තනිකර මේ ලුණු මිරිස එක්ක බත් කන්නත් පුළුවන් ලෙඩ ඔක්කොම ඉවර වෙන්න මෙහෙම හදාගන්න Lunu miris Kusala 😍

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 461

  • @sithaginimnaya
    @sithaginimnaya Місяць тому +13

    මෙවැනි වටිනා දේවල් අප සමග බෙදා ගැනීම ගැන බොහොම ස්තුතියි සොයුරිය ......
    ගොඩක් පිං ......
    නීරෝගිසුව ලැබේවා ඔබටත්.....

  • @shanthakuruppu4694
    @shanthakuruppu4694 6 днів тому +2

    මේ වගේ ශරීරයට ගුණදායක දෙයක් පිළිබදව අපව දැනුවත් කිරීම ගැන ඔබට මගෙ ස්තුතිය. මම අදම මේක හදලා එහි රසය කොහොමද කියා බලන්න ඕන.

  • @Anura441
    @Anura441 4 місяці тому +70

    අවුරුදු 35ක් පමණ තිස්සේ ඉදන් සුදුලූනු බිකක් බත් එක්ක කනවා.ලෙඩක් හැදුනු කාලයක් මතක නෑ.සුදුලූනු කියන්නෙ දිව්‍යමය අහාරයක්.ලෙඩ හැදිම වලක්වන දිව්‍ය ඖෂධයක්.❤❤❤❤❤

    • @renukagunawardana8335
      @renukagunawardana8335 4 місяці тому +1

      කාල වතුර මොනව රෑට මගෙත් කොලෙස්ට්‍රෝල් ගොඩක් අඩු වුණා

    • @renukagunawardana8335
      @renukagunawardana8335 4 місяці тому +1

      මගේත් කොලෙස්ටෝල් ගොඩක් අඩු උනා

    • @NatureNest76
      @NatureNest76 3 місяці тому +2

      මමත් ..දැන් අවුරුදු 48යි.නිරෝගීව ඉන්නවා.අනිවාර්යයෙන් සුදුළුෑනු බික් දෙකක් කනවා දවසට

    • @mydance2890
      @mydance2890 3 місяці тому +4

      Amuwenda kanne oyla

    • @Anura441
      @Anura441 2 місяці тому

      @@mydance2890 ow

  • @kusumawathikusuma2636
    @kusumawathikusuma2636 16 днів тому +5

    ගොඩක් ස්තුතියි ආදරනීය සොයුරිය මටත් ගොඩක් කොලෙස්ටරෝල් තියෙනවා මමත් හෙටම මේක හදලා කනවා ඔයාටගොඩාක් ස්තූතියි අපිට මේ දේවල් කියලා දෙනවට

    • @nilanthamalaladeniya507
      @nilanthamalaladeniya507 2 дні тому

      Apith asae maka hadala kanna ath rata enna nisa awassa dawall naa hoda wada සටහනක් good luck

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 4 місяці тому +37

    ඉතාම ලස්සන වැදගත් කාන්තාවක් ලෙස නියම හෙළ ගෘහනියක් ලෙස කල වීඩියෝවක්, කැටයම් නෑ ස්ටයිල් නෑ.. අත් පය පෙන්නීලි නෑ... ඔබ නිසැකවම ඉතා වැදගත් චාම් නෝනා මහතමියක් විය යුතුයි... ඔබ‍ට ජය පතනවා.... මෙවැනි වීඩියෝ තව කරන්න 🙏🙏🙏

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 10 днів тому +1

    ස්තූතියි. ඔබතුමියට. දැනුවත් කිරීම ගැන. ඉතාම වටිනා. දෙයක්. තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @loyungchee1037
    @loyungchee1037 4 місяці тому +21

