Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආසම කෑමක් 👍
නියම රසට ඇති අක්කි🎉🎉❤❤❤🎉
බොහොමත්ම ස්තූතියි ඔබතුමියට දීර්ඝායු ලැබේවා තෙරැවන්සරණයි !
හදපු විදිහටයි පට්ට මමත් අද හදනවා.❤
අනේ ඔයාගේ බලු පැටියා හරි ලස්සන යි.මගේ ඛලු පැටියා වගේම යි
බොහොම ස්තුතියි ....ඔබතුමියට .....
මේ දවස් ටිකේම ඔයා මං ආසම විදියට ව්‍යාංජන කිහිපයක් අළුත් විදිහට හැදුවා. බණ්ඩක්කා, වම්බටු 👌. Vegan අයට ඒක ලොකු උදව්වක්. ස්තූතියි අක්කා 💐💐💐
Looks very colourful n Yammy Thanks
මම.ආසම.කරන කෑමක් .මේ දවස්වල.මොකුත්.කන්න.විදියක්.නැහැ ගෑස්ටික්.හැදිලා.සනීප උනගමන්.හදනවා 😮
මගේ අම්මා ඔහොම හදනවා හරිම රසයි Kariwila,වම්බටු , alukesel Eth තෙල් වැඩි නිසා මම හදන්නේ හරිම කලාතුරෙකින්
අැත්දල බන්ඩක්කා රතුපාට නෑ.ලා කහපාටට දිගට හැදෙනවා හරියටම අැත්දළක් වගේ.
මම මීට කලින් හදලා තියෙනවා උම්බලකඩ ටිකක් දැම්මොත් රස තව ටිකක් වැඩියි
ස්තූති අක්කේ ..මම ආසම ගුනදායි කෑමක්
Looks yummy. I want to try it out.
මට හිතෙන විදිහට රතු අැත්දල බන්ඩක් වෙන් අැති.❤
මම මෙහෙම හදලා තියෙනවා
බුදු සරන යි ❤
ඇද්දල් බන්ඩක්කා
ස්තුති ඔබට ❤❤
111111
Bndkkath ganan poluth ganan luunuth gann khoma hadannada kusa asa unath passe hadanna liyala thiya gaththa
Asama. Kamak. ..👍
Akki mata paniwalalu resapiyath ; konda kaum hadana hatith kiya denna.
ස්තුතියි නංගී ඔයාට ❤
Thanks 😊
ඔය රතු බණ්ඩක්කා...හැකි නම් වේළපු කරළක් දෙන්න පුළුවන්ද .?
ස්තූතියි අක්කේ
ඇත්දළ බන්ඩක්කා කියන්නෙ ඕවට අපේ පැත්තේ
Thanks
ම්........රස පාටයි.
onama.akak.hodata.rasata.ivvoth.akaakka.witharak.bath.kanna.puluvan
Ohoma elawalu uyala wedak na okkoma hoda dewal winasawenawa
Wenasakata hodai
රසපාටයි
👍.
දුවය බන්ඩක්කා උයනකොට ගොරක අත්තක් දාන්නකෝ පොඩි ගොරකා කෑල්ලක් රසයි
👍👍👍👍
Me bandakka kariya rasiwage.dakiddi asi pliwelata hadanawa oya kama akke.
Dampata.bandakkat.teyenawa
බණ්ඩක් කා කරල් දිගටියට කැපුවහම ඇතුලේ පණුවෝ හිටියත් පේන්නේ නැහැනේ.හදපු විදිය හොඳයි.
එහෙමත් රසයි
මන් මේක හැදුවා. මේ විදියට දිගට නැතුව පොඩිවට කපලා.ගොඩක් රසයි.
❤❤❤❤
👍👍👍👍👍👍👍😍
බන්ඩක්කා
Rasa patai ath Panuwo athi madde
At.dala.bandakka.sudu.patai
ඇත් දළ බණ්ඩක් කපයක් තියෙනවා
අදත් ඔය බන්ඩක්කා තියනවා නමනමි දන්නැ
බණ්ඩක්කා වරිගෙ නමනං දන්නෙ නෑ... . බව්වගෙ නමනං ටොමියා නෙමෙයි .. නේ ..සමහර රටවල ඇත්තුන්ගෙ දළයට පාටවල් ගානව. ඔයා බන්ඩක්ක වගාවට දාල තියෙන්නෙ දළට රතුපාට ගාපු ඇතෙක්ගෙ බෙට්ටක් .. නේහ් .. .
ඇත්දල බණ්ඩක්කා
අක්කට පුලුවන් නම් වේලපු කරලක ඇට ටිකක එවන්න පුලුවන් ද්?
