S U P I R I, Sashika,oya tamai dan lankawe inna supirima gaikawa. Devi Pihitai oyata. E wagema ape Niliyo 5 denatath sthuthi wenna one, lassanatama sinduwa kiwwa nisa. Hrima Lssanai.
Shashika akke oya taram vinita guna yahapat gayikawak ada wenakandekketh na bihi wennet na eka akke oyage daruwantat mahattayatat adambarayak kawadawat kisima dawasaka narakak ahala na api e taramata oyata adareyi
එදත් අදත් මගේ ප්‍රියතම ගායිකාව, කටහඩ, පියකරු පෙනුම, නිහතමානී බව, රැළ්ලට නොයාම, එදා සිට තමන්ටම ආවේණික වටිනා ප්‍රතිපත්ති රකින සුන්දර, රටට ලෝකෙට වටින චරිතයක් සශිකා මිස් ඔයා..ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පතනවා..තෙරුවන් සරණයි !!!❤️
දවසක ඔයත් නන්දා මාලිනි වගේ මහා ගායිකාවක් වෙයි. සුබ පැතුම් ශශිකා නිසංසලා , ඒ කටහඩ හිත නිවනවා ❤❤
comment එකක් නොදා යන්න බැරි වුනා.ඇත්තමයි ශශිකා අක්කෙ ඔයා ලංකාවේ අපේ ඉන්න දක්ශ, නිරහංකාර රූමත් ගායිකාවන් . බහුතරයක් අය වගේ පුහු මාන්නය ඔයා ලග නෑ. සුබ පතනවා ඔයාට හදවතින්ම
හරිම ලස්සනයි. සන්වරයි ශෂිකා. ආදරෙයි. හැමෝම ලස්සනයි
ඇත්තමයි නිහතමානි හොදම නිරහන්කාර ගායිකාවක් ඔයා.සුබ පතනවා
ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම ආදරෙ කරන ගායිකාව ❤ . Sri lankan melody Queen Sashika Nisansala ❤
ගායන ක්ෂෙත්‍රයේ අහිංසකාවිය ශෂිකා නිසංසලා අක්කි මම ආසම ගායන ඔයා විතරමයි අක්කේ . ගායිකාවන්ගෙන් මම කැමති ම ඔයාට .ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි අක්කි මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ශශිකා ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් මම ඔයාගෙ ගීත අහන්න හරිම ආසයි බුදුසරනයි ශශිකා නිසංසලා....නංගෝ❤❤
ආදරෙයි ශෂිකා අක්කේ පණටත් වඩා මම ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි ආදරෙයි ආදරෙයි මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයා මේ ගායන ක්ෂෙත්‍රයට පෑයු අහිංසක මැණිකක් 🙂🙂🙂🙂🙂
ලංකාවෙ ඉන්න සුපිරිම ගායිකාව...සසිකා නිසංසලා
Pradeep Disanayaka aya katha dekak na
ඇත්තෙන්ම මමආශා කරන ගායිකාවක් ඔය කට හඩට ශෛලියට මම හරි ආශයි.
අපි හැමදාම ඔයාට ආදරෙයි ශශිකා ......කිසිම දවසක ඔයාගේ නරකක් අහලා නැහැ
ශශික අක්කා පට්ට ....
අනේ නිලියෝ 5ටම වඩා ලස්සනයි♥
ආදරෙයි♥
I was skipped the video continuesly and 2:14 arrived 🤩... Angel arrived 🤩..... A big fan of Sashika Nisansala 🤩😻
@@thalaivishreyaghoshal 🥺💖
මම නම් ආදරෙයි ශෂිකා නිසංසලා අක්කට ආදරෙයි මැණික පරිස්සමෙන් ඉන්න බුදු
Mame asame sinduwa nisansela sadak......aderei godak🌹🌹🌹🌹🌹🌹🌹
Best singer, great mother and great wife.
Hema kellektama ආදර්ශවත් kenek oya.hemadamathma adarei සශිකා akke oyata.❤
සුපිරි සුපිරි ....
ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤
hadawathe gaikawa budu saranai godak lassanaii godak adareiii
ශශිකා අක්කේ මං ඔයාට ගොඩක් ආදරේ ....මම දැකපු ගොඩාක්ම නිහතමානී කෙනෙක් ඔයා
Hashini Madurangi hy
Hashini Madurangi pinsudauyapat
ශශිකා.... අක්ක පට්ට..💕
Great shashika...
