ගෙදර ඉතිරි බත් තියෙනවද? එහෙනම් මෙහෙම හදලා බලන්නකෝ රස 👌 Garlic Fried Rice Recipe Bandi Full

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 194

  • @Bandifull
    @Bandifull  2 роки тому +47

    අමුද්‍රව්‍ය
    බත් කෝප්ප 1ක්
    සුදු ලූනු බික් 7ක් (ලොකු)
    සෝයි සෝස් මේස හැදි 2ක්
    ලුනු
    කෑලි මිරිස්
    බටර් තේ හැන්දක්
    Cooked Rice 1 cup
    7 cloves of Garlic
    Soy Sauce 2 tbsp
    Chili flakes 1 tsp
    Salt
    Butter 1 tsp

  • @Gayee_07
    @Gayee_07 2 роки тому +7

    මං මේක හදලා ඊයේ කෑවා,කියන්න වචන නෑ,පට්ටම රසයි...🤤💓ගොඩක් තෑන්ක් ඔයාගේ රෙසිපි එකට....,ඔයාගේ රෙසිපි බලන් හදපු හැම කෑමක්ම රසටම තිබ්බා.....😊💓✨️

  • @kumdhar
    @kumdhar 2 роки тому +6

    අද උදේ දෙවෙනි වරටත් මම හැදුවා. හොඳ රසට තිබුණ.
    Thank you for sharing the recipe.

  • @sulochana2193
    @sulochana2193 2 роки тому +37

    මෙහෙම ලේසී විඩියෝ බලන්න නම් ඉතින් අපේ බන්ඩි ෆුල් තමා ❤️❤️ වරදින්නේ නැතුව උයන්න නම් අක්කී ඔයාගේ රෙසිපි තමා හරියන්නේ ❤️🤗

  • @isharasumuduni7934
    @isharasumuduni7934 2 роки тому +16

    අක්කගෙ videos මන් හැමදාම බලනවා.අද තමා coment එකක් දැම්මේ..අක්කගේ videos ගොඩාක් සරලයි.හොදට තේරෙනවා කියා දෙන දේ..තවත් මේ වගේ videos දිගටම දාන්න අක්කී..අද කියලා දුන්න recipe එක අනිවාරෙන්ම හදනවා..good luck akki❤

  • @prasnnarodrigo6915
    @prasnnarodrigo6915 2 роки тому +8

    😋හදන විදියෙන්ම කියන්න පුලුවන් රසායී.. මේක නම් හදනවමයි ...Thank you oyta❤️

  • @dulanka5631
    @dulanka5631 2 роки тому +3

    අක්කගෙ වොයිස් එක අහන්නම මන් මේක බලන්නෙ, අහන් ඉන්න ආස හිතෙනවා

  • @kumdhar
    @kumdhar 2 роки тому +2

    හරිම ලේසි Garlic fried rice recipe එකක්. මමත් බත් ඉතුරු උන දවසක හදනවා.
    Thank you.

  • @jkppriyadarshani2516
    @jkppriyadarshani2516 2 роки тому +7

    ඔයා කියලා දෙන විදිය නියමයි
    මමත් රෑට හැදුවා හරිම රසවත්
    ලමයිතුත් රස කරකර කෑවා
    Thank you

  • @sithminethsara3695
    @sithminethsara3695 2 роки тому +27

    අනේ මං හරිම ආසයි අක්කගෙ වීඩියෝ බලන්න...🥰

  • @siyathnimthaka
    @siyathnimthaka 2 роки тому

    මම මේක හැදුවා හරිම රසට ආවා මම මෙකට කැරට් ටිකකුයි බිත්තරයකුත් දැම්මා Thanks akkiyo

