ඉස්සෝ කරිය - Episode 1002 - Prawn Curry ( IMPROVED VERSION )

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 153

  • @AnomasKitchen
    @AnomasKitchen  2 роки тому +44

    ua-cam.com/video/4-gFVExWD8w/v-deo.html
    ඉස්සෝ සුද්ද කරන විදිය මේ ලින්ක් එකෙන් බලන්න.

    • @jayasanka3096
      @jayasanka3096 2 роки тому +3

      Don't worry aunty..lankawe isso uyanne oya uyapu vidiyata .thanks anoma aunty

    • @iroshipremachandra6708
      @iroshipremachandra6708 2 роки тому +2

      මම දැන් මේක හදන්න යන්නේ ආන්ටිගෙ මේ වීඩියෝ එක බල බල..😊

    • @nuwanshanka2592
      @nuwanshanka2592 Місяць тому

  • @yashodawijerathne6467
    @yashodawijerathne6467 Рік тому +18

    හරිම ආදරනීයයි... අම්මා වගේ 🥰❤️😍 දීගායු වේවා ඔබතුමීට 🥰🥰

  • @yeontanie08
    @yeontanie08 2 роки тому +8

    මම වැඩිය කෑම වර්ග හදන්න දන්නේ නෑ. අද ඉදන් මේ vedio බලලා ඉගෙන ගන්න හිතුවා. හරිම ලස්සන ට පැහැදිලිව කියලා දෙනවා.

  • @gayathriK2661
    @gayathriK2661 3 місяці тому +1

    My mom passed away just as I was beginning to get interested in cooking, so she could only teach me a few of her (awesome) recipes and share a handful of handy kitchen tips and tricks. You have been a lifesaver with the more complex curries - especially meat and fish. All the dishes I've made with your guidance have come out perfectly and I am starting to get a reputation for my cooking now among my relatives, all thanks to Mom and you!
    I have no doubt this will turn out mouthwateringly delicious too (I am going to try cooking prawns for the first time tomorrow! I am excited for the adventure). Thank you for sharing how to clean prawns too and for the recipes. How you explain why we do things a certain way (for example, why we "boil" the prawns in SL), is appreciated because having the context for why it's necessary is both interesting and helpful.
    Thank you for the tutorials. 😊😊😊😊😊😊

  • @Minimalisamishi
    @Minimalisamishi Рік тому +3

    දැන් හැදුවා. හරිම රසයි ඇන්ටි. ගොඩක් ස්තුතියි හොඳේ ඇන්ටි.

  • @Flower-h4g
    @Flower-h4g Рік тому +1

    ❤මම ඔයා කියලා දුන් විදිහට ඉස්සො කරි හැදුවා ආන්ටි හරිම රසයි ඔයාට ගොඩක් පින්

  • @malmiejayawardena4631
    @malmiejayawardena4631 10 місяців тому +4

    Thank you loving aunty .. මං හැදුවා .. අම්මා තාත්තා husband රසයි කියලා කෑවා . මට සතුටුයි ..

  • @LakmalCommerce
    @LakmalCommerce 2 роки тому +3

    Thank you mis. අපේ ගම් වල නම් මුරුංගා කොළ ඕන තරම් තියෙනවා. වැට වල් වල. කතුරුමුරුංගා ගස් හැම ගෙවල් වලම තියෙනවා. කිට්ටුව හිටියා නම් ගෙනත් දෙන්න තිබුණා

  • @stephanyaabraham3959
    @stephanyaabraham3959 2 роки тому +7

    Dear Aunty Anoma,
    I've been following you ever since you started your UA-cam Channel. You are the reason I can cook a decent Sri Lankan meal. Started off cooking for my parents and now for my husband. You've been an inspiration to me and I'd like to thank you for sharing your recipes and tips with the world. God bless you

  • @divyaranaraj9755
    @divyaranaraj9755 Рік тому

    Hi aunty I learnt to cook after watching your videos. I even learnt to clean prawns and clean crabs after watching your videos. If your videos weren’t there I would have been lost after getting married. All my in laws think I am good cook thanks to your cooking videos. Lots of love and blessings to you ❤

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 2 роки тому +4

    මම හැදුවා හරිම රසයි බොහොම ස්තුතියි

  • @jayashanilakmini6549
    @jayashanilakmini6549 2 роки тому +2

    වාව්. නියමයි aunty. Auntyගේ ඉස්සෝ රෙසිපීස් ඔක්කොම ට්‍ර්‍යි කරන්න ඕන. කටට කෙල උනනවා දකිනකොටත්.. ❤❤❤

