Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ තේරුම ඇහුවොත් අම්මාට පපුව පළල දෙන්න හිතෙයි! - අම්ම ගැන හිතෙන දේ කමෙන්ට් කරන්න
මගේ අම්මා මගේ ලෝකය!!ආත්මයක් ආත්මයක් පාසා මගේ අම්මා, තාත්තා, මගේම වී ලොව ඉපදේවා!🙏
ඇත්ත...
සියලු සත්වයන්ගේ එකම ගැලවුම් කරුගේ ජීවනය ඔබයි අම්මේ
Ubala katawath niwan Dakinna Nan labenne na putho
Budu saranai
අනුන්ගේ දුකක් තමුන්ගේ කරගෙනලියූ පදවැල් ඉතාම අලංකාරයිගායනයද ඉතා මිහිරියි.ඔබ දෙපලට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤
දෙවියනේ , මෙවා සින්දු නෙමේ, බුදු බණ පදයක් වගේ, දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපළට මේ වගේ නොමියෙන නිර්මාණ මේ සමාජයට දුන්නට
සසරේ මතු උපදින ආත්මය කවත් දෙමාපියන් ජීවත්වන සිටියදී දරුවන් මිය යන්න එපා. දෙමාපියන්ට එවන් දුකක් ඇති වෙන්න එපා. සියලු දෙනාට බුදු සරණයි. දීර්ඝායු වේවා.
ඇතිදා ලග හුන් මිතුරන් මතුසසරෙදි හමුවන්න එපානැතිදා ලග හුන් බුදු අම්මේඔබ දුක් ගිනි ගන්න එපා.💗💗
Amma😚😙
හරිම අර්ථාන්විත සංවේදී ගීතයක්,අපගේ ගායක යුවලට,උතුම් තෙරුවන් ගුණබෙලෙන් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා
සනත් සර් කියපු ගොඩක් ගීත ජීවිත අත්දැකීම් එක්ක ලියවුනු ඒවා. මාරම අත්දැකීම් තියෙන මනුස්සයෙක් සනත් සර්. මෙච්චර වයස ගිහිල්ලත් මිනිස්සුන්ට මේ කරන සේවයට සර්ට ගොඩක් පින්
මල්කාන්ති මහත්මිය ටත් දන්දසිරි මහත්මා ටත් මාගේ උපහාර ය වේවා තුනුරුවන් සරනයි දෙදෙනා ටම ❤❤
හරිම ලස්සනයි!!අපේ රටේ මේ ලස්සන කලාකරු යුවලට දීර්ඝායුෂ ලැබේවා!!
Aththama aththa
මගේ අම්මා අද ජිවතුන් අතර නැ ඒ වුනත් මගේ අම්මා ඉදිරියේ මේ වාගේ දේකට මුන දෙන්න වුනානම් සත්තයි අම්මගේ පපුව පැලිලා මැරෙනවා මගේ අම්මා මට මේ ලෝකේ අැති වටිනාම වස්තුව නමුත් අැය ජිවිතෙන් සමුගත්තා මගේ රත්තරං දුප්පත් අසරන අම්මා මතු බුදුවන මෙෙත්‍රි බුදුන් දැක බන අසා නිවන් පුරයටම යන්න හේතු වාසනා වේවා. හිනෙන් අනන්ත අම්මව පේනවා ඒ පෙනුනත් ඒ හැම වෙලාවෙම මාව පරිස්සම් කරනවා ඒක මට තේරෙනවා.
සාදු !සාදු !සාදු !
🙏🙏🙏
ඔබ දෙපලට තෙරුවන් සරණෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා
මේ ගීතයේ පද රචනය සනත් නන්දසිරි කලාකරුවානෙනි, ඔබතුමාගෙ බව මේ මොහොතේ දැනගත්තෙමි. පරිපූර්ණ කලාකරුවානෙනි, ඔබ තුමාට දිගාසිරි ........
