මේ විදියට හින්දලා හදන ඉස්සො කහ බතට වගේම පොල් සම්බෝල එක්කත් හරිම රසයි Episode 1194 Prawn curry

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 267

  • @Hasaru426
    @Hasaru426 10 днів тому +1

    මං ආසම ආන්ටි කතා කරන විදිය අහගෙන ඉන්න.හිත නිවෙනවා.හරිම නිහතමානි කෙනෙක් ඔයා.අපි ඉස්සො නම් කනවා.තක්කාලි දැම්මාම උශ්න ගතිය අඩු වෙනවා.මේ විදිහට හදලම නෑ.හරිම රස පාටයි.ස්තූතියි 🙏💝

  • @RasikaSamanmali-d8m
    @RasikaSamanmali-d8m Місяць тому +8

    මං හරිම ආසයි ඔබ තුමිය කතා කරන විදිහට. හරියට නිකං භාවනාවක් වගේ 💐

  • @PraveenaWeerasinghe
    @PraveenaWeerasinghe Місяць тому +16

    මම නම් ඉස්සො කන්න හරිම ආසයි. ආන්ටි කිව්වා වගේම මාත් අද ඉස්සො තෙල් දාලා කහ බත් හදලා වම්බටු කිරට හදලා දුන්නා හස්බන් ටයි බබාටයි ගෙනියන්න. ඔක්කොම හැදුවෙ ආන්ටිගෙ රෙසිපීස් වලට❤.
    පහුගිය දවසක මම අයිස් කොෆී, චොක්ලට් කේක් සහ කට්ලට් හදලා බබාගේ න'සරි එකේ ටීචර්ස්ලට දුන්නා එයාලා exhibition එකට ලෑස්ති වෙන දවසක. හැමදේම හැදුවේ ආන්ටිගේ රෙසිපීස් වලට. එයාලා හරිම රසයි කිව්වා. ❤
    මම උයන වෙලාවටත් පාලුව මැකෙන්න රෑට එහෙම ආන්ටිගේ වීඩියෝ දාගන ඒ කටහඬ අහගෙන උයනවා. ❤❤❤

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 Місяць тому +2

      Very kind of you to have done that. Good job, Mama ❤

    • @PraveenaWeerasinghe
      @PraveenaWeerasinghe Місяць тому +1

      @asha.ranatunga2581 Thank you so much ❤️❤️❤️

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 Місяць тому +27

    මිල වැඩි නිසා කනවා අඩු කෑමක්.නමුත් ගොඩක් ආසයි😊 mouthwatering 🤭

  • @geethanjaleekarunarathna235
    @geethanjaleekarunarathna235 Місяць тому +55

    මම නම් සතියට දවසක්වත් ඉස්සො උයනවා ...මට එහෙම ඌෂ්ණ ගතියක් දැනෙන්නෙ නෑ..මගෙ ප්‍රියතම ආහාරයක්...තෙල් දාලා... ඩෙවල් හදලා..කිරට හොදි හදලා ..වගේම මෙහෙම තෙම්පරාදු කරලා බොරේටත් මං උයනවා.... දිව්‍යලෝක රහයි කියන්නෙ ඒවට තමයි....😊😊😊😊

  • @SinhalaNovelsඑකතුව
    @SinhalaNovelsඑකතුව Місяць тому +5

    මන් හරි ආසයි ආන්ටි ඔයාගෙ ඔය මිහිරි කතාබහට. ඒ වගේම ඔයා ලස්සනට අදිනව පලදිනව. ඒකෙන් ඔයාගෙ quality එක තවත් ඉස්මතු වෙනව.. ❤❤❤❤

