ජර්මනියේ අපේ ගෙදර | Our Germany Home Tour | Germany Travel Sinhala | Germany Day in the Life

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 426

  • @harshananandima6988
    @harshananandima6988 4 місяці тому +4

    අනේ ඒ ගේ පොඩි උනාටා මාර ලස්සනයි , මාර පිලිවෙලයි. ❤️🥺 ජීවිත කාලෙම ඉන්ට හිතෙන ගෙයක් 🌷 kitchen එක වෙනම තියන නිසා අමුතු ලස්සනක් තියෙනවා

    • @travellinglovebirds
      @travellinglovebirds  4 місяці тому

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @ndari121
    @ndari121 7 місяців тому +3

    I watched your vlog by accident and I really love it. Even though I can't relate to your childhood completely I really admire how you have not forgotten your childhood. I live in Australia with my family and we have been here for 35 years. We went to Germany last year, and I can't believe how well you and your wife settled in your parents home when you went there. You are an amazing man. I know how people who go home after living abroad fuss and carry on! You are a wonderful man who has not forgotten what your parents went through for you to get to where you are. a very inspirational story.

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      Thank you very much for your humble words. Means a lot 🥰♥️

  • @shanisilva6389
    @shanisilva6389 8 місяців тому +7

    ලංකාවෙත් දැන් මේ වගේ , door security, සහ ගෙවල් තියෙනවා.
    ලස්සනට ඔයාල ගේ maintain කරනවා. ඒකයි වැදගත්කම.

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +3

      ඔව් ඔව්. දැන් නම් එහෙම apartment තියෙනවා. බොහොම ස්තූතියි...!!! ❤️❤️

    • @shanisilva6389
      @shanisilva6389 8 місяців тому +1

      @@travellinglovebirds ගෙවලුත් හදනවා, හරිම convenient

  • @SenanayakaKanchana
    @SenanayakaKanchana 7 місяців тому +5

    ලස්සනයි හරි පිළිවෙළක් tiyanawa බුදු සරනඉ

  • @adrian.fernandz
    @adrian.fernandz Рік тому +4

    Wow harima lassanata design karala thiyena lassana punchi apartment ekak. I wish I had a place like that

  • @landofwindmills9430
    @landofwindmills9430 Рік тому +2

    Hello From Land of windmills...harima lassanai keep it up guys.....

  • @slgadgetman
    @slgadgetman 2 роки тому +3

    😎patta place ekak 😍digatama videos danna ayya..

    • @travellinglovebirds
      @travellinglovebirds  2 роки тому +1

      අනිවාර්‍ය්‍යෙන්ම.. හෙන සෙට් එකක්ම තියෙනවා. Edit කරන ගමන් ඉන්නේ. අක්කා තමයි මේක ගොඩක් බලන්නේ හැබැයි.. අක්කා තමයි ගොඩක් edit කරන්නෙත්.. 😁😁❤️❤️

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 роки тому +5

    Good video ,සැපවෙිවා දෙන්නටම!!!!

  • @kingsexploits
    @kingsexploits 7 місяців тому +1

    Came across your channel recently and started watching, it whenever I have some free time. I have to say I love your presentation. Wish you the best of luck. Thanks.

  • @sudathjayantha3273
    @sudathjayantha3273 23 дні тому +1

    Superb ..♥️👍

  • @InTheMoment444
    @InTheMoment444 2 роки тому +2

    රන්දු අයියා....සුපිරි හොදේ. Tnq Germany pennanwata❤️👊

  • @ashokakumari1881
    @ashokakumari1881 7 місяців тому +1

    බොහොමත් ස්තුතියි 🙏 තෙරැවන් සරනයි

  • @thusharajayawardana321
    @thusharajayawardana321 Рік тому +2

    ලස්සනයි ඔයාලගෙ ඉදිරිපත් කිරීම්..ආයෙ Switzerland එනවනම් කතා කරන්න

    • @travellinglovebirds
      @travellinglovebirds  Рік тому

      හරී.. ආයෙත් සැරයක් ආවොත් මුණගැහෙමු.. 🤗
      බොහොම ස්තූතියි...!!!

