Wow so interesting to watch all your series of videos and showing most of the landmarks especially in Bangalore 👍bit doubtful about the quality of street food ?? that’s my opinion.. I heard that shoes and bags are really cheap in India bcos they have their own market for them.. glad to see that you both got attracted to people there and represent as ambassadors of Sri Lanka. Indian people seem to be very friendly when you introduced to them as Sri Lankans!! That’s great 👍they have helped us in numerous ways when we’ve been through a difficult period.. don’t get misled by others saying we’re selling our country to India. They played a huge role to get our country back to its normalcy..we should face the reality. Your advice to our younger generation is commendable and also your message with regard to religion on how to be more balanced in one’s own life!! Good luck 👍 and thank you for sharing your thoughts and experiences. God bless you both 🙏
ගොඩක් අය හිතන්ඉනෙ 📷 කෑල්ලක් අරන් සයිකලෙන් කැලෙක් ගිහින් කූඩාරමක් ගැහුවම traveller කෙනෙක් කියල.
ඒත් මට දැනෙනන විදිහට profesional traveller කෙනෙක්ට කතවෙ ආදරනීය බව,මිත්‍රශීලීත්වය,සැහැල්ලුබව, ක්‍රියාශීලත්වය,අවංකබව,නිරහංකරත්වය,නුවන්කාරක්ම,පරිසරහිතකාමිත්වය,සමනත්මක්තාව, විනොදකාමිත්වය වැනි ගුනාංග තිබිය යුතුයි කියල. මේ ගුනාංග ඔක්කොම වගෙ traveller කෙනක් වශයෙන් ඔයාට තියෙනවා. අනාගතය සුබයි. ජය!!!✌
ආදරෙයි ❤❤ ස්තුතියි
ලංකාවේ ඉන්න best traveler තාමා ලහිරු❤❤❤❤❤❤
සුපිරි හැමදාම බලනෝ.... එදත් කිව්වා අදත් කියනො බොරැ ශෝනැති සුපිරි චරිතයක් තමයි ලහිරැ කියන්නෙ ...... ගැම්මක් තමයි ❤
ආදරෙයි ❤❤🙏
Indian market ගැන පෙන්නන business කරන අයට මරු.... ❤
මරු අයියේ indian ව්ලොග් නම් දැන් විනාඩි 30/35 video ඔක්කොම බල බල ඉන්නෙ 🎉
❤❤
ඉන්දීයාව පිලිබද ගොඩක් දැනුවත් වුනා . Thanks ලහිරු .
👍❤
ලහිරු අයියා...පට්ට මේකත්❤️❤️❤️
❤❤👍
Aiyya chennai yannako....... tamil nadu thanjavur kovil ekata yanna eka marui.... ooty th niyamai aiyya..... I'm waiting
Meee vidiyat 👍👍travel
❤❤👍
ලහිරු ඔයා වෙනම රහක් නියමයි.. සගයාත් ගැලපෙනවා
❤❤🙏
ඔයා එක වැරදි කතාවක් කීවා ලහිරු , ඒක තමා ගොඩක් වැරදි ඇති ඔයාගේ කියන එක.. ඔයාට තිබ්බ එකම ගැටලුව භාෂා ප්‍රශ්නයක්. කතා කරද්දී ඒක තේරුම් ගන්න පුළුවන් . හැබැයි මම අහන්නම් එකක්, දැං මේ ගමනෙදි ඔයා එයාලත් එක්ක හැමදේම බෙදාගත්තා. උන්ට උඹ කියපු එක තේරුම් ගියා උඹට උන් කියපු එක තේරුම් ගියා ඊට වඩා භාෂාවක් ලෝකේ නැ බං. අරක මේක කියන උන්ට බම්බු ගහන්ඩ කියලා උඹ ජීවිතේ විඳිනවා ඒක මරු.දිග comment එකක් ලියන්න හිතුනේ එක දෙයක් නිසා, ඉන්දියාව තුල මට භාෂා කීපයක් චතුර ලෙස කතා කරන්න පුළුවන් හැබැයි මම ඉන්දියා ගිහින් නැ. ඉතින් උඹ හෙන වැඩ්ඩෙක් බං. උඹ කියලා ආමන්ත්‍රණය කරේ හදවතින් ආදරයක් ආව නිසා වැරදියට අරන් වෛර කරන්න එපා. ජය වේවා මචං ලංකාවට ආව ගමන් අනිවා උඹ හොයන් එනවා ❤❤❤
❤❤❤👍🙏
ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලි ❤❤
❤❤🙏
