Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
දරුවොත් බලාගෙන හොඳින් ජීවත් වෙන්න ඔයාට බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා.
Daruwo menikwa ath ariya
Ai a
මිණිස්සුන්ව තේරුම් අරන් ජීවත් වෙන්න මැඩම්..., හැමෝම හොඳත් නැහැ නරකත් නැ... ඉක්මනින් සුව වෙන්න ඕන. තෙරුවන් සරණයි.
හැම වෙලේම බුදුගුණ මතක් කරමින් දරුවන් නිසා සතුටින් ජීවත් වෙන්න .බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි .
ඔයා කකවදාවත් දැකලා නෑ ඒ ඔනත් මේක දැක්කම පපුව පිච්චිලා යනවා ඔයාට සතර වරම් දෙව් පිහිටයි
උතුම් දළදා සමිඳු පිහිටෙන් ඉක්මනින් නිරෝගි සුවය ලැබේවායි පතමි
ඉතා හොද මනුෂ්‍යයෙක් බුදු සරනයි
මෙ හැම දුකක්ම විදින්න දරා ගන්න ඔයාටශක්තිය ධෛර්ය්‍ය ලැබෙවා.හිත හදා ගන්න.තෙරැවන් සරනයි ඔයාට.❤
හරිම දුක හිතෙනවා මේ ගැන කියනකොට ඔබතුමිය ඉතින් නමුත් කරන්න දෙයක් නෑ ජීවිතේ ඔහොම තමයි වෙන්ඩ තියෙන දේ වළක්වන්න බෑ ඒ නිසා ඔබතුමියට මම ප්‍රාර්ථනා කරනවා මතු උපදිනවාත් මේවා ගානෙවත් මෙවැනි දුකකට වේදනාවකට මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා ඔබේ ස්වාමියා ඉතින් හරි දුකයි ඔබ ගැන හිතෙනකොට මේ ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
😂😂😂😂😂😂😂😂😂😂😂❤❤
ආයෙත් මහත්තයා වෙනුවෙන් කඳුළු හෙලන්න එපා.ඉපදුන තැන තවත් හොඳ වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරලා පින් දෙන්න.🙏
Dalada hamuduruwange pihiten ikman suwayama lebewa nangi oyata ❣🥰🥰🌹🌹💕💕🙏🙏🙏
Anantha buduguna balayen ekman suwaya lehewa obathumiyata....❤
මේ කමේන්ට් කියවනවා නම් මැණික් අක්කා මෙහෙම හිතන්න.ඔයාගේ මහත්තයා දැන් වෙන තැනක ඉපදිලා ඇති..දැන් ඔයාගේ නෙමෙයි අක්කා.නම කියලා විතරක් පින් දෙන්න..එයාගේ ආත්මේ සැනසෙන්න...ඔයා ජිවත් වෙලා ඉන්න අම්මා ,දරුවෝ ගැන හිතලා ඔයාගේ ඊලග භවය ගැන හිතලා පින් රැස් කර ගන්න අක්කා...
අක්කා ඔයාගේ මහත්තයා ගෙව්වේ සංසාර ගණුදෙනුවක්...ඒකයි ඒ වගේ මිනිස්සු වගයක් හම්බ වුණේ....ඔයා සැනසෙන්න අඬන්න එපා. අඩනකොට හරිම දුකයි..
අනේ මෙවන් දුකක් කිසිවෙකුටත් අත්නොවෙිවා .ඉක්මන් සුවය ලැබෙිවා!!!!
oyata suwapath wima labeewa akke..a wwdanawa mata nam danenawa😢 teruwan saranai oyta..
Ekman suwayama leabeewa❤
Mewan dukak hathurekuta wath wenna apa❤❤❤
Budu saranai!!! Ikman suwa labewa !!!🙏🙏🙏
මමත් මගේ තාත්තා නැති වුන එක දරා ගත්ත ඒ විදියට...
Budu saranin ikman suwaya labewa oyata❤❤❤❤❤
Amoma viswasa karanna epa budu saranai ikman suwaya labewa ❤️
මම ගොඩාක් අදරෙ චරිතයක් ඔයා...මෙ සිද්දියවෙලා.වෙ.මමගොඩක්.අඩුපු කෙනෙක් අද.මෙ කතාව.අහලා.මම.ගොඩක්.අැඩුනා.ගොඩාක්.මම ඔයාට අදරෙයි මැඩම්...මටත්.....ඔයා හරිම හොද.අම්මා කෙනෙක්...ඔයාට.මම.තෙරැවන් සරණ.හැම මොහොතකම පතනවා...😢😢😢😢.ඉක්මනින්.ඔයා සුව වෙන්න මම.ඔයාලගෙ හැම විඩියො එකක්ම බලපු කෙනෙක්....
Hema athatama yakama oyala denna ekathu wenna one❤
වසන්ත අයියට, අක්කට අපි ආදරෙයි . ❤
Miniiissu කියන්නේ කන්න dippu ata hapakana ජාතිය ඔයට තෙරුවන් සරණයි ❤
Ikmanin sanipa wela sathutin inna hithata dairy aran daruwoth ekka inna❤❤❤
මැඩම්, ඔබතුමියට උතූම් බුදු දහමෙ බලයෙන් ඉක්මනින් සුව වෙවා
Oyta ikman සුවය ලැබේවා
මතකද ඔය ලස්සන ගවුම ඇදපු පලමු දවසක වීඩියෝ එකක් කරලා කීවා ,,අද අපේ නෝනා ලස්සන ගවුමක් ඇදලා කියලා විහිලු කලා,,,පවි අනේ
❤😢
Ikman suwaya labewa
Obatumiyata daruwo balanne na neda dan mata hitenne jesu pihiten ikmanin suwwa wewa
Megana ahaddith,baladdith math aneka warayak horen adanawa...e tharamatama dukai...mage laginma hitiya aya nati una kiyalai mata danenne😢
❤
Budu Saranai oyata Ikmanin suwa wenna
OBA HODA KENEK TAMAI NAMUT..OBE MAHATTAYA..HODAMA VIDIYAYATA JEEWAT WUNE NE..EKAI ME WAGE DEYAK WUNE..
