Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වට්ටක්කා හදන රසම රස විදිහක් | devilled pumpkin recipe | wattakka baduma | wattakka curryua-cam.com/video/usKrwdMFycA/v-deo.html
S
ගොඩාක් ගොඩාක් පිං මෙහම රසවත් කැම හදන..විදිය ගැන දැනුවත් කිරිම..ගැන
මාත් මෙහෙම හැදුවා..හරිම රසයි.
මාත් මෙහෙම හැදුවා..හරිම රසයි..❤️
ගොඩක් හොඳයි
Aththatama godak rasai
දුව ඔයාගෙ ගොව එක හරිම රසයි මම කාලයක් රට ඉන්නෙ එක කරියක් තමයි හදන්නෙ ඇත්තටම හරිම රසයි තෙරැවන් සරණයි ඔයාට 🎉🎉🎉🎉🙏🙏🙏🙏👍👍👍❤❤❤🔥🔥🔥
❤️
ආමේන් ඔයා ගෝවා තෙල්දාපු එක දැක්කමත් කන්න හිතුනා සුදු කැකුලු බතත් එක්ක නියමයි ඔයාට පේසු පිහිටයි නංගි ❤️
ආමේන් ඔයා තමයි නංගි හරි විදියට ගෝවා තෙල් එය හදල කනවා ඔයාට දෙයියන්ගෙන් නිරෝගි සුවය ශක්තිය ලැබේවා ❤️✝️
නියමයි
oyage hari lesiyenma kama hadanna kiyala denavata godak pin
හදලත් රස කියන්න ඕනා
Asama temparaduwak thanks sis
දීර්ඝායුශ වේවා!!
E voice eka ane theruwan saranai oba thumita.
anee adarei
Harima rasaie widihata gowa..ape aya gowai..oya miris serata hadapu maiyokkath heduwa kapu nethi ape aya kemeyhten me curry dekama kewa..thanks duwa oyata..api veji
ඔයාට බුදුසරණයි
Oyage gowa katiyai miris serata maiyokka kariyai harima rasai.noana ape duwa harima asawen kanawa..thanks duwa
ඔයාලා දෙන්නටම දීර්ඝායු වේවා
හාල් මැස්සො ටිකකුත් දැම්මනන් මරු
ඔව් දාගන්න පුලුවන්
Ada ude heduwa. Hari rasai👍
💖
Meka math haduwa .aththatama rahata awa
Looks good.
Me wage elawalu hadana widiha digatama danna... hostal ,boardima wala inna api wage ayata godak watinawa
හා මම හදපු අනෙක් වර්ග කමියුනිටි දාන්නම් අද. බුදුසරණයි
නියමයි අක්කේ
Thanks
මමත් හදන්නං
හදමු
Super sis
Oya harima nihathamani kenek. Akka kenekda nangi kenekda kiyala danne na...budusaranai ❤️❤️❤️
අක්කා කෙනෙක්. සචිනි වගේ නම් අපේ කාලෙන් පස්සේ ආවේ. බුදුසරණයි ඔයාට
@@niraSrecipes ❤️❤️❤️❤️
ගොඩාක්
Good idea
💖💖💖
👌👍
Hadanna kalin awe balala yanna
❤❤❤
Kirata uyanawanam okatama pol kiri ekathu karanawada
කිරට ඕනේ නම් අන්තිමට කිරි පොඩ්ඩක් දා ගන්න. නැත්නම් තෙම්පරාදු නැතුව කිරටම උයනවා නම් රෙසපි වෙනස් වෙනවා
දබල හදන අලුත් විඩියො එකක් දාන්නකෝ
තියනවා සුදූ. Nira S dambala කියලා ගහන්න එනවා
තුනපහකුඩු දාන්නෙ නැද්ද?
නෑ
👍👍👍👍👍
❤
👍👍👍👍💖
Godaaaak thanks. Oya Mona. Rateda inne nangi,kohehitiyath parissamin inna hode,bsdp
හා සුදූ. මම ඉන්නේ අබුඩාබි
Wiyali samk athi munakata Sususu kirim ekaka kiyannako nangiyo b s!!!