    සුදු ලූණු පුච්ච ගන්න ලේසි විදියක් මම කියන්නම්. ඔය අයත් කරලා බලන්න. ඒ සඳහා පාන් Toaster එකක් තියෙන්න ඕනෙ. සුදු ලූණු බික් ගලවලා පුලුවන් ප්‍රමාණයක් දාලා වහලා switch on කරලා විනාඩි කීපයක් තියන්න. සැරෙන් සැරේ check කරලා බලන්නත් පුලුවන් තමුන්ට අවශ්‍ය ගානට පිච්චිලා ද කියලා. මේ ආකාරයට අමු රටකජුත් පුච්ච ගන්න පුලුවන්. ඔයාලත් Try කරලා බලන්න. රටකජු වලට නම් විනාඩි 08 ක් විතර තියලා off කරලත් විනාඩි 05 ක් විතර තියන්න.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  4 місяці тому

      ගොඩක් ස්තුතියි

    • @loyungchee1037
      @loyungchee1037 2 місяці тому

      @@KusalasSimpleLife ❤️ You're welcome...

    • @samperera6394
      @samperera6394 Місяць тому

      Kochara Kal oka tyagana pulwanda

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 4 місяці тому +21

    ඒක නම් මරු.👍හොඳි මාළු උයනකොට ටිකක් දාලා ඉව්වත් හොඳට ඇති නේද..ස්තුතියි ඔයාට ❤️

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 4 місяці тому +122

    මේක නියමයි අක්කි අපේ මහත්තයගෙ තාත්තට ගොඩක් කොලෙස්රෝල් . කොහොම පින් දෙන්නද මන්ද . මං දැන්ම හදල රෑට කන්න දෙනවා 🙏🙏🙏❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 4 місяці тому +56

    ඔය ලුණු මිරිස් ඕනෑ තරම් කාලා තියෙනවා ...අපේ අම්මා ඕනෑ තරම් හදලා dila තියෙනවා ...okata minchi කොළ tikakuth එකතු කරලා තමයි හදන්නේ ආය ඉතින් bath ...කන්න පුළුවන් ..වැඩක් නැ appaaaa කියලා .පට්ටම rasai ...අපේ අම්මා ...නියම rasata හදනවා ...අපේ අම්මා dan ජීවතුන් අතර na ...මිය ගිහින් මාස 7 හරියටම අදට ජනවාරි 14 නැති une ....ස්තුති....

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d 2 місяці тому +2

    මම නම් සුදු ලුණු නිතරම කනවා මෙ ලුණු මිරිස් එක ලන්කාවෙ ඉද්දි හදලා කාල තියෙනවා ගොඩක් ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරනයි

  • @menakamadushani4211
    @menakamadushani4211 4 місяці тому +7

    අක්ක ඔයා නම් කියන්න වචන නෑ..ඔයා ගෙන්න ම එදිනෙදා හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් ගොඩක් ගුණ කෑම..අනිවාර්යෙන්ම හදනවා..ගොඩක් පින් ඔයාට..🙏❤️
    බුදු සරණයි..🙏🥰

  • @swigethunga-mb4rb
    @swigethunga-mb4rb 4 місяці тому +10

    මේක නිරෝගී දිවියකට දිව ඔසුවක් වෙව් ඔයාට ගොඩක් ස්තුතියි 🎉🎉තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @SsDd-l3j
    @SsDd-l3j 4 місяці тому +22

    ගොඩක් ඉස්තුතියි ඔයාට මේවගේ ඖෂධ අහාර කියලා දෙනවට

  • @manelhenake9522
    @manelhenake9522 4 місяці тому +6

    බොහොම ස්තුතියි කෑම.වර්ග .අපට කියල.දුන්නට❤❤❤

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 4 місяці тому +7

    Bohoma pin obathumiyage awusadeeya aahara piliyela kirimata kiya denawata.budu saranai.

