ඉස්සො ඩෙවල් රෙස්ටුරන්ට් ක්‍රමයට # Devilled Prawns Restaurant Style # isso devel

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 213

  • @malikakumudu6903
    @malikakumudu6903 Рік тому +5

    හරි ම රසයි ❤❤අද හැදුවේ සිංගප්පුරු වේ සිටින ශ්‍රී ලාංකීය අපි තෙරුවන් සරණයි දියුණු වේවා දීර්ගායු ෂ ලැබේවා

  • @kss8387
    @kss8387 20 днів тому

    මම සාමාසාමාන්‍යයෙන් recipe 1ක් බලලා හැදුවට ගොඩක් රසට එන්නැ එක පාරින්ම.. හැබැයි ඇත්තටම කියන්න හරිම රසට පදමට ආවා.. ගොඩක් ස්තූති ඔයාට..

  • @mihiranga_00
    @mihiranga_00 4 роки тому +52

    අපිත් අද හැදුවා ඕක...හරිම රසයි....සුපිරිම කෑමක් 10න් 10 ම දෙනවා......අනික් අයටත් කියන්නෙ බය නැතුව මේක හදන්න...❤️❤️

  • @nilanwettasinghe343
    @nilanwettasinghe343 2 роки тому +1

    මම ඉස්සෝ ඩෙවල් හදන්නේ ඔයාගේ රෙසිපි විඩීයෝ එක බලා ගෙන. ආයේ කතා දෙකක් නැහැ. පට්ටම සුපිරියි. ඔයාගේ වූ ටියුබ් චැනල් එකෙන් කරන සේවයට බොහොම ස්තූතියි. ඔයාගේ වූ ටියුබ් චැනල් එකට සුභ පතනවා. ස්තුතියි.

  • @sgtxqsme
    @sgtxqsme 2 роки тому +12

    මේක නම් ඇත්තටම නියම recipe එකක්. අද try කරල බැලුව. Ingredients ටික ඒ විදිහටම ගන්න එතකොට හරිම රසට හදාගන්න පුළුවන්. ස්තුතියි අයියා 😍💪

  • @kamuko-j6g
    @kamuko-j6g Рік тому +5

    ඔයා කියුව විදිහටම හැදුවා. හරිම රසට ආවා. ඉක්මනටම ඩෙවල් 1🍖🥘 හදා ගන්නත් පුලුවන් උනා 🎉🍲

  • @rohinisriyalatha1282
    @rohinisriyalatha1282 Рік тому +1

    අපිත් හැදුවා අද...හරිම රසයි...thank you ... මේ රෙසිපි එක නම් සුපිරි ...🤩❤

  • @priyangikaliyanage6335
    @priyangikaliyanage6335 4 роки тому +14

    I made this and it was delicious.. Thank you so much for the recipe .

  • @tharakagimhani4263
    @tharakagimhani4263 Рік тому +1

    හරිම රසට ආවා . නියමයිනේ , thanks . 🏅🥇

  • @amalipalangasinghe4876
    @amalipalangasinghe4876 Рік тому +1

    2023.09.25 මේ දැන් මම හැදුවෙ. අම්මෝ.. ඒ රස නියමයි. ඒ විදියටම කරාම නියම පදමට කඩේ රසටත් වඩා රසට ඉස්සො ඩෙවල් එක එනවා. thank you so much… 😊😊😊😊

  • @mkuruppu7035
    @mkuruppu7035 5 років тому +7

    Wow it looks delicious. nice and clean your table. thank you.