  • @vinojcosta7491
    @vinojcosta7491 Рік тому +4

    Nice place.god bless you both

  • @alfapatrolbepositve3567
    @alfapatrolbepositve3567 2 роки тому +4

    Super... budusaranai..

  • @prabhathkavinde5209
    @prabhathkavinde5209 2 роки тому +5

    Congratulations to both of you. Nice video

  • @Europe58
    @Europe58 Рік тому +3

    Wow amazing balcony and beautiful views

  • @jinadariherath
    @jinadariherath 3 дні тому +1

    lassanai ❤❤

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 роки тому +7

    Nice couple, Nice Place. Happy Family💖💖

  • @priyanthirajapaske
    @priyanthirajapaske 7 місяців тому +2

    man oyala dennata godak adarei oyala hari awnka minissu nisa

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      බොහොම ස්තූතියි...!!! ♥️♥️🤗

  • @irahada5961
    @irahada5961 8 місяців тому +2

    Hanuta කියලා chocolate එකක් තියෙනවා .එක Germany වල තියෙන්නේ .waffers biscuit එකක් මැදට chocolate with nut තියෙන්නේ .

  • @SashenMe
    @SashenMe 2 роки тому +3

    නියමයි මචං! දිගටම කරපන්

  • @nadeerabandara9049
    @nadeerabandara9049 2 роки тому +2

    Its beautiful Randunu ayya..🥰Hope many more vedios🤩

  • @udarichathurika427
    @udarichathurika427 2 роки тому +1

    aiye ada thmai aiyage videos balanna patan gaththe.. akkitai aiyatai dennama godak adarei.. aiya gena ada sir clz ekedi kiuwa enisamai gdr ewith search karala me video eka beluwe....🤩🤩🤩🤩🤩

    • @travellinglovebirds
      @travellinglovebirds  2 роки тому +1

      Thank you so much Nangi ♥️😊

    • @udarichathurika427
      @udarichathurika427 2 роки тому +1

      @@travellinglovebirds aneeeee welcome ...😍😍😍😍 me wage videos hemadama genna aiye... akki katha karanawa godakk lasannaii ahan inna asaii..😍

    • @travellinglovebirds
      @travellinglovebirds  2 роки тому +1

      Thanks . Api issarahatatah lassana videos aniwarenma genwa😍

    • @udarichathurika427
      @udarichathurika427 2 роки тому

      @@travellinglovebirds harii aiye onna mama subcribed kara🥰🥰🥰🥰 good luck dennatama

  • @lusaya
    @lusaya Рік тому +4

    පරිස්සමින් ඉන්න අය්යා අක්කා❤

  • @menakagg
    @menakagg Рік тому +3

    Happy family, I wish you a bright future!

  • @s.s.3584
    @s.s.3584 2 роки тому +5

    ඔන්න මාත් ආවා ඔයාලගේ ගෙදර බලන්න ❤❤

  • @janithakulasekara3647
    @janithakulasekara3647 2 роки тому +4

    Nice place machang 😮

  • @methuli4357
    @methuli4357 7 місяців тому +1

    Lassanai 😍👌

  • @sakiboehmer
    @sakiboehmer Рік тому +2

    ඔයාලා දෙන්නා හරිම ලස්සනයි. ලස්සනයි appartement එකත්. München වල appartement ගොඩක් ගනන් මම දන්න තරමින්. මම කාළයක් හිටියා Passau වල. අවුරුදු 10 ක්. එහෙත් ගොඩක් ගනන්. Btw... ගොඩක් වැදගත් videos ටිකක් මෙහෙට එන්න ඉන්න අයට රට ගැන idea ටිකක් ගන්න පුළුවන්. අප්‍රේල් වල අපිත් München පැත්තේ එනවා. ☺️☺️☺️