හා මම කියන්නකෝ
ඔයාට කොහොමද . අපිට අක්කී ගැන විස්තර ටික කියන්නකෝ... ඔයා එ රටේ මොනවා ද කරන්නෙ කියලා අපි ආසායි එ රටේ තොරතුරු ටිකක් කියලා දෙන්න. පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️
මම හොඳින් සුදූ. කලින් වැඩ කීපයක්ම කලා. දැනට 5 ස්ටාර් හොටෙල් එකක food & beverage side එකේ වැඩ කරනවා.මේ රටේ තොරතුරු ගැන කීවොත් බොහොම හොඳ රටක්. බොහොම විනීත මිනිස්සු ඉන්න, මනුස්සයාගේ ජොබ් එක මොකක් උනත් මනුස්ස කම් වලට ගරු කරන වැඩි පිරිසක් ඉන්න සාමකාමී රටක්.ජීවත් වෙන්න ආසා හිතෙන රටක්. ඔයාට බුදුසරණයි
@@niraSrecipes ස්තුතිය
1st comment eke magen asama kamak
budu saranai sudu
Ratu miris damma nattam kamak nadda
කමක් නෑ
🌏👌😘❤🙏
පුතේ අලකලුපොල්මාලුව හදනව අපිචුටි කාලේ අපේ ආච්ච් අම්ම පුදුම රසක් අපේ අචිචිඅම්ම දාානේට නොවැරදිම හදන දෙයක් එය වැඩිහිටි කෙනෙක්ගෙන් අසා විඩියො එකක් කරන්න මටඑයඅමතකයි තුනුරැවන් සරනයි පුතේ
අල කලු පොල් මාලුවද? මොනාද ඒකේ තිබ්බේ. අලතිබ්බද? මම කරන්නම්
අපි ඉන්නේ රට මෙහෙ එළවළු රස නෑ 🤔ලංකාවේ වගේ 😭
මාත් ගෝවා ගත්තේ රටින්. අබුඩාබි. මෙහෙම උයන්න රසයි
@@niraSrecipes හ්ම් මැණික ❤බුදුසරණයි
@@niraSrecipes මම,ඩුබායි,ගෝව,තමයි,ඉතිං,වැඩිපුර,කන්න,තියෙන්නෙ,එකම,විදිහට,කාල,එපා,වෙලා,හිටියෙ,මෙහෙම,හදල,බලන්නමි,පරෙස්සමින්,ඉන්න,ජේසු,පිහිටයි
@@jeni6757 thawa krama gennamko. budusaranai
@@jeni6757 wattakka man hadapu widihath balanna, mehe thiyana wattakka saha cornflour aran hada ganna. hari rasai
😢😂
Ponchi uyala pennanna
හා
ගෝවා වහලා උයන්න හොද නෑ ලමයා
හේතුවත් ලියන්න
කතාව අඩු කරලා වැඩෙි කරන එක ඉක්මනට පෙන්නන්ඩ බලන්න .
කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරනවා කියන්නේ වෙනම දෙයක්. ගෝවා කැපුවා තෙලට දැම්මා කිරි දැම්මා වගේ නෙවේ. බොහොම ස්තුතියි.
👍👍👍
👍❤️
වට්ටක්කා හදන රසම රස විදිහක් | devilled pumpkin recipe | wattakka baduma | wattakka curry
ua-cam.com/video/usKrwdMFycA/v-deo.html
S
ගොඩාක් ගොඩාක් පිං මෙහම රසවත් කැම හදන..විදිය ගැන දැනුවත් කිරිම..ගැන
මාත් මෙහෙම හැදුවා..හරිම රසයි.
මාත් මෙහෙම හැදුවා..හරිම රසයි..❤️
ගොඩක් හොඳයි
Aththatama godak rasai
දුව ඔයාගෙ ගොව එක හරිම රසයි මම කාලයක් රට ඉන්නෙ එක කරියක් තමයි හදන්නෙ ඇත්තටම හරිම රසයි තෙරැවන් සරණයි ඔයාට 🎉🎉🎉🎉🙏🙏🙏🙏👍👍👍❤❤❤🔥🔥🔥
❤️
ආමේන් ඔයා ගෝවා තෙල්දාපු එක දැක්කමත් කන්න හිතුනා සුදු කැකුලු බතත් එක්ක නියමයි ඔයාට පේසු පිහිටයි නංගි ❤️
❤️
ආමේන් ඔයා තමයි නංගි හරි විදියට ගෝවා තෙල් එය හදල කනවා ඔයාට දෙයියන්ගෙන් නිරෝගි සුවය ශක්තිය ලැබේවා ❤️✝️
නියමයි
oyage hari lesiyenma kama hadanna kiyala denavata godak pin
හදලත් රස කියන්න ඕනා
Asama temparaduwak thanks sis
දීර්ඝායුශ වේවා!!
