Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වටිනා රිදී සීනුව පාර්ලිමේන්තුවට පරිත්‍යාග කිරීමට අපිත් දායක උනා. ආඩම්බරයි අපිට මාලිමාවට ජය වේවා.රටට ජය වේවා.❤️❤️❤️❤️❤️❤️
අනුර සහෝදරයාගේ හඬ පාර්ලිමේන්තුවේ ඇහෙන්නේ නැතිව ටිකක් පාලුයි වගේ හදවතට . මේ හඬ ඒ හඬට විතරයි දෙවැනි වන්නේ .💯💯💯👌👌👌❤️❤️❤️
100 Percent correct. Excellent speech.
❤❤❤
අනිවාර්යෙන්
Very true
Ape anura janapathi thumage deweni piliruwa thamai me ape nalinda sahodaraya respect oyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
රටට අවශ්‍ය සුපිරි චරිතයක් නලින් ද
❤❤❤❤❤❤
👍❤️👍❤️👍❤️
🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤
6,863,186 ක් වූ මේ රටේ ජනතාවට උපහාරයක්ම වේවා. රටේ ජීවත්වන සියලුම ජනතාවට වාසනාවන්ත අනාගතයක් උදාවේවා.
Hadawathenma❤
ඇත්තටම දැන් තමයි ආසාවෙන් පාර්ලිමේන්තුවට ඇහුම් කන් දෙමින් බලාගෙන ඉන්නේ ❤❤❤❤ බොහොම ස්තූතියි අපේ නැවුම් පාර්ලිමේන්තුවට ජයවේවා බුදු සරණයි
❤❤❤❤
අනිවාර්යයෙන්ම ඒකනම් සහතික ඇත්ත කථාව ❤❤❤
100%👍
ඔව්නේද...දැන් අපි දේශපාලනය දිහා උනන්දුවෙන් අහනවා බලනවා..
ප්‍රබුද්ධ ලෙස භාෂාව හැසිරවීම ප්‍රශංසනීයයි! ❤️🙏🌹🇱🇰
කොතනකවත් හිස් තැනක් අඩුවක් නෑ. සහා අහක දාන්න එක හිස් වචනයක්වත් නෑ.❤ පට්ට 😵💫
❤parinata palapurudu npp ❤❤
මෑතක දී පාර්ලිමේන්තුවේ අහපු විශිෂ්ට ම කතාව වක් ..නලින් ද සහෝදරයා 🌷🌷🌷❤
Jayawawa
ඇඟේ මයිල් කෙලින් වෙනවා නලින් ද සහෝදරයා. ටොයිියන්ට බයියන්ට පොයියන්ට දැනෙන්න සිංහ සෙයියාවෙන් කරපු සුපිරිම සුපිරි දැවැන්ත කතාවක්. ඔබතුමාට රටේ ජනතාවගේ උත්තමාචාරය
❤❤❤❤❤❤❤❤
kapa thamai
❤
අනුර නැති අඩුව වැහෙනවා ඔබගේ හඬින් . නියමයි සහෝදරයා .
@@padmashiromaniepanditharat8616 ♥️♥️♥️♥️
❤ අනීවාර්යෙන්ම.ඒ හඬට කථාවලටසමස්තයක් බයයි.කියන දේ ඉලක්කයටම කියනවා.ජනාධිපතිගෙන් පසු පක්ෂය ඉදිරියට ගෙන යා හැකි මෙවලම මෙතුමාය.
@@AlesliVijeysekara
නියමයි අනුර සහෝදරයා ගේ පාඩුව ඔයා පුරවන හින්දා. ජයවේවා!ඔයාලා හොඳ වැඩක් කරනවා. ❤
අපිත් බලාපොරොත්තුව හිටිය පාර්ලිමේන්තුවෙන් හඬක් ඇහෙනකන් හිතේ සෝක සංකා දුරු කරගන්න..ජයවේවා අපේ මාලිමා ආණ්ඩුවට ❤
මාලිමා රට හරක්
😮😮
ජීවිතයේ පලමු වරට සම්පූර්ණ පාර්ලිමේන්තු කතාවක් ඇහුවෙ අද ඉතාම අර්ථවත් කතාවක්
ඔබගේ කතාව හරිම ලස්සනයි
දොස්තර හොඳ හිත නලින්ද මහතානෙනි, අපිට විශ්වාසයි අපේ ජනාධිපතිතුමා අනුර දිසානායක ඇතුළු ඔබ කණ්ඩායම අපේ රට මේ ලෝකයේ ඉහළටම අරගෙන යන බව. පිටරටවල් වල රැකියාව කරමින් දෑස් දල්වාගෙන අපේ රට දිහා බලාගෙන සතුටු වෙන්න පුළුවන් කාලයක් ඇවිල්ලා කියලා දැනෙනවා. අපි හැමදාමත් මේ ඉන්න රටවල් වල ඉඳගෙන අපේ රටට ඔබ හැමට අපේ ලක්වැසියන්ට අපේ ආශිර්වාදය මෙම හිතලයට මුසු කරනවා. දැන් නන් ටිකක් සැනසීමේ හිත හදාගන්න පුළුවන්. ඔබ හැමදෙනාටම ජේසු පිහිටයි බුදුු සරණයි🌺🌷🌼❤️🙏
Api adarei oyalata apen athaka hitiyatg
වසර පහක් අහිමි වූ පාර්ලිමේන්තුවේ තිබිය යුතුම හඬක්.අනුර සහොදරයා නැති පාර්ලිමේන්තුවේ හිස්තැන පුරවන හඬ නුඹයි.
Definitely yes
අන්න එහෙම පොඩ්ඩක් පන ඇතුව කතා කරන්න ඕනා.කතා නායකවත් පොඩ්ඩක් හදලා ගන්න.
@@lalgalabada262😂😂😂
Owu deviyane attata❤❤❤❤❤🎉🎉🎉
ඔබගේ විනය ඇමරිකාවෙි අපි ඉතාමත් අගේ කරනවා බුදු සරනයි ඔබතුමාට
💙 🙏
ශ්‍රීලංකා ඉතිහාසයේ පළමු අතිසාර්තක උෆත් වැදගත් පාර්ලිමේන්තුව ක් බිහිකිරීමට දායක වු සියලුම දෙනාට අපේ ප්‍රනාමය !!මීට කලින් අපි දැකපු අන්තිම කැත නින්දිද බලාන්ස පාර්ලිමේන්තු ගුබ්බෑයමමක් තිබුණ රටකට දැන් ලස්සන උගත් බුද්දිමත් පාර්ලිමේන්තුවක් දැන් දැකීමට ලැබිමම අප ලැබු ලොකු ජයග්‍රහණයක් !!!ජාතික ජනබලවේගයට ජයවේවා !!!මාතෘ බූමියට ජයවේවා !!
Exactly true,we are proud of the decency of Npp n the true version of real education in the members of Npp.
