I recently came across your UA-cam channel and started following it on a regular basis. Thank you very much for the excellent service you provide through this channel to our Sri Lankan audience. I think the spinach described in this video (based on the illustration at 2:33) is not the same as what is widely known as spinach (niwithiya) in Sri Lanka. I believe the variety grown in Sri Lanka and other tropical countries is known as Malabar Spinach, which is different. Would you like to clarify this please?
Doctor my little daughter is 17 months old.when she was 2 months old ,she had an inguinal hernia .she had to face a surgery and the surgery was done by LRH.the problem is,her weight isn't gaining properly .
ගෙදර වවල නිවිති කන්නෙ..
ස්තූතියි ඔබතුමාගෙ දැනුවත් කිරීමට.
බොහොම ඉස්තුති ඔබ තුමාට නිදුක් නිරොගි ජිවිතයක් පාර්තනා කරනවා
ස්තුතියි ඔබතුමන්ට වෛද්‍යතුමනි මේ පැහැදිලි කිරීම් වෙනුවෙන්. මීට අදාල නැති වූවත් මට තියනවා ඔබතුමන්ට ප්‍රශ්නයක් යොමුකරන්න. බඩටයි පපුවටයි අතර ප්‍රදේශය ටිකක් තදින් රිදෙන්නේ ඇයි කියා කරුණාකර මට පැහැදිලි කරදෙන්න.
ලිවර් එක ,චෙක් කර ගන්න. ලිවර් ප්‍රොෆෛල් එකක් කරගෙන ,ඩොක්ට කෙනෙකුට පෙන්නන්න .
ගොඩක් ස්තුතියි. හැමදාම අපිට ගොඩක් වැදගත් දේවල් ඉදිරිපත් කරනවට.
ඉතාමහොදවැඩසටහනක්නිවිතියකන්නහොදනැහැකියලයකඩතියනවකියලදැනූවත්කරනවටබොහොම,ඉස්තූති
ඔබ තුමාට ගොඩක් ස්තූතියි.dr. Kidney රෝගයට සුදුසු,නුසුදුසු ආහාර ගැන පැහැදිලි කිරීමක් කරන්න ඉතාමත් වටිනවා අපට. ඔබ තුමාට නිදුක් , නීරෝගී දිවියක්!තෙරුවන් සරනයි !!! 🙏🙏🙏
වෛද්‍ය තුමනී තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා අප දැන් සිටින වයස වකවානුව අනුව කෑම ගැනීම ගැන අවදානමෙන් සිටිම වැදගත් මේ දැනුවත් කිරීම අපට ගොඩක් වැදගත් සියලූම දෙවියන්ගේම පිහිටයි රැකවරනයී.
වෛද්‍ය තුමණි , බොහොමත්ම ස්තුතියි ඔබතුමාණන්හට .
ඉදිරියට තවත් මෙවැනි ම වීඩියෝවකින් වැල්පෙනෙල පිළිබඳව විවරණයක් ලබා දෙන්න .
ස්තුති වෛද්‍ය තුමනි ඔබටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏
660
1
@@anomapriyadarshani3244 I
කෝපි පානය පිලිබද හොඳ නරක ගැන හා පානයට සුදුසු කෝපි වර්ගයක් පිලිබද ..වැඩසටහනක් කරන්න පුලුවන් නම් ඔබ තුමාට ස්තුති 🙏🙏🙏 ...පින් ..
වැඩසටහන් සියල්ල ගොඩක් හොඳයි ..මනාව පැහැදිලි කරනවා පොඩි දරැවෙකුට වුවත් නිවැරැදි අවබොදයක් ලබාගත හැකි....🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබ තුමාට. අපව දැනුවත් කළාට
රටින් පිට හිටියත් නිවිති වවා ගෙන කනවා....අමුවෙන් කන්නත් හිතෙනවා..ඇත්තෙන්ම දැනුවත් කිරීම ගොඩාක් වටිනවා ..ඔබතුමාටත් සුවැති දිවියක්..තෙරුවන් සරණයි 🙏🙏🙏
සම්බෝලයක් හදන්න පුලුවන ගොටුකොළ ආකාරයට...මාත් රටක සිට නිවිති ගසක් හදා ගෙන කනව
ස්තුතියි ඔබතුමාට දැනුවත් කිරීමට, දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏👍👍👍👍❤️
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි පැහැදිලි කිරිම ඉතාම වැදගත්
තෙරැවන් සරනයි ඔබට🎉🎉
නිවිති කෑවට මේතරම් ගුනයි කියලත් වකුගඩු වල අසනීප වලට සුදුසු නෑ කියලත් දැනගෙන උන්නේ නෑනේ.වයිද්යතුමනි දැනුවත් කලාට බොහොමත් ස්තුතියි තෙරුවන් සරනයි ඔබතුමාට.
