I sang a song first time on the stage is,great Priya sooriyasena,s song.thank you my great musician.may he reborn, comfort us his singing, and ultimately realize nibbana!!!
Daya bara gayakayani,obata,niwan suwa labeewa,Ausurin mideela obage lowe,taniwee idin ma wen wee mese,🌹 Mata wasana oba Mata wasana,upanupan Hama athmaye,
නිහතමානී අවංක රටට ආදර්ශමත් සැබෑ කලාකරුවෙක්, ඔබට නිවන් සුව ලැබේවා
ප්‍රියා අයියේ ඔයා අපෙන් වෙන් වීම ගැන මං ගොඩාක් කණගාටු වෙනවා ඔයා වැනි ගායකයෙක් නැවත අපිට ඉපදේවා! කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔබට නිවන් සුවය ලැබේවා පතමි
නිවන් සුව ලැබේවා අත්මෙටවත් මෙ කට හඩවල් හොයාගන්න ලැබේන්නෙ නැහැ
පරලොව ජීවිතය sapawath වේවා
නිහතමානී කලා කරුවණනි ඔබට නිවන් සුවය ලැබේවා,!!!
නිවන් සුව ලැබේවා
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි ප්‍රියේ ඔබට නිවන් සුව
ඔන්න ගායකයො,ඔය සිංදු ලෝකෙ තියෙන කම් මිනිස්සු අහයි.නිවන්සුව ලැබේවා ආදරණීය ප්‍රියා සූරියසේන කලාකරුවා ණනි!
I sang a song first time on the stage is,great Priya sooriyasena,s song.thank you my great musician.may he reborn, comfort us his singing, and ultimately realize nibbana!!!
හද කකියවන පුවතක් කාටත් ඔයටික තමයි වස120තරම් ජීවත්විය යුතු මිනිසුන් මොනවා කරන්නද අමාමහ නිවනේ සැනසේවා
Supiri gayakaya aye ennena me wage kenek
නිහතමානී කලාකරුවා නේ ඔබට නිවන් සුව
එදත් මේ වීඩියෝව බලද්දි ඇඬුන...අදත් ඇඬෙනවා...එදා අසනීප තත්වය දැක්කාම,අද ආදරණීය ඔබතුමන් සමුගෙන නිසා..😢 නිවනේ දොරටු ඔබතුමන්ට දුරක නොවේවා...!!! ඒ අමාමහ නිවනින් නිවී සැනසේවා...!!!🙏🙏🙏🙏
ඔබට නිවන් සුව පතමි .....!!!!!!
Obata Niwan Suwa prarthana karannam... ❤️❤️❤️🙏🙏🙏🌹👍
ආදරණීය ප්‍රියා රටක් සැනසූ ඔබට නිවන් සුව!
maget asama gayakayak.ada inna ewwanta wada.niwan suwa lebewa
❤ සන්ෆවර් නීල් අයීයා අලුත් මියුසික් දාපු සීඩී කැසට් පටි එලියට දානකල් මම බලන් හිටියා ප්‍රියා සූරිය සේන මහතාගේ සින්දු ❤අදටත් මගේ පෝන් එකේ පේලේ වෙන සින්දු තමා මටදීපු කාර් එකේ අදටත් අහන්නේ සෞදි හිටියත් මෙතුමගේ ගීත ❤❤❤ ආදරේයී මතකයන් තියා අපේන් සමුගත්තත් 🎉🎉🎉🎉 නිවන් සුව ආදරනීය ප්‍රියා ❤❤❤❤❤❤
Priyathama gayakayaneni obata niwan suwa..
Oba wani gayakayek bihiwenna ayenam ...obata niwansuwa
Niwan suwa labewa...🙏🙏🙏
One of my best singers ❤
Ajaramara Niwanslebewa ..
Ane 😢😢 Sir, ❤
Adarniya priya Aiye obata niwan suwa labewa 💞😚
Daya bara gayakayani,obata,niwan suwa labeewa,Ausurin mideela obage lowe,taniwee idin ma wen wee mese,🌹 Mata wasana oba Mata wasana,upanupan Hama athmaye,
Lankawe dawanthama kalakaruwek wu Priya Suriyasena Mahathata 'Nivan Suwa Labewa' 🙏
Niwan suwa lebewa
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐💐💐💐💐💐obata niwan suwa LEBEWA adaraniya Raogadarayaneni🙏🙏
Priyayngen wenu obata niwan duwa athwewa
😢😢adaraniya priya aiye obe hada ape sittula sada kal radevi obata ama maha niwansuwa labewa 😢😢
Obata niwan suwa labeva.😢
RIP Sri Lankan people
Legend NIWAN SUWA
Wishitayek Nikma yai.Obata mok Suva .
කීයා ගන්න බැරි දුකක්. 😳😳
Rest in peace Farther 🙏 🪦
😭😭
Rest in peace
R I P