  • @ugpudawatta566
    @ugpudawatta566 11 місяців тому +1

    ඇත්තමයි .. හරි ම රසයි.. මම රැට හැදුවා 😘😘😋😋😋😋🙃

  • @shashini3272
    @shashini3272 2 роки тому +13

    අක්කී අපිට ගොඩක් ඉතුරු කරන දේවල් වලින් රසම රස කෑම හදන්න කියලා දෙනවා.Thanks මේ වගේ වටිනා දේවල් කියා දෙනවට. මේකත් අනිවාර්යයෙන් try කරන්නම්. Good luck 😊😊😊

  • @nishanthirathnayake4984
    @nishanthirathnayake4984 2 роки тому

    අනේ අක්කි . මේක සුපිරි.මම මේක හදලා කෑවා.හරි ම රසයි . උයපු බත් වලින් රයිස් හදන ක්‍රම තව දාන්න. මම ඔයාගේ කෑම හැම දාම බලනව. 😋😋😋

  • @amamadhushika1414
    @amamadhushika1414 2 роки тому +6

    චාපා අක්කි...අන්න ඔයාගෙන් බලන්ද දන්නෑ.. අපෙ අම්මා චැනල් එකෙනුත් මේ දැන් සුදුලූණු ෆ්‍රයිඩ් රයිස් වීඩියෝ එකක් දැම්මා. 😁 ඔයා දානවට වඩා ingredients වැඩි කරලා එයත් දාලා. ආ අක්කිගෙ ක්‍රමේට හදපු සුදුලූණු රයිස් එකක් ඔන්න මම ඊයෙ රෑ හැදුවා කියල වැඩක් නෑ මාරම රසක් ඒක. සුපිරි අක්කි. පුළුවන් නම් රසට පොළොස් එකක් හදන්නකො ප්ලීස්.. මේ කාලෙ පොලොස් තියේ හැමතැනම ❤️

  • @rashanikavishee3096
    @rashanikavishee3096 2 роки тому +1

    oya hudana kama mama hudanava harima rasay thank akki👍👍👍👍👍👍🤗🤗🥰😃😃😃😃🥰🥰🥰☺☺☺☺☺💞💞💞

  • @aromaticglobal
    @aromaticglobal 2 роки тому +3

    I tried it...It was so yummy😋 I really like it...Thank you for this nice recipe 😊

  • @supunudara4418
    @supunudara4418 2 роки тому +6

    අක්කගෙ අත ලස්සනයි😘❤️

  • @nimanthithakshila8803
    @nimanthithakshila8803 2 роки тому +1

    ඔයාගෙ හැම රෙසිපියක්ම වගේ ට්‍රයි කලා මරු😍

  • @niroshinawodini6238
    @niroshinawodini6238 2 роки тому

    Akke akkage me video eka mama me vidiyatama kotthu me hadala beluwa marama rasai mta hithaganna beri una akke..♥️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +4

    රස දැනුනා නංගි හිතට..😋 අනිවාර්යෙන්ම හදනවා සුද්දි බෝලේ.. බොහෝම ස්තූතියි. බුදු සරණයි..🤗♥️🙏🌹

  • @kumarajanaka4234
    @kumarajanaka4234 2 роки тому

    අක්කේ මම වීඩියෝ 1 ට හරි ම කැමතියි .

  • @kumudunidies4260
    @kumudunidies4260 2 роки тому +8

    කලුවරේ ඉන්නේ ⬛⬛එ නිසා දැන් හදන්න බෑ😓 හෙට හදනවා අක්කි පැටියා..☺😘

  • @thiliniparsangikaranathung8566
    @thiliniparsangikaranathung8566 2 роки тому

    Wadi wada na,ithamath ketiyen lassana ta kiyala denawa,Ahan innanat asai thak you akkiyoo

  • @ayeshdilshan6196
    @ayeshdilshan6196 2 роки тому

    Ow oka patta rasai maath hadanawa ohoma suwadath supiri ..😍😍😍

  • @vihangakavindi3275
    @vihangakavindi3275 2 роки тому

    yummy
    Math tikk denn berida bath
    Hm akka soyi soss awashda akk

  • @gayathridilhara3606
    @gayathridilhara3606 2 роки тому +1

    Thanks akke me wage rasa kema hadana videos danwata godak thanks oyata ❤️ ❤️ 💕💐💐💐💐