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි 🙏❤
වටිනා.කරැනු රැසක්ම දැනගත්තා ඔබතුමාට බොහෝම ස්තුතියි
අම්මෝ ඇස් වලට හරිම පීඩනයක් මේ ලෝගෝ එක වීඩියෝ එක අතරතුරදී එක පාර යවන එක😢😢😢 අනේ පුලුවන් නම් එය නතර කරන්න. වීඩියෝ වලින් කරන දැනුවත් කිරීම් වලට බොහොම ස්තූතියි ❤️
ඇත්ත
විශේෂයෙන් Logo එකේ ශබිදය හරිම කටුකයි.
වටිනා අදහස් ප්‍රකාශ කරන අතර,මෝඩ ක්‍රියාවක් සිදු කරනව. ස්තූතියි වෛද්‍ය තුමනි .
👍🏾👌🏾
අනේ මාත් කියන්නෙ ඒක හරිම කරදරයක් තමා
බොහොම ස්තුතියි ඔබ තුමාට.තෙරුවණ් සරණයි ! 🙏
මෙම දැනුවත් කිරීම බොහොම වටිනවා ඔබගේ කරුණාවන්ත බව ට ස්තුතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා හොඳ ේදේවල් තව තවත් කරන්න ලැබේවා.🌹🌻🌹🌻🌹🌻🌹🌻🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻
♥️
I recently came across your UA-cam channel and started following it on a regular basis. Thank you very much for the excellent service you provide through this channel to our Sri Lankan audience.
I think the spinach described in this video (based on the illustration at 2:33) is not the same as what is widely known as spinach (niwithiya) in Sri Lanka. I believe the variety grown in Sri Lanka and other tropical countries is known as Malabar Spinach, which is different. Would you like to clarify this please?
Hodata පැහැදිලි ව කියලා දෙනවා
ඔබට ගොඩක් පින් බුදුසරණයි 🙏🏾ඩොක්ට ඔබට
Doctor, බණ්ඩක්කා, මෑ ,බතල,නිවිති වගෙ දෙවල් සීතලයි කියලා කියනවා...ඇත්තටම ඒවා කෑවම ඉක්මනට සෙම ගතියක් එනවා..ඒක පැහැදිලි කරන්නකො doctor..
බොහෝ වැදගත් කරුණු ඉදිරිපත් කිරීම නිසා බොහෝ ලෙඩරෝග පිළිබදව දැනුවත් වෙනව වගේ ම ඉන් ආරක්ෂා වීම සදහා ඉතාමත් වටිනා කරුණු බොහොමයකි.ඔබතුමාට බොහෝ පිං වගේ ම සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා.
🙏ස්තුතියි තව තවත් මෙවැනි විඩියො කරන්න . ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏
දැනුවත් කලාට ඹබතූමාට බොහොම ස්තූතියි🙋🙋🙋🌺🌺🌺
Thank you doctor
ගොඩක් 🙏 🙏 🙏 .අපේ ඩෝක්ටර් වැදගත්.දේ.කියා.දෙනවට
Thank you Doctor..
Well explained 👏
Thank you so much Doctor Great Advice 🙏❤🙏
Your explanation wonderful i am following your program its worth for us
තෙරුවන් සරණයි ඔබ තුමාට
Thank you Doctor for your advice and explaining.
Tharuwan saranai Doctor. It’s good advice thank you so much 🙏🏻👍❤️💐
දැනුවත් කළාට ස්තූතියි
Doctor please explain to me what's the mening of vidand powder by sinhala.
ගොඩක් ස්තූතියි doctor ❤❤❤❤❤ඔබතුමාට බුදු සරණයි
ස්තුතියි වෛද්‍ය තුමනි. බුදු සරණයි
behavinma Sthuthi doctor ..Apawa danuwath kireema gana...theruwen Saranai...