මමත් අද තමයි දැන ගත්තේ...
අස් දෙකින් කදුලු ගලනවා දුකයි ,,,ඔබ දෙපලට නිදුක් නිරෝගි සුව දිර්ගායු ලැබෙිවා
සනත් නන්දසිරි මම ආසම ගායකයා. සියලුම ගිත අර්තවත්.මිහිරි යි.
අද අප අතරින් වියෝ වුනත් එතුමා ජීවතුන් අතර බව පෙනෙයි.රූපය දිරුවත් නාමය නොදිරයි.එතුමාට නිවන්සුව පතමු.
රටටම ආදර්ශ මත් උගත් බුද්දිමත් නියම කලාකාර ගායක යුවලක් දීර්ඝායුෂ ලබේවා ඔබ දෙපලට
ඇත්තටම සින්දුව ඇහුවම පපුව පැලෙන්න දුකයි ඔබ දෙපලට නිරෝගී සුව තෙරුවන් සරණයි
"මතු උපදිනදා මගෙම පුතු වෙයන්"තම පුතු මිනිමරුවෙක් වුවද එය පිලි නොගන්න එකම කෙනා අම්මා පමනයි එ තමා මවු සෙනෙහෙ ❤️ඔබ දෙපලට තෙරුවන් සරනයි ..!
ඔබදෙපලට.තෙරැවන්සරනයි
තේරැවන්සරනයි බොහොම ස්තූතියි ඔබ දෙපලට බුදු සරනයි සුබ දවසක් හැමෝටම
😢😢 aththama dukai oba wani කලාකරුවන් lanakawata බිහි නොවීම
හැමදාම ඒ හඬ, ඒ පද, ඒ සන්ගීතය අපේ හදවතේ තියේවි.. ස්තූතියි ආදරණීය කළාකරුවානෙනි.!! 🤗❤️🙏💐
සංගීත ලොවට පෑයූ සුපුන් සදක් නිදුක් නිරෝගි දීර්ඝායු වේවා ඔබ දෙපළට
මෙිපින ඇති ඔබ තුමාට හා ඔබතුමියනට නිවන් දකින්න බුදු සරනයි දිගුකලක් ජිවත්වෙිවා ඔබ දෙපල
හිතට තදින් දැනුන කතාවක් .ඔබ දෙපලට තෙරුවන් සරණයි !!!
නියම කලාකරුවෝ...වර්ණනා කරන්න වචන නෑ ඒ තරම් ආදරයි කලාකරුවාණෙනී..❤
නිරොගි සුවය දිර්ගස්‍යු ලැබෙවා විශාරදයානනි තෙරුවන්සරනයි
මොනව,කියල කමෙන්ට කරන්නද ....මේහෙම අදහස් පහලව සංගීත නිර්මාන බඩගගා නමස්කාර කරනව සනත් මහත්තයෝ..!!!
ඔබ දෙපළට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ අයුසා ලැබේවා උතුම් දළදා සමිදු පිහිටයි...!!!
මම ආසම ගායක යුවලක් ඒ ආදර්ශ ගීය ගායනා කලේ තවද විශේෂ දෙයක් මම කුඩා කාලයෙ ්ආසාවෙන ් බන ඇහුවෙ කොටිකා වත්තේ සද්ධා තිස්ස ස්වාමීන් වහන්සේ ගේ බන උන් වහන්සේ ට අජරාමර නිවන් සව අත් වෙිවා ඔබ දෙපලටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ අත් වෙිවා
දරුවො මොන වැරදි කරත් .දරුවන්ට සමාව දෙන්න අම්ම ලැහැස්ති වෙලා ඉන්නව .මොකද ආදරයට කරන්න බැරි දෙයක් නැහැ .ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා
ඔබ දෙපලට දිර්ඝායුෂ ලැබෙිවා .තෙරැවන් සරණයි .
