Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියමයි මාත් උපදෙස් අරන් තියනවා ඔබ තුමාගෙන්
ජයවේවා. ලංකාව ගොඩදාන්න මේ විදියට හිතන්න ඕනෙ. වගාව තවත් දියුනු වේවා. 🙏🙏🙏🙏
ජයෙන් ජයම වේවා
Niyamai obta jaya wewa very good
ලස්සන වගාවක් ජය වේවා 👍👍👍
වගාව තවත් දියුනු වෙිවා෴❤❤
All the best brother
නියමයි අයියා ජයවේවා...
සුපිරි ම වීඩියෝ එකක් ✨❤
Best video thanks for your effort ❤
God Bless Budu Saranai
ජය වේවා අයියා❤❤
පොලිටනල් ඇතුලේ රස්නෙ තියෙන්න ඕනී ලෙවල් එකක් තියනවද ? පිටත උශ්නත්වය 27' C වගේ තිබුනොත් මේ වගාව සාර්ථක කරගන්න පුලුවන් වෙයිද ? නැත්නම් වෙනම බීජ තියනවද රස්නෙ ප්‍රදෙශ වලට අවෙනික?
Colombo waga karanna puluwan mona වර්ගයේ ewada...tunnel eka athule rassne kohomada තියෙන්නේ ony...
Excellent your job
මටත් ආසයි ඔහොම වගාවක් කරන්න
ජය වෙවා ❤
ජයෙන් ජය මල්ලි
Man obathumage vidiyo balanava hamadama
jayawewa
Ayye Scotch bonnet Mila deegana kawru hari agent kenek inawada?Seeds gana thenak kiyana puluwanda?
koheda inne
Good luck 🤞
HADENA ASWANNA KATADA DENNE?
Ayye කුරුණෑගල wage me wagawa karanna berid?
Bell pepper miladi gnna aya inawda
මේ poly tunnel එක කොහෙද තියෙන්නේ? මොන වගේ දේශගුණයක් අවශ්‍යද මේ වගාව කරන්න?
Indra kiyana vargayada okey hadala thiyenne polaris walata vada indra hodaida sir
dekama hodai malli. meka indara
ජය වේවා 👍🫶❤️🔥
Belpeper pala thiynwada
අයියා දඹුල්ලෙත් හදන්ඩ පුළුවන්ද bell paper දේශගුණය ප්‍රශ්නයක් නැද්ද
aluth warga tiyanawa hadanna puluwan
Kola pata 4000ta gannawada
Mt seeds gnn puluwnnd
Usa /Canada සමහර super market වල Bell Pepper USD 3 ට අඩුයි( රු. 900/=).
මගදී උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද
waraga adi2000k wage harithagarayakta wiyadma khomada hada ganna yanne
0769808008 call ekak denna
නයිමිරිස් වලත් ප්‍රදාන අතු දෙකක් විතරයිද නඩත්තු කරන්න ඕනී ?
nai miris kappadu karanne ne athu okkoma yawanna oni
Akama wa ha na 10..12 parak keyanwa na apaa
Kohetada denna puluwan belpeper
koheda inne mr oya
Rathnapura
දැන් 4000 වගේම තමයි... මීට මාස දෙක තුනකට කලින් 250ට ගියා... මේ මිල හැමදාම නෑ... ඒ නිසා මේ වගාව අලුතින් කරන අය හොඳට ඉගෙන ගෙන පාඩුවක් උනොත් දරා ගන්න පුලුවන් උනාම කරන්න ඕනී. ලාබ වගේම තමයි අනික් පැත්තත්. නැත්තං polytunnel එපා වෙයි.
ow aniwaren mila adu wadi wenawa eka dara ganna pulwan wenna oni. hoda milakata hoda aswannak denna puluwan nam aurudu ganakata goda
Aiyoo negative vithrkm hithnn epa..aluth kenkt ptn gnnvth hithen nane...issrht lankavt en touristsla vdi venv...ethkot hotel vlin meva illna ek vdi venv...mila godak phlt vten ekk na
@@DilshanChamod-ck14 Anna dan Green Bellpepper 700/= . Oka thamai itn atththa. UA-cam wala daanne wadi mila witharaine.
