රෑට බත් එපා මේක විතරක් බීලා නිදා ගන්න | පරිප්පු සුප් | lentil soup | dal soup | moringa soup recipe

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 170

  • @niraSrecipes
    @niraSrecipes  10 місяців тому +17

    1.උදේට රෑට බොන්න ස්වාභාවික ඇන්ටිබයෝටික් අඩංගු සුප් එකක් | කැස්ස හෙම්බිරිස්සාවට බොන්න | potato soup
    ua-cam.com/video/wyycNkFjAqE/v-deo.html

    • @dwijerathna9679
      @dwijerathna9679 10 місяців тому

      Tea cake හදන විදිහ කියල දෙන්න පුලුවන් ද මිස්?

    • @dilupaG.A
      @dilupaG.A 10 місяців тому +1

      🥳😴🥃

    • @JoshepRani
      @JoshepRani 10 місяців тому

      😢

    • @PhChandralatha
      @PhChandralatha 10 місяців тому

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @58900
      @58900 10 місяців тому +1

      Me kaha parippu monawada

  • @ariyalathawadduwage5887
    @ariyalathawadduwage5887 8 місяців тому +5

    අපි රෑට ගොඩක් වෙලාවට මේ සුප් එක හදනවා. හරිම රසයි 😊😊😊😊😊😊💙💙💖💖💜💜❤️💕

  • @dharmakumari6359
    @dharmakumari6359 10 місяців тому +5

    රස පාටයි ඉක්මනින්ම හදන්න ඕනෙ ගොඩක් ස්තුතියි❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 9 місяців тому +2

    ස්තුතියි දුවේ.හදන්න ඕනේ .😊

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 10 місяців тому +5

    ඉතාම හොදයි දැනුවත් කලාට හරිම ගුන පාටයි ❤

  • @renisadeen6423
    @renisadeen6423 9 місяців тому +2

    මෙක අපිත් හදලා බිව්වා හරිම රසයි අක්කෙ thanq❤😊

  • @malijayaraj7130
    @malijayaraj7130 10 місяців тому +2

    හරිම හොද සුප් එකක් ස්තුතියි ❤

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 7 місяців тому +2

    මමත් හිතනව රස ඇති කියල ස්තුතියි ඔබට.

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 4 місяці тому +2

    හදලා බලන්නම්

  • @induradhini9992
    @induradhini9992 10 місяців тому +2

    නියමයි අනේ ,, කියලා දෙන විදිහ , ආස හිතෙනවා බලන්න

  • @kusumwimalasurendra487
    @kusumwimalasurendra487 Місяць тому +1

    නීරෝගීභාවය රැක දෙන දේ ගැන කියන දුව ට බොහොම පිං ❤

  • @neelchandrawansha1429
    @neelchandrawansha1429 10 місяців тому

    නියමයිනෙ. රෑට බොන්ඩ හොඳයි. ඔයාගෙ ආහාර සම්බන්ධව දැනුමත් ඉහලයි.

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 10 місяців тому +7

    මේ සුප් එක මම කොරෝනා දවස්වල නිතර හදලා බීවා හරිම රසයි ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා.

  • @anuraranaweera7746
    @anuraranaweera7746 10 місяців тому +1

    අද රෑට අනිවා හදනවා, බොහොම ස්තූතියි ❤❤❤

  • @sarathkiringoda7090
    @sarathkiringoda7090 10 місяців тому +1

    😂ගොඩාක් වටිනවා මිස්, ස්තුතියි ඔබ තුමියට 👍

  • @manjularanmuthu194
    @manjularanmuthu194 10 місяців тому +2

    ස්තුතියි!! මහත්මිය. හරිම රසයි.🙏❤

  • @ccsl6890
    @ccsl6890 10 місяців тому +2

    Thanks Niro.👍👍
    Wenasma widihe supakak.😋😋😋
    ❤❤❤❤❤❤❤
    😊💐💐💐💐💐💐💐💐
    Ts.

  • @ChamindaAsela-t4l
    @ChamindaAsela-t4l 10 місяців тому +1

    බොහොම ස්තුතියි

  • @5hriyaMaanel
    @5hriyaMaanel 10 місяців тому +1

    Thank you මම හෙටම හදනවා.❤❤❤❤

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 10 місяців тому +1

    තෙරැවන් සරනයි පුතේ ඔයාට සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 місяців тому +3

    ස්තූතියි නංගි යෝ 🌟🌟🌟🌷

  • @GurugegurugeGuruge-cy2zr
    @GurugegurugeGuruge-cy2zr 10 місяців тому +3

    බොහොම ස්තුති, 💕

  • @NiroshaGayani-u3e
    @NiroshaGayani-u3e 9 місяців тому +1

    Thnks❤

  • @GangaWickrama
    @GangaWickrama 10 місяців тому +1

    ❤❤❤❤❤ Godak rasai.

