Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | birthday day Santhush loku putha

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 219

  • @priyanfernando8246
    @priyanfernando8246 5 місяців тому +164

    දෙමව්පියෝ දරුවෝ බැඳීමෙන් හිටිය ආදරණීය පවුලක් 😢 ඔවුන්ගේ මව සුවපත්වී දරුවන් අතරට එන්න ලැබේවා!

  • @amaliahinsa6355
    @amaliahinsa6355 5 місяців тому +53

    ඇත්තට මේවා බලද්දි ඒ දරුවන් කොම හිත් හදාගන්නද ඒ අයගේ සතුට මුදල් මත තීරණය වී අවසන් මුදලට ඒ දරුවන් ගේ පවුලේ සතුට නැති කරන්න අපේ රටේ කුහක නපුරු මිනිස්සු ගැන ලියන්න වචන නෑ වසන්ත මහත්තයාට නිවන් සුව ලැබේවා රෝහලේ ප්‍රතිකාර ලබන සියලුම දෙනා ඉක්මනින් සුවය ලැබේවා

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 5 місяців тому +60

    මොනවා වුනත් දරුවන් එක්ක සතුටින් ඉදලා තියනවා, මට පෞද්ගලික ජිවිතේ වැඩක් නෑ මං කැමති ඕනිම මනුස්සයෙක් හිනා වෙලා සතුටින් ඉන්නවට

  • @chalaninilakshika9317
    @chalaninilakshika9317 5 місяців тому +24

    දරුවන් එක්කයිබ් රිද එක්කයි සමගියෙන් හිටපු හෝද පව් ලක් නිවන් සුව ලැබේවා ඔබට දරුවන් ගේ මවට ඉක්මන් සුවය ලැබේවා

  • @rohanfernando5352
    @rohanfernando5352 2 роки тому +8

    Good Father. Wish you good health and wealth. May all your thoughts be successful.

  • @WasanaSenadeera-c1x
    @WasanaSenadeera-c1x 5 місяців тому +31

    වසන්ත දරු⁣නු ගනයේ අපරාධකාරයෙක් කියලා ලෝකය හදුන්වනවා නම් මම මේ ලෝකයේ දැකපු ආදරණීයම පවුලක් හිටි ආදරණීයම අපරාදකරුවා තාත්තා ස්වාමිපුරුෂයා ඔහුය❤❤❤❤. සුබ ගමන් වසන්ත මහතානෙනි

  • @nadeepriya9970
    @nadeepriya9970 5 місяців тому +18

    මහා ලෝබකමක් දැනෙනව.මොනාවත් නිසා නෙවෙයි හොද තාත්තා කෙනෙක් නැති වීම ගැන.හොද මහත්තයෙක් නැති වීම ගැන.ඇතුලතින් මොන් දේ කලත් ඔහු ඒ දේ ඔහුගෙ කුටුම්බය ඇතුලට ගෙනත් නැති හැඩැයි ..❤❤❤

  • @kumuduudakanda7149
    @kumuduudakanda7149 2 роки тому +14

    ඇත්තටම ඔයාලා හොද ම හොඳ අම්මා කෙනෙක් හා තාත්තා කෙනෙක්. දරුවන් හරිම වාසනාවන්තයි. සල්ලි නිසා නෙවෙයි හොඳ පවුල් ජීවිතයක් ගත කරන නිසා. කිසිම ලොකු කමක් නෑ. මම හරි ආසයි ඔයාලගෙ family1ta.හරි ආසයි ඔයාලා එක්ක දවසක් ගත කරන්න. විශේෂයෙන් aunty එක්ක. එයා නිවුනු කෙනෙක්.

