මම මේ කාගෙවත් fan කෙනෙක් නෙවෙයි.තුන්දෙනාම ගොඩක් දක්ශයි.හැබැයි overall performance එක බැලුවම අපූර්වාට artist කෙනෙක්ට තියෙන්න ඕන uniqueness එක තියෙනවා.and her vocal tone is blessing to her ♥️
@@raveenphotography3731ehema ekak ne. Eya eyage version eken eka kiyanne. Ekai echchra lassna. Ape ofz eke tamil ekknk original ekai mekai ahala kiuanawa me sinduwa hariyata original sinduwata pana dunna wagelu
@@peshalagunawardhana7268oy me comment ek dnm atte me video ek witharak bll wenna athi. 🤣. Me lamaya ek prk stage ekt awith bahala gihin aye oy sindu kiynne. Full program ek blnn gihin
“Apooorawa” your are made to do miracle things by using your magical voice…. Like an angel.with lovely voice Superb කොච්චර අහුවත් එපා වෙන්නෙ නැති voice එකක්🎉🎉🎉🎉😊😊😊
Sharli mahattaya harima nihatamani manussayek...e sindu harima lassanai....apoorwa thanks me song ekh kivwatha.......hamoma me song eka pissuwen wage ahanawa.....❤❤❤❤❤❤😊
I love it! your voice is really sweet and you have a beautiful tone in your voice. Nothing can stop you,no matter what - Keep singing❤❤🥰😍 -Seleen, 10 yrs old,Auckland New Zealand ☺️🌹
Apoorva, is the real dream star, no one cannot defeat her, same like Indian Idel...very attractive and pleasant God gifted voice....... Other all are very ordinary ...she changed the dream Star History ..... Derana..mean some kind of Channel ....not given good judgement in earlier also.. We are very grateful if you avoid this kind of politics I your channel in future Once this Derana ...famous for Dhammika paniya...too
හරිම අපුර්ව කටහඩක් අපුර්වා නංගි ඒ සිංදුවේ රස කියලා වැඩක් නැහැ... ජයම වේවා නංගී .. ඒ වගේ ලස්සන සිංදු ලියලා සංගිතවත් කරලා ගායනා කරන මේ ලෝකෙට දුන්න ශර්ලි වෛජයන්ත මහතාටත් අපගේ උත්තමාචාරය ..
Yes Thanks ❤❤ 🇱🇰🇱🇰🇱🇰🇰🇼
ශර්ලි මහත්මයාගේ ඔක්කොම සින්දු මැරෙනකම් අහන්න පුලුවන් ඔනිම විදියකට ඔනිම කටහඩකින් එ වගෙම හරිම නිහතමානී ❤😊
මං බොලඳ වියේ නං වෙන වොයිස් වලින් හරියන්නෑ 😌
❤
Eththatama harima sonduru minisek
Eka nam etta❤
ඈත සිතිජයේ....1988 ❤❤❤
ෂර් ලි වෛජයන්ත ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ මහත්මා සලකුණ
ඔබතුමාට මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා !!!
Great Present of Nation Youth Centre..Bellwood!!!
❤❤❤
ඒ කටහඩ රූපය actions මාරම ලස්සනයි❤️
මෙතෙක් හදතට දැනුණ මැජිකල් voice එකක් "Apoorwa ashawari"
Aniwaryenam....mona song eka sing karath original ekata wada hithata wadinawa maara voice ekak ekaa❤
Harima lassanai.man Asama katahadak.❤❤❤❤❤
🤴 නමට ගැලපෙන හඩ.....හඩට ගැලපෙන රුව........රුවට ගැලපෙන
නර්තන හැකියාව.........තව වෙන මොනවාද ඕනේ ?.......😮
@@sampathathuraliya7178 ඒකනේ... ADORABLE SINGING යුගයේ හොඳම ගායිකාව තමයි ආශාවරී දෝණි ❤️❤️❤️❤️❤️
@@nissankajayanthi3692 සත්තකින්ම ඇත්ත 👏
අනිවාර්යයෙන් කියන්න ඕන දෙයක් තියනවා... final එකේදි යම් යම් තාක්ෂණික දෝෂ වුනායින් පස්සෙත් ඒ pressure එක පිටට නොපෙන්වා හොඳට නටලා sing කලා... ඒක පට්ට... අපූර්වා ඔයා මාරයි 😁❤️🎉
Kothanadida ehema deyak une
@@Newanmeehariyata balapan sampuurna live eka
@@Newanmee❤full eka balanna
@@Newanmee
Payala...