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 4 місяці тому +17

    අපූරුයි,,,,,,ගුණවත් රසවත් .. ලුණු මිරිසට,, අලුත් හැඩක් ........ ඔබට ස්තූතියි සොයුරිය ......🌹💐

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 4 місяці тому +23

    හැමෝම කිව්වට අද තමයි හරියටම ලුණු මිරිස හදන විධිය දැගත්තෙ.ස්තුතියි .මමත් හදනවා

    • @SandyaKumari-z8p
      @SandyaKumari-z8p 2 місяці тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalperera6742
    @nimalperera6742 14 днів тому

    හොදම බෙහෙතක්, සහ ශරීරය ට ගුන රස අහාරයක්, ස්තුතියි....❤❤❤❤

  • @RenukaDahanake
    @RenukaDahanake 9 днів тому

    හරිම වටිනවා.ගොඩක් ස්තුතියි ඔබතුමියට 💐💐

  • @StellaStellaindrani
    @StellaStellaindrani 3 місяці тому +2

    Oyata godak pin nandi..ethama watina videyo..ekak..b.s.

  • @thilakwijesinghe9450
    @thilakwijesinghe9450 14 днів тому

    ස්තූතියි දුවේ ඔයාට ...අපිත් හදාගෙන කෑවා ...මාර රසයි .බුදුසරණයි

  • @SwarnaAthalage-ji6gh
    @SwarnaAthalage-ji6gh Місяць тому

    මට ත් ඔය ලුනු මිරිස හදාගන්න විදිහ කොහොමද කියලා හිටියේ.ඔයාට පින් .වටිනවා.සුවපත් වේවා !

  • @sumalimadhushani-yp9po
    @sumalimadhushani-yp9po 4 місяці тому +5

    ස්තුතියි
    රසට සුදුලූනු වයාන්ජනයක් හදන හැටි වීඩියෝ එකක් කරන්න

  • @ADammika-i5t
    @ADammika-i5t Місяць тому +2

    හදලා කන්න ඕනෑ ,,,ස්තුතියි ඔබට ,❤❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 4 місяці тому +8

    හොඳඊ ඇත්තටම මේක ලුණුමිරිසක් නෙවි හොඳම බෙහෙතක්
    තූති ඔබ‍ට
    🙏🙏👍👍👍🙏🙏🙏🙏

  • @kandysarath6699
    @kandysarath6699 4 місяці тому +3

    නියමයි ............
    බොහෝම ස්තුතියි නංගියේ 😊😊😊😊❤

  • @ranjanikothalawala6588
    @ranjanikothalawala6588 3 місяці тому +1

    මමත් මේ ලුනු මිරිස හදල කෑව හරිම රසයි වගේම ගුණයි..ගොඩක් ස්තූතියි දැනුවත් කලාට ❤❤❤❤

  • @RanjaniRajapaksa
    @RanjaniRajapaksa Місяць тому

    මේකට තව පොල් කෑල්ලක් පච්චලා අබරා ගන්න රසයි හරිම වටිනා ඖසධයක් බොහොමපින් ඔබ තුමියට

  • @asangafernando3344
    @asangafernando3344 5 днів тому

    ගොඩාක් ස්තුතීයි ඔබතුමියට !

  • @SuilKumara-w6k
    @SuilKumara-w6k 16 днів тому

    බොහොම හොදයි ඔබේ උපදෙස් (සුවැතිදිවියකට)තෙරුවන් සරණයි !

  • @kalmira5677
    @kalmira5677 4 місяці тому +2

    රසයි වගේ නේද . අදම හදන්න ඕනා.පොල් කෑල්ලකුත් පුච්චලා දැම්මොත් නියමෙට හිටියි. ස්තුති ඔයාට. වටිනා වීඩියෝවක් .