ලංකාවට ආවට පස්සෙ යමුද මල්ලි නිව් දිල්ලි පැත්තට රව්මක් දාල එන්න😁,ඉලෙට්‍රොනික් අයිටම් තියෙන කඩ ටිකක් තියෙනව ෆලෝව් කරන්න සහ ඒවයෙ වීඩියෝ ටිකක් කරන්න,✅ජය වේව ❤පරිස්සමෙන්
අනිවාර්යයෙන් යන්න ඕනා ලස්සන පැත්තක් නේද දිල්ලි
@@travelwithlahiru 🤛ඔව් ගොඩක් ලස්සනයි👍
Lassana unata harima apirisidui
Dilli giyoth New Delhi Mandir Marg1k Mahabodhi Temple1k nawatinna
ජයවේවා 👍👍👌👌💪 parisamin ලහිරු අය්යා ❤❤❤❤
👍🧡🧡
U looks very genuine and simple God Bless you
Thanks a lot
පොලවේ පය ගහලා කරන videos ❤🎉 ජය වේවා
❤👍
බත් පංගුවත් අරගෙනම ලහිරු බොසාගෙ විඩියෝ බලන මම 😌❤️
ආදරෙයි ❤
Good job laheru අයියා .බුදුසරණ dawe pehetai
❤❤
Peyak unath balan inna puluwan.. obatumage nidahas matha agaya karanawa.. Obata Jaya👍
ආදරෙයි ❤🙏
Marama lassanai balagena hitiye video akak anakal
🧡🧡👍
Brother dan aurudu dekakata athi venna chai bonava vage..
Ela ela.
Parissamen enjoy karanna.
Jesu phitai
😍😍🧡👍
Wow so interesting to watch all your series of videos and showing most of the landmarks especially in Bangalore 👍bit doubtful about the quality of street food ?? that’s my opinion.. I heard that shoes and bags are really cheap in India bcos they have their own market for them.. glad to see that you both got attracted to people there and represent as ambassadors of Sri Lanka. Indian people seem to be very friendly when you introduced to them as Sri Lankans!! That’s great 👍they have helped us in numerous ways when we’ve been through a difficult period.. don’t get misled by others saying we’re selling our country to India. They played a huge role to get our country back to its normalcy..we should face the reality. Your advice to our younger generation is commendable and also your message with regard to religion on how to be more balanced in one’s own life!! Good luck 👍 and thank you for sharing your thoughts and experiences. God bless you both 🙏
❤❤❤❤❤🙏
ඉන්දියාව ල වේලන්කන්නී පල්ලිය ටත් යමු අයියා ❤️🔥❤️🔥❤️
❤❤
❤
❤❤
Asa charithayak... Ganna deyak thiyena gammak thamai❤
ආදරෙයි ❤
@@travelwithlahiru ❤️
කපුටන් ගේ ගහනය අඩුයි වගේ... නැත්නම් ඔහොම ගස් යට තියාගෙන කන්න අමාරුයි ....
කක්කොනම් දක්කේ නෑ
බැංගලෝර් කියන්නේ ඉන්දියාවේ තොරතුරු තාක්ශණයේ අගනගරය ඉන්දියාවේ සිලිකන් වැලි කියලත් හඳුන්වන්නේ මේ නගරෙම තමයි....
❤❤🙏
Cricket walat asa ayat ithin oka balanna thibbanm 🥰 kholige paradise
❤👍
උඹ පට්ට ලහිරු.මන් සෑහෙන කාලෙක ඉදන් ෆලෝ කරේ.යමුකෝ මචන් ඊලග ඉන්දියන් ටුවර් එකෙදි.අපි සල්ලි කාරයො නෙවෙයිනෙ බන්.ඔයවගේ ටුවාර් එකක් යන්නවත් ට්‍රයි කරෙනැතුව මැරිල ගිහින් මොනාටද නෙ.බ්‍රෝ කන්ටෑක්ට් කරගන්න විදිහක් කියහන්කෝ.තෑන්ක්ස් මචන්.
Free වෙලාවක කෝල් එකක් දෙන්න 0777 652354
සුපිරි මෙ ටුවර් එකම බැලුවා 💓👍
🧡🧡👍
Yanna asawen hitiya ratak..godak dewal gena denagatta..supiri aiya❤❤
❤❤👍
අනිත් මල්ලිගේ චැනල් එකේ නම මොකද්ද
Travel with cnk
@@travelwithlahiruThank you ayya chanel 2ma subscribe kara.wel done and keep it up
I have been 15 month in bangalore .what a city.totally green city .
