Indian Vlog 12 🇮🇳ඒ කියපු එක තමා නම 😍 බබල් ටී එක නම් පට්ට 🧡 Street Food in Karnataka 👍delicious food

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 222

  • @gayandiaries123
    @gayandiaries123 7 місяців тому +34

    Indian vlogs කරපු හැමෝම කළේ ලොකු ලොකු තැන් වල ගිහින් vlogs කරපු එක.ඉන්දියාවේ ඇත්ත reality එකත් එක්ක ඇත්ත experience එක පෙන්නුවාට ජය වේවා ළහිරු අයියේ❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +4

      ආදරෙයි ❤❤ මෙ අපි ගත්ත අත්දැකීම අපිට සමහර අය බැන්න පාරෙන් කනවා කියලත් එත් අපිට පුළුවන් විදිහට සන්තොසෙන් මේ ජිවත් උනා ❤🔥

    • @villagetravel7233
      @villagetravel7233 7 місяців тому

      Meka thama athal aka . Loku hotel walin meka ganna be

    • @pradeepKumar-i7j1v
      @pradeepKumar-i7j1v 7 місяців тому

      ​@travelwipathlahiru paren kana eka thamai bro athal eka❤❤

  • @nazreenfarook1388
    @nazreenfarook1388 7 місяців тому +17

    අය්යේ යන කඩවල විස්තර කියනවා වගේම, කඩේ බැනර් එක පෙන්වන්න එතකොට යන කෙනෙකුට ඒක ලේසියි. සුළුතරයක් නැතත් බහුතරයක් ලංකාවේ අයට පොඩ්ඩක් සැළකිලි වැඩියි, සුහදශීලියි අසල්වැසයෝ නිසා සහ ලංකාවේ අය බිස්නස් වලට ගොඩාක් එහෙ යනවා. එයාලා දෙන පොඩි service එකටත් ප්‍රශංසා කිරීම නම් ගොඩාක් හොඳයි, එයාලාත් සතුටුයි 😊. Nice vlog 👍

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +1

      ස්තුතියි අදහසට ❤❤🙏

  • @TravelwithCnk
    @TravelwithCnk 7 місяців тому +20

    තව සතියක් උන්නා නම් ලහිරු කියලා චරිතයක් ලංකාවේ නෑ
    කෙලින්ම ඉන්දියාවේ ❤🇮🇳

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +1

      අම්මෝ ඒ ගත්ත ආතල් 😍❤👍

  • @malindumethsara6635
    @malindumethsara6635 7 місяців тому +13

    දැන්නම් ලහිරු අයියේ ඔයා ලංකාවේ vlogs කරා ඇති වගේ අප්පා ..
    අසර්බජාන්
    ස්වුස්ට්ලන්ඩ්
    ඉතාලි වගෙ රටවල් වල vlogs ටිකක් එනවනම් මරු අනේ..
    මමනම් මාරම මාරම ආසාවෙන් ඉන්නේ

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +2

      යන්න හිතන් ඉන්නවා ඉක්මනින් ❤🙏

  • @Geesha92
    @Geesha92 7 місяців тому +2

    ජයවේවා අයියේ තාම එකින් එක බලන ගමන් ❤🎉

  • @prasannafashion9720
    @prasannafashion9720 7 місяців тому +10

    දඩබ්බරයා හොදින් මතක තබා ගත යුතුයි , ඔය වගෙ එවා තමයි අපිට ඔනෙ හරිද. සෙල්ලම් කරන්න ලැස්ති වෙන්න එපා හොදින් මතක තබා ගත යුතුයි 😁😁😁🙈🙈🙈❤️❤️❤️ travel with lahiru behind the sence බලන්න නම් අනිත් යාලුවගෙ විඩියොස් ටිකත් බලන්න ම ඔනෙ 😊😊😊😊😊😊 නියමයි අයියණ්ඩි ❤❤❤ ආදරෙයි දඩබ්බරයා❤

    • @TravelwithCnk
      @TravelwithCnk 7 місяців тому +2

      හොදින් මතක තබා ගත යුතුමයී ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +2

