Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
චමින්ද මහත්මයගේ අලුත්ම බෙල් පෙපර් වගාව ගැන කල අලුත්ම විඩියෝ එක මෙතනින් බලන්න පුලුවන් අපේ යාලුවන්ට ua-cam.com/video/ZF5rip0AsAQ/v-deo.html
Niyamai
thanks
කොහොමද ganne
Wau
chamindage contact nur ekk ewnn plwnd, klin kyna nur eka wda na0712344127
ඔබ වැනි දිරිය පුතුන් අප රටට වාසනාවක්..🙏ජයෙන් ජයම වේවා..🙏🌷❤️🇱🇰👍
ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට
ගොඩක් ස්තුතියි. නිවේදක මහත්මයා ප්‍රශ්න ටික කොලේක ලියාගෙන යනවා නම් ගොඩක් ලේසි වෙයි. එකම දේ දෙපාරක් තුන්පාරක් අහන්න වෙන්නේ නෑ වගේම පොඩි කාලෙකින් ලොකු විස්තර ගොඩක් දැනගන්න පුළුවන්. :)
ඔබටත් ස්තුතියි වැරදි පෙන්වා දීම පිලිබඳව. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා.
මරු කොල්ලෙක්නේ.. ජය වේවා... මේ වැඩසටහන කරන කෙනාගේ කටහඬ ලස්සනයි
ඔබේ අදහස් ලොකු ශක්තියක්. ඉදිරියේදිත් හොඳ දේ නිවැරදි දේ ලබා දෙන්නම්. ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එකතු වුනාට
ආදර්ශමත් මහත්මයෙක්. ඔහුගේ අධ්ෂ්ඨානය , දිරියවන්ත බව අගය කළ යුතුයි. ඒ වගේම krushi news ඉදිරිපත් කරන ඔබට බොහොමත්ම ස්තූතියි..
ඔබටත් ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට ඔබේ අදහස් ලොකු ශක්තියක්
ඉතාමත් සතුටුයි ඔබගේ සාර්ථකත්වයට. තව තවත් දියුණුව ප්‍රාර්ථනා කරමි
ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එක්තු වුනාට
Kudos Chaminda! You are an inspiration to many!
බොහොම හොඳ උත්සාහයක් වගේම අපි හැමෝටම වටිනා පාඩමක් ඔබ කියල දුන්න. හුඟක් දෙනා මසුරන් වටිනා බිමක් අත ලඟ තියාගෙන නාහෙන් අඩනවා කරන්න වැඩක් නැහැ කියලා. එහෙම නැත්නම් වෙලාවක් නැහැ කියනවා. තවත් කට්ටියක් තමන්ගේ ගෑනි රට යවා පිරිමි කමටත් නිගා කරමින් වැඩකට නැති කොටස් වෙලා ඉන්නවා. මේ සහෝදරයාගේ උත්සාහය බලන්න. දකින්නත් ආසයි. අපි දැන්වත් අපේ ගෙදරට අවශ්‍ය එළවළු හදන්න පටන් ගමු. අඩුම තරමේ මිරිස් ගහක් වත්.චමින්ද සහෝදරයාගේ උත්සාහයට මගේ සූබ පැතුම් වගේම මෙය පළකර මාධ්‍යවේදීන්ටත් මාගේ ස්තූතිය
ඉතාමත් වටිනා කාලින අදහසක්ඔබේ අදහස් ලොකු ශක්තියක්. ඉදිරියේදිත් හොඳ දේ නිවැරදි දේ ලබා දෙන්නම්. ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එකතු වුනාට
තරුවන් සරණින් සියළු බව බෝග සරු වී සාර්ථක වේවා...
ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එකතු වුනාට
තෙරැවන් සරණයි, චමින්ද මහතාටත් ඉදිරිපත්කළ මහතාටත්,................
Great work guys, I hope your channel will lead more into agriculture and this help promote our citizen's health.
thanks brother. hope to provide quality content in future.
හොද වගාවක්. ඔබ දෙදෙනාටම ජය වේවා..
ඔව් ස්තුතියි අදහස් එකතු කලාට ඔබටත්
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට..
Godak sathutui game kenek nisa aadambarai. Ahamben dekke budusaranai.
