Ou E ahemivima kiyala Nima karaganna Beri Maha loku dukak eda mage appachchi apiwa dala giya mohothe denuna duka kawadawath E wage dukak denila ne ... Mata mage appachchi tamai pana... Nuwan suwa lebewa mage appachchi hema athmedima mage appchchi wela idapenna
Matath ne.podi kala daruwo pas denak dala yanna giya.maga amma thama apiwa bala gaththe.ammata hamadamath adarei.hamadamath adaren bala gannawa.budu saranai! Dalada samidu pihitai maga ammata.godak adarei maga ammata.
චේතනා කාංචනාට දුන්නු ඒ හයිය හුගක් වටිනවා...එවැනි මිනිසුන් තව තවත් බිහි වේවා❤️
❤❤
ඒ අභියෝගයට උදව් කරන්න ආපු ඇය වැනි උතුම් කාන්තාවන් තව තවත් මේ මිහිපිට බිහිවේවා...!
Ow aththatma...Respect that✨️
කවුරුවත් චේතනා ගැන කතා කලේ නෑ. බොහොම ස්තූතියි චේතනා, කාංචනා වෙනුවෙන් ලබාදීපු සහයෝගයට ❤️❤️🙏🙏
Ekenma chethana thanks
Rangana eya ta stuti kala
සත්තකින්ම ❤
@@nimeshcool3858111111111¹11111111111111¹11
00❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤0000❤❤❤❤❤❤❤❤❤pppp
අනේ මගේ තාත්තා හිටිය නම්.. සියළුම පියවරුන්ට දීර්ඝායු ලැබේවා බුදුසරණයි
❣️
Mage thaththath nsthi wela danata aurudu 3 k wenava.mathak wena hama welawakama papuwa palenna wage danenava...
Mage thatthat nati wela dan awuruddak wenawa matat matk wenawa hama tissema siyaluma piyawrunta taruwan saranai
Mage thaththa hitiyanam
oya de matath hithena vara gana aseemithay
කාංචනා මේ සින්දුව අහනකොට දෑස් වලට කඳුළු නාවොත් පුදුමයි මේ ලෝකෙ ඉන්න කිසිම දරුවෙකුට පිය සෙනෙහස අහිමි නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏👍❤️🙏👍❤️🙏
Ane ow... piya senehasa ahimi wena eka mona tharam dukakda wedanawakda kiyala man athdekeemen dannawa. Adatath widawanawa api appachchi nethuwa.... ane kisima daruwekuta mau piyan ahimi nowewa
Mata ahimi una awurudu 6kata kalin .ethakota mata awrudu 9i
Ou E ahemivima kiyala Nima karaganna Beri Maha loku dukak eda mage appachchi apiwa dala giya mohothe denuna duka kawadawath E wage dukak denila ne ... Mata mage appachchi tamai pana... Nuwan suwa lebewa mage appachchi hema athmedima mage appchchi wela idapenna
Mage thattha mawa dala gihin july 27 ta awuurudu 3k mage as deke kaqulu awa
😭😭
අද තාරුණ්‍ය සංගීතයේ හරයක් නොමැති රසයක් හොයන සමයේ අපේ රටේ සංගීතය පෝෂණය කිරීම සඳහා අපට ලැබුණු වටිනා සම්පතක්.......ජයෙන් ජයම වේවා....බුදු සරණයි.....
කාංචනා ta දෙවැනි නෑනෙ චේතනා ge voice eka ❤❤❤🙏
මිහිරියි
ආදරෙයි වචන tikata
❤❤❤
අම්මයි තාත්තයි නැතුව මේ ලෝකෙ ඉන්න බෑ දෙවියනේ...❤ අනේ එයාල මැරෙන්න කලින් සතුටින් තියන්න නිදහසේ තියන්න මට අවස්ථාවක් දෙන්න දෙවියනේ.. මාව සාර්ථක වෙන්න උදව් කරන්න.😓
ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු කර ගැනීමට ඔයාට ශක්තිය ලැබේවා !!! ❤️❤️❤️🙏🙏🙏
ඒ අකාරයෙන්ම ඔයාගේ බලාපොරොත්තු ඉශ්ට වේවි 🥰🥰🥰❤️
Ane mamath ehema hithanne,,oyageth mageth api hamogema a prarthana ishta wenna one...
