Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේක ඒ ලෙවල් වලට තියෙනවා අපිට ඒකයි මම බලන්න ආවේ ❤️❤️😘😘
එහෙනම් බැලුවානෙ දැන් ගිහිම් පාඩම් කරන්නකො😍😂
👍😍
මටත්😊
මමත්
@@SimpleAgroTechX 😁😁
Wow superb 👍"කකුළු හැවිල්ල" මේ වගේ ගීත මේ කාලයේ ගායන කරන එකත් ලොකු දෙයක්
ඇත්තටම මේක තමයි මේ season 8 මුලු තරග වටේම අහපු සුපිරිම ගීතය.. ඔබ දැනටමත් අපේ සිහින තරුව වී අවසන්
අනේ, බොහා්මත්ම ස්තූතියිඔබේ වචන මට ලොකු ශක්තියක්😇😇😇
Akke oynm maraii..your talnted girl..mm a/l kr knk..mn gdk asai clz yn kle edn mekt...mm oyge mek ahlm dn mt pdm..clz yn kot 4n thibbnm kiyl hithun..❤️❤️ dakshi oya
Anyone else after voice Sri Lanka?
Yup... and today, another contesntant sings this song at her blind audition.. that's why i'm here again 😊
✋😇✔ yap she is already 🌟
Yes
උපෙන්ද්‍රා ඒකෙත් ඉන්නවා.ඔටා දමඤ්ඤා සිංදුව කීවා පට්ට ✌
මේවටනෙ ගායනා කියන්නෙ.. සුපිරි සිංදුව.. ඔයාගේ දක්ශතාවට සමාන හැකියාවක්වත් ඇති කෙනෙක්වත් මෙම තරගාවලිය තුල නැ.. ඔබගේ තැන ඔබට හරියට ලැබේවි...
මේ වගෙ දක්ශතාවයක්.. හරිම දුර්ලභ පිහිටීමක්
The way you are singing is really amazing…..Keep up your spirit and all the best wishes to you …!!!!
අක්කියා ඒකනම් නියමයි....දහපාරක් බැලුවත් එපා වෙන්නෑ...
ලස්සනම ලස්සනයි දුවේ ❤🌸🙏🇶🇦
අසාමාන්‍ය ජීවිත 😐👌
What a brilliant performance.. Many Congratulations, Very proud of you indeed. All best wishes.
ගෙවන හැම තප්පරයකම කොවිඩ් රෝගින් සුවපත් වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු❤️
ඉෂාණීගේ කුකුළු හෙවිල්ල ගීතය ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් වූ ගීතයක්.ඇයගේ ඒ දක්ෂ්තාවය ලෝකයට ගෙන යා යුතුයි.මෙසේ අතරමගදී තරගයෙන් ඉවත්ව යාම විශාල අපරාදයක්.
බොහොදෙනා විසෙශයෙන් තරැන අය මෙයි ගිතයක් විදියට රස වින්දට ඔවුන් නොදන්න කරැන නම් මෙය වස්කවියක් බව
Mokadda e kathava
ehema ekak nehe e sinduweme sinduwen kiyanne dewiyanwa awussanawa wedake kiyanne ape minissunge wikara weda gena.eka kukulekta ranin ridiyen pooja thiyana eka gena kiyanne
Mek a/l walt thiyn padya pnthiyk..meken kiynne a ganu kenge kukula hora gthth kenat krana kannauwalak 😋❤️
@@manukamiyuru9508 කන්නලව්වක් ගැන කියන්නෙ...කුකුලෙක් හොරා ගතපු එකට..මෙ උසස් පෙලට තියන පද්‍ය පන්තියක් 😁😋
අකුරු ටික දැක්කම ඒ ගැන හිතා ගන්න පුළුවන්
අද්විතීයයි ...සම්මා සම්බුදු සරණයි!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මා උපන් පලාතේ මේවගේ දක්ෂ හෙළ කුමාරිකාවෝ පෙරත් සිටියා. ජයවේවා...❤❤❤❤❤❤❤❤
After voice teen again come. Also those days I much like your voice
So Sooo beautiful.. Ishani you need to keep up with your talents.. Well done
Athi Supiri Gaayanayak.. Oba mevan gee thaniyama karanna.. Anivaaryen hit venava
මේ වීඩියෝ එක බලලා A/L වලට කවි බලාගත්තේ ❤❤❤❤
Important to our a/l sinhala sillubase thank you so, much . wooww beautifulli cover song 🙂❤
පුතේ, මේක නම් අති විශිෂ්ට ගායනාවක්ඉස්තරම්ඔයාගේ අනාගතය ඉතාමත් පැහැදිලි, දීප්තිමත් එකක් වෙනවට කිසිම සැකයක් නෑ...සුභ පතනවා දරුවෝ...ඉදිරියටම යන්න වාසනාව ලැබෙන්න ඕනෑ ....