Chaminda mahathage duraathana ankaya denn puluwanda
Godak හොඳයි . Hodata කරගෙන yanawa super
ගොඩක් ස්තුතියි
Godak hodata program eka karanawa,awasya dewal Godak tiyanawa,issarahatath me wage vedio karanna shakthiy daiirya labenna kiyala prarthana karanawa
ගොඩක් ස්තුතියි ඉදිරියේදිත් තවත් වීඩියෝ ඔබ වෙනුවෙන් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා අදහස් ලොකු ශක්තියක්
ඉතාමත් සතුටුයි ඔබතුමා වැනි තරුන කෙනෙක් මෙවැනි දේවල් කරන එක ගැන ඔබතුමා දුරකථන අන්කය සටහන් කරන්න පුලුවන්ද විස්තර දෙනගන්න මමත් ආසයි වගාකිරීම ගැන දෙනගන්න
Good job teruwan saranaii..🙏🥰🙏
Thank you very good work
Wow asa hitenawa harema lassanai bell pepper obata jaya wewa siyalu bala peorothtu etu wewa teruwan saranai
Video eka karana vidiya,katha karana prashna ahana vidiya superb...👌👌👌
ගොඩක් ස්තුතියි ඔබේ අදහස් ලොකු ශක්තියක් දිගටම රැඳි සිටින්න ආරාධනා කරනවා.
නියම වාගාවක් ...සුබ පැතුම්
ස්තුතියි අදහස් එකතු කලාට ඔබටත්
@@KrushiNewsLK මේවට යොදන පොහොරමොනවද කියල දැනගන්න අවශ්‍යයි
Thanks for the video. I hope he is still doing well.
All good. thanks for the comment
Excellent introduction....good job
thanks bro. stay with us.
මේ ගස් මෙච්චර උස යනව දැක්කමයි.මගෙ ගස් නම් සාමාන්‍ය මිරිස් ගසක උසමයි..හැබැයි ඒකනම් රත් පාට..ඔබට ජය වේවා ...
ඔබතුමිය දික්වැල්ලේ නේද වගාව කරනවා කිව්වේ. ඒ පොහොර භාවිතා කරන ක්‍රමය නිසා. මේවට ඇලබට් ද්‍රාවනය තමයි භාවිතා වෙන්නේ. ස්තුතියි ඔබටත්
Akka kohomada ma wagawa sarthakada..kohomada milaganan..kochchara kal wanawada patan aran
නියමයි සහෝදරයා මටත් ආස හිතුනා...
පුදුමයි......ප්‍රශංසණීය උත්සාහයක්.වැඩි "අස්වැන්නක්" නැති වගාවක් වුනත්,ජය ශ්‍රී ඔබට......!
ඔබටත් ගොඩක් ස්තුතියි කෘශි නිව්ස් චැනල් එකට එකතු වුනාට ඒ වගෙම අදහසක් එකතු කලාට
ස්තූතියි ඔබට නිවේදක මහතාටත් චමින්ද මහතාටත් ,අවැසි උනොත් ඔබලාගෙන් උදව් ඉල්ලා සිටින්නම්.
බුදුසරණයි ❤
ඒක නියමයි මචෝ. ඉදිරියටම යමු. තව විස්තර ඕනී.
ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට
Jaya wewa brother ayu boho wewa
ඔබගෙ කැපවිම ඉතා විශිෂ්ටයි .
වගාකරුවන් අතර තොරතුරු හුවමාරු කරගැනීම වෙනුවෙන් ඔවුන්ගේ දුරකතන අංකය තිරය මත දිස්වෙන්න සලස්වනවානම් වටිනවා. ලියාගන්න බැරි අවස්තාවල ස්ක්‍රීන් චායාරූපයක් මගින් එය ලබාගැනීමේ පහසුව සඳහා .
ගොඩක් වටින අදහසක් ක්‍රියාත්මක කරන්නම්. ස්තුතියි
Budu saranai. Thawa thawath සාර්ථක wenna kiyala prarthana karanawa...
obatath budu saranayi. thanks apit ekka ekathu wunaata
මුලින්ම ඔබට සුබ පතනව තවත් සාර්තකව වගාව කරගෙන යන්න ආරක්ශිත ගෘහයක නැතිව එලිමහනේ වගාව කරගෙන යන්න බැරිද
ගොඩක් ස්තුතිය
ඔබතුමාට ,තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා
ඔබටත් තුනුරුවන් සරනයි ගොඩක් ස්තුතියි මේ පැත්තට ආවට
පොලිටනල් එක හැදිමට අවශ්‍ය දැල් හා ඉටි රෙදි වර්ග ගත්තේ කොහෙන්ද, ගෘහයේ උස දිග පළළ කීයද මේ විස්තර දැනගන්න කැමතියි. මේ මහතාව හෝ සම්බන්ධකරගන්න විදියක් හැකිනම් කියන්න.
what is kara dahiya?
Well done Bro.. Proud of people like you. Good luck and wish you all the best.
thanks stay with krushi news
SiyAlu.yasa.esutupahalwawabubu.saranai.samata
🙏👍👋🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍇🍇🍇🍇🍇🍇🍇🍇🥦🥦🥦🥦🥦🥦🥦🥦🥦🥦🥒🥒🥒🥒🥒🥒🥒🍍🥒🥒🥒🥒🥒🥒🥒🥒🥒🥒🥒🍎👋
Mewage බීජ ganne kohinda.