🙏🙏🙏🙏🙏🙏🙏
Oba sithana pathana akarayenma obage demaupiyanta obage yuthukam ishtakarannata obahata shaktiya dairya ලැබේවා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ආයුෂ බෝහෝ වේවා
උපතින් උරැම අවංක අව්‍යජ කම බොහො වටි....එය පුහුනු කරන ලද්දකි....සුවපත් වෙවා තාත්තයි දුවයි....
මගේ අප්පචිට විතරක් නෙවෙයි අනිත් සෑම අප්පච්චිලාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏
මගේ අප්පච්ච් මට මේ මුලු විශ්වයයි.... මගේ පනයි.... මගේ අප්පච්ච්ට දිර්ඝායු වේවා .....!
🥺
❤
ලස්සනයි..පියවරුන්ගේ ආදරය හැම දරුවෙක් හටම හිමි වේවා මාගේ ප්‍රාර්තනය එයයි...
මගෙත් ❤🌸
මගේ තාත්තා කවදාවත් මාව තුරුලු කරන් නෑ.ඒත් මන් මගෙ පනටත් වඩා ආදරෙයි...ආදරෙයි මගෙ තාත්තේ
Oya badapu nati kenek nam badina dawasata balanna thaththa godak thurulu kara ganiwi...
Mage appahchith kwadawath mawa thurul karagena ne.mage appahchi adatath mata mathak wela mage es dekata kadulu enawa appahchi mathak wenaw awrudu 6 mage appahchi nethi wela mage appahchita niwan suwa lebewa.
@@charunimadawala1000 අපෙත් එහෙමයි අක්කා බැන්ද දවසේ නම් එයා ගොඩක් ඇඩුවා බදාගෙන
@@charunimadawala1000 eka athth ape akka banda dawaseth eya godak aduna mn ita kalin kawadawath appachchi adanawa dakala na❤
Mageth thaththa ජීවතුන් අතර nae mawath innakota eyagethurulata කවදා wath arnnaee eth man hari adharei mage තාත්තට සියලුම piyawarunta ආදරෙයි
මගෙත් ආයුශ අරන් තවත් මේ ලෝකේ ජීවත් වෙන්න මගේ තාත්තට වාසනාව ලැබේවා...🙏
මගෙ මුලු ලෝකේම ලස්සනට සරසන්න මහන්සි වෙන මගෙ තාත්තට ලෙඩක් දුකක් කවදාවත් හැදෙන්න එපා.
බුදු සරනයි මගෙ තාත්තෙ මන් ගොඩක් ආදරෙයි🥺👑❤️
දරුවො වෙනුවෙන් කැපවෙන මේ ලෝකෙ සියලුම පියවරුන්ට දීර්ගායුශ වේවා.....!
චේතනාගෙ වොයිස් එකත් හරිම ලස්සනයි
මෙවැනි දියණියක අපගේ රටට දායාද කළ ආදරණීය අම්මේ තාත්තේ ඔබ depalata අපගේ upaharaya.
100% එකගයි
අනේ මගේ අප්පච්චිත් ඉක්මනින් මාව දාලා යන්නේ නැතිව hitiyanam😭😭ලොව සියළුම පියවරුන්ට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏සියළුම දෙවියන් රකීවා 🙏🙏🙏
සිංදු කතන්දර කරන සුරංගනාවී... ලස්සනයි ගොඩක්... වටින දේවල් ලේසියෙන් කෙනෙකුට ලැබෙන්නේ නෑ කියලා කාංචනා ගෙ අම්මා කියපු කතාවෙන් තේරුණා.. සුබ පතනවා හදවතින්ම තව තවත් සාර්ථක වෙන්න කියලා
අම්මා වගේම තමයි කාන්චනා දුව. මන් හරිම කැමතියි ආදරෙයි මේ රත්තරන් මැණිකට. මට ඒ වොයිස් එක අහපු දා ඉදලා මගේ හිතට පුදුම සතුටක් සහ ආදරයක් දැනුනා. ගොඩාක් පින් කරලා තියනවා මේ වගේ ලස්සනක්, මේ වගේ කටහඩක් ලැබෙන්න . මගේ දෝනි මේ ලොව බැබලේවා. බුදු සරණයි පුතේ .
