සමපෝෂ කන්න කළින් බලන්න|Blood Sugar Test with samaposha|බර වැඩි කර ගැනීමට අවශ්‍යද?අධි කැලරි සහිත ආහාර

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 103

  • @RasikaManori-t7g
    @RasikaManori-t7g 8 місяців тому +7

    ඔබ තුමාගෙන් තමයි අපි ගන්න ආහාර ගැන ලොකු අවබෝධයක් ලබා ගත්තේ . ඔබ තුමාට බොහොම ස්තුති.

  • @irahada5961
    @irahada5961 8 місяців тому +6

    Tofu (ටෝෆු ) ගැන පරීක්ෂණයක් කරන්න .ඉස්තුතියි .

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes 8 місяців тому +5

    ඔබතුමාට ස්තුතිය. ඔබ අවම වශයෙන් එක් ආහාර වේලක් ගැනීම නතර කළහොත්. ශරීරය උදරයේ මේදය දහනය කිරීමට පටන් ගනී. එවිට ඔබට විශාල බඩ අඩු කර ගත හැකිය.

    • @chandikapushpakumara3278
      @chandikapushpakumara3278 8 місяців тому

      හැමදාම වේලක් අඩු කරන්න ඕන ද??

    • @beatricemallika2441
      @beatricemallika2441 6 місяців тому

      හොද වැඩේ කාලම පෙන්නුව,

  • @surangabro3914
    @surangabro3914 8 місяців тому +16

    මගේ ආසම කෑමක්.ඒකත් නැවැත්තුවා.බත් කෑමත් නැවැත්තුවා .මැල්ලුම් වැඩි පුර කනවා.ඒකට බිත්තර ,මස්,මාලු,සම්බෝල ,රටකජු,අමතර කනවා.

  • @KavinduDilshan-s3u
    @KavinduDilshan-s3u 28 днів тому +1

    බොහොම ස්තුති මහත්මයා ඔබ තුමා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

  • @malikaliyange9587
    @malikaliyange9587 8 місяців тому +3

    අපි වෙනුවෙන් කරන වැදගත්ම විදියෝ එකක් බොහොම පින් ඔබ තූමාට තෙරුවන් සරණයි 🙏

  • @htswarnasiri
    @htswarnasiri 8 місяців тому +3

    Usually, I take 1 egg and 1 tea cup of chickpeas or mun ata for my breakfast. I thought Samaposha would be good for diabetic patients to have as breakfast. However, last time when I visit to see doctor, I asked about it, and the doctor advised me not to take it, mentioning that it has a lot of sugar. Today, you demonstrated it practically. Thank you for your video.

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes 8 місяців тому +3

    Thanks. සීනි සහිත ආහාර ගැනීමෙන් වැළකී සිටීම වඩා හොඳය.

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 8 місяців тому +2

    ගොඩාක් ස්තුතිය ඔබතුමාට බුදු සරනයි ❤❤❤❤❤

  • @nadeekahettiarachige-u9b
    @nadeekahettiarachige-u9b 8 місяців тому +1

    Thank you so much docter,your are doing very important work for us,thanks a lot again.

  • @saumyasathsaranirathnayake2341
    @saumyasathsaranirathnayake2341 Місяць тому

    බර සහ උස වැඩි කරගන්න ක්‍රමයක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ සර් ... (දියවැඩියාව නැති කෙනෙකුට )

  • @asangafernando3344
    @asangafernando3344 8 місяців тому

    ඔබතුමාට ගොඩාක් ස්තුතීයි !❤❤❤

  • @zamaanlk
    @zamaanlk 6 місяців тому

    Thank you sir for all the hard work you do to reshape our food habits.

  • @donamalika3908
    @donamalika3908 8 місяців тому

    Thank you very much God bless you

  • @upaliperera6246
    @upaliperera6246 9 днів тому

    Thanks doctor ❤

  • @renukare8154
    @renukare8154 8 місяців тому

    Thanks for your kindness

  • @hemajayantha1659
    @hemajayantha1659 4 місяці тому

    ස්තුතියි දොස්තර. අහත්තයෝ

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 3 місяці тому

    Thank you so much doctor 👍❤️

  • @BGSVLOG9065
    @BGSVLOG9065 8 місяців тому

    Thank you

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 8 місяців тому +1

    Thank you 🙏

  • @NadeemaNilmini-h5c
    @NadeemaNilmini-h5c 5 місяців тому

    බොහොම ස්තූතියි ...