simply wow..what a talent, gave tears to my eyes..
Pure talent 👌❤
Ishanige Kukulu hewilla mita kalin gayana kala sematama wada athi vishishtai. aparade Ishani saha Isuri samaga Ravin thamai awasana maha tharagaye inna thibune
Wowwwwww,...... one of a greatest i ever seen in my life, lol🧡🧡🧡🧡🧡🖤🖤🖤
Lassanai akki.kiyanna wachana na.e tharam lassanai..👍👍👍👍
This is ever best song of this Derana Dream Star Season
හරිම ලස්සනයි ❤🎉
අනේ අපේ ටීචර්
Ammboooo aga hiriwatenawa.kohomada ohoma hakiyawak jesu pihitai
Niyamai..
❤️
❤
a/l nisa lassana song ekak ahanna lebunw🤗🥰❤️
After voice Sri Lanka♥️♥️♥️♥️
Lassanai...Thanks for the select this song...
This deserves to go viral :/
Wowww superb 😍😍😍👍
Nayamai akka super voice 👌 😍 ❤
Shaaa woooow . 🔥🔥🔥🔥🔥🔥
Wow Harima lassanai,
I like this song so much ❤😂🎉 much
Wow 😍💗
Omg rocking performance
Super
Beautiful Song👍👍👍
ලස්සනයි ✌️🥰
A/l nisa balanna awe ❤ harima lassanai 😋💖
After voice
Best wishes ! Sister...
දදය ඔබගේ පාළුය කා යනුවෙන් නිවැරදි විය යුතුයි. සුනිල් ශාන්තයන් විසින් ද එය පාළු යකා යනුවෙන් වැරදියට ගායනා කළේය.
Super song ever
very beautiful song
Supiri
Well done❤🎉😂
niyamai
මොක්කුද අර hiru star එකේ ඉන්න පක්කු....මේවනේ යකෝ talent
මේ එක 🌟 වක් වත් නොබලන මං. 😉
Supar ❤️🎉
සුනිල් ශාන්ත මහත්තයා හිටියානම් එතුමට කොතරම් සතුටක් ඇතිවෙයිද!
❤🥺🙏
WoW
😍😍👌👌
❤️❤️👌
"තව එක බුද දිනක් කකා" කියලා වෙනස් වෙන්න ඕන්
Na ne. Thawa eka buda dinak kaka.
Thawa eka buda dinak kaka inna dennathuwa makala danna kiyla newei da kiyanne.
@@minolidesilva2172 ou
Hari. Kalin dala thibune thaka kiyala ekai comment kare.
@@minolidesilva2172 ඔව් ඔයා හරි🙂
😇👍
👌👌👌👌👌👌👌👌
❤️❤️❤️❤️
මට 28/සිංහල ලියන්න ගොඩක් උදව්වක් වෙයි ඉස්තුති උසස් පෙල තියනවා මෙක.රැපියල් තේණ්නකොන් සර්ගෙ හෙල හව්ලෙ පරපුර 🐓 හැව්ල්ල
♥️♥️👍👍👍👍
❤❤♥️♥️
❤️❤️❤️
Force of CBI arose permanently
මුල් ගීතයට කරන්න පුලුවන් උපරිම හානිය තමයි මේ ගෑනි මේ කරන්නෙ.