@@Newanmeeබැලුවෙ නැත්නම් හරියට බලපන්. එහෙම දෙයක් වුනා
මම මේ කාගෙවත් fan කෙනෙක් නෙවෙයි.තුන්දෙනාම ගොඩක් දක්ශයි.හැබැයි overall performance එක බැලුවම අපූර්වාට artist කෙනෙක්ට තියෙන්න ඕන uniqueness එක තියෙනවා.and her vocal tone is blessing to her ♥️
❤️
සිරාවටම .මම විශ්වාස කලා අපුර්වා පලවෙනියා වෙයි කියලා
Aniwa❤
අපූර්වා මැනිකේ..ඔය දැනටමත් දිනල ඉවරයී..ඔයා හරිම ලස්සනට සින්දු තුනම කිවුවා....ඔයාගෙ අනාගතයට සුබ පතනවා! මැනික ♥️♥️♥️♥️♥️♥️♥️♥️
දිනුවා
කොච්චර ඇහුවත් එපා නොවන තරමට ඔබේ ගායනය ඉතාම මිහිරියි🥺❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ මල් මල් හිනා සිංදු ව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ
a unata samara tanwala geetaya kaawa
❤❤❤
❤️
@@raveenphotography3731ehema ekak ne. Eya eyage version eken eka kiyanne. Ekai echchra lassna. Ape ofz eke tamil ekknk original ekai mekai ahala kiuanawa me sinduwa hariyata original sinduwata pana dunna wagelu
❤❤❤
ශර්ලි සර්ගේ නිහතමානිකම❤❤
ඔව් අපූර්වා ලස්සනට කිව්ව නිසයි එයාට එච්චර සතුටු.සිංදුව කෑව නම් කීයටවත් නැගිටින් නෑනෙ එච්චර ආදරෙන් ❤️
Kochchar lassana githada. Asam song ekk select kalat thanks
😂😂😂😂😂
Respect❤️
@@nimeshagimz4908O😊
අපුර්වාට එච්චර පශ්න වෙලත් වේදිකාවේ ඔය විදියට sing කරනවා කියන්නේ ඇත්තටම අපුර්වා මාර දරා ගැනීමේ හැකියාවක් තියෙන කෙල්ලෙක්... 😍 වීදුශා ගැනත් කියන්න ඕන මොකද එයත් හොදට sing කලා..... 😊
අන්ඡලිත් ලස්සනට sing කලා.... 😍
ජය පැරදුම කොහොම වුනත් හැමෝම දක්ෂයි...
Dream star හැමෝටම ආදරෙයි
හැමෝටම තෙරැවන් සරනයි....
Apurwa....බලාපොරොත්තු උනා අවසාන තරගේ මේ ගීතය....ස්තුතී...අපූර්වා..
ඔයාට ජය වේවා❤❤❤❤❤❤
අපූර්වා 3 වෙනි තැන ලැබුනත් ඒක එයාගෙ වයසේ විදියට නිහතමානීව භාරගත්තා... ❤❤❤
ෂර්ලි මහතාගේ නිහතමානිකම...❤️🔥✊
Respect ❤❤
😂😂😂😂😂
Aeththm 🥰
owww
කැරි සින්දු කියන්නේ මේවට තමා 😂😂😂😂😂
කොච්චර ඇහුවත් එපා වෙන්නැති කඩහඩක්...ඒක භාවනාවක් වගේ...🎶❤
හඩවල් කිහිපයක් මිශ්‍ර මාර හඩක්...❤️
මොනව උනත් හදවතේ ගායිකව අපූර්වා❤❤❤❤
Yes Thanks ❤
❤❤Lankan Lankan Lankan Lankan Lankan Lankan ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪
අනිවාර්යයෙන්ම
Aniwaren kauru dinuwath udinma inne apoorwa😊❤
@@kalpanibhagya9320😂😂 ඔහොම කියලවත් හිත හදාගන්න ඉතින්
@@kalpanibhagya9320 apurw thama best
ජනප්‍රියම ගායිකාව - අංජලි
දක්ශතම ගායිකාව - අපුර්වා❤
දක්ශම - විදූශා
Yes...❤️
Aniwa....
Aniwa❤😍
Sindu 3 ma kwa ntann ghn.. Mnwd daksha 😂
අපූර්වගේ හඬ නම් පිස්සුවක් 🥺❤️අපූර්වා හින්දා තමයි dream star බලන්නත් පටන් ගත්තේ....❤️
maath
Math..❤️
Ane math apoorawa nisa thama balanna gaththe ❤️
Me too❤
Anivaryenma ❤
කිරුළ නොපැළැන්දූ නියම කිරුළ හිමිකාරිය ආශාවරී ❤ හැකියාවෙන් හොඳ ගමනක් යමු😊
❤❤❤
❤❤
❤️❤️❤️
😂
❤❤❤
අපූර්වා, මුලදි වෙච්ච දේත් එක්ක මුකුත් වුනේ නෑ වගෙ ඔහොම සින්දු කියන්න හැමොටම බෑ... ඔයාගෙ වයසෙ හැටියට ඔයා සෑහෙන්න ශක්තිමත්!! මුලු season එකේම star package එක ඔයා!! කලා ලෝකයේ දිගු කල් දිලේවා!!!
Ai mokada une..
මෙතනත් එක තැනක වැරදුනා ඒකත් සතේකට ගනන්ගන්නෙ නැතුව කීව ඒ මොරාල් එක පට්ට
Mula hariya mn baluwe na.ethana une mokakda.meka nm man dakka..
Pitching patta awl
ශර්ලි වෛජන්තගේ මුල් ගායනය,පද රචනය,සංගීතය ඒක මාරම එකක්❤
ඒ වගේමයි නිහතමානීකම❤❤
අපූර්වා ❤❤❤
කොච්චර ඇහුවත් එපා නොවන තරමට ඔබේ ගායනය ඉතාම මිහිරියි🥺❤️
Lovely Voice❤️
Meka man ki parak ahuwada amuthuma wenasak mea sinduwata mea genwa eka marama marai
Lovely voice
ආපස්සට අරන් ආයේ ආයේ අහන්න ..ලෙඩක් බෝ වෙලා ❤
කියලා වැඩක් නෑ... මාර රහයි ❤️❤️❤️❤️❤️
බැන්ඩ් එක සුපිරි කියන අය ❤❤ රිදමා තනියම සිංදුව පුරවනවා 🙉❤️
අහං ඉන්න ඉන්න ආසයි ❤
අපුර්වා ආශාවරී ලස්සනට සින්දු කිව්වා හරිම ලස්සනයි 👍👍🤗
ඕනෙම දේකට ready වෙලා හිටපු කෙල්ලෙක් තමයි...ඔය තුන්දෙනාගෙන් දවසක හොද ගමනක් යන්නෙ අපූර්වා විතරයි..❤❤❤
ow
මේකිගෙ තියෙන්නෙ ලොකු ඔලුව
Well said. Anjalee masculine voice, no long lasting interest.
