ඉස්සෝ කරි එක රසටම හදන්නේ මෙහෙමයි | Sri Lankan Prawn Curry | Isso Curry Recipe Sinhala

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 129

  • @Nilanthi-vs2vg
    @Nilanthi-vs2vg Місяць тому +2

    මම ඔබතුමාගේ ඉස්සෝකරිය බැලුවා. ඒක හරිම රස පාටයි ඒ නිසා අද මම ඒ විදිහටම ඉස්සෝ හැදුවා. හරිම රසයි ඔබතුමාට බොහොම ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏

  • @bosalem3727
    @bosalem3727 Місяць тому +1

    අද මමත් මේ කරියක හැදුවා ගොඩක් රසයි. පින් සිද්ධ වේවා! ඔබ සරණයි පරිස්සමෙන් ඉන්න

  • @Sachinthya
    @Sachinthya 2 місяці тому +4

    මේ රෙසිපි එක හැදුවා.ගොඩාක් රසට ආවා.බොහෝම ස්තුතියි ඔබට 😊

  • @bhanukajayarathna7741
    @bhanukajayarathna7741 3 місяці тому +2

    අද හදලා බලනවා බ්‍රෝ thnks ඒක දැක්කත් කටට කෙල එනවා ❤

  • @nirmaliepeiris2138
    @nirmaliepeiris2138 2 місяці тому +3

    අද මම මේ විදිහට හැදුවා. හරිම රසයි. ස්තූතියි ඔබේ පැහැදිලි කිරීමට.

  • @deepikasamanthi3373
    @deepikasamanthi3373 26 днів тому

    මාත් හැදුවා හරිම රසයි, ගොඩක් ස්තූතියි ඔයාට

  • @AnuhasPramodya-fj2rx
    @AnuhasPramodya-fj2rx Місяць тому +1

    Thanks ayye මේ විදියට❤❤

  • @samanthiherath4278
    @samanthiherath4278 4 дні тому

    🙏🏼🙏🏼❤❤❤ මල්ලි ඔයාගේ රෙසිපී බලලා තමයි මාත් කෑම හදන්නේ මගෙ මැඩම් ට එයාල හරි ආසවෙන් කනවා ග්‍රිල්චිකන් එකක් හදන විදිය දාන්නකො 🙏🏼 බුදුසරණයි 🌹❤

  • @AmithChandana-t7q
    @AmithChandana-t7q Місяць тому

    අද මම හැදුවා මාරම රසයි Thank you ❤

  • @cricketjp7
    @cricketjp7 13 днів тому

    අද ඉස්සො මේ විදියට හදන ගමන්❤❤

  • @SSHM-t3r
    @SSHM-t3r 2 місяці тому +4

    ලංකාවේ කැමකත්තත් අසයි ගොඩක්ඉස්තුතිඉ

    • @kandyandip
      @kandyandip 2 місяці тому

      ලංකාවේ කෑම කන්න ආසයි....ඉතාමත් ඉස්සෝතුතියි

  • @ayeshafernando3453
    @ayeshafernando3453 4 місяці тому +2

    රස ඇති ස්තුතියි සර් ❤❤

  • @danangi4826
    @danangi4826 4 місяці тому

    මාත් දැන් හැදුවා.හරිම රසයී❤කියලා දෙන විදිය හොදට තෙරෙනවා .තැන්ක්ස් 💐

  • @DILINI-r3f
    @DILINI-r3f Місяць тому

    මාත් හැදුවා මාරම රසයි.ස්තුතිය ❤

  • @ShashikaPradeep-s2k
    @ShashikaPradeep-s2k 4 місяці тому

    ❤... මම ඉන්නෙ Japan වල මම හැදුව.. මාරම රසයි...