තෙරුවන් සරණයි නීරෝගී බව ලැබේවා!!
Mata hithaganna be man oba thumata me tharam adare man monatharam me siduvim baluvada budu saranai
😭😭😭😭💔💔💔💔
Paw😢😢😢😢
😢😢
Ane harima dukai 😢
Ekman suwaya labewa.ayath ape wagema gahaniyak.thamange suwamiya nathi wnama danena wedanawa kocharada?thamage ass ediripita wedi thibbama ayage manasika mattama kohomad?atthatama paw .aya hoda biridak.awagema hoda amm kenak.
මට හරි දුකයි අක්කි
Thama nithiyen sadaranyak ne pau dedi daduwam denna one pau
K❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤
Anunge video horakam karana epa
❤😢😢😢😢😢😢😢
Ikmanata saneepa wewa...budusaranaiii
Ikmanin suwaya lebewa😢
😔😔😔
ගොඩක් පින්දහම් කරලා නම කියලා සෙත් පතන්න පුරුදු වෙන්න....
Pau
Hari dukai madam wa dakinakota Budusaranin iakmanta sanipa weanna
Dan una de una.unwat eh loketa yauma Ari. Hoda satutin itiya .oya atdakeem tiyenawa .pare marala Dala tiyei
Ane pau harima dukai tirisan minissu inna lokayak
Dalada samidu pihitai ikman suweya labewa
අනෙඔයාදැක්කමහරිමදුකයිහොදමහොදමමවක්❤❤❤❤❤❤❤😂
😢😢😢😢
😢
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
දරුවොත් බලාගෙන හොඳින් ජීවත් වෙන්න ඔයාට බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා.
Daruwo menikwa ath ariya
Ai a
මිණිස්සුන්ව තේරුම් අරන් ජීවත් වෙන්න මැඩම්..., හැමෝම හොඳත් නැහැ නරකත් නැ... ඉක්මනින් සුව වෙන්න ඕන. තෙරුවන් සරණයි.
හැම වෙලේම බුදුගුණ මතක් කරමින් දරුවන් නිසා සතුටින් ජීවත් වෙන්න .බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි .
ඔයා කකවදාවත් දැකලා නෑ ඒ ඔනත් මේක දැක්කම පපුව පිච්චිලා යනවා ඔයාට සතර වරම් දෙව් පිහිටයි
උතුම් දළදා සමිඳු පිහිටෙන් ඉක්මනින් නිරෝගි සුවය ලැබේවායි පතමි
ඉතා හොද මනුෂ්‍යයෙක් බුදු සරනයි
මෙ හැම දුකක්ම විදින්න දරා ගන්න ඔයාටශක්තිය ධෛර්ය්‍ය ලැබෙවා.හිත හදා ගන්න.තෙරැවන් සරනයි ඔයාට.❤
හරිම දුක හිතෙනවා මේ ගැන කියනකොට ඔබතුමිය ඉතින් නමුත් කරන්න දෙයක් නෑ ජීවිතේ ඔහොම තමයි වෙන්ඩ තියෙන දේ වළක්වන්න බෑ ඒ නිසා ඔබතුමියට මම ප්‍රාර්ථනා කරනවා මතු උපදිනවාත් මේවා ගානෙවත් මෙවැනි දුකකට වේදනාවකට මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා ඔබේ ස්වාමියා ඉතින් හරි දුකයි ඔබ ගැන හිතෙනකොට මේ ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
😂😂😂😂😂😂😂😂😂😂😂❤❤
ආයෙත් මහත්තයා වෙනුවෙන් කඳුළු හෙලන්න එපා.ඉපදුන තැන තවත් හොඳ වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරලා පින් දෙන්න.🙏
Dalada hamuduruwange pihiten ikman suwayama lebewa nangi oyata ❣🥰🥰🌹🌹💕💕🙏🙏🙏
Anantha buduguna balayen ekman suwaya lehewa obathumiyata....❤
මේ කමේන්ට් කියවනවා නම් මැණික් අක්කා මෙහෙම හිතන්න.
ඔයාගේ මහත්තයා දැන් වෙන තැනක ඉපදිලා ඇති..දැන් ඔයාගේ නෙමෙයි අක්කා.නම කියලා විතරක් පින් දෙන්න..එයාගේ ආත්මේ සැනසෙන්න...ඔයා ජිවත් වෙලා ඉන්න අම්මා ,දරුවෝ ගැන හිතලා ඔයාගේ ඊලග භවය ගැන හිතලා පින් රැස් කර ගන්න අක්කා...
අක්කා ඔයාගේ මහත්තයා ගෙව්වේ සංසාර ගණුදෙනුවක්...
ඒකයි ඒ වගේ මිනිස්සු වගයක් හම්බ වුණේ....ඔයා සැනසෙන්න අඬන්න එපා. අඩනකොට හරිම දුකයි..