අඩු වියදමින් ගෙවල් හදන සම්පීඩිත ඉන්ටර්ලොක් පස් ගඩොල් / Compressed earth bricks for low cost houses

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @hashydias316
    @hashydias316 2 роки тому +184

    මම ගෙදර සම්පූර්ණ හැදුවේ මේ ගඩොලින් .ගල් ගත්තේ මේ සැපයුම් කරුවගෙන්.ඉතාමත් හොඳයි.හොර බොරු නෑ.හොඳ නිෂ්පාදනයක්.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +13

      ඇත්තටම ඔහු හොඳ ව්‍යවසායකයෙක් ඔහු වෙත යන්නට මඟ පෙන්වූවාට ස්තූතියි

    • @hettiarachchipradeep1337
      @hettiarachchipradeep1337 2 роки тому +7

      මේ ගඩොලේ ශක්තිය , කල් පැවැත්ම කොහොමද මහත්මයා

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому +3

      ගොඩක් හොදයි

    • @sathyajayagani7999
      @sathyajayagani7999 2 роки тому +13

      මේ එකක් කීයද

    • @spbuddhikaspbuddhika8524
      @spbuddhikaspbuddhika8524 2 роки тому +1

      කොහේද මේ ගඩොල් ගන්න තිඒන්නේ?

  • @sampath9036
    @sampath9036 7 днів тому +2

    හොද වැඩසටහනක්

  • @apisl5505
    @apisl5505 2 роки тому +95

    ව්‍යාපාරය දවසින් දවස දියුනු වේවා.වැඩසටහන අවසානයේ කියු දේ ගොඩක් වටිනවා නොමැරෙනවා කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +5

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @ireshsandakalum6512
      @ireshsandakalum6512 2 роки тому

      Vkllpllo❤❤❤❤❤❤❤❤🎑️🎑️🎑️🎮🧼🧼🧰

    • @ireshsandakalum6512
      @ireshsandakalum6512 2 роки тому

      Lpyolpulolulp🎂🎂🎂🎂🎂🎂🎂🐆🐆🐆🥀🌹🐆🐑🐑

    • @ireshsandakalum6512
      @ireshsandakalum6512 2 роки тому

      Ilonp🎑️🎑️🎑️🎑️🎑️🏁🏁🏁🏁🏁🎑️🧼🧼🧼🧼🧼🧼🎑️🏈⚠️️

    • @jgathshantha7651
      @jgathshantha7651 2 роки тому

      E5w

  • @suneilsuneil9810
    @suneilsuneil9810 2 роки тому +12

    ⁣ගොඩක් හොද දෙයක් මමත් ගාල්ලේ ගෙයක් හදන්න ඉන්නේ මම අනිවාර්යයෙන් ලංකාවට ආව ගමන් එනවා ඔය තැනට ජයවෙිවා

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ඉක්මනට ගෙයි වැඩ ඉවර කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @tharangasauer8452
    @tharangasauer8452 2 роки тому +119

    අවන්ක ආයතනයක් , නිර්ලෝභීව හැම දෙයක්ම කියලා දෙනවා, විවුර්තයි. ජය වේවා. දියුණුවෙන් දියුණුවට පත් වේවා🙏

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +3

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому

      Thanks

    • @tua.ashoka9199
      @tua.ashoka9199 2 роки тому

      Pp0iioiiiiiiiiioiiiii8iiiï

    • @kusumsirihandun2578
      @kusumsirihandun2578 2 роки тому

      Thanks sir Very Good News.Thanks.sir Silva Corea Ambassy Roma Italy

    • @ranjanihewawalgamage1913
      @ranjanihewawalgamage1913 11 місяців тому

      ​@@nalindasanayaka7715❤

  • @priyanthafonseka469
    @priyanthafonseka469 Рік тому +37

    "කොටි ගණන් හම්බකලත් කන්න පුළුවන් බඩේ ප්‍රමාණයට"🙏🙏🙏
    යහපත් චේතනාවෙන් කරන ඔබතුමාලගේ කර්මාන්තය දියුණුවෙන් දියුණුවට පත්වේවා!!!