      හොදින් මතක තබා ගත්තා 😍❤ ආදරෙයි මල්ලියා ❤👍

    • @prasannafashion9720
      @prasannafashion9720 7 місяців тому +1

      ❤❤❤❤❤​@@travelwithlahiru❤❤❤ ඔය විදියට රියල් අත්දැකීම් ටික අමුවෙන්ම දෙන්න . ඒක හැමොම ආස විදියට බලයි ❤❤❤❤

    • @TravelwithCnk
      @TravelwithCnk 7 місяців тому

      ආදරේයි ❤

  • @technovalk
    @technovalk 7 місяців тому +7

    මම ලහිරු අයියගෙ මේ Video Series එක පුරාවටම දැකපු දෙයක් තමා India වල ඕන පොඩි කඩේක QR Payment Method එකක් තියෙනවා.technology එකත් එක්ක එයාල මාර Updated

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому

      ඔව් එහෙ පොලෙ ගිහින් ගෙවන්නෙත් ඒකෙන්

  • @sanjayaruppage960
    @sanjayaruppage960 7 місяців тому +2

    ඔක්කොම බැලුව ..ජයවේවා ලහිරු මල්ලි 👍❤🇶🇦

  • @Nethsara_
    @Nethsara_ 7 місяців тому +2

    ඉන්දියාව ගැන හිතන් හිටපු විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් උනා ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +1

      මේ බැන්ග්ලොර් හරිය 👍❤

  • @NadeeshaniShamen
    @NadeeshaniShamen 7 місяців тому +7

    අපේ උන් දෙන්නෙක් දන්න කඩ්ඩෙන් සුපිරි ගේමක්... ලස්සනයි වැඩේ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +5

      ආදරෙයි ❤❤👍 මෙහෙ අයටත් කඩ්ඩ බෑ ලොකු දේවල් කතා නොකර වචනෙන් දෙකෙන් වැඩේ කරගන්න පුළුවන් හැපි එකේ 😍👍

    • @NadeeshaniShamen
      @NadeeshaniShamen 7 місяців тому

      @@travelwithlahiru ❤️❤️❤️

  • @UniChronicles-2003
    @UniChronicles-2003 7 місяців тому +1

    මචං ලහිරු උඹේ විඩියෝ ...හැම එකක්ම බලනවා ආසාවෙන් හොදෙ..විඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ....❤❤❤

  • @ChanduRuwini
    @ChanduRuwini 5 місяців тому +1

    මමත් ඉන්නේ ඉන්දීයා, ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා ලස්සනයි

    • @travelwithlahiru
      @travelwithlahiru  5 місяців тому

      ආයෙ එනවා චෙන්නයි

  • @SriyaniFernando-p8b
    @SriyaniFernando-p8b 7 місяців тому +1

    indiyan vlog tika okkoma baluwa.vlog ekak danakan balan hitiye.apita kawadawath indiya yanda puluwan weidaa danna.eath yanda asai.oya godaak wasananawanthai aiye.

  • @masterclass934
    @masterclass934 7 місяців тому +1

    lahiru aiya mama harima kamti oyage video walata. okkoma video balnawa.

  • @Shan_d_widarshana
    @Shan_d_widarshana 6 місяців тому +1

    ඉන්දියාව සුපිරී ❤❤❤

  • @malshikaperis9992
    @malshikaperis9992 7 місяців тому +2

    පට්ට ලහිරු අයියේ ඉන්දියන් මිනිස්සු ත් පට්ට හොදයි නේ අර කාපු එකට නම් නං කීයක් කිව්වද පකොඩා කිව්වා මන්යෝක්ක කිව්වා මෂ්රූම් කිව්වා අන්තිමට ගෝවා මල් කිව්වා 🤣🤣🤣 ඇත්තටම මොනාද ඒ 🤣🤣🤣 එල එල ලහිරු අයියේ ආදරෙයි ❤️❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому

