Certainly Wasantha was not perfect.....neither are you or me......however, the love he generates and receives is phenomenal. This party could have been done with a LKR 30,000 budget or 10 million budget. But , look at the love, the positive vibe created, which will plant something positive in the hearts of the participants. Above all else, the role, the radiance of love, generated from Wasantha's beloved Wife, is a lesson for all Wives.....and husbands. You have lived 55 years, and yes sinned, like all of us have, but you leave behind a legacy of caring for others, coming to their assistance in time of dire need and unconditional love. Absolutely no one can, oppose me, when I say, Wasnatha you are a child of God, and you have made your contribution and have gone back to your maker. May God bless you.
ඕනම මිනිහෙක් ළග වැරදි තියෙනවා.. නමුත් හොඳ තාත්තා කෙනෙක්..
අච්චර පොඩි හුන්ඩුවට ගියේ මනුස්ස කමට.. ඒ මනුස්ස කමට ද්‍රොහි උනා 😢.. 100% හොද කවුරුත් නෑ.. අපි හැමෝම ඇතුලේ නරක ටිකක් හරි තියෙනවා.. මැරුණ කෙනාට අපහාස නොකර ඉන්න පුළුවන් නම් ඒ තමයි මනුස්ස කම
Ow athta
ආදරණීය මනුස්සයෙක් ,නිවන්සුව.පාුර්තනා කරමි.නිහත මානි සුන්දර පුද්ගලයෙක් ඒකයි වටිනාකම..
උපන් නූපන් දරු පරපුරක් වෙනුවෙන් මත් කුඩු ජාවාරම්කරුවන් වැනසෙවා ❤❤❤
මගෙත් එකම පැතුම එයයි
ANIWARYENMA
Horu Samaga Heluven Sajjage Sudantha matituma.Avi gatto aviyenma naseti
නිවන් සුව ලැබේවා .සසර මෙවන් බිහිසුණු මරණ අත්නොවේවා.ඔබට සුබ ගමන්.කරපු හොඳ .නරක.අපට වැඩක් නැත.මිනිසෙකු ගේ මරණයකදී සතුටු නොවන්න.
ඔව් හිට්ලර්ගේ ප්‍රභාකරන්ගේ මරණ වලදී සතුටු නොවන්න උන්ට තව මිනිස්සුන්ව මරන්න අවස්ථාව නොලැබුණු එක ගැන දුක් වෙන්න...ඒකනේ ඔය කියන්නේ
@@dild3732😂😂
ඔහුගෙ ආදරණීය බිරිඳ,,
ඇය හැමදාම වගේ ඔහු මිය යන මොහොතෙත් ළගින්ම හිටියා...
එදා ඒ ගිය ගමන යන්න සුදුසු නැති තැක් උනත් සද්භාවයෙන් ටැටූ කොල්ල ට යහපයක් කරන්න කියල ගිය ගමනක්.මේ වගෙ ධනවත් අයෙක් ඒ වගෙ මුඩුක්කුවකට ගිය එකයි වරද. අපරාදෙ වටින ජීවිතයක්. 😪😪
මොනා උනත් සුහදසීලී මනුෂ්‍ය කමි ඇති මිනිසෙක් නිවන් සුව
කවරුත් කීවට කාටවත් නිවන් සුවයක් ලබෙන්නෙ නැහැ .....තම තමන් කර ගන්නා කුසල අකුසල කර්ම වල විපාක තමන්ට ලැබෙනවා....හොදම දේ සුගතිගාමි මනසකින් යහපත් දේ කර ජීවත් වීමයි.....
ඒ කතාව නම් ඇත්ත.
Certainly Wasantha was not perfect.....neither are you or me......however, the love he generates and receives is phenomenal. This party could have been done with a LKR 30,000 budget or 10 million budget. But , look at the love, the positive vibe created, which will plant something positive in the hearts of the participants. Above all else, the role, the radiance of love, generated from Wasantha's beloved Wife, is a lesson for all Wives.....and husbands. You have lived 55 years, and yes sinned, like all of us have, but you leave behind a legacy of caring for others, coming to their assistance in time of dire need and unconditional love. Absolutely no one can, oppose me, when I say, Wasnatha you are a child of God, and you have made your contribution and have gone back to your maker. May God bless you.
