Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එතුමා හොද මනුෂ්‍යත්වය ඇති පුද්ගලයෙක් . මගේ යාලුවෙකුගෙ ඉල්ලිමකට මගෙ wedding එකට ගාල්ලට ඇවිත් නොමිලේම ගීත ගායනා කරල ගියා. ඔබ තුමාට බුදුසරණයි . චිරාත්කාලයක් වැජඹේවා
බ්‍රෝ... බැදලා සතුටින් ඉන්නවාද?
@@JEENAKKA ආයිත් එකෙන්ම සතුටින් ඉන්නවා බ්‍රෝ .... 😊😊😄
Wooow ... ඇත්තටම ආඩම්බරයි ධනපාල උඩවත්ත ගායකයාණෙනි ඔබ ගැන.. ඔබ එදා 70 දශකයේ සිට කියු ගීත අපගේ හදවත් වල රැව් පිලි රැව් දෙනවා අදත්.. ඔබටත් දරුවන්ටත් පවුලේ හැමදෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා... Excellent ...
ස්තුතියි හරින්ද්‍ර ජයලාල් මහතා බොළඳ ගීත ඇසෙන යුගයක මෙතුමන්වන් උතුමන්ලා නැවත ජනගත කිරීමට දරන වෑයමට ....🙏😇..
Theruwan .saranai .mama asama.ගායක මහත්තයා .athumga...
මගේ අසල වැසියෙක් බොහොම ආඩම්බරයි ඔහු ගැන. මගේ මිත්‍රයෙක් අදත් අපි දනපාල අයිය කියල කියන්නේ. ජයවේවා!
හරිම ලස්සනයි දැන් බෙරිහන් දෙන උන් කියන්නේ සිංදු නෙවෙයි මර ලතෝනි
👍👍👍👌👌👌❤❤❤
Yesssssss
@@sujisuji3877 ¹
සුපිරි ගායක ධනපාල උඩවත්ත මහතාට දිර්ඝායුෂ ලැබෙිවාඑදවස්වල සුපිරි ගිත අදටත් අහන්න ආසයි ලස්සනයි .
හරෙන්දු මහත්තයෝ ඔබතුමාට බොහොම ස්තුතියි ඇත්තටමසන්තෝසයි ඈත අතීතයට ගියා මම ඉන්නේ පිටරට කරදර වැඩ සියල්ල අමතක වුනා බොහොම පින්
මචන් ගයාන්... තාත්තාගේ trend එකට යන්න... අඩන වැලපෙන සිංදු මේ කාලේ හැම තැනම...
බොහොම ස්තුති හරේන්ද්‍ර මම ගොඩක් කැමති ආදරෙයි ධනපාල උඩවත්ත මහතාගේ ගීත වලට අපේ පිනට මෙවැනි වටිනා ගීත අහන්න ලැබුණේ නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
ධනපාල උඩවත්ත කියන්නෙ Legend කෙනෙක්. වර්තමානයේ මොන සින්දු මොන ගායකය ගායනා කරත්, එදා ගීතයෙන් රට හොල්ලපු ධනපාල උඩවත්ත , කපුගේ, ජෝතිපාල , ඇන්ටන් ජෝන්ස් , ආත්මා ලියනගේ සහ තව අය ඉන්නව, ඔව්න්ගේ ගීත අදටත් අලුත පිපුන මල් වගේ දවසින් දවස සුන්දර වෙනව මිසක්, කිසිම විදියකට ඒවයේ අගේ අඩුවීමක් නෑ.
කීප සැරයක් හම්බවෙලා කතා කරලා තියෙනවා. බොහොම නිහතමානී, රත්තරන් මනුස්සයෙක්,,,,,
මේ ගීතයට ගැලපෙනම කටහඬ ධනපාල උඩවත්ත මහත්මයාගෙ කටහඬ. මනසින් ඉතාලියට ගියා වගේ දැනුනා..ඔබට.දීර්ඝායුෂ පතනවා
ඇත්තටම ලස්සනයි අතීතයට ගියා. දැන් ඇහෙන්නෙ කිසිම තේරුමක් නැති සින්දු තෙරුවන් සරණයි
මම ආසම සින්දුව මෙක... හරිම ලස්සන වචන ඔබතුමා පටබැදලා තියෙන්නේ . ලස්සන චිත්‍රයක් හිතේ ඇදෙනවා..
🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍මං හරිම ආස ගායකයෙක්..මම දැනගෙන හිටියේ නෑ කවුද මේ සින්දු කියන්නෙ කියලා...අද තමයි මම දැනගත්තේ...ආ මේ කටහඬ තමයි මෙච්චර කල් මම දන්නේ නැතුව හිටියේ කියලා ..හරිම ආඩම්බරයි...අපේ රටේ තවත් වැවෙන තරුවක් බිහි වේවා...ඔබ තුමා වගේ
ජනරල් කොබ්බැකඩුව මහතා සැබැම විරයෙක් එදා ඵ් මරණය අපේ මුලු රටටමකම්පාවටපත්වුනා අදටත් එය පාඩුවක් ඔබේ උපහාර ගිතයට ගායක මහතාටස්තුතියි .මුලු රටම කම්පාකල .... ඔහුගේ මරණයට වග කිවයුතු අයටත් දෙශපාලුවාටත් ...එය එලෙසින්ම පාපය පලදුන් බවත් ......අපට මතක් වුනා දැන් නේද? 👍👍👍👍. දමන්න...