කන් දෙකට ඇබ ගහන්ද හොතම්බුවෝ youtube එන්නේ
SUNIL SANTHA MAHTHTHAYAGE KUKULU HAVILLA
😢
2024
පාලු යකා නෙමේ...පාලුය කා...
ලස්සනට කියනවා උනාට සින්දුව වැරදී හැබැයි 😑
සුනිල් සාන්තයන්ගේ අති විශිෂ්ඨ ගායනයක් මේ ආකාරයෙන් විනාශ කිරීම කොතරම් සාදාරනද
😒😒 මෙන්න මෙන්න ටිපර් වෙලා මරු හැබැයි
Need to be finished
නොදෝමකින්!
u hv ruined the Melody and beauty of the original song ....Terrible ... Incorrect singing of words. One example - පාලු යකා නොවේ. පාලුය කා...
👍👍👍
මේක ඒ ලෙවල් වලට තියෙනවා අපිට ඒකයි මම බලන්න ආවේ ❤️❤️😘😘
එහෙනම් බැලුවානෙ දැන් ගිහිම් පාඩම් කරන්නකො😍😂
👍😍
මටත්😊
මමත්
@@SimpleAgroTechX 😁😁
Wow superb 👍
"කකුළු හැවිල්ල" මේ වගේ ගීත මේ කාලයේ ගායන කරන එකත් ලොකු දෙයක්
ඇත්තටම මේක තමයි මේ season 8 මුලු තරග වටේම අහපු සුපිරිම ගීතය.. ඔබ දැනටමත් අපේ සිහින තරුව වී අවසන්
අනේ, බොහා්මත්ම ස්තූතියි
ඔබේ වචන මට ලොකු ශක්තියක්😇😇😇
Akke oynm maraii..your talnted girl..mm a/l kr knk..mn gdk asai clz yn kle edn mekt...mm oyge mek ahlm dn mt pdm..clz yn kot 4n thibbnm kiyl hithun..❤️❤️ dakshi oya
Anyone else after voice Sri Lanka?
Yup... and today, another contesntant sings this song at her blind audition.. that's why i'm here again 😊
✋😇✔ yap she is already 🌟
Yes
උපෙන්ද්‍රා ඒකෙත් ඉන්නවා.ඔටා දමඤ්ඤා සිංදුව කීවා පට්ට ✌
මේවටනෙ ගායනා කියන්නෙ.. සුපිරි සිංදුව.. ඔයාගේ දක්ශතාවට සමාන හැකියාවක්වත් ඇති කෙනෙක්වත් මෙම තරගාවලිය තුල නැ.. ඔබගේ තැන ඔබට හරියට ලැබේවි...
මේ වගෙ දක්ශතාවයක්.. හරිම දුර්ලභ පිහිටීමක්
The way you are singing is really amazing…..Keep up your spirit and all the best wishes to you …!!!!
අක්කියා ඒකනම් නියමයි....
දහපාරක් බැලුවත් එපා වෙන්නෑ...
ලස්සනම ලස්සනයි දුවේ ❤🌸🙏🇶🇦
අසාමාන්‍ය ජීවිත 😐👌
What a brilliant performance.. Many Congratulations, Very proud of you indeed. All best wishes.
ගෙවන හැම තප්පරයකම කොවිඩ් රෝගින් සුවපත් වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු❤️
ඉෂාණීගේ කුකුළු හෙවිල්ල ගීතය ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් වූ ගීතයක්.
ඇයගේ ඒ දක්ෂ්තාවය ලෝකයට ගෙන යා යුතුයි.
