ඉතිරි බතුයි තක්කාලි සෝසුයි තියෙනවා නම් විනාඩි 5න් බඩ පැලෙන්න කන්න කෑමක් 👌Ketchup Fried Rice Recipe

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 300

  • @Bandifull
    @Bandifull  2 роки тому +99

    අමුද්‍රව්‍ය
    බත් කෝප්ප 1ක්
    සුදු ලූනු බික් 3ක් (ලොකු)
    තක්කාලි සෝස් මේස හැදි 2ක්
    ලුනු
    කෑලි මිරිස්
    ගම්මිරිස්
    බිත්තරයක් (කැමති නම්)
    කැමති එලවලු
    කරපින්චා
    බී ලූනු
    Cooked rice 1 cup
    Tomato sauce 2 tbsp
    3 garlic cloves
    Curry leaves
    Onion
    Veges (if avilable)
    Chili flakes 1.1/2 tsp
    Salt
    Pepper 1/2 tsp
    An egg (if avilable)

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 2 роки тому +6

      රෑට ගොඩ නෙවේ බොලව් ලංකා මාතාව නැමැති නෞකාව ගිලෙනවා ඒ නැවේ නාවිකයන් හාමතේ මැරෙනවා බොලවි බැහැපියව් පාරට.... තොපේ දරුවන්ගේ අනාගතය හදන්නැද්ද??? උද්දච්ච කම විසිකරපල්ලා... ධන,නිර්ධන උගත්,නූගත් දුප්පත්,පොහොසත් තරුණ,වැඩිහිටි තොපි සියලු දෙනාම එකතුවෙයල්ලා...... එකතුවෙයල්ලා ....එකතුවෙයල්ලා ....එකතුවෙයල්ලා .....එකතුවෙයල්ලා

    • @chathurichaya2577
      @chathurichaya2577 2 роки тому

      lunu danna nadda

    • @Thusitha7610
      @Thusitha7610 2 роки тому

      Mama haduwa harima rasai ammata dhanna😀😀

    • @thekaluputha3715
      @thekaluputha3715 2 роки тому +2

      තම්බලේල් එක බලලා සෝසුයි බතුයි කන්න ආපු මම අවශ්‍ය ද්‍ර්වය දැක්කට පස්සෙ😒😒

    • @doni3001
      @doni3001 2 роки тому

      අක්කියො මම ඔක හැදුව රසයි අක්කි ඔවා කියල දෙනවට බොහොම ස්තූතියි 😘😘

  • @kavindyanethmini5582
    @kavindyanethmini5582 2 роки тому +7

    ඔයාගෙ recipe නම් නියමයි..හදන්න ත් ලේසියි .වියදමත් අඩුයි.බොරුවට වීඩියෝ එක දිගට ඇදන් යන්නෙ ත් නෑ ❤️❤️

  • @srilankatiktok191
    @srilankatiktok191 2 роки тому +95

    හදන එක බල බලා කෙල ගිලපු අය මේ පැත්තට😁🤤🤤

  • @hiran7389
    @hiran7389 2 роки тому +2

    අද තමා මම ඔයාෙග චැනල් එක හබ්බුෙන හරිම creative නමක් බන්ඩි ෆුල්.

  • @NavidiMuthunima
    @NavidiMuthunima 10 місяців тому +1

    මේ දැන් හදලා bandi full වෙන්න කෑවා thanks akke ❤

  • @ushanjayslath7248
    @ushanjayslath7248 2 роки тому +44

    ශොක් අනෙ ඔයාගෙ රෙසිපි හරි ලෙසි 😍😋

    • @Bandifull
      @Bandifull  2 роки тому +5

      😊😍

    • @sujeewasampath6454
      @sujeewasampath6454 2 роки тому +4

      ඒක ඇත්ත ❤️

    • @out-b5086
      @out-b5086 2 роки тому +3

      ඔව් ගොඩක්ම සරලයි. සෝසුයි බතුයි විත්‍රමෛ

    • @udithaprabath462
      @udithaprabath462 2 роки тому +1

      ඔහොම රසයිද🤔🤔🤔

  • @kumdhar
    @kumdhar 2 роки тому +41

    Recipe is nice. I cook this without tomato sauce. I will try with tomato sauce.
    ඔයා හරියට මිරිස් කනවනෙ. 😊