Henona kiyanne niwan suwa kiyala lesiyata
සහතික ඇත්ත. 😂
බුදු බන අැහුනත් නිරන්තරේ...... අනේ අතක් පයක් කැඩෙන්න ගැහුවත් කමක් නෑ. තමන් වගේම අනෙකාත් ජීවත් වෙන්න අාසයි කියල හිතන්න බැරි අැයි? නිවන් සුව ලැබේවා.😢😢😢😢😢😢
ඉන්නකන් කාලා බිලා සැප දාන පොරවල්ට හිතන්න දේයක් ඉතුරැ වෙිලා තියේනවා හැබැයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. හරිම ලස්සන,,,,ගරු ගාම්භීර පාටියක්.....! හැබැයි වෙඩි කාල මැරිල වැටිච්ච පාටිය තරම් ගතියක් නැහැ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මමනම් මෙයාගෙ ලොකු විස්තරයක් දන්නෙ නෑ.පවුලෙ අය එක්ක සතුටින් ඉන්න වීඩියෝ බලල තියනව.මොනව උනත් ඒ දරුවන්ට තාත්ත කෙනෙක් නැති කරපු එක පවු 😥😥😥😥
විස්තරේ හොයාගත්තම සත්ගුණවත් බව රෙද්දෙ පල්ලෙන් බේරෙන බව පෙනෙයි
@@Wishlokuge-gk3ie 😁😁😁😁 පවුලෙ අය එක්ක ස්තුටින් ඉන්න වීඩියෝ බලල අපි හිතන්නෙ හොද සැමියෙක් හොද තාත්ත කෙනෙක් කියලනෙ.අනිත් ඒව දන්නෙ නෑ.හොයල බලන්නම්කො 😒😒😒😒
සුදා දන්නවා ඇතී 😂
@@krishperera5050 සුදා කියන්නෙ කවුද 🤔🤔🤔
@@tharangalakmini8557 සු දා කීයන්නේ යු ට්යුබර් කෙනෙක් ඔය පාටී එකෙත් ඉන්නේ. කලබ් වසනත් ගෙ යාලුවෙක්.
He had a Beautiful time in his life!.jayawewa Brother 🎉💝💐💐💐🥺
සුභ ගමන් වසන්ත අයියේ😢😢😢😢
අම්මෝ බය නැද්ද මන්ද මේ මිනිස්සුන්ව ආශ්‍රය කරන්න මිනිස්සුන්ට 😮
වසන්ත මහතාට නිවන් සුව ලැබේවා
Niwana baldu karanna epa
ඔබට ඒදා සුබ උපන්දිනය ක් කීවා අද ඔබට ආඡරාමර නීවන් සුව ලැබේවා බලන්න අපී නොදැනීම ජීවිතය නීකරැනේ විනාශ වේලා ගීයා
පවුලේ අයට මාරම ආදරෙන් හිටිය manussayek. Ohuge video ගොඩාක් mn balala thiyenawa.eyage wife marama hoda patai.niwan suwa baewa.thuwala labu හැමොටම ikman suwaya labewa
හිතට හරි අමාරුයි ඇත්තටම දැකල නැති උනත් හදවතින්ම ආදරය කරපු චරිතයක් ❤😢
Acting valata rawatena ekama jatiya " sinhalaya.haden na.
Wasantha aiya ,,your amazing talanted person 🌷💥 ඔබ අහින්ස්ක ,මිනිසුන් ට අහින්ස්ක දරුවන් ට කොපමණ උදව් කරාද 👍 ,, R I P🌷🌷 ,,,,,, Almighty god blessing you abadanley 🙏🙏🙏🙏🙏🙏🌷❣️💥
ක්ලබ් වසන්ත කෝමත් අපායගාමී.සසරේ ආයෙ මිනිස් ජීවිත විනාස නොකරන්න දැන් වැටිල ඉන්න අපා භවයෙ නෙවෙයි ඉන් ඉදිරි ඒවයෙ දහමට යොමු වේවා
ධර්මිෂ්ඨ සුදාත් ගිහිල්ලා 😂😂
@@ssdissanayaka8049😂😂😂
@@wesamun1 ❤️❤️❤️
@@ssdissanayaka8049 චැනල් එක උගෙනෙ.සූදා ට්‍රැවල්
L
Congratulations happy birthday 🎂 👍 ok thankyou bye jesu pihitay 🙏 game over
Siyalu denatama darmaya awaboda wewa Budusaranai ❤❤❤❤
මෙයා මෙතනට එනවා කියලා ළඟම ඉන්න කෙනෙක් නියමෙට ඔත්තුව දීල තියෙනවා.. නැත්නම් කවදාවත් වෙදික්කාරයෝ මෙහෙම එන්නේ නෑ..ආර්.ප්‍රේමදාස ට දුන්න වගේ හොඳට කාලය අරන්..හොඳට ප්ලැන් කරපු ගේමක් වගේ
Yes . Exactly .
