Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Ingredients - Chicken 150g1 Potato Onion2 Green chilies Curry leavesRampaCardamom 2 Cinnamon Cloves 2 Garlic 3 cloves Oil 2 tbspButter 1 tbspChili Powder 1.1/2 tspUnroasted curry powder 1.1/2tspSalt 1 tsp Pepper 1 tspRice 200g චිකන් 200gබී ලූනූ ගෙඩි 01අල ගෙඩි 01සුදු ලූනු බික් 3ලුනු අව්ශ්ය පදමටගම්මිරිස් තේ හන්දක්මිරිස් තේ හන්දි 1.1/2අමු තුනපහ තේ හන්දි 1.1/කහ තේ හන්දි 1/2එනසාල් කරබු නැටි කුරුදුරම්පාතෙල් මේස හැදි 2ගිතෙල් හෝ බටර් මේස හැදි 1
ඇත්තටම වටිනවා. මමත් හැදුවා. ගොඩක් කෑම හදන්නේ මේ දවස්වල රයි ස් කූකර් එකේ. තැන්ක්ස්.
Wow apuruyi obe kaema varga ita hondayi mama obe rasikayek
ගොඩක් වටින රෙසිපි එකක් මමත් මේක හදල බලනව බොහොම ස්තුතියි ඔයාට
😍😍
ගෑස් නැති නිසා අපි මේ දවස් ටිකේ මෙහෙම තමයි හැදුවේ..ඇතත්ටම ගොඩක් රහයි ලේසියි🤗🤗
🤗😍
current ekat nati api🙂
@@dinukaekanayake2216 no
හදාගන්න පහසු රස කෑමක් ස්තුතියි 👍
Godak welawata re krmata mama meka hadanawa .Harima rasai ...Biththara ekathu kara gaththama thawath rasawath ...
Great recipes. I made the one with veg and it was delicious and easy
heta hadanawa thank u akkiiii...Oyage video walata man asama ewa short and sweet 🥰🥰🥰
kawru hari mr akkage gedarata mawa gihilla danno 😒
Niyamai .apith haduwa.harima rassi..thank u nanga
Welcome😃
ගෑස් නැති කාලෙ එකනන් ඇත්තටම වටිනවා. ❤️❤️❤️
Thanks akke , thawath පුළුවන් nm rice recipes tikak genna pan eke hadana 😍
Mama video ekanam baluwa Thawama Haduwenam na hadala balala wistharaya kiynnam Habai rasa ptai thankyou
අක්කේ මේ හදන ගමන් හිටියේ මගදි කරන්ට් ගියා හරිම සනීපයි අක්කේ හාල් ටික දැම්මා විතරයි 😅 මොනවා උනත් මාර රසට සුවදට ආවා 🤭❤😘thanks akki
Welcome nangi 🤭😍
හරිම ලේසියි අක්කි හරිම රසයි මමත් හැදුවා ♥️♥️
ම්ම්ම් ඒකනම් ඇත්තටම රස පාටයි 😍😍
ගොඩක් වටින රෙසිපි එක ක්.
😍
Thank u for this nice receipe.. I also tried...very good..
හරිම රහයි අක්කි තැන්කුයි😍😍
මං හැදුවා හරිම රසට අාවා ස්තුතියි.
Thank you akkai me wage rasa recipes danawata
Welcome nangi❤️
Akki Mata Kiri the wenuwata gonna puluwan monawa Hari rasa guna deyak hadala recipe ekak danawada?
Mekata thel venuvta daanna puluvan deyaknam natuva athi neda ?
Akki mekata chicken noda hadanna barida
Puluwn nangi❤️
Cooked rice ghnn barida?
ස්තූතී මිස්. පුදුම රසක් . නියම රෙසපියක්.ගෙදර හැමෝම ආසාවෙන් කෑව..