මම වැඩිපුර ආසම ගීතය තමා මා ආදරණීය මගේ අම්මා වෙතටයි 💕💕💕🌹🌹🌹👈
ආසම ගායකයෙක් ඒ කටහඩ මම ආසම සින්දුව මා ආදරණිය අම්මා වෙතටයි තෙරුවන් සරණයි
ඇත්තටම නියම වැඩ සටහනක්... ගොඩක් ආදරෙයි ධනපාල උඩපාල මහත්මයාට. ඒ වගෙම ලස්සනට වැඩසටහන කරනවා හරේන්ද්‍ර සර්... සාර්ථක ගමනක්.... ❤️❤️❤️💐💐💐💐
ඔයාගෙ සිංදුව හරිම ලස්සනයි ...මම රස්සාව කරන්නේ පාදුවා ඉතාලියේ හරිම ලස්සනයි මහත්තයා ඔයාගෙ සිංදුව .මම ලගදි තමයි ඔය සිංදුව අහන්න ගත්තේ .ලස්සනයි ..
හරේන්ද්‍ර මහත්තයෝ ගොඩක් පින් මේ වගේ ලස්සන දේවල් අපිට බලන්න සලස්වීම ගැන. මම ආසම ගායකයෙක් හැම සිංදුවකටම ආසයි ආදරෙයි . ගරු කරණව බුදුසරණයි ඔබ සැමට
මාත් පොඩි කාලේ ඉදලම එතුමාගේ ගීත අහනවා.තාමත් අහන්න කැමතී.තෙරුවන් සරණයි දෙපලටම
හරිම ලස්සනයි පොඩි කාලේ ඉදලම ඔබ තුමාගෙ ගීත අහනවා එදා වාගෙම අදත් ආසයි ඒ ගීත වලට
අනේ ඇත්තටම මම මේ සින්දු කියන්නේ ඔබ තුමා කියලා දන්නෙත් අද දැක්කෙත් අද,සමහර සින්දු අහලවත් නෑ,ඒ කියන්නේ අපිට දැන් සමාජේ ඇහෙන්නේ මලවිකාර කිසිම හොද තේරුමක් ගන්න බැරි බූට් කාපුඒවමයි අප්පා,ඇයි මේවගේ ලස්සන සින්දු වියැකිලා යන්න දීලා හැමෝම නිහඩ,මේවා ලස්සනයි ඉදිරියට ගේන්න,හැම සේවයක්ම දැන් බූට්කාලා එක්කෝ නන්ස්ටොප් ගහනවා,මේවා අපිට ඇහෙන්නේ නැත්තේ ඒකයි ඔබ දෙපලට ගොඩාක් ස්තූතියි
Godaaak pin හරේන්ද්‍ර අයියේ ධනපාල උඩවත්ත මහත්තයා ekka මෙහෙම වැඩසටහනක් කරාට... man ගොඩක් ආස ආදරය කරන චරිතයක් තමයි ධනපාල උඩවත්ත මහත්තයා කියන්නේ.. anee හරේන්ද්‍ර අයියේ ඔයාට ගොඩක් loku පිනක් mata ධනපාල උඩවත්ත මහත්තයා ekka වචනයක් kathakaranna ඉඩක් හදලා දුන්නොත්..🙏🙏🙏
හරිම ලස්සන ගොඩක් වටිනා ගීත ගොඩාක් තියෙනවා ඔබතුමා සතුව දිර්ඝායුෂ ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ජෙසු පිහිටයි
ස්තුතියි ජයලාල් ඔබ කරන සේවයට. අපි නැවතත් ඔවුන්ව ඉදිරියට ගෙන ආ යුතුයි. නවක ගායකයින් හට මෙවැනි ගායකයින් ගේ සහාය අවශ්‍යයි.
ඒ හිතේ බය නැති එඩිතර වීර සෙන්පතිඔබට නයගැතිරට ජාතියම වැලපෙති 🇱🇰❤️ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ❤️❤️❤️❤️🇱🇰❤️❤️❤️❤️
මා ඉතාමත් අදරය කරන .මා කැමති ජනප්‍රියම කලාකරුවෙක් .දනපාල උඩවත්ත මහාත්මයා ඔහුගේ ගීත මම නිතරම අහානවා ඉස්තුතියි
හරිම ලස්සනයි සින්දුව කොහොමද දැන් සින්දු වල ලගින් වත් තියන්න බැහැ
ලස්සනයි බුදුසරණයි දනපාල උඩවත්ත මහතානනි❤❤❤❤❤❤❤
ඇත්තටම මේ නියම ගායකයෙක් මේවා කොච්චර ඇහුවත් එපාවෙනේ නෑ.ආදරෙයි ධනපාල මහත්තයෝ.ජයලාල් අයියටත් ස්තූතියි
හදවතේ ගායකයෙක්...ආදරණීයම ගායකයෙක්..ස්තූතියි හරින්ද්‍ර අයියෙ..
ඉස්සර මෙතුමාගෙ සිංදුවක් ඇහෙන කොට අනිවාර්යෙන්ම නැවතිලා සිංදුව අහලම තමයි මොනව කරන්නෙත් දීර්ඝායුෂ ලැබේවා
මම ආස කරන ගීතයක් ඈ නීල වරල පීරල ගීතය ධනපාල උඩවත්ත ය සමග කල මේ වැඩසටහන ට ගොඩක් ස්තුතියි හරෙන්ද්‍ර්
හරිම ලස්සනයි ඒ සින්දු. අද කාලේ සින්දුත් එක්ක බලනකොට , ඔබතුමන්ලාගේ ගීත මොන තරම් උසස්ද...
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා,! ඔබේ හඩින් මෙතෙක් අපව කුල්මත් කලාට.ස්තුතියි හරේන්ද්‍ර සහෝදරයා ඔබ අපේ පරණ ගායකයන් ව සොයා මතකයන් නැවුම් කරනවාට.