එච්චර මගුල් ඕනේ නෑ හරි හමන් bodyguardla දෙන්නෙක් weapon හිටියා නම් ඇති
@@ushithamadushan9559 un nidi
@@ushithamadushan9559aniwa
වෙඩි තියල තියෙන්නෙ මෙහෙ නෙවෙය් අනේ
නිවන් 👃 සුව ලැබේවා ඔබට
ඉදිරියේ හිරේ යන්න වෙන අය දැම්ම සාක්ෂි ඉවත් කරනවා විය හැකියි.......
ක්‍රීම් විකුණන්පු ගොනාගෙ කලුසල්ලි සුදුකරපු කේස් එක ඇදෙනකොට .......ඈ වගේම කලුසල්ලි සුදු කරලා බුකියේ රඟපු උන්ට කලුසල්ලි අයිතිකාරයො වැඩේ දෙන්න පටන් අරන් කියලා හිතෙන්නෙ මට විතරද ?
සුජිවාගෙ මිනිහාව ත් මැරුවෙ ඇයි 😅😅😅 නයන
මටත් හිතුනා
අනිවාර්යයෙන්ම ඒක තේරුම් ගන්න පුලුවන් ටික දෙනාටයී, 😢
Lankawata giya kalak
Hamadam man balanne methumage vidiyo niyama hadawathak tibuna minihek apira nati kara
No matter what kind of character he was, I really like one side, that’s he love his family, always first place on mom wife and children. Rest in peace
Wasantha aiyeeee oyata niwan suwa lebewa.....paw Hoda kenek....
Niwan suwa lebewa 😢😢😢😢
රෝයල් උපන්දිනේට වඩා වැදගත්! නිවන් සුව පතමු!!
නිවන් සුව මචන්😢😢😢🙏🙏🙏
කරන කලට පව් මිහිරිය මී සේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ...😢
Anae aththanma thama pawla akka sathuten kaala beela lassanata gatha kala sudu bolae puthata godaak danae nonath harema karnaawae ape video balanawa oba thumaata amaa newana parthana karanawa
Niwan suwa labewa.🌼🌼🌼🌼
Obata niwan suwaya labewa
රාජ්‍ය ස්කාගාර සංස්ථාව,මෙන්ඩිස් සහ රොක්ලන්ඩ් ආයතන නොයෙක් වර්ගයේ මත්පැන් නිෂ්පාදනය කරලා වෙළඳ පලට නිකුත් කරන්නේ ස්නානය පිණිස නොවේ.අපි හැමදාව ජීවත් වන්නේ නෑ.කාලබීල ජොලියේ ඉන්න අයට මමත් කැමතියි.මොන දේ කලත් රටේ නීතියට ගරු කරන්ට ඕනෑ.මගේ බෝඩිම් ජීවිතයට අලුත් එලියක් වැටුනේ බියර් බොන්ඩ පටන්ගත්තට පසුවයි.ඇත්තමයි.
අනෙ පව් දන්න තරමින් හොඳ යි නිවන් සුව අත්වෙවා දුකයි
Ane.paw.niwan.suwa.lebesa🙏🙏🙏🙏
තියෙනකොට රංචු පිටින් ආවට.මැරිච්ච වෙලා කවුද අයියේ උඹ ලඟ හිටියේ.තේරුම් අරන් ජීවත් වෙන්න ඕන...
මිනිස්. පුළුටක්. නැති. Paraka. ගේම. ලස්සනයි
Adaraneeya piyek.vidios hamadaama beluwa.sudu bole pau.
