Best performance I've ever seen on a reality platform. So powerful and extremely close to heart :"). I keep coming back just to listen to the song everyday. Addictive it is. Love everything about this song, specially the voice colour. All the very best for your future endeavors akki. Much love 💙
ඇත්තටම ආවේස වුණා ද ශානියෝ :o
ලොමුදැහැ ගැන්වෙන ගැයුම ශානි.
Best version of කුකුළු හැවිල්ල
,ever....❤️🎶 jayaaaa!
අනේ, බොහොම ස්තූතියි සදරුවන්...🤩🤩🤩
Clllylakka kallo jayaaa
මෙන්න නියම සුපර් ස්ටාර්ස් ලා.....❤❤❤❤
ස්තූතියි 💞💞💞
හරිම ලස්සන ගායනයක් 😍🎶✨ අහන්න අහන්න ආස හිතෙනවා. නියමයි ❤️👍 සුභ පැතුම් ✨❤️
සෙත්කවියක් බවට පත්කළ වස් කවිය. ........... ඉෂානිව හඳුනගත්තේ මේ ගායනයෙන්.
පුතේ, මේක නම් අති විශිෂ්ට ගායනාවක්
ඉස්තරම්
ඔයාගේ අනාගතය ඉතාමත් පැහැදිලි, දීප්තිමත් එකක් වෙනවට කිසිම සැකයක් නෑ...
සුභ පතනවා දරුවෝ...
ඉදිරියටම යන්න වාසනාව ලැබෙන්න ඕනෑ ....
අනේ බොහොමත්ම ස්තූතියි. ඔයාලගේ ආශිර්වාද මට හුඟාක් වටිනවා...
කියලා වැඩක් නැ සුපිරි
So proud ,lovely daughter you're a treasure of our country .CONGRATULATIONS !!!
Season 8 අහපු හොඳම ගායනය..
බොහොමත්ම ස්තූතියි
❤😮
❣️❣️❣️
Jaya wewa upendra 🎉
Bohoma Sthuthi…🥰
Nicccc akkeee
what a powerful female voice !!! keep it up sister !!!
Thank you very much 💖
Superb performance as always darling..definetely you will be the dream star..😙😙
Thank you very much darling 😘😘😘
චුට්ටක් වැරදුනා නේහ්...මාර ලස්සනයි ඒත් ❤️❤️
ඔව්...
වචනයක් පැටළුණා...💕🎶💕🎶🎶
💕💕
💕😍💕😍😍💕😍💕
🎉🎉
💕💕💕
i have never seen such a n expert girl
Ahhh my God...💝
Thank you soooooo much 💗💜️💗💜️💜️💗
Super
Lassanai bs miss❤❤❤
duwa oya awasan thidena atharata yanawa shuwar....budu saranai puthe........
Best performance I've ever seen on a reality platform. So powerful and extremely close to heart :"). I keep coming back just to listen to the song everyday. Addictive it is. Love everything about this song, specially the voice colour. All the very best for your future endeavors akki. Much love 💙
Thank you so much .....
Means me a lot...🤩
@@UpendraSiriwardanaOfficial woow b s
Ishani upendra eka nan wooow. Asawen ahan hitiya. Idiriyatama ynna suba pathanwa
Outstanding
Thank you so much 💖💖💖
Sirasedi ahamu mekath ayeee ❤❤❤❤❤❤❤❤
ua-cam.com/video/zY5oHTKygjw/v-deo.html
no words its amazing 😍❤️👌
This is the best
Thank you so much 💜️💗💜️💗💜️💗
This is so good 🔥
මම් අසාම සිංදුව
Thankyou
සුපිරි
Harima lassanai supri
nice
Thanks a lot my lv😘😘😘
Ane lassnai godak
ස්තුතියි
💖😍💖😍💖😍
Wow ❤️🔥❤️😍🇱🇰
Super 👌♥️
පුදුම ආඩම්බරයක් දැනුනේ මේ ගීතය අහලා .. ඔයා අති දක්ෂයෙක්
මෙන්න තියෙනවා මෙහි මුල් ගීතය, සුනිල් සාන්ත ශූරින් විසින් ගැයූ කුකුළු හැවිල්ල : ua-cam.com/video/qKM-tv3o5rc/v-deo.html
1899 දෙසැම්බර් 19 වන දින උපන් රැයිපියෙල් තෙන්නකෝන් මහතාගේ උපන් ගම වුයේ මිගමුව, ගනේපොල, වල්ලාවිට ග්‍රාමයයි. වල්ලාවිට පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු නිට්ටබුව ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළු විය. පසුව ගුරු පත්වීමක් ලැබූ එතුමා ගුරුවරයෙකු ලෙස සේවයේ නිරත විය. ඉන් පසු කුමාරතුංග මුනිදාස මහතාගේ හමුවීමෙන් උපතින් රැගෙන ආ කවිකම ප්‍රබාමන් කර ගැනීමට අවස්ථාව උදා විය. සිංහල භාෂා දැනුමෙන් හපන්කම් දැක්වූ රැයිපියෙල් තෙන්නකෝන් ඉංග්‍රීසි, පාලි, සංස්කෘත, මාගධී, ලතින්, ග්‍රීක් ආදී භාෂාවන්ගෙන් පොහොසත් පුද්ගලයකු විය.ඔහු කාව්‍ය කෘති විශාල ගණනක් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අතර ‘ගමායනය’ ‘සිංහල වංශය’ ආදී කෘති ප්‍රධාන තැනක් ගනු ලබයි.