    • @JRC432
      @JRC432 11 місяців тому +1

      ඔයා ඔහොම කියන්නේ ලංකාවේ මිනිස්සු දන්නේ හමබකරන් කාලා බුදියන්න. බඩගෝස්තරය වෙනුව්ම්ම නෙවේනේ හමබකරන්නේ , තව සෑහෙන්න දේවල් තියෙනවා කරන්න . රට වෙනුවෙන් සමාජ සේවයක් කරන්නත් සල්ලි ඕන. ඒකනේ එක එක සමාජසේවා වලට ධාන පතියෝ හොයන්නේ. ඔයා දන්නවද කොළඹ ජාතික රෝහලේ අලුත්ළමා අංස්ගයේ ගොඩනැගිලි හදන්නේ ධානපතියොන්ගේ සල්ලි වලින් . ඔහොම හිතන නිසා තමයි දියුණුවක් නැත්තේ ලංකාවේ මිනිස්සුන්ට.

  • @somathilakawijayakoon1980
    @somathilakawijayakoon1980 2 роки тому +61

    යහපත් පියෙක් සහ පුතෙක්,නිවේදක මහතාත් අගෙයි.මෙන්න රටට ඕනැ මිනිස්සු.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +2

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому

      Thanks

  • @upaliperera6729
    @upaliperera6729 Рік тому +12

    ලංකාව හදන්නත් අපට උවමනා කරන්නේ මෙවැනි විවෘත ආකල්පයක් සහ තමන්ගේ කීර්තිනාමය ආරක්ෂා කරගෙන අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කරන පිරිසක්.... ඔබලා ගැන මම ඉතාමත් සතුටුවන අතර ඔබ ව්‍යාපාරය සදාකාලිකව සාර්ථකවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @musicgirls4696
    @musicgirls4696 2 роки тому +13

    තාක්ෂණික නිලධාරියෙක් මෙම ගඩොලින් මගේ වැඩබිම් ක ගෙවල් 2 ක් හැදුවා අතිශය සාර්ථකයි රාජ්‍ය මැදිහත්වීමක් තියෙනවා නම්මෙම ක්‍රමය ලාංකිකයන්ට ගොඩක් වටිනවා ගොඩක් සාර්ථකයි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      අදහස් බෙදා ගත්තට ස්තූතියි චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ආරාධනා කරනවා

    • @natashavitharana6604
      @natashavitharana6604 Рік тому

      Gatalu mathu unaada kiyala danaganna puluwanda?

    • @VINODGAMER
      @VINODGAMER 2 місяці тому

      Can i your conatct

  • @fawazfarookfawazfarook
    @fawazfarookfawazfarook 2 дні тому +1

    Thank for Madhura.
    Valuable tips thanks ❤

  • @gayaniperera4243
    @gayaniperera4243 Рік тому +11

    අපේකම ගැන හිතෙනකොට තාත්තා සහ පුතා ආදරණියයි ආඩම්බරයි . ඔබ දෙදෙනා ගේ සියලු නිෂ්පාදන සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා තෙරුවන් සරනයි වැඩ සටහන ගෙනා ඔබ තුමා ට ත් ගොඩක් පින් තෙරුවන් සරනයි .♥️♥️♥️♥️♥️♥️

  • @rashmitharushika1011
    @rashmitharushika1011 3 місяці тому +1

    ඔබ රටේ වටිනා සම්පතකි . ඉදිරියට යාමට ශක්තිය ලැබේවා.

  • @ucweerasinghe7835
    @ucweerasinghe7835 2 роки тому +45

    කාලෝචිත වැඩක්...මෙම ව්‍යාපාරය තව තවත් දියුණු වේවා..!!

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому

      Thanks

  • @JADYapa
    @JADYapa 10 місяців тому +1

    හරිම සතුටුයි ආඩම්බරයි මේ තාත්තයි පුතයි ගැන මෙම ආයතනය දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe Рік тому +5

    යූ ටියුබ් චැනල් බැලුවත් 🎉 මෙහෙම අනර්ඝ තත්වයේ යූ ටියුබ් චැනලය හා විස්තර ඉදිරිපත් කිරිම ඉතාමත් වැදගත් 🌈🌟 ස්තූතියි 🎉 නලින් මහතාට හා පියා පියසේන මහතාට ත් හදවතින්ම 🎉 ආදරෙයි. මදුර මහතාට ත් හදවතින්ම 🎉 ස්තූතියි 🎉

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 роки тому +8

    ඔබතුමන්ලාගේ අායතනය දියුනුවෙන් දියුනුවටම පත්වෙිවා ඔබතුමන්ලාගේ හිතහොදනිසා ඔබතුමාලාට බුදුසරනයි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @sirilee139
    @sirilee139 2 роки тому +10

    කවදාවත්ම වරද්දන්න බැරි පවුලක් .
    ඔබ තුමන්ලාට ස්තුති ය . යහපතක්ම
    වේවා . හොද වීඩියෝව ක්ය .