250 ට ගියාද කිලෝ එක 😮
@@sachithmw ඔව්....මාර්තු.... දෙන්න විදිහක් නැතුව මාර කට්ටක් කෑවා ඒ ටිකේ නම්...🙂
Kaiwaruva tikak vedi
ජයවේවා මල්ලි ඔයාට වර්ග 5000 පොලි ටනල් එකක් ගහන්න වියදම පැල කියක් හිටවන්න පුලුවන්ද කියන්න පුලුවන්ද මම දැනට ඉන්නෙ එංගලන්තේ අපේ රටේ දෙයක් කරන්න ආසයි
mata call ekak denna 0769808008
❤❤
නියමයි,අයියේ ඔය hut එක හදන්න වියදම කියක් යනවද ?
0769808008 msg ekak danna malli
Thissamaharame vaga කරන්න හොඳ vagavak කියන්නකෝ.
red jet kiyala tiyanawa eka hodai
Colombo kituwa belpaper hadanna puluwan ba
puluwan
bellpapers denna puluwn kohetada?
hotel super market walata danne
මේව විකුනගන්ඩ තැන් තියනවද
ඔීිනම සුපර්මාකටි එකකට දෙන්න පුඑවන්නෙ
@@seethaparara cargills walatath puluwanda
Numer ake WhatsApp thiyenawada?
ow
me wagawa karala thiyena location eka koheda? 5000 sq ft wala pela kiyak dala thiyenawada?
welimada 1600 k dala tiyanawa
Sir seed wargaya mokkd
indra
කෝමද විකූණන්නේ
විකුනන්න වගා කරල හිටපන් බං
4000ya oya gannawada
👋👋👋👋
Ma ka kohada teyanna
welimda
මේ කොහෙද
welimada
Seeds ගන්නෙ කොහෙන්ද කියල කියන්න පුලුවන්ද අයියේ ?
man gawa tiyanawa oni nam kiyanna
මෙ බෙල්පේපර් varietya මොනවද .
Indra
@@smartagri8644 kohenda ganne
වැඩේ හොදයි... කියවනවා වැඩියි එකම දේ නැවත නැවත කියවනවා
මට ඔයාව හමු වෙන්න පුලුවන්ද
රෝහලේ වැඩ අතහැරියද,තවම කරනවද
ow mr. dan full time wagawa
Thamuse kaalaya kanavoi.
Yamak Dana ganna nam Kalaya wiyadam karanna oni yaluwa. naththm hamadama ekama thana
මේවට දාන පොහොර මොනවද
man video eka kiyanawa dana phora monada kiyala
කියවන එක වැඩ්.ඕන දේ කියන්න උත්සහ කරන්නෑ
! 3
බොරු දාන්න එපා
monada boru
.මචන් අමිල මට ඔයාගෙ නම්බර් එක එවන්න .මම නවේ..
0769808008
❤❤❤
❤
නියමයි මාත් උපදෙස් අරන් තියනවා ඔබ තුමාගෙන්
ජයවේවා. ලංකාව ගොඩදාන්න මේ විදියට හිතන්න ඕනෙ. වගාව තවත් දියුනු වේවා. 🙏🙏🙏🙏
ජයෙන් ජයම වේවා
Niyamai obta jaya wewa very good
ලස්සන වගාවක්
ජය වේවා 👍👍👍
වගාව තවත් දියුනු වෙිවා෴❤❤
All the best brother
නියමයි අයියා ජයවේවා...
සුපිරි ම වීඩියෝ එකක් ✨❤
Best video thanks for your effort ❤
God Bless Budu Saranai
ජය වේවා අයියා❤❤
පොලිටනල් ඇතුලේ රස්නෙ තියෙන්න ඕනී ලෙවල් එකක් තියනවද ?
පිටත උශ්නත්වය 27' C වගේ තිබුනොත් මේ වගාව සාර්ථක කරගන්න පුලුවන් වෙයිද ? නැත්නම් වෙනම බීජ තියනවද රස්නෙ ප්‍රදෙශ වලට අවෙනික?
Colombo waga karanna puluwan mona වර්ගයේ ewada...tunnel eka athule rassne kohomada තියෙන්නේ ony...
Excellent your job
මටත් ආසයි ඔහොම වගාවක් කරන්න
ජය වෙවා ❤
ජයෙන් ජය මල්ලි
Man obathumage vidiyo balanava hamadama
jayawewa
Ayye
Scotch bonnet Mila deegana kawru hari agent kenek inawada?
Seeds gana thenak kiyana puluwanda?