    • @travellinglovebirds
      @travellinglovebirds  Рік тому +2

      අනිවාර්යයෙන් එන්න.ආවාම හම්බෙමු. ඔව් ටිකක් ගනන් වැඩී තමා.Comment එකට ගොඩාක් ස්තුතියි.😚

    • @sakiboehmer
      @sakiboehmer Рік тому +1

      @@travellinglovebirds air port යන්න එන්නේ. අපි München වල ඉඳන් කිලෝමීටර් 600 ක් වගේ වයඹ පැත්තට වෙන්න ඉන්නේ. කොහොමත් München වල දවසක් ඉඳලා තමයී flight එක ගන්නේ. නැත්නම් මහන්සි නිසා. It කිව්වා නේද කරන්නේ. මට තේරුණ විදිහට එහෙමයි. මගේ මහත්තයත් it field එකේ.

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 Рік тому +22

    මගේ පුතාල දෙන්නත් German වලට එන්න ඉගෙන ගන්නවා,ඔයාලගෙ මග පෙන්විම ගොඩක් වැදගත්,ආදරෙයි ඔයාලට.

    • @travellinglovebirds
      @travellinglovebirds  Рік тому +7

      හරිම සතුටුයි අහන්න ලැබීම. අපි ඉස්සරට අඩු වයසින් එන්න පුළුවන් ක්‍රම ගැන video දෙන්නම් . ♥️😊🙏😍

    • @esalanethsara
      @esalanethsara 8 місяців тому +3

      ​@@travellinglovebirds අයියේ මගේ පුතා 6 වසරේ ඉන්නේ.මගේ එකම හිනේ පුතාව පිට රටකට යවන එක.ඒකට මොනාද කරන්න ඕනී

    • @JannyWadithannadewage
      @JannyWadithannadewage 7 місяців тому

      ​​@@esalanethsaradanma indan e rate bhshawa online haraha Hari uganwanna.yana rata anyway.

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 7 місяців тому

      Lady Katha karana hatinm kathay

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      @KumarihamyChandrasekara ඉතින් මොනාද කරන්නේ ඒකට? ඒක එයාගේ ස්වභාවික කතාව. බෙහෙත් ගන්න ඕනිද?

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 7 місяців тому +1

    Newly enjoy your life ...❤

  • @vishmithamadhushan3909
    @vishmithamadhushan3909 2 роки тому +1

    al patangaddima dinusha sir eyatath kalin mta palamu guruwaraya washayen aiywa muna gassuwa, etn aiyagn mortivation wela mn wadiya egena ganna asa nathi wnath khm hri cmps ekkatath giya, elgt ratakata paninna idea ek thma tynnne , ekatath mortivation eka gnnath aiya thama supiri 💪💪💪. Jaya wewa aiya & akka ❤️❤️❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  2 роки тому

      Thanx මල්ලි. මට මතකයි උඹයි අන්ජුලයි ක්ලාස් ආවා.. ජයවේවා..!! හීන ඉක්මනින්ම හැබෑ වේවා...!!! ❤️❤️

  • @Desilva96
    @Desilva96 2 роки тому +1

    City eka mkkd ayye. Keep it up. Jayawewaa

  • @dcooper6329
    @dcooper6329 2 роки тому +1

    Harima Lassnai. Mama hithanne munich inne oyala. Munich kiAnne loke rent wadima city ekak. Oya wage geyak Germany anith city ekka baladdi godak ganan Munich wala. Enjoy. You have nice apartment🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  2 роки тому +1

      ඔව් ඔව්. අපි Munich තමයි ඉන්නේ. මෙහේ rent එහෙම සෑහෙන්න ගණං.
      බොහොම ස්තූතියි!!! 🤗🤗

  • @thyagisulakshani7033
    @thyagisulakshani7033 7 місяців тому +1

    Home sweet home ❤ 🏡 ....blessed ❤

  • @Europe58
    @Europe58 Рік тому +1

    Wow amazing tv can rotate

  • @anoshaperera4367
    @anoshaperera4367 2 роки тому +4

    Very beautiful and amazing 🌹🇱🇰🌹

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 8 місяців тому +1

    Lassanai.
    Mage husband Italy inne.
    Dan awuruddak.
    Harima lassanai. Ge Punchi unata lassanai❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 2 роки тому +1