  • @seethaseetha6797
    @seethaseetha6797 5 місяців тому +86

    දරැවන්ට හොද පියෙක් නැති උනා බිරිදට හොද සැමියෙක් නැති උනා පව් නිවන් සුව ලැබේවා😢😢😢😢😢

  • @nilushadilrukshi3786
    @nilushadilrukshi3786 2 роки тому +23

    ඔයාල දෙන්නට ඉන්නේ කිසිම ලොකු කමක් නැනි දරැවෝ රන්නරන් දරැවෝ බුදු සරණයි

  • @SeethaPerera-r6m
    @SeethaPerera-r6m Місяць тому +1

    ඔයාසියලූදෙනාටමබාබූදූසරණයි❤❤❤❤❤❤

  • @nadimadinadi8641
    @nadimadinadi8641 5 місяців тому +23

    අනේ මන්ද කොහොම හිත හදාගන්නවද මිනිහෙක් මරන්න 😪 කොච්චර පව්ද😢 පව්ලෙ අය කොහොම දරාගන්නද මේ දුක 😢 නිවන්සුව ලැබේවා ඇයට ඉක්මනින්ම සුවය ලැබේවා 🙏🙏🙏

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh 5 місяців тому

      Ahinsaka kollanta kudu powala a daruwange demawpiyanta kohhara wedanawak atida. .... ubala mewn gana the dukai kudu bona awun

  • @bubulu794
    @bubulu794 5 місяців тому +3

    කවුරු මොනවා කිවත් මෙතුමා තමන්ගෙ පවුල අංක එක කර ගත් ආදරණිය ස්වාමිපුරුෂයෙක් ඒ වගෙම ආදරණීය පියෙක් මවට ආදාරණිය පුතෙක්..මෙතුමාගෙ වියෝව අදටත් හද කම්පා කරවනවා මේ විඩියෝ දකිද්දී මාරම දුකක් දැනෙන්නෙ🥹අපිට මෙහෙම දුකක් වේදනාවක් දැනෙනවා නම් දරුවන්ට බිරිදට මොන තරම් දුකක් වේදනාවක්
    දැනෙනවා ඇතිද.ගහක් ගලක් වගෙ ඉන්න මනුස්සයෙක් අකාලේ මරලා දාපු පව්කාර තිරිසන් මිනිස්සුන්ට නිතියෙන් දඩුවම් නොලැබුනත් සොබා දහමෙන් උපරිම දඩුවම් ලැබෙනවා ඒකන්තයි..ඔබ තුමාට නිවන් සුව ලැබේවා🙏🥹

  • @NihalaJayatissa
    @NihalaJayatissa 5 місяців тому +11

    ලස්සන පවුලකට ගිනි තිව්වා 😢හැම පවුලකම ශත්තිය තාත්තා.........😢😢😢😢😢

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana5580 5 місяців тому +31

    දරුවන්ට තාත්තා නැති වුනා පව්.අම්මා ඉක්මනින් සුවපත් වේවා.

  • @ChathuraMadusanka-iw7vk
    @ChathuraMadusanka-iw7vk 5 місяців тому +4

    කොච්චර ලොකු සල්ලි කාරයෙක් උනත් ළමයින්වනම් හදලා තියෙනවා හොද ගුණගරුක විදියට ❤ නිවන් සුව ලැබේවා

  • @RosyGamini
    @RosyGamini 8 місяців тому +21

    චූටි පුතා ජපන් බෝනික්කෙක් වගේ හරිම හුරතල් හරිම ලස්සනයි 🌹🌹🌹🌹🌹 දළදා සමිඳු පිහිටයි හැමෝටම

  • @chaturanuwan1257
    @chaturanuwan1257 2 роки тому +8

    සුබ උපන් දිනයක් වේවා මල්ලි

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 роки тому +2

    Me tharan lassana paulak.subama suba upan dinayak puthe.budusaranai.

  • @SwarnaAththanayake
    @SwarnaAththanayake 4 місяці тому +1

    Ma satutaa katikalayak nawaa matu upadinaa bawayakaa dirgayuu atiwaa sadakal radawaaa bs😢😢😢😢😢❤❤❤

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 5 місяців тому +46

    පව් දෙවියනේ.කොච්චර ලස්සනට ජීවත් වුණු පවුලක්ද😥අනේ එයාල කොහොම දරාගන්නවා ඇතිද

  • @mallikasri1355
    @mallikasri1355 5 місяців тому +3

    wiswaye siyaluma shaktheen ge balayen mawata nirogee deergayu wewaa.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 5 місяців тому +9

    මොනව වුනත් දරු පවුල සමග ඉතාම ලගින් සිටි පියෙක්!!!