Wena niliyak ehema hitiayanam shashika sinduwa kiyan hamo gawatama yaddi rangana ayya ath denna kalin panala age naginne.eth shashika akka atha dilath oluwa namala giya.respect you akki😘
Love from pakistan godak adarai mage rata wali mage favourite singer
Supire akki hadawatinma jayawewa jayawewa budu sarani 🌻 🌻 🌻 🌻
Nihathamani shashika akkata samakaranna be katawath.supar akka
ඒක පට්ට💓
Akkiyoo ilanga voice season ekatath oyawa one 💜 you
Shashika gayana karanawa lassanai issarala 3 dena kiyaddi 2 ke panthiye Lamai kawiyak kiyanawa wagei ahune sashika nisansalage kata hadata hada wathata danuna
ලස්සනයි , වෙනස්ම දෙයක්. හරි ආස හිතුනා බලද්දි..
👍👌👍👌👍👌👍👌👍
Manoji Dulanga Hi
woooooooooow ....lassanaiii ...
Hamotama aadareiiiiiiiiii.
Jaya wevaaaaaaa.
Thanks for everyone, very nice
Niyamai, Oyala 5 denathah pin. Kiyanna Wachana ne. Supiri
මොන ලොකෙ ගියත් හරිම චාම් විදියට තමයි යන්නෙ.
I love u alll.♥️♥️♥️♥️
S U P I R I, Sashika,oya tamai dan lankawe inna supirima gaikawa. Devi Pihitai oyata. E wagema ape Niliyo 5 denatath sthuthi wenna one, lassanatama sinduwa kiwwa nisa. Hrima Lssanai.
Mama asama gaikawa suba pathum akkiyo adarei godak
Shashika akka nihathamani.kiyanne adumapawa nihathamani akka.lassanai godak
Tharuka❤❤
Harima Lassani
Lassanayi godak ahinsakayi
deleepa hari lassanata sinduwa kiyanawa
හදවතෙ ගායිකාව
adarei godak shashika akke hamadamath...
Hemadama hodin inna sasika nisansala sis. Oya godak hoda kenek. Marama gathiguna thiyena kenek.
Godak Lassanai Budu saranai
lasanai
me ep eka kiyada
Shashika akke oya taram vinita guna yahapat gayikawak ada wenakandekketh na bihi wennet na eka akke oyage daruwantat mahattayatat adambarayak kawadawat kisima dawasaka narakak ahala na api e taramata oyata adareyi
Oya sherya gosal wage Mama oya dennatama gosal kamathi nandiyo
ගොඩාක් Adarei akka
Man harima adareyi akkiyo oyata .
❤❤❤❤❤❤
හදවතින්ම සුභ පතනවා
Godak lassanai
Sooi akki😘😘😘😘😘😘😘😍😍😍😍
Niyamai
protect my love
💐💐💐💐💐💐💐💐💐💐💐💐
සින්දුවේ හොඳම කෑල්ල ආවේ රංගන ගාවට යනකොට යන්තම් ශේප් වෙලා ගියා
roshan maduranga 👌
Supiri
Mama asama sindu tika.
ඔයා තරම් ගුනයක් තියෙන කෙනෙක්ට වර්දින්නෙ නැ අක්කෙ
මේකේ ෆුල් විඩියෝ එක නැනේ 😢
Apo Tharuka thiyana lassana kstha karagannawa.
Rangana hithuwe eyage athinuth allai kiyallaaaa...
💟
Mama Hithuwa Anith Kattiya Maarai Kiyala....
පට්ට වැඩක්
❤️
Ane ශෂික oyage kathade හරි lassenai ma hamedaame කොච්චර ahawath ඇති වෙන්නේ na,
Hema Hema ඇත්තට හයදෙනගෙන් විනිතව ඇඳුමක් ඇදගෙන ඉන්නේ ඔයා විතරයි අක්ක🙏🙏🙏🙏🙏🙏
@@kalupahanasamera6371 aththatama
Dakkamath adare hithenawa
Apo me inna gonnunta wada shashika kochara චාම් da hoda kenek anit un mam melo rahak ne..kochara සංවර kenekda
ayoddya natanna lasthipitamai inne mala wikara
aiiyooo..yo..yo.。
。。yoooo
ඇග කිලිපොල ය්නව නෙද පොන්ටිං
කවුද මේ කොන්ඩ ගෙඩියක් ගහංඉන්නේ
Niroshanirosha Kwt Gajaman nona...
mohinida danne na
😁😁😁😁😁😁
Mma.lankavae.edde.balana.asama.vada.sathana.
metthana hamotama man kamati
oyage penumat anit eunget hati.meckup tattu pitin.
❤