Man haduwa. Niyameta awa.. thank you so much! Eka harima rasai.. Biriyani wagemai wenasak na ❤️❤️❤️❤️
Wambotu pethi tikk kpla theke bedala okta ekthu krnn hrima rasai
Harima rasai akki.... thank you
Akki githel kiyanneh elagithel walatamada
Ow😍
Thnks 🥰
මේ වෙලාවේ වටිනා රෙසිපි එකක් නංගෝ..බොහෝම ස්තූතියි ඔයාට..🙏🥰
Oya hadana kama harima lesi. Harima rasai. Mama marry karala sathi 3 thama.. oyage kama hadala denne husbandta. Mt thama 25.. lokuwata uyanna danne naa. But oyage ewa balagena hadanwa. Thanks akki.
Monawada ane oyage recipe wala heti ?🤔katata rasata hadhana kema hadhanna beridha ?
Akke kama dakala neme mama awe video eka balanna, oyage lassana dakala, aththatamai kiwe. Oyage amuthuma pin patak thiyanawa. Oyage munen kiyannam oyage hitha godak hodai neda. aththatama lassanai akke oya, mage pirisidu sithin me coment eka damme akki
ස්තුතියි 🤗
Oya baths mas dala godaak rasai.
Tried this today. Came out so good. Thank you 🥰
Meka nam harima rasai..man heduwa ❤
Thank you❤️
මේකනම් අනිවාර්යයෙන් හදනවා🤩
@@Bandifull oyata puluwanda mata oyage whatsapp number eka ewanna puluwannam hrida nathnam epa
oka nam kelle current wadina wadak neda
Harima rasai .❤❤.mamath ada haduwa .thank you..
butter chicken හදන්නකෝ
Very easy recipe 👍with chilli pasts it's so tasty....
බෝඩිමක හදන්න පුලුවන් සුපිරි කෑමක්.... අනිවාර්යයෙන් හදනවා😊 Digatama videos danna🖤💜️
හරි ම රස පාටයි අක්කි අනිවාරෙන් ම හදනවා 💕
Thank you😊
dan ටිකකට kalin iwara une supiri supiri mm මේකට katu iwath karala marlu dala badda patta rasi supiri thank you
super akkiaththatama harima rasai suwadai❤
ස්තුතිය. රසට ඇති. අපිත් හදල බලමු.
කාලෙට ගැලපෙන recipe එකක් . තව මේ වගේ recipes දාන්න.thank dear👍👍
Delicious Rice-ball looks good Lovely thanks God
Okata thawa 🍅 demmanam thawath rasai
Mama rice eka haduwa hugak rasai thank you very much
අක්කි නම් දේවතාවියක්...😏❤️තැන්කූ😋❤️
Thnk akki.hadala balanna oni..😋😋😋😋
❤️❤️❤️❤️❤️ හදලා බලන්න ඔනි අක්කි අදරෙයි ගොඩක් ඔයට
මම මේක හැදුවා ඇත්තටම හරිම රසට හොදට ආවා..thnx ❤
First like and comment lassanai akke rahata athi hadala balanna one
Thank you nangi 😊
නියම රෙසිපියක් අක්කේ....මරු 💜️
Ada haduwa niyamai
බොහොම ස්තූතියි අක්කා බෝඩින් වල හොස්ටල් වල ඉන්න අයට මේ වගේ recipe අරන් එන්න lectures යන්නයි ගෑස් හොයන්නයි පාඩම් කරන්නයි බැරුව අසරණ ලමයි ගොඩක් ඉන්නවා ❤️
Meka nm niyama biriyani ekak ..really it's very taste ...thank you
Thanks akki maru apith haduwa Math kandy inne
Akki oya inne kandyda
Mama oyage kama walata godak asai oyage voice eka lassani
Apoi bandiyo ara madden pena akuru tika maha vade
Subtitles off karanna🤗
chikan nathuwa biththara hari sosejas hari dammata kamak nadda harima rasa patai 😋
Ow puluwn 😍
So easy recipe thank you very
වටිනවා
ස්තුතියි😍
Great 👍recipe 👌
Thanks a lot. Will definitely try this
dear rice cooker ece thel, butter dala themparadu caraddi awulac wennedda? 🙄🙄 dannethi nisai ahanne .... aththatama mt baya nisai ahnna hithuwe😕
Man nam thel butter daala use kranwa thama awlk wla nam na akki habai nitharama kroth rice cooker ekata hoda na
@@Bandifull ☺️❤️ okay dear i will try
mn haduwa akki rasaaaaai😋😋😋
Haduwa akkii.. hodata awa
Chicken nethuwa berida
Puluwn 😍
ඒක ගොඩාක් හොඳයි වගෙයි
බත් එකට වතුර දාගන්නෙ කොහොමද හරියටම. වතුර වැඩි උනොත් අවුල් වෙයිද?