  • @dinu4305
    @dinu4305 Рік тому

    thankyou soo much..මන් මෙච්චර කල් try කරපු recipes වලින් tasty ම එක...❤

  • @THAMARA1978la
    @THAMARA1978la 3 роки тому +10

    අපි අද ඩෙවල් එක හැදුවා හරිම රසයි ගෙදර හැමෝම ආසාවෙන් කෑවා Thank you very much

  • @manjulakenny7862
    @manjulakenny7862 4 роки тому +2

    අනේ ගොඩාක් රසයි වගේම හරිම පැහැදිලි මල්ලියෝ ජයවේවා

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 Рік тому +2

    අද හැදුවා. නියමයි😋❤👌 Thank you!🙏

  • @shanulya4233
    @shanulya4233 3 роки тому +2

    Super........
    Thank you for this recipe

  • @C424c424
    @C424c424 5 років тому +4

    7/like මගෙන් ..👍👍👍👍

  • @akash_akiplays9588
    @akash_akiplays9588 2 роки тому +1

    This is a fantastic recipe… thank you ! I feels like my colombo days… I miss so much

  • @shiranmass7867
    @shiranmass7867 Рік тому +1

    One of the best seafood recipe👍

  • @ionasmith9421
    @ionasmith9421 4 роки тому +7

    හදපු හොදම ඉස්සො ඩෙවල් එක.
    බොහොම ස්තුතිය්.

    • @marybethjomocdagangon1025
      @marybethjomocdagangon1025 3 роки тому

      ට්ට්ට්ට්ට්ට්ට්ඩ්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්‍ය්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ඩ්ඩ්ට්ට්ට්ඩ්ඩ්ට්

    • @marybethjomocdagangon1025
      @marybethjomocdagangon1025 3 роки тому

      ඩ්ඩ්ඩ්ට්ඩ්ඩ්ට්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ට්ඩ්ඩ්ඩ්ඩ්ට්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ට්ඩ්

    • @ahtinduk3640
      @ahtinduk3640 3 роки тому

      👍👍👍

  • @anomachandrani8741
    @anomachandrani8741 2 роки тому +1

    I made it yesterday 😋😋 it was super delicious 👌👌👌👌Thank you so much ❤️❤️❤️

  • @antoinettewijayasinghe4478
    @antoinettewijayasinghe4478 2 роки тому

    Everytime I use your receipe to make devilled prawns. It's so tasty. Thank you.

  • @shammiattanayaka3774
    @shammiattanayaka3774 2 роки тому +1

    Apith ada heduwa .harima rasai .thank you 🤗🤗🤗

  • @jayaminiherath8754
    @jayaminiherath8754 7 місяців тому

    ඔබතුමාට බොහොම ස්තුතියි ....

  • @irshadirshad7033
    @irshadirshad7033 2 роки тому

    Very nice recipe. Thanks for you sir.👍👍

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 8 місяців тому

    2024.5.1❤❤අද තමයි රසබලන්න හිතුනෙ හරිම රසයි❤ගොඩාක් ඉස්තුති තෙරුවන්ගේ සරන යි

  • @numeshschannel1078
    @numeshschannel1078 5 років тому +3

    Adeeeeee man hadanna hitiyeeeee. Kamak na rasai wage Appa eka dakkama hakka hiri watila katata kela unanawa. Math hadala hano video eka mage widiyata saho. Mage video ekath balanna enna. 👍👍👍👍👍👍👍👍👍👍

  • @abababab7812
    @abababab7812 5 років тому +2

    නියමයි නියමයි මල්ලි ස්තුතියි දැනුවත් කළාට

  • @mahindajayasooriya9694
    @mahindajayasooriya9694 3 роки тому

    අපිත් හැදුවා හරිම රසට ආවා thanks

  • @malikakumudu6903
    @malikakumudu6903 3 роки тому +2

    බුදුසරණයි ගොඩක් රසයි ❤❤

  • @charithrathnayake5466
    @charithrathnayake5466 3 місяці тому

    Math haduwa supiri 👍👍👍

  • @geek_sLc
    @geek_sLc 2 роки тому

    සුපිරි apith haduwa rahai

  • @karthikapratheesan7371
    @karthikapratheesan7371 4 роки тому

    Tempting prawn alway may favourite
    I watch all your videos

  • @wvbfonseka8877
    @wvbfonseka8877 Рік тому

    Harima rasapaata isso deal ekak matath aassai meka davasaka hadala balanna obath suba dawasak

  • @Haritha84
    @Haritha84 3 роки тому +1

    I made it. It was really tasty and everyone appreciated it. Thank you!

