Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | අද විමලගේ උපන්දිනය 🙏🙏
Вставка
- Опубліковано 18 кві 2024
- Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | අපි මේ සැරේ අවුරුදු සමරන්නේ අක්කාගේ ගෙදර ...මේ ගෙදර බලාගන්නේ විමලයි කුමාරයි ..අද විමලගේ උපන්දිනය ..මෙහේ බුදු මැදුරෙත් රහතන් වහන්සේලා ගේ ධාතුන් ඉන්නවා ...ඒ වත් පිලිවෙත් හැමදාම කරනවා ...🙏🙏🙏🙏
මොන විදිහේ පුද්ගලයෙක් උනත් හරිම ලස්සන පවුලක්.
මේ වගේ සුන්දර මිනිසුන් අපේ රටේ ඉක්මනින්ම සමුදෙනවා හරිම දුක මේ වීඩියෝ දකින විට හැමෝටම එක වගේ සලකන සුන්දර මිනිසුන් හරිම ලස්සන පවුල් ඒකකයක්😢😢😢😢😢😢😢 ඔබතුමාට නිවන් සුව පතනවා
😂😂😂😂
හොද සුන්දර 😂
,මොන හිතකින් වෙඩි තිබිබද දෙවියනේ ආදරණීය පවුලක් නිවන් සුව ඔබතුමන්ට
E tatuwa uta gemata laksha 10k deela ai bariune uta kiyanna eyawa maranna inne kiyala kuwanam uta miliyanak dei ewage kenek surendra sir dubai hitiyanam adatath innawa ane
Ane deviya ne.💔💔😭🙏
Adan netuwa idapalla oita wada watina minissu me rate marala dala tiyenawa.wedi tiyala maranna ette mu hatara poyata sil gatta nisa kiyalada hitanne ubala😂
අවන්කවම දුකයි .ඔබට නිවන්සුව .අක්කට ඉක්මන් සුවය ලැබේවා
ගෙදර ඉන්න වැඩකරන අයට තමන් ගෙ. අයවගෙ සලකන වසන්ත මහත්තයා ගො පවුලේ සියලු දෙනාටත් විමලා අක්කට සුභ උපන් දිනයක් වේවා සියලුම දෙනාටත් බුදු සරණයි 🎂❤
❤❤
ලස්සන පවුලක් දැක්කම සතුටුයි.අනේ අැයි එ් මනුස්සයව මැරැවෙ. ඔබට නිවන් සුව ලැබෙිවා.අසාද්‍ය තත්වයේ සිටිනා අැයටත් කේ සුජීවාටත් ඉක්මන් සුවය ලැබෙිවා.
මම දන්නෙ නැ වසන්ත අයියා මෙච්චර හිත හොඳ කෙනෙක් කියලා නිවන් සුව ලැබේ වේවා ,🙏
දරුවන් වෙනුවෙන් වෙන් වත් ඒ අම්මා ගේ ජීවිතය බේරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏
පවි දෙවියනෙ මෙචිචර ලස්සන පවුල් ජිවිතයක් විනාස කෙරැවෙි
ගෙදර වැඩට ඉන්න කෙනාට සලකන විදිහට මට ඇඩූණ.😭😭😭😭😭😭👍
වසන්ත අයියගේ පෙර වැරදි අපි දන්නෙ නෑ නමුත් හොද මනුස්සයෙක් පවුලට
පව් දෙයියනේ කටපුරා දිර්ගයුශ පැතුවා සෙවිකාවට ඇයට ඉක්මන් සුවය ලැබේවා දිර්ගයුශ ලැබේවා ...අර දරුවො බලාගන්න ඔනේ...
එ මනුස්සකමනම් අගයන්න ඔන.ඔය නැන්දාව මන් පොඩිකාලේ ඉදන් දන්නවා .හරිම හොද ගතිගුණ තියෙන නැන්දා කෙනක්.happy birthday aunty
අනේ දෙයියනේ මොන හිතකින්ද මේ වගේ මනුස්සයෙකුට මේ වගේ දෙයක් කරේ හරිම හිතවත් ආදර ස්වාමිපුරුෂයෙක් ළමයිට හොඳ තාත්තා කෙනෙක් හරිම හිත හොඳ මනුස්සයෙක්❤❤❤❤❤
ලෝකය ලස්සන කරන ලස්සනම දේවල්. තෙරුවන් සරණයි හැමදෙනාටම ❤
Niwan.suwa labewa
😢අනේ ඇත්තටම දුකයි මේ වගේ කුරිරු මිනිස්සු අපේ රටේ ඉන්නවාද මේ වගේ ලස්සන පවුල් විනාස කරන්න බලාන ඉන්න. අපිත් මේ වගේ රටක මේවා දකින්න ඉපදුනානේ. 😢😢
මේ පවුලේ දරුවන් අසරන වුනා 😢😢😢😢😢😢😢😢😢පවු නිවන්සුව ලැබේවා
Meya mona naraka wede karath meyage wate inna ayata harima adare manussayek eyage biridath ewagemai gedr sewakaya kiyla kisima pahath kirimak nethuwa hemotama eka widohata salakanwa kochchara salli thibbath❤😍pau ithin
මොන වැරදි කලා කිව්වත් වසන්ත අයියා තමන්ගෙ පවුලට ආදරනීය පුද්ගලයෙක්
Well done brother. U are very great. Oya wage manusa aya dhan godak adui.