Ape Janadipathi Thumata Saha Anekuth Siyaluma Denata Wiswaye Asirwadaya Lebenawa Sathyai 🙏 Gampahin Api ADAREI Jayawewa 🙏♥️♥️♥️♥️👍
🎉
💯✅💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
ඔන්න අහගනිල්ලා , මේව වැල් බයිල නෙවෙයි . නිසි ක්‍රමවේදකට විසඳුම් සොයන, ක්‍රියාත්මක කරන රජයක්.❤️
😂😂😂😂
Bayyonta chun eka tika dawasai😂
🦬@@Malayfood1234
වැල් බයිල කියල ඔයාටම තේරිලත් නැහැ කියන ඔයා....😂😂😂😂😂😂
ඇත්ත ,,❤❤❤
මෙතුමාට දුන්න ඡන්දය ගැන ඇත්තටම සතුටුයි
@@SudarshiSudarshika අනිවාරෙන්
@@SudarshiSudarshika sathutath saha Oba adambara wenna ona
Anivaryenma
@@SudarshiSudarshika our pride of Kalutara
අනුර සහොදරයගෙ පාර්ලිමේන්තුවෙ අඩුව පුරවන්න නියමෙටම ගැලපෙන පුද්ගලයා Dr නලින්ද ජයතිස්ස
ඔහුට මගෙ පලවෙනි වෝට් එක දුන්නෙ..ස්තුටුයි ඔහුගෙ විශිෂ්ට කාර්‍යභාරය ගැන
@@ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන් ස්තුති ඔබට 🙏🙏🙏
විපක්ෂයේ ඉන්න බූරුවන්ට, තර්කානුකුලකතාවක්, සංවාදයක් කරන්න බෑ..උන්ගේ එකම තර්ක හැකියාව තමයි..බුහ්..බුහ්.බුහ්..
ශක්තිමත් විපක්ෂ යක්නේ ඒකයි 😀😀😀😀😀
Sajiya. Burapan
S J B bow bow
සජිත් ප්‍රේමදාස හොරෙක්
ඔබ තුමාට බුදුන්ගෙම සරණයි ඔය කටට තවත් යොධ බල ශක්තියම ලැබෙවා අපෙ රජයට ජය වෙවා
නලින් සහෝ , ජයවෙිවා ඔබගේ කතාව ඉතා විශිෂ්ට යි.මෙි තමයි මාලිමාවෙ විලිසියානු රත්තරන් .නියමයි කතාව හරිම අර්ථවත් හරිම බුද්ධිමත් කතාවක් ජයවෙිවා 👍👍👍
හරිම පැහැදිලි කතාවක්.අහගෙන ඉන්න ආසා හිතෙන හඬක්.පාර්ලිමේන්තුව අලුත් වෙලා❤❤❤
සුපිරියි ජයවේවා ❤❤❤❤
අද පාර්ලිමේන්තුවේ මොකක්දෝ අඩුවක් දැනුනා..🤔 AKD නෑනේ. ඒ අඩුව තමයි. 🙂
❤❤❤❤🎉 බොහොම ස්තූතියි ඇමතිතුමනි හරිම ආඩම්බරයි ජයවේවා
නලින්ද සහෝදරයාට චන්දය දුන් කලුතර ජනතාවට මම හිස නමා ආචාර කරමි
❤❤❤❤❤❤❤
Thank you..🙏🙏
දුන්නා විතරක් නෙමෙයි කට්ටිය දෙන්න පෙලෙබුවා, දැන් හරිම සතුටුයි.❤
හොද කතාවක් ජය වේවා ♥️♥️
එකම හිස්තැනක් අඩුපාඩුවක් නෑ. සහා අහක දාන්න එක හිස් වචනයක්වත් නෑ.❤ පට්ට
ඔබගේ කතාව හරිම පැහැදිලි නලීන්ද මැතිතුමා මහඡනවගෙ සියලුම බලාපොරොත්ත ඉටු කර ගැනිමට අනුර ඡනාදිපතිමා ඇතුලු සියලුම දෙනාට ශක්තිය ධෞර්ය ලැබේවා ❤❤❤❤❤❤❤❤
ඔබතුමාගෙ හඩ නැගීම නියමයි. ජයවෙීවා 👍👍👍👍💕💕
හොද වැඩේ විපක්ෂයට ඇඩෙන්නම දෙනවා😂
ඒක නම් සහතික ඇත්ත
පළවෙනි කතාව ගොඩක් වටිනා ආදර්ශයක් හැමෝමටම ජයවේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍
තෙරුවන් සරණයි දෙවි රැකවරණයී ඇමතතුමනි
ඔබතුමාට දුන් චන්දයෙ වටිනාකම ගැන ආඩම්බරයි....
දුන්න ඇටිටි හැලෙන්නම නවකයෝ ටිකත් ලඟ තියාගෙන අපි ඔබට ගෞරව කරමු 🎉
මේ යන විධියට ඇට්ටිහැලෙන හැටි බලමු.
@@gangasiriwardhanaලංකාවාසින් විදියට මහන්සි වී වැඩකරන්න රජයටම හැමදේටම ඇඟිල්ල දික් කරන්නෙ නැතුව
ආණ්ඩුවේ ඇටි හැලෙන කම් බලන් ඉන්නේ නැතුව මොළේ පාවිච්චි කරල වැඩක් කරන්න.. නැත්තම් අන්තිමට ආණ්ඩුවේ ඇටි කෙසේ වෙතත් ඔයාගේ ඇට ත් හැලිලා තියෙයි. 😹@@gangasiriwardhana
@@gangasiriwardhanaරටේ කරුමෙට ජාතක උන කාලකන්නි ජීවිත උබලා 😂
@@gangasiriwardhana තමන් දිහාවට අැඟිලි 3 ක් දික්වේ දබර අැඟිල්ල පිටට දික්කරන විට.තම තමන්ගෙ වැඩය පලමුව කල යුතුය.අපි IMF වලින් නයට තවම කන්නෙ බොන්නෙ රෙන්නෙ බව පැ 24 ම සිහියෙ තබා ගත යුතුය.
ඇමතිතුමනි අති විශිෂ්ටතම කතාවක් ස්තුතියි ඔබතුමාට .මෙවැන්නෙක් තෝරපත්කර එවු කලුතර ජනතාවනි ඔයාලටත් ස්තුතියි තෙරුවන්සරනයි ඇමතිතුමනි ජයවේවා ❤❤
නලින්ද කියන්නේ AKD2 version එක❤❤❤❤❤
i think he is next president
සත්‍යයක්
සුපිරිම සුපිරිසිදු හදවතට දැනෙන කතාවක් ආදරණීය නලින්ද වෛද්‍යතුමා සිදුකලේ.ඔබතුමා වෙනුවෙන් ඡන්දය දුන් අපට අපරිමිත සතුටක් දැනෙනවා.ඒ ලෙසටම ඔබතුමාට ඉදිරියට වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය විශ්ව ශක්තිය ලැබේවා කියා පතනවා
බොරු ප්‍රචාර පතුරවන අයට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි.
Ookunwa maraaa damiya uythui....