මට තියෙන ප්‍රශ්නේ මිනිස්සු ඇයි අන් ලයික් දාන්නේ කියන එක .. මමත් මාර ආසයි මේ ගැන ඉගෙන ගන්න
Jaya wewa ape kollek
දැක්කමත් ආසයි..තවත් සරැවෙන්න ඕනා.වමින්ද මහත්තයෝ බැරිද අංකය දැනගන්න ..මමත් ආසයි..පටන්ගන්න
චමින්ද මහත්මයා දුරකථන අංකය සඳහන් කරනවා වීඩියෝ එකේ. ඒත් ඒ අංකය මේ වන විට වැ ඩ කරන්නේ නෑ ස්තුතියි ඔබට ජයවේවා
@@KrushiNewsLK ස්තුතියි මහත්තයා .ඔහුව සම්බන්ද කරගන්න වෙනත් අංකයක් ඇතනම් දැනගන්න කැමතියි . මේ මගේ අන්කය. 00971557013903 වත්සප් ,ඉමෝ,බොටිම් ඔක්කොටම මේ අංකය
dakkama ethamath sathutui harima nihathamaniwa kiyala denawa dennamata godak sthutui lankawata awith upades ganna balaporoththu wenawa nitharama mama mewa gana balanawa bohomathma sthuti obalata...
ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට ලංකාවට ආවට පස්සේ තොරතුරු සොයලා පටන් ගන්න. අපිත් උදව් කරන්නම්
බෙල්පේපර් වගාවෙ මලකඩ රෝගටය බෙහෙත් මොනාද
wishistai. obathumata me sandaha shakthiya labewa.
ස්තුතියි
Congaratualtion !!! Malli Oya kohamada Temperatyre eka palanaya karanna????
මෙකෙදි එහෙම විශේෂ උපක්‍රමයක් භාවිතා කරලා නෑ. දෙනියාය ප්‍රදේශයේ නිසා කොහොමත් ටිකක් පරිසර උෂ්ණත්වය අඩුයි.
Me wagawa hodata pala darala diunuwen diunuwata path wenna ona diriya shakthiya labewa jesu pihitai..
ඔබේ අදහස් ලොකු ශක්තියක් ස්තුතියි
Hari watinawa me programe eka.plz mewani waga gena thoraturu gena upades laba ganna kohomada krushikarma departhamethuwa haraha sambanda wenne kiyalath kiyala denna.plz...godak ayata wedagath wei api hemotama...
ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට. පුලුවන් කිසි ප්‍රශ්ණයක් නැතුව ලඟම කෘෂිකර්ම කාර්යාලයට ගියා නම් ඔබට වැඩි විස්තර ගන්න පුලුවන්
තව තවත් සාර්ථක වේවා.!!
Thank you for your vid!!!
Welcome!
Budusaranai aiye
දැනුවත් කරට ස්තුතිය
Good luck
Niyami...malli..uba gana adambari.
thanks bro. stay with krushi news.
Selfi cam නැතුව tripod එකක් ගන්න...මහ ගානක් වෙන්නේ නෑ..😁😁😁
strawberry wagawa viyali kalapaye arakshita gruha thula karanna puluwanda
කරන්න බැහැ වියලි කලාපයේ. ස්තුතියි කෘශි නිව්ස් එක්ක එකතු වුනාට ඔබට
Laksha 3.5 giye me poly tunel eka hadanda witarak daa..natnam pala walata ,watura system ekata,pohora yana siyalu dewal wala wiyadam daa
පොලි ටනල් එක හදන්න යන වියදම විතරයි
උෂ්ණත්වය කොහොමද තියෙන්න ඔනේ .. වෙන්නප්පුව හලාවත මෙම බෝගය වගා කර ගත හැකිද
Kohomada sambandakaraganney
Very good..
Thanks again ❤️
superb
Thanks 🤗
වර්ග අඩි 1000ක් වගාකරල මාසෙකට Kg කීයක් අස්වැන්න ගන්න පුලුවන් ද
Super bro keep touch with you..
Superb bro... well done 👍
චමින්ද මහතාව සම්බඳ කර ගන්න ඒ දුරකථන අංකය වැඩකරන්නේ නැ වෙනත් අංකයක් ලබා ගත හැකිද
prashna ahanna danne nethnam, liyagena awilla hari kamakne, piliwelakata wedagath prashna ahapan ban. ekama prashne serin sere ahanna epa yako...
ok thanks brother. i will hope to correct my fault on next videos. stay with us.
@@KrushiNewsLK you are doing an excellent job.Actually it will help to country's development. Furthermore it is useful to ask all related questions in all videos otherwise needed information may miss.
අපිට බෙල්පෙපර් විකුනන්න පුලුවන් වෙන තැන් මොනවද?
Bell pepper pala laba ganne keseda
Tanal akede mall wala paraganaya siduwene kohomaba
සුළඟ මගින් පරාගනය සිදූ වෙනවා
hoda pahedili kirimak jaya wewa
Ape set eke rangana aiya.ela ela.