කෝකිගෙද ලොකු ව@@dilsarashehan8689
මං මේ දැන් perfomance එක බැලුවේ. මැදදි වැරදෙනකොට මගෙ පපුව රිදුනේ දෙයියෙනේ 🥺🥺🥺🥺 පුදුම ලස්සනට sing කළා .මං ෂර්ලි සර්ගෙන් පස්සේ මේ සින්දුව මෙච්චර ලස්සනට sing කරනවා ඇහුවේ අපූර්වගෙන් 🥺🥺🥰🥰🥰
ඔව් අනේ
ඇය මේ ගීතයට දෙන රසය තමයි ඉකිගසමින් කියන හැගීම.. ඒකයි අහන්න අහන්න ආස හිතෙන්නෙ.... බලන්නකො views කොච්චර වෙයිද කියලා ඉදිරියේදී.. ලොකූ වරදක් වුනේ නෑ... දෙවෙනි VERSE එක හරි තැනට කලින් කියන්න ගියා එච්චරයි වුනේ... අපූර්වා දෝණි කියනවා එහෙම වුනේ.... ෂර්ලි සර් නැගිටලා ප්‍රතිචාර දක්වලා ඇයත් එක්ක සතුටින් ගීතය ගැයුවා.. ඇයව දිරිමත් කලා.. බයවෙලා අඬලා හිටපු ළමයා නේ... ඒ සතුට නිසා ගීතය චුට්ටක් වැරදුනේ කියලා කියනවා.. ❤️❤️❤️❤️❤️
Ow ඇත්තටම කොච්චර ehuwath එපා වෙන්නේ නැහැ අලුත් අය මෙච්චර දක්ෂida කියලා hithaddi ආඩම්බර i
හරි ලස්සනයි නන්ගා කීප වතාවක්ම ඇහුවා ඉදිරියටම යන්න ...සුබපැතුම් ...🥰🥰❤️
මෙ ළමයා පුදුම අපහසු තාවයකට පත් කරා වැඩ කරන් නැති හෙඩි සෙටි එකක් දාලා.එයාව ඇඩවෙවා.එහෙම වෙලත් එ ළමයා හිනාවෙලා සතුටින් සින්දුව කිවිවා ආතතිය මග ඇරගන්න.❤
ගොන් කම ප්‍රසිද්දියේ ප්‍රදර්ශනය කරන්න එපා😂😂
@@peshalagunawardhana7268oy me comment ek dnm atte me video ek witharak bll wenna athi. 🤣. Me lamaya ek prk stage ekt awith bahala gihin aye oy sindu kiynne. Full program ek blnn gihin
හැමෝම වෂී වෙලා ඉන්නේ මෙයාගේ voice එකට. ඒත් මෙයාට තැන් දෙකකදි සිංදුව වරදිනවා. ඒ තැන් දෙක චෙක් උනේ කාටද.
වොයිස් එකට නෙවෙයි බං. රූපෙට. වොයිස් එකෙත් ඇති දෙයක් නෑ. වරදින්නෙ නම් වචන සහ පටන් ගන්න තැන. ඒක නම් කමක් නෑ කියමු. ඒ වගේද out sing කරන එක.. 😂
හදවතේ ගායිකාව . අපූර්වා අක්කි ඔයා දැනටමත් Dream Star වෙලා ඉවරයි🏆️❤️🔥😍.අක්කිගෙ talent එක හැටියට අක්කිට ඉතාමත් හොඳ අනාගතයක් තියෙනවා💖💖 . අහංකාරකමක් නැති කුහකකමක් නැති නිහතමානී එකම තරුව තමයි අපූර්වා අක්කි 😍❤️.අක්කිගෙ ඉදිරි අනාගත සියලුම වැඩකටයුතු ඉතාමත් හොදින් සාර්ථක වෙන්න කියලා මං මුලු හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ✨️❤. අක්කිත් එක්ක හැමදාමත් ඉන්නවා🤝❤💗 . ආදරෙයි හැමදාමත් අක්කියෝ 😘💗❤️😍 .
ඔබේ ගායනය ආශ්චර්‍යයක් දුවේ..ඔයත් ලස්සනයි , කටහඬත් ලස්සනයි...❤❤ ඉදිරියටම යන්න දුවේ..කටහඬ භාවනාවක් වගේ ...😊Grand finale එකට ආවා කියන්නෙ සුපිරි දක්ෂයෙක්නේ ඔයා දුවේ..❤️❤️🙏🙏බුදුසරණයි!!!