ජනතාවගෙන් දුරස් වුන , දුරස් කරපු පාර්ලිමේන්තුව නැවතත් ජනතාවට ලං වෙමින් පවතිනව. ආඩම්බරයි මාලිමාව.❤
නලින්ද මහත්තයා ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🥰
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කර වර්තමානයට ගැලපෙන පරිදි කටයුතු කිරීම වැදගත්
සුපිරි කතාව
හරිම ලස්සනයි කතාකරනව රට විරුවන් වෙනුවෙනුත් පහු වෙලා හරි පැන්සන් එකක් ලබාදෙන වැඩ පිලිවෙලක් කරන්න මැතිතුමනි
මේ ආන්ඩුවෙ කැමති ම චරිතය නලින්ද❤
නලින්ද සහෝදරයා වගේම මාලීමාවේ අනිකුත් මන්ත්‍රිවරුත් බුද්දිමත් ඒවගේම විනිතකම ඉතාම ඉහලයි
💯✅💯✅ ශ්‍රී ලංකාවේ ප්‍රථම අභිමානවත් පෞඩ මාලිමාව මහා ජනතා ආණ්ඩුව.අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාවට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.💪🏾💪🏾🇱🇰♥️🇱🇰🇩🇪
Excellent speech .........indeed.....Thank you Dr.
අද පාර්ලිමේන්තුව හරිම විනිතයි ලස්සනයි අපට අවශ්‍ය එකම නේද විපක්ෂයේ කවුරු හරි පාර්ලිමේන්තුවේ පරන සෙල්ලම් දැම්මොත් එවලේම අත්තඩන්ගුවට ගන්න මාලිමාවේ ඉන්න සහොදර සහොදරියන්ට ගාහාන්න හිරිහැර කරන්න ඉඩ දෙන්න එපා අපේ මාලිමාවට ජය රටට ජය වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පාර්ලිමේන්තුවේ අහපු ලස්සන වැදගත් කතාවක් නරි මී හරක් වගේ කෑගහන්නෙ නෑ බල්ලො වගේ උඩුබුරන්නේ නැහැ බොහෝම වැදගත් රටේ යහපත වෙනුවෙන් වචන හසුරවමින් කතා කරපු බොහොම වැදගත් කතාවක් මේ රට ගොඩගොන යහපත් ලෙස පවත්වාගෙන යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
නලින්ද මන්ත්‍රී තුමනි ජයවේවා
Dear minister,imported sahal co operatives magin beda harinne nam sadharanawa janathawata lebewi.
සුපිරි ගුණාත්මක වටිනා මම ඉහළින්ම අගය කරන කතාවක් සහ දැනුවත් කිරීමක්.. ඉවත දාන්න එක වචනයක්වත් නැහැ.. හැම කතාවක්ම කාලෝචිත යි.. නලින්ද සහෝදරයා අපේ අනුර ජනාධිපතිවරයා වගේම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ වටිනා චරිතයක්.. ජනතාව හරියට මේ කතාව තේරුම්ගත්තානම් ඔය පුස් පිකටිං වලට යන්නෙ නැහැ..
Great speech Sir. Exerland. Jayawewa
ඔබ තුමාට බුදුසරණයි කතව හරිම ආඩම්බර කතාව 👍🏿👍🏿
අනුර මහතාගේ ඇවිදින හෙවනැල්ලයි මේ.
💯💯💯👌👌👌❤️❤️❤️❤️
හරිම ආදර්ශමත් කතාවක් . ඔබලාගේ සමගියද අගයමි, සමන්ත සහෝදරයානෙනි!!!!!!! ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජයවේවා malimawata
අනුරට විතරයි දෙවනි. ❤️❤️❤️❤️
දෙවනිද කියලත් සැකයි
@@DeepthiKaru-l9i පක්ෂයේ ඊලග නායකයනේ. එහෙම වෙන්නෙපැයි
මාලිමාවට ජය රටට ජය මාලිමාවට ජවිපෙට ජය රටට ජය
Watching from New Zealand, Excellent speech and very well said
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්
අම්මෝ මටත්, බය හිතුණා ....කරගෙන යන්න බැරිවෙයි කියලා . අනුර හඩට සමාන, හඩක්, ඇහුණා . සතුටුයි . ආදරෙයි . අවබෝධයක් ඇතිව , කතා කරාට ස්තූතියි .❤❤❤
ජය වෙවා නලින් සහොදරය
නියමයි නලින්ද ඇමතිතුමනි.. කෝ අර එලියෙ බුක් බුක් ගාපු උන් 😂😂😂😂
😂😂😂
Good job thanks brother 🎉❤
බොහොම ලස්සන වැදගත් අර්ථවත් කතාවක් ..
හරියටම හරි නලින්ද සහෝදරයා.මෙවර මැතිවරණ වල ගම්වල වැඩි බරක් තබමින් විශුුාමික තිුවිධ හමුදා සාමාජියින් මහජනයා දැනුවත් කරමින් ඔබ තුමාලට බලය ලබා දුන්නේ මේ රටේ දෙවන මෙහෙයුම කරන්න.තිුවිධ හමුදාව සේවයේ සිටින විශුුාමික පලමු මෙහෙයුම කරා.හොරු සුද්ධ කර යහපත් රටක් එක අම්මගේ දරුවන් මෙන් එකට සිටගත හැකි රටක් හදන්න.ඒ සදහා සුදුසුම කණ්ඩායම මාලිමාව බව මහජනයා තේරුම් අරන් ඉන්නවා එය කල හැකියි.අපි ඔබලා සමඟයි.
ලස්සන කතාව ඔය ටික ඔය ව්දියටම කරමු.තෙරුවන් සරණයි ඔබට.💖💖💖💖
මාලිමාවට අතීශයෙන්ම ජයෙන්ජයම වේවා
❤❤කළුතර ජනතාවට ආදරෙයි පැලෙන්න.මේ ඔබේ රිදී සීනුවයි.❤❤
Yes. He is our pride of Kalutara..❤
රත්තරං කොහේ😊
සජබෙට ඇඩෙන්න දුන්න නේද ❤
ශක්තිමත් විපක්ෂ නායකයා 😀😀😀😀😀
මේවාගේ වටින කතා පාර්ලිමේන්තුවෙන් අහන්න ලැබීම අපේ වාසනාවක් . පාර්ලිමේන්තුව කියන්නේ මොන තරම් උත්තරීතර තැනක්ද ..? අර කලින් හිටිය හරක් රැල ඒ උත්තරීතර බව නැති කලා . විනාශ කලා . මාලිමාවට හැමදාම ජය වේවා .
පොරොන්දු වුණ විධිහට ඉක්මනින් ම මැති,ඇමති, ජනදිපති පැන්ශන් ඉක්මනින් කපන්න . අපි චන්දන දුන්නේ ඒකට .