ඇත්තටම කියනවා නම් කියන්න වචන නැහැ හරිම ලස්සනයි ඉමට මේ සින්දුව ආසන වීට වුන් හැටි තැන් අමතක වුනා ඒ තරමට වටහා දුන්නා
සුන්දර මනුස්සයෙක් ....තෙරුවන් සරණයි ...දීර්ගායූ වේවා
ආසම සිංදුවක්😍😍😍😍ඉන්නෙත් දැන් එ ඉතාලී යේ 😥😥😥😥
ඔබතුමාගේ ගීත එදා වගේම අදත් ගොඩක් ලස්සනයි වගේම ආදරණීය හඬක්තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායු ලැබේවා
එදා වගේම අදත් මේ මොහොතේ ඒ ගීත රසය විදගත්ත පුතාගේ අනාගතයද ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා.
හරිම නිහතමානී ගායකයෙක්.ඔබතුමාට දීර්ඝායුෂ පතමි 🙏
නදිකා හොද වෙලවට බුට් එක තිබ්බෙ එකෙන් හොද සින්දුවක් හැදුනා නදිකාට පින් සිද්ද වෙන්න නාදිකා නැතත් සින්දුව තාම රැව් දෙනවා අපෙ කන් වල නාදිකාට ගොඩක් ස්තුති මෙ සින්දුව හදන්න උදව් කරාට
Harendr pututa thinkyou so mach ma arsama gayakyek. 👌👌👌👌👌🌟🌟🌟🐇🐇👑👑👑👑❤️❤️❤️❤️❤️🙏🙏🙏
එතුමා හොද මනුෂ්‍යත්වය ඇති පුද්ගලයෙක් . ඔබ තුමාට බුදුසරණයි . චිරාත්කාලයක් වැජඹේවා
ගයාන්.අපිට.ආයෙත්.මේ.වාගෙම.බයිල.ඕනා.රටට ගැම්මක් ගේන්න.
ඒ වචනවල තියෙන ගැම්මා..අහන් ඉන්න ආසයි...ඇයි මේ වගේ දක්ශ පුද්ගලයන්ට නිතර ජනමාධ්‍යවල තැනක් වෙන් කරන්නේ නැත්තේ....🌷🌷🌷
ඔබ තුමාගේ මෙිගිත හරිම ලස්සනයි කොයි තරමි අැහුවත් එපා වෙින්නෙ නැ ඔබ තුමාට ජය බුදු සරණයි
අදටත් හෙටටත් වැජඹෙන සින්දු ❤️
මම කැමතිම utiub එක අපිට ඕනම program තමයි හරේන්ද්‍ර අපිට දෙන්නේ බොහො ම ස්තූතියි තෙරුවන් සරණයි
මගේ ජිවිතේ මම වැඩිම වාර ගගනක් මුමුණපු සිංදුව 😍 ආදරේයි ඒ සිංදුවට.
ධනපාල උඩවත්ත මහත්මයා ජෝර්දාන් රටට පැමිනිය පුන්සිරි සොයිසා සමග. හරිම නිහතමානී කලාකරුවෙක්. ධනපාල උඩවත්ත මහත්මයා එදා ඔබතුමා සමග ගත් පොටෝ අපි තාම තියනවා ..තෙරුවන් සරනයි ඔබට
හරිම ලස්සනයි මෙතුමාගේ සින්දු .
මං දැකපු හොඳම UA-cam channel එක ❤️
බොහොම ස්තුතියි මල්ලි
රැල්ල ඇතුලෙ කැරැල්ලක් කරන්න පුලුවන් channel එකක්
@@HarindraJayalal මම ගරුකරන කේනේකුගේ සුපිරී වැඩක්
පිරිසිදු වචන ලස්සන සිංදු අහන කොටත් සතුටක් හරේදු හොද වැඩසටහන් හරිම වටිනව බුදු සරනයි
Thank you හරේන්ද්‍ර මහතානනි මේ වගෙ ජ්නප්ප්‍රිය taru නැවත නැවත දකින්න කැමති...ධනපාල උඩවත්ත මහතාට ,සහ පුතාට suba patanawa ..ආදරෙයි ..
නියමයි ඇත්තටම ලස්සනයි මගේ අසම සිදුව 💕💕💕💕💕💕
උඩවත්ත මහතා ඔබගේ සේවයට ස්තූතියි.
අතිතයට අර ගියා වගේ ලස්සනයි සිංදුව තෙරුන් සරණයි ඔබතුමාට
හොඳ නිර්මාණයක්.. මිහිරියි විදින්න පුළුවන්.. පුළුවන් වැඩසටහනක් ❤
සුපිරි මචෝ ❤️ පට්ට ආදරේ සිංදුවක්ඔබතුමාගේ හඩට ඒ නිහතමානී කමට අපි හරි ආදරෙයි... ගයාන්ටත් එහෙමමයි.. ❤️
Ela ay
හරිම ලස්සනයි ඔබතුමාගේ ගීත හැම එකක්ම. . කවදාවත් එපා වෙන්නේ නැහැ. .ඉතාලි ගීතය වඩා ලස්සනයි ගයාන් ගායනා කරන විදිය. . නැවත නැවත අහන්න ආසයි. .
ලස්සන වැඩසටහනක් .හරිම ආසවෙන් බැලුවා.ස්තූතියි ❤❤
ඉස්සර සින්දු කෝච්චර අර්ථවත් ද දැන් කාලේ එවා වාගේද ලස්සනයී programe aka 😍❤️
ලස්සන වැඩ සටහන ස්තුතියි හරේන්ද්‍ර මහත්තයෝ
මගේ ආසම ගායකයානණී ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!!..
මේවා වියයුත්තෙ රජයෙන් කලා සංවිදාන වලින් එ ලොකු පුටුවල ඉන්න උගුඩුවන් ට මතක් නොවන ගායකයන් ඇගයිමක් වචනෙකින්වත් නැති කාලෙ හරේන්ද්‍ර ඔයානං👌💪 ධනපාල උඩවත්ත මෙ ගිත පොඩි උනුත් කියනවා හිතෙ හිටිනවා එ ගිත. ඒකයි රහස
ඉතාලියේ තනිවුනා.මෑත කාලයේ මන් අහපු ලස්සනම සින්දුවක්..💜️❤️දිගටම මේ වගේ අයත් එක්ක මේ වගේ program කරන්න ...හරිම වටිනවා.