    • @Bandifull
      @Bandifull  2 роки тому

      You're most welcome nangi❤️

  • @Yasaa_cooking
    @Yasaa_cooking 2 роки тому +5

    මේ රෙසිපි එක නම් නියමයි අක්කේ ..❤❤❤❤❤

  • @thrishifernando4754
    @thrishifernando4754 2 роки тому +2

    Math gedaradi ola hasanawa harima rasai🙈

  • @thejmamayadunna1340
    @thejmamayadunna1340 2 роки тому +3

    Mn dan haduwa akki❤️
    Harima rasai❤️😋

  • @widushashi5236
    @widushashi5236 2 роки тому

    Thanks akki🤗. Hamadm monhri hdann one unama oyage videos blala hdnne❤

  • @harshahimali2261
    @harshahimali2261 2 роки тому +3

    Soo easy recipes dear, thank you!

    • @Bandifull
      @Bandifull  2 роки тому

      You're most welcome😃

  • @supunikaushalya9939
    @supunikaushalya9939 2 роки тому

    ගොඩාක් ස්තූතියි.. අක්කා මේක නම් නියමයි😊 👍

  • @sagaratharanga691
    @sagaratharanga691 2 роки тому +1

    Ade akke pattane ne ekanam maru. Good luk

  • @danupathirana2225
    @danupathirana2225 2 роки тому

    Mth hari asai akkage video balanna 😍😍🙂🙂

  • @sithmipeiris3633
    @sithmipeiris3633 2 роки тому

    අක්කේ මාත් හදලා බැලුවා හරිම රසයි...😋😋😋

  • @upekshagamage4026
    @upekshagamage4026 Рік тому +1

    Your recipes are so yummy. Thank you ♥️

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 роки тому +2

    Anee shook akkiyo mn aasawen thamai oyage vedios balanne wageema ewa hadanne.

  • @kumarajanaka4234
    @kumarajanaka4234 2 роки тому

    ෆ්‍රයිඩ් රයිස් එක හරි ම රසයි .

  • @nocomment1884
    @nocomment1884 2 роки тому

    පණ vedio එකක් දාපු ගමන් එනවා ඉතින්.....
    මේ ආත්මේ බැරනම් ලබන ආත්මේ හරි ඔයා මගේ කරගන්නවා...
    You"re my crush my babe 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @MAX-to9mg
    @MAX-to9mg 2 роки тому +2

    අක්කේ ලේසිම ඩම්ප්ලින්ග් රෙසිපි එකක් දෙන්න බැරිද ,වෙජිටේරියන් එකක්

  • @janakaperera5897
    @janakaperera5897 2 роки тому +1

    Thank you akki oya Dana hama video ekama godak lesi ewage ma niyamai

  • @bashinibashini6956
    @bashinibashini6956 2 роки тому

    Me bath eka mn haduva sosejas ema dala meeta vada tikak vens krala rasi aththami akka maru. Poddath asaven kva

  • @sudarahansani4363
    @sudarahansani4363 2 роки тому +3

    Niyamai akkeee

  • @sarathdissanayaka4880
    @sarathdissanayaka4880 2 роки тому +2

    දැක්ක ගමන් බැලුවා 😍
    Thank You 💖

  • @user-jj1wt9dj9f
    @user-jj1wt9dj9f 2 роки тому +2

    සෝයා සෝස් නැතුව හැදුවට කමක් නැද්ද

  • @chamilapriyadarshani7412
    @chamilapriyadarshani7412 2 роки тому

    අනිවාරෙන් හදනවා

  • @දේශාන්සුසාන්ත

    Akke butar fij eke nathuwa eliyen thiyanna barida..narak wenawada plz reply me

  • @gayathridilhara3606
    @gayathridilhara3606 2 роки тому +3

    Akke first comment magen ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @samanjagath9367
    @samanjagath9367 2 роки тому