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @sirilee139
      @sirilee139 2 роки тому

      @@MadhuraEco අනිවාර්යයෙන්ම.
      ස්තුතිවන්ත වෙමු .

  • @subatheja7574
    @subatheja7574 3 місяці тому +1

    නියම සිරිලංකා මනුස්සකම ...ජයම පතනවා ....👌👌👌👌🙏🙏🙏🙏

  • @kuwaitcity9597
    @kuwaitcity9597 2 роки тому +7

    මහජනයාට අවශ්‍ය හොඳ පැහැදිලි කිරීමක් සිනාමුසු මුහුණින් කතාකරන අමීර් ඛාන්ට ගොඩක් ස්තුතියි නලින් මහතාටත් ස්තුතියි ජයවේවා අල්ලා හ් දෙවියන්ගේ පිහිටයි ජයවේවා

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ස්තුතියි, මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා

  • @chalitharangika4572
    @chalitharangika4572 2 роки тому +8

    වැඩ සටහන් present කරන ආකාරය සහ විමසිය යුතු දේවල් ඉතා පැහැදිලිව කරනවා . මමත් ගේ හදන්න ඉන්නෙ ඇත්තටම ඉතාමත් වටින දැනුවත් කිරීමක්.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ස්තුතියි දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා

  • @disurananda1755
    @disurananda1755 2 роки тому +7

    හරිම නිහතමානී පිය පුතු දෙපලක් ඔයාල වගේ අය අද කාලේ දුලබය් හරිම සතුටුයි අපිත් ගාල්ලේ හදුන්වාදුන් එතුමාටත් බොහොමත් තුති මමත් බලාපොරොත්තු වෙනවා නිවසක් හදනකොට මේ ගලෙන් හදන්න ඔබ දෙපළටත් සේවය කරන අයටත් නිදුක් නිරෝගිව මේ වියාපාරය කරගෙන යන්න දහිරිය සක්තිය ලැබේවා තෙරුවන් සරණයි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ස්තුතියි මේ වගේ වීඩියෝ බලන දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @jayalalananda4981
    @jayalalananda4981 4 місяці тому +2

    ඔබලාගේ වියාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා.

    • @MadhuraEco
      @MadhuraEco  4 місяці тому

      ස්තුතියි

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 роки тому +34

    හරිම ලස්සන , පිරිසිදු, ප්‍රියමනාප ,පෙනුමක් ඒ ගඩොල් කැටයට තියෙනවා ....දැක්ක ගමන් ආස හිතුණා ඒ ගඩොල් වලින්ම ගේ හදාගන්න ....ජයවේවා කුරුලු කන්ට්‍රක්ෂන් ....ජයවේවා ...

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому +1

      Thanks

    • @nandana4003
      @nandana4003 2 роки тому +1

      @@nalindasanayaka7715 බොහොම, ස්තූතියි කරුණු පැහැදිලි කිරීම ගැන ඔබේ, ව්‍යාපාරය, දිනෙන් දින
      දියුණු, වේවා,!!!

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому

      Thanks

    • @vidurajayantha894
      @vidurajayantha894 2 роки тому

      Ganna one math eka සුපිරි

  • @IndikaWasantha-w6k
    @IndikaWasantha-w6k 7 місяців тому +2

    බොහොම ස්තුතියි .මේ කරුනු අපට කියල දීම ගැන මහත්මයා .

  • @thanujagayan7111
    @thanujagayan7111 2 роки тому +6

    අපේ ප්‍රශ්න හැමදේම ඔබේ කරගෙන විමසා බැලීම වෙනුවෙන් මාගේ ස්තූතිය 🤝🔥

  • @ThushanthaKumara-w8e
    @ThushanthaKumara-w8e 4 місяці тому +2

    ගමේ සහෝදරයෙක්ගේ ව්‍යාපාරයක් ජය වේවා

    • @MadhuraEco
      @MadhuraEco  4 місяці тому

      ස්තුතියි

  • @wimalbasnayake4545
    @wimalbasnayake4545 2 роки тому +12

    ඉතාමත් ආදර්ශමත් වටිනා අදහස් ඇති මැරෙණා බව දැන ජිවත් වන සුන්දර හදවතක් ඇති පියපුතු දෙපලක් තෙරුවණ් සරනයි ව්‍යපාරය දිනෙන් දිනම දියුනුවෙන් දියුනුවටම පත්වේවා

