වැඩි වැඩ දාන්න ඕනේ නෑ බිම්මල් මෙහෙම හදලා බලන්නකෝ රස 😌 Bimmal Hathu Thel Dala | Mushroom Recipe

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 196

  • @Bandifull
    @Bandifull  2 роки тому +77

    මේ විදිහට බිම්මල් හදන්නේ මගේ මහත්තයගේ අම්මා. හරිම රසයි මේ විදිහට හැදුවාම. බිම්මල් හදද්දී ගොඩක් අය තක්කාලි දානවා මේ විදිහට හදනවා නම් තක්කාලි දාන්නම එපා නිකන්ම හදා ගන්න. හදලා රස ගුණ කියන්න අමතක කරන්න එපා 😊
    බිම්මල් පැකට් එකක්
    කරපින්චා
    කෑලි මිරිස් තේ හැදි 2ක්
    ලුනු කුඩු
    උම්බලකඩ මේස හැදි 1.1/2
    අමු මිරිස් හෝ මාලු මිරිස්
    තෙල්

  • @loveyourself6450
    @loveyourself6450 2 роки тому +36

    කොයි විදියට හැදුවත් කන්නෙ නැති කෑම අක්කි හදනව දැක්කම කන්න හිතෙනව 😋. Tnx අක්කියෝ ආදරෙයි ♥😘

    • @sulochana2193
      @sulochana2193 2 роки тому

      @@nidhahamardeen2969 බටර් ගාන්න ඕනී නෑ ..ඇත්ත කියන්නේ 😎😎

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      ❤️❤️

    • @sulochana2193
      @sulochana2193 2 роки тому +2

      @@nidhahamardeen2969 විහිලුවක් වෙන්න එපා හලෝ 🤣

    • @LAIYAMIX
      @LAIYAMIX 2 роки тому +1

      ☺️☺️☺️

  • @sulochana2193
    @sulochana2193 2 роки тому +18

    අක්කී හදන කෑමක්ම හදනවා ..වැඩි වැඩි දේවල් නෑ අක්කිගේ රෙසිපි තමා ලංකාවේ අයට match වෙන්නේ ...තෙරෙන්න උයන්නේ අක්කි විතරනේ ❤️🥺

    • @sulochana2193
      @sulochana2193 2 роки тому

      @@nidhahamardeen2969 ඇයි ඔයාට මොකක්ද වෙන්න ඕනී අදාලා නැනෙ මම දාන්නේ මගෙ comment , එක ..ඔයාගෙ නෙවෙනෙ chanal එක පාඩුවේ ඉන්න ..ok 😎

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      ❤️

    • @World_Of_Music123
      @World_Of_Music123 2 роки тому

      @@nidhahamardeen2969 කුණු ගොඩවල් අවුස්සගන්න එපා යකූ 😂

  • @kkworld2659
    @kkworld2659 Рік тому +2

    හදලා කාලත් අවා comment එකක් දාන්නම..ඇත්තටම හරිම රසයි.මදිත් වුන මට නම්.සරල අඩු අමුද්‍රව්‍ය ප්‍රමානයකින් හදන හින්දද මන්දා හරිම රසයි 👏❤️

    • @Bandifull
      @Bandifull  Рік тому

      ස්තුතියි😍

  • @salonglow1872
    @salonglow1872 2 роки тому +2

    මන් අද හැදුවා හරිම රසයි🤤❤️ . ඉක්මණින් හදා ගන්නත් ලේසියි.ඇත්තට හරිම රසයි,😍🔥

  • @anu-hz9dl
    @anu-hz9dl 2 роки тому +3

    අක්කි ගෝව තෙල් දාද්දි ගොව කෑලි කපන්නේ නැතිව අතින් ලොකු කාලි ඉරල ඉරල දාල තෙල් දාල නූඩ්ල්ස් වල තියෙන මිශ්‍රනේ දැම්මාමත් ගොඩක් රසයි අක්කි ට්‍රයි කරල බලන්න්කෝ පොඩ්ඩක් හරිම රසයි.

  • @kumdhar
    @kumdhar 2 роки тому +1

    අපිත් මේ විදියට temper කරලා හදනවා. නමුත්, උම්බලකඩ දැම්මෙ නෑ.
    උම්බලකඩ එක්ක හදලා බලන්නම්.
    Thank you for sharing the recipe.