    Harima lassanaiii budu saranai

  • @miyurinweeraman715
    @miyurinweeraman715 7 місяців тому

    Oyala dennata suba pathum.❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @amilaudayanga1701
    @amilaudayanga1701 2 роки тому +1

    hello guys. nice vlog.. keep it up.. newly joined

  • @DaysofNadhya
    @DaysofNadhya 2 роки тому +6

    ❤❤❤ හරිම ලස්සනයි

  • @rohiniathukoralage3870
    @rohiniathukoralage3870 2 роки тому +1

    Nice lassana adara katavak vage🙏

  • @sandunsandaruwan5933
    @sandunsandaruwan5933 Рік тому +1

    Dekkama anna asai 😍

  • @mangalaliyanage471
    @mangalaliyanage471 7 місяців тому +1

    Sthuti oyalata theruwan saranai!

  • @Europe58
    @Europe58 Рік тому +1

    Wow amazing door

  • @dilanmalranga-ow9rc
    @dilanmalranga-ow9rc 7 місяців тому +1

    Aiye normal kenekta igena gatte nati kenekta ohe job ekakata enna barida cleaning wage plz reply

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      බැහැ. අඩුම ගානේ Vocational Training එකක් වත් තියෙන්න ඕනි. ජර්මන් භාෂාව B2 level වත් ඕනි.

  • @sanithaawanthi2976
    @sanithaawanthi2976 2 роки тому +2

    Congratulations Randunu💝💝👍👍

  • @nadeekalakmali2136
    @nadeekalakmali2136 2 роки тому +1

    Lassanayi ayiya.akka harima piliwelayi ❤️❤️❤️

  • @janu5077
    @janu5077 2 роки тому +1

    Super super 👍 from japanaya,,, living 🇨🇭🇨🇭

  • @Maneesha133
    @Maneesha133 4 місяці тому +1

    Akki oylage accommodation ekata monthly cost eka kiyak withara wenawada

  • @chethanalahiru7924
    @chethanalahiru7924 2 роки тому +1

    ලස්සනයි මචන්..♥️♥️

  • @sitharaweerasekara6260
    @sitharaweerasekara6260 Рік тому +1

    Math labana avrudde german Enna inne math me davas vala igenagannava
    Oyala ge videos balala thamai oheta Enna hadanne me vage thavath videos danna puluvanda ❤️❤️☺️😘😀

    • @travellinglovebirds
      @travellinglovebirds  Рік тому +1

      අපි මේ ළඟදිත් මේ වගේම වීඩියෝ එකක් දැම්මා. අපේ අලුත් ගෙදර සහ ජර්මනියේ ගෙයක් හොයාගන්න විදිය ගැන. බලන්න. ☺☺

    • @sitharaweerasekara6260
      @sitharaweerasekara6260 Рік тому +1

      Thank you........❤️❤️❤️❤️

  • @SudharamaWickramage
    @SudharamaWickramage 7 місяців тому +1

    Daruwan t podikaledima hoda adhas dehmapiyangen labunama jivithe harima vindaniyai putlheoba visitayek

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      ගොඩාක් ස්තූතියි ඔය අදහස් වලට.🩵🧡💜

  • @Piyumi_nam999
    @Piyumi_nam999 8 місяців тому +1

    Ayya,akki.. german student visa agency ekak through enawa nm.. block account deposit ekath ekka total cost keeyak wage yayi d ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      Germany student visa agency හරහා එන්න එපා කියලා ලංකාවේ ජර්මනි එම්බසි website එකේම කියලා තියෙනවා. ඒ නිසා එහෙම එන්න එපා. Sri Lankan Students in Germany Facebook group එකෙන් අහන්නකෝ ඔයාට තියෙන ගැටලු.

