Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එක දිගටම ගයන්න තියෙන ඉතාම අපහසු ගීතයක් මෙය සුනිල් සාන්ත සූරීන්ගේ කුකුල් හෑල්ල නැමති ගීතයක් කුකුලව හොරකම් කරපු අයට දෙන්න ඕන දඩුවම් ගැන ගයන්නෙ බාරේ ඔප්පු උනාම දෙන දේවල් ගැන කියවෙනව එදා මේ ගිත කෙසේ ලිවුවාද කෙසේ ගැයුවාද සිතා ගැනීමට අපහසුයි ඔබ ඉතාම ලස්සනට ගීතයට පන දෙනව දෑසට කදුලු ආව තෙරුවන්සරනයි
අහගෙන ඉන්න ආසම ගීතයක් ඔබගෙ කීම ඇත්තටම ඇත්ත මාරම ලස්සනයි
අනේ දෙයියනේ මේ සමිපත් වලට අත දීල අප රටට යහපත් දිවියක් ගත කරන්න වාසනාව සලසවන්න. තිරපරමාදු ආදරෙයි හරිම ලස්සනයි මේ ගීත කාගෙන්වත් ඇසෙන්නෑ
සුනිල් සාන්තයන් යනු හෙළ කලාකෙත වෙනස් කළ මහා කලාකරුවෙක්. ඔහු කිසිදා මත් වතුර පානය කළ අයෙක් නෙවෙයි .. කුමාර තිරිමාදුර රංගධරයා රංගනයෙහි දැවැන්තයෙක් . ඒත් මේ ගීතය හාස්‍යයකට භාජනය කරන්න ගත්ත උත්සහයක් ලෙස මට හැඟේ.. මේ ගීතය අගයන්න පෙර සුනිලුන්ගේ මුල් ගැයුම හා මේ ගැයුම සියුම් ව අසන්න කියා මා ඉල්ලනවා
මගේ පුතා රන්දුනු මේ සිංදුවට මාර ආසයි. එයාට මේක කට පාඩම් 😂😂
හරිම නිහතමානී කලාකරුවෙක්
පැරණි ගීතයට සාධාරණයක් ඉෂ්ඨ කලා
Kumara .. Such a talented artist... Its a classic piece.
ආසම කටහඩ,හරිම ලස්සනයි..
ඕවට තමයි කාටවත් සම කරන්න බැරි හැකියාවල් කියන්නෙ සේරම ගොලුවෙලා නේද හිටියෙ . විශිෂ්ටයි කුමාර තිරිමාදුර .
නියමයි කුමාර.මනෝ අයිය මතක් උනා.
ආසම කලාකරුවෙක්❤️
ආඩම්බරයක් ලක් මවට ඔබ වැනි කලා පුතුන් .තිරිමාදුරයනි
සුනිල් ශාන්තයන් යළිත් මතකයට
Beauty of the song is really the meaning & the way it is sung.💥🇱🇰
සුනිල් ශාන්තයන්ගේ සුපිරි නිර්මාණයක් එයට අප ගරු කළ යුතුය
Niyamayi.. ❤❤
මගේ 🐓 නැසූ එකා ...
Shaah! Wenama rahakin sinduwa. ..!