  • @R.dilasni38077
    @R.dilasni38077 2 роки тому +10

    රස පාටයි අක්කි . අක්කි හදන කෑම හරිම ලේසියි. 🌷thank you🌷

  • @RasikaChaminda-yv3hs
    @RasikaChaminda-yv3hs 10 місяців тому +2

    අපේ ගෙදර ඔය විදියට හැදුවා මාර රසයි .දැන් අපේ ගෙදර හැමදාම බිම්මල් හදන්නෙ මේ විදියට ❤😊 Thank you akke

  • @shanimihi8948
    @shanimihi8948 2 роки тому +2

    මං අද හැදුවා . හරිම රසයි.
    Thank you so much ❤

  • @chamodimadurangika4590
    @chamodimadurangika4590 2 роки тому +4

    😍😍😍උයන්න ආස හිතෙනවා හදන විදිය දැක්කම♥️

  • @kwi4556
    @kwi4556 2 роки тому +5

    apith gedaradi me vidihata hadala thamai kanne😊 godak rahaiii akki😊❤️..thanku me vage video aran enawata

  • @gasaviniprasanjali3106
    @gasaviniprasanjali3106 2 роки тому +5

    ම් රස පාටයි 😋😋

  • @genesispallie8767
    @genesispallie8767 2 роки тому +5

    අදත් පලවෙනි කමෙන්ට් එක මගෙන් රස පාටයි Thank you akka 😋😋😋♥️♥️♥️🙏🙏🙏👍👍👍

  • @Mayu-h4w
    @Mayu-h4w 4 місяці тому

    Eththatama akki harima rasa recipe ekk..mn ada thmai meeka mulinma heduwe...oyata godaak sthuuthi apita me wage simple harima rasa recipe kiyla denwata..❤

  • @ahinsakavishashi7575
    @ahinsakavishashi7575 2 роки тому +4

    Mm nm කැමැති ...😍😍😍😘

  • @sawmyadissanayake6286
    @sawmyadissanayake6286 2 роки тому +3

    මම තමා අද පළවෙනියා...හදලා බලන්නම්කෝ..😍😍

    • @Bandifull
      @Bandifull  2 роки тому +3

      Hadala rasa kiyanna 😊

  • @dilmalasanthi-m4u
    @dilmalasanthi-m4u 8 місяців тому

    Harima rasai mehema...man wadata yanakota mehma hadan yanawa...godak pahasui..oyata godak thanks...nangi💕

  • @HerathManike52
    @HerathManike52 2 роки тому +5

    අද හදලා බලන්න ඔනේ අක්කීගේ රෙසිපිය රස පාටයි අක්කී❤️😋

  • @samudi4375
    @samudi4375 2 роки тому +2

    ආසම කෑමක්😊 thank you 😍❤️

  • @shehaniwathsala8834
    @shehaniwathsala8834 Рік тому

    Me dan haduwa. Mamanam dark soy sauce and Soy sauce damma. Harima rasai. Lesi. Oyage recipes kohomath sure❤ eka eka vidiyata haduwata me vidiyata haduwe adane. Thank youu❤

    • @Bandifull
      @Bandifull  Рік тому +1

      Thank you too❤️❤️

  • @sugndikaumeli3133
    @sugndikaumeli3133 2 роки тому +1

    Mn wadiyen asa akki ge ath dakata hari lassanai

  • @shashini3272
    @shashini3272 2 роки тому +1

    අම්මෝ හරිම රස පාටයි. 😘😍😉

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 2 роки тому +14

    ඉල්ලීම ඉශ්ට කලාට තෑන්ක්ස් අක්කී,😍😍

  • @nocomment1884
    @nocomment1884 2 роки тому +2

    මගේ පණ ආදරෙයි හැමදාම 🤍💙❤️

  • @manushikavya1230
    @manushikavya1230 2 роки тому +3

    Maru ahh
    Mara rahai
    Mama haduwa

  • @SanjeewaniRathnayaka-zj8nt
    @SanjeewaniRathnayaka-zj8nt Рік тому +3

    I like your recipe it is very much taste 😋

  • @Don-fu9nz
    @Don-fu9nz 2 роки тому +8

    මේ recipe එකටම කලින් garlic cloves 5-6 ක් දැම්ම නම් තවත් රසයි..🤩🤩🤩🤩

  • @HirushiFernando-ip9se
    @HirushiFernando-ip9se Рік тому

    Ada meka balagena haduwa athtama godak rasai

  • @jayashandulanjana6544
    @jayashandulanjana6544 2 роки тому +1

    Goda godakkkkk Asa Kamak thank you

  • @cookingforyou7093
    @cookingforyou7093 2 роки тому +1

    Niyamay akki rasata awa 👍👍👍👍❤️

  • @kasuniwathsala9714
    @kasuniwathsala9714 2 роки тому +4

    සසයි සසයි 🥰🥰 මේ වෙලාවෙ ගෙදර නෑ බිම්මල් 🥺 ගෙනාවාම එදනවා 🥰🥰

  • @Sissy-grl
    @Sissy-grl 9 місяців тому

    Mn ada haduwa akki harima rasai🥰

    • @Bandifull
      @Bandifull  9 місяців тому +1

      Thank you❤️

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 роки тому

    Rasapatayie thanks . Oyata

  • @ashaniperera2775
    @ashaniperera2775 2 роки тому +1

    Niyamai

  • @amithjayasuriya7081
    @amithjayasuriya7081 2 роки тому +2

    අනේ අක්කි ඔයාට විතරයි මෙ වගේ කෑම හදන්න පුළුවන්

  • @mankumari4094
    @mankumari4094 2 роки тому +1

    Ani math hadanna oni..thnks akki..hemadama ekama widiytni knne api..