  • @velidahmohamed4859
    @velidahmohamed4859 Місяць тому +9

    සුභ උදෑසනක්,මම නම් ඉසෝ,දැල්ලෝ,කකුළුවො උයන කරන දවසට සීතල එළවලුවක් හදනව,ගොටුකොළ,පිපිඤ්ඤා,වැටකොලු,පතෝල වගෙ,අපේ රටේ සී ෆුඩ් හරිම රසයි නෙ😋 ඉස්සො ඔලු නම් මම චිලි පේස්ට් හදන්න ගන්නව,අනෝමගෙ කෑම වට්ටෝරු කොහොමත් රසයි,බලන්න ප්‍රියමනාපයි,හරිම පිළිවෙලයි 👍❤️🌿🍝🌿🥘🌿🥣🌿

  • @DammikaW48474
    @DammikaW48474 Місяць тому +6

    අදත් ගොඩක් ස්තුතියි Ms. අනෝමා! හරීම රස පාටයි. අපේ අත්තම්මලගෙ ගෙදරදි මං පුංචි කාලෙ ඔය වගේම මුරුංගා කොල දාල ඉස්සො හිඳෙන්න උයපු කරි එකක් කෑවා මතකයි. අම්මා හදන ඒවටත් වඩා ඒ කරි එක හරීම රසයි. ඒත් ඉස්සො ඔලු දාල තිබුනෙ නම් නෑ.
    ඔබතුමීගෙ රෙසිපි එකට මම හදල බලනවා. අපේ ගෙදර නම් හැම දෙනාම ඉස්සො කනවා. Luckily we don't have that allergy for seafood.

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 Місяць тому +12

    කන්න නම් මාර ආසයි😢..උෂ්ණ වැඩි නිසා අපේ ගෙදරට ගේන්නේ අඩුවෙන්...අනිත් මාලු වගෙත් නෙවෙයිනේ මිලත් වැඩීනේ.සුද්ද කරලා ගත්තාම කන්න දෙයක් ඉතුරු නොවෙන තරම්..අපේ අම්මාගෙ ෆාමසි එකෙන් දද කුශ්ට වලට බෙහෙත් ගන්න එන අයට අම්මා නිතරම කියන දෙයක් තමා තක්කාලි,අච්චාරු ,බල මාලු බල කරවල ,සැමන්,ඉස්සෝ,දැල්ලෝ කන්න එපා කියන එක..ඇගේ උෂ්නේ අඩුවෙනකොට ගිනියම් ලෙඩත් හොද වෙනවා..❤🎉..ඉස්සෝ ගෙනාපු දවසක මෙහෙම හදලා බලන්නම්..

  • @තිළිණිරන්සිකා

    මගේ ජීවිතයේ මම රසට කැම උයන්න ඉගෙන ගත්තේ anoma aunty නිසා. බොහොම ස්තුති aunty අපි වගේ තරුණ අය වෙනුවෙන් ගොඩක් අලුත් දේවල් කියලා දෙනවට.

  • @ChamariSamadhi
    @ChamariSamadhi Місяць тому +23

    මගෙ ජීවිතයේ හැමදාම මම ආදරේ කරන දවසින් දවස අලුත් දේවල් ඉගෙන ගන්න කෙනෙක් තමයි අනෝමා ආන්ටි.ඒ ලස්සන සිනහව හැමදාම අපිව පිනෙව්වා.❤❤❤

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku Місяць тому +2

    අනෝමා ආන්ටි තවත් ලස්සන වෙලා.❤ අපිත් ඉස්සෝ කන්න හරි ආසයි.හදපු දවසට හොදට බත් කන්න පුලුවන්.ඒත් මිල තමයි ප්‍රශ්නයකට තියෙන්නේ.

  • @kaveeshaperera7895
    @kaveeshaperera7895 28 днів тому

    Hi Aunty, I'm a newly married and your recipes helped me a lot ! ❤ මේ ඉස්සෝ එකත් මං හැදුවා. හරිම රසයි. Thank you so much Aunty 🥰 කෑමක් රසට හදනවා කියන්නේ ඒක හරිම සතුටක් ✨

  • @MihiraniDiwakara
    @MihiraniDiwakara Місяць тому +6

    Thank you Anoma aunty. Isso kanne natthe godak dena ewa milen wadi nisa mata nam hithenne. Godak ayata Dan ganna apahasuie me kale. Mamath asa curry ekak. Hadala balannam.