Eye tamai e sambandha wimarshna warthawa janapathi athata lebune.eya ikmnin siduwei .baln imu
මාලිමාවට චන්දෙ දුන්න කෙනෙක් කවදාවත් කලබල වෙන්නෑ බං❤
පොරොන්දු දුන්නයි කියලා ආප්ප දානවාවගේ කරන්න බෑ බං. නීත්‍යනුකූල ක්‍රමවේදයක් තියෙනවා මේ හැම දේකටම .නිකන් ඔහේ කියවන්නෙ නැතිව රාජ්‍ය යාන්ත්‍රනය ක්‍රියාවලිය කොහොමද කියලා අවබෝධයක් ඇති කරගැනීමට දේශපාලනික සබුද්ධික බව ඇතිකරගන්න උත්සාහ කරන්න
අනිවාර්යයෙන් 🧭 චන්දය දුන් අය අද කරන්න හෙට කරන්න කියලා කෑ ගහන්නෙ නෑ @@naththarsi5251
උබට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒ ගොල්ලොන්ගෙ පැන්ශන් එක විතරද... රට ගොඩ නගන්න ඕන නැද්ද ....උබ චන්දෙ දුන්නෙ ඒ වගේ පොඩි දෙයක් වෙනුවෙන්ද පව්...
ඉතාමත් විශිෂ්ඨ ලෙස පාර්ලිමේන්තු වේ හඩ අවදි කිරීම අගය කල යුතුයි ජය වේවා 🧭
පොහොසත් රටක්..ලස්සන ජිව්තයක්...NPP...ආණ්ඩුවක් !!
ජනතාව හැටියට අපි කාලයක් දෙනවා අපේ Akd sirට සහ අපේ මාලාමාවෙ අාණ්ඩුවට කාඩා වෙටිච්ච රට ගොඩ ගන්න අපේ අනුර sir සහ කන්ඩායමට පුලුවන් අපි විස්වාස කරනවා ජනාධිපතිතුමනි . ඔබතුමා ජනතාවගේ දුක තෙරැම් ගත්තු නිහතමාන අවංක මනුස්සකමින් පිරිච්ච නායකයෙක් ඔබතුමාගේ මාලිමාවෙ කණ්ඩායමටයි ඔබතුමාටයි අදරයි ජයවෙවා ❤❤❤
ජය❤
ඇස් පිය නොහෙලා අහගෙන ඉන්න පුලුවන් ඉතාමත් වටිනා දේසනයක් කිවහොත් නිවැරදියි තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤❤
Supiri AKD no 2 Mr. Nalinda 👍👍👍👍👍👍👍👍👍
පාර්ලිමේන්තුව බලන්න බලන්න ආසයි දැන් ..හරිම අර්ථවත් හරිම බුද්ධිමත් .. ❤❤❤ හරක් ටිකක් ඉන්නවා තවත් විපක්ෂයේ උන්ට දෙන විනාඩි පහත් අපට පාඩුයි එහෙමවත් කාලෙ කන්න දෙන්න එපා මේ ගතවෙන්නේ අපේ කාලෙ
ජය වේවා නලින්ද සහෝදරයා ජය වේවා මාලිමාව ❤❤❤
විපක්ෂයේ එන්නෙම ගේමට! නලින්ද සහෝදරයාගේ ගැම්මට thanks!
විපක්ෂයක් තියෙන්නේ ඒකට තමයි 🐂🐂🐂🐂🐂🐂
Your story is excellent, accept our love and respect❤❤❤
අතිවිශිෂ්ටයි සහෝදරයා . කි යන්න වචනමදි ඔබගේ වාග් විලාශය සහ දෙශ්ප්‍රේමිත්වය ,හැකියාව පිලිබඳ.ජයවේවා අපේ මාතෘභූමියට!
නියමයි
❤❤❤❤ අනිවාර්යෙන් ජය ජය අපේ සහෝදරයා මාලිමාව ජය ජය රෑට හදන්න ඕන නියම කතාව
විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආපදා ගැන කිසීම අදහසක් නැහැ ,
වැදගත් පාර්ලිමේන්තුවට අපේ ප්‍රනාමය.බල්ලො ටික බැදලා. හරිම ආඩම්බරයි. මොනතරම් බිරුවද, බුදු අම්මෝ කල විනාශය . මාලිමාවට ජයම වේවා
අනිවාර්යයෙන්ම
Adwrwi alut rajayata
දැන් තමයි පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවක් විදිහට තියෙන්නෙ
Wow Honarable Minister
ජයවේවා නලින්ද සහෝදරයා .අනුර නැති අඩුව අපිට නොදැනේවි .❤❤❤
මැති ඇමැති වරු කරන කැපවීම අගය කරමි...පහල ඇතැම් නිලදාරී කරන සූරා කෑම නතර කිරීමට කටයුතු කරන්න නැති නම් ඉතින් අබ සරනයි හොදේ
ආඩම්බරයි, අප විසින් නිර්මාණය කරන ලද උත්තරීතර මැතිසබය ක්‍රියාත්මක වන අන්දම 🙏❤️🇱🇰🇱🇰🇱🇰
අනුරගෙ කතාවට විතරයි දෙවෙනි..නලින්ද ජයතිස්ස.❤❤❤❤❤
💯💯💯👌👌👌👌
සුපිරි කතාවක් ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍
Gods bless you 💞💞💞💞💑💑💑💑💞💞💞💞💞🤲🤲🤲👏👏👏🙏🙏
Jaya wewa ❤❤❤❤❤❤npp jayawewa ģoďak adaraei ape sir budu saranai theruwansaranai ape ape sir❤❤❤❤❤ special wishes gods blss you ❤❤❤❤all the best good luck ❤❤❤❤thank s 💞💞💞🤲🤲🤲🤲🤲👏👏👏🙏🙏🙏🙏
❤❤❤❤❤Ģoďak pin❤❤❤❤❤🤲🤲🤲👏👏👏👏🙏🙏🙏🙏
Yes
දරුවන්ටත් පාර්ලිමේන්තුවේ කතා ඇසීමට දැන් නොබියව කටයුතු කළ හැකියි. මෙවැනි විශිෂ්ඨ ප්‍රාගුණ්‍ය ඇති කෙතරම් පිරිස් අපට මගහැරෙන්න ඇත්ද? සැබෑ මානවීය ගුණයන්ගෙන් සහ හැකියාවන්ගෙන් යුත් පාර්ලිමේන්තුවක් දැකීමට "ජවිපෙ" නම් වූ අරටුව දුෂ්කරම අවස්ථාවලදීත් අනේකවිධ අවමන් ගැරහුම් කෙණෙහිලි මධ්‍යයේ රැකගත් පරාර්ථකාමී මිනිසුන්ට කෘතඥතාව පුද කරමු. අපමණ මුසාවන්ට නොරැවටී රට වෙනුවෙන් ඒ නිවැරදි තීන්දුව ගත් රටේ සිව් දිශාවේම ආදරණීය සහෝදර ජනතාවට යහපතක්ම වේවා !
නලින් සහෝදරයා පාර්ලිමන්ටි ගෙන ආව කලුතර ජනතාව ඔබට අපගේ ගෞරවය❤❤❤
Well-done doctor❤❤❤❤
මේ ආංඩුව ගැන විශ්වාසය තියන්න පුලුවන් එක් හේතුවක් එයාලගේ තියන විනය හා එකමුතු කම. ඇත්තම සමගිය තියෙන්නේ ජාතික ජනබලවේගය තුල පමනයි. ඉතිං මොනවද කරන්න බැරි. අපේ ආන්ඩුවට ජයමවේවා.