රැයිපියෙල් තෙන්නකෝන් මහතාගේ ‘කුකුළු හැවිල්ල’ ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙස අගය කළ හැකිය.එතුමාගේ නිර්මාණ කව්ෂල්ය හදුනා ගන්නට මේ පැදි පෙළ ම ප්‍රමාණවත්ය.
දුදොනොද බිඳ
බඳ තෙද කඳ
කඳ දෙව් රද
සාමිනේ
මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළුය කා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා
බලා එල්ල
හෙලුව හෙල්ල
මුල මැ බෙල්ල
මරු තැනේ
කතරගමට රුහුණු රටේ
හිඟා කකා, ලබන විටේ
පයින් මැ ගොස් ඇවිද වටේ
පොළොවැ උලා නළල් ඇටේ
දිගට ඇදී
නැඟැ පැහැදී
මහ හඬ දී
“දෙවියනේ”
රනින් කුකුළු රුවක් පුදමි
රිදියෙන් බිජු වටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි
කතරගමේ
බලමහිමේ
දුටු ද එමේ
හැම තැනේ
කියමින් නම'කුරු ඔබගේ
බොළඳුන්ගෙ ද කිරි තුඩගේ
රඟ දෙන්නට වඩමි අගේ
එකතින් හිමි සඳුනි මගේ
දුදනොද බිඳ
බඳ තෙද කඳ
කඳ දෙව් රද
සාමිනේ
මට කළ මෙවිපත අනේ
බලා-ගන්නැ දෙවියනේ
වැජැඹෙන නා මෙ විමනේ
බලන්නැ නා සාමිනේ
කුකුළු හැවිල්ල දෙවියන්ට කරන කන්නලව්වක් ආයාචනයක් නොවෙයි.දෙවියන් ඉදිරියේ කරන යැදීමක් ශාප කිරීමකි.තම කුකුළා මරා කැ සොරෙකුට දඩුවම් පමුණුවන හැටියට ගැමි ගැහැනියක් කතරගම දෙවියන් ඉදිරියේ පළි ගැහීමක් කරන ආකාරයෙන් මෙය රචනා කොට ඇත.එම නිසාම ගීතයෙන් ජනිත වන්නේ භක්තිය දන වන ශාන්ත රසයක් නොවෙයි.රෙවුද්‍ර රසයකි.
Courtesy: shanikamadu.blogspot.com
🙏🙏🙏🙏
@@UpendraSiriwardanaOfficial Thanks!
දැන් ඉන්නේ රුපියල් තෙන්නකෝන් ලා. ටියුෂන් ආවොත් නියමෙටම කියලා දෙනවා. නාවොත් ඕනෑවට එපාවට කියලා දානවා...😅
👍
lssni akkiyooo
ඇගේ මවිල් කෙලින් වෙනවා, හරිම ලස්සනයි
බොහොමත්ම ස්තූතියි 🎶💚🎶💚🎶💚💚🎶
Hi miss man meno mawa mathakada smv eke
Ane mata mathakai mage puthe...🥹💞💕
ඉෂාණීගේ කුකුළු හෙවිල්ල ගීතය ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් වූ ගීතයක්.
ඔබේ ඒ දක්ෂ්තාවය ලෝකයට ගෙන යා යුතුයි තිබුණා.
ප්‍රශස්ත නිර්මාණයකින් ඔබ රසිකයන් අතරට එයි කියලා බලාපොරොත්තු වෙනවා...
ua-cam.com/video/s5LAMxM4OV0/v-deo.html පුලුවන් මෙි සිංදුව සිරස ඒකේ කියන්න .තෙරැමි කියලා දෙන්නමි .වෙනසක් වෙයි
යකෝ මුල් සිංදුව අහපල්ලා
ua-cam.com/video/zY5oHTKygjw/v-deo.html
*SA(NA)TAN DHARMA 😂
👍
😊☺☺