  • @purnimathaksharani6753
    @purnimathaksharani6753 Рік тому +3

    Mama ada curry eka heduwa aunty.. harima rasai.. thank u ❤

  • @sandunithakshila1436
    @sandunithakshila1436 Рік тому +4

    අනෝමා ආන්ටිගෙ සහ අපෙ අම්මා u tube channel එක බැලුවෙ ගොඩක් කල් ඉඳන්.ඒත් අපෙ අම්මා channel එක උයන වට වඩා කරේ අනිත් අයව කපපු එක.එපාම උනා ඒක නම්.එදා ඉඳන් අද දක්වාම ආසාවෙන් බලන්නෙ ආන්ටිගෙ channel එක.ලංකාවට ආපු දවසක දකින්න ගොඩක් ආස කෙනෙක් ❤️. බුදු සරණයි!!!

  • @savi6545
    @savi6545 8 місяців тому

    I made this today. It was so good. Thank you Aunty Anoma for the recipe. Simple and easy to make. ❤️

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 2 роки тому +4

    Good one Anoma.
    It's the nature of its flesh that becomes hard when overcooks. But thats the blend it should be. Throwing away the shells also makes the flesh to be tightened in high heat. Your recipe is 👌
    Regards
    Bernard

  • @OshanWaththuhewa-n3u
    @OshanWaththuhewa-n3u 9 місяців тому +1

    thank you so much auntie ❤

  • @naningakarunaratne3921
    @naningakarunaratne3921 Рік тому

    Best srilankan cookery channel imo

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 2 роки тому +121

    ඉක්මනට හදන්න ඕනි, ai ඇන්ටි ඔයා ඔච්චර හොද, පුදුම මනුස්සකමක්, කටහඩ ඇහුනත් බඩ පිරෙනවා, නැති උන ශාන්ත මායාදුන්න මහත්මියත් ඔය වගේ

    • @aviyha
      @aviyha 2 роки тому +6

      O

    • @dinithasachinthana1858
      @dinithasachinthana1858 Рік тому +2

      ඉස්සො ඩින්ගිත්තක් හදාගෙන බත් ටිකක් කන්න ගියෙ මේ වීඩියෝව බැලුවට පස්සේ බඩ පිරුනා 👍😅

    • @keshananuradhadhikari9541
      @keshananuradhadhikari9541 Рік тому

      ඇත්තෙන්ම. අපේ අම්මත් හරිම ආසයි අනෝමා ඇන්ටි කියල දෙන කෑම වලට සහ කියල දෙන විදිහට. ඇහුවත් බඩ පිරෙනවා,

  • @unapinto
    @unapinto 2 роки тому +7

    Can you share the ingredients for all the recipes in English in the description, please? That would be greatly appreciated by those of us that don't speak the language. Your recipes look delicious.😋

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 2 роки тому +10

    ගොඩාක් ස්තුතියි ආන්ටි ,මගෙන් ලොකු ඉල්ලීමක් තියෙනවා ආන්ටි ,වැව් මාළු කරි එකක් හරියට හදන්න කියලා දෙන්න පුලුවන් ද ආන්ටි .තෙරුවන් සරණයි !

  • @nadeeshafonseka4140
    @nadeeshafonseka4140 Місяць тому

    පාන් 🍞 කන්න මරු❤❤

  • @maliniitaly8860
    @maliniitaly8860 Рік тому

    ගොඩක් ස්තුතියි ජයවෙිවා ❤😘

  • @nipuniwillarachchi1896
    @nipuniwillarachchi1896 Рік тому

    I'm a newly wed lady aunty,I made this three times,I got good comments.Thank you aunty love you.❤🎉

  • @antonjoseph5678
    @antonjoseph5678 5 місяців тому

    Amme mama atha iso murunga thala uyanava yethakota arima rasai .. mage amma yemai uyanne samahar vevata vambatu yekathu karanava ... Murunga kolath thana ... Amme oyata. ❤. Thank. You. ..mamge. Amma. Vage. Uyanne

  • @sukumart6823
    @sukumart6823 7 місяців тому

    Thank you very much for your recipe amma👍🙏🌹

  • @sunethrawijesinghe6564
    @sunethrawijesinghe6564 2 роки тому

    Mama rata inna mage duwatai son in lawtai kiyanne Anoma's Kitchen balanna kiyala. Tharuna daruwanta therena vidiyata kiyala denawata godak sthutie. Samaharak....... kitchen namin inna aya mulsdi recipes kiyala deela dan modeling show pennanawa. But you are a great woman.