    • @Piyumi_nam999
      @Piyumi_nam999 8 місяців тому +1

      @@travellinglovebirds Thank you so much oyalata 💖💖

  • @Nuwan00
    @Nuwan00 Рік тому +1

    Jerman enn asai.igenagnn hoda thank kynnko danna kenek

  • @dilinisuriyaarachchi9554
    @dilinisuriyaarachchi9554 8 місяців тому +1

    ලස්සනයි.❤❤

  • @gihanthathsara609
    @gihanthathsara609 Рік тому +1

    German enna kalin me wage apartment ekak kohomada hoyaganne

    • @travellinglovebirds
      @travellinglovebirds  Рік тому +1

      ලබන සතියේ අපි ඒ ගැන video එකක් දානවා. ඔයාට ඉක්මනටම ඒ ගැන දැනගන්න ඕනි නම් අපේ facebook page එකට message එකක් දාන්න

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому +13

    ආයුබෝවන් මමත් ආවා ජර්මනිය බලන්න ❤🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  2 роки тому +1

      Thank you 😊 සාදරයෙන් පිලිගන්නවා ♥️😍

    • @methuli4357
      @methuli4357 7 місяців тому

      Api ....
      from ...france 🇨🇵

  • @sheriffherath2140
    @sheriffherath2140 8 місяців тому +7

    ඇත්තෙන්ම වර්තමානයේ තමන් ජීවත්වන රට පිළිබඳව මේවගේ දැනුවත් කිරීම් කරන තරුණ අය කිහිප දෙනෙක්ම ඉන්නවා.එය ඉතාමත් අගය කළ යුතුයි. ලංකාවේ ඉගෙනගන්නා දරැවන්ට තමන්නේ අනාගතය ට අරමුණ ඇතිකරගැනීමට ලොකු උදව්වක් එයින් ලැබෙනවා.❤

  • @ashinsalaharshani6305
    @ashinsalaharshani6305 Рік тому +1

    Aththtmath awith bluw onna😁♥️

  • @himalidesilva5527
    @himalidesilva5527 2 роки тому +1

    Adai video eka dakke harima lassanai ewagema harima piliwelai subapathanawa malli oyatai nangitai ♥️♥️🌹🌹🤩🤩💖💖

  • @hewamanageindi6554
    @hewamanageindi6554 Рік тому +1

    2011 man Germany 🇩🇪 awa!😊 lankawata enna hit dunne na!😢
    Sura purayak❤

  • @worldofni2176
    @worldofni2176 2 роки тому +2

    Aww lassana place eka🥰❤️

  • @GamingJr-h2v
    @GamingJr-h2v 6 годин тому +1

    Aiye pr gannakn appartement wala da inna one

    • @travellinglovebirds
      @travellinglovebirds  6 годин тому +1

      එහෙම එකක් නෑ. ඕනි නම් ගෙයක් ගන්න පුළුවන්

  • @Sammson195
    @Sammson195 Рік тому +1

    Oya apatmant ekata kiyak gewanawada?

    • @travellinglovebirds
      @travellinglovebirds  Рік тому

      මේක අපි කලින් හිටිය apartment එක. මේකට මාසෙට යුරෝ 1550ක් ගෙව්වා

  • @amilaprasad1779
    @amilaprasad1779 8 місяців тому +2

    Serbia වල ඉදල border crossing කරලා ආවොත් කොහොමහරි germany කොහොමද තත්වය රටතුල settle වෙන්න පුළුවන් please help me

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      එහෙම ඇවිත් ජොබ් එකක් නම් කරන්න බැහැ මෙහේ. නීති වැඩියි.