Very good Ministers
මේ වටිනා රිදී සීනුව පාර්ලිමේන්තුවට පරිත්‍යාග කිරීමට අපිත් දායක උනා. ආඩම්බරයි අපිට මාලිමාවට ජය වේවා.රටට ජය වේවා.❤️❤️❤️❤️❤️❤️
අනුර සහෝදරයාගේ හඬ පාර්ලිමේන්තුවේ ඇහෙන්නේ නැතිව ටිකක් පාලුයි වගේ හදවතට . මේ හඬ ඒ හඬට විතරයි දෙවැනි වන්නේ .💯💯💯👌👌👌❤️❤️❤️
100 Percent correct. Excellent speech.
❤❤❤
අනිවාර්යෙන්
Very true
Ape anura janapathi thumage deweni piliruwa thamai me ape nalinda sahodaraya respect oyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
රටට අවශ්‍ය සුපිරි චරිතයක් නලින් ද
❤❤❤❤❤❤
👍❤️👍❤️👍❤️
🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤
6,863,186 ක් වූ මේ රටේ ජනතාවට උපහාරයක්ම වේවා. රටේ ජීවත්වන සියලුම ජනතාවට වාසනාවන්ත අනාගතයක් උදාවේවා.
Hadawathenma❤
ඇත්තටම දැන් තමයි ආසාවෙන් පාර්ලිමේන්තුවට ඇහුම් කන් දෙමින් බලාගෙන ඉන්නේ ❤❤❤❤ බොහොම ස්තූතියි අපේ නැවුම් පාර්ලිමේන්තුවට ජයවේවා බුදු සරණයි
❤❤❤❤
අනිවාර්යයෙන්ම
ඒකනම් සහතික ඇත්ත කථාව
❤❤❤
❤❤❤❤❤❤
100%👍
ඔව්නේද...දැන් අපි දේශපාලනය දිහා උනන්දුවෙන් අහනවා බලනවා..
ප්‍රබුද්ධ ලෙස භාෂාව හැසිරවීම ප්‍රශංසනීයයි! ❤️🙏🌹🇱🇰
කොතනකවත් හිස් තැනක් අඩුවක් නෑ. සහා අහක දාන්න එක හිස් වචනයක්වත් නෑ.❤ පට්ට 😵💫
❤parinata palapurudu npp ❤❤
මෑතක දී පාර්ලිමේන්තුවේ අහපු විශිෂ්ට ම කතාව වක් ..නලින් ද සහෝදරයා 🌷🌷🌷❤
Jayawawa
ඇඟේ මයිල් කෙලින් වෙනවා නලින් ද සහෝදරයා. ටොයිියන්ට බයියන්ට පොයියන්ට දැනෙන්න සිංහ සෙයියාවෙන් කරපු සුපිරිම සුපිරි දැවැන්ත කතාවක්. ඔබතුමාට රටේ ජනතාවගේ උත්තමාචාරය
❤❤❤❤❤❤❤❤
kapa thamai
❤
අනුර නැති අඩුව වැහෙනවා ඔබගේ හඬින් . නියමයි සහෝදරයා .
@@padmashiromaniepanditharat8616 ♥️♥️♥️♥️
❤ අනීවාර්යෙන්ම.ඒ හඬට කථාවලට
සමස්තයක් බයයි.කියන දේ ඉලක්කය
ටම කියනවා.ජනාධිපතිගෙන් පසු
පක්ෂය ඉදිරියට ගෙන යා හැකි මෙවල
ම මෙතුමාය.
@@AlesliVijeysekara
❤
නියමයි අනුර සහෝදරයා ගේ පාඩුව ඔයා පුරවන හින්දා. ජයවේවා!ඔයාලා හොඳ වැඩක් කරනවා. ❤
අපිත් බලාපොරොත්තුව හිටිය පාර්ලිමේන්තුවෙන් හඬක් ඇහෙනකන් හිතේ සෝක සංකා දුරු කරගන්න..ජයවේවා අපේ මාලිමා ආණ්ඩුවට ❤
මාලිමා රට හරක්
😮😮
ජීවිතයේ පලමු වරට සම්පූර්ණ පාර්ලිමේන්තු කතාවක් ඇහුවෙ අද ඉතාම අර්ථවත් කතාවක්
ඔබගේ කතාව හරිම ලස්සනයි
දොස්තර හොඳ හිත නලින්ද මහතානෙනි, අපිට විශ්වාසයි අපේ ජනාධිපතිතුමා අනුර දිසානායක ඇතුළු ඔබ කණ්ඩායම අපේ රට මේ ලෝකයේ ඉහළටම අරගෙන යන බව. පිටරටවල් වල රැකියාව කරමින් දෑස් දල්වාගෙන අපේ රට දිහා බලාගෙන සතුටු වෙන්න පුළුවන් කාලයක් ඇවිල්ලා කියලා දැනෙනවා. අපි හැමදාමත් මේ ඉන්න රටවල් වල ඉඳගෙන අපේ රටට ඔබ හැමට අපේ ලක්වැසියන්ට අපේ ආශිර්වාදය මෙම හිතලයට මුසු කරනවා. දැන් නන් ටිකක් සැනසීමේ හිත හදාගන්න පුළුවන්. ඔබ හැමදෙනාටම ජේසු පිහිටයි බුදුු සරණයි🌺🌷🌼❤️🙏
Api adarei oyalata apen athaka hitiyatg
වසර පහක් අහිමි වූ පාර්ලිමේන්තුවේ තිබිය යුතුම හඬක්.අනුර සහොදරයා නැති පාර්ලිමේන්තුවේ හිස්තැන පුරවන හඬ නුඹයි.
Definitely yes
අන්න එහෙම පොඩ්ඩක් පන ඇතුව කතා කරන්න ඕනා.
කතා නායකවත් පොඩ්ඩක් හදලා ගන්න.
@@lalgalabada262😂😂😂
Owu deviyane attata❤❤❤❤❤🎉🎉🎉
❤❤❤❤❤❤
ඔබගේ විනය ඇමරිකාවෙි අපි ඉතාමත් අගේ කරනවා බුදු සරනයි ඔබතුමාට
💙 🙏
ශ්‍රීලංකා ඉතිහාසයේ පළමු අතිසාර්තක උෆත් වැදගත් පාර්ලිමේන්තුව ක් බිහිකිරීමට දායක වු සියලුම දෙනාට අපේ ප්‍රනාමය !!මීට කලින් අපි දැකපු අන්තිම කැත නින්දිද බලාන්ස පාර්ලිමේන්තු ගුබ්බෑයමමක් තිබුණ රටකට දැන් ලස්සන උගත් බුද්දිමත් පාර්ලිමේන්තුවක් දැන් දැකීමට ලැබිමම අප ලැබු ලොකු ජයග්‍රහණයක් !!!ජාතික ජනබලවේගයට ජයවේවා !!!මාතෘ බූමියට ජයවේවා !!
Exactly true,we are proud of the decency of Npp n the true version of real education in the members of Npp.