    අනේ හරිම රසයි😍😍😍😀

  • @odesseylk
    @odesseylk 2 роки тому

    Tried this too. It's delicious

  • @christopherpaul2544
    @christopherpaul2544 2 роки тому

    I like the way you cooked this. Very economical

  • @omalisme
    @omalisme 2 роки тому +4

    Leftovers taste alot better than newly cooked ones 😋

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      😍😍

    • @omalisme
      @omalisme 2 роки тому +1

      @@Bandifull akkige recipes mama hamdama gedara ammath eka hadanawa harima rahai ❤

  • @madushiherath4618
    @madushiherath4618 2 роки тому +1

    Thank u bundi fulll.......😘❤️❤️❤️

  • @sanjeewafernando4751
    @sanjeewafernando4751 2 роки тому +1

    Look soo good.. 😋😋i will make this ..🤗 thank you so much for sharing this yummy recipes with us.😁😁

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 2 роки тому

    Very nice Thanks

  • @eshantyronefernando5157
    @eshantyronefernando5157 2 роки тому

    Thanks Bandi

  • @bandarawanninayake4588
    @bandarawanninayake4588 2 роки тому +1

    අක්කේ හාල් පිටි වලින් මාලු බනිස් හදන්න බෑද?

  • @rishidisanayaka9104
    @rishidisanayaka9104 2 роки тому

    Mmth haduwa hrima rasai.. Tnz akka ❤️

  • @k.kavindya7710
    @k.kavindya7710 2 роки тому

    I made this 😍. This is really awesome ❤️ Thank You Akkiyo🖤

  • @madushikasewwandi9308
    @madushikasewwandi9308 2 роки тому

    ane akkiyooo polos eka ikmnta onii😍 oyage recipe harim asawen blnne,,🧡

  • @ashaniperera2775
    @ashaniperera2775 2 роки тому +2

    Niyamai super

  • @kumarajanaka4234
    @kumarajanaka4234 2 роки тому

    මම තව සැරයක් වීඩියෝ 1 බලලා ෆ්‍රයිඩ් රයිස් හදනවා .

  • @shanikawickramasinghe4751
    @shanikawickramasinghe4751 2 роки тому +3

    1 st comment❤️

  • @jkppriyadarshani2516
    @jkppriyadarshani2516 2 роки тому +2

    Thank you akki

  • @rizqarizqa1330
    @rizqarizqa1330 2 роки тому +1

    Simply looking like naasigurang... 👍 😋 😋 love ur recipes akki 👌 👍 😍

  • @yasasmitheekshana5388
    @yasasmitheekshana5388 2 роки тому +1

    Akki soya sauce nathuwa hadanna barida.pata nathi unata kamak na.puluwanda.please reply karanna

    • @Bandifull
      @Bandifull  2 роки тому

      Puluwan nangi rasa tikak wenas wewi habai

  • @thanujadilrukshi7233
    @thanujadilrukshi7233 2 роки тому

    Thanks akki pana

  • @homecooking3485
    @homecooking3485 2 роки тому

    ane dr homemade spaghetti hadanna puluwanda

  • @ChopChopRecipes
    @ChopChopRecipes 2 роки тому +1

    definitely like this awesome recipe😋,will try cooking this simple & easy fried rice dish🤗, thanks for sharing this amazing recipe!@cheers🥰😍..sukria!

  • @hashiniwijerathna8155
    @hashiniwijerathna8155 2 роки тому +2

    Thaq

  • @ShamzShams
    @ShamzShams 2 роки тому

    මෙහෙම හදනවා philippines අය. ගොඩාක් වෙලාවට කන්න බත් කන්න දෙයක් හදාගන්න බැරි උනාම එයාල කරන්නෙ මේක.