  • @UmeshaGamalath
    @UmeshaGamalath 11 місяців тому +1

    Lassssnaii❤️❤️❤️❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  11 місяців тому +1

      ගොඩාක් ස්තූතියි...!!! 🥰

  • @theekshanagamage
    @theekshanagamage 2 роки тому +2

    Aiya city tour ekk one 🖤✨

  • @j.k.dissanayake1273
    @j.k.dissanayake1273 2 роки тому +2

    Beautiful 😍♥️

  • @Shemakemefoods
    @Shemakemefoods 2 роки тому +1

    පට්ට මචන් ❤

  • @UpaliDewanarayana
    @UpaliDewanarayana 8 місяців тому +1

    Very nice

  • @Malife12
    @Malife12 2 роки тому +1

    Jermen ausbuildung vissa eka gana detail ekk denna ,ජයවේවා ❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  2 роки тому +2

      E gana nam danne na man kelinma awe job ekkata . But hoyala balanam e ganath ♥️😊

    • @vkfrider4461
      @vkfrider4461 2 роки тому +1

      Buliya youtube channel eke wisthara tiyanawa

    • @Desilva96
      @Desilva96 2 роки тому +1

      Buliya channel eka balanna. Pradeep ayya video karala tiyanawa a gena

  • @sonicputha205
    @sonicputha205 2 роки тому +3

    Lovely place 💘😍😍

  • @supunpushparanga5915
    @supunpushparanga5915 2 роки тому +1

    Thanks for information

  • @anuruddhiadhikari3892
    @anuruddhiadhikari3892 Рік тому +1

    Want to see public transport information as a vedio

    • @travellinglovebirds
      @travellinglovebirds  Рік тому

      Already did two videos. Please find other one in the description of this video
      ua-cam.com/video/kfdu-N799BM/v-deo.html

  • @sandunichathurika4934
    @sandunichathurika4934 Рік тому +1

    Germen walata lankawe government nurse kenekta enda lesima pathway eka dannwda aiya. Husband wath ganda puluwan da

    • @travellinglovebirds
      @travellinglovebirds  Рік тому +1

      ඒක නම් අපිත් තවම හරියට දන්නේ නැහැ. අපිත් ඒ ගැන හොයනවා. ජර්මන් භාෂාව B1 level එක වත් අනිවාර්‍යෙන්ම ඕනි. ඒක නම් දන්නවා

    • @sandunichathurika4934
      @sandunichathurika4934 Рік тому +1

      @@travellinglovebirds aiya e gana danagaththoth video ekak krnwd

    • @travellinglovebirds
      @travellinglovebirds  Рік тому +1

      අනිවාර්‍ය්‍යෙන්ම

    • @sandunichathurika4934
      @sandunichathurika4934 Рік тому +1

      @@travellinglovebirds thank you oylta. ❤️

  • @chaminsankalpa
    @chaminsankalpa 2 роки тому +1

    How old is this building?

  • @theimmigrantEU
    @theimmigrantEU Рік тому +1

    Monthly rental eka kiiyak wenawada ?

  • @MSFzureika
    @MSFzureika 11 місяців тому +1

    Harima lassanai

    • @travellinglovebirds
      @travellinglovebirds  11 місяців тому

      බොහොම ස්තූතියි...!!! ❤️🤗

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 роки тому +2

    Beautiful fall niyamai ❤️❤️

  • @ayeshatharuka7625
    @ayeshatharuka7625 2 роки тому +1

    Wow. ❤️❤️❤️

  • @smarhomer
    @smarhomer 2 роки тому +1

    Elz bro ❤️

  • @KaveeshHeshan-g8i
    @KaveeshHeshan-g8i 2 місяці тому +2

    student visa එන කෙනෙක්ට,පාට් ටයිම් ජොබ් එකකින් කීයක් වගේ හොයන්න පුලුවන්ද?

    • @travellinglovebirds
      @travellinglovebirds  2 місяці тому

      පැයකට යුරෝ 15ක් විතර. සතියට පැය 20ක් වැඩ කරන්න පුළුවන්

    • @KaveeshHeshan-g8i
      @KaveeshHeshan-g8i 2 місяці тому +1

      @travellinglovebirds madi nadda ithin,mama after A/L enna inne,student visa
      Poddak mata vistara tikak kiyanavada,plz