  • @gayanjanaka6741
    @gayanjanaka6741 3 місяці тому +1

    හැදුවා රසට ආවා 😍
    Love from 🇨🇦

  • @Geethmakaumalee
    @Geethmakaumalee 4 місяці тому +8

    ෙම් dish එක හදපු ෙදෙවනි දවස.හරිම රසයි.මහත්තයයි බබාලා ෙදන්නයි හරිම ආසාෙවන් කෑවා.ස්තූතියි mr,Goshitha

  • @gdkanthi2883
    @gdkanthi2883 4 місяці тому +1

    ඔව් ,මුරැංගකොල
    දාන්න,එතකොට
    රසයි.,ඔයාගෙ
    හඩත් ලස්සනයි👍👍👍👌👌👌🖐️🖐

  • @Dulajnipuni
    @Dulajnipuni 4 місяці тому +5

    😍මං අද මේ වගේම ඇදුවා හම්මෝ පට්ටම රසයි🙃😋😋
    Thankyou so much

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh 6 місяців тому +4

    Wow akanam mara rasata athi nada ada mn hadanawa😊

  • @ThisumiAnupraba
    @ThisumiAnupraba 4 місяці тому +1

    ස්තුතියි 🙏

  • @MenakaWijesinghe
    @MenakaWijesinghe 5 місяців тому +3

    Mamath haduwa rasai thanks oyata

  • @sapnasewwandi6676
    @sapnasewwandi6676 Місяць тому

    Thank you. Rasata awa eeka. 👏👏

  • @wethuWickramasinghe-wr4wx
    @wethuWickramasinghe-wr4wx 5 місяців тому +1

    Niyamai.mn haduwa ada..rasama rasai..😊😊😊

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 5 місяців тому +1

    Aka niyamai math hadanawa thank you oyage recipe nam niyamai man godak awa hadala thinawa wadi wada na niyameta kiya denawa♥️👍👍

  • @anjaiahderangula6711
    @anjaiahderangula6711 10 днів тому +1

    Hi bro your frans curry super tasty nice cooking 🇮🇳🇮🇳🇮🇳🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹👌👍👍

  • @saneeradulanji94
    @saneeradulanji94 5 місяців тому

    Heduva rasai tnkz

  • @thariduinduwara8452
    @thariduinduwara8452 Місяць тому

    Thanks 😊😊

  • @chamarithilakarathne8298
    @chamarithilakarathne8298 6 місяців тому

    දැල්ලොත් හදලා ඕනේ 😍

  • @anushashamali8685
    @anushashamali8685 6 місяців тому +1

    නියමයිනේ

  • @rumeshifernando7962
    @rumeshifernando7962 3 місяці тому

    Math Haduwa ..
    Rasata thibuna❤❤❤

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 5 місяців тому +1

    ✋✋✋thanks Mr....

  • @sureshadissanayaka7472
    @sureshadissanayaka7472 2 місяці тому +1

    Heduwa marama rasai thanks ❤

  • @Avproduction123
    @Avproduction123 3 місяці тому

    සුපිරි

  • @pradeepnalaka340
    @pradeepnalaka340 5 днів тому

    මාත් හදන්න යන්නෙ දැන්

  • @NelumdaniSilva
    @NelumdaniSilva 2 місяці тому

    Harima rasai

  • @exozen7023
    @exozen7023 Місяць тому

    Looks nice

  • @nirukshisomitha7479
    @nirukshisomitha7479 5 місяців тому +2

    Tomorrow I will try this. Thank you malli. best wishers

  • @chefrbs
    @chefrbs 5 місяців тому

    Yummy and so deliciously executed recipe, specially simplified steps make whole prawn curry recipe so easy to any culinary aspirants..thanks for showing ur remarkable efforts…

  • @samthanasridhara3218
    @samthanasridhara3218 5 місяців тому

    Thank you.

  • @shanika15
    @shanika15 6 місяців тому

    🌷🌷🌷🌷🌷niyamai...