Al sinhala නූතන පද්‍ය පන්තියෙ මේක පාඩම් දැන් ඒක බලලම 😴
Thiri madura aiye oya mara porak supiri
Attatama paduwa wuna manussaya wage kiyanne❤❤
Adooooooo...kollloooKatharagameeee....Balannna maaa samineeeeee
Kipa warayak asuwath harima lassanai
ඉතාමත් හොඳින් රසවින්ඳ. ස්තූතියි
Patta nice voiec and acter ekenma ela
සුනිල් සාන්ත මහතා තමයි සිංහල ගීතවල ස්වතන්ත්‍ර නිර්මාණයේ පුරෝගාමියා...දැන් ඉන්න ගායකයෝ මේ ගීතය කිව්වොත් දිව උලුක්කු වෙලා සතියක් රෝහලේ....මේ වැඩසටහනෙ සම්පූර්ණ එක දාන්නඅපරාදේ ...කුමාර තිරිමාදුරට හෙල ගී අඹරත් ඔපවත් කරන්න තීබුනා මෙතරම් හැකියාව තියෙද්දී?...මෙන්න මුල් ගීතය ...ua-cam.com/video/j9vUClp442k/v-deo.htmlsi=EqJTo84tG1WfXF9s
කුකුළා ❤❤
මෙම කවි පෙළ ලියුවෙි රැයිපියෙල් තෙන්නකෝන් කිවිඳුන් විසින්..උසස් පෙළ සිංහල විෂයේ නූතන පද්‍ය යටතේ නිර්දේශිත කවි. පෙළකි එය මැනවින් ගායකයා ගායනය කරයි.
Lassanai...Thanks for the select this song...
2021
Nice voice e wagema hoda dolki wadakarayek tama nice
Me full program 1 balanna puluwannam hodai. Kranayak kiyanna
Challlange....tawa eka buds dinak.....Cooooommmoooonnnnn
ඒක ලස්සනයි ❤️👀
ලස්සනයි 🥰❤️
ඒක මරු 😂😂😂
Super
Mataklala me eipatha ameeee
Bittara ganan giye ?.
🎉🎉🎉🎉
ado..sunil santha apahu evilla wage...
2024🔥🔥
❤️❤️❤️
👍♥️
Neyamai
❤️❤️❤️❤️
Kohomads adillllaaaa
Vinasayaaa helllaa
👌👌👌👍❤🌹
Hmm
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Sarath ballata deeepan haaawilllaaaOka balllek
😇
*SA(NA)TAN DHARMA 😂
Duz diyrsen qaqaw
P
❤❤❤
❤❤❤❤❤❤
එක දිගටම ගයන්න තියෙන ඉතාම අපහසු ගීතයක් මෙය සුනිල් සාන්ත සූරීන්ගේ කුකුල් හෑල්ල නැමති ගීතයක් කුකුලව හොරකම් කරපු අයට දෙන්න ඕන දඩුවම් ගැන ගයන්නෙ බාරේ ඔප්පු උනාම දෙන දේවල් ගැන කියවෙනව එදා මේ ගිත කෙසේ ලිවුවාද කෙසේ ගැයුවාද සිතා ගැනීමට අපහසුයි ඔබ ඉතාම ලස්සනට ගීතයට පන දෙනව දෑසට කදුලු ආව තෙරුවන්සරනයි
අහගෙන ඉන්න ආසම ගීතයක් ඔබගෙ කීම ඇත්තටම ඇත්ත මාරම ලස්සනයි
අනේ දෙයියනේ මේ සමිපත් වලට අත දීල අප රටට යහපත් දිවියක් ගත කරන්න වාසනාව සලසවන්න. තිරපරමාදු ආදරෙයි හරිම ලස්සනයි මේ ගීත කාගෙන්වත් ඇසෙන්නෑ
සුනිල් සාන්තයන් යනු හෙළ කලාකෙත වෙනස් කළ මහා කලාකරුවෙක්. ඔහු කිසිදා මත් වතුර පානය කළ අයෙක් නෙවෙයි .. කුමාර තිරිමාදුර රංගධරයා රංගනයෙහි දැවැන්තයෙක් . ඒත් මේ ගීතය හාස්‍යයකට භාජනය කරන්න ගත්ත උත්සහයක් ලෙස මට හැඟේ.. මේ ගීතය අගයන්න පෙර සුනිලුන්ගේ මුල් ගැයුම හා මේ ගැයුම සියුම් ව අසන්න කියා මා ඉල්ලනවා
මගේ පුතා රන්දුනු මේ සිංදුවට මාර ආසයි. එයාට මේක කට පාඩම් 😂😂
හරිම නිහතමානී කලාකරුවෙක්
පැරණි ගීතයට සාධාරණයක් ඉෂ්ඨ කලා
Kumara .. Such a talented artist... Its a classic piece.