💝📸💝💝💝🧡💝💝💝❤️මිහිරිවූ කටහඬක් ඇති ඇය - අපූර්වා මරු ඈ , නියමයි , අපේ හදවතේ ගායිකාව ඇයයි - අපූර්වා ආශවරි 💝📸🧡❤️💝💝💝💝💝💝💝
මම දැකපු dream satar ඉතිහාසයේ ලස්සනma තරගය මෙයයි..කෙල්ලෝ ඉන්න කොට තැනක තියන ලස්සන...💐
🤗❤️🤗❤️🤗❤️🎉🎉🎉 මෙන්න මේ සිංදුව group song එකේ කියද්දි අපූර්වාගෙ හඬ මුලින්ම ඇහිලා තමයි මේ පාර dream star බලන්න ගත්තෙ. නැත්තම් season ගානක්ම අතඇරල දාල හිටියෙ .. ඉස්සර වගේ ලස්සන නැති නිසා. මේ සිංදුව ආයෙ ආයෙ ඇහුව group song එක 🥺❤️ ලස්සනම කටහඬ තියෙන්නෙ අපූර්වාට 💎🥳 ජයවේවා !
එ්කනම් අැත්ත.මමත් එහෙමයි
Aniwaryen mt eken thami balwe.ethana akka kanushki wagemai
මාත් short එකක් දැකල බලන්න ගත්තෙ වෙන season එකක්වත් නොබල 😭 එයාට අනිත් අයට වඩා ඉස්සරහට යන්න පුළුවන් 🔥
100%
තුන්දෙනාම දක්ශයි ඒක ඇත්ත ඒත් අපූර්වා ගේ හරිම ලස්සන magical voice එකක් තියෙනවා. කලාකාරිනියක් විදියට තියෙන්න ඕන හැමදේම අංගසම්පූර්ණව ඇය ලග තියෙනවා.perform කරන විදිය හරිම unique.ඉතිං මේ හැමදේම බලපුවාම ඇය තමයි හදවතේ ගායිකාව❤️කවුරු දින්නත් මගේ dreams star ඔයා තමයි අපූර්වා අක්කි😌❤️😘
My dream star ❤️🔥 dream star එක season එකක්වත් නොබල ඔයා නිසයි මේ පාර dream star බැලුවෙ.place එක කීය උනත් ඔයා දිනල ඉවරයි අපූර්වා දුක් වෙන්න එපා ඔයාගෙ තියන දක්ෂතා එක්ක ඉදිරි ගමන අති සාර්ථක වෙනවමයි.reality වේදිකාවක මං අහපු ලස්සනම voice එක ඔයාගෙ.ඒක පුදුම සැනසීමක් හිතට ගේන හඬක්.ඉතිං හැමදාමත් ආදරෙන් බලන් ඉන්නවා ලස්සන නිර්මාණ වලින් ඔයාව බලන්න.ඉක්මනින්ම හමුවෙමු ❤️ ආදරෙයි
මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී
මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී
තාරුකා සඳ පායලා
එළිය දී මේ රැයේ
ඔබ මගේ සඳ තාරකාවී
එන්න පායාලා
තාරුකා සඳ පායලා
එළිය දී මේ රැයේ
ඔබ මගේ සඳ තාරකාවී
එන්න පායාලා
මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී
පායනා සඳ වාගෙ හිනැහී
එන්න මහදේ වෙලී
ඔබ මගේ මිහිරාවියක වී
ඉන්න සැම කල්හී
පායනා සඳ වාගෙ හිනැහී
එන්න මහදේ වෙලී
ඔබ මගේ මිහිරාවියක වී
ඉන්න සැම කල්හී
මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී
මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී
බෑන්ඩ් එකට තමා වැරදුනේ😢😢 ඔරජිනල් සින්දුව බැලුවම......කොහොම උනත් අපරාදේ දක්ශ කෙල්ලක්.මේ සීසන් එකේ මුලින්ම බලන්න ගත්තෙත් අපූර්වට කැමති නිසා😢❤ සින්දුව අව්ල් ගියාට දුකයි....නමුත් තාමත් හදවතේ ගායිකාව මේ සීසන් එකේ අපූර්වා😍😍
Math එහෙමයි . Me competition eka beluwe Apuruwa නිසා . Meya duken sing කරන්නේ
Wachana amataka una.ate liyan inne.man hitanne
කොහෙද බැන්ඩ් එකට වරදින්නේ? ,Original eke part 1 එක පාරයි ගහනවා ඇත්තේ, නමුත් me strings ekka set karala arejment gahanne , pactrice karala, apurwa tai sihiya nethi une bnd ekt neme, mul verse eka gnne ganta ehenm😅
@@sri7935 ua-cam.com/video/v4s2pjklMRs/v-deo.htmlsi=OMIrqnbJGliLEvMm
Ow band eke weredda. Original song eka ahuwama thernwa eka kageda werdda kiyla .. mona unth hrima ලස්සනයි 😍
❤❤❤❤❤❤❤❤❤❤අපුර්වා සුපිරිම කටහඩක් ඇති සුපිරිම ගායිකාවක්.....❤
ඒ ගැන විවාදයක් නෑ......❤ සංගීත ක්ශේත්‍රයේ ඉදිරිය පැහැදිලි ගායිකාවක් .....❤හදවතින්ම සුභ පැතුම් !!!!
❤❤❤❤❤❤❤❤❤❤❤
@user-ht5lr9qn3i ඔව් ...... එවැනි හැකියාවක් නැත්තේම නෑ......❤️🔥
දිල්කි උරේශාගේ හඩයි පෙනුමයි දෙකම තියෙන්වා❤
Ekenma.anjalita army vote giye.