  • @hilmynizar
    @hilmynizar 5 років тому +4

    I'm learning. Thanks alot.

  • @amilasuranga5479
    @amilasuranga5479 3 роки тому +1

    අපිත් අද හැදුව මාර රසයක් 👍👍👍👍👍👍👍👍👍

  • @stefanrodrigo6156
    @stefanrodrigo6156 5 років тому +2

    මරු මම හදනවා මේක
    from germany

  • @pandaexpress1319
    @pandaexpress1319 4 роки тому +5

    Thank you so much for this recipe. I made it today and it came out perfectly!

  • @achalad.a6472
    @achalad.a6472 2 роки тому

    සුපිරි .අපිත් හැදුවා හරිම රසවත්

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 5 років тому +2

    Wow

  • @C424c424
    @C424c424 5 років тому +2

    Thanks for shearing yummy recipe

  • @nandanin5640
    @nandanin5640 4 роки тому +2

    Hm Rasai

  • @dilminisri1325
    @dilminisri1325 3 роки тому

    Woww

  • @kalpanisandareka293
    @kalpanisandareka293 Місяць тому

    Broken mirros eke senuka eka parak hadanne mekada❤

  • @ZaiqaLahoreKa
    @ZaiqaLahoreKa 5 років тому +3

    Waaao amazing thumbs up.

  • @chandanakumara935
    @chandanakumara935 3 роки тому +1

    Thank you.... අපි හැදුවා රසයි

  • @KaushalayaMedhavi
    @KaushalayaMedhavi 7 місяців тому

    Apith haduva harima rasata ava 😊

  • @MagicTikka
    @MagicTikka 4 роки тому +1

    Rasa patai...godak thanks ...godak vedeo ganna ...digu gamanak

  • @creantho
    @creantho 5 років тому +1

    👍👍👍👍👍👍

  • @slfilm7657
    @slfilm7657 3 роки тому +1

    Wiyali issongen hada ganna puluwada

  • @yashmisathsarani9662
    @yashmisathsarani9662 3 роки тому +1

    කටට රසයි

  • @sarojranaweera
    @sarojranaweera 4 роки тому +1

    Harima rasai malli..... kohenda owa igena gatte?

  • @BeatCreationsGaming
    @BeatCreationsGaming 5 років тому +1

    Patta Machan- sathutui sathutui

  • @arshadahmed5916
    @arshadahmed5916 3 роки тому

    Niyamai

  • @sewwanditeacher5754
    @sewwanditeacher5754 3 роки тому +1

    නියමයි

  • @sunilshantha7103
    @sunilshantha7103 Рік тому +1

    අපිත් හැදුවා නියමයි . පුදුම රසක් . 🤤🤤🤤🤤❤️❤️

  • @chamindakumara3237
    @chamindakumara3237 2 роки тому

    Harima rasai

  • @saraniyethmi3127
    @saraniyethmi3127 2 роки тому

    හොදට ආවා👏👏👏

  • @workoutkickstart
    @workoutkickstart Рік тому

    හරි රසට ආවා.

  • @slmusiccafe5461
    @slmusiccafe5461 5 років тому +1

    ජය වේවා බ්‍රෝ... 👍👍

  • @kumakarunasinghe410
    @kumakarunasinghe410 4 роки тому +1

    dallo hadana widiya kiyanna please

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 Рік тому

    Good thank you

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 2 роки тому

    Ela... good

  • @m-a-rx4ub
    @m-a-rx4ub 3 роки тому

    english recipe?

  • @DRKTRACKMuSIC
    @DRKTRACKMuSIC Рік тому

    Good 🤤

  • @MilindaMadumal-rf7uu
    @MilindaMadumal-rf7uu 8 місяців тому

    Apith haduwa patta rasai...

  • @buthsaraweerasinghe2523
    @buthsaraweerasinghe2523 3 роки тому +1

    Harima rasai thank you

  • @alsager2308
    @alsager2308 3 роки тому

    Today. Iwillmakea thankey❤️❤️🇰🇼

  • @Shivanthi6
    @Shivanthi6 5 років тому +3

    Wishing you the best year ever . With lots of love and gratitude.