  • @SeethaPerera-r6m
    @SeethaPerera-r6m Місяць тому +1

    අම්මාසාණිපවෙන්න❤❤❤❤❤❤

  • @Kumary-o5t
    @Kumary-o5t 4 місяці тому

    මේ තරමි ලස්සනට හිටපු පවුලකට කරපු අසික්කිත පාහර වැඩේ කරපු හැමඵකෙකුටම සාප වථවා මේ දරුවෝ මේවා කොහොම ලබාගන්න ද ඔබට නිවන්සුව ලැබේවා 😢😢

  • @MonikaPathirathna
    @MonikaPathirathna 5 місяців тому

    හරිම දුකයි බලද්දි ඒ පවුලේ සමගිය ආදරය .⁣හරිම සන්වරව හැදුන දරුවන් ටිකක් .

  • @RasangikaJayamali
    @RasangikaJayamali 5 місяців тому +2

    දරුවන් ට තාත්තා නෑ අම්මා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා

  • @Mahesh-xi6xn
    @Mahesh-xi6xn 2 роки тому +13

    මෙ වාගෙ දෙමාපියන් හමුවිමත් ගොඩක් වසනවක්

  • @gayathrisunji8163
    @gayathrisunji8163 5 місяців тому +6

    දරුවන්ට හරි ආදරේ තාත්තා කෙනෙක් ... මොන් දේවල් කරා උනත් ලමයි හරිම පිලිවල වැදගත් පාටයි ..පව් ❤😢

    • @SujeewaGunarathna-k4j
      @SujeewaGunarathna-k4j 5 місяців тому

      Ane ou.ei ane eywa meruwe.kiribth kna gmn .hithk papuwk ne.minissu .ane eyage lmi wife kohoma iwasan innwada .

  • @salonserendib3802
    @salonserendib3802 5 місяців тому +15

    මේ වෙලාවේ අවසන් ගමන් යන්න ඔබ මල් ෂාලවේ සුබ ගමන් ඔබට

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 2 роки тому

    Happy birthday .ඔබලාට jayan jayama වේවා බුදු සරණයි ඔබලාට

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 5 місяців тому +1

    එයාලා කොච්චර ආදරෙන් ඉදලද දෙයියනේ..මොනා උනත් ඒ තාත්තෙක්නේ 😥

  • @MsleeMale
    @MsleeMale 4 місяці тому +1

    Me daruwan ge normal life aka godak adarshamath.nirahankara honda hediyawak thiyenawa.

  • @upendradesilva3495
    @upendradesilva3495 7 місяців тому +4

    අයියෝ සාමි.." උපන්දා සිට කරෙපු පව් නැත " වරක් වැන්දොත් කැලණියේ " Good Luck !! 🙏 WUDS

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 роки тому +1

    Happy birthday to you loku putha,niduk nerogi wewe dergau wewe, yahapathakma wewe, Jayne jayama wewe dihiriya shakthiya labawaa, tharuwan saranai oya athulu pawla seyalu danatama 👍👍👍👍👍👍👍❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🎂🎂🎂🎂🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @chandanievithanage894
    @chandanievithanage894 2 роки тому

    Putha oyata suba upandinayak wewa. Wasantha ayye oyata inne bohoma nirahankara daruwan ewagema nirahankara birindak siyalu denatama budusaranai

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj 5 місяців тому +1

    Hodata ekamuthu pawulak aparademehema una eka 🙏🙏🙏ikaman suwaya eyage wifeta god bless

  • @renurenu7994
    @renurenu7994 2 роки тому +2

    Happy birthday 🎂🎂🎁🎁

  • @dulanji9963
    @dulanji9963 5 місяців тому +3

    මෙච්චර ලස්සන පව්ලක සතුටනේ මේ පාපතර බල්ලා කඩා ඉහිරවලා දැම්මේ.😢😢😢

    • @AnalysisPerera-ez1cn
      @AnalysisPerera-ez1cn 5 місяців тому

      ⁣සේරම දරැවො ගෙදරට අරගෙන නැනෙ. මුල්මකසාදෙ අම්මටයි දුවටයිමිනියබලන්නවත් නොදි එලවගෙන ඊලග කසාදෙ පුතා.

