භාවනාවේදී ඇතිවන වේදනා වලට විසඳුම | meditation techniques EP01 | aloka

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 55

  • @alokaalighttolife
    @alokaalighttolife  2 роки тому +10

    ඔබ වේදනාවට බයේ දුවනවා නම්, ඔබ දුවන්නේ නිවනින් ඈතටයි...
    ................................................................
    ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා.
    ...........................................................

    • @madu96bashini60
      @madu96bashini60 2 роки тому

      🙏

    • @vijayanthaperera583
      @vijayanthaperera583 2 місяці тому

      Udaraya pimbima hekilima bhawanawa kiyadenna puluwanda meniyan wahanse thrruwan saranai

    • @alokaalighttolife
      @alokaalighttolife  2 місяці тому

      @@vijayanthaperera583 සතිපට්ඨාන සූත්‍ර දේශණා මාලාව අහන්න

  • @bandusena8046
    @bandusena8046 Місяць тому +3

    බොහො දෙ දැන කියා ගත්තා. උතුම් මෙහෙණින් වහන්සේ ට අති උත්තරීතර වූ නිර්වාණ අවබෝධය ම ලැබේ වා. බුදුසරණ යි.

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 Рік тому +1

    මැනියන් කියන සමහර වේදනා මම අත්දකිමින් ඉන්නේ. පර්යංකයෙන් ඉන්නම බැහැ. බොහෝ පින් 🙏🏼🙏🏼

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 Рік тому +2

    බෙහෝ දේ ඉගන ගත්තා. තෙරැවන් සරනයි මැනියනි🙏🏼🙏🏼

  • @dammikakumari9768
    @dammikakumari9768 11 місяців тому +3

    මෑනියන්වහන්ස කිහිප තැනකව මාන ගනන් භාවනාෙවි ෙයදි ඇත්ෙතමි. නමුත් සතිමත් බව දියුනු මදි බව දැෙනනවා. ඔබ වහන්ෙස්ෙග් භාවනා මධ්‍යස්ථානයක් ඇත්නමි ඒමට පිලිෙවල දන්වන්න . අනුකමිපාකර. 🙏🏾🙏🏾

    • @alokaalighttolife
      @alokaalighttolife  11 місяців тому +2

      මීතිරිගල නිස්සරණ වනයේ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ විය හැකියි.

    • @kusumwickramasinghe5242
      @kusumwickramasinghe5242 11 місяців тому

      මෙහෙණින් වහන්ස මම මහනුවර
      මේ ප්‍රදේශයේ ඇති හොද භාවනා මද්‍යස්ථාන යක් කරුණාකර පැවසීමට හැකි ද
      තෙරුවන් සරණයි ​@@alokaalighttolife

  • @kusumwickramasinghe5242
    @kusumwickramasinghe5242 11 місяців тому +1

    මෙහෙණින් වහන්ස මම මහනුවර
    අපට යා හැකි හොද භාවනා මද්‍යස්ථාන යක් කරුණාකර පවසන්න
    තෙරුවන් සරණයි

  • @amilaimbulana2386
    @amilaimbulana2386 5 місяців тому +1

    තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..

  • @bhagyagunasinghe1849
    @bhagyagunasinghe1849 Рік тому +1

    බොහෝම ස්තූතියි මෙහෙණින් වහන්සේ ...තෙරුවන් සරණයි 🙏

  • @kusumwickramasinghe5242
    @kusumwickramasinghe5242 11 місяців тому +1

    බොහොම ස්තුතියි මෙහෙණින් වහන්ස
    තෙරුවන් සරණයි

  • @adocreation3857
    @adocreation3857 Рік тому +1

    ඔබ වහන්සේ සජීවී ලෙස මුණගැසීමට ස්ථානය ලබාදෙන්න තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා

    • @alokaalighttolife
      @alokaalighttolife  Рік тому

      පරණ videos වල description එකේ ඊමේල් එක තියෙනවා. ඊමේල් කරන්න. ඒ හරහා පමණයි තොරතුරු ලබා දිය හැක්කේ.

    • @t.v.deranabestfans5554
      @t.v.deranabestfans5554 8 місяців тому

      4:20 ​@@alokaalighttolife

    • @palithaamarasingha3328
      @palithaamarasingha3328 7 місяців тому

      Mama bisnes karana kenek.
      Mudhal wala hirawiimak thiyanawa.
      Weladhamath hodhay.
      Oba wahansege pahadhili kirimak karanna

  • @NelumLanka
    @NelumLanka 4 місяці тому +1

    තෙරුවන් සරණයි

  • @pkcreationz6655
    @pkcreationz6655 2 роки тому +1

    හොදින් ම තේරුම් ගියා මෑණියනි , ඔබට දීර්ඝායුෂ ලැබේවා !🙏🌸🌸❤️❤️

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 Рік тому +1

    බොහොම පින් තෙරුවන් සරනයි හරිම සුපැහැදිලියි 🙏

  • @SuperErosh
    @SuperErosh Рік тому +1

    So helpful.