Wow super
Jesu pihitai Lahiru.wadi wadiyen travel karanna labewa kiyala pathanawa.
❤🙏
Hena kathaine bro bangalore
❤❤👍
❤❤ ලහිරු ජයවේවා
👍❤
Watched all your videos India tour, simple and lovely
Keep it up, all the very best 😊
❤❤🙏
Love ur video series
මරු රස්තියාදුවක්
❤😍
ඔය දෙන්න මරු අපි ආසාවෙන් බලනවා
ස්තුතියි යාලුවාගෙ චැනල් එක travel with cnk
1 ST COMMENT. GOOD JOB LAHIRU
👍❤
indian tour eke okkoma videos baluwa okkoma hodayii
❤❤🔥
Dawas 4 wage india gihin vlog 14 gahanawa kiyanne ithin realma චරිතයක් tama❤❤❤❤
ආදරෙයි ❤❤ හැම දෙයක්ම පුළුවන් විදිහට හැමෝටම දකින්න සලස්වන්නේ කාට හරි ප්‍රොයොජනයක් වෙයිනේ ❤👍
අද පරක්කුනා බලාගෙන හිටියෙ දානකන්..
🧡🧡👍
සුපිරි ❤😋
👍❤
❤❤❤
❤👍
14 ත් බැලුව ..🤩 ඉන්දියාවේ පාන් 🍞 දකින්නවත් නෑ නේද ,, 😁 ඒවගේම පාරවල් වල බල්ලො 🐕 පේන්නත් නෑ 🤣 , ජයවේවා ලහිරු මල්ලි 👏👍🤜 🇶🇦❤
🧡👍
ඉන්දියාවේ පාන් තියෙනවා
අපි කෑව ගියාම දිල්ලි
බල්ලෝ ඉන්නවා.උන් ඔක්කොමට surgery කරලා බෙහෙත් විදලා තියෙන්නෙ government එකෙන්
පාන් තියනවා පැණි රසයි. හැබැයි වැඩිය නෑ. ඒ අය පාන් වැඩිය කන්නේ නෑ.
niyamai aiya uti ehema yanne nadda lankawata enakota denna mahath wei wage
👍❤
ලහිරු අයියා මට ඔයාව සමිබන්ද කරගන්න ඕන.මම අල්ගම ඇල්ල ලග EP ekak karamu...
msg ekak danna 0777 652 354
අය්යේ 👉 "කර්ණාටක" 😂😂😂
ගෙදර ආවට පස්සේ ඉන්දියාවේදී කාපු කෑම මතක් කරමින් අය්යා ඉන්නවා ඇති නේද? ඉන්දියාවේත් නුවර එළිය වගේ ලස්සන පැති තියෙනවා, ඒවාට ආයේ ටුවර් එකක් ගිහාම යමු'👍. මමත් එද්දි මසාලා චායි පැකට් තමයි වැඩියෙන් අරන් ආවේ 👌. ඔයා travel කරපු රටවලින් ඉන්දියාව හරි විශේෂයි නේද? අඩුපාඩු තිබුනත් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගන්න පුළුවන් පාඩම් බොහොමයි. Hope you enjoyed the trip Aiye...
ඔව් ඇත්තමයි එයාලා දියුණු වෙනවා අපේ රටවල් අනික් අයට බැන බැනා ඉන්නවා
Ela ela aiya ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
❤❤❤❤👍
Superb❤
Thanks 🤗
superb bro good luck
❤👍
කන්නබැහැ සේරම කාහලාඉස් පිගානේ අතට දෙන්න ඉසුරු කන්න දන්නේ නැහැ
හරි පුදුමයි නේද 😍
සුපිරි ❤
❤👍
වාහන වලට දෙහි මිරිස් එල්ලන, නැකත්, දේවාල ලංකාවට ආපු රටේ ඉදන්ම එහෙම කියපු එක හොදයි..😁
අම්මෝ ඔව් නේද 😍
Good luck. Best wishes
❤❤🙏
Jayawewa 👍🌷 super 👍
❤❤👍
බයින අයටත් ආදරෙයි ❤️
❤👍
Supiri ayiye ❤️🤍
❤❤👍
👌👌👌
❤❤
Mage Lahiru pana aderai ummmah Kate hadawatha adiyenmaaa.