  • @KamalKamal-f9s
    @KamalKamal-f9s Рік тому

    අපිත් හැදුවා හරිම රසයි බුදු සරණයි❤😊

  • @zuharamulaffer9331
    @zuharamulaffer9331 Рік тому

    Calming ❤ and charming❤

  • @nurasharidmi2466
    @nurasharidmi2466 10 місяців тому

    Aunty anee thwa video dann man uyanna purudu wune aunty ge video balla thanks aunty ❤

  • @hansisathsara5975
    @hansisathsara5975 Рік тому

    Ada haduwa Aunty. Harima rasai Thank you so much 😍

  • @clarrysuganyaariaratnam4369

    Thank-you aunty. ❤❤❤❤❤❤❤

  • @pushpaperera8203
    @pushpaperera8203 2 роки тому

    ගොඩක් ස්තූතියි ඔබට ඉතාම ආදරයෙන් කරැණාවෙන් කියලා දෙනවා

  • @dinushikabalasuriya5518
    @dinushikabalasuriya5518 Рік тому

    Ane man oya kiyala dunna widiyatamai haduwe marama rahai godak sthuthii hamadama aluth aluth kama warga hadana video danna.

  • @sameeraeranjaya8115
    @sameeraeranjaya8115 2 роки тому

    Hello aunty. Today I made this and it's very delicious. Thank you very much for your kind advice. love you

  • @CookingWithKuma
    @CookingWithKuma 2 роки тому +3

    ඇත්තටම ගොඩක් රසවත් කෑමක් තමයි ස්තුතියි ඔයාට අනෝමා මැඩම්

  • @mandypalligoda7925
    @mandypalligoda7925 Рік тому

    Can I substitute moringa leaves with anything else. I don’t have access to morninga here 😢

  • @CHATHK
    @CHATHK Рік тому

    Eka rasai 😍 thank you

  • @malishaperera5790
    @malishaperera5790 2 роки тому +14

    අනේ මං අද උදේ හැදුව ඉස්සො කිරට. මට මේක දැක්කම ලෝබයි දැන්. මගෙ එක රහ පාට නෑ ඔහොම. අපරාදෙ aunty ගෙ පරණ video එකවත් බලන්නෙ නැතුව පණ්ඩිතකමට මං තනියෙන් හැදුවෙ. තව ඉස්සො ටිකක් ඉතුරුයි. ඒ ටික ඔය විදියට හදල බලන්න ඕනෙ.හරිම රහ පාටයි ඒක. මුරුංගා කොළ වෙනුවට අපිට වෙන දාන්න දෙයක් නැද්ද aunty.

    • @AnomasKitchen
      @AnomasKitchen  2 роки тому +22

      දුව, මුරුංගා කොල දාන්නෙ ඉස්සො වල සැර ගතිය නැති වෙන්න. කොත්තමල්ලි කොල වලට කැමති නම් ඒවා දාන්න පුලුවන් නමුත් අපේ පුරුදු රස වෙනස් වෙනවා. මම නම් කොත්තමල්ලි කොල වල රසට කැමතියි.
      මුරුංගා කොල නැති උනාට කමක් නැහැ, මේ විදියට හදන්න රසට එනවා.
      සුබ දවසක් දුව.

    • @dilinisamarasinghe9771
      @dilinisamarasinghe9771 2 роки тому +1

      @@AnomasKitchen කියුකම්බර් කරියක් හරි පෙති හරි ගන්න පුලුවන් නේද?

    • @malishaperera5790
      @malishaperera5790 2 роки тому +2

      @@AnomasKitchen Thanks aunty reply එකට.කොත්තමල්ලි කොළ දැම්මොත් රස වෙනස් වෙයි තමයි නේද. ඒකෙ රහ වැඩියෙන් ඉස්සරහට එනවනෙ. Husband ගෙ අම්මා හොයල දෙන්නම් කිව්වා මුරුංගා කොල. මේ weekend එකේ හදනවා ඒවා දාලම.