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @kalingajagath6089
    @kalingajagath6089 2 роки тому +26

    ඇත්තටම සතුටුයි හොඳ වැඩසටහනක් හොඳ පැහැදිලි කිරීමක් හා විචාරයක් රටට වටිනා නිෂ්පාදනයක්

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 2 роки тому +8

    යහපතක්ම වේවා, හොඳ ව්‍යාපාරයක් , ගොඩක් වටිනවා මේ වගේ මිනිස්සු ව්‍යාපාර සහ මේ දැනුම , ජය ..............!!!!

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @udenadesaram8941
    @udenadesaram8941 Рік тому +2

    ඉස්සර මීට සමාන සම්පීඩිත නැති ගඩොල් හදල තියෙන වා.ඒවා ත් හොඳ ට කල්පැවතුනා.ඉතින් සම්පීඩිත ගඩොල් ඊටත් වඩා කල්පවතී. පරිසර හිතකාමී නිනිෂ්පාදනයක්. ඔබට ජය වේවා.

    • @MadhuraEco
      @MadhuraEco  Рік тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @sandaya300
    @sandaya300 2 роки тому +21

    ඔබගෙ ව්‍යයාපාරය දියුණුවෙන් දියුණුවටම පත්වෙවා.. ..

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому

      Thanks

    • @buddikatharanga3732
      @buddikatharanga3732 2 роки тому

      @@MadhuraEco බෑ

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 10 місяців тому

    හරිම ආඩම්බර යි පුතේ . රටට අවශ්‍ය ම දෙවිවරුන් වගේ මිනිසුන් . ජයෙන් ජයම වේවා පුතේ . තෙරැවන් සරනයි .

  • @manjulamunasinghe7462
    @manjulamunasinghe7462 Рік тому +3

    ඉතාම වටිනා දැනුවත් කිරීමක් .
    වැඩ සටහන මෙහෙය වූ ඔබටත් , ඉතා විවෘතව අදහස් ප්‍රකාශ කල , එම ආයතනය අධිපති තුමාටත් ,ඔහුගේ පුතණුවන් ටත් බෙහෙවින් ම ස්තුතියි . ඔබ ව්‍යාපෘතිය දිනෙන් දින දියුණුවට පත් වේවා !

  • @yaleholiday952
    @yaleholiday952 2 роки тому +6

    ඉතා උසස් දේශීය නිශ්පාදනයක් ඔබ ගේ ඉදිරි ගමන සාර්ථක වේවා, බුසුසරණයි.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @xfiles9015
      @xfiles9015 2 роки тому

      මේ තියන මැසින් ඒකක් ගන්න පුලුවන්නේ කොහේද ..

  • @w.d.j8053
    @w.d.j8053 2 роки тому +20

    වටින මනුස්සයෙක්..... ස්තූතියි මෙතුමාව රටට හදුන්වා දුන්නට....

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා

    • @yyy7076
      @yyy7076 2 роки тому +1

      Niyamai malli matat ona gal tikak

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому

      බොහොම ස්තුතියි

  • @maduyangoda5249
    @maduyangoda5249 10 місяців тому +1

    ඔබතුමාගෙ වියාපාර දිනෙන් දින දියුණු වේවායි මම මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරමි .

  • @senathbandara7972
    @senathbandara7972 2 роки тому +8

    මල්ලි හොද නිර්මාණයක් හොදින් ඉස්සරාට කරගෙන යන්න 💯 බූදූසරණයි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому

      T

  • @sithujadihen6837
    @sithujadihen6837 2 роки тому +6

    හොඳ නිර්මාණයක් හිත හොඳ මිනිස්සු තව තවත් දියුණු වෙන්න ඕනි ඔබලාට කවදාවත් වරදින්නේ නෑ

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 2 роки тому +3

    සුපිරි මනුස්සකම තියන තාත්තා පුතා දියුණු වෙන්ම දියුනුවේවා මදුර මල්ලී ටත් ජයවේවා 👍👍👍👍💪💪💪💪💪💪💪💪💪💪💪

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому

      Thanks

  • @maryanfernando1768
    @maryanfernando1768 4 місяці тому +1

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් දිනෙන් දින දියුණු වේවා ජේසු පිහිටයි හැමදෙනාටම තෙරැවන් සරණයි 🙏🙏🙏❤❤❤