    • @travellinglovebirds
      @travellinglovebirds  2 місяці тому

      මේක බලන්න 👉 ua-cam.com/video/xibGkl1xDds/v-deo.htmlsi=toHibcYJ-vAXsOt4

    • @KaveeshHeshan-g8i
      @KaveeshHeshan-g8i 2 місяці тому

      @@travellinglovebirds ❤️yi ayiye

    • @KaveeshHeshan-g8i
      @KaveeshHeshan-g8i 2 місяці тому +1

      සාමාන්‍යයෙන් කීයක් විතට මාසෙකට,ගෙවල් කුලී,කෑම බීම,ප්‍රවාහන වගේ මුලු ඔක්කොටම ඔයාලට වියදම් වෙනවද?🥺❤️

  • @dumindaedirisinghe04
    @dumindaedirisinghe04 2 роки тому +1

    Nice place❤️🔥

  • @ChamindiUthpala-ee7hh
    @ChamindiUthpala-ee7hh 5 місяців тому +1

    Dan oya wage apartment ekak keeyak wage wenawada harima lassana oyalage gedara

    • @travellinglovebirds
      @travellinglovebirds  5 місяців тому

      මාසෙකට යුරෝ 1500ක් විතර වෙනවා

    • @ChamindiUthpala-ee7hh
      @ChamindiUthpala-ee7hh 5 місяців тому +1

      Euro 1500 ta wada aduwenuth gewal ganna thiyenawada

    • @travellinglovebirds
      @travellinglovebirds  5 місяців тому

      @ChamindiUthpala-ee7hh අපි ඉන්න නගරයේ නම් ටිකක් අමාරුයි දෙන්නෙක්ට ඉන්න පුළුවන් ගෙදරක් furnitures එක්ක ඒ ගාණට අඩුවෙන් හොයාගන්න

  • @clionpzg
    @clionpzg Рік тому +1

    Meh city eka koheda? Meh wage apartment ekakata keeyak wage gewanna oneda?

  • @clazzybay9497
    @clazzybay9497 2 роки тому +1

    Superb

  • @rajithameegahamulahena5012
    @rajithameegahamulahena5012 7 місяців тому +1

    Oyge whife ge job eka mokakda

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому +1

      එයා part time job එකක් කරන්නේ.

  • @ayeshadissanayake42
    @ayeshadissanayake42 2 роки тому +2

    Nice apartment 😍

  • @bernyramanayaka9333
    @bernyramanayaka9333 Рік тому +1

    This is Which city and monthly rent

    • @travellinglovebirds
      @travellinglovebirds  Рік тому

      This is in Munich. Monthly rent is 1550 EUR per month including all the bills.

  • @shanidilrukshi8517
    @shanidilrukshi8517 2 роки тому +1

    ❤️❤️❤️maruuu

  • @slwide7507
    @slwide7507 2 роки тому +1

    Very nice apartment.

  • @ChithraKumari-is9sc
    @ChithraKumari-is9sc 7 місяців тому +1

    Beautiful lucky cupal

  • @bandarabmp1108
    @bandarabmp1108 2 роки тому +1

    Aiye oyala german apu widiha kiyannko...video ekakin

  • @MiloniPrandhu
    @MiloniPrandhu 5 місяців тому +1

  • @maheshwickramasinghe5533
    @maheshwickramasinghe5533 10 місяців тому

    Oyalata oya gedara ganna kochchara mudalak giyada?

    • @travellinglovebirds
      @travellinglovebirds  10 місяців тому

      මේක අපේ කලින් ගෙදර. මාසෙකට යුරෝ 1500යි rent එක

  • @worldtopics-t1h
    @worldtopics-t1h 9 місяців тому +1

    කොහොම ද රෙන්ට් එක සහ ඕක හොයා ගත්තේ කොහොමද

    • @travellinglovebirds
      @travellinglovebirds  9 місяців тому +1

      මේක මාසෙකට යුරෝ 1550යි. හොයාගන්න විදිය ගැන අපි ළඟදි වීඩියෝ එකක් කරා. ඒක බලන්න

  • @imashayoutube6599
    @imashayoutube6599 Рік тому +1

    Nice