Mata kakul deka nawaganna beriwa masa 2k kakul dwka dik karagena bawana kara passe mage hithata awa na mama meka karannama oni kiyala kakul deka puduma vidihata reduna a unata mama a wedanawa dihama balagena hitiya shanikayen wedanawa nethi vi giya den mama hodata hithata sehelluwen bawana karanawa 🙏🙏🙏
වේදනාවට බය ඔබට වේදනානුපස්සනාව නොවැඩේ.
..............................................................
ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. දුරකථන අංකය channel එක හරහා ලබා දීමට නොහැකියි. හේතුව නම් එය අනවශ්‍ය අයද පාවිච්චි කිරීමට ඉඩ ඇති හෙයින් අපගේ විවේකයටද බාධාවක් වන නිසාවෙනි. සමාජයේ වෙසෙන ඔබට එය වැටහෙනවා ඇතැයි කියා සිතමි.
..........................................................
මේ වගේ පැහැදිලිව කවදාවත් මම භාවනාව ගැන අහල නැහැ පිංවත් මෙහෙනින් වහන්ස .. මට ගොඩාක් වටිනවා මේ සරලව කියාදුන් සියලුම කාරණා.. බොහෝ බොහෝ පිං පිංවත් ඔබ වහන්සේට 🙏🙏🙏
පින්වත් මෑණියනි ...මට ඔබතුමියගෙ චැනල් එක හම්බ උනේ මේ ළඟ දි...ඉතිං මං ආසාවෙන් කලබල නොවී එකින් එක වීඩියෝස් බලනව..සතිපට්ඨාන භාවනාවේ අංග 4 පැහැදිලිව කියල දෙනව..වීශේෂයෙන්ම වේදනුපස්සනාව ගැන...තෙරුවන් සරණයි මෑණියනි නමෝ බුද්ධාය ...
🙏🌸🙏🌸🙏🌸
පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
මට අත්‍යාවශ්‍යයම දේශනාවක් .සාදු සාදු සාදු .නිවනම නාථයි නිවනම වෙත්වා
Sadu
සාධු සාධු සාධු. ඉතාම අවශ්‍යව තිබූ දේශනාවක්. ඒ අනුව කරමින් භාවනාව සාර්ථක කර ගැනීමට උත්සාහ කරමි.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
මෙම භාවනා වැඩසටහනන ඉතා පැහැදිලිව තේරුම් කිරීම පිළිබඳ මැණියන්ට බොහෝම පින් තෙරුවන් සරණයි
මේ පුහුණුව කරගෙන එන අතරෙදි අහඹු ලෙසයි ඔබවහන්සෙගෙ මේ channel එක හමු උනේ...එය වඩාත් නිවැරදිව ක්‍රමවත්ව කරන්න ඔබවහන්සේගෙ මේ වීඩියෝස් ගොඩාක් ප්‍රයෝජනවත් උනා...
පින්වත් මෙහෙනින් වහන්ස ඔබවහන්සේට බොහොමත්ම ස්තූතියි 🙏🙏🙏
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස🙏🏻🙏🏻🙏🏻
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
ඔබවහන්සේට පින් දෙන්න වචන නෑ .මෙච්චර ලස්සන පැහැදිලි කිරීමක් මම අහලම නැහැ.ඔබවහන්සේට එ් පිනෙන් මේ අාත්මයේම නිර්වානය අවබෝධ වේවා.
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි !! පින්වත් මෑණියනි ..
තෙරුවන් සරණයි මෙහෙණින්වහන්ස❤
ගොඩක් පින් මෑණියන් වහන්ස
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්හසේට හඩ ඇසීමත් සතුටුයි දේශනාව හරිම වැදගත්,🙏🙏🏼🙏🙏🏼🙏🙏🏼🙏🌹🌹🌹🌹🌹🌹🌹
Obawahnsege මෙම desana kiyanimakala නොහැකි තරම් අගනේya.නිවසේ සිටම apawani watha රෝගීන්ට භාවනා කිරීමට මහඟු උපකාරකyaki.pinsidu වේවා .
අතිවිශිෂ්ට දේශනාවක්! තෙරුවන් සරණයි.
Sadu sadu sadu
Thanks 🙏 Aloka
Deergau wewa pinwath maniyan wahanseta sadu sadu sadu
Maniyanwahanseta theruwan saranai 🙏 Dewi pihitai 🙏🙏🙏
Sadu sadu sadu utum swaminwahanseta utum nirvana suwyama pathmi. Very valuable utum utum Desanawak. Thruwan sarani 🙏
Mata thawa dewal meniyanta kiyala denaganna dewal godak thiyenawa 🙏🙏🙏
Maniyanwahansa, marananussathiya wadana nivaradi kramaya kiyadenna.Theruwansaranai!
මරණය ගැන දේශණාවක් කරල ඇති . එය බලන්න
Theruwan saranai mehenin wahansa
බාවනාවේදී සිත පිහිටව්ය යුත්තේ කෙසේදැයි කියා ගැටලුවකට මුහුන දීලයි මම හිටියේ .එය අද ලෙහා ගත්තා.සතිය පුහුණු වන ආකාරය පියවරෙන් පියවර කතා කරන වීඩියෝවක් තියෙනවද මෑණියන් වහන්ස.
Playlist එක බලන්න.
Sadu sadu sadu 🌹 🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🏽🙏🏽🙏🏽❤️
mehenin wahansa.ape thaththa by pass ekak karala inne.dawasa tissema inen pallha kakumai.ade nidagannth baha.denimath adui.thuwalayak hadunth danne .bana ahanwa godak welawata.hemawelema ahanwa hoda bawanawak kamatahan ekk dala denna kiyala.wenawata haki bawanawak pahada denna.🙏🏻🙏🏻🙏🏻
Channel එකේ තියෙනවා. Playlist එක බලන්න.
එහෙමයි පිංවත් මෙහෙනින් වහන්ස.🙏🏻
🙏
Mata kakul deka nawaganna beriwa masa 2k kakul dwka dik karagena bawana kara passe mage hithata awa na mama meka karannama oni kiyala kakul deka puduma vidihata reduna a unata mama a wedanawa dihama balagena hitiya shanikayen wedanawa nethi vi giya den mama hodata hithata sehelluwen bawana karanawa 🙏🙏🙏
💐💐💐🙏🙏🙏
Mata onama deyak Ada Mata ahanna labune maniyanwahansege no ekak ganna puluhanaeida
Description එකේ තියෙන ඊමේල් එකට ඊමේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි.
🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන සරණයි මෙහෙනින් වහන්ස...වට්ස් ඇප් නම්බර් එක පුලුවන්ද ඔබ වහන්සෙට දෙන්න
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා පමණයි දුරකථන අංකය ලබා දිය හැක්කේ .
තෙරුවන් සරණයි !!!
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