  • @suganthisubramaniam8931
    @suganthisubramaniam8931 2 роки тому +1

    Balathdi ma badagini 👍👍

  • @asankakaushalya2473
    @asankakaushalya2473 2 роки тому +1

    බොහොම ස්තුති ආන්ටි 🙏

  • @chamasriyaniwarnakulasuriy2741

    Teruwan saranai thanks

  • @dinushailukpitiya1308
    @dinushailukpitiya1308 2 роки тому +1

    My favorite ❤️ Thank you Aunty!

  • @christinasubasinghe9438
    @christinasubasinghe9438 Рік тому +1

    Thank you for this recipe. Although I had missed an important ingredient (curry powder) it came out so well and so tasty. My husband loved it

  • @suganthisubramaniam8931
    @suganthisubramaniam8931 Рік тому

    Oyata kiyapu vidiha atta 🙏😉

  • @purnimamanohary1828
    @purnimamanohary1828 Місяць тому

    Anoma akke isso oluwe issgage jarawa thiyenawane ithin ehema kanna puluwan da.man danne nathi nisa ahanne.

  • @janathlakshan325
    @janathlakshan325 Рік тому

    Thank you...👍

  • @sunilsarathperera-ex6qv
    @sunilsarathperera-ex6qv Рік тому

    Thank-you so much

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 2 роки тому +2

    This looks better than your previous prawn curry Anoma.tks

  • @deepikabandara1839
    @deepikabandara1839 9 місяців тому

    This is so delicious ❤

  • @jananimanjula6834
    @jananimanjula6834 2 роки тому

    Man hariyatama prawn curry hadanna igenagaththe auntigen den.bs

  • @dilkieliyanage4135
    @dilkieliyanage4135 2 роки тому +3

    Thanks for this lovely recipe Anoma. It would be great if you have English subtitles. Will definitely increase your number of views. 🙏

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 Рік тому

    Thank you❤❤❤

  • @heshanek
    @heshanek Рік тому

    I made it. Looks and taste great madam.

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 2 роки тому

    Thank you auntie... ❤️

  • @manesh2138
    @manesh2138 Рік тому

    Thnkz aunty❤

  • @pnds493
    @pnds493 2 роки тому +7

    ලෝරාගෙ කෑම රෙසිපි ගේනකල් බලන් ඉන්නව

  • @kalyaperera414
    @kalyaperera414 2 роки тому

    My favorite, thankyou aunty

  • @rajithasela6551
    @rajithasela6551 2 роки тому +1

    Thank you aunt ❤️

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp Рік тому

    ස්තුතියි

  • @ganganipriyanka6463
    @ganganipriyanka6463 2 роки тому +1

    Thankyou aunty❤

  • @thushaniathapathhu3387
    @thushaniathapathhu3387 7 місяців тому

    Thank u oyata mis

  • @dilinisamarasinghe9771
    @dilinisamarasinghe9771 2 роки тому +1

    සමහරක් ඉස්සෝ අස්වැන්න නෙලන කාලේ අනුව අර කිව්වා වගේ තැම්බෙන කොට හයි වෙන්න බලනවා,මං එතකොට හොද්ද වෙනම තෙම්පරාදු හෝ කිරි හොද්දක් විදියට හදලා,හොද්ද ඉදෙනකොට සීසන් කර ගත්තු ඉස්සෝ ටික දාලා විනාඩි කිහිපයක් තියලා,ලිපත් වහලා ලිප උඩම තියෙන්නෙ හරිනවා කන්න ගන්න කම්.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 роки тому