  • @asankakarunaratne1447
    @asankakarunaratne1447 8 місяців тому

    thanks for th information

  • @wijethunghe..479
    @wijethunghe..479 8 місяців тому +1

    බොහොම ස්තුති ඩොක්ටර්

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 8 місяців тому +1

    Thanks doctor

  • @arunayapa4079
    @arunayapa4079 8 місяців тому

    ස්තුතියි ..🙏

  • @mamujiaruna2229
    @mamujiaruna2229 8 місяців тому +1

    dr mama niraharawa peya 13 inne eka madida.hawasa 5 kema kala ude 6.30 tea ekak bonawa sugar noda fresh milk bonne ita passe awidinna yanawa winadi 40 withara awith 8.00 ude kema kanawa.eka hodaida

    • @dinithi1409
      @dinithi1409 8 місяців тому

      කෑම කන්න නොකාහිටියම ප්‍රතිශක්තිය නැතිවෙලා ලෙඩවැඩිවෙනවා 😮

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  8 місяців тому +1

      ou hodai. digatama karanna. masa 3n 3 HBA1C test karanna

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 8 місяців тому +1

    සර්.මිපැණි පොල්පැණි කිතුල් හකුරු ගැන විඩියොවක්.කරන්නකො

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  8 місяців тому

      ua-cam.com/video/Thnl1MKT7FQ/v-deo.htmlsi=-TqkZ1OILZYk_2uy

  • @nalindapradeep3242
    @nalindapradeep3242 3 місяці тому +1

    Ape wanuwan Kala pannala sene wadekaragana lay. Teka Aran apeta pannala ape gana hetana kanayk mama nmdakala naa hrema duki obatuma gana

  • @gamanichandrasekara5597
    @gamanichandrasekara5597 4 місяці тому +1

    Thanks

  • @maneeshadivyanjalee-wq2ns
    @maneeshadivyanjalee-wq2ns 5 місяців тому

    Doctor man sathi 19 pregnat amma kenek. Mage BMI ekath adui. Man denata dawasata 3 warak Metformin bonawa. ත්‍රීපෝෂ ethakota kanna hodath nathuwa athi neda. Math sini danne nathuwa kanne. Giya mase idan thamai man beheth bonnath patan gaththe. Ogtt test ekedi Fasting test ekedi - 96, 1Hr - 198, 2Hrs - 152.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  5 місяців тому

      threposa kanna epa bath/pan piti kama kann epaogtt aka gana vedeo akak athi aka ballnna beheth bonna digatama

  • @cjlfashion
    @cjlfashion Місяць тому

    Api tea ekak hadala 3:17 thiyenawa.sugar control karana ona Aya apta kiyanna Arthur abada naha.desiya kulubadu Yoda hadala thiyenne

  • @thusharaindika9873
    @thusharaindika9873 5 місяців тому

    Mage daruwata aurudu 3 aya kanne samaposha vitharai bath kannema na

  • @kolithaperera6944
    @kolithaperera6944 8 місяців тому +3

    රට කජු සහ ඕට්ස් ගැන දැනගන්න කැමතියි.

  • @Hasn68
    @Hasn68 23 дні тому

    Doctor සමපෝශ වල පිළිකා කාරක අඩංගුයි කියන්නෙ ඇත්තක්ද ?

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  22 дні тому +2

      meka vitarak neme sini adika kama nitarama labagnim nisa ඉන්සියුලින් ප්රතිරෝධය wadi weala pilika karaka age wadenna puluwan

  • @ShalikaPresadini-uk6ye
    @ShalikaPresadini-uk6ye 7 місяців тому

    Docter mage suger leval eka 189 mn mulinma haduna gatte Dan sathiyata kalin. Mata ahara Palanaya karala adu karaganna puluwanda

  • @AnushaLasanthi-pe3ji
    @AnushaLasanthi-pe3ji Місяць тому

    😥😥😥😥😥😥😥thank u doctor ...

  • @dilkiamarasekara2071
    @dilkiamarasekara2071 8 місяців тому +1

    මගේ ආසම කෑම...මොනා කරන්නද ඉතින්...කන්න බෑනේ

  • @asankaperera5361
    @asankaperera5361 8 місяців тому

    Dr pol sambola kamen sini wadi wenawada please

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  8 місяців тому

      ua-cam.com/video/J4Rxxui0zmc/v-deo.htmlsi=TLcgdsEjvW0SfmHI

  • @thushiliyo9501
    @thushiliyo9501 8 місяців тому

    Doctor dexo 0.05mg kiyana tablet ekata hba1c agaya wadi wenawada

  • @InokaSanjiwani
    @InokaSanjiwani 8 місяців тому

    Dottata godak pin

  • @surangafernando3100
    @surangafernando3100 8 місяців тому

    Thanks sir

  • @padhmawathipadhma3738
    @padhmawathipadhma3738 8 місяців тому +1

    ඩොක්ටර් කිමි කැකර් කැවොත් හොදයි ද විස්තර ටිකක් කියන්න

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  8 місяців тому

      ua-cam.com/video/IIKHbYTXJag/v-deo.htmlsi=E4rd3lXYapFkwnEi

  • @chathuranagahawatta4709
    @chathuranagahawatta4709 3 місяці тому

    Samaposha nikan kanne nethuwa pol ekka kewama balapema aduida

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  3 місяці тому +1

      Adui samaposa grams 20 wada epa sini thiynawanam

    • @chathuranagahawatta4709
      @chathuranagahawatta4709 3 місяці тому

      ​@@apekamatadeyak1985 mn pol ekka tmi kanne. Thank you pehadili kirimata

  • @kkww3805
    @kkww3805 8 місяців тому +1

    මඟ බලා සිටි විඩියෝ එකක් ඩොකටර් පිං.

