ආධුනිකයෙක් භාවනාව ආරම්භ කළ යුතු ආකාරය | how to start meditation for beginners | @alokaalighttolife

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 84

  • @alokaalighttolife
    @alokaalighttolife  5 місяців тому +22

    ඔබට දැනගැනීමට අවශ්‍ය සියලුම කාරණා description එකේ ඇති ඊමේල් ලිපිනයට යොමුකරන්න.
    Comment හරහා භාවනා උපදෙස් බලාපොරොත්තු වෙන්න එපා. _____________________________________________
    එක video එකක් තුල සියල්ලම අඩංගු නැත. එබැවින් ඔබට යමක් දැනගැනීමට අවශ්‍ය නම් කරුණාකර channel playlist එකට ගිහින් බලන්න.
    _____________________________________________
    දේශණා වල mp3 Tracks වලට සවන් දිය හැකි website link එකක් Description එකේ තියෙනවා.

    • @DulminiKumari-q7z
      @DulminiKumari-q7z 5 місяців тому

      මෙහෙණින් වහන්ස මං 2025 උසස් පෙළ කරන කෙනෙක්.මට පොඩි ගැටලු වගයක් තියනවා විසදගන්න.මට ඔබ වහන්සේව contact කර ගන්න විදිහක් කියන්න පුලුවන්ද

    • @alokaalighttolife
      @alokaalighttolife  5 місяців тому +4

      @@DulminiKumari-q7z ඊමේල් කරන්න කියල ඔය comment එකේ කියල තියෙනව නේද... කියවන්නෙ නැද්ද ඒව හරියට..

  • @nadeekaranasinge1661
    @nadeekaranasinge1661 5 місяців тому +6

    භාවනාව සිදු කරන ආකාරය ගැන මේ තරම් පැහැදිලි ලෙස කිසිම දිනක දැන ගැනීමට අවස්ථාවක් ලැබී නැත .මේ දැනුවත් කිරීම ලබා දුන්නාට ඔබවහන්සේට අප්‍රමාණ පින් සිදුවේවා!!!

  • @madhubhashinisomarathne6540
    @madhubhashinisomarathne6540 5 місяців тому +4

    උතුම් නිර්වාණය මේ ගෞතම බුදු සසුනේදිම අවබෝධ වේවා මෙහෙනින් වහන්ස ! තෙරැවන් සරණයි ! 🪷🙏💚

  • @DL11234MN
    @DL11234MN 5 місяців тому +8

    ඉස්කෝලෙ බුද්දාගම පොතේ සතිය සතිය ගගා හැම තැනම තිබ්බා.හැබැයි ගුරුවරු අපිට ඒක නිකන්ම වචනයක් විතරක් කලා.මන් බෞද්ද වෙලත් කියන්න ලැජ්ජයි සතිය කියන්නේ මෙහෙම දෙයක් කියලා දැන ගත්තේ හුගක් කාලෙකට පස්සේ.
    තෙරුවන් සරනයි 🩷🌸

  • @samagitradecentre8511
    @samagitradecentre8511 2 місяці тому

    අපිව ගොඩදැමීමට ගන්නා උත්සාහයට,,බොහොම පින්
    මැණියන්ගේ සියලු කටයුතු සාර්ථක වේවා,,,
    තෙරුවන් සරණයි

  • @Priyan-l3h
    @Priyan-l3h 5 місяців тому +1

    සාදු සාදු සාදු.මේ මහා කරුණාවට නමස්කාර කරමි.මේ උපදෙස් මීට කලිනුත් දීලා තියෙනවා.එහෙත් ලෝකයා කෙරෙහි ඇති අනුකම්පාවෙන් ඔබ වහන්සේගේ වටිනා කාලය නැවතත් මිඩංගු කරනවා.මේ ජීවිතයේදීම උතුම් රහත් බෝධිය සාක්ෂාත් වීමට මේ පිනම ප්‍රත්‍යවේවා.සක්මන පිළිබඳව ඉතිරිපත් කළ අලුත් අදහසට ගොඩක් ස්තුතියි මෑණියනි.