Ape Janadipathi Thumata Saha Anekuth Siyaluma Denata Wiswaye Asirwadaya Lebenawa Sathyai 🙏 Gampahin Api ADAREI Jayawewa 🙏♥️♥️♥️♥️👍
🎉
💯✅💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
❤❤❤
ඔන්න අහගනිල්ලා , මේව වැල් බයිල නෙවෙයි . නිසි ක්‍රමවේදකට විසඳුම් සොයන, ක්‍රියාත්මක කරන රජයක්.❤️
😂😂😂😂
Bayyonta chun eka tika dawasai😂
🦬@@Malayfood1234
වැල් බයිල කියල ඔයාටම තේරිලත් නැහැ කියන ඔයා....😂😂😂😂😂😂
ඇත්ත ,,❤❤❤
මෙතුමාට දුන්න ඡන්දය ගැන ඇත්තටම සතුටුයි
@@SudarshiSudarshika අනිවාරෙන්
@@SudarshiSudarshika sathutath saha Oba adambara wenna ona
Anivaryenma
@@SudarshiSudarshika our pride of Kalutara
අනුර සහොදරයගෙ පාර්ලිමේන්තුවෙ අඩුව පුරවන්න නියමෙටම ගැලපෙන පුද්ගලයා Dr නලින්ද ජයතිස්ස
ඔහුට මගෙ පලවෙනි වෝට් එක දුන්නෙ..ස්තුටුයි ඔහුගෙ විශිෂ්ට කාර්‍යභාරය ගැන
@@ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන් ස්තුති ඔබට 🙏🙏🙏
විපක්ෂයේ ඉන්න බූරුවන්ට, තර්කානුකුල
කතාවක්, සංවාදයක් කරන්න බෑ..උන්ගේ එකම තර්ක හැකියාව තමයි..බුහ්..බුහ්.බුහ්..
ශක්තිමත් විපක්ෂ යක්නේ ඒකයි 😀😀😀😀😀
Sajiya. Burapan
😂😂😂😂
S J B bow bow
සජිත් ප්‍රේමදාස හොරෙක්
ඔබ තුමාට බුදුන්ගෙම සරණයි ඔය කටට තවත් යොධ බල ශක්තියම ලැබෙවා අපෙ රජයට ජය වෙවා
නලින් සහෝ , ජයවෙිවා ඔබගේ කතාව ඉතා විශිෂ්ට යි.මෙි තමයි මාලිමාවෙ විලිසියානු රත්තරන් .
නියමයි කතාව හරිම අර්ථවත් හරිම බුද්ධිමත් කතාවක් ජයවෙිවා 👍👍👍
හරිම පැහැදිලි කතාවක්.අහගෙන ඉන්න ආසා හිතෙන හඬක්.පාර්ලිමේන්තුව අලුත් වෙලා❤❤❤
සුපිරියි ජයවේවා ❤❤❤❤
අද පාර්ලිමේන්තුවේ මොකක්දෝ අඩුවක් දැනුනා..🤔 AKD නෑනේ. ඒ අඩුව තමයි. 🙂
❤❤❤❤🎉 බොහොම ස්තූතියි ඇමතිතුමනි හරිම ආඩම්බරයි ජයවේවා
නලින්ද සහෝදරයාට චන්දය දුන් කලුතර ජනතාවට මම හිස නමා ආචාර කරමි
❤❤❤❤❤❤❤
Thank you..🙏🙏
දුන්නා විතරක් නෙමෙයි කට්ටිය දෙන්න පෙලෙබුවා, දැන් හරිම සතුටුයි.❤
හොද කතාවක් ජය වේවා ♥️♥️
එකම හිස්තැනක් අඩුපාඩුවක් නෑ. සහා අහක දාන්න එක හිස් වචනයක්වත් නෑ.❤ පට්ට
ඔබගේ කතාව හරිම පැහැදිලි නලීන්ද මැතිතුමා මහඡනවගෙ සියලුම බලාපොරොත්ත ඉටු කර ගැනිමට අනුර ඡනාදිපතිමා ඇතුලු සියලුම දෙනාට ශක්තිය ධෞර්ය ලැබේවා ❤❤❤❤❤❤❤❤
ඔබතුමාගෙ හඩ නැගීම නියමයි. ජයවෙීවා 👍👍👍👍💕💕
හොද වැඩේ විපක්ෂයට ඇඩෙන්නම දෙනවා😂
ඒක නම් සහතික ඇත්ත
පළවෙනි කතාව ගොඩක් වටිනා ආදර්ශයක් හැමෝමටම ජයවේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍
තෙරුවන් සරණයි දෙවි රැකවරණයී ඇමතතුමනි
ඔබතුමාට දුන් චන්දයෙ වටිනාකම ගැන ආඩම්බරයි....
දුන්න ඇටිටි හැලෙන්නම නවකයෝ ටිකත් ලඟ තියාගෙන අපි ඔබට ගෞරව කරමු 🎉
මේ යන විධියට ඇට්ටිහැලෙන හැටි බලමු.
@@gangasiriwardhanaලංකාවාසින් විදියට මහන්සි වී වැඩකරන්න රජයටම හැමදේටම ඇඟිල්ල දික් කරන්නෙ නැතුව
ආණ්ඩුවේ ඇටි හැලෙන කම් බලන් ඉන්නේ නැතුව මොළේ පාවිච්චි කරල වැඩක් කරන්න.. නැත්තම් අන්තිමට ආණ්ඩුවේ ඇටි කෙසේ වෙතත් ඔයාගේ ඇට ත් හැලිලා තියෙයි. 😹@@gangasiriwardhana
@@gangasiriwardhanaරටේ කරුමෙට ජාතක උන කාලකන්නි ජීවිත උබලා 😂
@@gangasiriwardhana තමන් දිහාවට අැඟිලි 3 ක් දික්වේ දබර අැඟිල්ල පිටට දික්කරන විට.තම තමන්ගෙ වැඩය පලමුව කල යුතුය.අපි IMF වලින් නයට තවම කන්නෙ බොන්නෙ රෙන්නෙ බව පැ 24 ම සිහියෙ තබා ගත යුතුය.
ඇමතිතුමනි අති විශිෂ්ටතම කතාවක් ස්තුතියි ඔබතුමාට .මෙවැන්නෙක් තෝර
පත්කර එවු කලුතර ජනතාවනි
ඔයාලටත් ස්තුතියි තෙරුවන්සරනයි ඇමතිතුමනි
ජයවේවා ❤❤
නලින්ද කියන්නේ AKD2 version එක❤❤❤❤❤
i think he is next president
සත්‍යයක්
❤❤❤❤❤❤❤
සුපිරිම සුපිරිසිදු හදවතට දැනෙන කතාවක් ආදරණීය නලින්ද වෛද්‍යතුමා සිදුකලේ.ඔබතුමා වෙනුවෙන් ඡන්දය දුන් අපට අපරිමිත සතුටක් දැනෙනවා.ඒ ලෙසටම ඔබතුමාට ඉදිරියට වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය විශ්ව ශක්තිය ලැබේවා කියා පතනවා
බොරු ප්‍රචාර පතුරවන අයට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි.
අනිවාර්යෙන්
Ookunwa maraaa damiya uythui....