      අම්මෝ ඔව් අන්තිමෙට දැන ගත්තා ගෝවා මල්

    • @malshikaperis9992
      @malshikaperis9992 7 місяців тому

      @@travelwithlahiru 😁😁

  • @Daminduspeed
    @Daminduspeed 7 місяців тому +1

    මේ ටික බලලා ඉන්දියා යන්න ආස හිතුනා.ෆ්‍රී ටයිම් එකක් හදාගෙන බැංගලෝර් චෙන්නයි දවසක රවුමක් දානවමයි. ඔය විදිය වෙනමම වයිබ් එකක්. ♥️

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +1

      ගිහින් එන්න ලොකු ගානක් යන් නෑ පොඩි අත්දැකීමක් ගන්න සුපිරි

    • @maddadius1689
      @maddadius1689 7 місяців тому +1

      ​@@travelwithlahirunormally how much for 7 days srilankan rupee?

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 7 місяців тому +1

    ජයවේවා ලහිරු 👌👍👍❤️❤️❤️ parisamin

  • @dush_95
    @dush_95 7 місяців тому +2

    සුපිරි ❤😋

  • @RemiseRemise
    @RemiseRemise 7 місяців тому +1

    Hi food Taster,....I think they said the filling is with "Casava" = manyok.
    ❤tks.

  • @pradeepKumar-i7j1v
    @pradeepKumar-i7j1v 7 місяців тому +1

    Ela brother..
    ❤❤❤❤❤

  • @maneljayaweera6543
    @maneljayaweera6543 7 місяців тому +1

    නියමයි 👍

  • @indikaroshan5081
    @indikaroshan5081 7 місяців тому +1

    සුපිරි අයියෙ❤❤❤❤❤❤❤

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd 7 місяців тому +1

    ලස්සනයි අයියේ 😍😍😍😍😍

  • @niroshkumara7313
    @niroshkumara7313 7 місяців тому +2

    Gobi=cauliflower=Gowa mal Lahiru. enjoy bro

  • @PasinduAnjana-iw4xt
    @PasinduAnjana-iw4xt 7 місяців тому +2

    සුපිරියි bro💯❤

  • @kalanadanushka3942
    @kalanadanushka3942 7 місяців тому +1

    Video ekak danakan aiye hitiye lassanai godak

  • @dilushaamarasekara5466
    @dilushaamarasekara5466 7 місяців тому +1

    Supperrr 🤩🤩

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 7 місяців тому +1

    🔥 budu sarani malli

  • @pradeepchandana299
    @pradeepchandana299 7 місяців тому +1

    super video eka elama ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 7 місяців тому +2

