Mage ammath oya විදිහට අච්චාරු vikunala apita kanna dila තියෙනවා දැන්නම් ape amma එහෙම na api dan ape ammaawa bala gannawa oyata jesupihitai amme පරිස්සමින් inna
Math harima asai achcharu kanna kathawa wedi unu unu wada appa thosa harima asai maha etin api monawa kannada aka wachcha ki serayak ahanawada budu saranai
Pattama ban ela oya wage ewa thawa one ban camara karapu dayal eka kauda ban u maru ban pattama aaa oya wage asarana minissunta oya wage hamadama udau karahan machan api ilaga video eka enakan balan inne machan aniwa one ekak
Ane amme ma video eka 10 parak withara balala mama kela gilla man amma kenek wenna enna kenek waradawa hithanna apa man enne rata mewa ohe nahani weralau achcharu kanna puduma asawask awe ammata budu saranai
Soo...ඉතින්.....
අඩේ තැන්යූ හැමෝටම !!!
Shashi 😂😂😂
@@lksanath3338 hheheh
Ela
එ මචන් මෙ කොහෙද බන් අඩෙ පුලුවන්නම් කියපන්කො පොඩ්ඩක් බන්
ධෛර්යමත් අම්මා ඔබට තෙරුවන් සරණයි සුභ ගමන් ජිවිතේ ජය වේවා 🇱🇰 🇱🇰 🇱🇰
🤗🤗🤗🤗🤗
වයස ගැනවත්, ලෙඩ ගැනවත්, නොහිතන, ජීවත් වෙන්න අනුන්ට අත නොපාන, මේ වගෙ ජ්‍යෙෂ්ඨ පුරවැසියො, පවුලට විතරක් නෙවෙයි රටටම වාසනාවක්....
Oww eeka etta akkee
0096830577168 imo call me
සෝ ඉතිං මේ ඉන්නේ ශශියාමද කියලා දෙතුන් පාරක් බලපු මම .බලපිය තොගෙ හැටි ඉස්සර 😀😀😀😀
සුපිරි අයියේ ඔයා කතා කරන විදිහ හරිම විවෘතයි ජය වේවා !!❤️
Chathura Nipun tnqq malli
මටත් ආස හිතෙනවා දකිනකොට කන්න අච්චාරු. අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා. වෙළදාම දිනෙන් දින දිවුණු වේවා 👍👍👍
kamu kamuuu pamunuwa pattata gyaa nm kanna pluwn
මේ වගේ අම්මලා රටටම වාසනාවක්❤✌️
ශශී මලයා සුපිරී බන් දිගටම කරගෙන පලයම්❤✌️
adee sajiyaaaaa
උස්සහ වන්ත අම්මේ ඔයාට දිර්ඝයු සම්පත් ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි
😍😍😍😍😍😍😍
මේකා එකම ප්‍රශ්නය ක්‍රම දාහකින් අහනවා . ඇන්ටිත් ඒ අහන එකම ප්‍රශ්නෙට විදි දාහකින් උත්තර දෙනවා
ehema thamaa itin,,, eka eka vidiyata ahala eka eka utra gnn ooni 😬😏
@@ShaShicinema හරි හරි ජය වේවා ඉස්සරහට හොද වීඩියෝ ඕන
නැන්දට මල පැනල අච්චාරු එකෙන් ගහයි ඕයි 😬😬😬
එ ඇන්ට් තෙම්පරාදු වෙලා හැදිලා තියෙන්නෙ
😂😂😂
ඉවරයි ....ඉවරයි..... ඉවරෙටම
ඉවරයි ඇන්ටි ඉවරයි
හෙට ඉදලා මංගලයා මේ අච්චාරැ මුට්ටියටත් බදුගහානවා
රට දියුනුකරන්න කියලා
යහාපාලනේ හැටි එහෙම තමයි
Irani Rathugama යකඩෝ මේකි බලාන්කො
ඔව් මටත් හිතුන මේ අන්ට්ට බදු ගැහව් කියලා එහෙම ආණ්ඩුව ක් මේක
ඔව් මටත් හිතුනේ ඕකම තමා. කවදාවත් ලබන ආදායම කියන්න හොදනෑ.
