Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ අක්කෙ.....මේ දැන් රෑට අපෙ අම්මට සනීප නැති නිසා අක්කිගෙ ඔය කෑම එක හැදුවා....වැඩිය වෙලා ගියෙත් නෑ විනාඩි 20 ක් වගෙ ගියේ......අක්කිගෙ විදිහටම හැදුවා.....මගෙ අම්මත් කිව්වා ගොඩක් රසයි කියලා.....ඇත්තටම මාත් කෑවා....ගොඩක් රසයි අක්කියෝ........ඔයාට මේ වගේ චුටි ලේසි කෑම හදන්න කියලා ආදරයෙන් ඉල්ලනවා......අක්කිට ගොඩක් පින්.......🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏
ස්තුතියි නංගි ☺️
@@Bandifull මන් මල්ලියෙක් ☺️❤️
අක්ක කියපු ඔය කෑම එක මම දැන් හැදුවා. මම පොඩි වෙනසකටත් එක්ක බිත්තරයි මාළුයි දැම්මා
ඔයා ගෙ පරිප්පු තෙම්පරාදු ව අද මන් හැදුව,බෝඩිමට ඇවිල්ල කඩෙන් කකා කකා ඉදල එපා වෙලා ලූනුගෙඩියක්,මිරිස් කරලක් කපාගන්නවත් දන්නැති මන් ඒක බලලා ක්ශනිකව පරිප්පු හැදුව ,ජිවිතේ පලවෙනියට හදපු පරිප්පු එක හරිම රසයි,ඔයාට ගොඩක් ස්තූතියි,දැන් මට කෑම ගැන බයවෙන්න දෙයක් නෑ,ඔයාගෙ රෙසිපි බලල උයන්න ඉගෙනගන්න ව
මේ දැන් හදලා කන ගමන් ඉතුරු බත් වලින්... මං සීනී ටිකකුත් කෑලී මිරිස් එක්ක බැදෙන්න දැම්මා...ම්ම්ම්ම්ම් 😋තැන්කූ අක්කි... 😘❤️
😍😍
ඔයා කෑම හදන විදිහ දැක්කම ආස හිතෙනවා අපිටත් හදන්න ❤️😍
රස පාටයි අක්කෙ , ❤️🙈 පොඩි බඩගිනි වලට කියාපු කෑමක් නේද , ❤️🙈
😍
නියමයි සුදු හරිම ලේසියි රස පාටයි සුද්දී 😘😘😘ආදරෙයි
Waww hari lesi harima rasa patai godak wela yanneth ne harima watinawa me wagee recipe
Rasa patai akkiyo supiri rice ekak ikmanin hadagnda puluwan akkiyoo harima shoii akki patiyoo oyta godakk adreeiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii.......
Thank you❤️
රස පාටයි අක්කියෝ...ආව ගමන්ම බැලුවා..😍😘
Recipe ek dakk gamanm dan hadala kalath iwaraii akki..harim rasaii 😋❤️ hadala kala okkm iwarwenna winadi 20 k wath giye na..mkuth nathuw niknm unth knn puluwan..thank u😘
Welcome😃
බෝඩිංවල ඉන්න අපි වගේ අය ගැන හිතලා මෙහෙම කෑම හදන එකට thank you akke. 😘
අපේ ගෙදර රතු බත් හදන්නේ.. මම්ම් ඒවගෙනුත් ඕක හදන් කනව.හරිම රසයි.. සෝයා සෝස් පොඩ්ඩකුත් දානවා😁
හරිම ලස්සන යි
හෙටම හදනවා
මමත් මේක නිතරම කන කෑමක්.ආස නැති එලවලු තියන දවසට මම ඔය විදියට හදන් කනවා...
පළවෙනි කමෙන්ට් එක මගෙන් ඔන්න😍😍😍😍
😲😍😘
කෝ කලින් තිබුන cutting bord එක? ඒක ලස්සනයි
🤭😍
Bat iyuru unama mama karanne oya de tamay.....❤❤❤❤
Watina video ekak thank you ❤
හරිම රස ඇති නේද....❤️
මං දැන් හැදුවා අක්කි. හරිම රසයි😋
Hamadamath wage sarala adu amudrawya walin rasata hadanna puluwan recipe ekak අනිවාර්යයෙන් hadanawa
වෙනදා වගේම රස කෑම හදන අක්කාපණ බලන්න අදත් ආවා ..🥺🥺♥️
Rasa patai akke ❤️
Thanks
රස වැහෙන Receipe..ගේන අපේ සුදු නංගී යා..අදත් ලස්සනයි Video එක නංගී ...thank You ..❤️
Akka tiramisu recipe ekak denna puluvanda👉👈
Sure 😍
Thank you akkiyoooo .❤👍 adarei .😘
Chocolate spread එක දෙන්නකෝ..
👌😍
Kollek welath akkige video balana mama😍akkige kata hada lassanai❤️
Wow....superb
ඔන්න මමත් අවා අද ඔයාව බලන්න ❤😁
Sudu lunu thalala daannada? Mokada hepenawata mn kemathi ne
Oyage vedio harima lassnai akki...mn you tibe eke aasama kena oyaa. 💚🍝
Nice dear 😘 yummy 😋 😍
Wow thank you 😊👍
yummy
Nice
1 st comment
බඩගිනි අප්පා
😁
කොල්ලෙක් කියල නැ හදනව අද ඔක 👻 සුදු පාටටට හදාගන්න බැයිද
😋😋😋😋
🤩😘
😊👍
😍😍😍😍😍
❤️
🤤😍
Rasa patai Akki
🥰
👍👍👍👍❤❤❤❤❤❤
🌹💖🌹💖🌹💖🌹💖🌹(💓💕💓)
😍😋❤️