    • @MadhuraEco
      @MadhuraEco  4 місяці тому

      ස්තුතියි

  • @darshanaajith5196
    @darshanaajith5196 Рік тому +18

    මුලු රට පුරාම බෙදා හරින්න ලැබේවා

  • @TurboMonster_0
    @TurboMonster_0 9 днів тому +1

    athtatama hoda video ekk complete

  • @manjulakumara7036
    @manjulakumara7036 2 роки тому +3

    බෙහෙවින්ම ස්තුතිය ඔබ තුමාට

  • @achalatharanga5853
    @achalatharanga5853 2 роки тому +5

    හොද.දෙයක්..සිමෙන්තිවල.ආඩම්බර.බලන්න..උවමනා.නැහැ..ඔබතුමාට.ජය

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      මේ වගේ වීඩියෝ බලන දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @randilpramod3556
    @randilpramod3556 2 роки тому +18

    දිනෙන් දින ව්‍යාපාරය දියුණු වේවා.මේ ව්‍යාපාරය තියෙන්නේ අපේ ගෙවල් පැත්තේ..ඉදිරියටත් හොද අලුත් දේවල් කරන්න ශක්තිය ලැබේවා..!!!❤️❤️❤️❤️❤️❤️

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +2

      මේ වගේ වීඩියෝ බලන දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому +1

      Thanks

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому +1

      Thanks

    • @chameerasampath8576
      @chameerasampath8576 2 роки тому +1

      කොහොමද මේව ගන්නෙ මට contact num එකක් දාන්න පුළුවන්ද

    • @asinkanilmini9570
      @asinkanilmini9570 2 роки тому

      Poluwan nm mathana nambar aka awanna

  • @singaporeinsrilankaneventa934
    @singaporeinsrilankaneventa934 2 роки тому +12

    මමත් ගෙ හදන්න අරගෙන තියෙන්නේ eco bricks .ගොඩාක් ස්තුතියි පරිසර හිතකාමී දේවල් හඳුනා දෙනවාට.

    • @harshikamadampella9831
      @harshikamadampella9831 2 роки тому +3

      කුලියාපිටියට කිට්ටුව කොහෙද තියෙන්නෙ

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනයෙන් විමසීමක් කරන්න කුලියාපිටිය අවට නිෂ්පාදකයන් සම්බන්ධව තොරතුරු ලබාගන්න පුළුවන්

    • @medageariyasena930
      @medageariyasena930 2 роки тому +1

      Mama ganan hadala beluwama,meke viyadama vediyi.waraga adi100kata gal 350k yanawa kiwwa.

    • @ros1420
      @ros1420 2 роки тому

      Ganan kohomada ?

  • @jagathweerasinghe8402
    @jagathweerasinghe8402 2 роки тому +9

    මෙන්න නියම ශ්‍රී ලාන්කික (සිංහල) හිතන හැටි වෙනස් කරපු මනිසා ගොඩ ගියා තෙරුවන් සරනයි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому

      Thanks

  • @chathurangaabyerathna4446
    @chathurangaabyerathna4446 2 роки тому +3

    නියම නිෂ්පාදනයක් .අවංක කම ගැන ගොඩක් අඩම්බරයි ලොකු පනිවිඩයක් දුන්නා මිනිසුන් ට මුද්ලෙ වටිනා කම ගැන

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @sampathvithanachchi4187
    @sampathvithanachchi4187 2 роки тому +4

    බොහොම සුන්දර වියාපාරික මහත්මයෙක්, මනුෂ්‍යත්වය තමයි අපෙන් ගිලිහුණු එකම දෙය.. ජය වේවා ඔබ සැමට...