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 3 місяці тому

      මටත් මතකයි අම්ම පොල් පුච්චලා හදනවා

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 4 місяці тому +1

    ගොඩාක් ස්තුතියි මෙවැනි දේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ❤❤❤❤❤

  • @ChandaniRanathunga-nm3ks
    @ChandaniRanathunga-nm3ks 20 днів тому

    බොහෝම වටිනවා ස්තූතියි ඔබ තුමියට ❤️❤️❤️

  • @LahiruMadushnka-h4j
    @LahiruMadushnka-h4j 2 місяці тому +3

    👍🏻oyath ok math 👍🏻 👌🏽 ma kramyatama Apa parani kana guna Thayakai❤👍🏻👌🏽

  • @chandrakanthijayakodi-o2s
    @chandrakanthijayakodi-o2s 4 місяці тому +7

    🎉ඔයා හරි ම දක්ෂ යි.කාලය ට දේසයට අපට උවමනා දේ කියාදෙනවා. ස්තුතියි.......

  • @SojewaHirat
    @SojewaHirat 5 днів тому

    ඉතාම වැදගත් වීඩියෝ එකක් මිස්

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage Місяць тому

    බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කලාට. 💐

  • @amarajayasekara-fg6lk
    @amarajayasekara-fg6lk 4 місяці тому +3

    නියම ලුනු මිරිසක් දුව කියල දෙනවට ඔයාට ගොඩක් පිං

  • @Oshannimsara123
    @Oshannimsara123 3 місяці тому

    ඉතා පහසුවෙන් හදාගත හැකි ක්‍රමයක් බොහොම ස්‍තුයි

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 4 місяці тому

    හරිම වටිනා ඉදිරිපත් කිරීමක් බොහොම ස්තුතියි. තෙරැවන් සර්‍රණයි !

  • @GeethaSenevirathna
    @GeethaSenevirathna 2 місяці тому +4

    මම කන්න හදන එකට කූරුදුපොතු උඵහාලුත් ගන්නවා ඔයා හදන එක රස අැති බැදලහදනනිසා දවසක හදල කනවා හොද දේවල් කියල දෙනවට නිරෝගි සුව ලැබේවා❤😊❤

  • @SuviniNanayakara
    @SuviniNanayakara 2 місяці тому

    Suvini Nanayakkara. Thank you so much. I will try . God Bless you abundantly.

  • @ChandraniManike
    @ChandraniManike 2 місяці тому

    Siyalu dheviyange pihita aashirvaadha nirathurivama labeava oba thumiyata.

  • @ChandraniChandrani-b1o
    @ChandraniChandrani-b1o 4 місяці тому

    ඒකනම් ගොඩක් රසවත් වගේම ගුනය .ස්තූතියි ඔබට

  • @ThilakaPushpakumari-ez6to
    @ThilakaPushpakumari-ez6to 3 місяці тому

    ගොඩක් පින් ඔියාට වැදගත් දෙයක් කියලදුන්නට විෂේෂයෙන් කොලෙස්ට්‍රෝල් වලට හෙදදෙයක් නිසා ❤

  • @shanthijayaweera-i8t
    @shanthijayaweera-i8t 4 місяці тому +1

    Thank you for your valuable resip

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 4 місяці тому +2

    ගොඩක් ස්තූතියි.. ඔබතුමීගේ කෑම බීම වර්ග හරිම වටිනවා...
    🙏🙏🙏

  • @DaruwaJayalath
    @DaruwaJayalath 16 днів тому

    බොහොම වටිනවා ඔබ තුමියට ඉස්තුතියි ,මෙ පෙස් එකක් හදල දවස් කියක් විතර තිය ගන්න පුලුවන්ද.

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya 4 дні тому +1

    කුඩා කුරුදු පොතු කැබැල්ලක් සහ සුදු ගම්මිරිස් එක්කරගෙන රස බලන්න. මෙවැනි දේශීය ආයුර්වේද කෑම වට්ටෝරු හේතුවෙන් අපේ ලාංකිකයින් නිරෝගිව ජීවත්වූ බව ඉතා පැහැදිලියි.
    කෑම රුචිය ඇතිකිරීමට මෙන්ම, අනුබව කල ආහාර පහසුවෙන් ජීර්ණයවීමටද මෙම කුළුබඩු සක්‍රියව දායක වෙනවා.