Superb darling, dakka gaman kanna hithei nawa..👍
එක විදියක බිරියානි එකක් 👌
අමු හාල්ද? බත්ද දන්නේ?
ඇත්තටම මේ වීඩියෝ එක ගොඩක් වටිනාකම තියෙන්නේ බෝඩිම් වල ඉන්න අයට ❤️❤️❤️❤️ 😃😃😃
Lipe hadanna baida
පුළුවන්
wathsala diyalagoda resapi eka neda👌
Niyamai👏❤️👌👍☺️♥️♥️♥️♥️
ඉක්මනින් හදන්න ප්ලුවන් වගේ අක්කා බොහොම ස්තුතිය .❤❤
අක්කේ මේක පොඩි idea එකක්.. boarding වල ඉන්න අයට ගැලපෙන කෑම video series එකක් වෙනම කරන්නකො..
Sure😍
මාත් board වෙලා ඉන්නෙ අක්කි...ඔයා කියලා දෙන කෑම තමයි ගොඩක් වෙලාවට හදාගන්නෙ ❤️
Thank you nangi❤️
@@Bandifull ❤️
හදල බලමූ❤
❤️
Great vlogs dinner 🥣🥗🥣🥣 chicken 🐓🐔🐓 briyani super
අක්කි චිකන් වෙනුවට කුට්ටි මාලු හොද නැද්ද
Niyamai
Hostel eke inna apita receipe tikk one thwa
Yes it’s good for lamb/ mutton or beef biriyani. Not for chicken. If you cooked chicken like this you will end up with only chicken bones. Nice 👌 good recipe 👍👍👍
Thans akka 😋💗
චිකන් වෙනුවට මාලු ගන්න පුලුවන්ද
අක්කෙ මට මේකට අනිවාර්යයෙන් උත්තරයක් දෙන්න ප්ලිස් ෆ්‍රයිඩ් රයිස් වලට fresh milk දාගත්තොත් රසද
Thank you
You're welcome
Thanks
Welcome😍
Thanks dear
Rice cooker eka kedila..lipe hdnna berida
Ow puluwn 🤗
@@Bandifull thank you akka. Eehnm me para try krnne meka thmiii
අදම හදනවා ❤️
Thank you 👍
අද මම හැදුවා..තාම රයිස් කුකර් එකේ...ඉදෙනකල් බලන් ඉන්නෙ 😋❤️
රහයිද??? 😃
niyamai akki🥰🥰🥰🥰
සුපිරි නංගියෝ
Ingredients -
Chicken 150g
1 Potato
Onion
2 Green chilies
Curry leaves
Rampa
Cardamom 2
Cinnamon
Cloves 2
Garlic 3 cloves
Oil 2 tbsp
Butter 1 tbsp
Chili Powder 1.1/2 tsp
Unroasted curry powder 1.1/2tsp
Salt 1 tsp
Pepper 1 tsp
Rice 200g
චිකන් 200g
බී ලූනූ ගෙඩි 01
අල ගෙඩි 01
සුදු ලූනු බික් 3
ලුනු අව්ශ්ය පදමට
ගම්මිරිස් තේ හන්දක්
මිරිස් තේ හන්දි 1.1/2
අමු තුනපහ තේ හන්දි 1.1/
කහ තේ හන්දි 1/2
එනසාල්
කරබු නැටි
කුරුදු
රම්පා
තෙල් මේස හැදි 2
ගිතෙල් හෝ බටර් මේස හැදි 1
ඇත්තටම වටිනවා. මමත් හැදුවා. ගොඩක් කෑම හදන්නේ මේ දවස්වල රයි ස් කූකර් එකේ. තැන්ක්ස්.