  • @anomadesilva6712
    @anomadesilva6712 12 днів тому

    මගේ ආසම කෑමක්. ස්තුතියි ඔබ තුමියට ❤️😄👍🙏

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 Місяць тому +2

    Aunty මං පිටරට worck කරන්නේ, මං weda කරන ගමන්, ඔයාගේ programs බලන්නේ, අනේ හිතට හරිම senaseemai❤️

  • @menakafernando4060
    @menakafernando4060 Місяць тому +3

    මම නම්..මාසෙකට දෙතුන් දවසක් ඉස්සො හදනව..අපේ ගෙදර හැමෝම ආස කෑමක්...අමුත්තන් එද්දිත්..මම අනිවාර්යයෙන් ඉස්සො හදනව.

  • @shyamadissanayake527
    @shyamadissanayake527 Місяць тому +2

    මේක දැක්කමනම් ඉස්සෝ නොකන අයටත් කන්න හිතෙනවා. ඇත්තටම අපි මෙච්චරකල් උයනකොට ඉස්සෝ ඔලුව කඩල අයොන් කලා. ඒත් ඔයාට ගොඩක් ස්තූතියි කිසිම දෙයක් හන්ගන් නැතිව හැමදේම කියල දෙනවට. අනිත් දවසෙ මෙහෙම උයන්නම් අනිවාර්යයෙන්ම . ඔයාට ජයෙන් ජය.❤ kit kitchen

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Місяць тому +19

    අපිනම් සතියකට සැරයක් විතර ඉස්සන් කැමට ගන්නවා . ඉස්සව උඩින් පලන්නෙ නැතිව පිහි තුඩකින් ඉස්සගේ නැට්ට පැත්තෙ උඩින් ඇනලා වේන් එක එලියට ගන්න හරිම ලේසියි . පොඩි දෙයක් එකතු කරා . මමත් හදලා බලන්නම් හෙට . ස්තුතියි ❤

    • @mayanarasinghe5149
      @mayanarasinghe5149 Місяць тому +1

      පිංතූරයක් එවන්න වේන් එක ගන්න හැටි .ඇත්තමයි මට හරි අමාරැ දේ ඒක.

    • @abdulazeez-vi6dw
      @abdulazeez-vi6dw Місяць тому

      Anoma anty nisa lassanata repply kala, meka ape ammatanam kammulata gahai ,,, pala tho yanna mata ugannodi,,, kiyai​@@mayanarasinghe5149

  • @nishawijewickrama1660
    @nishawijewickrama1660 Місяць тому +3

    Thank you miss ,hodata vathura bonavanam ushna gathiya magarenava.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 Місяць тому +3

    ස්තූතියි ඔබ තුමියට. මම නම් සතියකට සැරයක් විතර හදනවා. හැබැයි සේරම දේවල් එකතු කරලා ටික වෙලාවක් තියනවා.

  • @globaltechmarketing2816
    @globaltechmarketing2816 Місяць тому

    ගොඩක් රස පාටයි,,මාත් ආසම කෑමක් ඉස්සො,,,ඔයාගෙ හිනාව,,,කතාව ත් එක්ක කෑම උයනව බලන්න මම ගොඩක් ආසයි,,,Good Luck, Mrs Anoma

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Місяць тому

    අනිවාර්‍යෙන් හදනවා..මිස්.අපිනම්. මේහේ කැනඩාවේ වැඩිපුරම කන්නේ ඉස්සෝ...වේනස් විදිහක් නිසා..ගොඩාක්ක්ක්ක් රසට ඇති. කියලා හිතනවා..ස්තුති ඔබතුමියට..ගොඩාක්ක්ක්ක් 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @thiliniruwangi6466
    @thiliniruwangi6466 Місяць тому +2

