Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අක්කි එපා කියන්නෙ සල්ලි වියදම් වෙයි කියලා..ඒත් ඔයා ආසාවෙන් ගිහින් දෙද්දි එයා ගොඩාක් සතුටු වෙයිඅයියා....
ඔව් සල්ලි තිබිලා ගිය ගමන්ක් නෙමේ මාර අමරුවෙන් හොයන් ගියේ ඒකයි ❤
අයියගෙ videos නම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ❤ දවස ගානෙ අලුත් එකක් වැටෙද්දි මාර සතුටුයි❤
ආදරෙයි ❤👍
Niyamai aiyaa ❤️ මමත් india වල vlog කරනව ❤
❤❤👍
Ohhh mage malliyo oya india da enjoy great vedio, hope you and your family keeping well jesu pihitai budusaranai pressamen dennath ekka okayxxx
ස්තුතියි ❤🙏 ආදරෙයි
සුපිරි සුපිරි ජයවේවා ❤❤❤❤
❤👍👍
Matath asa hithuna ,,a gaman yanna malli ❤❤❤
👍👍🧡
Chathurangaya matanam mulin set unne 😂😂Yako pora marune 25:02 supiri porath traveling walata .. Aathal ekak ganna danna porak ❤
Travel with cnk
ගැනු මුකුත් එපා කියලා තමයි කියන්නෙ එ වුනාට හිතෙ තියෙනවා තිබුනොත් හොදයි කියලා ගෙනාවට පස්සෙ බැන බැන ගන්නවා එපා කියන්නෙත් නැ වෙන කෙනෙක්ට දෙන්න කැමතිත් නැ හොදම දෙ අරන් පොඩි දෙයක් දෙනවා 😉 ගැනු මායම් 64 1කක් ඔක
😍😍👍
නියමයි. ඔන්න ඔය ගමං යාම තමා මං කැමතිම. නියම යාළුවෙක් ලැබිල තියෙන්නෙ.දැන් ඉතිං යන්න එපැයි ඉන්දියාවෙ. බැලුවං ඉතිං ටිකට් එකේ ගානයි තව මාසෙක පඩියයි තිබ්බනං ඇති නේද?අර මයිසූරු බලන්න ගිය චාරිකාව ගියපු බස් එක බුක් කරගත්ත හැටිත් කියා දුන්නා නං වටිනවා.ඊළඟ කොටහත් ඉක්මණින් වැටේවා!
බැන්ග්ලොර් වලට අපුහම හැම තැනම තියෙනෙවා මෙ වගේ ටුවර් යන්න බස් ඉදිරියෙදි වීඩියෝ වල දෙන්නම්
Supiri දැන් තමයි vlog 10 ඉදන් බලන්න ගන්නෙ ගිය සතියෙ taiwan ගියා tour එකක් 😃 එහෙත් මරු
සුපිරි නේ වෙලාවක සෙට් වෙලා යමුකෝ
@@travelwithlahiru yn yn visa gnna tmi tikak amaru eheta lankwe embassy ekak nati nisa. Api exhibition ekakta giye
අදත් 11 කලින් බලල දැන් 10 බලන්නෙ.👍 ජයවේවා ලහිරු මල්ලි ❤🇶🇦
ආදරෙයි ❤
නියමයි 👍👍💪👌👌 ජයවේවා ❤️❤️❤️ parisamin
❤❤
සුපිරි ❤😋
❤👍
Super video malli❤
❤❤🙏
Mama 1 ada❤❤
Mama first❤
Supiri kollek ❤❤❤❤
Hari lassanai aiye 😊 indiyawe tour eka iwara wenakota nam dukai 😢
ඔයාලා දෙන්නානම් නියමයි ආදරණිය සමියේක් ❤❤❤❤❤❤❤❤❤❤❤
supri aiya gammak thama elama ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
👍❤
💙🙏🏼🤍නියමයි ලාහිරු අයියෙ
දවස ගානේම බලනව සුපිරි 👍
Chathurangayatath puduma asawal tyne 😂❤❤❤ 7:01 Man dannawa pora den hamba karane travel karannama thamai
😍
wow නියමයි සුබ පතනවා හදවතින්ම❤❤❤
Superb❤
Thanks 🤗
Magen palaweni comment eka....supiri aiye♥️♥️♥️
Niyamai malli.
