Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කතා කරන විදිහට තේරෙනව ❤
Niyamai brother suppiri jayawewa ❤❤
ස්තූතී සහෝ
Thanks for the update.
දිග අවුලක් නෑ මචන්..හරියට වැඩේ කරමු...
ස්තූතී යාලුවා
Diga wedi ne ban hari wistaraya kiyanna welawa yanwa
හැමෝම කෙසෙල් හිටෙව්වාම අනෙක් ඒවා පිටරටින් ගේන්නද?
නෑ කැමති අයට කැමති දේවල් වගා කරන්න පුලුවනි.කෙසෙල් කැමතිඅයට කෙසෙල්.හැබැයි හැමෝම දිගුකාලීන බෝගයක් වගාකරලා තියෙන්න ඕනි.මොකද නැත්නම් පව්ලේ ආර්තිකයට ඒක බලපානවා.මොකද කෙටි කාලීන බෝග වලින් ආවොත් ආවා ගියොත් ගියා.තේරුනාද ඔයාට
❤❤❤❤
Kesl wagawakata kukul pohora dammata gataluwak nadda. Ehema danawanam aluth wagawakata kochchara kalekinda danna ona aiye
කිසි අව්ලක් නෑ.පලවෙනි පෝර මුරය දානකාලෙටම දාන්න පුලුවනි
Oyage vidiyos man balanawa aiye. Ewain godak nodanna dewal man igena gannawa. Goda loku danumak labenawa api wge aluthinma waga patan ganna ayata. ❤️👍👍
ස්තූතී මලයා
සයිස් 5ක විතර පැල හිටවලා ඒවා කැපුවොත් ඔක්කොම පීදෙන්නෙ එකටද
නෑ.ලොකු පැල වේගයෙන් වර්දනය වෙනවාඅ
කෝලිකුට්ටු, ඇමුබුන්, ආනමාලු කෙසෙල් පැල 130කින් විතර මාසික ආදායම කියක් විතර ගන්න පුලුවන් වෙයිද?
මෙහෙමයි මාකට් එකේ පවතින මිල අනුව ආදායම වෙනස් වෙනවා නේද.අනික කෝලිකුට්ටු වගේ දේවල් තනි ගහනේ.
රත් කෙසෙල් පැලයක් හිටවලා කොච්චර කල් යනවද මුල් අදින්න🤔
ගොඩක් කල් යන්නේ නෑ .සති තුනෙන් වගේ දල්ල එනවා.
කැවෙන්ඩිශ් පැල නැද්ද
නෑ සහෝ
ඇම්බුම් පැලයක් කියද? ඔයා කොහෙද
මම සූරියවැව .ඇම්බුන් පැල සල්ලි වලට ගන්න මෙහෙ නෑ සහෝ.ඉන්දන්නෙ නෑ මෙහේ
Kesel gas wela Kada palenna Ai ?
හේතු ගොඩයි.රතු ලෙඩට ඒ වගේම පනුවෝ.හැබැයි කෙසෙල් වර්ගය වගේම ෆොටෝ එකක් තිබ්බනම් හරියටම කියන්න තිබ්බා
👍🙏
කෙසෙල් කැන් හැදෙන්න කලින් එන අනිත් පැල ගෙලෙව්වට කමක් නැද්ද
කැන් වැටෙන්න කලින් ගලවන්න ඕනි.මොකද කැන ලොකුවට හැදෙන්න ඕනි නේ.තව පැල තියනකොට වැටෙන කැන පොඩි.ගෙඩි පිරෙන්නේ නෑ.
❤
Aiye abul kesel pela ganna puluwanda
ඔව් පුලුවන්.කීයක්ද
@@SLfarmers pelayak kiyak withara wenawada
මම ලගදිනම් ඇහුවේ නෑ.අවසාන පාර 75i.mama oyaata hoyala kiyannada
Wathura wetan idamak kesal hariyanawa
තේරුනේ නෑ යාලු
Diyamoti hitawala eken හැදෙන අලුත් පැල ඒවත් වැඩක් නැද්ද අපි දන්නෙ නැතුව diyamoti hitawala තියෙන්නේ ඒවගේ කෙසෙල් කැන් වැටෙන්නේ nathiweida
දිය මොටි සාර්තක නෑ.හැබැයි ඒවගේ හොද මොටි එනවා.දිය මොටි ඉන්දුවාම හොද කැනක් ගන්න අමාරුයි
@@SLfarmers thank you
Wellcome
Matath pela ganna ona ebul kesel
කොහෙද ඔයා යාලු
@@SLfarmers puttalame
අම්මෝ.ගෙනියන්න එනවද
අයියේ අලු කෙසෙල් පැල ටිකක් ගන්න පුලුවන්ද
කොහෙටද මල්ලි
කීයක්ද
500k withara Nikawaratiya
Malli mata number eka dannako
පැල වර්ග තියෙනවා ද(ඇබුල් සීනි කැවෙන්ඩිශ්)

500k withara
Nikawaratiya