  • @raweenroshel123
    @raweenroshel123 2 роки тому +1

    ඒකනම් රස පාටයි අක්කේ

  • @dhananjanathathsarani7829
    @dhananjanathathsarani7829 2 роки тому +3

    රස පාටයි

  • @kavindya6257
    @kavindya6257 2 роки тому

    Amme akkiyo bimmal genawa iye ada hadanna hitiye .dan ithin mehema hadanna puluwan 😍😍😍😋😋😋

  • @k.kavindya7710
    @k.kavindya7710 2 роки тому +5

    අනෙ අක්කියො ලසඥ්ඥා හදන්න කියල දෙන්නකො ලේසියෙන්..🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️

  • @dewminisatharasinghe5162
    @dewminisatharasinghe5162 2 роки тому +3

    Akki hathu badala hadnaa recipe ekkuth danneko

  • @wasanthanamal5557
    @wasanthanamal5557 2 роки тому

    Ada 2weni paratath heduwa 😍 hariiima rasaiii 😍😍😍😘😘 thawa hathu recipe ekak one 😘😍😍

  • @upekshagamage4026
    @upekshagamage4026 Рік тому +1

    So yummy 😋 thanks for your recipe

  • @roshanperera2682
    @roshanperera2682 7 місяців тому

    Superb

  • @gaganabhashitha1075
    @gaganabhashitha1075 2 роки тому +1

    Heta hadanawa , thanks 😍

  • @AshkerHassan
    @AshkerHassan 2 роки тому +1

    Super stuff. Made this today a d it came out really well. Thanks for the easy recipe. 👌👌

  • @SanjeewaniRathnayaka-zj8nt
    @SanjeewaniRathnayaka-zj8nt Рік тому +2

    😂😮😊I like your recipe taste

  • @ApeLokayaSL
    @ApeLokayaSL 2 роки тому +6

    අදම හඳලා බලන්න ඕනේ 😍

  • @sewwandiwijekoon6115
    @sewwandiwijekoon6115 2 роки тому +4

    😍👍

  • @dkstreaming182
    @dkstreaming182 2 роки тому +1

    Oyage katahada harim lassany

  • @CozyFlavours
    @CozyFlavours 2 роки тому +2

    Superb 😋 😋 😋

  • @ckgckg2176
    @ckgckg2176 2 роки тому +5

    Thank you dear.. 👍❤

  • @lankaweeraratne9250
    @lankaweeraratne9250 Рік тому +1

    Easy and tasty

  • @Girlycontent725
    @Girlycontent725 2 роки тому +3

    අක්කිත් ලස්සනයි කෑමත් ලස්සනයි🤗❤️💫

  • @dilinidinethma6878
    @dilinidinethma6878 2 роки тому +1

    ස්තුතියි අක්කි

  • @The_S_family_2018
    @The_S_family_2018 2 роки тому +5

    Akki's recipes always bring a smile to my face...

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 Рік тому +1

    I tried this and it was a very delicious dish thank u so much.🍲🌹

  • @h.a.tv.entetainment3182
    @h.a.tv.entetainment3182 2 роки тому +1

    Sahayogayen idiriyata yamu

  • @priyangakumari6095
    @priyangakumari6095 2 роки тому

    Black pepper dhaanna puluwan needha mis. .

  • @eranduerandu6031
    @eranduerandu6031 2 роки тому +2

    Thank akki 😘😘😘😘😘😋😀

  • @amaya5475
    @amaya5475 11 місяців тому

    Ane umbala kada gedara nene.. man ada bimmal uyanna thamai hitiye.. umbala kada nethuwa hadanna puluwnda??

