Indian Vlog 13🇮🇳 ආදරණීය යාලුවෙක් හම්බුනා බැන්ග්ලෝර් වලදි 😍 Pailwan Lassi එකෙන් රසට කෑවා🧡 Night Life
Вставка
- Опубліковано 25 лис 2024
- ආයේ එන්නම වෙනවා ඉන්දියාවට😍
#food #travel #india
Instagram pailwan_lassi - www.instagram....
Lahiru Fb- web.facebook.c...
This young guy who approached you is awesome. Dude has a really good business sense. Loved how he approached you both and got you to market his restuarent.
Yes he is very talented guy ❤
Thanks a lot for the love❤
@@sanjithchandrahasan2158 😍
@@sanjithchandrahasan2158hi bro ❤️👍 🇱🇰
@@sanjithchandrahasan2158much love friend ❤
එ කොල්ලා ෆට්ට ❤️❤️❤️❤️
ඊළඟට ඔයා ඉන්දියා යනකොට ඔයා ගෙ ෆෑන් බේස් එක භාගෙට භාගයක් ඉන්දියානු වන් වෙනවා අනිවාර්යයෙන් ❤❤❤❤ ආදරෙයි සොඳුරු දඩබ්බර රස්තියාදු සංචාරකයා ❤️❤️✌️✌️✌️✌️✌️ ප්රසන්න Fashion පදලංගල ✌️✌️✌️✌️
ආදරෙයි මල්ලියා
ආගන්තුක සත්කාර ලබන්න..ඒ මොහොතේන් පසු ඔව්න්ව අගයකරන දේ කතාබහ කරන්න...ලහිරු good luck❤
❤❤
That boy is very good and honest and friendly
Yes he is very intelligent guy 👍
Thanks a lot ❤
ළහිරු අයියේ ඔයාගේ කෑම බීම ගැන සමහරු අක්කටත් වැඩිය වද වෙලානේ අනේ පව් මන්ද මානසික ජීවිත 😂.අර කොල්ලා නම් මරු ඌ කවදහරි මාර්කටින් සයිඩ් එකෙන් හොඳ පොරක් වෙනවා.මට නිතරම කමෙන්ට් කරන්න විදිහක් නෑ සුපර් බිසී හැබැයි අනිවාර්යයෙන්ම ලයික් එකකුත් දාලා ඔයාගේ හැම ව්ලොග් එකක්ම බලනවා හරිද.මේ ඉන්දියන් ව්ලොග් එකත් මරු එදා අර පාදයාත්රා ව්ලොග් ටික වගේමයි.අනික් අයියාටත් කියන්න එයාවත් සබ් කරා.ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤
ආදරෙයි එකෙන්ම ජයවේවා
අනේ ලහිරු ඔයා දැන් පොඩ්ඩයි වීඩියෝ දාන්නේ බලන්න තරම් මදි ❤️
හෙට දෙන්නම් දිග එකක් 👍❤
ජයවෙවා❤
හොද මිනිස්සු Beautiful Good luck!
❤❤🙏
Indian People , they are very talented and Friendly...
ලංකාවේ ඉස්සර ඔහොම තමයි..දැන් මිනිස්සු තියෙන ආර්ථික පසුබිම නිසා නපුරු වෙලා සහ සල්ලීම තමයි
ඔව් නේ
🤣🤣🤣🤣
Ela ela aiya gemmak tha bam ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤❤
ජයවේවා ලහිරු aiya 👌👍👍
❤️❤️❤️ Parisamin
👍❤
Bangalore wala thawa shopping karanna streets thiyanawa lahiru malli ahagana yanne apitath pennanna with prices please
හරි දෙන්නම් පුළුවන් උපරිමෙන්
Good luck lahiru
❤❤👍
diga videos ona lahiruu ayyaa ❤❤
හෙට දෙන්නම් ❤🙏👍
The character of this boy is good .. ❤️❤️
❤
හොඳ මිනිස්සුන්ට හොඳ මිනිස්සු හම්බෙනවා,, හැම රටේම හොඳ මිනිස්සු අතරේ අතලොස්සක් ජරා මිනිස්සු නිසා මුළු සමාජයක් රටක් අපකීර්තියට පත්වෙනවා🥹😥😥 ජය වේවා ලහිරු මල්ලි 👍❤🇶🇦
ඒක ඇත්ත මෙ ලගදි famous traveller කෙනෙක්ගේ බෑග් එකක් අපෙ රටෙදි හොරකන් කරලා මාර ලැජ්ජාවක් රට්වල් 17 ගිහින් තියෙනෙවා ලු ලංකාවේ දි මෙහෙම දෙයක් උනාලු
Okata kiyanne Cosmic law...Vanchawa Dusittha..Boruwa Netthang jeevitte.(life) Godha
❤❤❤❤❤❤sri Lanka best blogger in India 🇮🇳 ❤❤❤❤
ආදරෙයි ❤❤👍
සුපිරි ❤😋
❤👍
බලාගෙන හිටියේ
👍❤
Wow indiya i ❤❤❤❤❤❤❤❤❤❤❤
❤👍
I hour wge vlogs upload karanta brow ❤🎉
❤👍
Super
❤👍
Another good one
Thanks again!