    ගොඩක් තැන්ක්‍ යූ ආන්ටි❤❤❤❤❤❤❤ ඔයා ගොඩක් ප්‍රියමනාප කෙනෙක් ඒවගේම කුහක බවක් නැතිබව ගොඩක්ම පැහැදිලි, ඇත්තටම ආන්ටි හින්ද උයන පිහන රහස් ගොඩක් ඉගනගත්තා🥰🥰🥰🥰🥰🥰 මම පොඩි ලමයෙක් තවම ඒත් ගොඩක් දේවල් පොඩි පොඩි ටිප්ස් වල ඉදලම ආන්ටිගෙන් ඉගනගත්තා. අපූරුවට උගන්නනවා ❤❤❤❤ අහන් ඉන්න ආසයි. ඉස්සොන්ට තක්කාලි දාන්න හොද නෑ කියල කියනව නේද😢 මන් අහල තියනව හරිද දන් නෑ

  • @deepiachandanihewahakuruge4339
    @deepiachandanihewahakuruge4339 Місяць тому +4

    කරපිංචා නැට්ට රස වගේම ගුනයි,මම තුනපහ හදනකොටත් දානවා 😊

  • @punyajayasundara1437
    @punyajayasundara1437 Місяць тому +4

    හෙට දවාලට අනිවාරේන්ම හදනවා❤❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 Місяць тому +2

    ඒක හරිම රස පාටයි unty.❤❤❤❤ ඉස්සො කියන්නෙ මොන තරන් උෂ්ණයි කීවත් කවදවත් නොකා ඉන්න බැරි කෑමක්. ඉස්සො ,කකුලුවො , දැල්ලො , tuna මේ ඔක්කොම උෂ්ණ වැඩියි කියනවනෙ...මට හිතෙන්නෙ unty ඒව එච්චරට රස ඒ උෂ්ණ ගතිය නිසා වෙන්න ඇති..

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 Місяць тому +2

    මගෙත් ප්‍රියතම කෑමක් ඉස්සෝ. ස්තුතියි අනෝමා.

  • @chandrikaattygalle1446
    @chandrikaattygalle1446 Місяць тому

    Thank you Anoma. Mage katata kela unanawa oya oka rasa kara, kara kiya, kiya uyanakota. ❤

  • @surathiramzee9847
    @surathiramzee9847 20 днів тому

    Thank you for the prawns recipe mam . I likeprawn curry.Happy new year..Allah bless you and your family. 🎉🎉🎉🎉

  • @nevedyapearis9393
    @nevedyapearis9393 Місяць тому

    ❤❤❤❤Mrs anoma oya katakarana vidiya ahaninna asai math hadannema oyage recerpi balnna hadanna api harima asai ❤❤❤❤❤

  • @සිරිලිය
    @සිරිලිය Місяць тому +2

    අනේ කටට කෙලත් උනනවා තැන්ක්ස් මිස් ❤❤❤❤

  • @priyangasaparamadu2994
    @priyangasaparamadu2994 Місяць тому +2

    I am watching all your recipes from Dubai. So glad to see the prawn preparation because i am going to cook prawns today. Thanks Anoma

  • @KappitigodageSuwineetha
    @KappitigodageSuwineetha Місяць тому +1

    මමත් ආසම කෑමක් තමයි ඉස්සො, අදම හදාගෙන කනවා මේ රෙසිපි එක

  • @pavithramadhushani877
    @pavithramadhushani877 Місяць тому

    My favorite. මුරුංගා ගහක් වත්තෙ වවාගෙනම තියෙන්නේ ඉස්සො උයද්දි දාන්න.
    මේ විදියටත් හදලා බලන්න ඕන.
    කහ බතක් එක්ක..

