සල්ලි හෙයාන්න පුලුවන් බෙල් පෙපර් වගාවේ මුලික වැඩ ටික | Bell Pepper Farming In Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ •

  • @Iroshan11
    @Iroshan11 Рік тому +5

    මම හිතන්නේ ලංකාවේ බෙල් පෙපර් ගැන මුල ඉදලම ඉගෙන ගන්න තියන එකම චැනල් එක තමයි මේ තියෙන්නේ. දිගමටම කරන් යමු අයියා.. ❤❤❤❤

    • @smartagri8644
      @smartagri8644  Рік тому +1

      අනිවා මල්ලී හැම දේම මම කියලා දෙනවා

  • @Indikabandra-fu7ui
    @Indikabandra-fu7ui Рік тому +3

    මනුස්සයේක්ගේ ජිවිතේ වටිනාකම දැනේන්නෙ තමන් දන්න වෘර්තිය සමාජයේ කොයිතරමි දුරට පතුරනවද කියනඑක මත...වර්ග අඩි 4000ක හරිතාගාරය විකුනල දාන්න හැදු⁣වෙ..දැන් අයේ වැඩ.good job sir👍👍👍

    • @smartagri8644
      @smartagri8644  Рік тому

      ගැම්මක් අල්ලන්න. ජයවේවා

  • @JayanthiRathnayaka-x7c
    @JayanthiRathnayaka-x7c 10 місяців тому

    Kuretor dala dawas keeyak tyanna onida.polythene bimata aturanne kuretor dala dawas keeyakinda

  • @hanoshapriyadarsani2835
    @hanoshapriyadarsani2835 Рік тому +1

    සුපිරි👍 ජය වේවා ❤❤❤❤

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු 9 місяців тому

    ගොඩක්ම වටින විඩියෝ එකක් අයියේ. මමත් ආසාවෙන් ඉන්නේ බෙල් පේපර් වගාවක් කරන්න. පුලුවන්ද උදව් කරන්න.❤❤❤ ඔබට ජය වේවා හදවතින්ම සුභ පතනවා අයියේ.

  • @udaraDhananja
    @udaraDhananja Рік тому

    බුදුසරණයි.....ජයවේවා ...

  • @ChamaraKkumarasingha
    @ChamaraKkumarasingha Рік тому +1

    සුපිරි අයියා.

  • @diliniamarasinghe644
    @diliniamarasinghe644 4 місяці тому

    ගොඩක් ස්තුතියී 🙏

  • @janithbandara1107
    @janithbandara1107 11 місяців тому

    Kohubat jiwanu haranaya karanna monada danne

  • @JayanthiRathnayaka-x7c
    @JayanthiRathnayaka-x7c 10 місяців тому

    Mn aluthen tunnel ekaka bell peper hadanna yanne.eth tunnel eke athule nai koombio ennawa wagawa danna pera bimata beheth ekak gahanna onida e monada.....plz reply

  • @pradeepdewapura3263
    @pradeepdewapura3263 Рік тому +2

    බෙල්පේපර් වියලි කලාපයේ (අනුරාධපුර) හරියනවද.මෙහෙට හරියන ප්‍රබෙද තියෙනව ද.මට පැහැදිලි කරල දෙනවද.

    • @smartagri8644
      @smartagri8644  Рік тому

      වගා කරන්න පුලුවන් මාව සම්බන්ධ කර ගන්න 0769808008

    • @SriHerha
      @SriHerha 9 місяців тому

      හරිතාගාර නැතුව වගා කරන්න බැරිද අනුරාධපුරේ පැත්තේ හෙවන තියෙන ඉඩමක Sir

  • @subhashiniEdirisuriya
    @subhashiniEdirisuriya Рік тому

    Mawanella awata bell pepper walata hoda kalapayakda..