  • @Sachinidammika-w5y
    @Sachinidammika-w5y 10 місяців тому +3

    Niyamai 🙏 thanks

  • @kamilasanga1574
    @kamilasanga1574 10 місяців тому

    සුපිරියක් ❤

  • @sawanirajapaksha7722
    @sawanirajapaksha7722 10 місяців тому +1

    Thank you miss❤

  • @chamilaperera3162
    @chamilaperera3162 10 місяців тому

    රස ට ඇති නේද නංගි හදලා බලන්නම් Thank You ..❤

  • @niyasahamed2609
    @niyasahamed2609 10 місяців тому +1

    Cholesterol valata hondaida?

  • @RenukaSamanpali
    @RenukaSamanpali 10 місяців тому

    ගොඩක් හොදයි හදලා බලන්නම්👍👍👍👍

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 10 місяців тому

    හරිම රසයි සුප් එක අපි අද හදල බිව්ව ගොඩක් ස්තුතියි නංගි

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 10 місяців тому +1

    Looks yummy 😋
    Thank you for sharing 💐

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 10 місяців тому +1

    Thank you duwa❤❤

  • @minhaelson5865
    @minhaelson5865 10 місяців тому +2

    Good for health thsnks

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 10 місяців тому +1

    thanks a lot

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 3 місяці тому +1

    Clostrol walta awuk nedda nanga♥️♥️♥️

  • @rrgunawathi7925
    @rrgunawathi7925 10 місяців тому +1

    Pinsedu wewa duwe

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 10 місяців тому +1

    Isthuthi obata ❤

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 місяців тому

    මේ පරිප්පු වලින් නේද ඉන්දියාවේ laddu හදන්නේ සෝක් බුදුසරණයි 💞💞💞💞💞💞

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 10 місяців тому +1

    මෙය බොන්න පුරුදු වෙන්න ඕන . ස්තූතියි

  • @naveendraindika7774
    @naveendraindika7774 10 місяців тому +4

    අපේ ගෑනිත් හැදුවා.හැබැයි ලෝබ නැතුව දාලා තිබ්බේ ලුනු විතරයි.අනික්වා හරි මිලයි කිව්වා

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 10 місяців тому +2

    Looks delicious 😋

  • @Sanjeewa_Arunasiri
    @Sanjeewa_Arunasiri 10 місяців тому +3

    ❤ නියමයි

  • @geethsamara6290
    @geethsamara6290 10 місяців тому +1

    Wow thanks 🙏

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y 4 місяці тому +1

    Murunga kola bada daru ammalata mul awadiye hoda ne neda

    • @niraSrecipes
      @niraSrecipes  4 місяці тому

      ඒක ඩොක්ටර්ගෙන් අහන්න ඩියර්. එක එක්කෙනේගේ ත්ත්වයව අනුව වෙනස් වෙනවද දන්නේ නෑ.

  • @KantiHerat
    @KantiHerat 10 місяців тому

    Thank you 💕💕😊💕 putha

  • @hemakanthi6274
    @hemakanthi6274 10 місяців тому +1

    Thank you nangi

  • @samitha5317
    @samitha5317 10 місяців тому +1

    Good

  • @kalumchathuranga-sc4zl
    @kalumchathuranga-sc4zl 10 місяців тому +1

    OK👍👍

  • @padmaliyanage2759
    @padmaliyanage2759 10 місяців тому +1

    එක වරදක් තියෙනවා. යකඩ ඇණ ගහපු හැන්ද පරිහරණය කිරීම සහ ඒ හෑන්දටම දෙහි යුෂ මිරිකීම. සෞඛ්‍ය තත්ත්වය කොහොමද ?

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 10 місяців тому +2

    නියමයි රසපාටයි ❤❤❤

  • @MyRuchitha
    @MyRuchitha 10 місяців тому +1

    Good. ❤

  • @දේශාටන
    @දේශාටන 10 місяців тому

    thanks, miss.............