ගොඩාක් දුකයි අපේ 🇱🇰🇱🇰🇱🇰 හොඳටම හොඳ ගායක uwalak ඔබ දෙපළට teruwan සරණයි
😭😭😭😭❤❤
ආදරෙයි kala karuwaneni godaaaak හිතට දැනුණු වේදනාත්මක සිඳුවීමක් man chamara
දිර්ඝායුෂ ලැබෙිවා ඔබ දෙපලට බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි
මට නම් මේ සින්දුව අහන වාරයක් ගානේ මගෙ පපුව පිච්චෙනවා ඇස් වලට කදුලු එනවා සත්‍ය සිද්දියක් ගීයකට පෙරලා සමාජයට මුදාහැරීම පිලිබදව සනත් නන්දසිරි මහත්මාටත් එම මැතිනියටත් මාගේ ප්‍රනාමය🙏🙏🙏
ඇත්තටම දුකයි.... එක අම්මා කෙනෙකුට.නමුත්... ඔහු තවදුරටත් ජීවතුන් අතර සිටියොත් දුක් ගන්නා මව් වරුන් කොතෙක්ද කිව නොහැක.
ඇත්තටම ඔබනම් ජේසු පිහිටයි
මෙහි තේරුම් අහනකොට හැම දරුවෙක්ම හරි මගේ යන්න.අහිංසක දෙමව්පියන්ට වේදනා දෙන්නෙපා
තෙරුවන් සරණයි ඔබ දේපළවලට දීර්ඝ ලැබේවා
තෙරුවන් සරණයි ඔබ දෙපලට
හරිම සංවේදී හැඟීමක්.එල්ලුම් ගහට යන්නට තරම් වැරදි කරනපිරිස නිදහස්ව ඉඳි.නොකල වැරැද්දට පවා දඩුවම් විදින අය ඉන්නවා.නීතිය සාධාරණද කියලාකොහොම කියන්නද.සංවේදී ගීතයක්.අසහාය ගායක යුවලක්
තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරණයි ඔබ දෙපළට දුක වේදනාව හිතට දැනුණ
අම්මා කෙකෙකුගේ ආදරය මොනතරම් ද.?දුදනන් ඇසුරින් පරපන නැසුවත් නුඹ මගෙ.පුතුය අනේ...මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ..
හන්නආසයි ඒ සින්දු ව හරි ලස්සනයි ඒ වගේ ම ද දුකයි අ😂ප අතරෙ න් සහ ද හට ම වෙන් ඌ සනත් නන්ද සිරි පියා නාන්ට නිවන් සුව 😭😭😭😭😭😭ඔබේ හඩ සදා අමර නී ය යි 😭😭🙏🙏🙏🙏🙏
අම්මා පෙවු කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ වුණේ
කොළඹ මහබෝධි විද්‍යාලට ලොකු ගෞරවයක් ඔබ තුමා වැනි ආදිශිෂ්‍යයෙක් ❤️
Meya geethayak menma mahaa pusthakayaki .oba depalata namaskaara karami. Suwapath wewa ..
ඔබ තුමාට නිවන් සුව ලැබේවා! 🌼🙏🙏🙏🙏
බුදු සරණයි සර් ඔබ දෙපළට ..
දීර්ඝායු වේවා ඔබ දෙපලට
ඒ දෙන්න ගේ ආදරේ 💕💕 නිරෝගී සුව දිර්ඝායු වෙවා ඔබ දෙපලට 💕💕🙏🏽🙏🏽
ඔබ දෙපලට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
මෙන්න විශාරද කාලාකාරුවන් සැමදා ගීත රස වින්දා ඔබ දෙපලට දිර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණායි
*****නන්දසිරි කලා යුවලට තෙරැවන් සරණයි!!!🙏🙏🙏)))
🙏🙏🙏🙏🙏🙏🙏❤️
ඔබ තුමාට අජරාමර නිවන් සුව!🙏🥺
මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ.කමෙන්ට් කරන්නෙ මොනව කියලද?.ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා .
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
දිර්ඝායුෂ වේවා ඔබ දෙපලට " බුදුසරනයි"
ඔබ දෙපලට තෙරුවන් සරණයි. දිර්ගයුෂ දෙදෙනාටම 🌹😍💕💕🥰💓
ඔබ දෙපලට තෙරුවන් සරණයි.🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබට
හරිම ලස්සනයි ♥️♥️♥️🙏🙏🙏🙏🌷🌷🌹🌹
නිවන් සුව ලැබේවා ඔබ තුමාට
අමිමා තමයි මගේ ලෝකෙ 💗😘
අනෙ මෙ වගෙ දුකක් ?ඔබ දෙදෙනාට නීරොගි සුවයම ලැබෙවා
අයුබොවන් ඔබ දෙපලටම තෙරුවන් සරණයි
privilege the live with them in this generation .. God Bless
ඔබ දෙපලට දිර්ඝායුෂ ලැබේවා
ඔබ දෙපලට දිර්ෂයු වේවා තෙරුවන් සරණයි
Aetatama godak sanwadi katawak oba dapalata දීර්ඝායුස lebawa
නිහතමානි ගායකයෙක් දිර්ඝුයුෂ ලැබේවා
Teruwan සරණයි ඔබට
Harima lassanai oba dapalata budu saranai
කියන්නේ මොනවාද අස් පියා ගෙන රස වින්ඩා😍😍😍🌹🌹🌹😢😢😢
ලස්සනයි sinduwa 🌹🌹🌹🌹🌹
😊😊😊🤔🤔🙂🙂
බුදුසරණයි ඔබ දෙපළට 🌹🌹
තෙරුවන් සරණයි ඔබ දෙපලට දීර්ඝයුස ලැබේවා
...
Mali Eakanayaka
Jesu pihitai. Dirgausa niroogisuwaya Labewa...
Harima lassanai sanath mahaththayo obata pin mewani adarshamath sindu apata denawata oba depalata deergayu wewa🌹🌹
Budu saranai dirgayusha labewa oba depalata
ඔබ දෙපලට බුදුසරණයි.
ඔබට නිවන් සුව මහා කලාකරුවාණෙනි....🙏😔
Api sanath sirgae sindu walata godaak asai budusaranai sir
Harima hagumbari, sir oba dapolata godak pin. Dirgausha labewa
ඔබ පවුලටම දිර්ගායුස ලැබෙවා
දුකයි....😭 කියන්න වචන නෑ.....
ලස්සනයි බුදුසරනයි
ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා.
Oba depalata deergayusha labewa budu saranai.!
Harima sochaniyai Oba dapalata dirgaysa lebewa
Excellent creative masterpiece of art legendary
Harima lassanai theruwan saranai..
ඇයි අප්පා.මෙහෙම..😓😢😭එච්චර දුකක් අම්මා කෙනෙක්ට.😓බුදු බණ තමයි ඉතිම් මේ..😓
oba depalatama niduk nirogi dirgayusha labewa!!theruwan saranai!
අපෝ කොහොමද හදවතක් තියාගෙන යින්නේ හරිම දුකයි දෙයියනේ
ඔබදෙපලට.හැමදාමත්.අාදරෙයි.තෙරැවන්.සරණයි.දෙන්නටම.
අදත් මේ අහනවා ,හදවත ridenwa ,geattuwa ළඟ ඉන්න අසරණ අම්මා penawa වගේ ,අම්මා කෙනෙක් misa වෙන කවුද ඉතින් ...........
Oba..thumata.Tekak..apahasuie.Nayda.budu..saranaie.Oba..thumata..deergausha.
Sir....Madam.....adareiiiii godaaaaakkk......
Sanath malkanthi weni gaayaka uwalak apeta newatha lebedha? Etha sarala jeewithya jeewithayak lesa jeewathwena mama ethaa kemathi uwalaki. Very simple family with great qualities. I love 💕 you both. Beautiful. God Bless you.