Hoda manussayak😢Niwansuwa pathanawa🙏
Nalla male geni 🤮
Hoda minsek❤❤❤
Harima dukai suda aiya wasanta aiya gana...
නිවන්සුව ලැබේවා 😪🙏
නිවන් සුව ඔබතුමාට
වසන්ත මහතාට නිවන්සුව ලැබේවා
කාලා බීලා පව්ලත් එක්ක සතුටින් හිටපු වසන්ත අයියා පව් 😢😢නිවන් සුව ලැබේවා 🙏🙏
Ehema da???🤔🤔🤔🤔
Oya danne eccharada?????
❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ශ වීමට කාලය පැමින ඇත
ඔව් ඒක සම්පුර්ණ ඇත්ත සැම දෙන එක්ව නිර්මාංශ විය යුතුයි 🙏🏾
Soba dahamata nowana awanatha Lowe kisiwak naaaaa.....🌎
ANIWARYEN , this is the time line of Sartun.
Sartun is the best justice ever as i think
🙏🏽🙏🏽🙏🏽🙏🏽නිවන් සුව
ඔබට නිවන් සුවත් වේවා😢😢😢😢😢😢 සුන්දරණීය මිනිස් සැකය ඔබ
නිවන්සුව ලැබේවා
සමහර එවූන් ඉන්නවා මිනිහෙක් කාලා බීලා ඇදලා ඉන්නකොට මාරම ඊර්ෂ්‍යාව තියෙන ..ඒ මිනිහාට රටේ නැති ජරාවක් කියනවා.මූන් සමාජය ට වෛර කරන එවූන්....වසන්ත ඔබට නිවන් සුව...
Aniwa
කොහෙන්ද බං ඔය නිවන්සුව එන්නෙ?
Gamwala ahinsaka kello BADU karapu awajathaka pahara sakklili ballek🤮
😂😅
😂 iryawalu,anit unta sapa na kiyala hitan inne😂
නිවන් සුවය ලැබේවා
ලේසියෙන් ලැබෙයි කියලද හිතන්නෙ?😁😁😁
@@PadmaJayasinghe-s1zතව කෙන්ගේ නිවන ගැන හොයන්නතුව තමන්ගේ හිතින් අහළ බලන්න තමන් ඉන්නේ කොතනද කියලා..මනුස්සයෙක් තිය කුරා කූඹියෙක් මැරුණත් සතුටු වෙන්නේ නෑ පව් පිං දන්න මනුස්සයෙක්😢😢😢😢
@@theruwansaranai6029 සතුටක් නෑ.ඔහු ගැන මම දන්නෙත් නෑ. මම කිව්වෙ නිවණ ගැන .
@@PadmaJayasinghe-s1z🤔🤔🤔amarui
Api jeewat venawa dahamata anuva, respect .
Eth.... club karainta , badu karainta ,
Niwan suwa" patanna ba , hadawatin,
Rest in peace 🙏
Club karayo , RIP ???
සමහර එවුන්ට මධූෂ් කුඩු කාරයා මූ සමාජ සේවකයා..අපේ රටට මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද
පව් අනේ දරුවන්ට අම්මා තාත්තා දෙන්නම අහිමි කෙරැවා නේද.. 😢😢😢
ආදරණීය මනුස්සයෙක්
කෝන්තර
අපි දන්නෙ නෑ ....
ගමකට කන්ඩ දෙන්ඩ පුළුවං හැකියාව ....
රත්තරං පෙරෙව්වා ඕනෙට වැඬියී .....
එක එක ලෝකවල සැරිසරන
කට්ටිය ආශ්‍රය කළත් අඬු පාඬු කං ඇති ....
රට ගෝතමාලාවක්
නිකාරගුවාවක්
වෙලා ....
හමුදා රජයක් නැතුව මේ රට ගොඬ ගන්න බෑ ....
අත්තෙන් අත්තට
රජයෙන් රජයට කාලෙන් කාලෙට පාතාලයෝ
බෝ වෙලා ....
ඔළුව නැතුව සල්ලී නාන්ඩ ගියාම ප්‍රතිපළේ මේකයි ....
අපි පැතුවට නිවං සුව ලැබෙන් නෑ .....
අකුරටම නීතිය
ක්‍රියා කරවමු .....