  • @malikawaniganayake1366
    @malikawaniganayake1366 10 місяців тому +1

    Pressure cooker එකේ හදන විදිය කියන්නකො

    • @niraSrecipes
      @niraSrecipes  10 місяців тому +1

      මේ ටික පෙශර් කුකර් එකේ දාලා විසිල් එකෙන් ගින්දර නිවන්න. පස්සේ විනාඩි 5-6 තියලා පෙශර් එක අයින් කරලා පියන අරින්න

    • @malikawaniganayake1366
      @malikawaniganayake1366 10 місяців тому

      @@niraSrecipes thank you dear

  • @UdeniIndika-cq2pf
    @UdeniIndika-cq2pf 10 місяців тому

    Thanks oyata..❤❤

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 10 місяців тому

    me dan hadala unuwen biwwa mara rasayi

  • @KanthiWijesooriya-x5y
    @KanthiWijesooriya-x5y 10 місяців тому

    Mama hadalabalannam❤😂❤❤❤

  • @prasannadissanayake8642
    @prasannadissanayake8642 10 місяців тому +1

    meka rice cooker eke hadanna beri weida miss

  • @sandysandy826
    @sandysandy826 10 місяців тому

    Thanks you ❤

  • @preethikafernando2557
    @preethikafernando2557 10 місяців тому

    ❤️mate suger teyenewa hadaide niras❤️

    • @niraSrecipes
      @niraSrecipes  10 місяців тому

      දොස්තරගෙන් අහන්නකො. පරිප්පු අල සුගර් වලට හොඳද දන්නේනෑනේ

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 10 місяців тому

    ගොඩාක් ඉස්තුති

  • @KarunasenaDissanayake-z4r
    @KarunasenaDissanayake-z4r 10 місяців тому

    Good recipe.

  • @gehanleo
    @gehanleo 9 місяців тому

    Mea kayam hodda neada?

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 10 місяців тому +1

    ඩයට් කරන අයටත් සුඩ්දුසුද

  • @rsenawirathne8806
    @rsenawirathne8806 10 місяців тому

    Thanks oyata

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 10 місяців тому

    👍👍👍👍👍👍
    Thanks...🥰

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 10 місяців тому +1

    niyamaine

  • @SumuduKrishantha
    @SumuduKrishantha 10 місяців тому

    Nice recipe Chef.. Good job 😊

  • @GkgManeke
    @GkgManeke 10 місяців тому

    Thanks❤

  • @rosemarie8294
    @rosemarie8294 10 місяців тому

    Rasa patai math hadanna one

  • @SriyaniKodithuwakku-go1gf
    @SriyaniKodithuwakku-go1gf 10 місяців тому +1

    Ok

  • @anandakumara2595
    @anandakumara2595 10 місяців тому

    🙏👏👏👏👏🌷😁 derrghausa,veawa,nowai.❌️Labeawaa.ok.

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 10 місяців тому

    Yummy .... yummy 😊

  • @weenasamanmali5698
    @weenasamanmali5698 10 місяців тому +7

    කාබෝහයිඩ්‍රේට් ගොඩක් හින්දා ඩයට් කරන අයට මේක හරියන්නේ නැහැ .

  • @kanthikanthi358
    @kanthikanthi358 10 місяців тому

    Thank thank ...

  • @NishanthaSumanasingha-u1o
    @NishanthaSumanasingha-u1o 10 місяців тому +1

    👌👍

  • @dileepaashan7066
    @dileepaashan7066 10 місяців тому +1

    💐⭐❤️👍💐

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 10 місяців тому

    thanks

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 10 місяців тому

    Kettuwenna. Hodaida

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 10 місяців тому +1

    අනේ ගැරඩ් සුප් එකක් හදෙන්නේ කොහොමද

    • @niraSrecipes
      @niraSrecipes  10 місяців тому

      ගැරඩ් කිව්වේ?

  • @nirupaperera7282
    @nirupaperera7282 10 місяців тому +1

    කඩල පරිප්පු onamada

    • @niraSrecipes
      @niraSrecipes  10 місяців тому +1

      නෑ . එක පරිප්පු වර්ගයකිනුත් පුලුවන් හදන්න

    • @nirupaperera7282
      @nirupaperera7282 10 місяців тому

      Thank you

    • @naveendraindika7774
      @naveendraindika7774 10 місяців тому

      නැහැ ඒ වෙනුවට කඩල දාන්න

  • @SanjanaBandar
    @SanjanaBandar 10 місяців тому

    ❤❤❤❤❤👌👌

  • @nirupagamage2684
    @nirupagamage2684 10 місяців тому

    Wow

  • @ajithrohan9110
    @ajithrohan9110 10 місяців тому

    🙏🙏🙏🙏

  • @E.kPradippriyanthakumaaraKumaa
    @E.kPradippriyanthakumaaraKumaa 10 місяців тому