Budusaranae.obata.jayawewa
budu saranayi. ගොඩක් ස්තුතියි
චමින්ද මහතාගේ වට්සප් අංකයක් ඉල්ලගන්න පුළුවන්ද කතා කරන්න.....
ඒක වැඩ කරන්නේ නැහැ දැන් ❤️
@@KrushiNewsLK ඇයි දැන් එයා වගා කරන්නේ නැතිද.... විස්තර දැනගැනීම පිණිසයි ටෙලිෆෝන් අංකය හොයන්නේ
Well done...useful video ...
thanks for your comment.
මේ වෙනකොට වැඩේ ලාබද ලොකුවට කරනවද?
Fantastic bro
thanks bro.
හොදට ප්‍රෝග්‍රෑම් එක කරනවා. මට මේ ටනල් එකේ උස කියන්න පුලුවන්ද bro
Lankawe Onama thanakeng ma vithiye vaga karanda puluvnthe
Warge adi 800kin kopemana adayemak ganne pulu Wanda
මේ සඳහා පිළිතුරක් ලබා දිලා තියෙනවා සහෝ
වැඩසටහන ගොඩක් හොදයි නමුත් තවත් කෙනෙක්ට යමක් ලබාගැනිම අපහසුයි ඔබ තුමා වගාව පිලිබද මීට වඩා පැහැදිලි කලා නම් ගොඩක් හොදයි
ගොඩක් ස්තුතියි ඔබේ අදහස් ලොකු ශක්තියක්
අනිවාර්යයෙන්ම
ඔවු. මසෙකට අස්වැන්න KG කීයක් ද කියලවත් කිවුවෙ නෑ
Niyamai👍
වර්ග අඩි 1000 කින් ආදායම කොච්චර ගන්න පුලුවන්ද මාසෙකට
Veri good
Pls. check vertical farming. I think he can plant more with less space. All the best!
thanks for the information. i will check that. stay with krushi news.
@@KrushiNewsLK This is Chinese but good to look at.ua-cam.com/video/LZvztEnIuE8/v-deo.html
Math asawen inne me wagawa me widiyta karanna ,badulle mema wagaw karann puluwanda
පුලුවන් කිසි ප්‍රශ්ණයක් නැතුව ලඟම කෘෂිකර්ම කාර්යාලයට ගියා නම් ඔබට වැඩි විස්තර ගන්න පුලුවන් ස්තුතියි මේ පැත්තෙ ආවට
rathnapura, balangoda mewa vikunanna thenak dannawada
මට නම් එහෙම අදහසක් නෑ සහෝ බලමු අපේ කට්ටිය උදව් කරාවි
Sir sirgr nu ekak ewanna puluwanda mata visthra denaganna ona harithagara gena ayojanayak karanna
Warga adi 1000 k bellpepper daanna beeja packet keeyak oneda?
Suba Pethum.... Jaya wewa..!
well done malli
thanks and stay with krushi news
Ochchara usa yanawada math haduwa pala tikak nikamata wage ewa haduna dan ithin gedi dakinna asawen innawa
Net ekak nathuwa slab ekak uda wawanna barida
මේ වගේ වානිජ වගාවකට සුදුසු නැහැ නමුත් ගෙවතු මට්ටමින් වගා මලුවල හදන්න පුලුවන්
Very good and very nice bro
thanks. please stay with us.
Ane matath bellpeper beeja tikak hoyala dennako
Wiyadan karala hadala denna thenak ganna kenek innawa nan hodai. Ehema nothi nisa patan ganna bayai
දැනට මේ සඳහා හොඳ ඉල්ලුමක් වෙලඳපොලක් පවතිනවා. ස්තුතියි අදහස් එකතු කලාට
thank you me visthara hoyala danawaata..mokada api lankawata avith patan ganna inne eka nisa godak watinawa....
?
ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට ලංකාවට ආවට පස්සේ පටන් ගන්න. හොඳ business එකක්
Ela ahanna ona dawal okkoma ahuwa eka thamai wenna ona jaya bro
ස්තුතියි. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න ලොකු ශක්තියක් ඔබේ අදහස්
ටැනල් ලබා ගන්න ආකාරය ගැන සදහන් කරන්න
මියුසික් මොකටද ..බෝගවගාවන් කියන්නෙ කොත්තමල්ලි ඇටේ ඉඳල අවශ්‍ය වෙන්නේ මිනිසා ටමයි..මේ අයට රජයෙන් උදව් දියයුතුයි .. කොපමන මහන්සියෙන් ද මේව කරන්නෙ.. වටිනා මිනිහෙක් ඇත්ත ටම සතුටුයි.. තෙරුවන් සරණයි ..
ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට තෙරුවන් සරණයි
චමින්ද මහත්මයගේ අලුත්ම බෙල් පෙපර් වගාව ගැන කල අලුත්ම විඩියෝ එක මෙතනින් බලන්න පුලුවන් අපේ යාලුවන්ට ua-cam.com/video/ZF5rip0AsAQ/v-deo.html
Niyamai
thanks
කොහොමද ganne
Wau
chamindage contact nur ekk ewnn plwnd, klin kyna nur eka wda na
0712344127
ඔබ වැනි දිරිය පුතුන් අප රටට වාසනාවක්..🙏
ජයෙන් ජයම වේවා..🙏
🌷❤️🇱🇰👍
ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට
ගොඩක් ස්තුතියි. නිවේදක මහත්මයා ප්‍රශ්න ටික කොලේක ලියාගෙන යනවා නම් ගොඩක් ලේසි වෙයි. එකම දේ දෙපාරක් තුන්පාරක් අහන්න වෙන්නේ නෑ වගේම පොඩි කාලෙකින් ලොකු විස්තර ගොඩක් දැනගන්න පුළුවන්. :)
ඔබටත් ස්තුතියි වැරදි පෙන්වා දීම පිලිබඳව. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා.
මරු කොල්ලෙක්නේ.. ජය වේවා... මේ වැඩසටහන කරන කෙනාගේ කටහඬ ලස්සනයි
ඔබේ අදහස් ලොකු ශක්තියක්. ඉදිරියේදිත් හොඳ දේ නිවැරදි දේ ලබා දෙන්නම්. ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එකතු වුනාට
ආදර්ශමත් මහත්මයෙක්. ඔහුගේ අධ්ෂ්ඨානය , දිරියවන්ත බව අගය කළ යුතුයි. ඒ වගේම krushi news ඉදිරිපත් කරන ඔබට බොහොමත්ම ස්තූතියි..
ඔබටත් ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට ඔබේ අදහස් ලොකු ශක්තියක්
ඉතාමත් සතුටුයි ඔබගේ සාර්ථකත්වයට. තව තවත් දියුණුව ප්‍රාර්ථනා කරමි
ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එක්තු වුනාට
Kudos Chaminda! You are an inspiration to many!
බොහොම හොඳ උත්සාහයක් වගේම අපි හැමෝටම වටිනා පාඩමක් ඔබ කියල දුන්න. හුඟක් දෙනා මසුරන් වටිනා බිමක් අත ලඟ තියාගෙන නාහෙන් අඩනවා කරන්න වැඩක් නැහැ කියලා. එහෙම නැත්නම් වෙලාවක් නැහැ කියනවා. තවත් කට්ටියක් තමන්ගේ ගෑනි රට යවා පිරිමි කමටත් නිගා කරමින් වැඩකට නැති කොටස් වෙලා ඉන්නවා. මේ සහෝදරයාගේ උත්සාහය බලන්න. දකින්නත් ආසයි. අපි දැන්වත් අපේ ගෙදරට අවශ්‍ය එළවළු හදන්න පටන් ගමු. අඩුම තරමේ මිරිස් ගහක් වත්.
චමින්ද සහෝදරයාගේ උත්සාහයට මගේ සූබ පැතුම් වගේම මෙය පළකර මාධ්‍යවේදීන්ටත් මාගේ ස්තූතිය
ඉතාමත් වටිනා කාලින අදහසක්ඔබේ අදහස් ලොකු ශක්තියක්. ඉදිරියේදිත් හොඳ දේ නිවැරදි දේ ලබා දෙන්නම්. ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එකතු වුනාට
තරුවන් සරණින් සියළු බව බෝග සරු වී සාර්ථක වේවා...
ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එකතු වුනාට
තෙරැවන් සරණයි, චමින්ද මහතාටත් ඉදිරිපත්කළ මහතාටත්,................
Great work guys, I hope your channel will lead more into agriculture and this help promote our citizen's health.
thanks brother. hope to provide quality content in future.
හොද වගාවක්. ඔබ දෙදෙනාටම ජය වේවා..
ඔව් ස්තුතියි අදහස් එකතු කලාට ඔබටත්
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට..
ඔව් ස්තුතියි අදහස් එකතු කලාට ඔබටත්
Godak sathutui game kenek nisa aadambarai. Ahamben dekke budusaranai.
Chaminda mahathage duraathana ankaya denn puluwanda
Godak හොඳයි . Hodata කරගෙන yanawa super
ගොඩක් ස්තුතියි
Godak hodata program eka karanawa,awasya dewal Godak tiyanawa,issarahatath me wage vedio karanna shakthiy daiirya labenna kiyala prarthana karanawa
ගොඩක් ස්තුතියි ඉදිරියේදිත් තවත් වීඩියෝ ඔබ වෙනුවෙන් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා අදහස් ලොකු ශක්තියක්
ඉතාමත් සතුටුයි ඔබතුමා වැනි තරුන කෙනෙක් මෙවැනි දේවල් කරන එක ගැන ඔබතුමා දුරකථන අන්කය සටහන් කරන්න පුලුවන්ද විස්තර දෙනගන්න මමත් ආසයි වගාකිරීම ගැන දෙනගන්න
Good job teruwan saranaii..🙏🥰🙏
Thank you very good work
Wow asa hitenawa harema lassanai bell pepper obata jaya wewa siyalu bala peorothtu etu wewa teruwan saranai
Video eka karana vidiya,katha karana prashna ahana vidiya superb...👌👌👌
ගොඩක් ස්තුතියි ඔබේ අදහස් ලොකු ශක්තියක් දිගටම රැඳි සිටින්න ආරාධනා කරනවා.