නිවෙදකයන් අතර නොවෙනස්වන චරිතයක් යුටියුබ් හරහා පැමිණිම නියමයි... හරින් අය්යා... දනපාල උඩවත්ත කියන්නේ අපේ හදවත් වල උන්න ගායකයින් ...පුතා ඉතින් සුපිරි වැඩ්ඩෙක්නේ කියන්න වචන නැහැනෙ ... ගයාන්
ධනපාල අයියේ තෙරුවන් සරණයි ඔයාට චිරාත් කාලයක් ජීවත් වන්න නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
මේ සින්දුව මටත් ගොඩක් දැනුන සින්දුවක්. මගේ යුරෝපීය සංචාරයෙන් ඉතාලියේ සිටි දවස් කිහිපය තුලදී මේ සියලු ස්ථාන දැක්කහම මට දැනුන ඒ හැඟීම අමු අමුවේ විග්‍රහයක් වන ගීතයක්. ❤️❤️ සොදුරු මතක ආවර්ජනය වන ගීතයක්.
මං ආසම ගායකයා ධනපාල උඩවත්ත මාත්තයා ❤️❤️❤️❤️🌹🌹🌹🎸🎸🙏
හරේන්ද්‍ර අයියේ මං ආසම කැමතිම සින්දුව මේ සිංදුව හොඳට පැහැදිලි කරා ගියෙත් ඒ සියතේ අරවින්ද සහ ආශ්චර්ය ඊට පස්සේ තාම මේ වැඩසටහන බලන්න මං ගොඩාක් ගොඩක් කැමතිම සින්දුව මේ ගම් ටික මං හිතන්නේ ට ගෑනු ළමයි කියලා
අඩේ අද තමයි දන්නෙ මං ඉලියේ තනි උනා ගීතය ඪනපාල උඩවත්ත මහත්මයාගෙ කියලමෙච්චරකල් හිතන් හිටියෙ ගයාන්ගෙ කියලthank you හරීඳ්‍ර අයියා😘
Ow yakoo
මතක අමතක නොවන කට හඩක් කියලා කිව්වොත් එ තමා හරෙන්ද්‍ර ජයලල් ගේ 💚♥️ අදරෙයි එක සිතින්
මන් ඉතාලියේ තනිවුනා 😁 ආසම සින්දුවක් 😅
හරිම ලස්සනයි කනට හරිම මිහිරියි තෙරුවන් සරණයි
ඇත්තටම ගොඩක් හොදයි ලස්සන ගිත ටිකක් අහාන්න ලැබුනා තව තවත් සක්තිය දහිරිය ලැබෙිවා උස්සහායට ඔබ දෙපලට තෙරැවන් සරනයි
ඉතාමත්ම නිහතමානී ගායකයෙක්.
Thatthage voice singing patta. Ambooo asama sindu set ekak. Adai danne ethumamai gdk liyala thiyenne kiyala. Adere karana charithayak ❤❤❤❤
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ♥️♥️♥️ මම ආසම සිංදුවක්♥️♥️♥️
Obage bohoma lassana geetha bohomayak tiyenawa මමත් කැමති geetha ගොඩක් tiyenawa obata dirgausa වේවා ජයලාල් ඔබටත් bohomath s thuthiy බුදු සරණයි
ලස්සන වැඩ සටහනක්. අහන්න අහන්න ආසා හිතෙන සිංදු
මේ වගේ අමතක නොවන සිංදු ඉදිරියට ගායනා කරන්න අපි ආසයි ඔබ තුමාගේ සිංදු වලට
හොඳ වැඩසටහනක් ...
ඉස්සර සිංදු අපිට කොපමණ කාළයක් ගත වුනත් මතක තියෙන්නේ ඒවායේ තියෙන ගැමිකම ,ස්භාව සෞන්දර්ය ,එක්ක බැදුණු අව්‍යාජ කම පුදුමාකාර මිහිරක් දැනෙන්නේ දැන් තරුණ පරම්පරාවට ඒ රසාස්වාදය නොමැති වීම ගැන ඇත්තේ විශාල කණගාටුවක් ඔබලාට තෙරුවන් සරණයි
ow dan thiyena sindu 100parak ahuwath mathaka na
ලස්සන සිංදු ටිකක් වර්ථමාන ගීත වලට වඩා දහස් ගුනයකින් ලස්සනයි mt aurudu 18 a unata mn godak kamathi me sindu walata
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.
Very humble father and son. You have a bright future putha.Talented artists.
අනෙ ඇත්තටම මම ාඅසම සින්දු...එ වගෙම ඔයා සින්දු ඇහැද්දි මගෙ හදවතට දෙනෙනව
මේ මහතා හරිම නියතම්හනි 🙏🙏❤️❤️❤️
නියමයි වැඩසටහනකැමරාකරනය අද ගොඩාක්ම වෙනස්Great job 👍👍👍👍බුට් තිබ්බ කෙල්ලන්ට සිංදුවලින් ගහලා තියෙන්නේ කනටම🤣🤣🤣🤣🤣🤣🤣ධනපාල උඩවත්ත ගායකයා...ස්තුතියි සැමහට🌷🌷🌷🌷🌷🌷🌷🙏🇱🇰20191222sundayjagathkegallage@
උඩවත්ත පරපුර ....ආඩම්බරයක් ..ආදරෙයි ..
දීර්ගායූ වේවා ඔබට ආදරෙයි හැමදාම
"Man italiye thani una". nice song. best singer. GOD bless.
මෙන්න සිංදු..දීර්ඝායුෂ ලැබේවා
මොහුගේ බයිලා සින්දුවලත් ෆැන්‍ටසියක් ශෘංගාරයක් ප්‍රේමයක් තියනවා. මං ඉතාලියේ තනි උනා ගීතය වෙනස් හරිම හෘදයාංග හැගිමක් දැනෙන ගීතයක්
Oba thumage sindu harima lassana i. Oba thumata deergausha lebewa .budusarannai .diviyange arshiwadaya lebewa .