    ලංකාවේ පට්ට ගණන් ගෝව මල්😊😊 ලේසියෙන් හොයාගන්නත් බෑ

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +1

      ඔව් නේ බිම්මල් වලින් හදන්න පුළුවන්

  • @himashigunathilaka8932
    @himashigunathilaka8932 7 місяців тому +1

    Superb❤

  • @isankasameera9210
    @isankasameera9210 7 місяців тому +2

    ලංකාවෙ කට්ටියට වඩා මනුස්සකම තියෙනවා ඔහේ රටේ මිනිසුන්ට ❤😊

  • @chandrasomajayaweera2098
    @chandrasomajayaweera2098 7 місяців тому +3

    Wadima ganan koli flower

  • @gunatilakechathura2345
    @gunatilakechathura2345 7 місяців тому +1

    Nice lahiru from Japan🤲

  • @dahampasala4734
    @dahampasala4734 7 місяців тому +1

    වීඩියෝ එකක් දානකන් හිටියෙ...🇱🇰❤👍👈

  • @Chanugadahamitha2011
    @Chanugadahamitha2011 7 місяців тому +1

    Niyamayi ❤❤

  • @sluditha
    @sluditha 7 місяців тому +2

    ගෝබි මංජූරියම් කියන්නේ ගෝවා මල් වලින් හදන්නේ අයියා ජය වේවා 🙏🙏🙏

  • @MalkiMuthu
    @MalkiMuthu 7 місяців тому +1

    Hari hoda manussayo indiya i. Love india

  • @donalahakoon8350
    @donalahakoon8350 7 місяців тому +1

    Koli flowers gobi manchuri කියන්නේ

  • @SumithRangana-iq3yr
    @SumithRangana-iq3yr 7 місяців тому +1

    චතුරංග ටිකක් pandaya වගේ 👍

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому

      හොද යාලුවෙක් 👍❤

    • @SumithRangana-iq3yr
      @SumithRangana-iq3yr 7 місяців тому

      ඉන්දියාවේ ක්‍රිකට කෙනෙක් වගේ,, චතුරංග සුපිරි,

  • @dewindishanika1557
    @dewindishanika1557 3 місяці тому +1

    ලහිරු අයියෙ අර ගෝබි කියල කීවෙ ඔයා මයියොක්කා ද ඇහුවෙ ඒ gobi කියන්නෙත් ( cauliflower ,)ගෝව මල්,

  • @wasanthakumara1400
    @wasanthakumara1400 7 місяців тому +1

    Pakoda newai ban a goopi kiwwe mal gowa tambala badala 🎉🎉🎉

  • @chandrasomajayaweera2098
    @chandrasomajayaweera2098 7 місяців тому +2

    Goobi manchurian( koli flower 8:52

  • @BuddikaSandakelum-xx2gv
    @BuddikaSandakelum-xx2gv 7 місяців тому +1

    Indiyawe yanna tikat walata
    kiyak giyada

  • @Mr.Neelaka
    @Mr.Neelaka 7 місяців тому +1

    Nice 😊

  • @gihanbathiya7878
    @gihanbathiya7878 7 місяців тому +1

    😀😀👍👍👍👍👍👍👍

  • @DelumiManjula
    @DelumiManjula 7 місяців тому +1

    Jp මල්ලි පරෙස්සම්න් ❤❤❤❤❤

  • @antansilva7513
    @antansilva7513 7 місяців тому +1

    Wow

  • @dinushabandara1495
    @dinushabandara1495 7 місяців тому +1

    Aiya shimla manali yanvada

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +2

      මේ පාර නෙමේ සැප්තැම්බර් විතර යනවා

  • @BioClassroom286
    @BioClassroom286 7 місяців тому +1

    Super

  • @SLpathumBro-uh9ue
    @SLpathumBro-uh9ue 7 місяців тому +2

    Aiyaa oyage video supiri hamadama oya dana video man balanawa.supirima channel ekak man dakapu youtube eke aiyage thama.math chutiwata channel ekak patan gaththa.puluwannam subscribe karanna aiya.oyata jaya wewaa aiya.hamadama oya dana hama video ekakma balanawa api.❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +1

      ආ හරි හරි දිගටම කරන්න මමත් බලන්නම් 👍❤

  • @tharangakumara116
    @tharangakumara116 7 місяців тому +1

    Kandy ❤

  • @jimmyjohns-m3i
    @jimmyjohns-m3i 7 місяців тому +2

    රැවුල වවමු bro

  • @thila2551
    @thila2551 3 місяці тому +1

    අය්යේ ඉන්දියාවෙ රූම් ගොඩක් අඩුවට ගන්න පුලුවන් මොන පැත්තෙද .... ,,එක්කෙනෙකුට වගේ නවතින්න..

  • @travelexpertlk8269
    @travelexpertlk8269 7 місяців тому +2

    👍

  • @rasikalakmini2089
    @rasikalakmini2089 4 місяці тому

    අරක්කු සහ සිගරට් මිල කෙසේද ගංජා එහෙම තියනවද

    • @travelwithlahiru
      @travelwithlahiru  4 місяці тому

      සිගරට් පැකට් රු 60 ඉදන් තියෙනෙවා

  • @DamithDeSilva84
    @DamithDeSilva84 7 місяців тому +1

    👌👌👌

  • @DushanPrabhath
    @DushanPrabhath 7 місяців тому +1

    🎉

  • @acproaudio6223
    @acproaudio6223 7 місяців тому +1

    👍👍

  • @mahindaellegala8976
    @mahindaellegala8976 7 місяців тому +1

    ලංකා වේ හොර කොත්තු, වඩේ කාරයින්ට වඩා බලන්ගියම ඉන්දියාවේ මිනිස්සු හොඳයි , same price for every one - ලංකාවේ එක එක ගණන් එක එක මිනිහට ,

