පොල්කිරි නොදා බොරේට හදපු, රස වෑහෙන ඉස්සො කරිය.Prawn Curry( with thick gravy)

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025
  • තෙලට, මිරිසට, කිරට හදන ඉස්සො , මේ විදිහට බොරේට හදල බලන්නකො රස. හොදි ටිකක් එක්ක වුනත් බත් ,පාන් ,රොටී ඕන දෙයක් කන්න පුලුවන්. මෙහෙම උකුවට හදන්න අමතර කිසිම දෙයක් ඕනෙ නෑ. ගෙදර කුළුබඩු ටික විතරමයි ඕනෙ.
    හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්.
    Ingredients:
    Prawns ඉස්සො 750g
    Red Chilli වියලි මිරිස් 5_6 nos
    Corriander seeds කොත්තමල්ලි 1/2 tsp
    Cumin seeds සූදුරු 1/2tsp
    Fennel seeds මාදුරු 1/2 tsp
    Cinnamon Sticks කුරැදු 1 inch
    Cardamom කරදමුංගු 5 pods
    Pepper ගම්මිරිස් 1tsp
    Tomato තක්කාලි ගෙඩියක්
    Curry Leaves කරපිංචා
    Brindleberry ගොරකා
    Also මීට අමතරව :
    Cumin seeds සූදුරු 1/4tsp
    Onion ලූණු
    Ginger ඉගුරැ
    Garlic සුදු ලූණු
    Turmeric කහ
    Sugar සීනි
    Salt ලුණු
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join with my Facebook page:
    / cooking-with-chef-shan...

КОМЕНТАРІ •