බුදු සරණයි ජය වේවා 🙏🙏🙏🌷🌷🌷
ඔබට දෙපලටම තෙරුවන් සරණයි !!
Really nice songs and well organized presentation. Thx for both.
එතුමා හොද මනුෂ්‍යත්වය ඇති පුද්ගලයෙක් . මගේ යාලුවෙකුගෙ ඉල්ලිමකට මගෙ wedding එකට ගාල්ලට ඇවිත් නොමිලේම ගීත ගායනා කරල ගියා. ඔබ තුමාට බුදුසරණයි . චිරාත්කාලයක් වැජඹේවා
බ්‍රෝ... බැදලා සතුටින් ඉන්නවාද?
@@JEENAKKA ආයිත් එකෙන්ම සතුටින් ඉන්නවා බ්‍රෝ .... 😊😊😄
Wooow ... ඇත්තටම ආඩම්බරයි ධනපාල උඩවත්ත ගායකයාණෙනි ඔබ ගැන.. ඔබ එදා 70 දශකයේ සිට කියු ගීත අපගේ හදවත් වල රැව් පිලි රැව් දෙනවා අදත්.. ඔබටත් දරුවන්ටත් පවුලේ හැමදෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා... Excellent ...
ස්තුතියි හරින්ද්‍ර ජයලාල් මහතා බොළඳ ගීත ඇසෙන යුගයක මෙතුමන්වන් උතුමන්ලා නැවත ජනගත කිරීමට දරන වෑයමට ....🙏😇
..
Theruwan .saranai .mama asama.ගායක මහත්තයා .athumga...
මගේ අසල වැසියෙක් බොහොම ආඩම්බරයි ඔහු ගැන. මගේ මිත්‍රයෙක් අදත් අපි දනපාල අයිය කියල කියන්නේ. ජයවේවා!
හරිම ලස්සනයි දැන් බෙරිහන් දෙන උන් කියන්නේ සිංදු නෙවෙයි මර ලතෝනි
👍👍👍👌👌👌❤❤❤
Yesssssss
@@sujisuji3877 ¹
සුපිරි ගායක ධනපාල උඩවත්ත මහතාට
දිර්ඝායුෂ ලැබෙිවා
එදවස්වල සුපිරි ගිත අදටත් අහන්න ආසයි ලස්සනයි .
හරෙන්දු මහත්තයෝ ඔබතුමාට බොහොම ස්තුතියි ඇත්තටමසන්තෝසයි ඈත අතීතයට ගියා මම ඉන්නේ පිටරට කරදර වැඩ සියල්ල අමතක වුනා බොහොම පින්
මචන් ගයාන්... තාත්තාගේ trend එකට යන්න... අඩන වැලපෙන සිංදු මේ කාලේ හැම තැනම...
බොහොම ස්තුති හරේන්ද්‍ර මම ගොඩක් කැමති ආදරෙයි ධනපාල උඩවත්ත මහතාගේ ගීත වලට අපේ පිනට මෙවැනි වටිනා ගීත අහන්න ලැබුණේ නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
ධනපාල උඩවත්ත කියන්නෙ Legend කෙනෙක්. වර්තමානයේ මොන සින්දු මොන ගායකය ගායනා කරත්, එදා ගීතයෙන් රට හොල්ලපු ධනපාල උඩවත්ත , කපුගේ, ජෝතිපාල , ඇන්ටන් ජෝන්ස් , ආත්මා ලියනගේ සහ තව අය ඉන්නව, ඔව්න්ගේ ගීත අදටත් අලුත පිපුන මල් වගේ දවසින් දවස සුන්දර වෙනව මිසක්, කිසිම විදියකට ඒවයේ අගේ අඩුවීමක් නෑ.
කීප සැරයක් හම්බවෙලා කතා කරලා තියෙනවා. බොහොම නිහතමානී, රත්තරන් මනුස්සයෙක්,,,,,
මේ ගීතයට ගැලපෙනම කටහඬ ධනපාල උඩවත්ත මහත්මයාගෙ කටහඬ. මනසින් ඉතාලියට ගියා වගේ දැනුනා..ඔබට.දීර්ඝායුෂ පතනවා
ඇත්තටම ලස්සනයි අතීතයට ගියා. දැන් ඇහෙන්නෙ කිසිම තේරුමක් නැති සින්දු තෙරුවන් සරණයි
මම ආසම සින්දුව මෙක... හරිම ලස්සන වචන ඔබතුමා පටබැදලා තියෙන්නේ . ලස්සන චිත්‍රයක් හිතේ ඇදෙනවා..
🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍මං හරිම ආස ගායකයෙක්..මම දැනගෙන හිටියේ නෑ කවුද මේ සින්දු කියන්නෙ කියලා...අද තමයි මම දැනගත්තේ...ආ මේ කටහඬ තමයි මෙච්චර කල් මම දන්නේ නැතුව හිටියේ කියලා ..හරිම ආඩම්බරයි...අපේ රටේ තවත් වැවෙන තරුවක් බිහි වේවා...ඔබ තුමා වගේ
ජනරල් කොබ්බැකඩුව මහතා සැබැම විරයෙක් එදා ඵ් මරණය අපේ මුලු රටටමකම්පාවටපත්වුනා අදටත් එය පාඩුවක් ඔබේ උපහාර ගිතයට ගායක මහතාටස්තුතියි .මුලු රටම කම්පාකල .... ඔහුගේ මරණයට වග කිවයුතු අයටත් දෙශපාලුවාටත් ...එය එලෙසින්ම පාපය පලදුන් බවත් ......අපට මතක් වුනා දැන් නේද? 👍👍👍👍. දමන්න...