දැන් කොහොමද ඇන්ටි..😂
@@sanjeewanikumari7622 den sepada😂😂😂
ඒ පහ වත් අය ඉතුරු වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මගේ අම්මා බුදු වේවා
මාදිලි Lankaha ඒක ඇත්ත ඒ 5ත් ඉතුරු නොවී විකිනෙන්නම ඕනි
@@ShaShicinema ඔව්
තෙරුවන් සරණයි ඒ අම්මට.අනුන්ගෙ හිත,බඩ පුරවන ගමන් අනුන්.සතුටු කරන ගමන් තම්න්ගෙ ජීවනෝපාය හොයාගෙන
siraaa kataawaaa
මෙ වගෙ අම්මා ලා රටට සම්පතක් ආදර්ශයක් තෙරුවන් සරණයි ජිවත් වෙන්න විදියක් නැ කන්න නැ කිය කියා නාහෙන් අඩාඩා කවුරැ හරි ගෙනත් දෙනකන් බලන් ඉන්න අයට මෙක බැලුවානම් හොදයි
hetti arachchi ඔයා හරියටම හරීඊ
දිනෙන් දින දියුනු වේවා අම්මේ
Mage ammath oya විදිහට අච්චාරු vikunala apita kanna dila තියෙනවා දැන්නම් ape amma එහෙම na api dan ape ammaawa bala gannawa oyata jesupihitai amme පරිස්සමින් inna
Sa I niymai katata kalat anawa😄
හොයන ගාන ඇහුවම හෙට ඉදන් හැමොම අච්චාරු හදන්න පටන්ගනිද දන්නේ නෑ. 😁
business eka hodai wageee aaaaahhhhh wdee krnwanm krmuuu
@@ShaShicinema නෑ බන් මම හිතන් ඉන්නේ පාර්ලිමෙන්තු පාරේ පොඩි වඩේ කරත්තයක් දා ගන්න. :)
Pare yanna labeyida danne na.
50ක් ගේනවා 5ක් විතර ඉතුරු වෙනවා. එකක් 100යි. 45x100 = 4500
ඒත් කියනවා 10000ක් හොයනවලු🤔🤔
කෝම උනත් ඒ අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුශ
kosala edirisinghe කලින් හෙව්වා කියල කියන්නෙ බන් 🤭🤭
ඒක කීවේ කලින් හොයා ගෙන tiyena මුදල ..දැනට හම්බ වෙන්නේ 5000...
@@udenymanel6232 ඒත් මදැයි දවසට 5000ක් කියන්නෙ දවස් හතරක් නිවාඩු දැම්මත් මාසෙට දවස් 26 ට 130000 ක්නෙ අපි මුලු මාසෙම මැරිල.මැරිල හොයන්නෙත් 30000 ක් විතර 😭😭😭
තව තව ශක්තිය ධෛර්යය ලැබේවා අම්මේ.නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලුම දෙනාට.තෙරුවන් සරණයි.
Chama Kumar oww mee wagee ammalata niroogi suwayak labenna oona
කටට කෙල ඉනුවා. රට ඉන්න අපිට ඕවා කන්න නෑනේ😭😭😭 soooo sad 😭😭😭
lankaawata aawama kamuu
Aneda kiyanne bn asa hitenawa
අනේ ඔව් අප්පා. අපි පව් නේද .
Rata innawa kuwanum iwaraine
Sachini Fernando අපිත් එහෙම තමා
කාලකට කලීන් ඔවාත් කරා නෙ so ethin 😻🤟
මේ ඇන්ටිගෙ අච්චාරු මාර රසයි....මමත් කාල තියනවා...😋😋😋
Erandi Samarakoon siraaaawaata. Achchaaruwa nam pattaaa thamaaaa
😱😱😱
Monawa වුණත් darwoth hodai salli kiyak ho danawa aka hare vidiya bana kawda ho hoda diunawak wanawa a dawsatath ma aya gana ballna jaya vawa
Kana විදියට පිට රට enna අපිට kala unanwa lankwata anna apai acharu kanna ethin
Where is she located at? Can you please let me know. Thank you!
දීර්ගායුෂ සහ නිදුක් නිරෝගී භාවය ලැබේවා ඇන්ටි තෙරැවන් සරණයි 🙏
දිර්ඝ ආයුෂ ඔබ තුමියට ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබට දිර්ඝ ආයුෂ 🙏☸️💕💕💗🇶🇦
දෙවියන් වහන්සේ ගේ ආශීර්වාදය, කරුණාව මධ්‍යයේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.ජේසු පිහිටයි අම්මේ!!!දීර්ඝායූ අම්මේ.....
😍😍😍😍😍😍😍
God Bless you and your family. Very honesty people. .👍😍
Yogarasa Sundaram 😍😍😍
උබ ඉස්සර හිටියේ කොහොමද.. but දැන් කොහෙමද..😂 එල එල..උබට හරියන්නේ මීම් තමා
කටට කෙලත් ආවා .නැන්දාට ජයෙන් ජය වේවා .