ආයෙත් වැඩසටහනකදී මේ ගීතයම ඕන අනුරාධියෝ. ඔයාගේ හඬින් කියද්දී ඒක වෙනමම feeling එකක්.
The most emotional verse forever...😥🧡
ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
සිදාදියට යන මං තැනුවා.....
A father's only desire is our success further...💥💝
ගොඩාක් අමාරැවෙන් හිතහදාගන ඉන්න හැදුවත් මේ මොහොතෙදි ඇඩුනා මටත් මගේ තාත්තත් හිටියනම් කියල හිතුන
අප්පච්චී 🙏🙏🙏
අපිව ඇඬේව්වා......කාංචී 😥😥
ආදරෙයි හැමදාමත් 💐💐💐💜️💜️💜️
මේ song එක ගයද්දී සන්වේදී වෙන්නේ නැතිව අහන් ඉන්නවා කියන්නේ ඔහු ඉතාමත් අසාමාන්‍ය පුද්ගලයකු විය යුතුයි ...මෙම ගායනයේ මුල් හිමිකරු වන කරුණාරත්න දිවුල්ගනේ මහතාට අපගේ ගෞරවය පුද කරමි .👊👊❤️
සංවේදී බුනා එ ම්හිර්‍රි හඩට .
කුමාර ලියනගේ ගෙ ගීපද .
මහ ලොකු මිනිසෙක් කරන්නට නුඹ හෙලු කදුලු දහඩියට නය ගෙවන්නට අප්පච්චියේ...කල්පයක් මදිවේවී මට..♥️🥺🙏🏻
මේ රත්තරන් ගීතය ආදරණීය පියවරුන් ට උපහාරයක් වේවා 🙏💓
හරිම ලස්සනයි නංගී..........ඒ සංවේදී කම අපිව ඇඩෙව්වා නංගී.......ඔබ රටට සම්පතක්....🥰💟❤❤
එදා මන් මගේ පියාගෙන් විදී මේ ලොවේ අරුම පුදුම නිහඬ පිය සෙනෙහස මගේ දුවේ නුඹ අද නුඹේ පියාගෙන් විදින අයුරු දැක මට ලෝභ හිතුණි.
ඇත්තටම ඇසට කදුලක් නාවොත් පුදුමයි. නමුත් හිතන්න යමක් හැමෝටම තාත්තලා ගේ ආදරයක් නෑ.මේ සිංදුවේ වගේ පියවරු ලබන්න වාසනාව තියෙන්න ඕන😥😥😥
Aniwaren
ඇත්තමයි.... අද ඒ ආදරේ මතක් කර කර දුක් විදිනවා... මට අහිමි ඒ ලස්සන ආදරේ
Aniwarayenma
අනිවාර්යයෙන් ම
Ow mageth na monawa karannada api karapu pin pau anuwa thamai hemadema
මටනම් කවදාවත් තාත්තගෙ ආදරේ ලැබිල දැනිල නෑ එත් මං ගොඩක් ආදරෙයි
Matath ne.podi kala daruwo pas denak dala yanna giya.maga amma thama apiwa bala gaththe.ammata hamadamath adarei.hamadamath adaren bala gannawa.budu saranai! Dalada samidu pihitai maga ammata.godak adarei maga ammata.
Thatta kenek vage husband kenek hambenna kiyala wish karanava
Ehema mahathwaru innava..oyatath labennna kiyala prarthana karanava .