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 роки тому +4

    හරිම ලේසී..පහසුයි....ගොඩක් ස්තූතී

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 2 роки тому +3

    මං හැදුවා. ඇත්තටම රසයි

  • @surekasadarenu8245
    @surekasadarenu8245 2 роки тому +7

    😋 අනිවාරෙන් හදනව... Thank you.... 😊

  • @dilminikarunarathna2426
    @dilminikarunarathna2426 2 роки тому +5

    මං හැදුවා. හරිම රසයි 😋♥️

  • @methmanamodi4322
    @methmanamodi4322 2 роки тому +1

    තැනක් අක්කෙ ගොඩක් පින් ඔයාට

  • @chathuchathu1869
    @chathuchathu1869 2 роки тому +14

    අනිවරයෙන්ම හදනවා අක්කි මම 😋 . Thanks අක්කි 🙏💕

  • @nehu459
    @nehu459 Рік тому +1

    අනිවාර්යෙන් හදනවා akki😋❤Thank you❤️❤️

  • @lusi9605
    @lusi9605 2 роки тому +2

    Me dan hadala kawe Hari rasai 💛💛💛💛

  • @thashilagunarathna6807
    @thashilagunarathna6807 2 роки тому +8

    මං අද හැදුවා. හරිම රසයි අක්කෙ❤️

  • @chathudananjalee8236
    @chathudananjalee8236 2 роки тому +5

    මං අක්කි කියල දුන්නු බිරියානි එකත් හැදුවා..සුපිරි...😍😍🤟🤟 මේකත් හදනවා....

  • @lahirusandaruwan2646
    @lahirusandaruwan2646 2 роки тому +1

    අනේ අක්කි ඔයාගෙ රෙසිපි වලට මාත් ගොඩාක් අසයි අනේ

  • @gayani6196
    @gayani6196 2 роки тому +2

    Mn meka heduwane ada ude harima rasai akki..thank you

  • @sadeepanikawshalya6715
    @sadeepanikawshalya6715 2 роки тому

    Mamath meka haduva.harima rasai nande

  • @rishansandaruwan8725
    @rishansandaruwan8725 2 роки тому +1

    Oyage kema nam niyamai.harima lesiyen hadanna puluwan.

  • @buddhikaushalya1988
    @buddhikaushalya1988 Місяць тому

    මාත් මේව බලල පොඩි බඩගින්නට හදනව රහයි

  • @සදු-ඡ4ෂ
    @සදු-ඡ4ෂ 2 роки тому

    අක්කි පාවිච්ච් කරන උයන බාන්ඩ නම් නියමයි.විශේෂෙන්ම පෑන් එක

  • @nimashaishani8586
    @nimashaishani8586 2 роки тому +1

    Ada mama heduwa... harima rasai.. oyata godak thank

  • @Thenuuu
    @Thenuuu 2 роки тому +3

    Thanks සුදු අක්කේ 😚♥️

  • @chamalisewwandika1759
    @chamalisewwandika1759 2 роки тому +1

    සුපිරි😘😘😘

  • @kameshheshani6
    @kameshheshani6 2 роки тому +2

    Akki mn meka ude uyapu bath wagyak tibila dn haduwa .habai pathola nam tibun na .eth me recipe eka mara rasai.aye dawasak hadanawa .thank youu bandi🥰🥰🥰

    • @Bandifull
      @Bandifull  2 роки тому

      You're most welcome😃

  • @kaviya_hdk
    @kaviya_hdk 2 роки тому +7

    අම්මො පට්ට රසයි ගෙදර කවුරුත් නැ හිටියෙ බඩ ගින්නක් ආ😋😋වා හැදුවා කෑව පට්ට රසයි

  • @lahirusandaruwan2646
    @lahirusandaruwan2646 2 роки тому +1

    රෙසිපි වගේම ඔයාත් හරි ෂොක් අක්කියෝ 💕💕ආදරෙයි අක්කි පන

  • @thilinamaduranga3643
    @thilinamaduranga3643 2 роки тому +6

    ඉක්මනින් හදන්න පුලුවන් රසයි වගේ .❤❤❤ Thank you akke .

  • @සුදුමහත්තයා-ඞ1ෆ

    ඇත්තටම ගොඩාක් රසයි අක්කෙ ❤️😏

    • @Bandifull
      @Bandifull  2 роки тому

      ස්තුතියි😍

  • @Thusitha7610
    @Thusitha7610 2 роки тому

    Patta rasai akka

  • @Maheshi0
    @Maheshi0 2 роки тому +4

    Recipe is nice

  • @Shivanthi6
    @Shivanthi6 2 роки тому +2

    I tried this rice recipe. It turned out well. TKS 4 sharing.