    • @madushanfernando701
      @madushanfernando701 2 роки тому +1

      වයරින් කරද්දි බිත්ති කපපුවාම එවා කොහොමද වහන්නෙ කපරාරු කරන් නැති හින්දා.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      වයරින් කිරීමේදී බිත්ති කපන්නේ නැහැ ගඩොල මැද කුහරයක් තියෙනවා ඒ හරහා තමයි වයරින් බට දාන්නේ ඒ සම්බන්ධව වීඩියෝ එකක් චැනල් එකේ තියෙනවා ඒක නරඹන්න

  • @kulathungasomapala4165
    @kulathungasomapala4165 2 роки тому +5

    අවංක තාත්තා පුතා එකතු වෙලා may කරන වෑයම හැමෝම ඊර්ෂ්‍යාව නොකර බුදුසරණ ni කියලා may de. වලට උදවු කරන්න .වැඩි deunu වේවා දෙදෙනා ta may දේවල් ලංකාව පෙන්නලා දෙන්න බුද්ධිමතුන් පහළ .නිරෝගී සුවය වාසනාව ලැබෙනවා ජයවේවා බුදුසරණ🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @MonikaSpathirana
      @MonikaSpathirana 2 місяці тому

  • @nirmalaekanayakajayawardan8848

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද ...
    දුටිමි දෙවිදේවතාවන් වැනි මිනිසුන් ...වියාපාරික දෙපලට සහ සහයෝගය දුන් ඔබට දිනෙන් දින දියුණුවට මන් පෙත් පහළ වේවා ...🙏🙏

  • @nadeekamadushani9785
    @nadeekamadushani9785 2 роки тому +2

    බුදු සරණයි ගොඩක් හොඳ රත්තරං මිනිස්සු ,ඔබලාගේ ආයතනය දිනෙන් දින දියුණු වේවා .🙏🙏

  • @senaratnasenaratna9349
    @senaratnasenaratna9349 2 роки тому +4

    විශිෂ්ට නිපැයුමක්‌, විශිෂ්ට වීඩීයෝවක්, ස්තුතියි ඔබ දෙපලටම.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      ස්තූතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому

      Thanks

  • @user-zt7eh1yb1r
    @user-zt7eh1yb1r 8 місяців тому +1

    සම්පූර්ණ නිවසක් සෑදූ photos ටිකක් එවැන්න

  • @swarnahettiarachchi9283
    @swarnahettiarachchi9283 2 роки тому +14

    සුභ පැතුම්! අවංක කෙනාට වරදින්නෑ. ඉතාම පැහැදිලිව තේරුම් කරල දෙනව, ස්තුතියි ජයවේවා!

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому

      Thanks

  • @surangasampath485
    @surangasampath485 8 місяців тому +2

    බොහොම ස්තුතියි ඔබ තුමන්ලට හොද නිශ්පාදනයක් දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරනයි හැමෝටම

  • @akishanthi8362
    @akishanthi8362 2 роки тому +8

    👍👍👍
    හොඳ අදහසක්‌. පරිසර හිතකාමී දෙයක්. හඳුන්වා දුන් ඔබ දෙපළට ස්තුතියි.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому

      Thanks

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 2 роки тому +4

    අපේ දේ ඉතාමත් වටිනවා, මතු පරපුරට මේ තාක්ෂණය දිය යුතුයි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැදිලා ඉන්න

  • @gayansandaruwan4847
    @gayansandaruwan4847 2 роки тому +5

    කාලෝචිත ව්‍යාපාරයක්.දිනෙන් දින දියුණු වේවා

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @MalaNeelankanthi
    @MalaNeelankanthi 4 місяці тому

    Athi supri video akak, me business aka dinen dina ,development wewa 🎉🎉🎉🎉🎉🎉🎉

  • @Helasiri
    @Helasiri Рік тому +3

    අනර්ඝයි. ගොඩක් වටිනවා. රටට අවශ්‍ය මෙන්න මේ වගේ සුපිරි වටිනා මිනිස්සු. හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා දියුණුවෙන් දියුණුවට පත් වේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤🔥🌞🏆️🌎

    • @MadhuraEco
      @MadhuraEco  Рік тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @hewapathiranalalitha9591
    @hewapathiranalalitha9591 Рік тому +1

    ඉතාම හොදය් .දියුණු වෙන් දියුණු වට පත් වෙන්න ඕනෙ

  • @premalalsilva4143
    @premalalsilva4143 2 роки тому +8

    ඔබගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා.මටත් ආසයි මේ වගේ ගෙයක් හදාගන්න

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      වීඩියෝ එකේ වරින් වර වරින්වර ඔවුන්ගේ දුරකථන අංකය ප්‍රදර්ශනය කරනවා ඒ අංකයට කතා කරන්න

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому

      ,හදමු මහත්මයො

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 2 роки тому +2

    දිනෙන් දින දියුණු වේවා ඔබේ ව්‍යාපාරය.....