Edata a aduwa pirei♥️
@@mallikaweerasinha4757 මගෙ තාත්තා මවය් අම්මවය් දාල ගිහිල්ල වෙන විවාහයක් කරගත්ත
@@mallikaweerasinha4757 ගොඩක් තාත්තලා පිස්සු කලිනවා මොනා කරන්නද ☺️☺️
👍😱😱🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😘😘😱😱👍👍👍👍😘
ඒ තාත්තට කොච්චර ආඩම්බර ඇතිද....මගේ තාත්ත කවදාවත් ලොකුවට තුරුල් කරන් හුරතල් කරල නෑ.... ලොකු ලොකු ආදර වචන කියල නෑ..හැබැයි දන්නව ආදරේ මහමෙරක් කියල..ආදරෙයි මගෙ අම්මට තාත්තට.මගෙ හස්බන්ඩ්ගෙ අම්මට අප්පච්චි ට.
වාසනාවන්ත පියෙක්. ලස්සනයි.
,,,,,සියලුම පිය වරුන්ට උපහාර යක්ම වේවා ,,,,,,🙏🙏🙏 සියලුම අම්මා වරුන්ට ,,,සියලුම පිය වරුන්ට නිදුක් නිරෝගී දීර්ඝකාලීන සුවයක් ලැබේවා 🙏🙏🙏 ,,,,,,,,ආදරෙයි doni,,,🎶🎶🎧🎧🎶🎶❤️❤️, ඔබගේ හැකියාවට ,හඬට බුදු සරණ
මාර lucky girl කෙනෙක්
නිරෝගී දීර්ඝායු ලැබේවා මගේ අප්පච්චී ඇතුලු සියලුම ආදරනීය අප්පච්චිලාට ..🙏🙏🙏
තාත්තේ මගේ තාත්තේ මම තාමත් ඔබ වෙනුවෙන් පිය වන්දනා ගාථාව කියා වන්දනා කරනවා.මට දැන් අවුරුදු 81 ක වයසත් පසු කරමින් යනවා.මගෙ තාත්තා යහපත් පුනර්භවයක්ම ලබා උතුම් නිවනින් සැනසේවා. කාන්චනා දියණියේ ඔබ වැනි පින්වත් දියණියෝ රටට පමණක් නොවෙයී මේ මුලු ලෝකයටම වාසනාවන් පුතේ.
ඇත්තටම හරිම වාසනාවන්තයි තෙරුවණ් සරණයි මැනික 🥰🥰💞💞
මුළු ලෝකෙන්ම සංවේදී ම ජාතිය ශ්‍රී ලාංකිකයෝයි....💧👍🇱🇰👊💧👍🇱🇰👊💧
මමත් අම්මාකෙනෙක් වෙල දැන් ඉන්නෙ . ඒත් appachchi ගෙ ආදරේ අදටත් එයාගෙ හිතේ අපිට තියනවා, අපිත් ඒ වගේමයි. අම්මා appachchi නැති හෙටක් ගැන හිතන්නත් බයයි. ඒ තරම් ආදරෙයි .
ඔයා රටට මහා සම්පතක් පුතේ .කාන්චනා කියන්නේ අපේ සිහින දෙව්දුව.ආදරෙයි පුතේ ඔයාට
භාවනාවක් වගේ හරිම ලස්සනයි පුතේ තෙරුවන් සරණයි
🧡🧡🧡🧡🧡🧡🧡🧡⛳⛳⛳🙏🙏🙏🌹🌹🌹
කාංචනා කියන්නෙ පිස්සවක්. හරිම ආදරෙයි ජයවේවා ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️
හරිම සංවේදී මිහිරි කටහඬක්...
තෑන්ක්ස් චේතනා.....ඒ වෙලේ ඔයා ලොකු හයියක් කාන්චි ට ❤️
ලොවසිටිනා සියලුම පියවරැනට මෙය උපහාරවේවා.
ඇඩුනේ නැත්තම් තමා පුදුමේ😕😕🥹🥹🥹ඒ තරම්ම සංවේදී
🙏🏼🙏ගොඩක් සංවේදී උනා කාංචනා දුව ඇස් වලට කඳුලු ආවා සියලුම පියවරුන්ට උපහාරය ක් ම වේවා
නියමයි දුව ජයවෙිවා සුභ අනාගතයක් දියනිය නුඹට බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰💋💋💋💖💖💖💕💕💕💖👑️💚❤️💚❤️💚😃😃💝💝💝💝🎸🎸🎸🎸🎸🎶🎶🎶🎵🎵🎵🧑🎤🧑🎤🧑🎤🧑🎤🧑🎤🧑🎤🧑🎤🎵🎶🎶🎸🎸
පියතුමනි,ඔබ ඉතාම වාසනාවන්ත කෙනෙක් .