දරාගත නොහැකි දුකක් දැනුනා.........😄
මේ තේරුම ඇහුවොත් අම්මාට පපුව පළල දෙන්න හිතෙයි! - අම්ම ගැන හිතෙන දේ කමෙන්ට් කරන්න
මගේ අම්මා මගේ ලෝකය!!ආත්මයක් ආත්මයක් පාසා මගේ අම්මා, තාත්තා, මගේම වී ලොව ඉපදේවා!🙏
ඇත්ත...
සියලු සත්වයන්ගේ එකම ගැලවුම් කරුගේ ජීවනය ඔබයි අම්මේ
Ubala katawath niwan Dakinna Nan labenne na putho
Budu saranai
අනුන්ගේ දුකක් තමුන්ගේ කරගෙන
ලියූ පදවැල් ඉතාම අලංකාරයි
ගායනයද ඉතා මිහිරියි.
ඔබ දෙපලට බුදු සරණයි
❤❤❤❤❤❤❤❤❤
දෙවියනේ , මෙවා සින්දු නෙමේ, බුදු බණ පදයක් වගේ, දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපළට මේ වගේ නොමියෙන නිර්මාණ මේ සමාජයට දුන්නට
සසරේ මතු උපදින ආත්මය කවත් දෙමාපියන් ජීවත්වන සිටියදී දරුවන් මිය යන්න එපා. දෙමාපියන්ට එවන් දුකක් ඇති වෙන්න එපා. සියලු දෙනාට බුදු සරණයි. දීර්ඝායු වේවා.
ඇතිදා ලග හුන් මිතුරන් මතු
සසරෙදි හමුවන්න එපා
නැතිදා ලග හුන් බුදු අම්මේ
ඔබ දුක් ගිනි ගන්න එපා.💗💗
Amma😚😙
හරිම අර්ථාන්විත සංවේදී ගීතයක්,
අපගේ ගායක යුවලට,
උතුම් තෙරුවන් ගුණබෙලෙන් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා
සනත් සර් කියපු ගොඩක් ගීත ජීවිත අත්දැකීම් එක්ක ලියවුනු ඒවා. මාරම අත්දැකීම් තියෙන මනුස්සයෙක් සනත් සර්. මෙච්චර වයස ගිහිල්ලත් මිනිස්සුන්ට මේ කරන සේවයට සර්ට ගොඩක් පින්
මල්කාන්ති මහත්මිය ටත් දන්දසිරි මහත්මා ටත් මාගේ උපහාර ය වේවා තුනුරුවන් සරනයි දෙදෙනා ටම ❤❤
හරිම ලස්සනයි!!අපේ රටේ මේ ලස්සන කලාකරු යුවලට දීර්ඝායුෂ ලැබේවා!!
Aththama aththa
මගේ අම්මා අද ජිවතුන් අතර නැ ඒ වුනත් මගේ අම්මා ඉදිරියේ මේ වාගේ දේකට මුන දෙන්න වුනානම් සත්තයි අම්මගේ පපුව පැලිලා මැරෙනවා මගේ අම්මා මට මේ ලෝකේ අැති වටිනාම වස්තුව නමුත් අැය ජිවිතෙන් සමුගත්තා මගේ රත්තරං දුප්පත් අසරන අම්මා මතු බුදුවන මෙෙත්‍රි බුදුන් දැක බන අසා නිවන් පුරයටම යන්න හේතු වාසනා වේවා. හිනෙන් අනන්ත අම්මව පේනවා ඒ පෙනුනත් ඒ හැම වෙලාවෙම මාව පරිස්සම් කරනවා ඒක මට තේරෙනවා.
සාදු !සාදු !සාදු !
🙏🙏🙏
ඔබ දෙපලට තෙරුවන් සරණෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා
මේ ගීතයේ පද රචනය සනත් නන්දසිරි කලාකරුවානෙනි, ඔබතුමාගෙ බව මේ මොහොතේ දැනගත්තෙමි. පරිපූර්ණ කලාකරුවානෙනි, ඔබ තුමාට දිගාසිරි ........