  • @nilushacooray2401
    @nilushacooray2401 5 місяців тому

    Rasai. Math heduwa

  • @chathufairy1111
    @chathufairy1111 4 місяці тому

    Best ❤

  • @samanmendis9825
    @samanmendis9825 6 місяців тому

    එල

  • @lalithsamarasinghe9556
    @lalithsamarasinghe9556 6 місяців тому

    Wow 😮🤤👍

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k Місяць тому

    ගම්මිරිස් ටිකකුත් දාන්න

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj 4 місяці тому

    Kama hadana vidihiya jarima piliwalai kalimma kamaaka hadanawa harima sahalui ahan inna budusaranai puttae oyata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pramudithaprssad1652
    @pramudithaprssad1652 6 місяців тому

    Pattama aiye ❤

  • @jayasooriyafamilyvini-be4tw
    @jayasooriyafamilyvini-be4tw 14 днів тому

  • @thilininisansala8302
    @thilininisansala8302 5 місяців тому

    Mama haduwa rasaii

  • @carmelbalasuriya6926
    @carmelbalasuriya6926 Місяць тому

    ❤❤❤❤❤

  • @ThusharaChandima-o1d
    @ThusharaChandima-o1d 2 місяці тому

    api ada hadanawa❤

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it Місяць тому

    👍👌

  • @lost_girl1999
    @lost_girl1999 5 місяців тому +2

    රස පාටයි

  • @angelicmay
    @angelicmay 2 місяці тому

    ❤❤❤❤

  • @thusithasanjeewa-lq8iu
    @thusithasanjeewa-lq8iu 6 місяців тому

    supiri🎉

  • @ManikeTahan
    @ManikeTahan 5 місяців тому

    Yummy yummy

  • @sadalitv210
    @sadalitv210 5 місяців тому

    Niyamaiii

  • @Danu-kx1yw
    @Danu-kx1yw 6 місяців тому

    Ela 👊👊👊

  • @chamodanimobile649
    @chamodanimobile649 4 місяці тому

    Ma haduva rasai

  • @KaleliNishanthi
    @KaleliNishanthi 6 місяців тому

    Yumm

  • @MaheshRathnayaka-p1s
    @MaheshRathnayaka-p1s Місяць тому

    Ammo isso

  • @rangikachathumini3575
    @rangikachathumini3575 6 місяців тому +1

    😋

  • @chathuridishani4035
    @chathuridishani4035 6 місяців тому +1

    අනේ අපිටත් දෙන්නකෝ😊

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 6 місяців тому

    Wow super sonic fantastic yummy recipe Thank U so much Dear 👍👌🤩😋🙏🤗

  • @VimanisanjeewaniMaleesha
    @VimanisanjeewaniMaleesha 3 місяці тому

    💟💟

  • @kumudufernando6581
    @kumudufernando6581 5 місяців тому +5

    මුරුංගා කොල දාන්න.

  • @chandimarukshani9866
    @chandimarukshani9866 2 місяці тому

    Me widiyata haduwa. Hadapu rasama prawns curry eka 😋 thank you so much ❤

  • @GnanaWathi-p3j
    @GnanaWathi-p3j 6 місяців тому

    Budu saranai

  • @kumudunimalkanthi2153
    @kumudunimalkanthi2153 2 місяці тому

    👍🌷❤

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 Місяць тому

    ඉ ස්සගෙ තියෙන සරමදිවට කරදමුංගුවොත් හොඳයි

  • @lakminiwasana9780
    @lakminiwasana9780 5 місяців тому

    Dawas 2 withara eliye thiya ganna widiyak nadda

  • @hirodyaadikaram4891
    @hirodyaadikaram4891 3 місяці тому

    Hadanagaman

  • @AMA-t2t
    @AMA-t2t 2 місяці тому

    චුටි මුරැංගා කොල මිටක් මාලුව බානකොට
    ද⁣ාන්න 4:51

  • @nayanaharshanee1335
    @nayanaharshanee1335 4 місяці тому

    APITH HADANNA YANNE

  • @madakadax
    @madakadax Місяць тому

    Lankawa isso pisso thamai kannay.