    Godalk rasapatai.mamath hadanawa.❤️❤️❤️😋

  • @tharindulakshan1827
    @tharindulakshan1827 Рік тому

    Aunty coconut milk powder පාවිච්චි කලාට කමක් නැද්ද

  • @fathimarisviya1972
    @fathimarisviya1972 2 роки тому

    wooow wonderfull

  • @chamilajayalath1116
    @chamilajayalath1116 2 роки тому

    Thankyou miss

  • @harshanijayasingha703
    @harshanijayasingha703 2 роки тому

    Oyage widiyata mama godaaaaak asai

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb Рік тому +3

    අයියෝ isso කන්න bari මම 😂

  • @araliyamuthukuda
    @araliyamuthukuda Рік тому

    Thank you so much anoma aunty 🌸

  • @tanujaww7955
    @tanujaww7955 6 місяців тому

    ❤❤❤❤❤😊

  • @gangavilashini1975
    @gangavilashini1975 2 роки тому

    Thelen themparadu karala miti Kiri Danna puluwan neda

  • @adeeshaudukumbura5892
    @adeeshaudukumbura5892 Рік тому

    ස්තූතී

  • @swarnalathaarachchi3615
    @swarnalathaarachchi3615 2 роки тому

    Miss oya harema penwantae kanaka

  • @Disna0608
    @Disna0608 2 роки тому +1

    දැල්ලො කරි එකකුත් කියල දෙන්නකො ආන්ටි.ඇත්තටම මං මොන මාලු හැදුවත් ඉස්සො ඉවුවම රස නෑ.ආයෙ ගෙනාවම මෙහෙම හදල බලන්න ඕනි.ස්තූතියි

  • @h.l.a.wanigasekera2177
    @h.l.a.wanigasekera2177 2 роки тому +1

    Devein karanne naedda?

  • @IshaniMadushika-kb6uj
    @IshaniMadushika-kb6uj Рік тому

    හදන්න.ඕනි.ඒ.විදියට.

  • @nimeshasewwandisewwandi2628
    @nimeshasewwandisewwandi2628 2 роки тому

    අනේ මට කියන්නකෝ innovex oven eke bun warga hadanne kohomada kyla

  • @senara7172
    @senara7172 Рік тому

    Hi Anoma...i always use fresh prawns for curry but prawns get hard all the time. I don't like that texture. I like to have it soft and juicy like restaurant dishes. Please tell me their secret.

  • @moshanthisuzuki7804
    @moshanthisuzuki7804 2 роки тому

    Hi, how do you clean prawns with heads on? Thank you.

  • @shaniperera3325
    @shaniperera3325 2 роки тому +3

    අනෝමා මහත්මිය, අපිට ඔයා ගෙන් කැවුම්‍ හදන වීඩියෝ එකක් ඔනෑ. මොකද අපිට ඔයා ඉගැන්නුවෙ නැත්තෙ ඒක විතරයි.

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 2 роки тому

    Thank you so much

  • @tanujaww7955
    @tanujaww7955 7 місяців тому

    ❤❤🎉🎉😊😊

  • @suranidinukshi6522
    @suranidinukshi6522 Рік тому

    💝

  • @nirmanisanjeewani5166
    @nirmanisanjeewani5166 Рік тому +1

    තෙල් නැති කෑමක් utube දැක්කමයි.

  • @gehaneerupasinghe9641
    @gehaneerupasinghe9641 2 роки тому

    Thank you aunty ❤

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 2 роки тому

    Thank you

  • @shashikawickramasinghe7462
    @shashikawickramasinghe7462 2 роки тому

    thanks 😊

  • @hasithasubashi191
    @hasithasubashi191 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @IsharaSadamali-zz4nw
    @IsharaSadamali-zz4nw Рік тому

    🤩🥀👍❤️❤️❤️❤️❤️❤️

  • @h.l.a.wanigasekera2177
    @h.l.a.wanigasekera2177 2 роки тому

    Where's the cleaning link

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 2 роки тому

    Ayooo akka isooo kalaa pisuuuu wage lankawe .

  • @udarisathwaruni
    @udarisathwaruni 4 місяці тому

    pahadiliw kiyl dunna thank you 🩷

  • @inigam6739
    @inigam6739 Рік тому

    🦐🦐🦐ඉස්සෝ ලාබයි 2023/11/13 රු 1100 කිලෝඑක ලොකු ඉස්සෝ ලෙල්ලම හලාවත🦐🦐🦐

  • @sujeewasandamali4152
    @sujeewasandamali4152 Рік тому

    Ada haduwa rasata thibuna

  • @keerthperera3459
    @keerthperera3459 2 роки тому

    👍👍👍❤️❤️❤️

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 2 роки тому +4

    ඉස්සගේ ඔලුවේ ගූ නේ ආන්ටි

  • @wordpressbpg1519
    @wordpressbpg1519 Рік тому

    තරුණ දරුවො vithrak නෙවෙයි වයසක අපිත් balanava

  • @sithyruwaisa9979
    @sithyruwaisa9979 2 роки тому

    Isaga oluwa nada jarawa teyanna

  • @sunethrasauri7940
    @sunethrasauri7940 2 роки тому

    ❤❤❤❤❤❤