Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අබේනායක මහත්මයා ණනි ,ඔබතුමා දිගුකල් ජීවත් වේවා,අපේ රස නහර පිනවීම වෙනුවෙන්,උත්කෘෂ්ඨයි,,
රත්නත් ශ්‍රි වික්ක්‍රමනායක වාගෙ රුපෙ එතුමාගෙ
❤️🙏🙏🙏🙏🙏🙏❤️
මෙවන් සුන්දර නිර්මාණ තවතවත් දකින්නට ලැබේවා !සුභ පැතුම් මගෙන් ජයවේවා
බොහොම ලස්සන නිර්මාණයක් . මනෝ ගැන හරි කනගාටුවක් ඇතිවෙනවා .... හොඳම දක්ෂයෙක්
මහ පොලොවෙ හැබෑවට ජීවත් වෙන මෙවන් චරිතවලට මගේ හදවතේ ප්‍රණාමය 🙏❤️ ජයලත් මනෝරත්න මැතිතුමාට නිවන් සුව ලැබේවා !!!
Ane harima lassanai . Aasawe balanta hithenawa . Harima apurui
ලස්සන ආදරයක් 😍❤️
මෙහෙම සතුටෙන් ඉන්න අයත් සමහර විට ඕන තරම් ඇති දකින විටත් හරිම සතුටක් දැනෙනවා එහෙම සතුටෙන් ඉන්න ගොඩාක් පින් කරන්න ඕනෙ නැවත ආත්මේකත් ගැහැනියක් උනොත් මම ප්‍රාර්ථනා කරන්නෙ ආදරනීය සැමියෙක් ලබන්න විතරමයි
DUWE ..LOVING HUSBAND KENEK WAGEMA LOVING WIFE KENEK LABANNA PIN කරන්න ඕනෑ ..NOW I AM 73....STILL WE ARE TOGETHER ....SO HAPPILY WE ARE...GOD BLESS
හරිම අපූරූ කතාවක්..අහන්න දකින්න වාසනාවන්ත කතාවක්..
නාට්ටිය ට හරි මේ වගේ පිරිමි වාසනාවන්.
ඇත්තටම හිතටත් මොකක්දෝ දුක් සතුටක් ආවා. ස්තූතියි හැමෝටම....ජයලත් මහත්තයා ට නිවන්සුව ලැබේවා
නාට්‍යයක හරි මේවා දකිනකොට සතුටුයි
හරි ආදරනීයයි ❤️❤️❤️
ගොඩක් ස්තුතියි අබේනායක තුමාට තෙරුවන් සරනයි හැම කතාවක්ම ලස්සනයි
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාමෙවැනි නිර්මාණ තව තවත් දකින්නට වාසනාව ලැබේවා
හරිම ලස්සන කතාවක් තෙරුවන් සරණයි
පවුල් ජීවිතයේ දක්ස සූත්‍ර (උපාය ) අවස්‍යයි ! එවිට පවුල් ජීවිතය සාර්ථක වේ. බුදු රජාණන් වහන්සේ අසූ හාර දහසක් සූත්‍ර උපායන් දේසනා කලේ ගිහි පවිදි සුබ සිද්දිය සදහා අනිවාර්යයෙන්ම !
Me niliya niyamayi.❤
හරිම සතුටින් බලපු කතාවක් ස්තූතියි ඔබතුමාට
අනේ හරිම ලස්සනයි ❤
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 ලස්සන කතාවක් ..රන්ගනයක් !
මෙහෙම ජිවිත මෙහෙ තියෙනවා සතුටින් ඉන්නේ හතලියෙන් පස්සේ 💕💕
හරිම ලස්සනයි .ඇත්තටම මට දුක හිතුනා. අපි දෙන්නත් කවදාහරි වයසට යනවා නේද කියලා. ❤ ඊටත් වඩා දුක හිතුනා මේ වයසෙදිත් පනගැට ගහගන්න වයසට වඩා දුක් විදින අම්මලා තාත්තලා, ලමයිගෙ වැඩකාරයො වගේ ගෙවල් වල හිරවෙලා ඉන්න අම්මලා තාත්තලා ගැන..