E voice eka ane theruwan saranai oba thumita.
anee adarei
Harima rasaie widihata gowa..ape aya gowai..oya miris serata hadapu maiyokkath heduwa kapu nethi ape aya kemeyhten me curry dekama kewa..thanks duwa oyata..api veji
ඔයාට බුදුසරණයි
Oyage gowa katiyai miris serata maiyokka kariyai harima rasai.noana ape duwa harima asawen kanawa..thanks duwa
ඔයාලා දෙන්නටම දීර්ඝායු වේවා
හාල් මැස්සො ටිකකුත් දැම්මනන් මරු
ඔව් දාගන්න පුලුවන්
Ada ude heduwa. Hari rasai👍
💖
Meka math haduwa .aththatama rahata awa
Looks good.
Me wage elawalu hadana widiha digatama danna... hostal ,boardima wala inna api wage ayata godak watinawa
හා මම හදපු අනෙක් වර්ග කමියුනිටි දාන්නම් අද. බුදුසරණයි
නියමයි අක්කේ
Thanks
මමත් හදන්නං
හදමු
Super sis
Oya harima nihathamani kenek. Akka kenekda nangi kenekda kiyala danne na...budusaranai ❤️❤️❤️
අක්කා කෙනෙක්. සචිනි වගේ නම් අපේ කාලෙන් පස්සේ ආවේ. බුදුසරණයි ඔයාට
@@niraSrecipes ❤️❤️❤️❤️
ගොඩාක්
Good idea
💖💖💖
👌👍
Hadanna kalin awe balala yanna
❤❤❤
Kirata uyanawanam okatama pol kiri ekathu karanawada
කිරට ඕනේ නම් අන්තිමට කිරි පොඩ්ඩක් දා ගන්න. නැත්නම් තෙම්පරාදු නැතුව කිරටම උයනවා නම් රෙසපි වෙනස් වෙනවා
දබල හදන අලුත් විඩියො එකක් දාන්නකෝ
තියනවා සුදූ. Nira S dambala කියලා ගහන්න එනවා
තුනපහකුඩු දාන්නෙ නැද්ද?
නෑ
👍👍👍👍👍
❤
👍👍👍👍💖
Godaaaak thanks. Oya Mona. Rateda inne nangi,kohehitiyath parissamin inna hode,bsdp
හා සුදූ. මම ඉන්නේ අබුඩාබි
Wiyali samk athi munakata Sususu kirim ekaka kiyannako nangiyo b s!!!
හා මම කියන්නකෝ
ඔයාට කොහොමද . අපිට අක්කී ගැන විස්තර ටික කියන්නකෝ... ඔයා එ රටේ මොනවා ද කරන්නෙ කියලා අපි ආසායි එ රටේ තොරතුරු ටිකක් කියලා දෙන්න. පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️
මම හොඳින් සුදූ. කලින් වැඩ කීපයක්ම කලා. දැනට 5 ස්ටාර් හොටෙල් එකක food & beverage side එකේ වැඩ කරනවා.මේ රටේ තොරතුරු ගැන කීවොත් බොහොම හොඳ රටක්. බොහොම විනීත මිනිස්සු ඉන්න, මනුස්සයාගේ ජොබ් එක මොකක් උනත් මනුස්ස කම් වලට ගරු කරන වැඩි පිරිසක් ඉන්න සාමකාමී රටක්.ජීවත් වෙන්න ආසා හිතෙන රටක්.
ඔයාට බුදුසරණයි
@@niraSrecipes ස්තුතිය
1st comment eke magen asama kamak
budu saranai sudu
Ratu miris damma nattam kamak nadda
කමක් නෑ
🌏👌😘❤🙏
පුතේ අලකලුපොල්මාලුව හදනව අපිචුටි කාලේ අපේ ආච්ච් අම්ම පුදුම රසක් අපේ අචිචිඅම්ම දාානේට නොවැරදිම හදන දෙයක් එය වැඩිහිටි කෙනෙක්ගෙන් අසා විඩියො එකක් කරන්න මටඑයඅමතකයි තුනුරැවන් සරනයි පුතේ
අල කලු පොල් මාලුවද? මොනාද ඒකේ තිබ්බේ. අල
තිබ්බද? මම කරන්නම්