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi 5 місяців тому +4

    මොන වැරදි තිබුණාත් පවුල ඇතුලේ දරැවන් බිරිද අම්මා ඒක්ක සතුටින් ඉන්නවා,මනුස්සයෙක්ගෙ පණ නසන්න පුළුවන් ද ඔහෝම.සල්ලි වලට කෑදර සත්තු ,නිවනින් සැනසේවා😢😢

  • @BuddhikaGammampila-mv5lf
    @BuddhikaGammampila-mv5lf 5 місяців тому

    Happy birthday to you ❤❤❤❤❤

  • @dilrupshirupshi3195
    @dilrupshirupshi3195 5 місяців тому +1

    Ane e Amma hari pinpatai❤

  • @saumayaronali5296
    @saumayaronali5296 5 місяців тому +2

    😭😭😭😭🙏ලස්සන පවුලක්.... නිවන් සුව ලැබේවා ....

  • @hasanthagayani9570
    @hasanthagayani9570 2 роки тому +2

    Happy birthday 🎂🎂❤

  • @nisagallage6236
    @nisagallage6236 5 місяців тому +1

    බුදු බන අැහුනත් නිරන්තරේ...... අනේ අතක් පයක් කැඩෙන්න ගැහුවත් කමක් නෑ. තමන් වගේම අනෙකාත් ජීවත් වෙන්න අාසයි කියල හිතන්න බැරි අැයි? නිවන් සුව ලැබේවා.😢😢😢😢😢😢 අම්ම සනීප වෙලා ඉක්මනින් ගෙදර එන්න ලැබේවා.

  • @kumudunisansala2432
    @kumudunisansala2432 5 місяців тому +8

    අපරාදෙ මෙච්චර හොද මනුස්සයෙක් මැරුවෙ😅 නිවන් සුවය ලැබේවා 🙏🙏

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh 5 місяців тому

      Pawlata hoda ati..ratata hena sapayak

    • @SujeewaGunarathna-k4j
      @SujeewaGunarathna-k4j 5 місяців тому

      Mranetiwa ei beri une thuwalyk hri krnna warawal tibunth .pu neda e wage manussyek mrnna

  • @anushan4268
    @anushan4268 2 роки тому +7

    Subama suba upan dinayak wewa ලස්සනට ජිවත් වෙින හරිම චාම් විදිහට ඉන්න පවුලක් සල්ලි තිබුනා කියලා බොරැ සොබන නැහැ

  • @ayomabotejue2491
    @ayomabotejue2491 2 роки тому

    Happy birthday putha.. nimasaha oyawath den dakinawa hema vidio ekakinma.. love ...all family members.. special Amma..

  • @nonsense6888
    @nonsense6888 5 місяців тому +1

    සුපිරි මනුෂ්‍ය යෙක්

  • @SriyaniRajapakshe-yw2cb
    @SriyaniRajapakshe-yw2cb 5 місяців тому +1

    Lassana family ekak ane paw

  • @indgril5312
    @indgril5312 2 роки тому

    Happy birthday putha.nimesh putha oyawa dakkath sathutui.okkotama budu saranai

  • @chamilarathnayaka5914
    @chamilarathnayaka5914 2 роки тому

    Happy b'day loku puthta.lagaka nam apith enwa cake kanna.