Suba dawasak good luck 😊
Ayiye oya kohomada aduwata aritiket gatte kiyannako
Oya badu nogathata kamak na prices tikath balala apita kiyanna super market wealth prices bakanna places
Gold mela ahuve nadda mehata vada adui athi. Pauma gane genavanam yana yana parata viyadama shape karaganda puluvan oyata ❤
ඉන්දියා වේ ගොල්ඩ් මාර ගනන් ලංකාවේ න් අරන් ගිහින් විකුනනවා සමහර අය
ලහිරු අයියා කියන සමහර එවට හිනා යනව ඔයි.. තක්කලිත් දාලලු..😁😁
😍😍😍❤
Ala🎉🎉🎉🎉❤❤❤
Ada Vidio ekath hodai
Super✋✋✋💪💪💪💪🙋🙋
මොනවා නැතත් ඉන්දියාවේ මිනිස්සුන්ට කෑම වර්ග ඕනෑ තරම්, ලාබයි ඒත් පඩිය මදියිලු. අය්යා නම් හොඳින් කෑම enjoy කරනවා නේද 👌. පරිස්සමින්
😍😍 ඔව් ටිකක් ෆන් එකේ ඉදලා එන්නම්
Jp මල්ලි පරෙස්සම්න් ,❤❤❤❤❤
❤
චෙන්නා යුල නැවතුනොත් නවතින්න පුළුවන් තැන් සහ හෝටල් පන්සල් වගේ දේවල් ගැන තොරතුරු ටිකක් දාන්න
igmor mahabodhi eke nawathinna puluwan
Nappal 1k kiyada bro
Mr.lahiruuu♥️
අඩේ සුපිරි නේ එච්චර වියදමක් යන්නේ නෑනේ.150000 ක් හොදටම ඇතිනේ.. ඉන්දියාවේ රස්තියාදුවක් ගහලා එන්න...😊😊😊😊😊
Apith indiawata giya wage thama
😍❤👍
machan aiya indian wala chocolate shop nedda ❤❤❤❤❤❤❤
අයියේ අපිටම පුලුවන් ද ඉන්දියවට ගිහින් විකුනන්න ඇදුම් ගේන්න එහෙම ගේනවනම් මොනවද තියෙන නීතී ඒ ගැන පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් ද plz ❤
පුළුවන් එක සැරයක් දෙසරයක් යදෙ කියන නීති ඉබේම ඉගෙන ගන්න පුළුවන්
😀😀😀👍👍👍👍
තාම අපේ උන්ට බස් එකට කාඩ් එකෙන් සල්ලි ගෙවන්න සිස්ටම් එකක් හදාගන්න බැරුව මිනිස්සුන්ට ඉතුරු සල්ලිත් නෑ, හැබැයි ඉන්දියාවේ පේමන්ට් වෙල්‍රෙන්දා ගාවත් quick pay app....
අපි ආපස්සට යන උදාර ජාතියක්
❤❤❤Kandy
චතුරංග ඉතාම යහපත් ගමන් සගයෙක් බව පැහැදිලියි.