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 2 роки тому +2

    Focus in your heart. All blessings with you now.

  • @seetharanjani1321
    @seetharanjani1321 2 роки тому +1

    Sadu!sadu!sadu!🙏🏻🙏🏻🙏🏻

  • @jeewasubasinghe4024
    @jeewasubasinghe4024 10 місяців тому +1

    Sammasambudusarani Teraninwahansa obawahanse hamuweemata matauwamanai wada sitinatanakiyakiyanna?Teruwansarani!!!

  • @sreemathilka9633
    @sreemathilka9633 2 роки тому +1

    Theruwan sarsnai oba wahanseata

  • @samsamarakon4574
    @samsamarakon4574 2 місяці тому +2

    ලැජ්ජා වන් නං දෙයක් නැ මෙහෙණින් වහන්ස පර්යන්තයේ ඉදගන්නව දන්නේ නෑ කියලා දන්නේ නැති නිසා නෑනෙ මිමෙවා අහන්නේ.දෙයක් එකපාර දැනගන්න බැහැ

  • @bkindrni2444
    @bkindrni2444 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanimedagama1996
    @chandanimedagama1996 Рік тому +2

    මට මෑනියන්ගෙ දුරකතන අoකය ලබාගන්න්‍ර් කොහොමද

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 2 роки тому +1

    Maru. Thank.

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 2 роки тому +1

    Change your life. Live in now.

  • @Vindyyvuk
    @Vindyyvuk Рік тому +1

    🙏🙏🙏🌼🌼🌼

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 Рік тому +1

    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 роки тому +1

    🙏

  • @User.7168
    @User.7168 2 роки тому +1

    🙏🙏🙏😊

  • @samanmalisuboda2494
    @samanmalisuboda2494 2 роки тому +1

    🙏🙏🙏🙏

  • @RuwinaDeepani-nn8hd
    @RuwinaDeepani-nn8hd Рік тому +1

    තෙරුවන් සරනය් මෑණියන් වහන්ස
    ටිකක් වෙලා ඉන්නකොට කොන්ද නැවෙනවා ඒකට මොකද කරන්නෙ

    • @alokaalighttolife
      @alokaalighttolife  Рік тому

      Comment වලින් කමටහන් සුද්ද කරන්න බැහැ.

  • @sanduniabeyagunewardena5392
    @sanduniabeyagunewardena5392 2 роки тому +1

    භාවනාවේ දී නිදිමත වීම වළක්වා ගැනීමට කළ යුතු දෑ පිළිබඳව වීඩියෝවක් ලබා දෙන්න පුලුවන්ද..
    ඔබතුමියට පිං...🙏🙏🙏

  • @skwarakapola1107
    @skwarakapola1107 2 роки тому +1

    💐💐💐🙏🙏🙏

  • @jagathabeywickrama7513
    @jagathabeywickrama7513 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @yasminchandrasekara8714
    @yasminchandrasekara8714 2 роки тому +1

    මෙහෙණින් වහන්ස මට ඔබවහන්සෙව හමුවෙනට අවෂ්‍යයි.කරුණාකර මට දුරකතන අංකය දෙන්න

    • @alokaalighttolife
      @alokaalighttolife  2 роки тому

      Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි

  • @NishaNisha-q4m4x
    @NishaNisha-q4m4x 11 місяців тому +1

    මෑණියන්ගේ නො දෙන්න කෝ. මට බාවනා මද්යස්ථානය ට එන්න ඕනි විස්තර දැන ගන්න පුළුවන් ද අවසරයි 🙏🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @sepalikajayasekera3352
      @sepalikajayasekera3352 2 роки тому

      🙏🙏🙏
      Obawahanseta Boho pin.
      I am practising the Bhawana whenever I find time. I mostly do the walking bhawana. But now I try to practise samadhi bhawana following your instructions.
      Theruwan Saranai.

  • @padmakumari8352
    @padmakumari8352 Рік тому +1

    👏👏👏👏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏

  • @LakshanFernando-ks2xr
    @LakshanFernando-ks2xr 7 місяців тому +1

    Mata email address eka Denna plz?

    • @alokaalighttolife
      @alokaalighttolife  7 місяців тому

      පරණම videos වල description එකේ බලන්න.

  • @AnuradhaDissanayake-wl9fq
    @AnuradhaDissanayake-wl9fq 16 днів тому +1

    🙏🙏🙏🙏

  • @chandimawijerathna1978
    @chandimawijerathna1978 11 місяців тому +1

    🙏🙏🙏🙏🙏🌸🌸

  • @wasanthiranasingha-ss8uo
    @wasanthiranasingha-ss8uo Рік тому +1

    🙏🙏🙏