  • @chamindagamage9078
    @chamindagamage9078 2 роки тому +4

    සුපිරිම කන්සෙප්ට් එකක්, මමත් අනිවාර්යයෙන් කරනවා, 👍👍

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ලින්ක් එකේ තියෙන video එක බලන්න සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
      ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html

  • @mallikagamage3636
    @mallikagamage3636 Рік тому +1

    KURULU CONSTRUCTION Jayen jayama wewa.

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 роки тому +12

    වැඩි දියුණු වේවා...බුදු සරනයි ඔයාලට

  • @medageariyasena930
    @medageariyasena930 2 роки тому +1

    මේ චැනල් එක,ගොඩක් වටිනවා...තව තවත් හොඳ දේවල් ඉදිරිපත් කරන්න

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      අනිවාර්යයෙන්ම ඔබ වෙනුවෙන් දිගටම හොඳ දේවල් අරගෙන එන්නම් චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @chandrakanthadodangoda8144
    @chandrakanthadodangoda8144 2 роки тому +4

    සතුටුයි , තව තවත් දියුණු වේවා කියල ප්‍රාර්ථනා කරනව , ස්තූතියි මේ ඉදිරිපත් කිරීම කල ඔබට . ජයවේවා !

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

    • @chandrakanthadodangoda8144
      @chandrakanthadodangoda8144 2 роки тому

      ස්තූතියි

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому

      Thanks

  • @prasannasenavirathna9383
    @prasannasenavirathna9383 2 роки тому

    නිහතමානීව කියලා දුන්නා ඔබගේ viyaparays දියුණු වේවා

  • @asangaekanayake3326
    @asangaekanayake3326 2 роки тому +4

    සුපිරි අවංක මිනිසෙක් ....

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැදිලා ඉන්න

  • @gaminipriy5935
    @gaminipriy5935 2 роки тому +1

    ඇත්තමයි හොද වැඩ සටහනක් සහ මමත් තවම නිවසක් සාදන්න හිතන් ඉන්නෙ මේය මහගු දෙයක් ස්තූති ඔබට මේය දැන ගැනිමට ලැබිම ගැන

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @dkmranasingha5532
    @dkmranasingha5532 2 роки тому +7

    වටිනා වීඩියෝවක්...හඳුන්වා දුන්නාට ස්තුතියි 🙏

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @jagathwijesingha3181
    @jagathwijesingha3181 2 роки тому

    ඹබතුමාගේ ව්‍යාපාරය ජයමඅත්වේවා
    තෙරැවන් සරණයි .

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @nihalpalliyaguruge2184
    @nihalpalliyaguruge2184 2 роки тому +9

    Thank you very much for your great explanation and demonstration. The quality of people in the south openly declared everything.

  • @lankahero7616
    @lankahero7616 2 роки тому +1

    ශා... ලස්සන හදවත් .. ආඩම්බරයි .නමෝ බුද්දාය .තෙරුවන් සරනයී
    .

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @nswful
    @nswful 2 роки тому +3

    Real southern people good work keep up

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 2 роки тому +2

    ඉතා ..ශේෂ්ඨ පැහැදිලි කිරීම ක් අවශ්‍ය ම වැඩ සටහනක් .ඔබ සැමටම යහපත පතමි . තෙරුවන් සරණයි ..

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 роки тому +3

    හොඳ දෙයක්. සුභ පතමු.ජයවේවා.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @sanjayadharmaratne3170
    @sanjayadharmaratne3170 7 місяців тому +1

    Superb, niyamai, theruwan saranai

  • @samanalakandeasiriya2968
    @samanalakandeasiriya2968 2 роки тому +3

    දිනෙන් දින දියුණු වේවා ..උතුම් සිරිපා පත්මයේ ආශිර්වාදය ලැබේවා ..තෙරුවන් සරණයි

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому +1

      Thanks

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому

      Thanks

  • @watvijayanthi5522
    @watvijayanthi5522 11 місяців тому

    හරිම නිඅතමානි තාත්තා කෙනෙක්

  • @umangaudaya
    @umangaudaya 2 роки тому +58

    නියමයි නේ.මේවා ලංකාවේ කරනවා කියන්නේ ඉතා වැදගත්. නමුත් බහු ජාතික ලෝක හොරු මේවා කරන්න දෙන්නේ නෑ. නියම වැඩක් පිරිවැය අඩුම නිශ්පාදනයක්.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +2

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому +1

      හරියට හරි Thanks

  • @nirmalakumari9831
    @nirmalakumari9831 7 місяців тому +1

    Tharuwan saranai වැඩි වැඩිය hariyanna ඕනි

  • @srilankatropicaltours1287
    @srilankatropicaltours1287 2 роки тому +3

    අනර්ඝ නිපැයුමක් ... ජයවෙිිවා !!