    ❤😊😊

  • @lalanirathnayake8070
    @lalanirathnayake8070 10 місяців тому

    👍👍👍

  • @Viperss_K0
    @Viperss_K0 10 місяців тому

    👍👍❤️❤️

  • @nimalbandara4653
    @nimalbandara4653 10 місяців тому

    ❤❤❤❤❤

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 10 місяців тому

    🙏

  • @tj18135
    @tj18135 10 місяців тому

    Voice eka thamai tikak ahan inna bari :P

    • @niraSrecipes
      @niraSrecipes  10 місяців тому +1

      ඔයා ඉපදෙනකොට ඔයාට ඕනා වොයිස් එක ඉල්ලගනද ඉපදුනේ? චන්ද්‍රිකා බන්ඩාරණායකගේ වොයිස් එක අහලා තියනවද? ජනාධිපති උනත් ඒ පිරිමි වොයිස් එක මාරු කර ගන්න එයාට බැරි උනානේ. සමහර විට ඔයාගේ දරුවෙක් කැත වොයිස් එකක් එක්ක ඉපදෙන්න පුලුවන්. වැරදි කියනවා නම් රෙසපියේ කියන්න. මගේ කටෙයි ඇගෙයි කියන්නෙ නැතුව. ලංකාවේ විතරයි බොඩි ශේමින්ග් වලින් මාන්සිකව මිනිස්සු වට්ටන නූගත් අය ඉන්නේ.

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 10 місяців тому

    🙌

  • @amkchandrika987
    @amkchandrika987 10 місяців тому

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @ramaniudeni8088
    @ramaniudeni8088 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤👍👍👍😍😍😍😍

  • @kaddd5541
    @kaddd5541 10 місяців тому

    මට කන්න බැ මුරුංගා කොල ඇලජික්වගේ ඇස් උගුර කසනව හුස්ම ගන්න අපහසු වෙනව රස ඇති හදල බලනවා කොල නැතිව

    • @niraSrecipes
      @niraSrecipes  10 місяців тому +1

      නිවිති දාන්න

  • @sayurishehara2003
    @sayurishehara2003 10 місяців тому

    අල පරිප්පු දාන නිසා කෙට්ටු වෙන්න පාස්ටින් කරන කෙනෙක් බිවුවට කමක් නැතිද

    • @niraSrecipes
      @niraSrecipes  10 місяців тому

      අල පරිප්පු අඩුවෙන් දා ගන්න එහෙනම්. එක පාරක් බීලා බලන්න බර වැඩි වෙනව්ද කියලා. කෙට්ටු උනාට පෝෂණයත් ඕනා නේද

  • @champikapriyangani4161
    @champikapriyangani4161 10 місяців тому +6

    අර දම් පාට ඉරිබෝල් එක වීඩියෝ එකට ගන්න එපා. ඒක ගැලපෙන්නෑ ඒක කැතයි

    • @ramanikasthuriarachchi6598
      @ramanikasthuriarachchi6598 10 місяців тому +3

      mona dam patakda. meke dam pata ekak nane

    • @ccsl6890
      @ccsl6890 10 місяців тому +4

      Bajane Pata balanna apa Kiyala denadeyak igenaganna.
      Minissunge waradima hoyanna apa.
      Me Nangi Kochchara dewal pahasuwe Hadaganna kiyaladenawada?

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul 10 місяців тому +6

      භාජනේ පාට හොයන්න එපා කියාදෙන දේ ඉගෙනගන්න...

    • @sathirachandika279
      @sathirachandika279 10 місяців тому

      Koheda ehema ekk tibune?

    • @sathirachandika279
      @sathirachandika279 10 місяців тому +1

      Very important. Thank you very much. Wish you every success .

  • @DamithSena
    @DamithSena 10 місяців тому +1

    gj

  • @kunchanapeiris8267
    @kunchanapeiris8267 10 місяців тому

    පරිප්පු වලට සීනි නගිනවා

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 10 місяців тому

    කැරටි නෑඅනේ

    • @niraSrecipes
      @niraSrecipes  10 місяців тому

      වෙන දෙයක් ගන්න.

  • @binarajayatissa9397
    @binarajayatissa9397 10 місяців тому

    Boohoo pin