  • @samadhiumayangni1001
    @samadhiumayangni1001 Місяць тому +1

    අනෝමා අම්මා ඔයා ටිකක් අසනීපෙන් වගේ....ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    ❤ ඉස්සෝ නම් කොහොමත් කනවා 😋 මම මේ රෙසෙපි එකත් අනිවාර්යයෙන්ම හදලා බලනවා එදාට අනිවාර්යයෙන්ම අයේත් comment එකක් දෙන්නම් ❤

  • @dayapriyankara6408
    @dayapriyankara6408 Місяць тому +2

    හරිම රස පාටයි Thanks

  • @pushpagamage2023
    @pushpagamage2023 Місяць тому

    ඉස්සෝ ගණන් තමයි. ටිකක් ගන්න අමාරුයි. ඒත් හරි රස කෑමක්. මම හරිම ආසයි. ❤

  • @nirmalahewapathirana3438
    @nirmalahewapathirana3438 Місяць тому +7

    Hi අනෝමා, අපිත් ගොඩක් වෙලාවට ඉස්සෝ හදනවා. ඌෂ්ණයි කියලා එහෙම නෑ. විසි නම වැනිදා මං ඔයා බලන්න එන්න හිටියේ. ඒත් මේ වැස්ස නිසා එන්න බැරිවෙයි වගේ. මම Kandy . දුකයි එන්න බැරිවෙනවට 😢 ඔයා පාවිච්චි කරන ගෑස් ලිප හොඳයිද කොහෙන්ද ගත්තෙ කියන්න පුළුවන්ද.

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 Місяць тому +1

    1M වලට තව ටිකයි.සුබපතනවා ඔබතුමියට❤😊

  • @GangaJayasinghe-km5pd
    @GangaJayasinghe-km5pd Місяць тому +4

    ඉස්සන්ගෙ උශ්නගතිය යන්න මුරුන්ගා කොල දාලම ඉස්සො ටික තෙලට දාන්න ඕන. මුරුංගා කොල ඉස්සොත් එක්ක හොඳින් ඉදෙන්න ඕන.එතකොට තමයි ඉස්සන්ගෙ උශ්නය අඩුවෙන්නේ .උයලා ඉවරඋනම curry බ්ම්න් තියලා ආපසු මුරුංගා කොල එකතු කරන්න.❤

  • @prashanthibulathsinhala9273
    @prashanthibulathsinhala9273 Місяць тому +1

    Karapincha natta........... U r so down to earth ❤🎉

  • @judywijesinghe7305
    @judywijesinghe7305 Місяць тому +1

    Harime Rase Patay!. Thanks!.💐🇪🇸

  • @kumaripathirana7192
    @kumaripathirana7192 Місяць тому +1

    බොහොම ස්තුතියි මාත් ආසම කැමක් ඉස්සො ❤❤❤❤

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 Місяць тому +3

    සුබ දවසක් වේවා 🙏🙏🙏 දුවේ ....බොහොම ස්තුතියි දුව අද ඉස්සෝ කරියක් හදලා...අපිත් ආසම කෑමක්..මට ප්‍රශ්නයක් තියනවා දුවේ ඉස්සෝ හැදුවම අත කසනවා..එක එක ප්‍රථිකාර කරනවා.හුගක් වෙලා යනවා හොද වෙන්න.දුව දන්නා ප්‍රථිකාරයකුත් කියන්නකෝ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .

    • @anjulakumarasinghe7681
      @anjulakumarasinghe7681 Місяць тому +3

      නාලනි ආන්ටි ඉස්සො සමහර අයට ඇලජි වෙනවා. අත කසනව නම් උයන වෙලාවට ග්ලව්ස් දාලා වැඩ කරන්න . කෑවම කසන්නෙ නැත්නම් හරි වෙන reaction වෙන්නෙ නැත්නම් ලොකු අව්ලක් නෑ. සමහර අයට මුලු ඇගම ඉදිමෙන මාරෙන්තික anaphylaxis තත්වයට එනවා

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 Місяць тому

      ඇත්තද දුවේ .බොහොම ස්තුතියි දුවේ දැනුවත් කලාට..සුද්ද කලාම තමයි දුවේ කසන්නේ .අත හාල් එකේ දාගෙන ඉන්නවා.හුගක් වෙලා තිබිලා නැතිවෙනවා..කොහොමත් දුවේ ඒ දැනුවත් කිරීම හරිම වටිනවා.දූට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ​@@anjulakumarasinghe7681

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 Місяць тому +2

      බොහොම ස්තූතියි දුවේ.දුව මාව දැනුවත් කලාට ...ග්ලවුස් දාලා අපට පුරුදු නැහැනේ දුවේ ...සුද්ද කරනකොට කසනවා විතරයි දුවේ ..කන්න පුලුවන් 🫢🫢🫢...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .

    • @ramanijjipunchihetti2443
      @ramanijjipunchihetti2443 Місяць тому +2

      It's a high protein food. Because of that some one
      Get alergy.otherwise it's delicious seafood.Thank you dear

    • @AnomasKitchen
      @AnomasKitchen  Місяць тому +2

      @nalanijayawicrama5231 Family ඩොක්ටර්ට කියලා බෙහෙත් ගත්තොත් හොඳයි නේද?

  • @sadhanafernando7271
    @sadhanafernando7271 Місяць тому

    Thank u Ms Anoma, I am allergic to prawns, but I am cooking for my family, since we love the way u cook and plate , we watched and learnt how to cook very well❤

  • @erasdiaries3545
    @erasdiaries3545 Місяць тому

    Aunty this Prawn curry is heavenly. Thank you for sharing this recipe. Even I made fish using the same method, it tasted good too ❤

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 Місяць тому +1

    We at home usually eat Prawns every week. I always prepare like you did today which I learnt from my Mum. I usually add a litrle more dill seeds as it cuts off the heat from prawns and also gives a lovely aroma. Thanks Anoma. Gbu

  • @inomusic.
    @inomusic. Місяць тому +1

    Adare hithenawa anoma aunty.api innet pita rataka.ithin amu isso mehe hoyaganna amarui.thambapu ewa thamai tiyenne.ithin api hadala balannm..bs❤❤❤❤

  • @smadu3739
    @smadu3739 Місяць тому +1

    හදලා බලන්න ඔනි.රස පාටයි ❤

  • @SnowVronsky
    @SnowVronsky Місяць тому +1

    Thanks for this . 😋
    I believe people don’t eat it because it’s somewhat expensive and only will be enough for one meal after cooking . But in weddings parties I have seem people eat them like crazy because they don’t have to pay for it

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 Місяць тому

    Godark rasa patai ❤Godark sthuthi. Budusarani obathumiyata 🎉🎉🎉🎉❤

  • @hindhamid4615
    @hindhamid4615 Місяць тому

    Looks yummy 😋🤤🤤... I cook prawns frequently coz My family loves them specially children ❤❤❤ this prawn 🦐🦐 curry will go well with some roast paan n pol sambol yum yum yum 🤤😋👌👍 enjoy

  • @NilanthiHattiarachchi
    @NilanthiHattiarachchi Місяць тому

    Harima hoda wada satahana ❤mis anoma thank you ❤

  • @sisira456
    @sisira456 Місяць тому +2

    උශ්න ගතිය වගෙම , ඊටත් වඩා ඉස්සො වල මිල දරගෙන සාමන්‍ය පවුලකට කන්න අමරුයි, ලොකු ඉස්සො ගන්නවා අඩුයි, පොඩි ඉස්සොනම් ගන්න පුලුවන්.... ඒක වෙනම රසක්...

  • @shihani2403
    @shihani2403 Місяць тому +2

    මම සතියකට සැරයක් හදනවා.මගේ දූගෙ favorite.ඒ හදන දවසට කතුරුමුරුංගා දලු හොද්දක් හෝ මුං ඇට මාලුවක් හෝ පිපින්නා කිරට උයනවා.මුරුංගා කොළ නිතර හොයා ගන්න බෑනෙ.