ආසම කෑමක් 👍
නියම රසට ඇති අක්කි🎉🎉❤❤❤🎉
බොහොමත්ම ස්තූතියි ඔබතුමියට දීර්ඝායු ලැබේවා තෙරැවන්සරණයි !
හදපු විදිහටයි පට්ට මමත් අද හදනවා.❤
අනේ ඔයාගේ බලු පැටියා හරි ලස්සන යි.මගේ ඛලු පැටියා වගේම යි
බොහොම ස්තුතියි ....ඔබතුමියට .....
මේ දවස් ටිකේම ඔයා මං ආසම විදියට ව්‍යාංජන කිහිපයක් අළුත් විදිහට හැදුවා. බණ්ඩක්කා, වම්බටු 👌. Vegan අයට ඒක ලොකු උදව්වක්. ස්තූතියි අක්කා 💐💐💐
Looks very colourful n Yammy
Thanks
මම.ආසම.කරන කෑමක් .මේ දවස්වල.මොකුත්.කන්න.විදියක්.නැහැ ගෑස්ටික්.හැදිලා.සනීප උනගමන්.හදනවා 😮
මගේ අම්මා ඔහොම හදනවා
හරිම රසයි
Kariwila,වම්බටු , alukesel
Eth තෙල් වැඩි නිසා මම හදන්නේ හරිම කලාතුරෙකින්
අැත්දල බන්ඩක්කා රතුපාට නෑ.ලා කහපාටට දිගට හැදෙනවා හරියටම අැත්දළක් වගේ.
මම මීට කලින් හදලා තියෙනවා උම්බලකඩ ටිකක් දැම්මොත් රස තව ටිකක් වැඩියි
ස්තූති අක්කේ ..
මම ආසම ගුනදායි කෑමක්
Looks yummy. I want to try it out.
මට හිතෙන විදිහට රතු අැත්දල බන්ඩක් වෙන් අැති.❤
මම මෙහෙම හදලා තියෙනවා
බුදු සරන යි ❤
ඇද්දල් බන්ඩක්කා
ස්තුති ඔබට ❤❤
111111
Bndkkath ganan poluth ganan luunuth gann khoma hadannada kusa asa unath passe hadanna liyala thiya gaththa
Asama. Kamak. ..👍
Akki mata paniwalalu resapiyath ; konda kaum hadana hatith kiya denna.
ස්තුතියි නංගී ඔයාට ❤
Thanks 😊
ඔය රතු බණ්ඩක්කා...හැකි නම් වේළපු කරළක් දෙන්න පුළුවන්ද .?
ස්තූතියි අක්කේ
ඇත්දළ බන්ඩක්කා කියන්නෙ ඕවට අපේ පැත්තේ
Thanks
ම්........රස පාටයි.
onama.akak.hodata.rasata.ivvoth.akaakka.witharak.bath.kanna.puluvan
Ohoma elawalu uyala wedak na okkoma hoda dewal winasawenawa
Wenasakata hodai
රසපාටයි
👍.
දුවය බන්ඩක්කා උයනකොට ගොරක අත්තක් දාන්නකෝ පොඩි ගොරකා කෑල්ලක් රසයි
👍👍👍👍
Me bandakka kariya rasiwage.dakiddi asi pliwelata hadanawa oya kama akke.
Dampata.bandakkat.teyenawa
බණ්ඩක් කා කරල් දිගටියට කැපුවහම ඇතුලේ පණුවෝ හිටියත් පේන්නේ නැහැනේ.හදපු විදිය හොඳයි.
එහෙමත් රසයි
මන් මේක හැදුවා. මේ විදියට දිගට නැතුව පොඩිවට කපලා.ගොඩක් රසයි.
❤❤❤❤
👍👍👍👍👍👍👍😍
බන්ඩක්කා
Rasa patai ath Panuwo athi madde
At.dala.bandakka.sudu.patai
ඇත් දළ බණ්ඩක් කපයක් තියෙනවා
අදත් ඔය බන්ඩක්කා තියනවා නමනමි දන්නැ
බණ්ඩක්කා වරිගෙ නමනං දන්නෙ නෑ... .
බව්වගෙ නමනං ටොමියා නෙමෙයි .. නේ ..
සමහර රටවල ඇත්තුන්ගෙ දළයට පාටවල් ගානව. ඔයා බන්ඩක්ක වගාවට දාල තියෙන්නෙ දළට රතුපාට ගාපු ඇතෙක්ගෙ බෙට්ටක් .. නේහ් .. .
ඇත්දල බණ්ඩක්කා
අක්කට පුලුවන් නම් වේලපු කරලක ඇට ටිකක එවන්න පුලුවන් ද්?