ඊටත් වඩා ලස්සනයී 👀💗
@@chathushaperera3348 ow ETA wada lassanie thama😇
ඔව්නේ.මටත් ඒ වගේමයි පෙන්නේ😊
Lassani❤😢
මේ song එකේ Music මාරම ලස්සනයි Band එක සුපිරියටම Play කරනව
ආසම කටහඩක් ඒක නම් පිස්සුවක් 🥺❤️ කිරුල ගත්තේ නැති උනත් ඔබයි ගායිකාව හදවතේ ❤️ ආදරෙයි 💐❤️
හදවතට දැනෙන කට හඬක් සුබ පතනවා ඉදිරි ගමන සාර්ථක වෙන්න. දෙරණ ට පින් මේ වගේ තරු බිහිකර න වට ❤❤❤
තුන් දෙනාගෙම එකිනෙකට වෙනස් දක්ෂකම් තියෙනවා. තුන් දෙනාම දක්ෂයි. Music ගැන knowledge එකක් නැති අය ගරහන විට එයාලගෙම ගොන්කම තමයි ප්‍රදර්ශනය වෙන්නෙ❤
ඔබ හරියටම හරි... ප්‍රේක්ෂකයන් මේ තුන්දෙනටම කරණ විනාශය හරිම නරකයි... විදූෂාට හරිම අසාදාරණය කතා කියන්නෙ...
ඒකෙන් පෙන්නන්නෙ ගොකමට වඩා තමන්ගෙ හැදියාවේ ලක්ෂණ🙃 මේ තුන්දෙනාම TELANTED, හඬවල් තුනක්, තුන්දෙනට ආවේනික Skills තියෙන්නෙ... හැබැයි මම මේ season එකේ මුල ඉදන්ම අපූර්වා ආශාවරීගෙ හඬට තමයි වසීවෙලා හිටියෙ.. විදූෂාට අංජලීටත් කැමතියි... 15 දෙනාටත් කලින් ඉදන් හැමෝගෙම හඬවල් රස වින්දා... එහෙම්පිටින්ම පිරිමි කටහඬක් තිබුනා... ඇයත් මාරයි... මේ හැමෝම කිරුළක් වෙනුවෙන් තමයි තරඟයට එන්නෙ... අනේ මන්දා අපිට ලෝකයා හදන්න බෑනේ. අපි හැදෙමු...හැමෝටම ජයමවේවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නැති කට හඩක් බෙස්ට් සින්ගේර් you❤️❤️❤️
Well Done Apoorwa ❤ පට්ට අසාධාරණයක් උනෙ. ඒත් ඔයා ඒක සතුටින් බාරගත්තා ඒක පට්ට ❤🎉
විදුෂාට වඩා පැහැදිලි කට හඩක් අපූර්වට තියනවා. පැහැදිලිවම. නියම අනූශූරථාවයේ හිම්කාරිය අපූර්වා කියලා හිතෙනවා. ඩ්‍රීම් ස්ටාර් නම් සුදුස්සාට සුදුසු නැත ලැබුනා. නමුත් අනුශූරතාව ගැනනමි ලංකාවේ කිසිම කෙනෙකුට පැහැදීමක් නැතුව ඇති කියලා මම හිතනවා. 😢😢
නැහැ... කිරුළට තිදෙනාම සුදුසුයි... හඬවල් තුනක්, Skills තුනක්, තුන්දෙනාම TALENTED... ප්‍රේක්ෂකයන්ගෙ තීරණය අනුව කිරුළ ගන්න අංජලී වාසනාවන්ත වුනා...
කටහඩ වෙනස් උනෙත් දෙරණ කරපු බලු වැඩේට මිසක් ඒ කෙල්ලගෙ දක්ෂතාවෙ අඩු නිසා නෙමේ. මයික් අවුල් ගිය වෙලේ ඒ කෙල්ල ඇඩුවා 😮💨
A daruwata asadaranaya k una..ohoma loku akakadi ohoma wenawada?😢😢😢😢
ඔව් එයාට අසාධාරණයක් උනා හැමෝම ඒක දැක්කනෙ.ඒකෙන් තමයි voice අවුල් උනේ.කවුරු උනත් බය වෙනවනෙ එහෙම උනාම.පව් හරිම දුකයි
නොදන්න දේවල් කියන්නේ නැතුව පාඩුවේ හිටියනම් නේද හොඳ
@@peshalagunawardhana7268 ඔයා මුලින්ම දන්න දෙයක් කියන්න 😂😂
Deranata baninna epa thakshanika dosa athiəenaəane meəade əedasatahan thiyena eka gena deranata isthuthi karanna oni anika apurəa akki lassanata sinduəa kiuəa
මන් ගෝඩක් ආදරේ කරන ගයිකාවක් හැමදාම බලනවා අතිව්ශිශ්ටයි
Apoorva best singer ❤
Yes ❤
Yes
Yes
Yes
Exactly
අගය කරමි ලස්සන ගායනයක් ඔබට ජය වේවා බුදු සරණ පතමි
හරියට ගායනය රංගනය හැමදේම එකට මුසු කරලා ඉදිරිපත් කිරීම් කරන්නේ ආශා ඔයා විතරයි ❤️❤️
💯..