Muditha Kodisingh aniwaaaryenmaaa
patta video eka mcn. me wage video digatama karanna..
Great work machn 👌👌👌 e amma gama sathutuyi❤️❤️
jaya mcnnn
බුදු සරණයි දේවි පිහිටයි අම්මේ.
😍😍😍😍😍
දිගටම මේවාගේ වීඩියෝ කරන්න.
Lakmini Gamage aniwaaaryenmaaa
mama nam kalaneh numuth asi kanna balanakot ktat rasadenenawa hoda job aka katawt athapannenethiwa theruwan saranai obathumiyata
ow mee wagee aya adui nh dn.. mee amma hemootama aadarshayak
එල එල kee it up464 මගෙන් ඔන්න ❤️✌️
eeeka thamaa watinneee 😍😍😍😍
@@ShaShicinema වෙලාවක් තිබුනොත් අපේ චැනල් එක පැත්තටත් ඇවිත් යන්න ✌️❤️
ධභිරියවන්ත අමිමා...ජයවේවා අනේ මහත්තයෝ ඔයාල කාලබැලුව රැපි100 දුන්නැහැනේ පවිඉතින් ඵහේම..රන්නඵපා...හොදේද
sumana rathnayake අප්පේ නැ.. අපි සල්ලි දීල තමා කෑවෙ
@@ShaShicinema ඵභෙනමි...හොදලමයි
Math harima asai achcharu kanna kathawa wedi unu unu wada appa thosa harima asai maha etin api monawa kannada aka wachcha ki serayak ahanawada budu saranai
Lath A lankaawata avilla api kamuuuu
අච්චාරු දකිද්දි කටට කෙළ උරනවා... සෑම දෙයක් විකිණීමටම තරගයක් තියෙනවා.. ඒත් පොඩි කුහක කමක් තියෙනවා 😔😔😔
කුහක මිනිස්සු ඉන්නවා හැම තැනම
හැමොම කන්න ඔනේනේ අමිමෙි හරියනවානමි ගලේ හිටවවුවත් හරියනවා එ නිසා මොකුත් කියන්න එපා
Adoo #shashi bukkas onna Kiyapu okkoma kra hode ;-)
adeeeee evanthayaaaaaaa
අම්මෙ,,අපිත්පාටාන්අරගෙනබාලාන්නඹනා,ලාංකාවර්‍ආවාම,මෙබ්ස්නස්ළුකජායවෙවා
ttatama Amma oyata daiyangama pihitai.OyalA waga aya gana harima adabbara hitanawa.mokada dannawa oya utsahayata.budu saranai ammata
Pawu duka hithenawa dekkama eth sathutui amme oya katawath wadayak novei jewath wenawa ne theruwan saranai jaya wewa amme obata 💖💖💖💖💖💖💖 lankawata awama ennamko achcharu kanna ethatama asa hithuna weralu eka kanna 💖💖💖💖👍👍👍👍👍
Alaa Yonis aniwaa lankaawata aawama aniwa pamunuwa pattata yanna amatk krnna epaa
Pattama ban ela oya wage ewa thawa one ban camara karapu dayal eka kauda ban u maru ban pattama aaa oya wage asarana minissunta oya wage hamadama udau karahan machan api ilaga video eka enakan balan inne machan aniwa one ekak
Camera kree Supiri wddek bn
Subscribe කරා ජයවේවා !!!
MahaSona OnAwa jayen jayama wewaaa
ජය වේවා නැන්දා❤️🇱🇰❤️
Deriya mawni obata jaya wewa.nirogi diviyak
Sarah Samantha aniwaaryenmaa
අනේ මන්ද ලබන සතියේ සිට අච්චාරු බද්ද ෂුවර්.