Wow apuruyi obe kaema varga ita hondayi mama obe rasikayek
ගොඩක් වටින රෙසිපි එකක් මමත් මේක හදල බලනව බොහොම ස්තුතියි ඔයාට
😍😍
ගෑස් නැති නිසා අපි මේ දවස් ටිකේ මෙහෙම තමයි හැදුවේ..ඇතත්ටම ගොඩක් රහයි ලේසියි🤗🤗
🤗😍
current ekat nati api🙂
@@dinukaekanayake2216 no
හදාගන්න පහසු රස කෑමක් ස්තුතියි 👍
😍😍
Godak welawata re krmata mama meka hadanawa .
Harima rasai ...
Biththara ekathu kara gaththama thawath rasawath ...
😍😍
Great recipes. I made the one with veg and it was delicious and easy
😍😍
heta hadanawa thank u akkiiii...Oyage video walata man asama ewa short and sweet 🥰🥰🥰
kawru hari mr akkage gedarata mawa gihilla danno 😒
Niyamai .apith haduwa.harima rassi..thank u nanga
Welcome😃
ගෑස් නැති කාලෙ එකනන් ඇත්තටම වටිනවා. ❤️❤️❤️
😍😍
Thanks akke , thawath පුළුවන් nm rice recipes tikak genna pan eke hadana 😍
Welcome😃
Mama video ekanam baluwa Thawama Haduwenam na hadala balala wistharaya kiynnam Habai rasa ptai thankyou
අක්කේ මේ හදන ගමන් හිටියේ මගදි කරන්ට් ගියා හරිම සනීපයි අක්කේ හාල් ටික දැම්මා විතරයි 😅 මොනවා උනත් මාර රසට සුවදට ආවා 🤭❤😘thanks akki
Welcome nangi 🤭😍
හරිම ලේසියි අක්කි හරිම රසයි මමත් හැදුවා ♥️♥️
ම්ම්ම් ඒකනම් ඇත්තටම රස පාටයි 😍😍
😍😍
ගොඩක් වටින රෙසිපි එක ක්.
😍
Thank u for this nice receipe.. I also tried...very good..
Welcome😃
හරිම රහයි අක්කි තැන්කුයි😍😍
මං හැදුවා හරිම රසට අාවා
ස්තුතියි.
😍😍
Thank you akkai me wage rasa recipes danawata
Welcome nangi❤️
Akki Mata Kiri the wenuwata gonna puluwan monawa Hari rasa guna deyak hadala recipe ekak danawada?
Mekata thel venuvta daanna puluvan deyaknam natuva athi neda ?
Akki mekata chicken noda hadanna barida
Puluwn nangi❤️
Cooked rice ghnn barida?
ස්තූතී මිස්. පුදුම රසක් . නියම රෙසපියක්.ගෙදර හැමෝම ආසාවෙන් කෑව..
🤗😍
Man haduwa. Niyameta awa.. thank you so much! Eka harima rasai.. Biriyani wagemai wenasak na ❤️❤️❤️❤️
Welcome😃
Wambotu pethi tikk kpla theke bedala okta ekthu krnn hrima rasai
Harima rasai akki.... thank you
Welcome😃
Akki githel kiyanneh elagithel walatamada
Ow😍
Thnks 🥰
මේ වෙලාවේ වටිනා රෙසිපි එකක් නංගෝ..බොහෝම ස්තූතියි ඔයාට..🙏🥰
😍😍
Oya hadana kama harima lesi. Harima rasai. Mama marry karala sathi 3 thama.. oyage kama hadala denne husbandta. Mt thama 25.. lokuwata uyanna danne naa. But oyage ewa balagena hadanwa. Thanks akki.