  • @ramanipushpa2607
    @ramanipushpa2607 Рік тому

    Matah vesthara keyala danawada karegan

    • @smartagri8644
      @smartagri8644  Рік тому

      Bell pepper Hadana Widiya mula idalama issarata kiyala denawa.

  • @deepthidhammika4642
    @deepthidhammika4642 3 місяці тому

    Thanks

  • @sanjpe1
    @sanjpe1 Рік тому

    Compost sterilize karana onada

    • @smartagri8644
      @smartagri8644  Рік тому +1

      ජිවාණුහරණය කරන්න ඕනි යාලුවා. හොද ඵලදාවක් ගන්න ඕන නම්

    • @sanjpe1
      @sanjpe1 Рік тому

      @@smartagri8644 compost sterlize karama eke guna nehe neda

  • @dreamdaycakes23.
    @dreamdaycakes23. 8 місяців тому

    Elimahane krnna brid aoye

  • @danusandaruwan6473
    @danusandaruwan6473 Рік тому +1

    මාත් හදනවා

    • @smartagri8644
      @smartagri8644  Рік тому

      සුපිරි උදව්වක් ඕනි නම් කියන්න පුලුවන් දෙයක් කියලා දෙන්නම්

  • @anthonycosta-m7y
    @anthonycosta-m7y 2 місяці тому

    බෙල්පේප වගාකිරීමට වර්ගසඩි 1000ක ටනල් එකක් හදම්න කියක් යනවද?

  • @ajiths.mahagedara857
    @ajiths.mahagedara857 Рік тому

    අලුතින් වගාවක් පටන්ගන්න කලින් tunnel එකට ගහන්න ඕනේ දිලීර නාශක කෘමිනාශක මොනවද.

    • @smartagri8644
      @smartagri8644  Рік тому

      ඩැකෝනිල් එකයි ප්‍රෝපනපොස් එකක් ගහන්න

  • @chanakakumanayaka8362
    @chanakakumanayaka8362 Рік тому

    මූල පද්ධතිය ආරක්ෂාකර ගැනීම සඳහා යොදාගත් දිලීර නාශකය කුමක්ද?

    • @smartagri8644
      @smartagri8644  Рік тому

      කැප්ටාන් ටොප්සින් හෝමායි වර්ග හොදයි

  • @ChathurangaRukmal-oc2eq
    @ChathurangaRukmal-oc2eq Рік тому +2

    මොනාද අයියා බෙල්පෙපස් හොද බීජ වර්ගය

  • @3DArtCreAtionSOfficiaL
    @3DArtCreAtionSOfficiaL 10 місяців тому

    Bell pepper පැල තියෙනවද මාමා

  • @samanthidissanayake3787
    @samanthidissanayake3787 11 місяців тому

    පැල වලට දැන් මාස 2ක් විතර මල් වැටෙනවනෙ හේ්තුව මොකක්ද. බෙහෙතක් කියන්නකෝ. ❤️

    • @smartagri8644
      @smartagri8644  11 місяців тому +1

      මෙි දවස් වල වැස්ස නිසා බෝරෝන් සින්ක් තියන විටමින් දියර පොහොර සතියට දෙපාරක් විතර ගහන්න

    • @samanthidissanayake3787
      @samanthidissanayake3787 11 місяців тому

      ​@@smartagri8644 thank you❤

  • @pradeepdewapura3263
    @pradeepdewapura3263 Рік тому

    කොහෙද මෙ

  • @abrardosari633
    @abrardosari633 Рік тому

    ❤️👍❤️👍❤️👍❤️

  • @dewasirimangala4522
    @dewasirimangala4522 Рік тому

    ❤❤❤❤

  • @newone-vo5xw
    @newone-vo5xw Рік тому

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @rohankalum3545
    @rohankalum3545 11 місяців тому

    ❤❤👍🇮🇱🇮🇱🇮🇱

  • @RuwanThusitha-k8d
    @RuwanThusitha-k8d 11 місяців тому

    Niyamai mata oyage phone number eka denna puluwanda sir