  • @Pramodya-l4w
    @Pramodya-l4w 4 місяці тому +1

    බොහොම ස්තුති යි පැහැදිලි කරාට 👍

  • @shanthiindralatha9300
    @shanthiindralatha9300 4 місяці тому

    Atthatama godak hodai me wage dewal apita denawata godak pin.sidda wenawa

  • @manikebmunuge2889
    @manikebmunuge2889 Місяць тому

    ගොඩක් වටිනවා .satutyi ..බුදු සරණයි

  • @mmgunawardana8668
    @mmgunawardana8668 8 днів тому

    Thank you very much Madam

  • @DilhaniLasika
    @DilhaniLasika 4 місяці тому

    godak pin akkiya jevitheta wedagath dewal danne kiyen kidenada dalada sqmidu pihitai akki oyata

  • @dumiduprageeth1147
    @dumiduprageeth1147 4 місяці тому +8

    ස්තුතියි මෙ වගෙම රසවත් කෑම ගැන කියාදෙන්නට තව තවත් ලැබේවා🙏🙏🙏

  • @anuranandalal-pq6yd
    @anuranandalal-pq6yd 4 місяці тому

    ඇත්තටම හරිම වටිනව.ගොඩක් ස්තූතියි මිස් 🌹

  • @shanthijayalath4517
    @shanthijayalath4517 4 місяці тому +2

    මාත් දැන්ම හදනවා.. නංගී ඔයාට බොහොම පින්..❤❤❤❤

  • @Ananya-o6y
    @Ananya-o6y 4 місяці тому +2

    ඇත්තටම හොද දෙයක් ස්තුතියි ❤

  • @nandanicooray9034
    @nandanicooray9034 4 місяці тому

    I ll make it today .Thank you
    May the triple jem bless you

  • @nilupadesilva2019
    @nilupadesilva2019 4 місяці тому +2

    ස්තුති, හරි වටිනා දෙයක්

  • @AselaRangana-zm5of
    @AselaRangana-zm5of 15 днів тому

    බොහෝ ම ස්තුතියි ❤

  • @chitrovideos7018
    @chitrovideos7018 Місяць тому

    Wow great sister jayaweawa 🙏🤲👍💯

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 місяці тому

    හදන්න ඕන ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤️🇶🇦

  • @dinushad_93
    @dinushad_93 4 місяці тому

    Thanks oyata Mey wage watina recepies 🎉gena danuwath kalata

  • @AjanthaKumari-j7r
    @AjanthaKumari-j7r 4 місяці тому

    Oba thumiyata theruwan saranai mama meka hadala balanawa

  • @NandaMalitha
    @NandaMalitha 4 місяці тому

    ගොඩක් ස්තුතියි මේවාගේ දේවල් කියලා දනවට

  • @LiyanageUdayangani-g1p
    @LiyanageUdayangani-g1p 16 днів тому

    ගොඩක් ස්තුතියි සොයුරිය

  • @chandanividanage403
    @chandanividanage403 4 місяці тому

    Athatama godak vatina vidio akak budusarani

  • @tnv10ybs
    @tnv10ybs 4 місяці тому

    හුගක් ස්තුතියි ඖෂදීය ලුනු මිරිසට. තෙරුවන් සරණයි !

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 4 місяці тому +1

    ඒකනම් මරු අනේ,,,,ඔයාට ගොඩාක් ස්තූතියි ස්තූතියි ❤

  • @lakshamanjayamanna7184
    @lakshamanjayamanna7184 4 місяці тому

    ගොඩාක් ස්තුතියි ඔබ තුමියට !