  • @mohameduwais6291
    @mohameduwais6291 2 роки тому +4

    19/20 ජූලි තීරණාත්මකයි ගම් පුරාම එක්වී එකාමෙන් එක්සත්ව එක්සිත්ව අරගලයට එක්වෙමු. බටලන්ද අලුගොසු
    රනිලව පන්නමු!

  • @meditationandrelaxing5992
    @meditationandrelaxing5992 5 місяців тому

    Where is the small one

  • @ireshaudyangani844
    @ireshaudyangani844 5 місяців тому +1

    අනේ මේහෙම හොද මනුඩ්සයෙක් නෙ මේ කාලකන්නි මරල දැම්මෙ 😢

  • @manelwijethunge83
    @manelwijethunge83 2 роки тому

    happy birthdey loku puthe A love soo much your family god bless son you and your family

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 2 роки тому

    Happy birthday budusaranai

  • @mrdew7982
    @mrdew7982 2 роки тому

    Budusaranai!suba upandinak

  • @shriyaniaponsu8030
    @shriyaniaponsu8030 2 роки тому

    තුරැනුවන් සරනයිඔබතුමි ඇතුලු සයපවුලටම

  • @travelwithlokkaiya8516
    @travelwithlokkaiya8516 2 роки тому

    happy birthday to loku puthaa...uncle singhore

  • @AyishuChami2
    @AyishuChami2 5 місяців тому +1

    Pawlka prshna thibbath thaththa nathi aduwa godak daruwonta biridata danenawa sathutin idapu pawlk 😢😢😢

  • @sajithWB
    @sajithWB 5 місяців тому +1

    sasara gamana ketiwewa 🙏

  • @anushkaperera372
    @anushkaperera372 5 місяців тому

    Kewa eda api hari satutin baluwa dan maara dukai ayye pawle 😢mudun mula kapala damma wagei minissunta bari ķale oba godak udaw keruwa ayya budu saranai inna tanaka satutin inna 😢😢😢😢😢😢😢

  • @Nethuthushari
    @Nethuthushari 5 місяців тому +1

    මේ අපරාධයට හවුල් උන හැම එකාටම හෙන වදින්න ඕනේ

  • @annephilipiah1455
    @annephilipiah1455 5 місяців тому

    ara Japan lamaya kageda??

  • @ChristopherSepion
    @ChristopherSepion 5 місяців тому +2

    කොහොම උනත් අම්මලා තාත්තලා දුවලා පුතාලා සතුටින් ඉඳලා වාගේ .

  • @kpsameerachaturanga1961
    @kpsameerachaturanga1961 2 роки тому

    Happy birthday ❣️❣️🍰🍰🍰🍰🍰❣️

  • @RosyGamini
    @RosyGamini 8 місяців тому +4

    සුභම සුභ උපන්දිනයක් වේවා හැමදාමත් සතුටින් ඉන්න 🎂🎂🎂🎂🎂🎂

  • @KomariKomari-ef3hd
    @KomariKomari-ef3hd 5 місяців тому +1

    Me daruwahta tahta nethi kara me kal aparadeta topata hengahawa topata kiyann wachna nh

  • @upekshadisanayaka1625
    @upekshadisanayaka1625 5 місяців тому

    Pinwanta manussayek monawa unaht jeete lassanta vidala lobai dakiddi jevete vidinnaht pinak tiyenna oni niwansuwa obatumata😢😢😢

  • @chamarishanika3268
    @chamarishanika3268 5 місяців тому +1

    වසන්ත අයියේ හිතට හරි වේදනාව යි 😢😢 ඒත් ඔයා ගෙනා ආයුෂ ඔච්චර වෙන්න ඇති 😢😢 සසරේ උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා ඔබට
    සුභ ගමන් අයියේ 😢😢😢🙏🙏🙏🙏