  • @AnandaPremasiri-o9v
    @AnandaPremasiri-o9v 8 місяців тому +1

    Ane doctar kanne මොනවාද

  • @chathugirl8517
    @chathugirl8517 6 місяців тому

    සමපොෂ දිනපතා කෑවම කෙට්ටු වෙනවාද?

  • @niroshini.ignatius
    @niroshini.ignatius 8 місяців тому

    එතකොට මොනාද කන්න තියෙන්නේ Doctor, Please explain 🙏

  • @prasannalive
    @prasannalive 8 місяців тому

    Sir, Oats hodai da

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  8 місяців тому

      ua-cam.com/video/w19KpfP3YDk/v-deo.htmlsi=m7D_aD07pz1ZeOVL

  • @nilukasanjeewani9623
    @nilukasanjeewani9623 8 місяців тому

    ගෑස්ටික් තියෙන කෙනෙක්ට පැය දාසයක් බඩගින්නෙ හිටියට කමක් නැද්ද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  8 місяців тому

      ou puluwan enna. kama bima nitara nithra labaganima tama hoda nathte

  • @chandikapushpakumara3278
    @chandikapushpakumara3278 8 місяців тому

    සිනී 262ක් තියෙනවා බැලුවම. .කොහොම ද අඩු කරගන්නෙ

    • @madushankaanton7073
      @madushankaanton7073 8 місяців тому +3

      පැය 16ක් නොකා ඉන්න පාන්පිටි පැනිරස කෑම අල ජාති. කිරි මී පැනි කන්න එපා. වෙල් දෙකක් කන්න අර පැය 16 ඇතුලත වතුර විතරක් බොන්න මටත් 220 සීනි තිබ්බා මාස දෙකක් වගේ යනකොට 140 වගේ අඩු උනා දිගටම කරන්න දෙයියන්ගේ පිහිටයි අඩුවෙයි

    • @ashokaperera5430
      @ashokaperera5430 8 місяців тому

      Godak sthuyi

  • @manelmangalika4627
    @manelmangalika4627 8 місяців тому +1

    🙏🙏🙏

  • @zameelamustafa3114
    @zameelamustafa3114 3 місяці тому

    ඩොක්ට ඔට්ස් කන්න හොදයිද.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  3 місяці тому

      ua-cam.com/video/w19KpfP3YDk/v-deo.htmlsi=BzbEPvxJw1Org7bQ

  • @DishaniAnuruddi
    @DishaniAnuruddi 4 місяці тому

    කෙට්ටු වෙන්න ඔන කෙනෙක්ට මෙක කැවොත් මහත් වේනෝද කෙට්ටු වෙන්න හිතන කෙනෙක්ට මෙක හොද නැද්ද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  4 місяці тому

      sini thiyanawanam kanna epa. mahath wenna onenam kanna

  • @shaneabeyaratne7697
    @shaneabeyaratne7697 8 місяців тому

    👍👍👍

  • @jagathnanayakkara4769
    @jagathnanayakkara4769 8 місяців тому

    ❤ 👍👍

  • @chanakaarachchige5219
    @chanakaarachchige5219 8 місяців тому

  • @sanjeewanirosga5037
    @sanjeewanirosga5037 8 місяців тому

    බියර් බොන්න හොදද stout කියන්න ඩොක්ටර්

  • @madhusharukshan817
    @madhusharukshan817 7 місяців тому

    දොදොල් ගැන දාන්න doctor

  • @virajnilantha1043
    @virajnilantha1043 8 місяців тому

    තෙල් සහිත ආහාරයක් සහ, ප්‍රෝටීන සහිත ආහාරයක් ගෙන වෙන වෙනම පරීක්ෂා කරලා පෙන්නන්න.

  • @dinushalakmali1168
    @dinushalakmali1168 8 місяців тому

    දියවැඩියා රෝගීන්ට කන්න සුදුසු කෑම මොනවා

  • @jayanthathunga6864
    @jayanthathunga6864 8 місяців тому

    ❤❤❤❤

  • @GirithaleNandarathana
    @GirithaleNandarathana 8 місяців тому

    🫶👍

  • @Wasana266
    @Wasana266 8 місяців тому

    Mahatmayaneni.deiya.vadiyawa.nisa.dat.walata.bala.panawada.mage.dat.hela.wena.wa.narak.welat.naha.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  8 місяців тому

      ou dath nema mulu agatma balapanawa, niyapothu pawa narak wenna puluwan. sini palanaya karannama one

  • @neetagamage1820
    @neetagamage1820 8 місяців тому +1

    Thank you sir 🙏

  • @erangasewwandi
    @erangasewwandi 4 місяці тому +1

    Thank you

  • @maheshathukorala8322
    @maheshathukorala8322 8 місяців тому +1

    ❤❤❤

  • @kaurlal7900
    @kaurlal7900 6 місяців тому