මමත් අද තමයි දැන ගත්තේ...
අස් දෙකින් කදුලු ගලනවා දුකයි ,,,ඔබ දෙපලට නිදුක් නිරෝගි සුව දිර්ගායු ලැබෙිවා
සනත් නන්දසිරි මම ආසම ගායකයා. සියලුම ගිත අර්තවත්.මිහිරි යි.
අද අප අතරින් වියෝ වුනත් එතුමා ජීවතුන් අතර බව පෙනෙයි.රූපය දිරුවත් නාමය නොදිරයි.එතුමාට නිවන්සුව පතමු.
රටටම ආදර්ශ මත් උගත් බුද්දිමත් නියම කලාකාර ගායක යුවලක් දීර්ඝායුෂ ලබේවා ඔබ දෙපලට
ඇත්තටම සින්දුව ඇහුවම
පපුව පැලෙන්න දුකයි
ඔබ දෙපලට නිරෝගී සුව
තෙරුවන් සරණයි
"මතු උපදිනදා මගෙම පුතු වෙයන්"
තම පුතු මිනිමරුවෙක් වුවද එය පිලි නොගන්න එකම කෙනා අම්මා පමනයි එ තමා මවු සෙනෙහෙ ❤️
ඔබ දෙපලට තෙරුවන් සරනයි ..!
ඔබදෙපලට.තෙරැවන්සරනයි
තේරැවන්සරනයි බොහොම ස්තූතියි ඔබ දෙපලට බුදු සරනයි සුබ දවසක් හැමෝටම
😢😢 aththama dukai oba wani කලාකරුවන් lanakawata බිහි නොවීම
හැමදාම ඒ හඬ, ඒ පද, ඒ සන්ගීතය අපේ හදවතේ තියේවි.. ස්තූතියි ආදරණීය කළාකරුවානෙනි.!! 🤗❤️🙏💐
සංගීත ලොවට පෑයූ සුපුන් සදක්
නිදුක් නිරෝගි දීර්ඝායු වේවා ඔබ දෙපළට
මෙිපින ඇති ඔබ තුමාට හා ඔබතුමියනට නිවන් දකින්න බුදු සරනයි දිගුකලක් ජිවත්වෙිවා ඔබ දෙපල
හිතට තදින් දැනුන කතාවක් .
ඔබ දෙපලට තෙරුවන් සරණයි !!!
නියම කලාකරුවෝ...වර්ණනා කරන්න වචන නෑ ඒ තරම් ආදරයි කලාකරුවාණෙනී..❤
නිරොගි සුවය දිර්ගස්‍යු ලැබෙවා විශාරදයානනි තෙරුවන්සරනයි
මොනව,කියල කමෙන්ට කරන්නද ....මේහෙම අදහස් පහලව සංගීත නිර්මාන බඩගගා නමස්කාර කරනව සනත් මහත්තයෝ..!!!
ඔබ දෙපළට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ අයුසා ලැබේවා උතුම් දළදා සමිදු පිහිටයි...!!!
මම ආසම ගායක යුවලක් ඒ ආදර්ශ ගීය ගායනා කලේ තවද විශේෂ දෙයක් මම කුඩා කාලයෙ ්ආසාවෙන ් බන ඇහුවෙ කොටිකා වත්තේ සද්ධා තිස්ස ස්වාමීන් වහන්සේ ගේ බන උන් වහන්සේ ට අජරාමර නිවන් සව අත් වෙිවා ඔබ දෙපලටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ අත් වෙිවා
දරුවො මොන වැරදි කරත් .දරුවන්ට සමාව දෙන්න අම්ම ලැහැස්ති වෙලා ඉන්නව .මොකද ආදරයට කරන්න බැරි දෙයක් නැහැ .ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා
ඔබ දෙපලට දිර්ඝායුෂ ලැබෙිවා .තෙරැවන් සරණයි .