ආසම කටහඩ,හරිම ලස්සනයි..
ඕවට තමයි කාටවත් සම කරන්න බැරි හැකියාවල් කියන්නෙ සේරම ගොලුවෙලා නේද හිටියෙ . විශිෂ්ටයි කුමාර තිරිමාදුර .
නියමයි කුමාර.
මනෝ අයිය මතක් උනා.
ආසම කලාකරුවෙක්❤️
ආඩම්බරයක් ලක් මවට ඔබ වැනි කලා පුතුන් .තිරිමාදුරයනි
සුනිල් ශාන්තයන් යළිත් මතකයට
Beauty of the song is really the meaning & the way it is sung.💥🇱🇰
සුනිල් ශාන්තයන්ගේ සුපිරි නිර්මාණයක් එයට අප ගරු කළ යුතුය
Niyamayi.. ❤❤
මගේ 🐓 නැසූ එකා ...
Shaah! Wenama rahakin sinduwa. ..!
Al sinhala නූතන පද්‍ය පන්තියෙ මේක පාඩම් දැන් ඒක බලලම 😴
Thiri madura aiye oya mara porak supiri
Attatama paduwa wuna manussaya wage kiyanne❤❤
Adooooooo...kolllooo
Katharagameeee....
Balannna maaa samineeeeee
Kipa warayak asuwath harima lassanai
ඉතාමත් හොඳින් රසවින්ඳ. ස්තූතියි
Patta nice voiec and acter ekenma ela
සුනිල් සාන්ත මහතා තමයි සිංහල ගීතවල ස්වතන්ත්‍ර නිර්මාණයේ පුරෝගාමියා...
දැන් ඉන්න ගායකයෝ මේ ගීතය කිව්වොත් දිව උලුක්කු වෙලා සතියක් රෝහලේ....මේ වැඩසටහනෙ සම්පූර්ණ එක දාන්න
අපරාදේ ...කුමාර තිරිමාදුරට හෙල ගී අඹරත් ඔපවත් කරන්න තීබුනා මෙතරම් හැකියාව තියෙද්දී?...
මෙන්න මුල් ගීතය ...
ua-cam.com/video/j9vUClp442k/v-deo.htmlsi=EqJTo84tG1WfXF9s
කුකුළා ❤❤
මෙම කවි පෙළ ලියුවෙි රැයිපියෙල් තෙන්නකෝන් කිවිඳුන් විසින්..උසස් පෙළ සිංහල විෂයේ නූතන පද්‍ය යටතේ නිර්දේශිත කවි. පෙළකි එය මැනවින් ගායකයා ගායනය කරයි.
Lassanai...Thanks for the select this song...
2021
Nice voice e wagema hoda dolki wadakarayek tama nice
Me full program 1 balanna puluwannam hodai. Kranayak kiyanna
Challlange....tawa eka buds dinak.....
Cooooommmoooonnnnn
ඒක ලස්සනයි ❤️👀
ලස්සනයි 🥰❤️
ඒක මරු 😂😂😂
Super
Mataklala me eipatha ameeee
Bittara ganan giye ?.
🎉🎉🎉🎉
ado..sunil santha apahu evilla wage...
2024🔥🔥
❤️❤️❤️
👍♥️
Neyamai
❤️❤️❤️❤️
Kohomads adillllaaaa
Vinasayaaa helllaa
👌👌👌👍❤🌹
Hmm
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Sarath ballata deeepan haaawilllaaa
Oka balllek
😇
*SA(NA)TAN DHARMA 😂
Duz diyrsen qaqaw
P
❤❤❤
❤❤❤❤❤❤