Very beautiful 🎉 moment happy birthday 🎂. god bless you
Great work and love to see you all ❤❤❤❤❤❤special akki,she is a beautiful and real woman,love you ❤❤❤❤
Harima sathutui mevidiyo akata sathutin jiwathuna pawlak hohal gathawela inna mahathmiyata suwaya labewa jesu pihitai
Harima nihathamaanii pawulak. Pathannawuu bodhiyakin ajaramara niwan suwa labewa🙏 ethumange biridata ikman suwaya labewa..🙏
Aththatama hari dukai me video dakinakota ane akke oyata ikman suwaya labenna ona
පවි වසන්ත මහත්තය😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻
ගොඩක් සතුටු හිතෙනවා පුතේ ඔයාලා ගෙ වැඩ දැක්කාම තෙරැවන් සරනයි තවත් ලස්සන ට ඉන්න ලැබෙිවා පෙර සසරේත් දිලා තියෙනවා මෙි සසරේත් දෙන්න ලැබෙනවා සාදු සාදු සාදු උතුම් තෙරැවන් සරනයි සියලු දෙනාටම ❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏
Ane😢😢😢 aththatama dhukai...me samanalaya Mona hithin me hitha Hoda manussayava karanna salaseuvada...Aiya Mata mehema conrak ekak thiyenava kiiivanam uta koootiyak dei ...vasantha hena gahapan thota me lassana Paula kada fammata..😢😢😢😢 Sudhu Boole pau thaththath na Amma monaveida danne na😢😢😢 obata nivan Suva...akka ikmanin Suva veva....
WHAT A LOVING COUPLE,,❤
A nanussaya waradit keranda athi awagema hoda dewalut keranda athi ,monewa unat a paule sunu visunu wache ake gena harima dukai, a sahoderita ikman nirogimat suwaya prartana karanawa ara daruwo wenuwan devi pihitai ❤❤❤
Happy birthday to you wimala aunty. ❤❤❤❤
නිවන් සුව ලැබෙිවා වසන්ත අයියේ !!!
Ane oba tumiya godak hoda kenek ai mawage minisungen pali gatte budu saranai
Obata niwan suwa aiye oya raththran manussyek mama obawa nodakkata sk
Duka nam daraganna ba, As 2ta kadulu pirenawa,
Siyalu sepa sampath mada yali Upadinna Surendra Wasantha Ayye,🙏
Obage Jeewithaya Ahimi kala Sanuharetama Shapayak Wei,
❤ ජේසු.පිහිටයි.සැමටම
Godak pin mahaththate nonate
Nonata Godak Adarei Hoda manussayek ❤❤❤❤❤
Harima kangatuwak danenne,me mhttaya tula naraka gatigunat tiyenna ati.et e minisa tula mhatma minisek jewat tibena bawa pahadili,.ahinsakt angulimala una ne,wada wadagat wanne apa dn gewana jewatayai,sandey fun,porogaram eka, metuma krpu wardi deyak.et hoda minisek sita tibenwa.obata niwan suwa😢
Aththatama paw lassana pawlak obata niwansuwa labewa
ඉක්මනින් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏
සියලු දෙවියන් ගෙ පිහිටෙන් ඔයාට යික්මනට සනීප වෙන්න ඕනෙ අක්කේ අපි කවදාවත් ඔයාලා දැකලා නැ දන්නෙත් නැ ඒත් මේ අපරාදේ දැක්කාම පුදුම වේදනාවක් දැනුනා තමන්ගේ යහපත වෙනුවෙන් හදවතින්ම සුබ පතන්න ආව කෙනෙකුට මෙහෙම කරන්න කොහොම හිත හැදුනද මන් දා මනුස්සයෙක්ට තියා විස ගෝර සර්පයෙක්වත් මෙහෙම මරන්න හිතෙන්නේ නැ
Gedara weda karana ayata mehema salakapu oyalata godaaak pin❤
Duka hithenawa deviyane ai naraka dewal kare.naraka යාලුවො asraya kare.කොයිතරම් ලස්සන පවුලක් da.dukai godak aththatama
Harima dukak godak 😂😂😂😂😂😂 nirwan suwa labawa 😭😭😭🇴🇲🌹
Dupataga hitawata wasanta aiyaa niwan suwa labawa oyata🙏😭🙏😭🙏
ඒ හිත් ලස්සනයි
Niwan suwa lebewa oba thumata
Ane deviyane 💔😥 mona hithakin maruwada papuwa pichchila yanawa kawadawath dakala nethi unata hoda minissunta AI mehema wenne niwan suwa labewa 🙏🙏
Adaraniya manussayek .senehebara piyek. Mewan akal maranayak sasare nawatha nowewa. Me thaththa nathuwa.me swamiya nathuwa,ammata e putha nathuwa .kochchara duka athda.me wage papathara wada karana me amanayonta kawada metatarsal daduwan labeda.