  • @wasantharajapakse7922
    @wasantharajapakse7922 3 роки тому

    It's very delicious.yummy.😛😋

  • @neilpussewela7213
    @neilpussewela7213 5 років тому +2

    Ela ela

  • @slmrmaxff8815
    @slmrmaxff8815 4 роки тому +1

    good

  • @mayusanshan4762
    @mayusanshan4762 4 роки тому

    Looks nice i wii try thank you

  • @sandykumari8421
    @sandykumari8421 3 роки тому

    ගොඩාක් රසයි වගෙ

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 років тому +2

    නියමයිනේ බ්‍රෝ 👍

  • @KithsaraGimhana
    @KithsaraGimhana 7 місяців тому

    හාරිම රසයි

  • @pushpapinthu8746
    @pushpapinthu8746 4 роки тому +1

    Good idea thanks

  • @__SL__cricket__DL_
    @__SL__cricket__DL_ 3 роки тому +1

    Godak rasai

  • @priyankababa8653
    @priyankababa8653 3 роки тому

    මාත් හැදුවා හරිම රසයි

  • @chamakumar3400
    @chamakumar3400 4 роки тому

    ඉස්සන්ගෙ පිට පළලා කළු පාට බඩවැල ඉවත් කළේ නැද්ද.video එක ගොඩාක් වටිනවා බොහොම ස්තුති.

  • @samalmadusanka44
    @samalmadusanka44 4 роки тому

    Harima rasai thanks aiye

  • @fathimasumeiya4381
    @fathimasumeiya4381 4 роки тому

    Soya sauce witharak danna barida

  • @rajeewa1618
    @rajeewa1618 5 років тому +2

    Great video

  • @somarathnajll755
    @somarathnajll755 3 роки тому +1

    Me wage thawa video ewanna 👍👍

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 роки тому

    ස්තුතියි ඔබතුමාට .

  • @thenuldilith6329
    @thenuldilith6329 3 роки тому

    Superb 👍

  • @janakakumara5394
    @janakakumara5394 5 років тому +1

    Ela

  • @anuradhaherath253
    @anuradhaherath253 3 роки тому

    😋😋godaak rasai thanks

  • @psurachannel4659
    @psurachannel4659 5 років тому

    Good job bro...Koren Kama tikak hadana videeya Danna..lankawe thiyan Badu walin..

  • @sudheeramadhusanka1826
    @sudheeramadhusanka1826 4 роки тому +1

    I made this at home and it’s really delicious. Thanks for video. If you can upload cuttlefish devilled that would be great. Greetings from Melbourne.

  • @rangarp9970
    @rangarp9970 4 роки тому

    එල මචන්.. සැපට ආවා.

  • @donasemina853
    @donasemina853 4 роки тому +2

    Wow..looking great. ❤

  • @amaastudio6422
    @amaastudio6422 2 роки тому

    ඔයිස්ට සෝස් හොයාගන්නේ කොහොමද

  • @deenusanju221
    @deenusanju221 3 роки тому

    Super 👍👍

  • @sankhaliyanage4484
    @sankhaliyanage4484 3 роки тому +1

    අද හැදුවා මාර පැහැදිලි යි කියනවා ❤️ .ජයවේවා

  • @KithsaraGimhana
    @KithsaraGimhana 7 місяців тому

    හ්ශ්ජ්ස්ජ්ස්බ්ශ්ස්ජ්ස්කෙHSHSSWWJEEE😢😢😮😮😂❤😅😂😅😅😮🎉😮🎉🎉🎉🎉😮😮🎉😮🎉😮

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily2080 5 років тому +1

    👍👌👌

  • @stylewithdewmi
    @stylewithdewmi Рік тому

    Apith hduw rasai.

  • @MadisCooking
    @MadisCooking 4 роки тому +2

    ගොඩාක් ස්තුති