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +1

      ඔව් මාර සදාරනයි සල්ලි පස්සෙම නෑ හොද මිනිස්සු ටිකක්

  • @donalahakoon8350
    @donalahakoon8350 7 місяців тому +1

    Gowamal machan

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому

      ඒකනේ ටිකක් වෙලා යනකම් තේරුනේ නැනේ

  • @veronicaroberts5968
    @veronicaroberts5968 21 день тому +1

    Gowa male hithiyen Gobi pokde 😂

  • @supunmadusanka6838
    @supunmadusanka6838 7 місяців тому +1

    මොනවද මේ හිටවන්න කතා කරන්නෙ ඉන්දියාවෙ

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому

      හරි පුදුමයි නේද 😍

  • @kaveensahan9525
    @kaveensahan9525 7 місяців тому +1

    ලහිරැ අයියා බොක්ක

  • @travelexpertlk8269
    @travelexpertlk8269 7 місяців тому +1

    ළහිරැ අයියා viog ටික නමි පටිට ලංකාවෙි ඉදලා ඉන්දියාවට යන්න එක්කෙනෙකුට ටිකටි එකක් කියද

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому

      බහින් තැන අනුව ගනන් වෙනස් චෙන්නයි පුළුවන් 45000

  • @AT-ri8cf
    @AT-ri8cf 7 місяців тому +2

    Higana kotala dennage gon athl balapallaki😂😂😂

  • @travelexpertlk8269
    @travelexpertlk8269 7 місяців тому +1

    ලහරැ අයියා මම ඇහුවෙි ඔයා
    විඩියො අප්ලොඩි කරන්නේ මොකෙන්ද

  • @oshadaepitawela8316
    @oshadaepitawela8316 7 місяців тому +1

    👌👌👌👌

  • @glakruwan9255
    @glakruwan9255 7 місяців тому +1

    👍🌏✈️

  • @kelaaax1426
    @kelaaax1426 7 місяців тому +3

    සම්පූර්ණ ම වියදම කීයද අයියේ travel ekt

  • @KiviArt-gg1og
    @KiviArt-gg1og 7 місяців тому +1

    ❤️❤️❤️

  • @Raju-n8i4f
    @Raju-n8i4f 7 місяців тому +1

  • @sadunkumara1145
    @sadunkumara1145 7 місяців тому +1

    Mokakda oya road eka

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому

      කඩේ එක්කෙනා කියනවා විඩියො එකේ මටනම් මතක නෑ

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 7 місяців тому +2

    What happen lahiru malliyooo

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому

      කන්න බොන්න බලෙන් දෙනවා 😍😍❤👍

  • @niluminilumi8383
    @niluminilumi8383 7 місяців тому

    Galawus natuwa ataganna kama ...Apirisidui

  • @chamikapivithuru2108
    @chamikapivithuru2108 7 місяців тому +1

    ❤❤❤👍👍

  • @JeramBUTHAUA
    @JeramBUTHAUA 7 місяців тому +1

    supiry

  • @recommended2
    @recommended2 7 місяців тому

    MARISI KARAYO NADDA OYA SIDE EKE

  • @janakabuddhika8162
    @janakabuddhika8162 7 місяців тому +1

    ඔයා ලෝකෙ වටේ ඇවිද ඇවිද ඉන්න කෝ මෙහේ රටේම ගංවතුර 😢

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 7 місяців тому +1

    ගෝවා මල්. මල් ගෝවා .

  • @kalanadanushka3942
    @kalanadanushka3942 7 місяців тому +3

    Video eka යනකොට sinhalen සමහර වචන kiyanna epa.(munta.ekaeka.mungen berenna be.munta megik wage.)එතකොට harine.