නියම වාගාවක් ...සුබ පැතුම්
ස්තුතියි අදහස් එකතු කලාට ඔබටත්
@@KrushiNewsLK මේවට යොදන පොහොරමොනවද කියල දැනගන්න අවශ්‍යයි
Thanks for the video. I hope he is still doing well.
All good. thanks for the comment
Excellent introduction....good job
thanks bro. stay with us.
මේ ගස් මෙච්චර උස යනව දැක්කමයි.මගෙ ගස් නම් සාමාන්‍ය මිරිස් ගසක උසමයි..හැබැයි ඒකනම් රත් පාට..
ඔබට ජය වේවා ...
ඔබතුමිය දික්වැල්ලේ නේද වගාව කරනවා කිව්වේ. ඒ පොහොර භාවිතා කරන ක්‍රමය නිසා. මේවට ඇලබට් ද්‍රාවනය තමයි භාවිතා වෙන්නේ. ස්තුතියි ඔබටත්
Akka kohomada ma wagawa sarthakada..kohomada milaganan..kochchara kal wanawada patan aran
නියමයි සහෝදරයා මටත් ආස හිතුනා...
ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට
පුදුමයි......ප්‍රශංසණීය උත්සාහයක්.
වැඩි "අස්වැන්නක්" නැති වගාවක් වුනත්,
ජය ශ්‍රී ඔබට......!
ඔබටත් ගොඩක් ස්තුතියි කෘශි නිව්ස් චැනල් එකට එකතු වුනාට ඒ වගෙම අදහසක් එකතු කලාට
ස්තූතියි ඔබට නිවේදක මහතාටත් චමින්ද මහතාටත් ,අවැසි උනොත් ඔබලාගෙන් උදව් ඉල්ලා සිටින්නම්.
බුදුසරණයි ❤
ඒක නියමයි මචෝ. ඉදිරියටම යමු. තව විස්තර ඕනී.
ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට
Jaya wewa brother ayu boho wewa
ඔබගෙ කැපවිම ඉතා විශිෂ්ටයි .
ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට
වගාකරුවන් අතර තොරතුරු හුවමාරු කරගැනීම වෙනුවෙන් ඔවුන්ගේ දුරකතන අංකය තිරය මත දිස්වෙන්න සලස්වනවානම් වටිනවා.
ලියාගන්න බැරි අවස්තාවල ස්ක්‍රීන් චායාරූපයක් මගින් එය ලබාගැනීමේ පහසුව සඳහා .
ගොඩක් වටින අදහසක් ක්‍රියාත්මක කරන්නම්. ස්තුතියි
Budu saranai. Thawa thawath සාර්ථක wenna kiyala prarthana karanawa...
obatath budu saranayi. thanks apit ekka ekathu wunaata
මුලින්ම ඔබට සුබ පතනව තවත් සාර්තකව වගාව කරගෙන යන්න ආරක්ශිත ගෘහයක නැතිව එලිමහනේ වගාව කරගෙන යන්න බැරිද
ගොඩක් ස්තුතිය
ඔබතුමාට ,තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා
ඔබටත් තුනුරුවන් සරනයි ගොඩක් ස්තුතියි මේ පැත්තට ආවට
පොලිටනල් එක හැදිමට අවශ්‍ය දැල් හා ඉටි රෙදි වර්ග ගත්තේ කොහෙන්ද, ගෘහයේ උස දිග පළළ කීයද මේ විස්තර දැනගන්න කැමතියි. මේ මහතාව හෝ සම්බන්ධකරගන්න විදියක් හැකිනම් කියන්න.
what is kara dahiya?
Well done Bro.. Proud of people like you. Good luck and wish you all the best.
thanks stay with krushi news
SiyAlu.yasa.esutupahalwawabubu.saranai.samata
🙏👍👋🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍇🍇🍇🍇🍇🍇🍇🍇🥦🥦🥦🥦🥦🥦🥦🥦🥦🥦🥒🥒🥒🥒🥒🥒🥒🍍🥒🥒🥒🥒🥒🥒🥒🥒🥒🥒🥒🍎👋
Mewage බීජ ganne kohinda.