  • @Devdisa...
    @Devdisa... 2 роки тому

    මේ කන ගමන්❤️ නියමයි

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 роки тому +3

    Thanks අක්කා ❤️🥰

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 2 роки тому +1

    සුපිරි

  • @Podi...358
    @Podi...358 2 роки тому

    Man kollek unata math hadala baluwa akke aaya pattama rahai

  • @isuruekanayaka3847
    @isuruekanayaka3847 2 роки тому +18

    ඇති යාන්තන් බෝඩිමේ ඉන්න කෙනෙක්ට හදන්න පුලුවන් එකක් ....අනිවාරයෙන් හදනවා😊 ගොඩක් රස ඇති👌..Digatama videos danna💜️🖤

    • @Bandifull
      @Bandifull  2 роки тому +4

      හදලා රස කියන්න 😍

    • @isuruekanayaka3847
      @isuruekanayaka3847 2 роки тому +1

      @@Bandifull අමතක නොකරම කියන්නම්😊

    • @leafdack3805
      @leafdack3805 2 роки тому

      @@isuruekanayaka3847 තරහ වෙන්න එපා දවසක බෝඩිමෙන් අවුට් වෙලා එද්දි ලෙඩ වෙලා එයි..ඕවා කාලා🙊🙊

    • @freedom_seeker6731
      @freedom_seeker6731 2 роки тому

      @@leafdack3805 ඒ උනාට kottu me, kottu, කඩේ rice කනවට වැඩිය මේවා හොඳයි. මේකෙ කෘතිම දේකට තියෙන්නේ sauce විතරනේ

    • @leafdack3805
      @leafdack3805 2 роки тому

      @@freedom_seeker6731 ඉතිං ඒ sauce හොද නෑනේ..ඒ මුකුත් නැතුව fride rice හැදුවත් රහයි..හැමදාම රෑට ඕවා හදලා කන්න ගියොත් කොහොම තියේවිද..🤗🤗..

  • @rmprathnayaka4298
    @rmprathnayaka4298 2 роки тому +1

    Akka me Dan hadala kawa. Harima rasai thank you oyata❤️❤️♥️♥️

  • @mihirmadushanka4098
    @mihirmadushanka4098 2 роки тому +1

    Niyamai mage bandi full una thanks yuwathi tips we love you all the best

  • @seeworldmusicproductions4841
    @seeworldmusicproductions4841 2 роки тому +1

    රසයි

  • @janadibagya169
    @janadibagya169 2 роки тому +3

    Bundi akkage videos okkoma wage balala ewagen recipe bagayak wath try karala... Gedra ayawa pissu wattapu man wage aya thawa innawda😍💖

  • @ayeshawickramathunga6765
    @ayeshawickramathunga6765 2 роки тому +12

    වෙනදා වගේම අදත් මරු අක්කියෝ ❤️🔥😋

    • @Bandifull
      @Bandifull  2 роки тому +3

      Thank you nangi ❤️

    • @ahadvlogs7710
      @ahadvlogs7710 2 роки тому +3

      @@Bandifull අක්කී කෑම නම් මරැ.මමත් ඔයාගේ old subscriber කෙනෙක්.මේ දවස්වල මම ගෙදර ඉදන් කෑම හදලා විකුනනවා.ඒවා upload කරන්න මම චැනල් ඵකක් හැදුවා.ඔයා කැමතිනම් මාව subscribe කරන්නකෝ

    • @supunrajinda4129
      @supunrajinda4129 2 роки тому +1

      @@Bandifull අක්කා ඔයා නම් රහට කෑම හදන්න දන්නවා වගෙයි රසවත් පාටයි,,🥰🥰🥰🥳😋😋😋

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 роки тому +1

    Thank u nngi me wage lesi recipe kiyala denawata

    • @Bandifull
      @Bandifull  2 роки тому

      You're most welcome akki😍

  • @liyanagamagegunarathna4619
    @liyanagamagegunarathna4619 2 роки тому +1

    Mamat haduva niyamay akkiyo

  • @sanjeewaniranasingha967
    @sanjeewaniranasingha967 2 роки тому

    It is very esay.i most like recipe is her donut recipe .