3.03 Thanuwata kalin sinduwe kellak kiyanawa.hariyata sindu kiyana kenekta ehema wenne na. Andina andumatayi patatayi kemathi godak kemathi unama weradi penne na. E unata eyage voice ekanam unique
@@kadom8349 live sing karaddi ewage chuti dewal ugath buddimath visharada ayatath wenawa neh dear ☺️☺️
@@kadom8349 කලින් සිංදුව කිවා නෙමෙයි බෑන්ඩ් එක වරද්දලා ඒක දෙපාරක් ගහනවා මියුසික්. ඔරිජිනල් එකේ එක පාරයි ගහන්නෙ
ෂර්ලි වෛජයන්ත මහත්මයාට නම් පුදුම සතුටක් තියෙන්නේ.. මෙවැනි අමරණීය ගීතයක් නිර්මාණය කළ ඔබට ස්තුති...
අපූර්වා ඔයා අමුතුම හිට් එකක් වෙලා ඉවරයි කොහොමත් ඒක අනිත් දෙන්නටම වඩා අමුතුම ලස්සන වෙනසක් ජයවේවා 🎉🎉🎉❤❤❤❤❤❤
මේ voice එක මාරයි.විදින්න පුලුවන් උපරිම දැනෙන කටහඩක්.ලංකාවේ female voice වලින් අහපු දයාබරම හඩක්.ඉදිරියටත් අහන්න විදින්න ගීත ටිකක් දුන්නොත් ඒක මාරම වටිනව.❤❤
මොනාවුනත් නවසීලන්තය වගේ දක්ෂයි ❤❤❤🇳🇿🇳🇿🇳🇿
Apoorva is queen of the all dream star seasons....She is the dream star....
True ❤
Really
True
Absolutely she is the Dreamstar🌹
Apoorwa should be the Dreamstar, see what a beautiful vocal tone she has and lovely perfomance
මේ විකාර කෙහෙල් මල් ඇදුම් නිස කර න දේ හරියට කරන්න බෑ ..මොනව උනත් පට්ට සාදාරනයක් කරනව සිංදුවට..මාර ලස්සනයි ❤❤❤
Song එක ගහන Band එකේ තින Vibe එකත් එක්ක Song ± Acoustic Blend උනාම ඒ එන Feel එක Next Level 🌷❤️🎊️
ඇත්තටම මේ ලමය්න්ගේ ඇදුම්නම් අන්තිමයි ..සින්දුවක් කියන්න ඕනී මානසික සැහැල්ලුව ඒ ඇදම් වලින් නැති වෙලා ගිහිල්ලා කියලයි මටනම් හිතන්නේ .derana මීට වඩා costume design කරද්දී හිතන්න ඕනී ..
අනිවාර්යයෙන්ම......
deranen Dena aduma e lamai adinna oni . weradi derana
@@EverydayFixes-vo8km ow eka thama paw a lamay ... kohomoth me thundetama meeta wada lassanata sing karanna puluwan ..
දෙරණ ඇදුම් දුන්නට තමන්ගෙ ෆිට් ඔන් එක හරියට කරන්න තමන්ට පුළුවන්.අපුර්වා දක්ෂයි උනත් දෙවෙනි සිංදුවට අනවශ්‍ය ආකර්ශනය ක් ගන්න ගිහින් අනා ගත්තා..අන්තිම වෙද්දි සිංදුවෙ කොලිටි එකම කෑවා... ඒකෙන් වැරදි තැනකින් පටන් ගත්තා.ඉන් පස්සේ දිගටම අවුල්..
හැබැයි මොන දේ උනත් මොරාල් ඩවුන් යන්නෙ නැතිව තැන්ක් යු කියලා කිව්වා..
සාමාන්‍ය විදියට වෙනදා වගෙ ගායනා කලා නම් දෙවෙනි තැන හරි ලැබෙනවා.
අංජලී ගායනා කලේ හදවත් වලට..සහ වර්තමාන පරපුරේ රසිකත්වය ට.එනිසා ඇය දිනුම්.
අපූර්වාටත් අංජලීටත් සුබ පැතුම්.
විදූෂා ට සුබ පතන්නට හිත නැමෙන්නෙ නෑ.. ඇයට විනිශ්චය මංඩලයෙ විශේෂ සැලකිල්ලක් ලැබුනා.ඉන්ද්‍රචාප කැමති රොක් මියුසික් හිංදා ප්‍රසිද්ධියෙම ඔහු ඇයට විශේෂ සැලකිල්ලක් දැක්වුවා.එහෙම කරන එක වැරදියි..
😂 minissunta thiyena prahna😂😂
She deserves more than the 3rd place ❤️
❤අපූර්වා අක්කේ 1 ❤නොවුනත් ❤ ❤අක්කේ ඔයා දැනටමත් ❤ dream star❤ වෙලා ඉවරයි❤
❤මොනවුන් කවුරු👑 dream star👑 වුනත් ❤
❤🎉 අපේ dream star❤🎉 අපූර්වා❤ අක්කා විතරමයි ❤ අපි ඔයා එක්ක❤ ඉදිරියටම ඉන්නවා . ❤ අපූර්වා❤ අක්කගේ සිංදු කොච්චර අැහුවතු එපා💝😍❤ වෙන්නෑ❤👑👑🌟👑
❤
❤අපේ dream star අපූර්වාට ජය වේවා❤
Apoorwa 🥺❤️
Aniwaren
අපූර්වා දියනියෙ ,මගේ නම් ඩ්‍රීම්ස්ටර් ඔබයි.......
අපූර්වා දුවෙ , ඔබෙ ගායනය ,හඩ ,රුව සියල්ල
හරීම අපුරුයි......
අපේ ගී රැජින ඔබ තමයි...
මල් මල් හිනා , හා ටැක්සිකාරයා ගීත දෙක
සිය වතාවක් විතර ඇහුවා.......
