ගම්මිරිස් වගාවට සුදුසු ම ප්‍රදේශ හඳුනාගනිමු

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 14

  • @AIAttanayake
    @AIAttanayake 25 днів тому

    හරිම ලස්සනයි ගම්මිරිස් වගාව. ලස්සන විඩියෝ එකක්. හොඳ පැහැදිලි කිරීමක්. මම subscribe කරා.

  • @MallikaThennakoon-m2e
    @MallikaThennakoon-m2e 4 місяці тому +1

    Welimada pradeshayata gam miris pela ganna puluwanda

  • @anushaherath1880
    @anushaherath1880 4 місяці тому +1

    Black pepper vertical column method එක ගැන මොකක් ද හිතන්නෙ ?

  • @wellcome1996
    @wellcome1996 4 місяці тому +5

    ඉතාම මෑත කාලයේ සිට කුණු කොල්ලෙට අමුවෙන් ගම්මිරිස් ගන්න අමු ගම්මිරිස් කඩ හොරු ගැන හොයලා බලන්න.
    ආදරණීය ගොවි ජනතාවනි ඔබගේ වටිනා අමු ගම්මිරිස් අස්වැන්න අමුවෙන්ම හොරා කන හොරුන්ට නොදෙන්න..
    අමු ගම්මිරිස් කඩ හොරු එක කිලෝ එකකින් රුපියල් 100-145 අතර ප්‍රමාණයක් ඔබගෙන් හොරා කනෝ.

  • @sldiomendtv5840
    @sldiomendtv5840 4 місяці тому

    Map. Eka daanna. Puluwannm❤

  • @SMR812
    @SMR812 4 місяці тому +1

    ගම්මිරිස් වැල් එකපාරටම කොල මැල විලා වගේ කලුපාට වෙලා මැරෙන්නෙ ඇයි?

    • @gemingmilan3564
      @gemingmilan3564 3 місяці тому

      දීලීරයක් තියානවා එකට තමා 😢

  • @chana5225
    @chana5225 4 місяці тому

    Nice ❤

  • @futuregadgetssl3520
    @futuregadgetssl3520 3 місяці тому +1

    කෘෂිකර්ම දෙපාර්ථ මේන්තුවෙන්ග ම්මිරිස් පැල ඉල්ලලා මාස ගානක් වෙනවා තවම දුන්නෙ නෑ දෙන්නම් කිය කිය කල් අරිනවා මාවතගම ගොවි ජන සේවා එකෙන් ඇග්‍රිමන්ට් පවා සයින් කලා

    • @gemingmilan3564
      @gemingmilan3564 3 місяці тому +2

      මගේ පැල ප්‍රබේදයක් තියනවා හේට්ටීරාල ප්‍රබේදය අවුරුද්දේන් පලදාව❤

    • @AmarawanshaBandara-bb5lf
      @AmarawanshaBandara-bb5lf 3 місяці тому

      Kiyada palayak

    • @SampathRanaweera-c8s
      @SampathRanaweera-c8s 2 місяці тому

      Gambiris ata pala kirima sarthakada?

    • @gemingmilan3564
      @gemingmilan3564 2 місяці тому

      වැඩි කලයක් යනවා පැල දැඩි වේන්න එක හරි යන්නැ