  • @PadmalathaKapurubandarage
    @PadmalathaKapurubandarage 5 місяців тому +2

    පින්වත් මෙහෙනින් වහන්ස නිවන් පිනිසම හෙතු වෙවා 🙏🙏🙏 මටත් බාවනාව කර ගෙනිමට අවබොද වෙවා 🙏🙏🙏

  • @thilinidilrukshi119
    @thilinidilrukshi119 4 місяці тому

    හරීම වටින දේශනාවක්. හරිම පැහැදිලි . ඔබ වහන්සේ පිලිවෙලට කියා දෙනවා. භාවනාව පිලිබද මේ තරම් තේරෙන්න කියන දේශනාවක් අහන්න ලැබීම කුසලයක් පල දීමක් විය යුතුයි. ❤ මේ පින් ඔබ වහන්සේගේ සසර ගමන නිමා කිරීමට හේතු උපකාරී වේවා 🙏🙏🙏

  • @nelukadesilva
    @nelukadesilva 2 місяці тому +1

    තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්ස🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 5 місяців тому +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nipwind
    @nipwind 3 дні тому

    Great explanation. I never heard such information anywhere. Much merits ❤

  • @Teruwansaranai
    @Teruwansaranai 5 місяців тому +1

    තෙරුවන් සරණයි මෑණියේ,
    මූල කර්මස්ථානය තූළින් භාවනාවේ ආරම්භය පුරුදු පුහුණුවීම පහසුවෙන්ම කරන්නට පුළුවනි.
    ස්තූතියි මෑණියනි.

  • @damitharuwangani1680
    @damitharuwangani1680 5 місяців тому +8

    රාගක්ක්‍යා නිබ්බානං දේවෙෂක්තක්‍යා නිබ්බානං මොහක්ක්‍යා නිබ්බානං සලායතන නිරෝ⁣ධො නිබ්බානං ..🙏🙏🙏

  • @RoshiniDesilva-s8k
    @RoshiniDesilva-s8k 3 місяці тому

    හරිම genuine බවක් දැනෙනවා අහගෙන ඉන්න කොට🙏

  • @ShiraniMadurapperuma-kg8eg
    @ShiraniMadurapperuma-kg8eg 4 місяці тому +1

    Great explanation. Mula karmasthana now only i could understand. Niwanama wethwa.

  • @anomarathnayake9252
    @anomarathnayake9252 4 місяці тому

    ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @malaniwitharana9721
    @malaniwitharana9721 5 місяців тому +1

    කියල නිම කරන්න බැහැ මේ වටිනා දේශනා ව සාදු 🙏🙏🙏සාදු සාදු සාදු පාද නමස්කාර වේවා මෙහෙනින් වහන්ස

  • @manikegamage4057
    @manikegamage4057 5 місяців тому +1

    ගොඩක් පිං මෑණියණි

  • @NelumLanka
    @NelumLanka 5 місяців тому

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා සියලු දෙනා ලොව නිවන් අවබෝධ කර ගනිත්වා

  • @kwkdesilva4657
    @kwkdesilva4657 5 місяців тому

    ගොඩක් වටිනා උපදෙස් මාලාවක් . තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස.🙏🙏🙏

  • @TS_Gardens
    @TS_Gardens 5 місяців тому

    පින්වත් තෙරණින් වහන්ස,ඔබ වහන්සගෙන් ඉල්ලීමක් කිරීමටයි මේ ලියන්නේ.බුදුපියාණන් වහන්සේ දේශනා කළ නියාම ධර්ම 5 පිළිබඳ විග්‍රහයක් අප ගැන අනුකම්පාවෙන් දේශනා කරන්න .තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @MalkiDinuja
    @MalkiDinuja 5 місяців тому +1

    ගොඩක් සරනයි ගෞරවනීය මෙහෙණින් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @amilaimbulana2386
    @amilaimbulana2386 5 місяців тому +1

    තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 5 місяців тому +1

    Iඉතා වටිනා උපදෙස් ගොන්නක් මෑණියන් වහන්ස🙏පින් සිදු වේවා 🙏

  • @MihiriFernando-u9x
    @MihiriFernando-u9x Місяць тому

    12:19 ඔව් ඒක එහෙම වෙනෝ.🙏

  • @malim7573
    @malim7573 5 місяців тому +1

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

  • @srilalabeykoon502
    @srilalabeykoon502 5 місяців тому +1

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස ❤🙏🙏

  • @chandananavarathna2888
    @chandananavarathna2888 4 місяці тому

    සාදු සාදු සාදූ

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 4 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌼🌼🌼

  • @gallagekarunathilake2766
    @gallagekarunathilake2766 5 місяців тому

    නමෝ බුද්ධය 🙏
    තෙරුවණ සරණයි🙏

  • @SanathKumara-fq9wh
    @SanathKumara-fq9wh 5 місяців тому +1

    තෙරුවන් සරණයි

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny 5 місяців тому

    Sadu sadu sadu 🙏🙏🙏 oba wahanseta niduk nirogi suwa diwiyama pathami 🙏

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 5 місяців тому +1

    මේ දවස්වල ටිකක් සති පාසැල වෙත යොමු උනා ගරු මෙහේනින් වහන්ස.

  • @RathnayakaChandani-id4sf
    @RathnayakaChandani-id4sf 4 місяці тому

    සාදු සාදු 🙏🙏🙏

  • @thenuwarapushpa8015
    @thenuwarapushpa8015 5 місяців тому

    Theruwan saranai pinwath maniyani godak pahadili desanawak.

  • @NirmalaShanthi-m4m
    @NirmalaShanthi-m4m 4 місяці тому

    Sadu Sadu Sadu maniyanta godak pin, apiwa danuwath, kalata

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 5 місяців тому

    Saadhu saadhu theruvan saranai obawahanseta 🙏💐..

  • @ChamariDissanayake
    @ChamariDissanayake 5 місяців тому

    තෙරුවන් සරණයි මෑණියන් වහන්සේට 🙏🙏🙏

  • @indraniherath3266
    @indraniherath3266 5 місяців тому

    Sadu sadu sadu 🤍🤍🤍💛🦶

  • @shivomicuttilan
    @shivomicuttilan 5 місяців тому +1

  • @Mashi-no7ug
    @Mashi-no7ug 3 місяці тому

    Bohoma sthuthi mehenin wahansa issellama kothaninda ptn ganna one sathiya puhunu karanna saralawa ptn ganna mm dakka mehenin whansa sathi pasalk gana kiyl thiyenwa kohomad eka hoya gnne

    • @alokaalighttolife
      @alokaalighttolife  3 місяці тому

      Channel එකේ playlist එකට ගිහින් බලන්න.

  • @mudmud357
    @mudmud357 5 місяців тому

    Theruwan Saranai, I have a bad habit, have been living and tend to life in “ self deception “. I tend to think that is not true and try to make day-dreaming and try to hang on to untrue mental realities. Why is this happening? I tend to make believe untrue things about future or people or situations.
    Can you talk about this topic please mehenin.
    Bohoma Pin 🙏🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  5 місяців тому

      පැහැදිලි උත්තරයක් දෙන්න තොරතුතරු මදි. සරලව කිව්වොත් ඔබට ඒ සිතුවිලි හඳුනගන්න බෑ. ඕනම සිතුවිල්ලකින් ගැලවෙන්න පුලුවන් වෙන්නෙ මුලින්ම ඒක අඳුනගත්තොත් විතරයි. එය අඳුනගෙන මේ මොහොතට අවධානය ගේන්න ඕනි. එතකොට අරක පස්සෙ යන්නෙ නෑ. ඒ හරහා තමයි පාර තියෙන්නෙ.

