ගෝවා උයන රසම විදිහක් | gova curry | cabbage curry | ගෝවා තෙම්පරාදුව | ගෝවා කිරට | ගෝවා බැදුම | gova

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 53

  • @niraSrecipes
    @niraSrecipes  Рік тому +2

    පර්‍යේෂකයින් පවා පුදුම කරපු අපේ ඔසු පානයන් | කොන්ඩේ යනවට, රක්තහීනතාවයට 100% | hair growth drink
    ua-cam.com/video/MqiEOKGDayo/v-deo.html
    ග්ලූටතයෝන් ගෙදරම හදන් බීලා සුදු වෙලා ලස්සන වෙමු | home made glutathion drink | sudu wenna beheth
    ua-cam.com/video/Du-5WDATw08/v-deo.html

  • @ChandimaMadumali-gz4hf
    @ChandimaMadumali-gz4hf Рік тому +1

    කියන්න වචන නැ හරිම රසයි මන් දැන් තමා හදලා ඉවර උනෙ ගොවා වල තින නැවුම් බව එහෙම්ම තිනවා ගොඩාක් ස්තුතියි ඔයාට ඔයගේ රෙසිපිස් නම් නියමයි ජයෙන් ජයම වෙවා බුදු සරණයි

  • @mojonewslk
    @mojonewslk Рік тому +1

    මාත් මෙහෙම හැදුවා..හරිම රසයි.

  • @isharasandamali3124
    @isharasandamali3124 Рік тому +1

    නියමයි අක්කී. හදලා බලන්නම්කෝ. බොහෝම ස්තුතියි ඔයාට. 💞❤️😍😘

  • @chamilaperera3162
    @chamilaperera3162 Рік тому +1

    Thank You නංගි..👍

  • @inokajayalath9464
    @inokajayalath9464 Рік тому +1

    ස්තුතියි නීරා පුතේ. මෙයත් අනිත් තෙම්පරාදු කෙරෑ එලවළුවක් හා සමානයි. මා දුටු ලොකුම වෙනස තමයි ගෝවා ලොකු කෑලි කඩා ගත් එක මම උයන්නේ එහෙමයි අතින් ලොකුවට කඩලා මහත නැටි ටිකක් කලලා ගන්නවා තෙල් දානවා නම් අඩුයි. ගෝවා කරිය හරිම රස ඇති. දීර්ඝායු පතනවා ඔයාටත් පවුලේ සැමටත්. බුදු සරණයි

  • @udarithakshila3799
    @udarithakshila3799 Рік тому +2

    Haduwa akke.rasaaai❤

  • @namaliwasundara7902
    @namaliwasundara7902 Рік тому +2

    ඔයා නිසා ගොඩක් කෑම ජාති ඉගනගත්තා. ස්තූතියි ❤🎉

  • @mathalenangi3450
    @mathalenangi3450 Рік тому +2

    halmasso tikak damma nam super

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ow neda

    • @inokajayalath9464
      @inokajayalath9464 Рік тому +1

      හාල්මැස්සෝ නෙමෙයි කූනිස්සෝ ටිකක් දැම්ම නම් තමයි රස. හාල්මැස්සෝ රස දිවට දැනුනම කරි එකේ රස ගන්න අමාරැයි

  • @hemanthaeriyagma-km2mo
    @hemanthaeriyagma-km2mo Рік тому

    Oyagen balagena thamai mn rasata ala hodi hadanna igena gaththe .kana hamoma rasai kiyanawa.mekath aniwaryen hadanawa.thanx oyata 🤗

  • @araliyaproducts2671
    @araliyaproducts2671 10 місяців тому +2

    Thanks

  • @chathumadushani414
    @chathumadushani414 Рік тому +1

    I cooked it today. So delicious. Thanks a lot.

  • @sunethraperera5260
    @sunethraperera5260 Рік тому +2

    පැහැදිලි කිරීම saralai . ස්තුති

  • @malisadeeka4456
    @malisadeeka4456 Рік тому +1

    අදත් සුපිරි කෑමක්

  • @nirupagamage2684
    @nirupagamage2684 Рік тому +2

    niyamai akka

  • @johnjacobs5538
    @johnjacobs5538 9 місяців тому +1

    Today I prepared this dish. It came out delicious!❤

  • @cmartkitchen8563
    @cmartkitchen8563 Рік тому +1

    niyamae akka

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 Рік тому +1

    මගේ ආසම කෑම මැණික දැන් හදනවා බලන්න හදලා කියන්නං ඇ

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому +1

      හා සුදූ හදලා කියන්න

    • @sandemalisandemali3181
      @sandemalisandemali3181 Рік тому +1

      @@niraSrecipes හැදුව මැණික රසා.... යි ෆොටෝ එකක් එවන්න විදියක් නෑනේ ඔයාට නැත්තම් එවන්න තිබ්බ ඔයාට බලන්න මට මිරිස් කන්න බැ ඉතිං මිරිස් දැම්මේ නෑ ගොඩක්

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      @@sandemalisandemali3181 mage fb page eka nira s ekata danna

    • @sandemalisandemali3181
      @sandemalisandemali3181 Рік тому

      @@niraSrecipes ඔයාගෙ ෆ්බ් මට නෑනේ අනේ

  • @geethanjaleesaroja636
    @geethanjaleesaroja636 Рік тому +1

    ඔයාගේ කරි වර්ග මම හදනවා හරි රහයි. හැමදේම ගානට කියලා දෙනවා ඔයා

  • @apegedara792
    @apegedara792 Рік тому +2

    Good recipe

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 Рік тому +1

    රසාායි😋😋

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 Рік тому +1

    මේකත් හදන්නම් අනිවාර්‍යයෙන්ම ❤

  • @sujeewawijekoon8111
    @sujeewawijekoon8111 Рік тому +1

    Rasata nocall uyana hati kiyala dennako ikmata

  • @sumuvlogs1
    @sumuvlogs1 Рік тому +1

    Wow

  • @witharanagama1052
    @witharanagama1052 Рік тому +1

    Curry eka rasa patai

  • @methlishanika4791
    @methlishanika4791 Рік тому +1

    Easy recipe

  • @sanjoklama8683
    @sanjoklama8683 Рік тому +1

    Corry powder danne natte ay....?

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      අනේ මට නම් ඒවා දාලා කන්න බෑ. අපේ ගෙදර අය කන්නෙත් නෑ. තෙම්පරාදු වලට දාන්නේ නෑ අපි

  • @anumenikemenike1197
    @anumenikemenike1197 Рік тому +3

    අම්මෝ කටට කෙළත් ඉනුවා එහෙනම් දැකලා

  • @subasuba-hs3ls
    @subasuba-hs3ls Рік тому +1

    අක්කෙ ඔයාගෙ අර බඩ පුරෝදානවට බොන සූදුරු බෙහෙත් එකෙන් වාතය යන්න පහසු කරනවද නැත්නම් වාතය යන එක අඩු වෙනවද

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      අඩු වෙනවා

    • @world098-n3t
      @world098-n3t Рік тому +1

      A beheth eka hada ganne kohomada.mageth bada hama welawema kalagediyak wage purodala

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому +1

      @@world098-n3t ua-cam.com/video/XVaHXBy4iNQ/v-deo.html

    • @world098-n3t
      @world098-n3t Рік тому

      @@niraSrecipes mata mehe hakuru nane.

  • @nimalicharuni3201
    @nimalicharuni3201 Рік тому +1

    😍😍😍😍😍😍😍😍👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏😘😘