රටේ සාමය වෙනුවෙන් ....
ඔය ඉක්මනට පොහොසත් වන සියලු දෙනාම කුඩු බිස්නස් කරන්නේ .. බොරුවට වෙනත් ව්‍යාපාර පෙනනවා....පියුමාලි, චන්දිමාල් යනාදී අය....
Take a look at the people around ,look at there background and what they are doing for a living. The pictures is obvious.
Niwan suwama llabewa😢😢😢😢😢
apardee me salllii nathi manusayekta dunna nam aita wada pin
Obathumage. Chenal. Eaka. Maru. Hemogema. Wedasatahan. Thiyenawa. Eaththatama. Eaka. Godak. Watinawa. Man. Agaya. Karanawa. Ea. Gena. Jaya. Wewa
Mata man dukai paulata puduma adrei kochara salli tibunath maranya walkwanna bha😢😢😢 hoda manussayek rest in peace 🙏🪦 sri
නිවන්සුව.පාුර්තනා කරමි.නිහත මානි සුන්දර පුද්ගලයෙක් ඒකයි වටිනාකම..
ammage utta !
හනේද කියන්නේ...😅😅😅
@@Danuja.Jayasuriya123😂😂😂
Hinassala maranna epa , 😂😂
Fake minisun, acting.
Lankawe minissu rawatila.
@@DianaFernandoyttguvhgcgtv 👍👍👍🤣🤣
Dan ithin mona pannauwath vedak ne suada aiya.wasantha aiya merunana.😢😢😢Suda aiya parisamin inna.aderi Suda aiya
🥳❤🥺
නිවන් සුව ඔබට😢🙏🙇
Sabban Paahaaya Gamaneeyan" - (Siyalla heradamaa Yaayuthuya).. karapu hoda naraka anuwa idiri bhawaya denatamath theeranaya wela ethi....sasara gamana suwa pathwewaa.... (wepuruu deyama aswenna lesa lebenneya - Gauthama Budurajaanan wahanse)
niwan.suwa.labewa.wasantha.aiya
obata niwan suwa lebewa
Niwan suwa labewa
ගැහැනියකට පුළුවන් තම ස්වාමියා ඇති කරන්නත් නැති කරන්නත් ....
Attatama mama mayawa dakka you tube aka mamana hetuwa hoda manussayak kiyala duk mahansiyan hamba karana salii aparada salli wali wanada tami ma ahanam
පාතාලයයි කලාවයි දේශපාලනයයි ගසයි වැලයි මලුයි වගේ නේද 😢😂😢😂
නිවන් සුව,,පොඩි කතාවක් කියන්නම්.මෙ කාලය අතර තුර වෙච්ච සිදුවිම්.තෙරුම් ගන්න පුලුවං අයට තෙරුම් ගන්න පුලුවං.ක්ලබ් වසන්ත කියන්නෙ කාලාකරුවන්ට මහාත් ලෙංගතුකමක් දැක්වු කෙනෙක්..මෙ ලගදි කීම් විකුනමින් හිටපු නිලියක් වගෙම නිරුපන සිල්පිනියකට නඩු ගියා,ඇයගෙ වාහානයක් කුඩු බිස්නස් කරන ලොකු වියාපාරිකයෙක්ගෙ නිවසකින් සොයාගත්තා,,දන්න අය දන්නවා වසන්ත මහාත්තයගෙ නොනාත් කීම් ජාති බිස්නස් කරනවා,අපි දන්නෙ නැ වසන්ත මහාත්තයා කුඩු විකුනනවද කියලා,අපි දැකලානැනෙ,,තමංගෙ බිස්නස් දියුනු කරගන්න,අනුන්ගෙ බිස්නස් වට්ටන්න ඔනෙ..එ සිදුවිම අර මං කියපු නිරුපන සිල්පිනියට වුනා,ඇය එකෙන් ගොඩක් කලකිරුනා,අනිත් කාරනෙ තිබ්බ වුන්ඩ වල kpi කියලා ගහාලා තිබ්බ,මාර වැඩෙ කියන්නෙ කවුරුත් අහුවෙන්න වැඩ කරන්නෙ නැ..මෙක kpiගෙ පිටින් ගිහින් කරපු එකා අත පිහද ගන්න හදනවා වගෙ,
Me cream business mata dirawan na...