Anjali Fernando 🤣 ඒක වෙන්නත් බැරි නෑ
Ado patta wadak ah elama kollo 😁💪🙏
haneee pubbaaaaaa
අඩම්බරර්‍ය❣️❣️❣️❣️
🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි අම්මට ජය ජය wahwa
budu saranai
අපේ ගමත් මෙහෙ තමා මාත් යනවා හෙට ඉදන් රටකජු විකුනන්න 🤣
Rashi Malki 10000ක් හොයන්නද
උම්බ නම් පට්ට බන් ඔහොමම කරපන් අපි ඉන්නව උම්බත් එක්ක
tnqqq mcn tnnqqqqq, digtma hitaaaan digtamaaaa
අර අසරණ කම කියලා ඇග විකුණන උන්ට මේවා කලා ජීවත් වෙන්න පුලුවන් නේ.උන්ටත් අත්පය හතර වැඩනෙ
Kaushalya Dishanthi සිරා කතාව ඒක නම්
Amme kohomada පියුමියි කෞශියි accharu vikkanam🤭🤭🤭🤭😅😅😅😅😅😅
මේ වාගේ උතුම් අම්මලාට
සම්මා සම්බුදු සරණයි
කාටවත් අත නොපා ජීවිතය ගෙනියන මේ අම්මාත් ශ්‍රී ලංකා මෑණියන් ගේ උතුම් දියණිය ක්.
කාටත් ආදර්ශයක්
M H Wickramasinghe ඒක ඇත්ත 😍😍😍😍
කටට කෙලත් ඉනුවා අනේ ඇයි අප්පා මේ වීඩියෝ එක unlike කරලා තියෙන්නේ
Anusha Ranaweera අනේ මන්දා.. අන්ලයික් කරලා
pattai macho wade sap ekak apitath
madduma vlog aniwaaaa mchaaaan
Jivithe jaya ganna uthsahayai dairyayai thibbama hodatama athi ne ban
මේක වටිනවා ❤
ව්‍යාපාරයක් තුළ ව්‍යාපාරයක් .......පටන්ගන්නේ මෙහෙමයි ....අනුන්ගේ දේවල් හොරකම් කරන
මහමඟ හිඟකන මිනිසුන් ට වඩා
මෙවැනි ව්‍යාපාරයක් පටන්ගෙන ජීවත්වෙන එක මෙි සමාජයට ආදර්ශයක් ...
Hapathgamuwe Wimalarathana thero eeeka nm ettama kataawa
Reula na ....hebei ලස්සනයි
තෙරුවන් සරණයි අම්මෙ.
Nendata petaluna auruddak thisse innavalu ethanata kiyana nama danne ne😅❤️
Ok thama amme Sinhalayage gathiya. Akek ihalata yanawata anika tharahai .Kuhakai. Ape jathiya goda yanne kohomada ithin.
Aisha Senaratne අප්පේ වැඩක් නෑ ඒ ගැන කියලා 😢අපේ ජාතියට කෙලවිලා තියෙන්නෙ ඕක තමා
Adoo අච්චාරු 🔥😁
Vedio eka purama mala perethayek vage kela pera pera baluva mn vithrada 😂😂
Nice video machan...keep it up💪💪💪💪💪💪
Sasmitha Jayasekara tnqqq mcn tnqqqqqqq very much
ගොඩක් වටිනා දෙයක්
Jeewa Madu aniwaaaayenma. Mee wage vdio api geenwa
ඉදිරියට යමු සහෝදරයා තෙරුවන් සරණයි ❤❤❤
අච්චාරු කනකොට මටත් කන්න හිතුණා
කෙල උනනනවා නෙහ් 🤣😍😍
සෝ ඉතිම් ලස්සන මතකයක් ආයේ බලන්න හිතුනා 😀❤
Bless you,,Aunty ,,🌟️🕯️🕯️🕯️🌟
:) :) :)
Ado shashiya good luck brother niyami ♥️
Pasna ana kame tama hari madi aulak na broo issarata hari yai bs
Subbu Gandi hdaaagmu api issrahata
මේ වගේ අම්මලා දැක්කාම අනිවාර්යයෙන් අපි කෑම ගන්නවා... වීඩියෝ එකත් හොදයි බ්‍රො 😍😍✊
සබී චොක්කා අනිවාර්‍යෙන්ම... මේ වගේ අය අඩුයි.. අපි සෙට් වෙමු තව වීඩියෝවකින්
ආ මචාං මොකෝ අර සීන් එක දැන් හොදද 👍👍👍
@@gihanstudio3205 බ්‍රො 😍😍✊ හිටපු ගමන් එනවා රතු වෙනවා ආයෙ නැති වෙනවා... මාර අවුලෙන් ඉන්නෙ.. රිදෙනවා තනිකඩව මෙහෙම ඉද්දිත්.. මොකුත් වැඩක් කරගන්න ගියොත් තමා එපා වෙන්නෙ.. 😟😟
සබියෝ උබ ජිවත් වෙනවා නේද 😝
@@mashimashi8744 හෑ 🙈🙈🙈
සුපිරි 👍👍👍👍
hammeeee itinnnnnn
fatta uba niyameta kranawa digatama yan
Binura watagodakumbura අඩේ බිනුරයා 😍😍
Harima rasai apith Kala thiyanwa. Budu saranai amma oyata.