Logo එකේ ශබ්දය කණට ඉතාමත්ම අපහසුයි, පුලුවන් නම් එය අයින් කරන්න , බොහොම ස්තුතියි .
නොදත් දෙයක් දැන ගත්තා බොහොම ස්තුතියි.
Thankyou so much doctor 🙏 good job 👍
හොද පහැදිලි කිරිමක් .
ස්තුති ගොඩක් ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා ❤❤❤
Thanks for the good news doctor
නිවිති සතියට 4 පාරක් විතර අනිවා කනවා.
Thanks doctor me wage dewal pahadili kara denawata theruwan saranai oba thumata❤️❤️❤️❤️
Doctor plz explained purslane plant
බොහොම ස්තුතියි ඩොක්ටර්
Thanks for your valuable information
thanks toctor God bless you and your family
Thank you doctor god bless you ❤❤
Thanks so much for the explanation
වෙේ්ය.තුමනි.ඹබ.තුමාටත්.නිදුක්.නිරෝගි.සුව.ලැබෙිවා.ස්තුතියි
Oba thumata godak pin mewa kiyala denawata. Niwethi hamadama kamata gaththata kamak nadda.
ගොඩක් ස්තුති ඩොක්ට 🙏
දැනුවත් කිරීම හොදයි.වැදගත් වීඩියෝවක්.
ස්තුතියි ඔබතුමාට
Bohoma sthuthi oba thumanta godak pin
බොහොමත්ම ස්තුතියි.
Good morning doctor
Have a Lovely Day
Bless you 💞💞💞💞💞
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Thank you so much Doctor very useful
ගොඩක් ස්තුතියි
Thanks Dr very useful video again
Obatuma marama piliwelai pahadili obata niduk neerogi suwathi diwiyak pathnawa bohoma pin
Highly appriciates
වෛද්‍ය තුමනි ඔබ තුමාට බුදු සරණයි
Thankz.dr
ස්තුති. ඩොක්ටෙර්
Thank_you_doctor🙏🙏🙏🙏🙏
Great.
Thanks..
thanks danuwath kalata obathumata 🙏🙏
තෙරුවන් සරණයි වෛද්‍ය තුමාට
Thank you😍
Thank you doctor.!
Budu sarani doctor
Thyroid tablets labaganna ayata spinach ganema sudusu novannada..
Thanks sir budu saranai dirgausa labewa.
නිවිති කන්න නුසුදුසුයි කීවෙ මොන බෙහෙත් බොන විටද ?ලේ තුනී වන බෙහෙත්ද පැහැදිලි වුනේ නැහැ මම කොලොස්ටරෝල් වලට බෙහෙත් ගන්නවා නිතාරම නිවිති කනවා
Good video 👍
මෙතුමාව සම්බන්ද කරගන්න ක්‍රමයක් නැද්ද ? සමාවෙලා
Yes.doctor your instruction s are very clear. Thank u very much for your instruction. God bless u
ගොඩාක් පිං ඩොක්ට
Music is so bad 😔
God bless Dr 💛💙❤️
Budusaranai
Thanks Doctor
Thanks sir 🙏
waedya tumani obatumata godak pinsedda wenwa
Doctor my little daughter is 17 months old.when she was 2 months old ,she had an inguinal hernia .she had to face a surgery and the surgery was done by LRH.the problem is,her weight isn't gaining properly .
බොහොම ස්තූතියි ඩොක්ටර් .ඇත්ත වශයෙන් ම අසා අපි සතුටු වෙනවා ඔබ තුමාලා වැනි වෛද්‍යවරුන් අපේ රටේ ඉන්න එකටත් .හරිම වටිනා දේශන ඔබතුමා පත් වන්නේ .වෛද්‍ය තුමනි ඔබට තෙරුවන් සරණයි
harima wadagat
Mamanam sateyata dawas 3.4 kanawa.mata monawa waida
හැමසතියේම නිවිති කනවා.
Godak sthuti
Oba lhumata bohoma slhulhi danuwalh kirima lharuwan saranai api nodanna dawal lhawa kopamana alhida api Katar 👍❤️🤭 rate sita
Doca oya supiri ❤
Loku phdili kerimak sttuti ,🙏🙏🙏🙏🙏🙏
Thanks doctar
Thanks ser
Godak wedagat wedasatahanak obata godak pin b.s
Thanks uba thumata
Nirogi suwaya wewa