මම වැඩිපුර ආසම ගීතය තමා මා ආදරණීය මගේ අම්මා වෙතටයි 💕💕💕🌹🌹🌹👈
ආසම ගායකයෙක් ඒ කටහඩ මම ආසම සින්දුව මා ආදරණිය අම්මා වෙතටයි තෙරුවන් සරණයි
ඇත්තටම නියම වැඩ සටහනක්... ගොඩක් ආදරෙයි ධනපාල උඩපාල මහත්මයාට. ඒ වගෙම ලස්සනට වැඩසටහන කරනවා හරේන්ද්‍ර සර්... සාර්ථක ගමනක්.... ❤️❤️❤️💐💐💐💐
ඔයාගෙ සිංදුව හරිම ලස්සනයි ...මම රස්සාව කරන්නේ පාදුවා ඉතාලියේ හරිම ලස්සනයි මහත්තයා ඔයාගෙ සිංදුව .මම ලගදි තමයි ඔය සිංදුව අහන්න ගත්තේ .ලස්සනයි ..
හරේන්ද්‍ර මහත්තයෝ ගොඩක් පින් මේ වගේ ලස්සන දේවල් අපිට බලන්න සලස්වීම ගැන. මම ආසම ගායකයෙක් හැම සිංදුවකටම ආසයි ආදරෙයි . ගරු කරණව බුදුසරණයි ඔබ සැමට
මාත් පොඩි කාලේ ඉදලම එතුමාගේ ගීත අහනවා.තාමත් අහන්න කැමතී.තෙරුවන් සරණයි දෙපලටම
හරිම ලස්සනයි පොඩි කාලේ ඉදලම ඔබ තුමාගෙ ගීත අහනවා එදා වාගෙම අදත් ආසයි ඒ ගීත වලට
අනේ ඇත්තටම මම මේ සින්දු කියන්නේ ඔබ තුමා කියලා දන්නෙත් අද දැක්කෙත් අද,සමහර සින්දු අහලවත් නෑ,ඒ කියන්නේ අපිට දැන් සමාජේ ඇහෙන්නේ මලවිකාර කිසිම හොද තේරුමක් ගන්න බැරි බූට් කාපුඒවමයි අප්පා,ඇයි මේවගේ ලස්සන සින්දු වියැකිලා යන්න දීලා හැමෝම නිහඩ,මේවා ලස්සනයි ඉදිරියට ගේන්න,හැම සේවයක්ම දැන් බූට්කාලා එක්කෝ නන්ස්ටොප් ගහනවා,මේවා අපිට ඇහෙන්නේ නැත්තේ ඒකයි ඔබ දෙපලට ගොඩාක් ස්තූතියි
Godaaak pin හරේන්ද්‍ර අයියේ ධනපාල උඩවත්ත මහත්තයා ekka මෙහෙම වැඩසටහනක් කරාට... man ගොඩක් ආස ආදරය කරන චරිතයක් තමයි ධනපාල උඩවත්ත මහත්තයා කියන්නේ.. anee හරේන්ද්‍ර අයියේ ඔයාට ගොඩක් loku පිනක් mata ධනපාල උඩවත්ත මහත්තයා ekka වචනයක් kathakaranna ඉඩක් හදලා දුන්නොත්..🙏🙏🙏
හරිම ලස්සන ගොඩක් වටිනා ගීත ගොඩාක් තියෙනවා ඔබතුමා සතුව දිර්ඝායුෂ ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ජෙසු පිහිටයි
ස්තුතියි ජයලාල් ඔබ කරන සේවයට. අපි නැවතත් ඔවුන්ව ඉදිරියට ගෙන ආ යුතුයි. නවක ගායකයින් හට මෙවැනි ගායකයින් ගේ සහාය අවශ්‍යයි.
ඒ හිතේ බය නැති
එඩිතර වීර සෙන්පති
ඔබට නයගැති
රට ජාතියම වැලපෙති 🇱🇰
❤️ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ❤️❤️❤️❤️🇱🇰❤️❤️❤️❤️
මා ඉතාමත් අදරය කරන .මා කැමති ජනප්‍රියම කලාකරුවෙක් .දනපාල උඩවත්ත මහාත්මයා ඔහුගේ ගීත මම නිතරම අහානවා ඉස්තුතියි
හරිම ලස්සනයි සින්දුව කොහොමද දැන් සින්දු වල ලගින් වත් තියන්න බැහැ
ලස්සනයි බුදුසරණයි දනපාල උඩවත්ත මහතානනි❤❤❤❤❤❤❤
ඇත්තටම මේ නියම ගායකයෙක් මේවා කොච්චර ඇහුවත් එපාවෙනේ නෑ.ආදරෙයි ධනපාල මහත්තයෝ.ජයලාල් අයියටත් ස්තූතියි
හදවතේ ගායකයෙක්...
ආදරණීයම ගායකයෙක්..
ස්තූතියි හරින්ද්‍ර අයියෙ..
ඉස්සර මෙතුමාගෙ සිංදුවක් ඇහෙන කොට අනිවාර්යෙන්ම නැවතිලා සිංදුව අහලම තමයි මොනව කරන්නෙත් දීර්ඝායුෂ ලැබේවා
මම ආස කරන ගීතයක් ඈ නීල වරල පීරල ගීතය ධනපාල උඩවත්ත ය සමග කල මේ වැඩසටහන ට ගොඩක් ස්තුතියි හරෙන්ද්‍ර්
හරිම ලස්සනයි ඒ සින්දු. අද කාලේ සින්දුත් එක්ක බලනකොට , ඔබතුමන්ලාගේ ගීත මොන තරම් උසස්ද...
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා,! ඔබේ හඩින් මෙතෙක් අපව කුල්මත් කලාට.ස්තුතියි හරේන්ද්‍ර සහෝදරයා ඔබ අපේ පරණ ගායකයන් ව සොයා මතකයන් නැවුම් කරනවාට.