ජනතාවගෙන් දුරස් වුන , දුරස් කරපු පාර්ලිමේන්තුව නැවතත් ජනතාවට ලං වෙමින් පවතිනව. ආඩම්බරයි මාලිමාව.❤
නලින්ද මහත්තයා ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🥰
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කර වර්තමානයට ගැලපෙන පරිදි කටයුතු කිරීම වැදගත්
සුපිරි කතාව
හරිම ලස්සනයි කතාකරනව රට විරුවන් වෙනුවෙනුත් පහු වෙලා හරි පැන්සන් එකක් ලබාදෙන වැඩ පිලිවෙලක් කරන්න මැතිතුමනි
මේ ආන්ඩුවෙ කැමති ම චරිතය නලින්ද❤
නලින්ද සහෝදරයා වගේම මාලීමාවේ අනිකුත් මන්ත්‍රිවරුත් බුද්දිමත් ඒවගේම විනිතකම ඉතාම ඉහලයි
💯✅💯✅ ශ්‍රී ලංකාවේ ප්‍රථම අභිමානවත්
පෞඩ මාලිමාව මහා ජනතා ආණ්ඩුව.
අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා
ප්‍රමුඛ මාලිමාවට ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්
දේශභීමාණියෝ.💪🏾💪🏾🇱🇰♥️🇱🇰🇩🇪
Excellent speech .........indeed.....
Thank you Dr.
අද පාර්ලිමේන්තුව හරිම විනිතයි ලස්සනයි අපට අවශ්‍ය එකම නේද විපක්ෂයේ කවුරු හරි පාර්ලිමේන්තුවේ පරන සෙල්ලම් දැම්මොත් එවලේම අත්තඩන්ගුවට ගන්න මාලිමාවේ ඉන්න සහොදර සහොදරියන්ට ගාහාන්න හිරිහැර කරන්න ඉඩ දෙන්න එපා අපේ මාලිමාවට ජය රටට ජය වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පාර්ලිමේන්තුවේ අහපු ලස්සන වැදගත් කතාවක් නරි මී හරක් වගේ කෑගහන්නෙ නෑ බල්ලො වගේ උඩුබුරන්නේ නැහැ බොහෝම වැදගත් රටේ යහපත වෙනුවෙන් වචන හසුරවමින් කතා කරපු බොහොම වැදගත් කතාවක් මේ රට ගොඩගොන යහපත් ලෙස පවත්වාගෙන යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
නලින්ද මන්ත්‍රී තුමනි ජයවේවා
Dear minister,imported sahal co operatives magin beda harinne nam sadharanawa janathawata lebewi.
❤❤❤❤❤❤❤
සුපිරි ගුණාත්මක වටිනා මම ඉහළින්ම අගය කරන කතාවක් සහ දැනුවත් කිරීමක්.. ඉවත දාන්න එක වචනයක්වත් නැහැ.. හැම කතාවක්ම කාලෝචිත යි.. නලින්ද සහෝදරයා අපේ අනුර ජනාධිපතිවරයා වගේම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ වටිනා චරිතයක්.. ජනතාව හරියට මේ කතාව තේරුම්ගත්තානම් ඔය පුස් පිකටිං වලට යන්නෙ නැහැ..
Great speech Sir. Exerland. Jayawewa
ඔබ තුමාට බුදුසරණයි කතව හරිම ආඩම්බර කතාව 👍🏿👍🏿
අනුර මහතාගේ ඇවිදින හෙවනැල්ලයි මේ.
❤❤❤❤❤❤
💯💯💯👌👌👌❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤
හරිම ආදර්ශමත් කතාවක් . ඔබලාගේ සමගියද අගයමි, සමන්ත සහෝදරයානෙනි!!!!!!! ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජයවේවා malimawata
අනුරට විතරයි දෙවනි. ❤️❤️❤️❤️
දෙවනිද කියලත් සැකයි
@@DeepthiKaru-l9i පක්ෂයේ ඊලග නායකයනේ. එහෙම වෙන්නෙපැයි
මාලිමාවට ජය රටට ජය මාලිමාවට ජවිපෙට ජය රටට ජය
Watching from New Zealand, Excellent speech and very well said
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්
අම්මෝ මටත්, බය හිතුණා ....කරගෙන යන්න බැරිවෙයි කියලා . අනුර හඩට සමාන, හඩක්, ඇහුණා . සතුටුයි . ආදරෙයි . අවබෝධයක් ඇතිව , කතා කරාට ස්තූතියි .❤❤❤
ජය වෙවා නලින් සහොදරය
නියමයි නලින්ද ඇමතිතුමනි.. කෝ අර එලියෙ බුක් බුක් ගාපු උන් 😂😂😂😂
😂😂😂
Good job thanks brother 🎉❤
බොහොම ලස්සන වැදගත් අර්ථවත් කතාවක් ..
හරියටම හරි නලින්ද සහෝදරයා.මෙවර මැතිවරණ වල ගම්වල වැඩි බරක් තබමින් විශුුාමික තිුවිධ හමුදා සාමාජියින් මහජනයා දැනුවත් කරමින් ඔබ තුමාලට බලය ලබා දුන්නේ මේ රටේ දෙවන මෙහෙයුම කරන්න.තිුවිධ හමුදාව සේවයේ සිටින විශුුාමික පලමු මෙහෙයුම කරා.හොරු සුද්ධ කර යහපත් රටක් එක අම්මගේ දරුවන් මෙන් එකට සිටගත හැකි රටක් හදන්න.ඒ සදහා සුදුසුම කණ්ඩායම මාලිමාව බව මහජනයා තේරුම් අරන් ඉන්නවා එය කල හැකියි.අපි ඔබලා සමඟයි.
ලස්සන කතාව ඔය ටික ඔය ව්දියටම කරමු.තෙරුවන් සරණයි ඔබට.💖💖💖💖
මාලිමාවට අතීශයෙන්ම ජයෙන්ජයම වේවා
❤❤කළුතර ජනතාවට ආදරෙයි පැලෙන්න.මේ ඔබේ රිදී සීනුවයි.❤❤
Yes. He is our pride of Kalutara..❤
රත්තරං කොහේ😊
සජබෙට ඇඩෙන්න දුන්න නේද ❤
ශක්තිමත් විපක්ෂ නායකයා 😀😀😀😀😀
මේවාගේ වටින කතා පාර්ලිමේන්තුවෙන් අහන්න ලැබීම අපේ වාසනාවක් . පාර්ලිමේන්තුව කියන්නේ මොන තරම් උත්තරීතර තැනක්ද ..? අර කලින් හිටිය හරක් රැල ඒ උත්තරීතර බව නැති කලා . විනාශ කලා .
මාලිමාවට හැමදාම ජය වේවා .
පොරොන්දු වුණ විධිහට ඉක්මනින් ම මැති,ඇමති, ජනදිපති පැන්ශන් ඉක්මනින් කපන්න . අපි චන්දන දුන්නේ ඒකට .