👌👌👌
India ප්‍රාන්ත ගොඩක වීඩියෝ දාන්න
Math india ynna inne next month...hari asawen balanne e nisa
ආ සුපිරි සුපිරි
Thailand tour එගෙකුත් යමූ දැන් visaත් free නෙ
අනිවා ඉක්මනින් 😍
👍👍👍
Very useful.. Thanks
You are welcome
ලෙඩිස් පර්ස් , සාපත්තු , වගේ කොහොමද මිල
රුපියල් 5000 අරන් ගියානම් ඇති 😍
ලංකාවේ මිලත් ඔකම තමා අයියා තොග මිල එත් එකට දහයක් තියන් දෙන්නේ..ඒ නිසා මමත් ඉන්දියාවේ චෙන්නායි ගිහින් තමා බඩු ගෙනත් ලංකාවේ අඩුවට විකුනනවා පව් අහිංසක මිනිස්සු
ඉන්දියාවේ යනවා නම් ටිකට් එකේ ගනත් කවර් කරන් තව ලක්ෂයක් දෙකක් හොයන් එන්න පුලුවන් හැබැයි බිස්නස් එකටම යන්න ඔනේ හැබැයි එද්දි යාපොට් එකේ අදුරන කවුරු හරි inna ඔනේ නැත්තම් tx ගැහුවාම ඔක්කොම ඉවරයි
ඔව් නේ පොඩියට පටන් ගත්තා නම් හරි
Beer price kohomada
220 INR per bottle
රු 500 වගේ බෝතලයක්
ලයිරු රිටන් ticket එකට කීයද
බැන්ග්ලොර් වලට 60.000 යි වීසා එකට 16000
❤❤❤👍👍
මල්ලි ලංකාවේ ඉදලා ටිකට් එක කීයද ගිහින් එන්නයි දෙකටම
60.000 බැන්ග්ලොර් වලට
T Nagar yanta
ඉස්සර ගිහින් තියෙනෙවා ආයේ යන්න ඕනා චෙන්නයි වල නේද
😍😍😍😍😍
මේ කොහෙද චෙන්නායි ද...ලේඩිස් බඩු අඩුයි ද මිල..
මේ බැන්ග්ලොර්
😅❤❤❤❤❤🎉
පිටකොටුව වගේම තැන් තියෙනවා
❤👈
බාර් එකකට පලයන්.. price ඒම කියපන්
රු 1000 හොදට බොන්න පුළුවන් 😍 සිගරට් එක රු 60 ඩබල් සුවිච් 😍
❤❤❤❤❤❤❤❤❤❤
ලංකාවේ කාන්තාවකට තනිව ඉන්දියාවේ සංචාරය කරන්න පුළුවන්ද ආරක්ෂිතද
ඒකනම් හරියට කියන්න බෑ
50000 kiwwe inr or lkr
අම්මෝ නෑ ලංකාවේ රුපියල් පලවෙනි විඩියො එකේ එ ගැන කියනවා අතේ තියෙනෙ සල්ලි ගැන
ලංකාවෙ ද ඉන්දියාවෙ ද හෝන් සද්දේ වැඩිම ???😞😞😞😞
ඉන්දියාවේ
♥️💝🏞️💖💖♥️❤️💖👍👍👍👍👍
indian ru 50000 k da lanka ru 50000 kda genna one.
මම එද්දි ගෙනාවේ ලංකාවේ රු 50.000 usd වලට මාරු කරන්
අර කාන්තාවට drink එකක් අරගෙන දීපු එක නම් ලොකු පිනක් පුතේ
Ayye english sub dnna
මොනා නැතත් ඉන්දියවෙ කාල ඇදල ඉන්න පුලුවන්. අපෙ රට clean suit emty pocket නෙ😂
අර සීනෙකට ආපුඑකා එක්කම තමයි කොටු කොටු දාපු එකත් ආවේ කොක්කක් දාගන්න ආවේ උන් දෙන්න
උන්ට වඩා අපි මර්සි කාරයෝ 😍
Aiyo lahiru indiawala ,bargain karanne one, kiyana ganata ganne epa
👍
😂ඉන්දියාව පට්ට ලාබයි හැබැයි මොනව වුනත්
ඔව් ඔව් ගොඩක් දේවල් ලාබයි
Not next tomorrow , it’s tomorrow . Just can’t your English .
Pls don’t buy cheap stuff as it will not last long
උඹ කන ඒවනම් දාන්න එපා බන්.බලාගෙන ඉන්න අප්පිරියයි.මී හරක් තණකොළ කනවා වගෙ.බොන දේවලුත් එහෙමයි බීලා මොකක්ද හුත්තක් කරනව කටට 😡😡
😍😍😍
❤❤❤
අක්කි එපා කියන්නෙ සල්ලි වියදම් වෙයි කියලා..ඒත් ඔයා ආසාවෙන් ගිහින් දෙද්දි එයා ගොඩාක් සතුටු වෙයිඅයියා....