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 10 днів тому

    ❤හරිමලස්සනයිරසමරසපාටයිදැනුමලාබාදුන්නටගෝඩාක්ඉස්තැතීජයවේවා

  • @ThiliniNisansala-c8z
    @ThiliniNisansala-c8z Місяць тому

    harima pahadili maru

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 3 місяці тому +1

    It’s nice, but don’t cook prows to long. Only 3 or 4 minutes 😂

  • @Kusal_menda13
    @Kusal_menda13 Місяць тому +1

    ANE

  • @manjulanifernando1139
    @manjulanifernando1139 Місяць тому +1

    අපි නම් ඉගුරු සුදුලුනු ඉස්සන් ට දාන් නැ.

  • @Always_Infinite_8
    @Always_Infinite_8 5 місяців тому

    Mee Dawas tike mewa Thama kawe. Gedara kattiyata rasa Danila. 😂

  • @DayanaPerera-g6e
    @DayanaPerera-g6e 2 місяці тому +5

    මුරැන්ග කොල දාපුවම රස තවත් හොදයි

    • @nextup616
      @nextup616 Місяць тому

      Ow ath damme nene.
      Rasa nisama nimi danne.isso wala thiyena sara adu wenna.mokada murunga kiyanne aga sisil wena deyak

  • @charlesnelson4609
    @charlesnelson4609 4 місяці тому

    The prawn fish, not properly cleaned 😑

  • @TharushaFernando-jr8dj
    @TharushaFernando-jr8dj 5 місяців тому +63

    ඉස්සො කරිය ට තක්කාලි🍅 දාන්නෙ නැ 😅😅😅😅😅😅😅😅

    • @HeshaniPerera-f3o
      @HeshaniPerera-f3o 5 місяців тому +22

      Uba hadala dapn enm Gon haraka

    • @Wimukthini
      @Wimukthini 5 місяців тому +7

      ​@@HeshaniPerera-f3oai oya ehema kiyanne eya eththane kiyanne

    • @wijewije1990
      @wijewije1990 5 місяців тому +15

      Danne na newei danna hoda na ushna nisa. Dammama thamai rasa. Isso hamadama kanne nane. E nisa aulak na meya 🙂

    • @Ireshasandaruwani1233
      @Ireshasandaruwani1233 5 місяців тому

      Ou eka atta math danawa​@@wijewije1990

    • @IlangiKeerthiratne
      @IlangiKeerthiratne 5 місяців тому +1

      Mouth watering shrimp curry....the demo is crystal clear...many thanks fr sharing the recipe ..

  • @mallikaadikari7399
    @mallikaadikari7399 4 місяці тому

    මස් මාලු කරවල වලට තක්කාලි දාන්න නරකයි.

    • @vindya333
      @vindya333 2 місяці тому

      හේතුව ?

    • @nextup616
      @nextup616 2 місяці тому

      Hethuwak nathiwa kiyana epa.

    • @mallikaadikari7399
      @mallikaadikari7399 2 місяці тому

      හේතුව මස් මාලු ආදියට තක්කාලි දැමීම වකුගඩු වලට හොද නැහැ කියල වයිද්‍යවරයෙක් යූටියුබ් නාලිකාවල සදහන් කර තිබුනා. දිනය නම් මට මතක නැත. ඒත් තක්කාලිවල යම්කිසි බලපෑමක් තිබෙන බව නම් සත්‍යය විය හැක. ඔයාට ඕන තරම් තක්කාලි දාගෙන කන්න . එය කාටවත් ප්‍රශ්නයක් නොවේ.

  • @NawarathnaNawarathna-x3m
    @NawarathnaNawarathna-x3m 3 місяці тому

    සුපිරි

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 5 днів тому

    ❤❤❤❤❤

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 5 місяців тому

    😋😋😋