Eye tamai e sambandha wimarshna warthawa janapathi athata lebune.eya ikmnin siduwei .baln imu
මාලිමාවට චන්දෙ දුන්න කෙනෙක් කවදාවත් කලබල වෙන්නෑ බං❤
පොරොන්දු දුන්නයි කියලා ආප්ප දානවාවගේ කරන්න බෑ බං. නීත්‍යනුකූල ක්‍රමවේදයක් තියෙනවා මේ හැම දේකටම .නිකන් ඔහේ කියවන්නෙ නැතිව රාජ්‍ය යාන්ත්‍රනය ක්‍රියාවලිය කොහොමද කියලා අවබෝධයක් ඇති කරගැනීමට දේශපාලනික සබුද්ධික බව ඇතිකරගන්න උත්සාහ කරන්න
අනිවාර්යයෙන් 🧭 චන්දය දුන් අය අද කරන්න හෙට කරන්න කියලා කෑ ගහන්නෙ නෑ @@naththarsi5251
උබට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒ ගොල්ලොන්ගෙ පැන්ශන් එක විතරද... රට ගොඩ නගන්න ඕන නැද්ද ....උබ චන්දෙ දුන්නෙ ඒ වගේ පොඩි දෙයක් වෙනුවෙන්ද පව්...
ඉතාමත් විශිෂ්ඨ ලෙස පාර්ලිමේන්තු වේ හඩ අවදි කිරීම අගය කල යුතුයි ජය වේවා 🧭
පොහොසත් රටක්..
ලස්සන ජිව්තයක්...
NPP...ආණ්ඩුවක් !!
❤❤❤❤❤❤❤
ජනතාව හැටියට අපි කාලයක් දෙනවා අපේ Akd sirට සහ අපේ මාලාමාවෙ අාණ්ඩුවට කාඩා වෙටිච්ච රට ගොඩ ගන්න අපේ අනුර sir සහ කන්ඩායමට පුලුවන් අපි විස්වාස කරනවා ජනාධිපතිතුමනි . ඔබතුමා ජනතාවගේ දුක තෙරැම් ගත්තු නිහතමාන අවංක මනුස්සකමින් පිරිච්ච නායකයෙක් ඔබතුමාගේ මාලිමාවෙ කණ්ඩායමටයි ඔබතුමාටයි අදරයි ජයවෙවා ❤❤❤
ජය❤
ඇස් පිය නොහෙලා අහගෙන ඉන්න පුලුවන් ඉතාමත් වටිනා දේසනයක් කිවහොත් නිවැරදියි තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤❤
Supiri AKD no 2 Mr. Nalinda 👍👍👍👍👍👍👍👍👍
පාර්ලිමේන්තුව බලන්න බලන්න ආසයි දැන් ..හරිම අර්ථවත් හරිම බුද්ධිමත් .. ❤❤❤ හරක් ටිකක් ඉන්නවා තවත් විපක්ෂයේ උන්ට දෙන විනාඩි පහත් අපට පාඩුයි එහෙමවත් කාලෙ කන්න දෙන්න එපා මේ ගතවෙන්නේ අපේ කාලෙ
ජය වේවා නලින්ද සහෝදරයා
ජය වේවා මාලිමාව ❤❤❤
විපක්ෂයේ එන්නෙම ගේමට! නලින්ද සහෝදරයාගේ ගැම්මට thanks!
විපක්ෂයක් තියෙන්නේ ඒකට තමයි 🐂🐂🐂🐂🐂🐂
Your story is excellent, accept our love and respect❤❤❤
අතිවිශිෂ්ටයි සහෝදරයා . කි යන්න වචනමදි ඔබගේ වාග් විලාශය සහ දෙශ්ප්‍රේමිත්වය ,හැකියාව පිලිබඳ.ජයවේවා අපේ මාතෘභූමියට!
නියමයි
❤❤❤❤ අනිවාර්යෙන් ජය ජය අපේ සහෝදරයා මාලිමාව ජය ජය රෑට හදන්න ඕන නියම කතාව
විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආපදා ගැන කිසීම අදහසක් නැහැ ,
වැදගත් පාර්ලිමේන්තුවට අපේ ප්‍රනාමය.බල්ලො ටික බැදලා. හරිම ආඩම්බරයි. මොනතරම් බිරුවද, බුදු අම්මෝ කල විනාශය . මාලිමාවට ජයම වේවා
අනිවාර්යයෙන්ම
Adwrwi alut rajayata
දැන් තමයි පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවක් විදිහට තියෙන්නෙ
Wow Honarable Minister
ජයවේවා නලින්ද සහෝදරයා .අනුර නැති අඩුව අපිට නොදැනේවි .❤❤❤
මැති ඇමැති වරු කරන කැපවීම අගය කරමි...පහල ඇතැම් නිලදාරී කරන සූරා කෑම නතර කිරීමට කටයුතු කරන්න නැති නම් ඉතින් අබ සරනයි හොදේ
ආඩම්බරයි, අප විසින් නිර්මාණය කරන ලද උත්තරීතර මැතිසබය ක්‍රියාත්මක වන අන්දම
🙏❤️🇱🇰🇱🇰🇱🇰
අනුරගෙ කතාවට විතරයි දෙවෙනි..නලින්ද ජයතිස්ස.❤❤❤❤❤
💯💯💯👌👌👌👌
සුපිරි කතාවක් ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍
Gods bless you 💞💞💞💞💑💑💑💑💞💞💞💞💞🤲🤲🤲👏👏👏🙏🙏
Jaya wewa ❤❤❤❤❤❤npp jayawewa ģoďak adaraei ape sir budu saranai theruwansaranai ape ape sir❤❤❤❤❤ special wishes gods blss you ❤❤❤❤all the best good luck ❤❤❤❤thank s 💞💞💞🤲🤲🤲🤲🤲👏👏👏🙏🙏🙏🙏
❤❤❤❤❤Ģoďak pin❤❤❤❤❤🤲🤲🤲👏👏👏👏🙏🙏🙏🙏
❤❤❤❤❤Ģoďak pin❤❤❤❤❤🤲🤲🤲👏👏👏👏🙏🙏🙏🙏
Yes
දරුවන්ටත් පාර්ලිමේන්තුවේ කතා ඇසීමට දැන් නොබියව කටයුතු කළ හැකියි. මෙවැනි විශිෂ්ඨ ප්‍රාගුණ්‍ය ඇති කෙතරම් පිරිස් අපට මගහැරෙන්න ඇත්ද? සැබෑ මානවීය ගුණයන්ගෙන් සහ හැකියාවන්ගෙන් යුත් පාර්ලිමේන්තුවක් දැකීමට "ජවිපෙ" නම් වූ අරටුව දුෂ්කරම අවස්ථාවලදීත් අනේකවිධ අවමන් ගැරහුම් කෙණෙහිලි මධ්‍යයේ රැකගත් පරාර්ථකාමී මිනිසුන්ට කෘතඥතාව පුද කරමු. අපමණ මුසාවන්ට නොරැවටී රට වෙනුවෙන් ඒ නිවැරදි තීන්දුව ගත් රටේ සිව් දිශාවේම ආදරණීය සහෝදර ජනතාවට යහපතක්ම වේවා !
නලින් සහෝදරයා පාර්ලිමන්ටි ගෙන ආව කලුතර ජනතාව ඔබට අපගේ ගෞරවය