මෙසේ අතරමගදී තරගයෙන් ඉවත්ව යාම විශාල අපරාදයක්.
බොහොදෙනා විසෙශයෙන් තරැන අය මෙයි ගිතයක් විදියට රස වින්දට ඔවුන් නොදන්න කරැන නම් මෙය වස්කවියක් බව
Mokadda e kathava
ehema ekak nehe e sinduwe
me sinduwen kiyanne dewiyanwa awussanawa wedak
e kiyanne ape minissunge wikara weda gena.eka kukulekta ranin ridiyen pooja thiyana eka gena kiyanne
Mek a/l walt thiyn padya pnthiyk..meken kiynne a ganu kenge kukula hora gthth kenat krana kannauwalak 😋❤️
@@manukamiyuru9508 කන්නලව්වක් ගැන කියන්නෙ...කුකුලෙක් හොරා ගතපු එකට..මෙ උසස් පෙලට තියන පද්‍ය පන්තියක් 😁😋
අකුරු ටික දැක්කම ඒ ගැන හිතා ගන්න පුළුවන්
අද්විතීයයි ...සම්මා සම්බුදු සරණයි!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මා උපන් පලාතේ මේවගේ දක්ෂ හෙළ කුමාරිකාවෝ පෙරත් සිටියා. ජයවේවා...❤❤❤❤❤❤❤❤
After voice teen again come. Also those days I much like your voice
So Sooo beautiful.. Ishani you need to keep up with your talents.. Well done
Athi Supiri Gaayanayak.. Oba mevan gee thaniyama karanna.. Anivaaryen hit venava
මේ වීඩියෝ එක බලලා A/L වලට කවි බලාගත්තේ ❤❤❤❤
Important to our a/l sinhala sillubase thank you so, much . wooww beautifulli cover song 🙂❤
පුතේ, මේක නම් අති විශිෂ්ට ගායනාවක්
ඉස්තරම්
ඔයාගේ අනාගතය ඉතාමත් පැහැදිලි, දීප්තිමත් එකක් වෙනවට කිසිම සැකයක් නෑ...
සුභ පතනවා දරුවෝ...
ඉදිරියටම යන්න වාසනාව ලැබෙන්න ඕනෑ ....
simply wow..what a talent, gave tears to my eyes..
Pure talent 👌❤
Ishanige Kukulu hewilla mita kalin gayana kala sematama wada athi vishishtai. aparade Ishani saha Isuri samaga Ravin thamai awasana maha tharagaye inna thibune
Wowwwwww,...... one of a greatest i ever seen in my life, lol🧡🧡🧡🧡🧡🖤🖤🖤
Lassanai akki.kiyanna wachana na.e tharam lassanai..👍👍👍👍
This is ever best song of this Derana Dream Star Season
හරිම ලස්සනයි ❤🎉
අනේ අපේ ටීචර්
Ammboooo aga hiriwatenawa.kohomada ohoma hakiyawak jesu pihitai
Niyamai..
❤️
❤
a/l nisa lassana song ekak ahanna lebunw🤗🥰❤️
After voice Sri Lanka♥️♥️♥️♥️
Lassanai...Thanks for the select this song...
This deserves to go viral :/
Wowww superb 😍😍😍👍
Nayamai akka super voice 👌 😍 ❤
Shaaa woooow . 🔥🔥🔥🔥🔥🔥
Wow Harima lassanai,
I like this song so much ❤😂🎉 much
Wow 😍💗
Omg rocking performance
Super
Beautiful Song👍👍👍
ලස්සනයි ✌️🥰
A/l nisa balanna awe ❤ harima lassanai 😋💖
After voice
Best wishes ! Sister...
දදය ඔබගේ පාළුය කා යනුවෙන් නිවැරදි විය යුතුයි.
සුනිල් ශාන්තයන් විසින් ද එය පාළු යකා යනුවෙන් වැරදියට ගායනා කළේය.