මට තියෙන ප්‍රශ්නේ මිනිස්සු ඇයි අන් ලයික් දාන්නේ කියන එක .. මමත් මාර ආසයි මේ ගැන ඉගෙන ගන්න
Jaya wewa ape kollek
ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එක්තු වුනාට
දැක්කමත් ආසයි..තවත් සරැවෙන්න ඕනා.
වමින්ද මහත්තයෝ බැරිද අංකය දැනගන්න ..මමත් ආසයි..පටන්ගන්න
චමින්ද මහත්මයා දුරකථන අංකය සඳහන් කරනවා වීඩියෝ එකේ. ඒත් ඒ අංකය මේ වන විට වැ ඩ කරන්නේ නෑ ස්තුතියි ඔබට ජයවේවා
@@KrushiNewsLK ස්තුතියි මහත්තයා .ඔහුව සම්බන්ද කරගන්න වෙනත් අංකයක් ඇතනම් දැනගන්න කැමතියි .
මේ මගේ අන්කය.
00971557013903 වත්සප් ,ඉමෝ,බොටිම් ඔක්කොටම මේ අංකය
dakkama ethamath sathutui harima nihathamaniwa kiyala denawa dennamata godak sthutui lankawata awith upades ganna balaporoththu wenawa nitharama mama mewa gana balanawa bohomathma sthuti obalata...
ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට ලංකාවට ආවට පස්සේ තොරතුරු සොයලා පටන් ගන්න. අපිත් උදව් කරන්නම්
බෙල්පේපර් වගාවෙ මලකඩ රෝගටය බෙහෙත් මොනාද
wishistai. obathumata me sandaha shakthiya labewa.
ස්තුතියි
Congaratualtion !!! Malli Oya kohamada Temperatyre eka palanaya karanna????
මෙකෙදි එහෙම විශේෂ උපක්‍රමයක් භාවිතා කරලා නෑ. දෙනියාය ප්‍රදේශයේ නිසා කොහොමත් ටිකක් පරිසර උෂ්ණත්වය අඩුයි.
Me wagawa hodata pala darala diunuwen diunuwata path wenna ona diriya shakthiya labewa jesu pihitai..
ඔබේ අදහස් ලොකු ශක්තියක් ස්තුතියි
Hari watinawa me programe eka.plz mewani waga gena thoraturu gena upades laba ganna kohomada krushikarma departhamethuwa haraha sambanda wenne kiyalath kiyala denna.plz...godak ayata wedagath wei api hemotama...
ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට. පුලුවන් කිසි ප්‍රශ්ණයක් නැතුව ලඟම කෘෂිකර්ම කාර්යාලයට ගියා නම් ඔබට වැඩි විස්තර ගන්න පුලුවන්
තව තවත් සාර්ථක වේවා.!!
ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට
Thank you for your vid!!!
Welcome!
Budusaranai aiye
දැනුවත් කරට ස්තුතිය
ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට
Good luck
Niyami...malli..uba gana adambari.
thanks bro. stay with krushi news.
Selfi cam නැතුව tripod එකක් ගන්න...මහ ගානක් වෙන්නේ නෑ..😁😁😁
strawberry wagawa viyali kalapaye arakshita gruha thula karanna puluwanda
කරන්න බැහැ වියලි කලාපයේ. ස්තුතියි කෘශි නිව්ස් එක්ක එකතු වුනාට ඔබට
Laksha 3.5 giye me poly tunel eka hadanda witarak daa..natnam pala walata ,watura system ekata,pohora yana siyalu dewal wala wiyadam daa
පොලි ටනල් එක හදන්න යන වියදම විතරයි
උෂ්ණත්වය කොහොමද තියෙන්න ඔනේ .. වෙන්නප්පුව හලාවත මෙම බෝගය වගා කර ගත හැකිද
Kohomada sambandakaraganney
Very good..
Thanks again ❤️
superb
Thanks 🤗
වර්ග අඩි 1000ක් වගාකරල මාසෙකට Kg කීයක් අස්වැන්න ගන්න පුලුවන් ද
Super bro keep touch with you..
ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට
Superb bro... well done 👍
චමින්ද මහතාව සම්බඳ කර ගන්න ඒ දුරකථන අංකය වැඩකරන්නේ නැ වෙනත් අංකයක් ලබා ගත හැකිද
prashna ahanna danne nethnam, liyagena awilla hari kamakne, piliwelakata wedagath prashna ahapan ban. ekama prashne serin sere ahanna epa yako...
ok thanks brother. i will hope to correct my fault on next videos. stay with us.
@@KrushiNewsLK you are doing an excellent job.Actually it will help to country's development. Furthermore it is useful to ask all related questions in all videos otherwise needed information may miss.
අපිට බෙල්පෙපර් විකුනන්න පුලුවන් වෙන තැන් මොනවද?
Bell pepper pala laba ganne keseda
Tanal akede mall wala paraganaya siduwene kohomaba
සුළඟ මගින් පරාගනය සිදූ වෙනවා
hoda pahedili kirimak jaya wewa
Ape set eke rangana aiya.ela ela.
ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එකතු වුනාට
Budusaranae.obata.jayawewa
budu saranayi. ගොඩක් ස්තුතියි
චමින්ද මහතාගේ වට්සප් අංකයක් ඉල්ලගන්න පුළුවන්ද කතා කරන්න.....
ඒක වැඩ කරන්නේ නැහැ දැන් ❤️
@@KrushiNewsLK ඇයි දැන් එයා වගා කරන්නේ නැතිද.... විස්තර දැනගැනීම පිණිසයි ටෙලිෆෝන් අංකය හොයන්නේ
Well done...useful video ...
thanks for your comment.
මේ වෙනකොට වැඩේ ලාබද ලොකුවට කරනවද?
Fantastic bro
thanks bro.
හොදට ප්‍රෝග්‍රෑම් එක කරනවා. මට මේ ටනල් එකේ උස කියන්න පුලුවන්ද bro
Lankawe Onama thanakeng ma vithiye vaga karanda puluvnthe
Warge adi 800kin kopemana adayemak ganne pulu Wanda
මේ සඳහා පිළිතුරක් ලබා දිලා තියෙනවා සහෝ
වැඩසටහන ගොඩක් හොදයි නමුත් තවත් කෙනෙක්ට යමක් ලබාගැනිම අපහසුයි ඔබ තුමා වගාව පිලිබද මීට වඩා පැහැදිලි කලා නම් ගොඩක් හොදයි
ගොඩක් ස්තුතියි ඔබේ අදහස් ලොකු ශක්තියක්
අනිවාර්යයෙන්ම
ඔවු. මසෙකට අස්වැන්න KG කීයක් ද කියලවත් කිවුවෙ නෑ
Niyamai👍
ගොඩක් ස්තුතියි
වර්ග අඩි 1000 කින් ආදායම කොච්චර ගන්න පුලුවන්ද මාසෙකට
Veri good
thanks
Pls. check vertical farming. I think he can plant more with less space. All the best!
thanks for the information. i will check that. stay with krushi news.
@@KrushiNewsLK This is Chinese but good to look at.ua-cam.com/video/LZvztEnIuE8/v-deo.html
Math asawen inne me wagawa me widiyta karanna ,badulle mema wagaw karann puluwanda
පුලුවන් කිසි ප්‍රශ්ණයක් නැතුව ලඟම කෘෂිකර්ම කාර්යාලයට ගියා නම් ඔබට වැඩි විස්තර ගන්න පුලුවන් ස්තුතියි මේ පැත්තෙ ආවට
rathnapura, balangoda mewa vikunanna thenak dannawada
මට නම් එහෙම අදහසක් නෑ සහෝ බලමු අපේ කට්ටිය උදව් කරාවි
Sir sirgr nu ekak ewanna puluwanda mata visthra denaganna ona harithagara gena ayojanayak karanna
Warga adi 1000 k bellpepper daanna beeja packet keeyak oneda?
Suba Pethum.... Jaya wewa..!
ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට
well done malli
thanks and stay with krushi news
Ochchara usa yanawada math haduwa pala tikak nikamata wage ewa haduna dan ithin gedi dakinna asawen innawa
Net ekak nathuwa slab ekak uda wawanna barida
මේ වගේ වානිජ වගාවකට සුදුසු නැහැ නමුත් ගෙවතු මට්ටමින් වගා මලුවල හදන්න පුලුවන්
Very good and very nice bro
thanks. please stay with us.
Ane matath bellpeper beeja tikak hoyala dennako
Wiyadan karala hadala denna thenak ganna kenek innawa nan hodai. Ehema nothi nisa patan ganna bayai
දැනට මේ සඳහා හොඳ ඉල්ලුමක් වෙලඳපොලක් පවතිනවා. ස්තුතියි අදහස් එකතු කලාට
thank you me visthara hoyala danawaata..mokada api
lankawata avith patan ganna inne eka nisa godak watinawa....
?
ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට ලංකාවට ආවට පස්සේ පටන් ගන්න. හොඳ business එකක්
Ela ahanna ona dawal okkoma ahuwa eka thamai wenna ona jaya bro
ස්තුතියි. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න ලොකු ශක්තියක් ඔබේ අදහස්
ටැනල් ලබා ගන්න ආකාරය ගැන සදහන් කරන්න
මියුසික් මොකටද ..
බෝගවගාවන් කියන්නෙ කොත්තමල්ලි ඇටේ ඉඳල අවශ්‍ය වෙන්නේ මිනිසා ටමයි..
මේ අයට රජයෙන් උදව් දියයුතුයි .. කොපමන මහන්සියෙන් ද මේව කරන්නෙ.. වටිනා මිනිහෙක් ඇත්ත ටම සතුටුයි.. තෙරුවන් සරණයි ..