  • @nimsara9061
    @nimsara9061 2 роки тому +1

    පලවෙනි comment එක මගෙන් ජය වේවා

    • @Bandifull
      @Bandifull  2 роки тому

      බොහොම ස්තුතියි 😊

  • @hanniebae_97
    @hanniebae_97 2 роки тому

    චුට්ටක් ස්පයිසි කරන්න ගිහින් හොදටම ස්පයිසි උනා.......රහම රහයි😋

  • @anu2570
    @anu2570 2 роки тому +2

    ශෝක් එක නම් 👌💐

  • @hashini7406
    @hashini7406 2 роки тому +1

    Harima Shok akki anivaren hadanva 💓💓💓

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      Thank you nangi ❤️

  • @anomaiifrtjkpriyanthi1968
    @anomaiifrtjkpriyanthi1968 2 роки тому

    Mama Meka heduwa godak rasai

  • @lakiperera3092
    @lakiperera3092 2 роки тому +2

    Akki akka aga maintain karanna kama ganne කොහොමද kiyala video ekk oni. 😍😍😍😍

    • @Bandifull
      @Bandifull  2 роки тому

      මේ තියෙන්නෙ එකේ වීඩියෝ එක නංගි😍
      ua-cam.com/video/pnHdto7kdMY/v-deo.html

  • @slfishermansabaragamuwa9894
    @slfishermansabaragamuwa9894 2 роки тому +1

    ඇත්තටම රසයි තමයි ,,,,❤ ඔයා ශෝක් අනේ 😚

  • @MrfeeniX-z7p
    @MrfeeniX-z7p 2 роки тому +1

    Ow ekanm rasai habai dan Oma thama kanna wanneh😅 thawa tika kaalayk yaddi oyatikath nathiweida mndah😄😄

  • @dimashasanjali1844
    @dimashasanjali1844 2 роки тому

    mmmmmmරසයි වගෙ‍්😋😋🎂🎂🎂🎂

  • @gayani6196
    @gayani6196 2 роки тому +1

    Akki kiyala dena kema mn hadala thiye..godak rasai akki ..thank you so much❤️😘

    • @Bandifull
      @Bandifull  2 роки тому

      You're most welcome nangi❤️

    • @gayani6196
      @gayani6196 2 роки тому

      @@Bandifull ❤️

  • @shakeeradegomas3345
    @shakeeradegomas3345 2 роки тому +1

    Rasama rasa athi , hadala balanna oni akki , chuttak kalabala nathuwa katha karanna akki , wachanath patalawagannawa kalabale wadi kamata 😊😊

  • @keshanihimasha8807
    @keshanihimasha8807 2 роки тому +1

    Niyamai akki

  • @thathsaranichathurangika8810
    @thathsaranichathurangika8810 2 роки тому +1

    Thanks drling ❤

  • @saruniapsara6833
    @saruniapsara6833 2 роки тому

    මන් ආසම අක්කි ඔයාගෙ චැනල් එකෙ තියෙන්නෙ ම ලෙසීම රෙසිපී ඔන කෙනෙක්ට සරවම පහසු වෙන්ම හදන්න පුළුවන් .❤️😍😍 😍😍

  • @nilminipadhmakumari3935
    @nilminipadhmakumari3935 2 роки тому +5

    Anivaren hadanava 🥰😋

    • @Bandifull
      @Bandifull  2 роки тому

      Hadala rasa kiyanna 😊

  • @powerxappsrilanka
    @powerxappsrilanka 2 роки тому +1

    තැන්ක්ස් අක්කි ඔයාගේ හැම වීඩියෝ එකක් ම අපි බලනවා ☺️☺️☺️☺️☺️☺️🥰😘🥰

    • @Bandifull
      @Bandifull  2 роки тому

      😊😍😍

    • @powerxappsrilanka
      @powerxappsrilanka 2 роки тому

      @@Bandifull මට හරි සතුටයි ඔයා ඉමෝජිකින් හරි රීප්ලයි කරනේ 🥺🥺🥺

  • @yesh407
    @yesh407 2 роки тому

    Mn haduwa akki gdk rasai❤️😋

  • @Ruzuaririmuka1
    @Ruzuaririmuka1 2 роки тому +1

    Wena video wage neme pattayi .thank you

  • @shenalipanditha5440
    @shenalipanditha5440 2 роки тому +1

    බොහොම ස්තුතියි ...මාත් හැදුවා ...රසයි...කන ගමන් මේ comment එක දාන්නේ....💐💐💖💖😂😍

  • @piumi7092
    @piumi7092 2 роки тому +1

    👍👏 thank you 😊

  • @sagaratharanga691
    @sagaratharanga691 2 роки тому +1

    Ada vidiyo ekat godak hodai me akke mama oyava kali dakala.tiyenava kohedi hari kiyanna hitiye amataka vuna 😉😉

