ෆයිබර් අච්චු නිර්මාණය (මල් පෝච්චි අච්චු, සිමෙන්ති මූර්ති අච්චු) | Workshop on fiberglass products
Вставка
- Опубліковано 10 січ 2025
- මෙවැනි නිර්මාණයන් සෑදීමට ඔබත් උනන්දුද?
මෙවැනි ව්‍යාපාරයක් ඔබටත් අවශ්‍ය ද?
කාර්මික සංවර්ධන මණ්ඩලය සෑම විටම ඔබට අවශ්‍ය සහයෝගය දීමට සූදානම්.
අමතන්න අපගේ දුරකථන අංක වෙත.
011 2 605 326 හෝ් 011 2 605 327
පිවෙසෙන්න අපගේ වෙබ් අඩවිය වෙත.
www.idb.gov.lk/...
Category
People & Blogs
ගොඩක් වටිනා video 1k .
මෙික පියවරෙන් පියවර හදන විදිය පැහැදිලි ව video 1k දානවනම් තවත් හොඳ යි..
godak Honda video ekak.me wage dewal minissunta danaganna thanak nathiwa inne.thawath me wage domestic businesses gana danumath kaloth ape pawul ekaka Wala jeewana mattama ihala nanwaganna rukulak wewi....Suba pathum....IDB.
අපේ බලාපොරොත්තුවත් එයයි.ඔබට ස්තූතියි.
Thawatikalk hoda video ekak krannako uwamana අමුද්‍රව්‍ය yath ekkama
Fiber පිළිකා කාරකයක් ,අත් වැසුම් ,මුව ආවරන සහිතව පුරැදු වෙන එක වැදගත් ,මැටි නිර්මාණය මත රබර් ආලේපය විතරක් කරලා ,fiber mold eka කරන්න පුලුවන් ,
Mata rabar achchu dana heti kiyannako
@@madushanprabashwara4878 , raber achchu danna ,oyata raber ganna wenwa , mn danna taramin peliyagodin ganna wenne ,
Issara ,wage newei , raber eka mixer eka hadlama tiyenne ,
Eeka genth ,ganna one ,leyer keepyk ganna wenwa ,
Tikk kalya yana wedk ,
Eeth loku pramneka ,achchuwk neweinm silicon walin wede ikmn ,
මට ෆයිබර් ෆොටො ෆ්‍රෙම් අච්චුවක් හදන විදිහ කියල දෙන්නකො
@@VaGimantha thank u
මාත් කැමතියි ෆයිබර් අච්චු හදනහැටි ඉගෙනගන්න.කොහොමද සම්බන්ධ වෙන්නේ?
Super
Oyala gawa hatares accuwak ganna puluwanda
Mamath kamathi mal ahu hadanna egana ganna online nadda
godak hodai
Mold wax koheda thiyenne
Kohomada mewage Wada satahanakata sambanda wenne
අච්චු ගන්න තැනක් නැද්ද
Mata mekata awashshya dewal tika kiyannako piliwelin
Ane math asai igana ganna kohomada me vadasatahan welata sahabagee wenne
Oni karana... Chemical tikay awa ganna thenakuy.. Dannakoo.. Puluwanda.. Fiber work gena upades tiyena video akk dvd wage hari netinm.. Pdf widihata hari ganna
❤❤
මම නුවර මට මෙ සම්බන්ධව ඉගෙන ගන්න තැන කියන්නකො
wade hodai mahathmaya namuth owa alepa karaddi gloves face mask danna uwamanai neda? owa walin cancer wage leda hadenawa neda?
Hoda wadak👍👍👍
ඔබට බොහෝම ස්තූතියි.
www.idb.gov.lk/index.php?lang=en
Wayasa wadi ayata me phunuwa labanna barida
Mama godak kemathi
mata megena vistarayak ewanna
ඕමාන් සුමුදු කොහොමද සමිබන්ද වන්නේ
matath achchuwk hdala denna
මම ෆයිබර් කරා කාලයක්.මම දන්න අයියා කෙනෙක් ලග.ඒඋනාට මට එවගේ නම් එහෙම කියල දුන්නෙ නැ.මට මිශ්‍රණත් හදා ගන්න පුලුවන්....ඒත් එවගේ හරි නම් ටිකයි...මිල ගනන් ගැනයි දැන ගන්න පුලුවන්ද?
බඩු විකුණන තැනකට ගිහින් ඉල්ලුවනම් අවශ්‍ය ටික දෙනවා.
@@hoora756 mix karana widiha kiyanna puluwanda
Fiberglass බඩු ගන්න තැනක් කියන්නකො pls
මටත්
Fiber eka gallawaganna mulinma allepa karanne mokakda
Oba thumata no aka danawada
ඔබට බෙහෙවින් ස්තූතියි.මෙවැනි වීඩියෝවන් තවත් ඔබ වෙත රැගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.දිගටම අපිත් සමග එතතු වෙන්න.වැඩි විස්තර ගන්න 011 - 2605278 ට අමතන්න.ඔබට බොහෝම සුතූතියි.
Sambanda viya haki no ekak denna
මට 15' 12' පාරැවක් හදන්න පයිබර් ගන්න පුළුවන් තැනක number එකක් දාන්න
Fiber achchuwakin mal pochchi hadanakota gelawenna gana oil eka mokakda loku udauwak
used petrol vehicle oil, dont use diesel vehicle oil
නොමිලේ නම් කිසාම දෙයක්.කරන්නේ නැ
Mata awashei paiber wallakulu achuwak ganne koyeda ganne 0712057023
Fiberglass onama wadak karannwa 0765502141
අනේ ලොකු උදව්වක් මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික පිලිවෙලට කියල හොද පැහැදිලි වීඩියෝ එකක් කරනවද මිල ගනන් සමග. ජොබ් නැතුව ඉන්න අපිට ලොකු උදව්වක් අපේම නිර්මාණ කරල අපේම ආයතනයක් සකසා ගන්න
බෙහෙවින් ස්තූතියි.අවශ්‍යනම් අමතන්න Mr.කුමාර 0705341207
@@idbceylon ස්තුතියි සර්
Awankawa 🙏🏿🙏🏿
මහත්තයා මටත් අච්චුවක් නිර්මාණය කළ දෙන්න මගේ දුරකථන අංකය 0718650391
නිර්මාණය කරග්න්නා ස්ථාන පවතිනවා.වැඩි විස්තර ගන්න 011 - 2605278 ට අමතන්න.ඔබට බෙහෙවින් සුතූතියි.
අපගේ වෙබ් අඩවිය
www.idb.gov.lk/index.php?lang=en
@@idbceylon hi
.
Oyala gawa hatares accuwak ganna puluwanda