  • @fareehasaleem7801
    @fareehasaleem7801 Місяць тому +1

    Thank you , enjoyed watching your cooking.
    Will definitely try it out.
    God bless you

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe Місяць тому

    Thank U so much Dear for ur great lovely prawn curry . I love to eat 🦐🦐🦐 once a week i'm making dear 🙏🤩👍👌💝😘🤗

  • @anulabeatrice4070
    @anulabeatrice4070 Місяць тому

    Aniwaryenma math hadanna one godak sthuthi ❤❤

  • @dreamsshoeland9531
    @dreamsshoeland9531 Місяць тому +1

    Mama thel dala vetharamai hadanne. Mageth asama kamak netharama kanawa aye me vedehata hadannam ❤❤❤❤

  • @dreamerforfuture6656
    @dreamerforfuture6656 Місяць тому

    Mage ammi me vidhihatamai me colour ekata mai thamai hadanne anoma aunt wage❤
    Meka hari rasai ane
    Mage amma ge kema really nice 🙂
    Aunt hari lassanai thamath oya
    Elegent look ekata inna rahasa saha skin care routine vage genath kiyannako aunt❤

  • @pennydelamotte9664
    @pennydelamotte9664 Місяць тому

    ❤⚘⚘❤ Hi Anoma,I love the yummy way you demonstrate your recipes.❤🌾🌾❤

  • @Raheess10
    @Raheess10 Місяць тому

    බලාගෙන inna පුළුවන් විදියට ලස්සනට uyanawa ආසාවෙන් බලනවා

  • @valentinecorrinehopwood
    @valentinecorrinehopwood Місяць тому

    Thank you very much putha for the fantastic praw recepie wow good job 🎉🎉🎉🎉

  • @hirunikuruppuarachchi5110
    @hirunikuruppuarachchi5110 Місяць тому

    Thanks Anoma Aunty ❤

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 Місяць тому +1

    Yes c.leaveswith the stem should b added its v. Tasty n good flavour.

  • @Perera.212
    @Perera.212 Місяць тому +2

    හ්ම්ම්ම්....
    මම හරිම ආස කෑමක්.

  • @ramyaamarasena5880
    @ramyaamarasena5880 Місяць тому

    අපි නම් නිතර ඉස්සො කනවා . ඔයා හැදුවා වගෙ හදලා බලන්න ඕනි. ස්තුතියි

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 Місяць тому

    Thank you Anoma. Love your videos.❤

  • @DishnaSumanasekara-tt2zj
    @DishnaSumanasekara-tt2zj Місяць тому

    Obathumiyga kama harima rasi thanks ❤❤❤❤❤

  • @AmithaLiyanage-wy9uw
    @AmithaLiyanage-wy9uw Місяць тому +1

    ඔය black tiger prawns. රසම ඉස්සො මටනම් black tiger. අපිට ඉස්සො farms තියෙනවා ලංකාවෙ, අපිට කිව්වට තාත්තට. තාත්තා වසර 40ක් තිස්සෙ ඉස්සො හදනවා. ඉස්සො කාලමයි ලොකු උනේ අපි 😊. හොදි වගේම තෙල් දාලත් හරි රසයි❤❤.

  • @ayeshapriyadarshani4939
    @ayeshapriyadarshani4939 Місяць тому +2

    අපි නම් කනවා හරි ආසයි

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 Місяць тому

    Thanks. Looks delicious. ❤❤

  • @hiranthiabeydeera7965
    @hiranthiabeydeera7965 Місяць тому +4

    More than fish I like prawns. Thank you

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 Місяць тому +1

    I of course like prawns Ms thanks for sharing this tasty curry.

  • @SaduTharaka-h2o
    @SaduTharaka-h2o Місяць тому

    Okkomth hri.mn asama kema hadana gmn ktha krna vidiyta.❤❤❤❤❤❤

  • @Gangawicramaratnaganga
    @Gangawicramaratnaganga Місяць тому

    Ada Anoma❤❤❤ Akka godak lassanai rasawath isso ekak hadana hati Kiya dunna oyata godak stuti

  • @priyawickramasinghe2059
    @priyawickramasinghe2059 Місяць тому +1

    Thank you anoma❤

  • @geethanganirajaguru580
    @geethanganirajaguru580 Місяць тому

    Excellent & elegant dear Anoma❤

  • @melonyratnayake1582
    @melonyratnayake1582 Місяць тому

    True my mom never threw the stem of the curry leaves. She says it’s the must aromatic part of the curry leaf.