niranga dilrukshi oooh yeeh ettamaaa patta rasaaaai
Ane amme ma video eka 10 parak withara balala mama kela gilla man amma kenek wenna enna kenek waradawa hithanna apa man enne rata mewa ohe nahani weralau achcharu kanna puduma asawask awe ammata budu saranai
ෆට්ට ආන්ට් බුදුසරනය
ow godak uthsahawantha ammaa kenek
මේ වගේ අච්චාරු ව්‍යාපාරයක් හරියට කරන්න හරි මග පෙන්වීමක් කරලා අත දෙන්න කෙනෙක් ඉන්නවානම් විදෙස් රටවල් වල පවා වෙළඳ පොළ අල්ලන්න පුලුවන්.
ඒත් අපේ මිනිස්සු හරි කුහකයි. ඒ නිසාමයි මේ රට වැටිලා තියෙන්නෙ .
බුදු සරණයි අම්මෙ
aniwaaryenmaaa
බුදුසරණයි අම්මේ
දීර්ඝායුෂ අම්මා ..
😍😍😍😍😍😍
Theruwan Sarana siyalu dena tama deergayu wewa
බුදු සරණයි ඇන්ටිට
Mallika Oliedurage බුදු සරනයි 🙏🏻🙏🏻
මාත් ලන්කාවට ගිහින් මේ වගේ දෙයක් කරනවා සාදරන වෙලාදාමක් කරන්වා අම්මො ආයේනම් රට එන්නේ නැ
aniwaaryenmaa,a,,,, lankaaawa thamaa watinnee
Ammo ee aunty ඇස්වහ pucchagattot hondai😅😅😅😅😅😅
Soi. Achcharu kanna mama harima asai😍
Brother video edit karana app eka mokakda ??
app nwei mcn, adobe Premier Pro thamaa use krnne,
Thanks brother
bellanwila yanawa kiwwa duwa gana video ekak karanna barida apitath anduragnna ❤️😋
බුදු අම්මෝ ජයන්ත 🤣🤣🤣🤣 ඉලග එපියෙන් සෙට් වෙමු 😂😂
Jayaweva .amme . Teruwan sarani
*Congratulations* Mcn
aah adeee lokkkaaa
Samajata wedak karana onama kenekta apith bakap eka denawa hariyata karanna ona
aniwa aniwa eeeka sriaaa ktawaaaa
එල බං 👍👍👍
adee machaan tnqq aaaaah
දිඹුල් මැල්ලුම් සහ සම්බෝල 😀😀😀😀😀😀 අදමයි ඇහුවේ .
Love Kuwait lankaaawatama ekaii
@@ShaShicinema 😀😀😀😀
තෙරුවන් සරනයි අම්මේ
Kumari Kumari 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
එල කිරි බ්‍රෝ
Poorna Ashirwada poornyaaaa digatama hitaan aaah
ඇන්ටි.හොයන.ගාන.කියලා.හෙට.ඉදන්.හැමොම.ඔවා.කරයි
heheheh achcharaaau achchaaruuuu
තමන්ගේ මහන්සියෙන් උපයන එක ඉතා හොඳයි. නමුත් පදික වේදිකාවෙන් තුන්කාලක් පමණ අල්ලලා. පයින්යන අය පාරට බහි්න්න ඕනෑ.
Vim Sen ehemath nee itin neda.e amma inna thenin yanna ida tynwa gdk
@@ShaShicinema තව මීටරයක් පස්සට යන්න ඉඩ තියනවා. මෙයාට යෝජනා කරන්න.
adeee mm okkoma nawttala achchaaru vikunanawaa! adeee kooma unath eee aunty nm maru bn.. pamunuwe gyoth aniwa mee auntygen gnnwa aniwa..loweth ee lovi gaheth nee
Deshan Nayanajith tnqqqq mchaan
So ඉතින් ,
වෙනස් දෙයක් මචන් සුපිරි❤
Sooo itin pasiduwaaaaa,,, share krnna amtk krnna epaaa 😍😍😍😍
අද කිහාන්කෝ බැලුවේ සොරිබම්
බුදුසරනයි .දෙවිපිහිටයි .අමිමෙි.ංයාට..
Judie Daya හැමෝගෙම ආශිර්වාදය ඒ අම්මට
Wow 👌
Thusi Vlogs thusiyaaaaaaa tnqqqqq bmm
Bro 🌸
Brooo
Ft bn 👍👍