ආදරෙයි ❤
Ubata kiyanna dawal boohooi. AT&T
Monaeath kiyannay.. Mama Malaysia inna.. Auridu 28
🧡🧡👍
Ara antimata chathuranga ge mahinda mahattaya....E part ekanam maru.....😂😂😂
පට්ට ආතල් දෙනවා චතුරන්ගත් 😍 එයාගෙ චැනල් එක travel with cnk
Gewana ganata indiyawe kama watinawa neda..mehe samahara ewage bada pirennath madi dena kama 1
ඔව් ඔව් සාදාරනයි
❤❤❤👍👍👍
❤❤
🎉❤
❤👍
ඒ language එක කණ්නඩ, කර්නාටක ප්‍රදේශයේ බස, කන්නඩ
❤👍
❤❤❤❤❤❤❤❤❤❤
❤👍
Lahiru aiye aimath kawadda yanne apith ennada. Mama nuwan
යමු යමු
තව රටවල් ගොඩකට යමු ....❤
ස්තුතියි ❤❤🙏 අනිව යමු
Love you❤❤❤❤❤
🧡🧡👍
අම්මට සිරි උබ අදහන්නේ ජේරොම්වද ? උදාරයි
රෙද්ද ජෙරම්ලා මෙ ලගදි ආගම් හදාගෙන සැප විදින අය methodist කියන්නේ කතොලික තමයි ඒත් ඇවිත් තියෙන්නේ එංගලන්තෙන් අවුරුදු 215 විතර කලින් ලංකාවට ආපු සභාවක් ලංකාවේ වැඩි පුරම පාසල් හදලා තියෙන්නේ එ ආපු අය kinsgswood ගල්ල richmond මීගමුවේ newstead වගේ පාසල් 200 විතර හදලා
Kamarasai❤❤❤
❤❤
❤❤❤Kandy
❤❤👍
♥️💖💝❤️💝👍👍👍👍
🧡🧡
aiya den inne lankaweda
ඔව් ඔව් ❤
පෙට්ටි කඩයක් හරි කමක් නෑ කෑම නම් ලහිරුගෙ කකුල් දෙක ඔටෝ බ්‍රේක්.😁😁😁
😍❤
Thama india walada inne aiye
නෑ දැන් ලංකාවේ
Next yan Nepal 🇳🇵🤍❤
❤❤👍
BENTLY kiyanne ROLSROYS wageema kaar ekakk putaa
ආ ඔව් නේද ලංකාවේ තියෙනවාද එ වර්ගේ කාර්
දම්මික පෙරේරා මහත්මයා සතුව රෝල්ස් රොයිස් එකක් තියෙනව අලුත්ම
❤❤🎉🎉🎉💓💓💓💓
❤❤
Bendlie kiyannne car ekak lahiru ayye 😊
අප්පට සිරි එහෙමද බයික් එකක් නිකමටවත් උන් හදලා නැද්ද 😍🧡👍
Dabadiwa giya nada
අනික් පාර යනවා
Hodhata kanwanm yanna one india ha nedda lahiru bosa😅
එකෙන්ම
❤👈🇱🇰👍🇮🇳❤️
👍❤
Akuru nikan lankawe sinhala akuru waghe
❤
ඉන්දියාවට ගියාම හිතෙනවාද බුදුහාමුදුරුවෝ ඉපදුනු රට කියලා නෑ නේද
ඉන්දියා ව හරියටම දැකපු කෙනෙක්ට එහෙම හිතෙනවා ඉන්දියා ව ලොකු රටක් පුදුම ලස්සන පැති තියෙනෙවා සමහර පැති මිනිස්සු අපිරිසිදු කරගෙන
කර්නා පකා
❤👍
රුපියල් 200 ට ලංකාවෙ අමු මාලුමිරිස් කරල් 2ක් වත් ගන්න පුලුවන්ද මන්ද මේ කාලෙ 😂😂❤❤
ඒකනම් ඇත්ත දෙහි ගෙඩි දෙකක් වත් බෑ
කර්නකටා 😅
👍❤
21:28 අනෙ මේ 😡
එක එක උන්
බැන්නා කියලා කෑම කන විඩියෝස්නම් නොදා ඉන්න එපා හොදේ 😡😡😡😡😡😡😡😡😡
එකෙන්ම දෙන්නම් හෙට
Gobba artha kathana
🧡👍
❤
❤👍
❤️❤️❤️
❤
❤❤❤❤❤❤
🧡🧡👍
❤
🧡🧡👍
❤
😍👍
❤
❤👍
❤
🧡👍
❤❤❤
❤❤👍
❤❤❤
❤❤