එතරම්ම මිහිරියි ඔබේ ගයනය මෙන්ම රංගනය...........
අපූර්වගෙ අපූරු
😍🥰 කවුරු කොහොම කිව්වත් අපේ Dream Star 🌟 අපූර්වා අක්කි විතරමයි. ❤❤❤
Aniwarenma ❤
හදවතේ ගායිකාව
ආශාවරී මැණික🥺❤
මෙච්චර කාලෙකට Dream star final ආව අයගෙන් ආසම කෙනා...best of luck apoorwa ashawari💪❤️
මේ තමයි... DREAM STAR FOREVERMORE❤️❤️❤️❤️❤️
ඔයා දිනල ඉවරයි අපූර්වා. ඉදිරියටම යන්න. අනිත් අයට වඩා ඔයාගෙ ඉදිරි ගමන පැහැදිලියි.
අනිවාරෙන් ඉදිරියට යන්න පුළුවන් හොඳම කෙනා ❤️
කොච්චර ඇහැවත් එපා වෙන්නේ නැති voice එකක්... ❤
This is the best version of this song which I've ever heard..wow what a beautiful singing..❤❤❤
අපූර්වා ඔයා ගයන සින්දුව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ කුයින්❤
❤
ලස්සන කටහඬ ...සුබ පැතුම් නංගී..❤❤❤
He has best voice of world compare with many more. I think if change her path she can eachive the world as top singer
මෙතන අපූර්වාගෙ වැරැද්දක් නෑ බෑන්ඩ් එකට තමා වරදින්නෙ...ඔය අපූර්වාට බනින කට්ටිය ගිහින් original song එක බැලුවනම් හරි පොඩ්ඩක් 😐🥺😢
සිරාවට
Mmm
පිස්සු ද බෑන්ඩ් එකට ඒම වරදිනවද oka මුල් වතාවට කියනව කියල හිතනවද ඕක ඕන තරම් practice කරල එන්නෙ original ekata වඩා එක පාරක් ඒකෙ ඇති එයාටයි අමතක වුනේ ඒක නටන්න ගිහිං නැත්තං 2ක හරි එනව එයාට එයාට මුල ඉඳන්ම අසුභ දේවල් උනේ
ඇත්ත
ඇත්ත
ලස්සනයි පුතේ ඔයා.හැකියාව අපුර්වයි.ඔයයි 🌟 සුබ පැතුම් අපෙන් ...🌟🌟🌟🌟🌟🌷🌷🌷
අපේ dream star අපූර්වා අක්කා විතරයි❤
APOORWA 🥺❤️
Aniwaren eya thamai dream star❤
Iwaryenma mageth❤
Hhh😂@@kalpanibhagya9320
Win apoorwa kiyana kooo balala na❤❤❤❤❤❤
අනේ අක්කෙ ඔයා හරිම ලස්සනට sing කරනවා......❤❤❤❤ ඔයාට සුභ අනාගතයක් පාර්තනා කරනවා ❤❤❤😘❤❤❤👍
හදවතට තදින්ම දැනෙන්න ගායනා කරනවා .🥰😍😍❤️❤️❤️❤️💐🎊
අපුරුවට 1 එන්න තිබුනා හැබැයි එයාමයි ඒකට වගකිවයුතු වෙන කෙනා අංජලි තොර ගත්ත සිංදුවලින් එයා ජනතාව අතරට ගියා අපුර්වා තොර ගත්ත සිංදු අවුල් මොනා උනත් මේ තුන්දෙනාගෙන් කාවද තොර ගන්නෙ කියලා කෙනෙකුගෙන් ඇහුවොත් තුන් දෙනාම තෝරගන්න හිතයි සුපිරි හඩවල් තුනක් සුපිරි හැකියාවන් හැබැයි ජනතා sms ලැබෙන්නනම් රසිකයන් ප්‍රියකරන ගීත තෝර ගතයුතුයි අංජලිට හුගක්ම්ම ආදරෙ කරන්න ගත්තේ පිටකවරේ සිංදුව සහා ඒයාගේ තවත් ගීතයක් තිබුනා නන්දාමාලනී මහත්මියගේ සිංදුවක් ඒ දෙකෙන් එයාව හොය හොයා එයාගේ සිංදු අහන්න මාත් ආස කලා ආපුර්වා තමා මන් ආසම කල හඩ තිබුනේ තෝර ගත් ගීත අවුල් පව් කෙල්ල
“Apooorawa” your are made to do miracle things by using your magical voice….
Like an angel.with lovely voice
Superb
කොච්චර අහුවත් එපා වෙන්නෙ නැති voice එකක්🎉🎉🎉🎉😊😊😊
අපේ සිහින තාරකාවිය අපූර්වා අාශාවරී විතරයි ❤❤❤
Yes Thanks ❤❤❤
අනිවාරෙන් ❤️🔥
🥺❤️
❤❤❤❤
Maremama lassana voice ekk lankawe ahpu lassanama voice eka
.your voice same to naha kakkar voice❤
අපූර්වා මරු ❤👍හැබැයි ඊයේ over acting දාන්න ගිහින් චොර උනාදමන්ද. හැබැයි අපූර්වට අසාධාරණයක් උනා 😢
Ow eya 2 venna ona katahada lassanai
Na eya e sing karana widiha. Mulu taragema aya sindu kiwwe ohoma. Katahada aul giya kella adapu hinda. Eka mula idan baluwanan terenawa. Khomath anjaleta 1 denawa. Mokada eyata fb fanbasse eka wadi. Widushata dunne eya littlestar eke janpriyama gayikawa una hinda.