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 Місяць тому +1

    අම්මෝ ඉස්සෝ කාරි මම පුදුම ආසයි මේක දැක්කම කටට කෙලත් ආවා

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 Місяць тому +1

    රස පාටයි ආන්ටි 😋😋😋😋
    ආදරෙයි ඔයාට 🩷🩷🩷🩷

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi Місяць тому

    Mama kamatima kamak tamai ithin, thank you anoma mis me recipe eka ta❤❤🎉🎉

  • @vindyarandeniya
    @vindyarandeniya Місяць тому +2

    ඔයා හරිම නිහතමානි ආන්ටි❤ ඔයාට හැමෝම ආදරේ ඒකයි 💛මාත් නිතරම කන කෑමක් හදන්නෝනි සිකුරාදාට ගෙදර අය ඉන්න නිසා💛

  • @priyanimallika596
    @priyanimallika596 Місяць тому

    Mama adha haduva mis harima rasai thankyou

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 Місяць тому

    Wow tempting Prawn curry I should make this . Thank you dear Anoma

  • @melonyratnayake1582
    @melonyratnayake1582 Місяць тому

    Even when making roasted curry powder I cut the curry leaf stem into small pieces and add it when roasting the ingredients

  • @MadhushaNishadi
    @MadhushaNishadi Місяць тому

    අව්‍යාජ හිනාව ආදරෙයි aunty ❤

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 Місяць тому +1

    I remember an aunty of mine well versed in cooking used crush the heads on a grinding stone takebthenjuice strain in use it fr the curry v.taty.

  • @Amememus
    @Amememus Місяць тому

    ඉස්සො කන්න හරි ආසයි. හැබැයි හරි ගනන්නේ අනේ… මේ සතියෙත් ගන්න ගිහින් හැරිලා ආවා ගාන දැකලා 😢

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 Місяць тому +1

    Looks tasty. Thank you!

  • @methuoma2679
    @methuoma2679 Місяць тому +1

    Hi aunty, um a 15 yr old girl. Luv ur videos, u inspired me a lot. Hugs to u

    • @AnomasKitchen
      @AnomasKitchen  Місяць тому

      Ane.... Thank you so much darling.....Sending love and
      Hugs to you too. ❤️💕❤️

  • @oshadhaabeysekara9460
    @oshadhaabeysekara9460 Місяць тому

    කන්න ගොඩක් ආස කෑමක්...මම පොඩි කාලෙ ගොඩක් කෑව..ඒත් අවුරුදු 11 දි විතර ඉස්සො වඩේ වගයක් කාල alagy උනා.එදා ඉදම් කන්න බෑ..කෑවොත් ඇග ඉදිමිලා,හුස්ම ගන්න අපහසු වෙනව..

  • @lalanifaure744
    @lalanifaure744 Місяць тому

    Thank you for this tasty recipe.

  • @muhammadrihab621
    @muhammadrihab621 Місяць тому

    සුපිරි 🙌🙏

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Місяць тому

    Apinam isso kanna godak asai.may widihata hadala balanawa.rasa patai.❤

  • @hansiniwickramarathne108
    @hansiniwickramarathne108 Місяць тому

    This is one of my favorites, however, I rarely eat prawns because of its high cholesterol content.

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 Місяць тому

    Dear Ms Anoma i was waiting to come for today's ceremony but unfortunately I cant make it our whole family is down with the wirral flu and don't want come and spread it to the others. Please excuse me. With love ❤

  • @IndikaNiroshani-fv9ho
    @IndikaNiroshani-fv9ho Місяць тому

    මගේ ආසම ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv Місяць тому +2

    මම ඉන්නෙ රට ඉස්සො නම් කනව.මම අසම ඉස්සො කකුලුවෝ දැල්ලො.මාත් අද හදනව