Venna puluvan, eth....me fake minissu, minissu andanawa.
පැමින සිටි ලොකු පොඩි සැම දෙනාගෙම ලගට ගිහින් හොද පිලිගැනිමක් කලා.
very sad to see club wasantha 😢
Niwansuwama llabewa.Kiyanda bari dukak thiyenne.😢😢😢😢😢😢
කෝ බන් ආරක්ශකයෝ අද හිටියෙ නැද්ද😢 RIP
එක තමයි මෙච්චර බොඩ් ගාට්ලා ඉන්න්ස් මිනිහා ලග අද කවුරුත් නැහැ .එතනන් ප්‍රෙහෙලිකවක් තියනවා .
කර්මය නඩු අහන දවස්වල මොන ආරක්ෂකයොද? 😢
පේන් නැද්ද එයාගේ පිටි පස්සේ දෙන්නෙක් ඉන්නවා වැනි වැනි
ඇයි නිවන් සුව පතන්නේ?. මෙයට නිවනෙහි සුව ලබාගන්න අරක්කු බෝතල් කීයක් සමාජයට බෙදා ඇරියද?
Niwansuwaneme apayewajabennaona kalakanni ballo
Drugs killer
කුඩඩො නිසා තරැන ජිවිත කොචචර විනාස වෙලාද
Niwansuwa aiye hitha hoda manassas yek
Niwan suwa labawa
මෙිතනම.ඇති.හතුරො.අහිිංසක.ජිවිත
Niwan suwa labeewa Oba thumata
Apo meya sunhill eke sewakayanta padi denne nathiwa jara wada kara
Rest in peace 🕯 🕯🕯🕯🕯🙏🙏obta
Dewiyan vahanse nadu ahala ati. Mona welada danne na neda🤔🤔
ප්ලෑන් කරලා දීපු ගේ.මක්...උපන් දිනේ දවසෙත් ඔත්තුකරුවන් ඉන්න ඇති..ලන්වෙලා ඉන්න ඇති හරි ආදරෙන් ගේම දෙන්න..😮😮😮😮
මෙ කබලන මටත් හිතුනා
වසන්තගේ දරැවෙන් පටන් ගනි තාත්තා ගෙ ජිවිතය ,
ම්නිස්සුන් ට ජීවිත් වෙන්න අවසර ගන්න ඕනි පාතාලේන්ද. මේ මොන කාලකන්නි කමක්ද, මේ අයගේ ජිවිත විනාස කරපු ඒ කාලකන්නින්ට වැහි නැති හෙන ගහන්න ඕනි. නැති උන ඒ ජීවිත වල වටිනාකමක් නැද්ද deයවියානෙñ
ඔබට නිවන් සුව ලැබේවා
❤mewata thama kiyanne pada shoo kiyala birthday ekata vitharada Arakshkayo balanna ape Rate kochchara kanna nathi ahinsaka menissu ennwada me manussaya e ayata Udau kalena loku loku menissu allagen pati danwa jeksanata menissu doss kiuwe merilatha meniya Rohal gathakaragen sitiya nisa meyatatha menissu doss kiyanwa niwan suwa thama kiyanna thiyenne🙏🙏
Me minissunta " niwan suwa" patala,,,
Lowtru Budda darmayata " avaman nokara inna.
ඔහු අරගලේ ගැන හරිම ස්ංවේදී. රට අගාදේ දාපු එක ගැන පාලකයින්ට දොස්. චන්දේ ලං කරලා තව වීඩියෝ එකක් කරනවා කිව්වා. ජඩ මාද්‍ය එපා!
Me video eka ai mita kalin damme naththe Mehema deyak wenawa kiyala suda kalin denagena hitiyada
Budu dahamata anuwa jeewath wenawaanm mehema getalu athi wenne neha kiyalai mage idea eka......
කොච්චර ශරීර ආරක්ෂකයෝ හිටියත් වැඩක් නෑ පාතලයෝ ඉවරයක් කරන්න ඕනී හමුදාසේවයෙන් පැන ගිය අයත් පුනුරුත්ථාපනය කල යුතුයි
අපරාධ කල්ලි ගෙවන ජීවිත.
මමත් bayai මෙවැනි අයට