ඔව් සල්ලි තිබිලා ගිය ගමන්ක් නෙමේ මාර අමරුවෙන් හොයන් ගියේ ඒකයි ❤
අයියගෙ videos නම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ❤ දවස ගානෙ අලුත් එකක් වැටෙද්දි මාර සතුටුයි❤
ආදරෙයි ❤👍
Niyamai aiyaa ❤️ මමත් india වල vlog කරනව ❤
❤❤👍
Ohhh mage malliyo oya india da enjoy great vedio, hope you and your family keeping well jesu pihitai budusaranai pressamen dennath ekka okayxxx
ස්තුතියි ❤🙏 ආදරෙයි
සුපිරි සුපිරි ජයවේවා ❤❤❤❤
❤👍👍
Matath asa hithuna ,,a gaman yanna malli ❤❤❤
👍👍🧡
Chathurangaya matanam mulin set unne 😂😂
Yako pora marune 25:02 supiri porath traveling walata .. Aathal ekak ganna danna porak ❤
Travel with cnk
ගැනු මුකුත් එපා කියලා තමයි කියන්නෙ එ වුනාට හිතෙ තියෙනවා තිබුනොත් හොදයි කියලා ගෙනාවට පස්සෙ බැන බැන ගන්නවා එපා කියන්නෙත් නැ වෙන කෙනෙක්ට දෙන්න කැමතිත් නැ හොදම දෙ අරන් පොඩි දෙයක් දෙනවා 😉 ගැනු මායම් 64 1කක් ඔක
😍😍👍
නියමයි. ඔන්න ඔය ගමං යාම තමා මං කැමතිම. නියම යාළුවෙක් ලැබිල තියෙන්නෙ.
දැන් ඉතිං යන්න එපැයි ඉන්දියාවෙ. බැලුවං ඉතිං ටිකට් එකේ ගානයි තව මාසෙක පඩියයි තිබ්බනං ඇති නේද?
අර මයිසූරු බලන්න ගිය චාරිකාව ගියපු බස් එක බුක් කරගත්ත හැටිත් කියා දුන්නා නං වටිනවා.
ඊළඟ කොටහත් ඉක්මණින් වැටේවා!
බැන්ග්ලොර් වලට අපුහම හැම තැනම තියෙනෙවා මෙ වගේ ටුවර් යන්න බස් ඉදිරියෙදි වීඩියෝ වල දෙන්නම්
Supiri දැන් තමයි vlog 10 ඉදන් බලන්න ගන්නෙ ගිය සතියෙ taiwan ගියා tour එකක් 😃 එහෙත් මරු
සුපිරි නේ වෙලාවක සෙට් වෙලා යමුකෝ
@@travelwithlahiru yn yn visa gnna tmi tikak amaru eheta lankwe embassy ekak nati nisa. Api exhibition ekakta giye
අදත් 11 කලින් බලල දැන් 10 බලන්නෙ.👍 ජයවේවා ලහිරු මල්ලි ❤🇶🇦
ආදරෙයි ❤
නියමයි 👍👍💪👌👌 ජයවේවා ❤️❤️❤️ parisamin
❤❤
සුපිරි ❤😋
❤👍
Super video malli❤
❤❤🙏
Mama 1 ada❤❤
❤❤👍
Mama first❤
❤❤👍
Supiri kollek ❤❤❤❤
❤👍
Hari lassanai aiye 😊 indiyawe tour eka iwara wenakota nam dukai 😢
❤❤👍
ඔයාලා දෙන්නානම් නියමයි ආදරණිය සමියේක් ❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤👍
supri aiya gammak thama elama ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
👍❤
💙🙏🏼🤍
නියමයි ලාහිරු අයියෙ
❤❤👍
දවස ගානේම බලනව සුපිරි 👍
❤❤👍
Chathurangayatath puduma asawal tyne 😂❤❤❤ 7:01
Man dannawa pora den hamba karane travel karannama thamai