    • @mudmud357
      @mudmud357 5 місяців тому

      @@alokaalighttolife bohoma pin Mehenin 🙏🙏🙏. I always try to live in a world that only exists in the mind, not the present moment( day dreaming) . I don’t have strength to accept or face truth ( loss of something or change of circumstances)

  • @manjulakarunarathna
    @manjulakarunarathna 5 місяців тому +1

    🙏🙏🙏

  • @thusharabothalage
    @thusharabothalage 5 місяців тому +1

    ❤❤️❤️🙏

  • @Upeksha-ts2pf
    @Upeksha-ts2pf 5 місяців тому +1

    🎉🎉🎉

  • @inu1807
    @inu1807 5 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @GanwariDanawathi
    @GanwariDanawathi 4 місяці тому

    මම අසනීප වීම නිසා හාන්සි වෙලා මේ භාවනාව කලාට කමක් නැද්ද? කරුණාකර අවවාද දෙන්න. තෙරුවන් සරණයි!❤❤❤

    • @alokaalighttolife
      @alokaalighttolife  4 місяці тому

      පුලුවන් විදිහට කරගෙන යන්න. සක්මන් කරන්න වැඩිපුර. සියලු ලෙඩ සනීප වෙනවා.

  • @TS_Gardens
    @TS_Gardens 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @User.7168
    @User.7168 5 місяців тому

    🙏🙏🙏😊

  • @jagathabeywickrama7513
    @jagathabeywickrama7513 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @ChathuraKumara-t3c
    @ChathuraKumara-t3c 5 місяців тому

    ❤❤

  • @ireshajayasooriya8997
    @ireshajayasooriya8997 5 місяців тому +2

    🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏

  • @ChandraKiringoda
    @ChandraKiringoda 4 місяці тому

    🌹🌹🌹🙏🙏🙏

  • @ashanrathnayake5595
    @ashanrathnayake5595 5 місяців тому

    ❤️🙏

  • @wimalisamarakoon5583
    @wimalisamarakoon5583 5 місяців тому

    කාරුණිකව කියලා දෙනවා නම් තමයි හොඳ.

    • @alokaalighttolife
      @alokaalighttolife  5 місяців тому +6

      Sorry. එහෙම දේශණා හතු පිපෙනවා වගේ තියෙනවා මේ රටේ. එහෙම තැනකට යන්න. මම කතා කරන්නෙ කෙලින් වැඩ කරන නාහෙන් අඬන්නෙ නැති සීමිත පිරිසකටයි. චරු චුරු ගාන මහා සෙනගක් මට වැඩක් නෑ. මොකද එහෙම අයට මේක කරන්න බෑ..

  • @AshaUdayangani-od6dl
    @AshaUdayangani-od6dl 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @nilminisarangawickramanaye1353
    @nilminisarangawickramanaye1353 2 місяці тому

    මේ email එක වැඩකරන්නේ නැහැනෙ මෑණියනි

  • @AjanthaManell
    @AjanthaManell 5 місяців тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @srilankasbeautifulnature9539
    @srilankasbeautifulnature9539 5 місяців тому

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @parakramaamaratunga3517
    @parakramaamaratunga3517 4 місяці тому

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Ravindu678
    @Ravindu678 3 місяці тому

    3:32

  • @RoshiniDesilva-s8k
    @RoshiniDesilva-s8k 3 місяці тому

    ❤🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 4 місяці тому

    ❤❤

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 4 місяці тому

    🙏❤🙏

  • @hansikanilmini9788
    @hansikanilmini9788 5 місяців тому +1

    🙏🙏🙏🙏

  • @SiriyalathaPerere
    @SiriyalathaPerere 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharshanasenanayake1389
    @dharshanasenanayake1389 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @GayaniJayasinha-i5x
    @GayaniJayasinha-i5x 5 місяців тому

    🙏🙏🙏🙏

  • @skwarakapola1107
    @skwarakapola1107 5 місяців тому

    🙏🙏🙏

  • @komarikomari2766
    @komarikomari2766 5 місяців тому

    🙏🙏🙏

  • @Hansanasandaru123
    @Hansanasandaru123 5 місяців тому

    🙏🙏🙏

  • @Samanthikiriellasamanthikiriel
    @Samanthikiriellasamanthikiriel 3 місяці тому

    🙏🙏🙏

  • @induwara-j3q27
    @induwara-j3q27 21 день тому

    🙏🙏🙏🙏

  • @KATE-lm2ez
    @KATE-lm2ez 3 місяці тому

    🙏🙏🙏

  • @AyeshDDesighns
    @AyeshDDesighns 3 місяці тому

    🙏🙏🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 Місяць тому

    🙏🙏🙏