යන්න බෑ එලියට එක එකා කන්න බොන්න දෙනවා 😁😁😁😁 ඒක මරු
ඔව් දැන් නම් එහෙම වෙගන එන්නේ ඉක්මනින් මාරු වෙන්න ඔනා මේ හරියෙන් 😍
❤❤❤❤❤ niyamai aiya
👍❤
Niyamai video eka
❤👍
Super video 👍
❤👍
Patta adarei
ආදරෙයි ❤❤🙏
When you spaghetti pls turn your fork like your friend does , learn my friend , constructive criticism 😊
👍
Patta
❤❤👍
❤superb
Thanks 🤗
😀😀😀👍👍👍👍👍
❤
Young guy this for u❤❤❤❤❤❤❤❤❤
Thanks ❤❤🙏
Recieved all hearts.. thank u
ලංකිකයෙක් විදියට පිලිගැනිම ගැන අඩමිබරයි ලහිරැ
ස්තුතියි ❤🙏
Naluwek weida dane nanee aiya ohoma gihin
දුශ්ටයාගේ චරිතයක් හරි දෙයිනේ 😍
2wani laik eka magen
❤❤👍
lassana duwek dekka video eke anthimata 🥰🥰😘😘
ඔව් නේ ❤👍
👌👌👌
❤
Always roll your pasta on the fork 😂
😍
India tower හොඳයි chanal eka promote una thawa❤
❤❤🙏
❤❤❤❤🎉🎉🎉
❤👍
❤Kandy
❤👍
Mru
❤👍
💚
❤👍
❤
❤
ඔහොම නිකම් කන්න එපා.famous vloggersලා පිනට කන්නේ නැ.
එ famous අයනේ අපු පොඩි අයනේ තාම 😍
❤❤❤❤❤❤
👍❤
❤❤❤👍👍👍
👍❤
දැන් ලංකාවේ ද ඉන්නේ ..🤔
ඔව් ඔව් 👍
Ohoma higa Kaka vlouge kerana ekk dakkamai😂 me Mona vlouges da . Ara podi kollawa maragena kanawa. Kalani higanno denna 🤣🤣🤣
මීට කලින් දැකලා නෑ නෑ how sad 🙃
@@travelwithlahiru lassanta vlouge karana aya dakala thiyenawa ona tharam ratawal walata gihin ohoma higakana ekek dakke ubawa.kama dakapu nathi ekek ubanam.malaperethaya.
Ado kari kathakiyanna epa. Ado Lahiruwa eka ganata karai. Yba video eka balama haminenn nathuwa idapa ponnaya @@Lahiru-l5c
@@Lahiru-l5c kawda higa kanne ubatanm track 😂😂
@@Lahiru-l5c ඉතින් ඇයි බලන්නෙ? හිගන්නො දිහ නොබල ඉන්නකො
මෝදිය පට්ට පොරක් නේ..😂😂ඒකට අපේ එවුන් 😅😅ලහිරු උබවත් අපේ උද්දච්ච ලිං මැඩියන්ට ඉංදියාව කියන්නෙ ලංකාවෙ උන්ට ගේමක් ගහන්න පුලුවන් තැනක් කියල පෙන්නල දීපං..විශේෂයෙන් විමල් වීරවංශ ට 😂😂😅❤❤👍👍🔥🔥
මෙ රටවල් දියුණු වෙද්දී අපි ආපස්සට යනවා
💖❤️💝💝💖♥️❤️💝👍👍👍👍👍👍
❤❤
අරූ හැප්පුන විදිය 😢 අඩිය ගහල සැපට 😂
ඔව් ඔව් පව් ❤
videos 888
👍❤
සරල මිනිස්සුට කොහෙ ගියත් සැලකිලි 😌
ආදරෙයි ❤❤
ඉන්දියාවෙ තියෙන්නෙ ජරva🤮🤮🤮🤮🤮
හරි පුදුමයි නේද 😍
නිකම් දෙනවනම් .......
@@nuwandharmaratne9807 🤣🤣🤣🤣සිරි ලාංකිකයෝ නේ..
❤❤❤❤❤❤❤❤❤❤
❤👍