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 4 місяці тому

    Oya lipa uda thibba waladak da piganak da nanga good recipe 👍👍👍thanks for the recipe good luck ❤❤❤🎉🎉

  • @JayatungaJayatunga-lj9yn
    @JayatungaJayatunga-lj9yn 4 місяці тому

    ♥️ මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරිපත් කරන.ඔබට බොහොම ස්තුතියි.❤❤❤

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 місяці тому

    බෙහෙවින්ම ඉස්තුතියි සොයුරිය දැනුවත් කලාට 💕💕💕

  • @SrilankaSrilanka-nf3cw
    @SrilankaSrilanka-nf3cw 3 місяці тому

    Oyata godak sthuthii❤❤❤❤

  • @MahindhaMahindha-b8t
    @MahindhaMahindha-b8t Місяць тому

    Budusaranai ❤

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 2 місяці тому

    Thanks dear sister ❤

  • @RaksmeSeryani
    @RaksmeSeryani 4 місяці тому +1

    ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා පුතාට 👍👍♥️♥️💐🌺🌹🌷🪷🎉🎉

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 9 днів тому

    බොහොම ස්තුතිය 🙏

  • @ManelSwarnalatha-ew8og
    @ManelSwarnalatha-ew8og 21 день тому

    Athatama.obatmiyata.pinnmst ❤ewei.dewal.kiyadenawat..stuti.budusaranai

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 4 місяці тому +3

    Very important valuable health recipe

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 24 дні тому +1

    Ithamath patina video 1 k
    Marathon hadanawa
    Divya osuwak wage
    Thank you so much ❤

  • @DilushikaVithanage
    @DilushikaVithanage 4 місяці тому

    මමත් හදනවා ස්තුතියි මෙවගෙ විඩියෝව ක් කරාට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ShanthaPunchihewa
    @ShanthaPunchihewa 4 місяці тому

    Harimarasay mmamat haduwa oyatagodak pin

  • @chithranikularathna2915
    @chithranikularathna2915 4 місяці тому

    Adama hadanawa.kalin denan hitiye nee.thanke❤

  • @DilrukshiPerera-to3xq
    @DilrukshiPerera-to3xq 4 місяці тому +4

    Thank you very much ❤❤❤❤❤❤❤❤

  • @ShanikaYg
    @ShanikaYg 2 дні тому

    Kara pincha amuwenma ganna.eka godak hodai

  • @DisnaRupika
    @DisnaRupika 4 місяці тому

    Oyage recipe nam harima watinawa thawa godak danna theruwan saranai

  • @medagedarasomalatha1022
    @medagedarasomalatha1022 4 місяці тому

    ඔබ තුමියට බෙහෙවින්ම ස්තුති වේවා

  • @Gangakumari-ew2vy
    @Gangakumari-ew2vy 4 місяці тому +1

    අපෙ අම්මත් දැන් බෙන්න රැට කිටි බත් එක්ක කන්න හදනවා ❤

  • @subhasinisubhasini2874
    @subhasinisubhasini2874 26 днів тому

    ඔබ තුමියට ගොඩාක් පිං

  • @kumariranjeni2400
    @kumariranjeni2400 2 місяці тому

    දැනුවත්කරාට බොහොම පිං මම කුවෙිටි

  • @Nirashakasuni
    @Nirashakasuni 29 днів тому

    hoda behethak niyemai nande

  • @aselaabeyweera9024
    @aselaabeyweera9024 2 місяці тому

    Thanks ❤❤❤

  • @PrinciRose-i5o
    @PrinciRose-i5o 3 місяці тому

    නියමයි ඔයාට ගොඩක් ස්තූතියි

  • @NirmalaDesilva-tg2sw
    @NirmalaDesilva-tg2sw 2 місяці тому

    Godaaak sthuthi ❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 4 місяці тому +5

    අපුරු දේවල් ලෝකයත් සමග බෙදා ගනිනා ඔබට තුනුරුවන් සරනයි

  • @wasanthamadampege3175
    @wasanthamadampege3175 3 місяці тому

    ගොඩාක් ස්තුතියි ඔයාට මිස්

  • @sureshimash6786
    @sureshimash6786 4 місяці тому

    Pattama rasai.thanks