වාසනා වේවා !. මේවහේ ජීවත්වන පවුල් වලට.
අනේ හිතම නිමුනා.ඒ වගේ ආදරයක් ගරු කිරීමක්.... 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
බොහොම ස්තූතී මෙවැනි නිර්මාණ බිහි කරනවාට ❤
ඔව් එකිනෙකා ට ගරු කිරීමක් නැති තැනක ආදරයක් නෑ,...හිත් රිදීම එක්ක මැරි මැරි ජීවත් වෙන්න අමාරුයි. මේ වගේ සතුටක් සැහැල්ලුවක් හැමෝම බලාපොරොත්තු වෙනවා. ලස්සන කතාවක්..
හරීම ආදරනීයයි ...
Pure love ❤❤
ආදරනීය නිර්මාණයක් .ස්තුතියි
එලවලු කපන තැන ඒ මූනූ වල සතුට හදවත් පතුලේම ආවා ඒවා..ආදරයට වයස අදාල නැත මියෙන තුරාවටමත් ආදරේ විතරයි ඕනී
❤ ආදරණීය පියසටහන් ❤
Isn't this we all need in the end❤❤
ආදරණීයයන් දැකීමත් සතුට කි...❤
හරිම ලස්සනයි
Mehema Paul dakeemath sathutak ❤❤❤❤
හරිම ලස්සනයි ..
Lassana kathawak!
ජීවිතය සුන්දරයි
අනේ අපේ ජීවිතේත් ඒ විදිහට සිද්ද වෙන්න තිබුනානම් .බැදීම් පටන් ගන්නකොටම ඔවුන් අපෙන් දුරස් වෙලා ඉවරයි 😢
අපේ ජීවිතේ
විවාහය පිලිබදව,පිරිමියා ගහනිය යනු කවුරුද පිලිබදව සහ මිනිස් ජීවිතය පිලිබදව නිවරදි අවබෝධය තියෙන බුද්දිමතුන් ජීවිතය පුරාවට මෙහෙම අද්‍යාත්මික සතුටින් ජීවිතය විදිනව.ස්වාමියා තේ එක දෙද්දි මිදුල අතුගාන්න ඉල්ලද්දි බලන්නකො ඇයගේ වචන වල තිබුනේ කොහොම හගීමක්ද කියල .ඒ මගේ ස්වාමියා .මට පව්සිද්ද වෙයිද.එහෙම ඇය හිතුවේ තමුන්ට වඩා ඔහු වඩිමල් වගේම උතුම් නිසයි.ගෙදර බුදුන් අම්මා මගේ බිරිඳ .මගේ අත්වල සතුට ජීවිතයේ මගේ අම්මා වගේ උයාල කන්න දුන්නේ ඇය.බිරිදට ගවුරවය කරන ඔහු ඇයට අමතක උපන්දිනය ඔහු මතකේ තියාගෙන ඇයට ඒ දුන්නු සතුට ඇයට ලෝකයක් වගේ සතුටයි ඒ.ඔහුට එහෙම ආදරයක් ගවුරවයක් ආවේ බිරිඳත් ඔහුට ගොඩක් ගරුකරන නිසා.වර්තමානයේ දික්කසාද බහුල සහ පවුල් වල රන්ඩු සරුවල් තියෙන්නේ මෙන්න මේ අවබෝධය නොමැති නිසා.විවාහ උනු ගමන්ම වචාල කට ඉස්සරහට දාලා පිරිමියා හදාගන්න පිරිමියා තමුන්ට ඕන විදියට තියාගන්න කියමින් ඇය ජීවත්වෙන ආකාරය දකින ස්වාමියාට ඇය කෙරෙහි එනවාද ගවුරවයක්.ෆෝන් එකයි ස්කූටරයි තමයි වර්තමාන බිරිදගේ ස්වාමියා .ඉතින් ප්‍රස්න.ලස්සන නාට්‍යයක්
Me wage drama ekak baluwath stress nathi wenawa
ආදරයෙන් යුතු වුවත් සතුට සදාකාලික නොමැත
Such a heart touching drama.....age is just a number...love and cherish each other alwayz...❤
මටවයස. අස්‍රවයිඹ තුමාගේ මෙත්තා බැලීම නිසා ඇතිවන සතටකිය නොහැකිය තෙරුවන් සරණයිනිදුක්වෙවා
Api dennath dawasaka me wage indi.harima lassana kathawak.❤❤❤❤❤
suba wewa sinhal awuruddha....