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @srilankatropicaltours1287
      @srilankatropicaltours1287 2 роки тому

      @@MadhuraEco 👍👍😊.thanks Mr: Madura . ඔයාට පුළුවන් නම් යාන්ත්‍රික ගොවි උපකරණ නිශ්පාදනය කිරීම ගැන විඩියෝ ටිකක් කරන්න . ඔයාට තාක්ෂණය ගැන දැනුමක් තියෙන නිසා එක ලේසි වෙයි.විශේෂයෙන් tractor වලට සම්බන්ධ කරන උපකරණ පිලිබව. !!!

  • @creationarthouse7029
    @creationarthouse7029 2 роки тому +2

    නියමයි !වැඩේ ජයම වේවා!!!!! මම කුරුණෑගල

  • @asankadeepal7608
    @asankadeepal7608 2 роки тому +4

    බොහොම ස්තුතියි. ගොඩාක් වටිනවා.

  • @sajinidilhara5352
    @sajinidilhara5352 2 роки тому +1

    Waturata orottu denaad.kal pawatma kohomada.geyak gadanna balaporottuwen inne.attatm watinwa me video eka.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මම මේ සම්බන්ධව වීඩියෝ කිහිපයක් කරලා තියනවා ඒවා නැරඹුව නම් ඔබට මේ ගැන තව වැඩිදුරටත් අවබෝධයක් ගන්න පුළුවන්

  • @laksiriwijaya6626
    @laksiriwijaya6626 2 роки тому +5

    මගේ යාලුවෙක් විලා එකක් හැදුව සම්පූර්ණ මේ ගඩොල් වලින් හදල ඉවර වෙලා ටික කාලෙකින් සුද්දෙක් දැකල ඉල්ලුව විකුණල ලාභයක් ගත්ත එයා.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @mohamadaslam-jj5ys
    @mohamadaslam-jj5ys 8 місяців тому +1

    Thanks my dear super speech ❤❤❤❤

  • @sufiyanrazik5005
    @sufiyanrazik5005 2 роки тому +5

    Great job. This is what our country needs in this moment. Bring more vedios like this.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому

      T

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому

      Thanks

  • @VIDEN_SL
    @VIDEN_SL 8 місяців тому +1

    වටිනා විඩියෝ එකක්.ඔබ දෙපලටම ජය වේවා !

    • @MadhuraEco
      @MadhuraEco  8 місяців тому +1

      ස්තුතියි

  • @pathumkumara5836
    @pathumkumara5836 2 роки тому +6

    🙏🙏🙏🙏අවන්ක හොද මිනිස්සු

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @chathurasampath5080
    @chathurasampath5080 Рік тому +1

    මෙ චැනල් එක නම් සුපිරි

    • @MadhuraEco
      @MadhuraEco  Рік тому

      ස්තූතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 2 роки тому +17

    Thanks for this very informative video. To add a bit of technical info on the type of soil that is being used, I believe this is laterite soil (containing iron oxides that give red color) not very common in Sri Lanka. A sieve analysis and parameters like Liquid limit, Plastic limit and Plasticity Index of fine particles are indicators of a suitable soil. Perhaps NERD which may have done research on this should come out with details for identifying such soils.
    All the best for the father and son!.

  • @tharinduabewikrama713
    @tharinduabewikrama713 Рік тому +2

    දිනෙන් දිනම දියුණු වේවා..බුදු සරණයි ❤❤❤❤

  • @gayankumara7821
    @gayankumara7821 2 роки тому +4

    අනිවාර්යයෙන් සුපිරි යක්❤❤🙏🙏

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @nalindasanayaka7715
      @nalindasanayaka7715 2 роки тому

      Thanks

  • @disapalitharathne6891
    @disapalitharathne6891 8 місяців тому

    look like honest gentlemen wishing all the best

  • @kapilsds7
    @kapilsds7 2 роки тому +4

    25:40 වීඩියෝ එකේ හිතට වැදුන කතාව.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      අනිවාර්යයෙන්ම ඒක ගොඩක් වටින කතාවක් මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 Рік тому +1

    දිනෙන් දින දියුණුව ම වේවා !