Biridata ikaman suwaya labewa...😢
Daruwanta paulata biridata budu saranay,siyalu Dewi pihitay.
Hith honda manussayo, gedera helpers la ta godak.hondata salakanawa !!
Ane a ammawa ekmani suwa kara denna deviyanee😢😢😢
Budu.saranai.hoda❤
ඒ ආදරේ ලබපු අහිංසක මිනිස්සුන්ට එම අහිමි වීම තදින් දැනෙනවා ඇති.පව්..
Godak.hoda.manussayek..
ara.antiwa.ikmnin.suwa.kranna..
budu.sarnin.
jesupihiten...napurak.novi
What ever they done !! But good family man
Niwan suwa lebewa mahathmaya
Happy birthday 🎈 🎉
niwan suwa lebewa wasantha aiye
Niwan suwa lebewa
අනේ මේ අයගෙ හිත හොද නිසා තමා මේ පව්කාරයන්ට අහු උනේ.පව් ඉක්මනින් සුවය ලැබේවා.
ඇයට. ඉක්මන්. සුවය. පතනවා.
Aiyoo paw ane me manussayawa maruwe mona hithakinda
budu saranai
Happy birthday menika nenda🎉🎉🎉🎉🎉❤
නිවන් සුව ලැබේවා!!!
Harima dukai😢😢 dakina kota a aya nohithapu deyak une pu daruwo doni thama podi sudu boleth a wagei Ane utum daladha samidu pihiten ikmanin suwaya labewa siyaluma dewito puhita kabewa 🙏🙏🙏
නිවන් .සුව.ලැබෙිවා .
ලස්සන පවුලක් ..
adaraniya manussiya dukay wasannatha ayye api mewa balanawa oya ne ada
Oya sundara minisek niwansapa labewa
නිවන් සුව ලැබේවා
නිවන් සුව අත්වේවා 🎉🎉
ඔබට නිවන් සුව
ලස්සන පඋලක් නැතිඋනා. නිවන් සුව ලැබේවා. මතු කිසි බවයක මෙවන් අකල් මරණයක් අත් නොවේවා
Niwan .suwa .labewa.
athtma dukai mevge lassna paulk winasa karat eunat api dakinathi pathak methna athi kiyl hithenva
පව් අනේ ලස්සන පව්ලක් 😢😢
monawa unat laksha dahayada meene marana neetiyak nati meeharak palanaya karana ratak
නිවන් සුව ලැබේවා 😢
නිවන් සුවය
Hitha Hoda manussayek
paw ane harema dukai
Harima pau me paulata karapu aparade hodaknam sidda wenna epa me aparade karapu eunta. harima adaraniya manussayek 😢
මේ වගේ මිනිස්සු මැරුණට පස්සේ තමයි එයලගේ හොද දන්නේ බලන්කොට පිටිත ගෙවන ජිවිතයට වඩා එයලගේ හිත ගොඩක් හොදයි වගේ මනුස්සයෙක් ජීවත්වෙලා ඉන්නකොට ඇයි ඒ මනුස්සයා කරපු හොද කියන්න බැරි මැරුනට පස්සේ තමයි එයාගේ හොද දැනගන්න ලැබෙන්නේ නිවන් සුව ඔබට
Niwnsuwa🎉
Matanam me sir ge wen vima dukai kuuru waradi kiwath matawadak nha ithamath nhatimanawa pulata panse adre karapu ekama soduru piyaki, dayabara samiyaki, sewakyanta e wagemai😢 rest in peace 🙏 me jeevithe natikarapu udu dipu utha hodak nam wenna epa
Mewa.baladhdi.arimatukai..
Ane.kochchara.hoda.manussayoda.gedara.ayatawage.salakanne.
Me wage lassanata jeewathwena pawulak dakke na.manik wage siriyawantha kanthawak.pawu
Ane daviyani lassana kurulu kuduwak pau salli ada tibuna hita nati una a wagida manussakama😢😢😢😢😢
Ane monetharam satutin hitiya family ekakda pau
Monawa wunath Hoda gathiguna thiyenawa.gedara wada karana ayata ohoma salakana Aya adui
පව් දෙයියනේ..
❤
Pau ගෙදර ayata hari ආදරෙයි komhoma meruwada දෙවියනේ .hena ගහනවා marapu unta
❤❤❤❤❤
😢😢😢😢 ඇත්තටම පවු මේ මනුස්සයට කරපු දේ නමී
Ou manussa kama pirila oya thirisanat visthary kiyal salli illuwanam my miniha denawa අද හිතට gindara ny minimaru paulatm
❤❤❤❤
නිවන් සුවය ලැබේවා