  • @nimalmihidukulasooriya411
    @nimalmihidukulasooriya411 2 роки тому

    Very good Recepy but garlic germs are very bad not good for digest ☺️ you have to take out the part of middle In the garlic

  • @rajikanayomi1393
    @rajikanayomi1393 2 роки тому

    Dn hadanawa akke..

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    Thanks dear

  • @umeshisithmi9468
    @umeshisithmi9468 2 роки тому

    anith sudu lunu?❤

  • @kasundhanika1910
    @kasundhanika1910 2 роки тому

    Oya sose Kanna hoda na

  • @jananiarunan3913
    @jananiarunan3913 2 роки тому

    From where did you buy this pan in Srilanka?

  • @prwjayantha436
    @prwjayantha436 2 роки тому

    සෝයි සෝස් වෙනුවට දාන්න වෙන දෙයක් නැද්ද

  • @jayanilakshika1044
    @jayanilakshika1044 2 роки тому +1

    Heta udeta hadanawa akki

  • @gayanisanka2928
    @gayanisanka2928 2 роки тому

    Godak ethulata danna onida

  • @hirunisakunika7424
    @hirunisakunika7424 2 роки тому +1

    Godak rasa paatai 👍👍

  • @CozyFlavours
    @CozyFlavours 2 роки тому

    Superb. Looks very tasty😋

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 роки тому +3

    ✌️ Yummy

  • @reno-koreanfoodlover6569
    @reno-koreanfoodlover6569 2 роки тому

    Good video.

  • @amashanethmi9427
    @amashanethmi9427 2 роки тому

    Waw akki😘

  • @kaushalya9775
    @kaushalya9775 2 роки тому +2

    Yummy

  • @chathuranganihettiarachchi4207
    @chathuranganihettiarachchi4207 2 роки тому +2

    අදමයි frying pan 1ka වතුර නැතුව තෙල් දාලා බිත්තරයක් half boil කරනවා ahuwe 😳

  • @love-sc6xx
    @love-sc6xx 2 роки тому +2

    👌

  • @i_am_serval8131
    @i_am_serval8131 2 роки тому +2

    Yum

  • @withanagelakshani3470
    @withanagelakshani3470 2 роки тому +3

    😋😋

  • @readytoknow
    @readytoknow Рік тому

    Thanks 😂 for sharing

  • @VethmiSenulya
    @VethmiSenulya 2 роки тому +4

    😍😍👍

  • @cooksmiley1413
    @cooksmiley1413 2 роки тому

    Good

  • @k.k1093
    @k.k1093 2 роки тому

    සොයා සොස් නැත්නම් මොකදකරන්නෙ

  • @sanumusic3034
    @sanumusic3034 2 роки тому

    ❤️😌🌏Akkiyh

  • @padeepsuranga2261
    @padeepsuranga2261 2 роки тому

    ඔය පොඩ්ඩක් කාල ඇද්ද උදේට...?.

  • @sudarahansani4363
    @sudarahansani4363 2 роки тому +2

    😃😃

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      ❤️

    • @sudarahansani4363
      @sudarahansani4363 2 роки тому +1

      Oyage hama recipe ekakma hodata hariyanawa akke kiyala dena deth hodata therenawaaaa 👍👍

  • @ydilruk
    @ydilruk 2 роки тому +1

    මට එක දෙයක් කියන්න. මේ බිත්තරෙයි, බේකන් කෑලි දෙකයි නැතුව මේක කන්න පුළුවන්ද ? මොකද මම වෙජිටේරියන්.

    • @littlemermaid5921
      @littlemermaid5921 2 роки тому +1

      ඕක ඉතින් අහන්න දෙයක්ද.මොකද එහෙම කෑවෙ නෑ කියලා මැරෙන්නෙ නෑනෙ

  • @AICAT-i9s
    @AICAT-i9s 2 роки тому +3

    👌❤