හරිම ලස්සනයි නංගී 100 පාරක් ඇහුවා ඒත් එපා වෙන්නෙ නෑ
ශර්ලි වෛජන්ත මහතාගේ ගි්තය ආශාවරි් දුව සුපිරියටම ගායනා කලා. ඔබතුමාගේ නිහතමානීබව ඒවෙලාවෙ මම දැක්කා . ගි්තයට තවත් ලස්සනක් ඔබතුමා ලබාදුන්නේ පුදුම සතුටකින් .ඔබතුමාට දීර්ඝ ආයුශම වේවා .අපේ ගෛෟරවය තව තවත් වැඩිඋනා .තව ලස්සන නිර්මාණ කලාවට දායාද කරන්න පුලුවන් වෙවා ..❤️❤️❤️🌷🌷🌷
මාරම රහක් අනිවාර්යයෙන්ම අපුර්වා ඔයා තමා ෆයිනල් එක දිනන්න ඕන ඔයා තමා හොදටම කිව්වෙ ඔයා තමා කිරුලු නොපැලදු රැජින❤
අපුර්වා තාම අවුරුදු 19 යි ..රංගනයට ,ගායනයට ,නර්තනයට විශිෂ්ට ලෙස දක්ෂයි ඇත්තටම එයා තමා ALL ROUNDER...නියම තරුවක් තව හුඟක් දුර යන්න තියෙනවා ..
අපුර්වාගේ වටිනාකම වැඩිවුයේ මේ ගීතය නිසා එය ලස්සනටම ගායනා කලා ෂර්ලි මහතා දුන් ප්‍රතිචාරය ගීතයට තවත් ආලෝකයක් ඇතිකලා ඔබ කැ නොගොසා හිටියානම් ගීතයේදී එක් සථානයක අනවශය රංගනයක් ඇතිකලා එසේත් වුයේ නැතිනම් ඔබ ගීතය තුල හරිම රසව්ඳිමක් ඇතිකලා කමක් නෑ අපුර්වා ඔබ ජනප්‍රියතාවය ලබා ඉවරයි ජය 🌹🌹🌹🌹🌹
ශර්ලි සර්ගෙ නිහතමානී කම❤️❤️❤️ අපුර්වගෙ පිලිගැනීම❤️❤️ සුපිරි❤️❤️❤️
අනම් මනං වානා අපූර්වා තමා දිනන්න ඕනා. 🎉🎉
අපූර්වා ගොඩාක් අය ඔයාට ආදරය කරන්න ගත්තේ මේ සෝන්ග් එක කිව්ව දවසේ ඉදන් තමා අනේ ❤❤❤❤❤❤❤
ගුරුවරයෙක් තමන්ගේ ආදරණීයම ශිෂාවකගේ හැකියාවන් දෙස බලා තමන්ගේ ගීයම ඈ ගයන අපුර්ව විදිමින් සිටිනායුරු දුටුවෙමි❤
Apoorwa අක්කා ඔයා තමා අපේ Dream star❤ congratulations අක්කා ❤🎉
Sharli mahattaya harima nihatamani manussayek...e sindu harima lassanai....apoorwa thanks me song ekh kivwatha.......hamoma me song eka pissuwen wage ahanawa.....❤❤❤❤❤❤😊
සින්දුව වැරදුනත් සැලෙන්නෙ නැතුව සින්දුව කියපු එළ කෙල්ලෙක්❤❤❤
හරිම ලස්සනයි නංගා කියනවා. අහන්න අහන්න අාස හිතෙනවා. ස්ථානය නෙමේ වැදගත්. මිනිසුන්ගේ හදවතේ ඔයාගේ හඩ රැදිලා තියෙන එකයි වටින්නේ.
I love it! your voice is really sweet and you have a beautiful tone in your voice. Nothing can stop you,no matter what - Keep singing❤❤🥰😍
-Seleen, 10 yrs old,Auckland New Zealand ☺️🌹
මෙම සින්දුව අවුරුදු පනහක් විතර කාලයක් තුළ අහනවා.දුවෙ අද ඔයා මෙ සින්දුවට අලුත් පණක් දිලා.සන්ගිතයත් එක්ක ඔබේ හඩ ගායන විලාසය මාර . ලස්සනයි..මෙ ගිතය කොච්චර ඇහූවත් මදිමදි වාගෙ. ආදරෙයි දූවෙ.
මේක නම් පිස්සුවක් නංගී ❤❤❤
මල් මල් හීනා... ❤️❤️රැජිනට ඇන්ඳ නන්දා තමයි youtube එකට ආවම දකින්නෙ ඉතිං...❤️❤️ බලන්න අහන්නම හිතෙනවා....❤️❤️ නන්දා නම් Views ONE MILLION ❤️❤️ සති තුන වෙද්දි මල් මල් හිනා.. Views ONE MILLION❤️❤️❤️
හදවතේ ගායිකාව❤️❤️ අහපු වාර ගාන ගනන් කරන්න බැරි තරම්..
Apoorva, is the real dream star, no one cannot defeat her, same like Indian Idel...very attractive and pleasant God gifted voice.......
Other all are very ordinary ...she changed the dream Star History .....
Derana..mean some kind of Channel ....not given good judgement in earlier also..
We are very grateful if you avoid this kind of politics I your channel in future
Once this Derana ...famous for Dhammika paniya...too