මගේ රත්තරං හරිම සන්වේදි අපි අඩනවා ඔයා එක්ක
දැනට මාස ගානකට කලින් අහිමි වෙච්ච මගේ තාත්තා මට මතක් උනා. ආදරෙයි මැනික බුදු සරණයි
ගොඩක් ආදෙරෙ කරන චරිතයක්. නිහතමනී කමට ගරු කරන්වා . ඉදිරි වැඩ සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා🖤🖤🖤💪💪💪
චේතනාව දැක්කේ ගොඩක් දවසකින්. එයා නැගිටලා දෙන සහයෝගය ♥️♥️♥️
මගේ තාත්තත් නැ ගොඩක් දුක හිතුනා සියලු පියවරුන්ට දීර්ඝ ආයුස වේවා බුදුසරණයි දෙව් පිහිටයි
ඔබ නම් අනාගත සංගීත දිවියට මහත් ආයෝජනය ක් කාංචනා නංගි ❤️❤️❤️❤️
මම හරිම ආදරේ කරන කෙල්ලෙක් අහිංසක ගුණ යහපත් කෙනෙක් කාංචනා 😍
මගේ පියාටත් මේ ගීතය උපහාරයක්ම වේවා.....
ලස්සනයයී, මිහිරියි, ස්තුතියි දියණියන් දෙදෙනාටම ❤🌹
අත පය නොකඩ මෙ මහ පොලොවෙ පය ගහල ජීවත් කරවනවට පින් මගෙ අම්මේ තාත්තේ..බුදුන් වැදල අද ඉල්ලන්නෙ මගෙ අම්ම තාත්තා නිදුක් නිරෝගී ව සතුටින් තියන්න කියල 😔
හරිම ලස්සනයි පුතේ .තෙරුවන් සරණයි පුතේ. තාත්තට කදුළු එන්නෙ සතුටටයි තෙරුවන් සරණයි පුතේ !
මටත් මගෙ තාත්තා නැ.හිටියා නම් මටත් ඔයා වගෙ ඉන්න තිබුනා .හැම තාත්තා කෙනෙකුටම මෙ ගිතය උපහාරයක්ම වෙවා ...
හදවත මොහොතකට නතර වුණා වගේ 😔❤
Lucky girl... mn godk adre karana kenek akki oy 💓💓💓💓💓 hemadem අංග සම්පූර්ණ charithyk 😍😍😘😘😘😘😘😘😘💓💓💓
ගොඩක් සංවේදී උනු මොහොතක්...❤️
චේතනා අක්කට බොහොම ස්තූතී❤
මට දුකයි ඉස්සර මතක් උනා අපේ තාත්තා මාර ආදරෙයි මටයි අක්කටයි
දක්ශයන් අතර දක්ශයෙක් කංචි .. 😘🍁
චේතනා ඔයාට බොහොම පිං. බොහෝම ස්තූතියි ❤❤❤❤❤❤❤
මා පොඩි කාලයෙ ම මාව දාලා ගියත් , මගේ අප්පච්චිට රූප ය ඒ හෙලු දහඩිය ඒ සිනාව මට තාමත් මතකයි අප්පච්චි.
මව් පිය සෙනහසේ දැනෙන කොට, අපිට ඒ අය වෙනුවෙන්
යමක් කරන්න, පුළුවන් වෙද්දී
ඒ අය අපි හැරදා ගොසින් හුගාක්
කල්.