  • @educated6943
    @educated6943 2 роки тому

    Very tasty all the best 😍😍😍

  • @beautystudio495
    @beautystudio495 2 роки тому +1

    😍😍😋😋👍

  • @wasanthanamal5557
    @wasanthanamal5557 2 роки тому +1

    Ane akki thawa bimmal recipe ekak one 😘😘😘😘😘

    • @Bandifull
      @Bandifull  2 роки тому

      Sure 😍

    • @wasanthanamal5557
      @wasanthanamal5557 2 роки тому

      Akki mn meka iye re heduwa , hariiima rasai , gedara hemoma asawen kewa 😘😘😍😍 thank you so much akki 😘😘😍😍😍😍😍

  • @adithysshehan6630
    @adithysshehan6630 2 роки тому +1

    👍👍👍👍👍

  • @deumisheharaa
    @deumisheharaa 2 роки тому

    අනේ බොහොම ස්තූතියි අක්කා.අක්කගෙ සම්පුර්ණ නමයි වයසයි කියන්නකෝ.👍👍🙏🙏

  • @nimanthianjana8417
    @nimanthianjana8417 2 роки тому +2

    😋😋😊😊

  • @Happytoontales-DKL
    @Happytoontales-DKL 2 роки тому +1

    ❤️

  • @CH-vn6vc
    @CH-vn6vc 2 роки тому

    අක්කේ සීනී සම්බෝල recipe ekk oneeee☺

  • @dharashanagunasekera1575
    @dharashanagunasekera1575 2 роки тому

    Mis, athinma bimmal kadanna ornada? Bimmal chup karata kamak nadda? Mama haduwa oyage recapi 1k without umbalakada.rasata awa...thank you 👌👍

  • @jayanthakumara8894
    @jayanthakumara8894 2 роки тому +1

    👍👍💕💕

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 Рік тому

    හොදයි❤

    • @Bandifull
      @Bandifull  Рік тому

      ස්තුතියි😍

  • @KaVisHka_4
    @KaVisHka_4 2 роки тому +1

    ❤️❤️

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 роки тому +1

    ❤👍😋

  • @SanjeewaniRathnayaka-zj8nt
    @SanjeewaniRathnayaka-zj8nt Рік тому +2

    🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊

  • @dkstreaming182
    @dkstreaming182 2 роки тому +1

    😊😊😊😊😊😊

  • @Prasadi9
    @Prasadi9 2 роки тому +1

    Akki polos curry recipe eka oni

  • @indrajanani9038
    @indrajanani9038 2 роки тому

    Mata bimmal beejatikak hoyala dennako

  • @malithkosala5478
    @malithkosala5478 2 роки тому

    naruu👀😚

  • @thilakagayaani4602
    @thilakagayaani4602 2 роки тому

    Mama dan hadanwa

  • @buddhiniperera3350
    @buddhiniperera3350 2 роки тому

    😋😋😋😋

  • @MashiiGirl
    @MashiiGirl 2 роки тому +1

    🥰❤️

  • @washanthakumara5245
    @washanthakumara5245 2 роки тому +1

    Thank

  • @tharangatc4811
    @tharangatc4811 2 роки тому +1

    😀😀😀

  • @dkstreaming182
    @dkstreaming182 2 роки тому +2

    Ada mama palaveniya

  • @nethminiweerasighe7694
    @nethminiweerasighe7694 2 роки тому +1

    😋❤😍😘

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +1

    ආසම කෑමක්..🤗 මේ විදියට හදලා රස කියන්නම් ඔයාට සුද්දි බෝලේ..♥️ බොහෝම ස්තූතියි..😘🙏

  • @sakunthalakumari8753
    @sakunthalakumari8753 6 місяців тому

    කූනිස්සො දාලා හැදුවොත් රස නැතිවෙයිද?

  • @supunarshana7409
    @supunarshana7409 2 роки тому

    🤘

  • @sachinirupasinghe5508
    @sachinirupasinghe5508 2 роки тому

    💜️💜️💜️💜️

  • @nilashiperera7849
    @nilashiperera7849 2 роки тому

    💓💓💓

  • @malakadinusha8142
    @malakadinusha8142 2 роки тому

    Akki unu wathurenda sodanne

  • @isharasewwande1411
    @isharasewwande1411 2 роки тому

    Ada hdnwa akki

  • @shantikarashanti5102
    @shantikarashanti5102 2 роки тому

    😋

  • @kavindyasewwandi7944
    @kavindyasewwandi7944 2 роки тому

    Hrima simple widiht kiyl denwaa mariiii❤️❤️😋

  • @dinushikekulandara3040
    @dinushikekulandara3040 Рік тому

    Thank you

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 роки тому +2

    කහ ටිකකුත් දාපන් කෙල්ල ..
    මීට අත්තම්මා

  • @sriyanirajapksa6867
    @sriyanirajapksa6867 2 роки тому

    Ammo mage asama kama.. Kochchara kawath epawenna. ම්ම්ම්ම්

  • @madavichaya8984
    @madavichaya8984 2 роки тому

    Mmm rsae patai