ගොඩාක් දුකයි අපේ 🇱🇰🇱🇰🇱🇰 හොඳටම හොඳ ගායක uwalak ඔබ දෙපළට teruwan සරණයි
😭😭😭😭❤❤
ආදරෙයි kala karuwaneni godaaaak හිතට දැනුණු වේදනාත්මක සිඳුවීමක් man chamara
දිර්ඝායුෂ ලැබෙිවා ඔබ දෙපලට බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි
මට නම් මේ සින්දුව අහන වාරයක් ගානේ මගෙ පපුව පිච්චෙනවා ඇස් වලට කදුලු එනවා සත්‍ය සිද්දියක් ගීයකට පෙරලා සමාජයට මුදාහැරීම පිලිබදව සනත් නන්දසිරි මහත්මාටත් එම මැතිනියටත් මාගේ ප්‍රනාමය🙏🙏🙏
ඇත්තටම දුකයි.... එක අම්මා කෙනෙකුට.
නමුත්... ඔහු තවදුරටත් ජීවතුන් අතර සිටියොත් දුක් ගන්නා මව් වරුන් කොතෙක්ද කිව නොහැක.
ඇත්තටම ඔබනම් ජේසු පිහිටයි
මෙහි තේරුම් අහනකොට හැම දරුවෙක්ම හරි මගේ යන්න.අහිංසක දෙමව්පියන්ට වේදනා දෙන්නෙපා
තෙරුවන් සරණයි ඔබ දේපළවලට
දීර්ඝ ලැබේවා
තෙරුවන් සරණයි ඔබ දෙපලට
හරිම සංවේදී හැඟීමක්.
එල්ලුම් ගහට යන්නට තරම් වැරදි කරන
පිරිස නිදහස්ව ඉඳි.
නොකල වැරැද්දට පවා දඩුවම් විදින අය ඉන්නවා.
නීතිය සාධාරණද කියලා
කොහොම කියන්නද.
සංවේදී ගීතයක්.
අසහාය ගායක යුවලක්
තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරණයි ඔබ දෙපළට දුක වේදනාව හිතට දැනුණ
අම්මා කෙකෙකුගේ ආදරය මොනතරම් ද.?
දුදනන් ඇසුරින් පරපන නැසුවත්
නුඹ මගෙ.පුතුය අනේ...
මතු උපදිනදා මගෙම පුතු වෙයන්
හොද මිනිසෙකු ලෙසිනේ..
හන්නආසයි ඒ සින්දු ව හරි ලස්සනයි ඒ වගේ ම ද දුකයි අ😂ප අතරෙ න් සහ ද හට ම වෙන් ඌ සනත් නන්ද සිරි පියා නාන්ට නිවන් සුව 😭😭😭😭😭😭ඔබේ හඩ සදා අමර නී ය යි 😭😭🙏🙏🙏🙏🙏
අම්මා පෙවු කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ වුණේ
කොළඹ මහබෝධි විද්‍යාලට ලොකු ගෞරවයක් ඔබ තුමා වැනි ආදිශිෂ්‍යයෙක් ❤️
Meya geethayak menma mahaa pusthakayaki .oba depalata namaskaara karami. Suwapath wewa ..
ඔබ තුමාට නිවන් සුව ලැබේවා! 🌼🙏🙏🙏🙏
බුදු සරණයි සර් ඔබ දෙපළට ..
දීර්ඝායු වේවා ඔබ දෙපලට
ඒ දෙන්න ගේ ආදරේ 💕💕 නිරෝගී සුව දිර්ඝායු වෙවා ඔබ දෙපලට 💕💕🙏🏽🙏🏽
ඔබ දෙපලට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
මෙන්න විශාරද කාලාකාරුවන් සැමදා ගීත රස වින්දා ඔබ දෙපලට දිර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණායි
*****නන්දසිරි කලා යුවලට තෙරැවන් සරණයි!!!🙏🙏🙏)))
🙏🙏🙏🙏🙏🙏🙏❤️
ඔබ තුමාට අජරාමර නිවන් සුව!🙏🥺
මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ.කමෙන්ට් කරන්නෙ මොනව කියලද?.ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා .
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
දිර්ඝායුෂ වේවා ඔබ දෙපලට " බුදුසරනයි"
ඔබ දෙපලට තෙරුවන් සරණයි. දිර්ගයුෂ දෙදෙනාටම 🌹😍💕💕🥰💓
ඔබ දෙපලට තෙරුවන් සරණයි.🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබට
හරිම ලස්සනයි ♥️♥️♥️🙏🙏🙏🙏🌷🌷🌹🌹
නිවන් සුව ලැබේවා ඔබ තුමාට
අමිමා තමයි මගේ ලෝකෙ 💗😘
අනෙ මෙ වගෙ දුකක් ?ඔබ දෙදෙනාට නීරොගි සුවයම ලැබෙවා
අයුබොවන් ඔබ දෙපලටම තෙරුවන් සරණයි
privilege the live with them in this generation .. God Bless
ඔබ දෙපලට දිර්ඝායුෂ ලැබේවා
ඔබ දෙපලට දිර්ෂයු වේවා තෙරුවන් සරණයි
Aetatama godak sanwadi katawak oba dapalata දීර්ඝායුස lebawa
නිහතමානි ගායකයෙක් දිර්ඝුයුෂ ලැබේවා
Teruwan සරණයි ඔබට
Harima lassanai oba dapalata budu saranai
කියන්නේ මොනවාද අස් පියා ගෙන රස වින්ඩා😍😍😍🌹🌹🌹😢😢😢
ලස්සනයි sinduwa
🌹🌹🌹🌹🌹
😊😊😊🤔🤔🙂🙂
බුදුසරණයි ඔබ දෙපළට 🌹🌹
තෙරුවන් සරණයි ඔබ දෙපලට දීර්ඝයුස ලැබේවා
...
Mali Eakanayaka
Jesu pihitai. Dirgausa niroogisuwaya Labewa...
Harima lassanai sanath mahaththayo obata pin mewani adarshamath sindu apata denawata oba depalata deergayu wewa🌹🌹
Budu saranai dirgayusha labewa oba depalata
ඔබ දෙපලට බුදුසරණයි.
ඔබට නිවන් සුව මහා කලාකරුවාණෙනි....🙏😔
Api sanath sirgae sindu walata godaak asai budusaranai sir
Harima hagumbari, sir oba dapolata godak pin. Dirgausha labewa
ඔබ පවුලටම දිර්ගායුස ලැබෙවා
දුකයි....😭 කියන්න වචන නෑ.....
ලස්සනයි බුදුසරනයි
ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා.
Oba depalata deergayusha labewa budu saranai.!
Harima sochaniyai
Oba dapalata dirgaysa lebewa
Excellent creative masterpiece of art legendary
Harima lassanai theruwan saranai..
ඇයි අප්පා.මෙහෙම..😓😢😭එච්චර දුකක් අම්මා කෙනෙක්ට.😓බුදු බණ තමයි ඉතිම් මේ..😓
oba depalatama niduk nirogi dirgayusha labewa!!theruwan saranai!
අපෝ කොහොමද හදවතක් තියාගෙන යින්නේ හරිම දුකයි දෙයියනේ
ඔබදෙපලට.හැමදාමත්.අාදරෙයි.තෙරැවන්.සරණයි.දෙන්නටම.
අදත් මේ අහනවා ,හදවත ridenwa ,geattuwa ළඟ ඉන්න අසරණ අම්මා penawa වගේ ,අම්මා කෙනෙක් misa වෙන කවුද ඉතින් ...........
Oba..thumata.
Tekak..apahasuie.
Nayda.budu..saranaie.
Oba..thumata..deergausha.