Ow eka atta
අප්පච්චි ලෝකයක් 🌎❤️😘
චේතනා❤️
අනේ මටත් ඒ වගේ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් හිටිය නම්.ඒ තරම් මට පිනක් නෑ ☹😓 සුබ පතනව නංගියෝ ඔයාට
තාත්තායි අම්මයි තමයි මගේ මුලු ජීවිතේම මුලු ලෝකෙම මට එයාල නැතුව කිසිම දෙයක් කරන්න බෑ..ඒ දෙන්නා තමයි මගේ එකම හයිය.. ❤️🥺
අනේ සිංදුව ඉවරවේනකමි මම අඬපු තරමි...ආදරෙයි කාංචියෝ.....❤❤❤❤❤අනේ ❤❤❤❤❤❤
සංවේදී උනා
මගෙ තාත්තා මිය ගිහින් අවුරුදු දාහක් පමණ වෙනවා .ඇස් දෙකට කදුලු ආවා
ඔබ ගීතය ගයන විට .ඕනම කෙනෙකුට තමාගේ තාත්තා අම්මා ගැන කියන ගීත අසන විට කදුලු එනවා .නොයෙනවානම්
පුදුමයක් .ඔබලා දෙදෙනා හැගීම්බරව ගීතය ගායනා කලා .පියත්ලග
තියාගෙන බෝහෝම ස්තූතිය .
මගේ ඇතුලු සියලුම අම්මා තාත්තා වරුන්ට තෙරුවන් සරණයි!!!! නීරෝගී දීර්ඝායුෂ වේවා!!!!
සියලුම පියවරුන්ට දීර්ඝායුශ ලැබේවා
සින්දුව පටන් ගන්නකොට මටනම් ඇඩිලා ඉවරයි.😪😪😪
Math
අනේ මගේ තාත්තා තමයි හැමදේම ❤️😊😊😊
ane kanchana nangi.oya oya sinduwa harima lassanata kiyanawa.oya caver ekak karanawada.ape thaththi nethi una adata dawas18.
මේ sinduwa mage ජීවිතය wage,,,mn marama ආදරෙයි ,,
Thaththa giwath wala innakam parissaman bala ganna ona marama lassanai katiiyagama voice aka ❤❤❤❤
ගින්දරමයි.....👍👍
ගොඩක් ස්තුටුයි
සුබ අනාගතයක් ලස්සනට බුදු සරනයි සැමට
අනේ ආදරෙයි නංගි....කවුරු උනත් වාසනාවන්ත කොල්ලෙක්ට තමා ඉතින්......
Arayawa badinne
@@JollyCraze kawada
@@JollyCraze kavada
@@JollyCraze kavada bandinne 🤔
ඔයා අපිව හැරෙව්වා දුවේ..
ජයෙන් ජයම වේවා.බුදු සරණයි
ලස්සන පවුලක්...❤️❤️
කෑ....ගාහලා අඬන්න හිතුනා මුළු ලෝකෙටම ඇහෙන්න 😊...ඒ තරම් හිතට සතුටක් දැනුණා ❤
ඒ සිංදුව අහන අහන පාර මමත් ඇඩුවා,, කංචි ආයෙත් ඇඩෙව්වා,,
Mage thaththath nahe.. ada harima dukai . Siyaluma piyawrunta mema geethaya upaharayak wewa
හිත අඩවන සින්දුව...අප්පච්චී ...
Mage අප්පච්චි තරම් හොද අප්පච්චි කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නෑ මගේ අම්මා මාව දාලා ගියත් කවදාවත් මගේ අප්පච්චි මාව දාලා ගියේ නෑ මට උගන්නලා මාව ආදරෙන් බලාගත්ත මගේ හුස්ම ටිකාත් අරන් ඔයා හොදින් සතුටින් නිරෝගී ව ඉන්න අප්පච්චි අදරෙඉ හැමදාමත් ඔයාට මගේ අප්පච්චි
එහෙම තාත්තලා හරි අඩුයි.. ♥️
දුව ඔයාටයි අප්පච්චිටයි තෙරැවන්සරණයි
Chethana u are brilliant.... Respect uuuu... Love u...
Thanks a lot Chethana. That’s a good sense of humanity. I love you a lot for your kindness. ❤
ඒ සං වේදි මොහොතේ මගේ ඇස් දෙකත් තෙමුනා...සතුටු කදුළු..
Apitath aduna atthatama... Sebe piya senehasa ta chethana dun sahayogayath supiri.. Thanks for every one.
ආදරෙයි පැටික්කියේ 😘😘