  • @moviewiththinu8402
    @moviewiththinu8402 2 роки тому +2

    I will try this recipe I think it is very tasty 😃

  • @chamilapriyadarshani7412
    @chamilapriyadarshani7412 2 роки тому +1

    Niyamai akki💖💖💖

  • @shamikadinushanka8871
    @shamikadinushanka8871 2 роки тому +1

    Ane thank akki.❤️😊

  • @dhanushkimadhurangi5177
    @dhanushkimadhurangi5177 2 роки тому +1

    Kfc rice eka hadana widiha kiyala dennako

  • @dinusilathejani7973
    @dinusilathejani7973 2 роки тому

  • @deneth_n.rajarathna
    @deneth_n.rajarathna 2 роки тому +1

    ලස්සන කටහඩ හැබැයි❤😁

  • @monikawicramanayaka8299
    @monikawicramanayaka8299 2 роки тому +1

    අක්කි හරිම පැහැදිලිව කියලා දෙනවා 🥰🥰😘😍

  • @thusharasudarshani
    @thusharasudarshani Рік тому

    Wow 💖💖

  • @educated6943
    @educated6943 2 роки тому +1

    Wow super❤❤

  • @tharushi2303
    @tharushi2303 2 роки тому +3

    I just made it and it turned out to be perfect..everyone appreciated!!!!

  • @accseccomany5027
    @accseccomany5027 2 роки тому +1

    Niyamai, mama haduwa rasai, hadanda harima lehesi. Thank you 😊😊👍

  • @umeshasahasra9139
    @umeshasahasra9139 2 роки тому +1

    Great.. 👍

  • @dininduakalankakrishankuda3836
    @dininduakalankakrishankuda3836 2 роки тому +2

    අක්කේ ඊලග විඩියෝ එකෙන් කොරියන් විදිහට බත් උයන හැටි දෙනවද?😋😋

  • @heladeepaceylon9551
    @heladeepaceylon9551 2 роки тому +1

    මේ වගෙ කෙල්ලෙක් බඳින එකාට බුදු සරණයි

  • @shanikacabral2346
    @shanikacabral2346 2 роки тому

    Supper ,,

  • @aviya125official6
    @aviya125official6 2 роки тому +1

    මරු අක්කෙ 🔥

  • @danushkakumara6900
    @danushkakumara6900 2 роки тому +1

    Maruu🥰

  • @ransikaaluthwattha3745
    @ransikaaluthwattha3745 2 роки тому +1

    Thanks 👍👍🔥🔥

  • @samithalakshan5168
    @samithalakshan5168 6 місяців тому

    Done ✅ Thanks

  • @upekarathnayake6656
    @upekarathnayake6656 2 роки тому

    Huththo patta rahaiy

  • @zaidworldexplore
    @zaidworldexplore 2 роки тому +1

    Nice video thanks for sharing 👍👍

    • @Bandifull
      @Bandifull  2 роки тому

      You're most welcome😃

  • @rishansandaruwan8725
    @rishansandaruwan8725 2 роки тому +1

    Nangi Mata podo Deyak oyagen ganna one.api soya sos danne monawa wage kema walatada?mas, fish wage dewal kalu kara gannada?

    • @Bandifull
      @Bandifull  2 роки тому

      soya sauce දාන්නෙ කොරියන් කෑම වලට, මස් මාළු කළු කරගන්න නෙමෙයි.

  • @dayalathakiriella3127
    @dayalathakiriella3127 2 роки тому +1

    Akke boarding eke hdnna puluwan thawa lesi recipes dannako.😘

  • @samithalakshan5168
    @samithalakshan5168 6 місяців тому

    Hduwa eekth thnk you

  • @chamilasenaviratna9618
    @chamilasenaviratna9618 2 роки тому +1

    Thank you ...

  • @gamebot1822
    @gamebot1822 2 роки тому

    Oyawa bendanam hemadama rais kanna puluwan badimuda 😁😁😁

  • @jayalathchamilakrisanthi6636
    @jayalathchamilakrisanthi6636 2 роки тому +2

    අනෙ thanks❤️ අක්කි ඔයානම් ගොඩාක් හොදයි😊

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +1

    නියමයි සුද්දි නංගි..🤗🥰🙏

  • @lilaniubhayakumari
    @lilaniubhayakumari 2 роки тому +1

    අක්කේ තෙල් වෙනුවට බටර් දාන්න බැරිද 😊😊❤️

  • @chandimadilhani4612
    @chandimadilhani4612 2 роки тому

    Patta rahai

  • @disnachampika8613
    @disnachampika8613 2 роки тому +1

    Maru 😄❤️

  • @s.s.g2886
    @s.s.g2886 2 роки тому +2

    ඔයා ගොඩක් ලස්සනයි අක්කෙ...

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      Thank you😊

    • @s.s.g2886
      @s.s.g2886 2 роки тому

      @@Bandifull Welcome...akke...❤️❤️