ඇත්තටම කියනවා නම් කියන්න වචන නැහැ හරිම ලස්සනයි ඉමට මේ සින්දුව ආසන වීට වුන් හැටි තැන් අමතක වුනා ඒ තරමට වටහා දුන්නා
සුන්දර මනුස්සයෙක් ....තෙරුවන් සරණයි ...දීර්ගායූ වේවා
ආසම සිංදුවක්😍😍😍😍ඉන්නෙත් දැන් එ ඉතාලී යේ 😥😥😥😥
ඔබතුමාගේ ගීත එදා වගේම අදත් ගොඩක් ලස්සනයි
වගේම ආදරණීය හඬක්
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායු ලැබේවා
එදා වගේම අදත් මේ මොහොතේ ඒ ගීත රසය විදගත්ත පුතාගේ අනාගතයද ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා.
හරිම නිහතමානී ගායකයෙක්.ඔබතුමාට දීර්ඝායුෂ පතමි 🙏
නදිකා හොද වෙලවට බුට් එක තිබ්බෙ එකෙන් හොද සින්දුවක් හැදුනා නදිකාට පින් සිද්ද වෙන්න නාදිකා නැතත් සින්දුව තාම රැව් දෙනවා අපෙ කන් වල නාදිකාට ගොඩක් ස්තුති මෙ සින්දුව හදන්න උදව් කරාට
Harendr pututa thinkyou so mach ma arsama gayakyek. 👌👌👌👌👌🌟🌟🌟🐇🐇👑👑👑👑❤️❤️❤️❤️❤️🙏🙏🙏
එතුමා හොද මනුෂ්‍යත්වය ඇති පුද්ගලයෙක් . ඔබ තුමාට බුදුසරණයි . චිරාත්කාලයක් වැජඹේවා
ගයාන්.අපිට.ආයෙත්.මේ.වාගෙම.බයිල.ඕනා.රටට ගැම්මක් ගේන්න.
ඒ වචනවල තියෙන ගැම්මා..
අහන් ඉන්න ආසයි...
ඇයි මේ වගේ දක්ශ පුද්ගලයන්ට නිතර ජනමාධ්‍යවල තැනක් වෙන් කරන්නේ නැත්තේ....🌷🌷🌷
ඔබ තුමාගේ මෙිගිත හරිම ලස්සනයි කොයි තරමි අැහුවත් එපා වෙින්නෙ නැ ඔබ තුමාට ජය බුදු සරණයි
අදටත් හෙටටත් වැජඹෙන සින්දු ❤️
මම කැමතිම utiub එක අපිට ඕනම program තමයි හරේන්ද්‍ර අපිට දෙන්නේ බොහො ම ස්තූතියි තෙරුවන් සරණයි
මගේ ජිවිතේ මම වැඩිම වාර ගගනක් මුමුණපු සිංදුව 😍 ආදරේයි ඒ සිංදුවට.
ධනපාල උඩවත්ත මහත්මයා ජෝර්දාන් රටට පැමිනිය පුන්සිරි සොයිසා සමග. හරිම නිහතමානී කලාකරුවෙක්. ධනපාල උඩවත්ත මහත්මයා එදා ඔබතුමා සමග ගත් පොටෝ අපි තාම තියනවා ..තෙරුවන් සරනයි ඔබට
හරිම ලස්සනයි මෙතුමාගේ සින්දු .
මං දැකපු හොඳම UA-cam channel එක ❤️
බොහොම ස්තුතියි මල්ලි
රැල්ල ඇතුලෙ කැරැල්ලක් කරන්න පුලුවන් channel එකක්
@@HarindraJayalal මම ගරුකරන කේනේකුගේ සුපිරී වැඩක්
පිරිසිදු වචන ලස්සන සිංදු අහන කොටත් සතුටක් හරේදු හොද වැඩසටහන් හරිම වටිනව බුදු සරනයි
Thank you හරේන්ද්‍ර මහතානනි මේ වගෙ ජ්නප්ප්‍රිය taru නැවත නැවත දකින්න කැමති...ධනපාල උඩවත්ත මහතාට ,සහ පුතාට suba patanawa ..ආදරෙයි ..
නියමයි ඇත්තටම ලස්සනයි මගේ අසම සිදුව 💕💕💕💕💕💕
උඩවත්ත මහතා ඔබගේ සේවයට ස්තූතියි.
අතිතයට අර ගියා වගේ ලස්සනයි සිංදුව තෙරුන් සරණයි ඔබතුමාට
හොඳ නිර්මාණයක්.. මිහිරියි විදින්න පුළුවන්.. පුළුවන් වැඩසටහනක් ❤
සුපිරි මචෝ ❤️ පට්ට ආදරේ සිංදුවක්
ඔබතුමාගේ හඩට ඒ නිහතමානී කමට අපි හරි ආදරෙයි... ගයාන්ටත් එහෙමමයි.. ❤️
Ela ay
හරිම ලස්සනයි ඔබතුමාගේ ගීත හැම එකක්ම. . කවදාවත් එපා වෙන්නේ නැහැ. .ඉතාලි ගීතය වඩා ලස්සනයි ගයාන් ගායනා කරන විදිය. . නැවත නැවත අහන්න ආසයි. .
ලස්සන වැඩසටහනක් .හරිම ආසවෙන් බැලුවා.ස්තූතියි ❤❤
ඉස්සර සින්දු කෝච්චර අර්ථවත් ද දැන් කාලේ එවා වාගේද ලස්සනයී programe aka 😍❤️
ලස්සන වැඩ සටහන ස්තුතියි හරේන්ද්‍ර මහත්තයෝ
මගේ ආසම ගායකයානණී ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!!..