  • @gayankumar8581
    @gayankumar8581 7 місяців тому +1

    ♥️💖💝♥️♥️❤️♥️👍👍👍👍👍

  • @_Podiyah_
    @_Podiyah_ 7 місяців тому +1

    ඔයාල කෑවෙ ළහිරු අයියේ මන්ඤක්කා නෙමෙයි ගොවමල් බැටඩ් කරපුවා

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому

      ආ ඔව් සුපිරි කෑම එක

  • @lovindushehan8234
    @lovindushehan8234 7 місяців тому +1

    ඔය ගෝවා මල් තියෙන්නේ

  • @AlskanCanadian
    @AlskanCanadian 7 місяців тому +3

    Subscribe karaganne balen ne ban😂

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому

      හොදින් නැත්නම් නරකින් හරි කරගන්නවා කියලා හොදින් මතකතබා ගතයුතුයි 😍

    • @lekashirani6198
      @lekashirani6198 7 місяців тому

      Aiye oyage oya channel ek eyala ahanwad nattan oya kiynwd oyage channel ek gana

  • @chathuraprasad1690
    @chathuraprasad1690 7 місяців тому +2

    200K subscribe දාගෙන එන්න තිබ්බේ❤

  • @DilkiWijebandara
    @DilkiWijebandara 7 місяців тому +1

    Grimtion. 1k kiyada. Lahiru

  • @hirandesilva492
    @hirandesilva492 7 місяців тому +1

    It’s not very taste but very tasty . . You don’t learn as I have told you so many times 😢

  • @pradeepchandana299
    @pradeepchandana299 7 місяців тому +1

    aiya chocolate kada nedda indian wala

  • @malindumethsara6635
    @malindumethsara6635 7 місяців тому +1

    බලාන් යනකොට ඉන්දියා අය මාර හොදයිනෙ

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому

      අපිටනම් සුපිරි අය හම්බුනා

  • @rasikalakmini2089
    @rasikalakmini2089 4 місяці тому

    ලංකාවේ වගේ කෑම හදන අය කෑමබීම වලට වසවිස දමන්නෙ නැද්ද

  • @rebelfighter8948
    @rebelfighter8948 7 місяців тому +1

    Vege nemei yako apita ganwathura....melo rahak na

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому

      ආ එහෙමද අඩු වෙලා යයි ඉක්මනින් පරිස්සමෙන් ඉන්න

  • @nalakadeshapriya821
    @nalakadeshapriya821 7 місяців тому +4

    මල්ලී ඔයා අරන් ගියේ ඉන්දියන් රුපියල් 50000 ක් ද ලංකාවේ රුපියල් 50000 ක් ද?

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +2

      ලංකාවෙ රු 50 000

    • @cliyonaone9054
      @cliyonaone9054 7 місяців тому

      බැංකලෝ එයාපෝට් එකෙන්ද බහින්න තියෙන්නේ ද

    • @krishanpiyumalmahakumara1216
      @krishanpiyumalmahakumara1216 7 місяців тому

      50000ට ඉන්දියාවෙ ගනන් වලින් කීයද

  • @musicdragonofficial
    @musicdragonofficial 7 місяців тому +1

    ළහිරු කියන්නේ මට නම් ආගමක්...

  • @NalinAruna
    @NalinAruna 7 місяців тому +1

    ලහිරු 50000 ලන්කාවේ සල්ලිද.නැත්තම් ඉන්දියන් ද

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +1

      ලංකාවේ සල්ලි වලින්

  • @SanjeewaKuruppu-e7s
    @SanjeewaKuruppu-e7s 7 місяців тому +1

    Aiye indian kali nadda

  • @fazcapz
    @fazcapz 3 місяці тому +1

    mokaada me anith yana ekaaa... harakek wage hesirenne ... iyaaa
    🤮🤢

  • @_Podiyah_
    @_Podiyah_ 7 місяців тому +1

    ඒගොල්ලො ගොබි කියන්නෙ ගොවා වලට

  • @ireshairesha7378
    @ireshairesha7378 3 місяці тому +1

    Ube vlog dan kattiya wadiya balanna lokka uba old school wela inne dan

    • @travelwithlahiru
      @travelwithlahiru  3 місяці тому

      එල එල කට්ටිය අඩුවෙන් බලන තරමට තමයි ආතල් 👍