Ape sarTh mallita mage sathuta
ආදරය යනූ රාගය ! ඒ නිසා තමා අනිකා මියගිය පසු දුකක් හට ගන්නේ ! බදීම දුකට මුලයි.. ලෝබයෙන් තොර රාගයක් නූපදී.. ලෝබයෙන් තොර ආදරයක් නූපදී ! ගිහියන්ට සන්ස්කාර හා නොබදී , නොගටි , නො අලී ජීවත් විම අපහසුය.
Mai mage husbanui marry karala Awurudu 18k wenawa.me wenathuru mage hitha ridena wachanayak kiyala na.Mage daruwo wagema mawath harima aadaren balagannawa.illana onima deyak Mata denawa.Mata me kathawa baladdi mathak unema mage husband wa.mage Husband cheerath kalayak sathutin Nirogeewa Deergayusha labala Rajek wage jeewath wenna oni kiyala man sathutin prarthana karanawa.Ananda mahathmage nirmana baladdi hitha hugak sanwedi wenawa❤🎉
සතුටින් ඉන්න ලැබේවා හැමදාම ! ඒකට අපේ මිනිස්සු දෙමාපියෝ,සහෝදරයෝ ?
8c @@lathapn8728
Mathaka neeee......How sad
😍😍🤩🤩
ඇස්වල කදුලු පිරුන . මගෙ උපන්දිනේ මතක මගෙ අම්මට විතරයි.අම්ම එදාට ගෙදරට කේක් එකයි ගිෆ්ට් එකයි එවද්දි තමයි හස්බන් දන්නෙ මගෙ උපන්දිනේ බව
අැත්ත ජීවිතවල කීයෙන් කීදෙනාද මේවගේ අාදරෙන් ඉන්නෙ
අපිත් තාම මේ වගේ සතුටෙන්
🙏❤️
❤
❤🎉
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මල්ලට ගොවා ගෙඩියක් ආවේ කොහොමද?
tele natya wala thiyenne minimaraganna pawul
Drama walata mehema Katha haduwaats sabaawatama mehema jodu Naha neda?
Innawa mage husbandge amma i thaththai me wage
No m45sage
No massage.
No massage
අද කාලෙ 60 උන් 18 වගෙ හැසිරෙන්නෙහ් ... මෙ නාට්‍ය දැක්කම තමයි තෙරුනෙහ් ...එක 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
තමුන්ගෙ අම්මාට තාත්තාට උන් කියලාද කතාකරන්නෙ
18 aya 60 aya wela divos weddi me wage manussayo adareta garuthwayak deema loku deyak
❤❤❤
අබේනායක මහත්මයා ණනි ,ඔබතුමා දිගුකල් ජීවත් වේවා,අපේ රස නහර පිනවීම වෙනුවෙන්,උත්කෘෂ්ඨයි,,
රත්නත් ශ්‍රි වික්ක්‍රමනායක වාගෙ රුපෙ එතුමාගෙ
❤️🙏🙏🙏🙏🙏🙏❤️
මෙවන් සුන්දර නිර්මාණ තවතවත්
දකින්නට ලැබේවා !සුභ පැතුම් මගෙන් ජයවේවා

Mathaka neeee......
How sad