මේවා වියයුත්තෙ රජයෙන් කලා සංවිදාන වලින් එ ලොකු පුටුවල ඉන්න උගුඩුවන් ට මතක් නොවන ගායකයන් ඇගයිමක් වචනෙකින්වත් නැති කාලෙ හරේන්ද්‍ර ඔයානං👌💪 ධනපාල උඩවත්ත මෙ ගිත පොඩි උනුත් කියනවා හිතෙ හිටිනවා එ ගිත. ඒකයි රහස
ඉතාලියේ තනිවුනා.
මෑත කාලයේ මන් අහපු ලස්සනම සින්දුවක්..💜️❤️
දිගටම මේ වගේ අයත් එක්ක මේ වගේ program කරන්න ...හරිම වටිනවා.
නිවෙදකයන් අතර නොවෙනස්වන චරිතයක් යුටියුබ් හරහා පැමිණිම නියමයි... හරින් අය්යා...
දනපාල උඩවත්ත කියන්නේ අපේ හදවත් වල උන්න ගායකයින් ...
පුතා ඉතින් සුපිරි වැඩ්ඩෙක්නේ කියන්න වචන නැහැනෙ ... ගයාන්
ධනපාල අයියේ තෙරුවන් සරණයි ඔයාට චිරාත් කාලයක් ජීවත් වන්න නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
මේ සින්දුව මටත් ගොඩක් දැනුන සින්දුවක්. මගේ යුරෝපීය සංචාරයෙන් ඉතාලියේ සිටි දවස් කිහිපය තුලදී මේ සියලු ස්ථාන දැක්කහම මට දැනුන ඒ හැඟීම අමු අමුවේ විග්‍රහයක් වන ගීතයක්. ❤️❤️ සොදුරු මතක ආවර්ජනය වන ගීතයක්.
මං ආසම ගායකයා ධනපාල උඩවත්ත මාත්තයා ❤️❤️❤️❤️🌹🌹🌹🎸🎸🙏
හරේන්ද්‍ර අයියේ මං ආසම කැමතිම සින්දුව මේ සිංදුව හොඳට පැහැදිලි කරා ගියෙත් ඒ සියතේ අරවින්ද සහ ආශ්චර්ය ඊට පස්සේ තාම මේ වැඩසටහන බලන්න මං ගොඩාක් ගොඩක් කැමතිම සින්දුව මේ ගම් ටික මං හිතන්නේ ට ගෑනු ළමයි කියලා
අඩේ අද තමයි දන්නෙ මං ඉලියේ තනි උනා ගීතය ඪනපාල උඩවත්ත මහත්මයාගෙ කියල
මෙච්චරකල් හිතන් හිටියෙ ගයාන්ගෙ කියල
thank you හරීඳ්‍ර අයියා😘
Ow yakoo
මතක අමතක නොවන කට හඩක් කියලා කිව්වොත් එ තමා හරෙන්ද්‍ර ජයලල් ගේ 💚♥️ අදරෙයි එක සිතින්
මන් ඉතාලියේ තනිවුනා 😁 ආසම සින්දුවක් 😅
හරිම ලස්සනයි කනට හරිම මිහිරියි තෙරුවන් සරණයි
ඇත්තටම ගොඩක් හොදයි ලස්සන ගිත ටිකක් අහාන්න ලැබුනා තව තවත් සක්තිය දහිරිය ලැබෙිවා උස්සහායට ඔබ දෙපලට තෙරැවන් සරනයි
ඉතාමත්ම නිහතමානී ගායකයෙක්.
Thatthage voice singing patta. Ambooo asama sindu set ekak. Adai danne ethumamai gdk liyala thiyenne kiyala. Adere karana charithayak ❤❤❤❤
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ♥️♥️♥️ මම ආසම සිංදුවක්♥️♥️♥️
Obage bohoma lassana geetha bohomayak tiyenawa මමත් කැමති geetha ගොඩක් tiyenawa obata dirgausa වේවා ජයලාල් ඔබටත් bohomath s thuthiy බුදු සරණයි
ලස්සන වැඩ සටහනක්. අහන්න අහන්න ආසා හිතෙන සිංදු
මේ වගේ අමතක නොවන සිංදු ඉදිරියට ගායනා කරන්න අපි ආසයි ඔබ තුමාගේ සිංදු වලට
හොඳ වැඩසටහනක් ...
ඉස්සර සිංදු අපිට කොපමණ කාළයක් ගත වුනත් මතක තියෙන්නේ ඒවායේ තියෙන ගැමිකම ,ස්භාව සෞන්දර්ය ,එක්ක බැදුණු අව්‍යාජ කම පුදුමාකාර මිහිරක් දැනෙන්නේ දැන් තරුණ පරම්පරාවට ඒ රසාස්වාදය නොමැති වීම ගැන ඇත්තේ විශාල කණගාටුවක් ඔබලාට තෙරුවන් සරණයි
ow dan thiyena sindu 100parak ahuwath mathaka na
ලස්සන සිංදු ටිකක් වර්ථමාන ගීත වලට වඩා දහස් ගුනයකින් ලස්සනයි mt aurudu 18 a unata mn godak kamathi me sindu walata
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.
Very humble father and son. You have a bright future putha.
Talented artists.
අනෙ ඇත්තටම මම ාඅසම සින්දු...එ වගෙම ඔයා සින්දු ඇහැද්දි මගෙ හදවතට දෙනෙනව
මේ මහතා හරිම නියතම්හනි 🙏🙏❤️❤️❤️
නියමයි වැඩසටහන
කැමරාකරනය අද ගොඩාක්ම වෙනස්
Great job 👍👍👍👍
බුට් තිබ්බ කෙල්ලන්ට
සිංදුවලින් ගහලා තියෙන්නේ කනටම🤣🤣🤣🤣🤣🤣🤣
ධනපාල උඩවත්ත ගායකයා...
ස්තුතියි සැමහට🌷🌷🌷🌷🌷🌷🌷🙏🇱🇰
20191222sunday
jagathkegallage@