  • @IruOshana
    @IruOshana 5 місяців тому +1

    Happyy birthday son

  • @Asuntha-c4k
    @Asuntha-c4k 5 місяців тому +1

    Pau appa. Rest in peace 🕯 🕯🕯🕯🙏🙏😔nice family ❤️

  • @wasanawasana312
    @wasanawasana312 29 днів тому

    Theruwa saranai

  • @SujeewaGunarathna-k4j
    @SujeewaGunarathna-k4j 5 місяців тому

    Akke oyta ikmn සුවය ලැබේවා

  • @rajurr5010
    @rajurr5010 2 роки тому +1

    Congratulations. Ayya kohada gihilla hitiya .godak kalakin. Super respect

  • @kumariseneviratne6581
    @kumariseneviratne6581 5 місяців тому +2

    Paw ithin powle sathuta iwarayi ne

  • @ajithkumara2401
    @ajithkumara2401 5 місяців тому

    Paw me Daruwan Ahinshaka
    Wadagath Daruwo ❤❤❤❤

  • @UdayangiRandika
    @UdayangiRandika 5 місяців тому

    ඒ ලමයි හරිම අහිංසකයි

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh 5 місяців тому

    මොන දෙ කරත් තමන්ගෙ family එකත් එක්ක සතුට්න් ඉදලා තියනවා සමජයෙ අනිත් උන් දිහා බලද්දි මොන ජර වැඩෙ කරත් තමන්ගෙ දරුවො ගැණි අදරෙන් බලගෙන තියනවා එකයි වට්න්නෙ

  • @asunthamanelwickramarachch9039
    @asunthamanelwickramarachch9039 2 роки тому +2

    Happy Birthday puthe

  • @AnushaNishanthi-p3d
    @AnushaNishanthi-p3d 5 місяців тому

    Paw❤❤❤❤❤❤

  • @hamilahamila1524
    @hamilahamila1524 2 роки тому +1

    Suba upandinak thunuruwan saranai

  • @ChamithLahiru-m8n
    @ChamithLahiru-m8n 5 місяців тому +2

    😢😢😢😢නිවන් සුව අයියේ

  • @madhushankasanjeewa1930
    @madhushankasanjeewa1930 5 місяців тому +1

    ❤❤❤❤😢😢😢😢😢

  • @A.B.C.D881
    @A.B.C.D881 2 роки тому +2

    අහිංසක ලමයි ටිකක් නේ ඉන්නේ

  • @shiyamdeem5757
    @shiyamdeem5757 2 роки тому

    Happy birth day

  • @sarathkumara3951
    @sarathkumara3951 5 місяців тому +1

    Niwan suwa lebewa obata😢😢😢😢

  • @nilankamanori5969
    @nilankamanori5969 5 місяців тому

    Niduk nirogi ekman suwaya lebewa mawata

  • @niroshinipathirana6097
    @niroshinipathirana6097 2 роки тому

    Harima sathutui .Hayden jayama wewa

  • @nihalnelson8901
    @nihalnelson8901 2 роки тому

    බුදු සරණයි අයියා

  • @Nethuthushari
    @Nethuthushari 5 місяців тому +1

    අඩේ😢😢😢😢

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 2 роки тому

    බුදුසරනයි

  • @asankarajamanthri4223
    @asankarajamanthri4223 2 роки тому

    Upandinayata pirit nulata tena deepuekama watinawa wasamntha sir bs

  • @IroshanTharanga-v2z
    @IroshanTharanga-v2z 5 місяців тому

    Suba gaman wasantha iye

  • @slteam6004
    @slteam6004 5 місяців тому

    Taththage anmage ashirwade...
    Tharam deyak thawath ne....theruwan saranai...

  • @NilushikaNishanthi-g2p
    @NilushikaNishanthi-g2p 5 місяців тому

    😢😢😢 kisidu athmayaka mewan akal maranayak nowewa niwansuwa

  • @rmeranda3053
    @rmeranda3053 2 роки тому

    Budusaranai oba samata..... Budusaranai

  • @tharushakalhara-el3us
    @tharushakalhara-el3us 5 місяців тому

    Ohma sathutu wenkonam supirima supiri

  • @tataoooo6525
    @tataoooo6525 5 місяців тому

    pawu deviyane mona hitakin mun me aparadaya karada lassana pawulak 😭😭💔💔