Monawada ane oyage recipe wala heti ?🤔katata rasata hadhana kema hadhanna beridha ?
Akke kama dakala neme mama awe video eka balanna, oyage lassana dakala, aththatamai kiwe. Oyage amuthuma pin patak thiyanawa. Oyage munen kiyannam oyage hitha godak hodai neda. aththatama lassanai akke oya, mage pirisidu sithin me coment eka damme akki
ස්තුතියි 🤗
Oya baths mas dala godaak rasai.
Tried this today. Came out so good. Thank you 🥰
Meka nam harima rasai..man heduwa ❤
Thank you❤️
මේකනම් අනිවාර්යයෙන් හදනවා🤩
😍😍
@@Bandifull oyata puluwanda mata oyage whatsapp number eka ewanna puluwannam hrida nathnam epa
oka nam kelle current wadina wadak neda
Harima rasai .❤❤.mamath ada haduwa .thank you..
butter chicken හදන්නකෝ
Very easy recipe 👍with chilli pasts it's so tasty....
Welcome😃
බෝඩිමක හදන්න පුලුවන් සුපිරි කෑමක්.... අනිවාර්යයෙන් හදනවා😊 Digatama videos danna🖤💜️
Thank you❤️
හරි ම රස පාටයි අක්කි අනිවාරෙන් ම හදනවා 💕
Thank you😊
dan ටිකකට kalin iwara une supiri supiri mm මේකට katu iwath karala marlu dala badda patta rasi supiri thank you
Welcome😃
super akki
aththatama harima rasai suwadai❤
😍😍
ස්තුතිය. රසට ඇති. අපිත් හදල බලමු.
😍😍
කාලෙට ගැලපෙන recipe එකක් . තව මේ වගේ recipes දාන්න.thank dear👍👍
Delicious Rice-ball looks good Lovely thanks God
Welcome😃
Okata thawa 🍅 demmanam thawath rasai
😍
Mama rice eka haduwa hugak rasai thank you very much
අක්කි නම් දේවතාවියක්...😏❤️
තැන්කූ😋❤️
Thnk akki.hadala balanna oni..😋😋😋😋
Welcome😃
❤️❤️❤️❤️❤️ හදලා බලන්න ඔනි අක්කි අදරෙයි ගොඩක් ඔයට
මම මේක හැදුවා ඇත්තටම හරිම රසට හොදට ආවා..thnx ❤
Welcome😃
First like and comment lassanai akke rahata athi hadala balanna one
Thank you nangi 😊
නියම රෙසිපියක් අක්කේ....මරු 💜️
😍😍
Ada haduwa niyamai
බොහොම ස්තූතියි අක්කා බෝඩින් වල හොස්ටල් වල ඉන්න අයට මේ වගේ recipe අරන් එන්න lectures යන්නයි ගෑස් හොයන්නයි පාඩම් කරන්නයි බැරුව අසරණ ලමයි ගොඩක් ඉන්නවා ❤️
😍😍
Meka nm niyama biriyani ekak ..really it's very taste ...thank you
Thanks akki maru apith haduwa
Math kandy inne
Welcome😃
Akki oya inne kandyda
Mama oyage kama walata godak asai oyage voice eka lassani
Apoi bandiyo ara madden pena akuru tika maha vade
Subtitles off karanna🤗
chikan nathuwa biththara hari sosejas hari dammata kamak nadda harima rasa patai 😋
Ow puluwn 😍
So easy recipe thank you very
Welcome😃
වටිනවා
ස්තුතියි😍
Great 👍recipe 👌
Thank you❤️
Thanks a lot. Will definitely try this
dear rice cooker ece thel, butter dala themparadu caraddi awulac wennedda?
🙄🙄 dannethi nisai ahanne .... aththatama mt baya nisai ahnna hithuwe😕