සතිය පුහුණු වීමෙන් ත්‍රිවිධ විවේකය ලැබෙන හැටි | Mindfulness meditation | aloka

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 141

  • @alokaalighttolife
    @alokaalighttolife  2 роки тому +20

    සංස්කාර ගෙවෙන තැන තමයි විවේකයට පාර කැපෙන්නේ.. එයට අවශ්‍ය හැරමිටිය තමයි සතිය...
    .................................................................
    ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා.
    ...............................................................

    • @nishanthapushpakumara4498
      @nishanthapushpakumara4498 2 роки тому +1

      සංස්කාර ගෙවෙන තැන කිව්වෙ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද විවේකය කියන්නෙ නිවන පැත්තට තියන නෙක්ඛම්මය නේද

    • @alokaalighttolife
      @alokaalighttolife  2 роки тому +2

      සංස්කාර ගෙවෙන තැන ගැන දේශණාවේම තියෙනවනෙ. වචී සංස්කාර කාය සංස්කාර චිත්ත සංස්කාර ගෙවෙන්නේ කොයි විදිහටද කියල දේශණාව තුල තියෙනවා . හොදින් අහන්න ..

    • @alokaalighttolife
      @alokaalighttolife  2 роки тому +1

      ඔබට පුළුවන් නම් ඊමේල් එකක් යොමුකරන්න . දුරකථන අංකය දෙන්න පුළුවන් . එතකොට ලේසියි .

    • @anu7430
      @anu7430 2 роки тому

      @@alokaalighttolife hodamayi mehenin wahansa.

    • @yapananda5460
      @yapananda5460 2 роки тому

      @@alokaalighttolife u

  • @siby18
    @siby18 2 роки тому +9

    ගරු මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏ධර්ම කරුණු පැහැදිලි කිරීම අති විශිෂ්ටය.

  • @chalindaLakmal
    @chalindaLakmal Рік тому +3

    ගරු මෑනියනි මමත් ඒක විහාරී ජීවිතයෙන් ඉන්නෙ මට තේරෙන විදිහට බනක් බාවනාවක් කරලා ඉන්නේ මට මන්තර වලින් විවිද සිතුවිලි දෙනවා හිත රිදෙන තව ගුරුවරියකුත් එකතු කරගෙන එක කරන්නේ එත් මම ඉවසාගෙන ඉන්නවා ඉවසීමෙන් හිතට ගොඩාක් සැනසීමක් තියෙනවා.
    මෑනියනි අපි ගන්න හැම හුස්මක් පාසා සිතුවිලි එනවා අපි හුස්මට අවදානය දුන්නොත් අපිට එන සිතුවිලි හරියට දැනගන්න පුලුවන් ගරු මෑනියනී
    ආනා පානසති බවනාවෙන් හරියට හිටියොත් හුස්ම එනවා යනවා අපිට දැනෙන්නේ නැ
    එ වේලවට සිත එක්තැන් වෙලා ගරු මෑනියනී
    හුස්ම දැක්කොත් සිතිවිලි තේරෙනවා.
    ගරු මෑනියනී මටත් මන්තර බලෙන් ඒ කතාකරන කෙනා වාගේ කතා කරවනවා.
    මෑනියනී මගෙ සිතේන් වරදක් කරන්න මන්තර බලෙන් ගොඩක් ඈයො උත්සාහ කරනවා
    එවා මම ඉවසීමෙන් ඉන්නවා.
    මගේ සිතට එක එක දේවල් පෙන්නවා ගරු මෑනියනී හිත අව්ල් කරන්න .
    මම ගනන් ගන්නේ නැතිව ඉන්නවා ඒ සිතුවිලි
    මෑනියනි මගෙ හිතට පේනවා විශ්වය පිටසක්වල යානා එනවා වාගේ එවා පෙනුනම මම සිතෙන් මට තෙරෙනක් විදිහට ධර්ම කරුනක් සිතුවාම එවා ආයෙමත් යනවා.මට තෙරෙන දෙවල් කියන්නෙ මෑනින් වහන්ස මම වැඩිය දර්ම කරුනු දන්නේ නෑ ඒ හින්දා මෑනින් වහන්ස වාද විවාද කරන්නනම් මම ඉගෙනගෙන නෑ ඒකිව්වේ මෑනියනී මන්තර වලින් හිතට ඇතැම් කට්ටිය ඇහෙන්න දානවා මාව අපහසු තාවයට පත් කරන්න ඒවාත් ඉවසාගෙන ඉන්නේ.

  • @ShashikaDilrukshi-b4l
    @ShashikaDilrukshi-b4l Місяць тому

    මේ දහම් කරුණු පැහැදිලිව අවබෝධයෙන් අවබෝධ කරගන්ඩ මේ වෙනකම් මෙහෙම අහාල නැ මෙහෙණින් වහන්ස හිතට පුදුමාකාර සැනසීමක් නිවීමක් දැනෙන්න මෑණියන් වහන්සේ දේශනා කරන්නේ බොහොම පින් නිවනම වේවා පින් සිදුවේවා ස්තුති වේවා පින්වත් මෑණියනි 👏👏👏

  • @sarangamahesh2065
    @sarangamahesh2065 Рік тому +6

    තෙරැවන් සරණයි පිංවත් මෙහෙනින් වහන්ස...සතිය වැඩීමට යම් උත්සාහයක් කාලයක ඉඳන් ගන්නවා..ඇතැම් වෙලාවට ධර්ම සැපයක් දැනෙනවා..නමුත් සමහර විට සතිය සුන්නද්දුලි වි රාග ද්වේශ හිතේ පැනනගිනවා...

    • @alokaalighttolife
      @alokaalighttolife  Рік тому +1

      එය ස්වභාවිකයි.. සතිය කියන්නෙ කෙලෙස් නැති කරන ධර්මයක් නෙමෙයි. ඇති දේ ඇති හැටියෙන් දකින ධර්මයක්. සතිපට්ඨාන සූත්‍ර දේශණා මාලාව අහන්න.

    • @chandrikakariyawasam2424
      @chandrikakariyawasam2424 6 місяців тому

      මේ මෙහෙණින් වහන්සේ ගේ ඊමෙල් එක දන්න කෙනෙක් දාන්න තෙරුවන් සරනයි 🙏

  • @nishanthapushpakumara4498
    @nishanthapushpakumara4498 2 роки тому +8

    බෙහෙවින් පින් මේ දහම් කරුනු අපට අසන්නට සලස්වන සියලූම දෙනාට...හැකි ඉක්මනින් උතුම් නිවණින් පිරී ඉතීරී යාවා..සාදූ සාදූ සදූ....!

  • @nathalijulen3297
    @nathalijulen3297 Рік тому +3

    දයාබර සිල්වත් ගුණවත් මෙහෙණින් වහන්ස විවේක තියෙන වේලාවන් වල මේ උතුම් බණ දේසනා අසමි. මෑණියනි ඔබවහන්සේට පතන්නාවු මතුබුදුබව ලැබේවා 🙏 🌹 ❤

  • @BandumathiVidyarathna
    @BandumathiVidyarathna 7 місяців тому +1

    උතුම් නිවනින් ම නිවී සැනසෙත්වා මෙහෙණින් වහන්ස 🌸🙏🌸🙏🌸🙏🙏

  • @chandraabeysinghe1165
    @chandraabeysinghe1165 2 роки тому +3

    ඔබ වහන්සේගේ දේශනා සෑම අයකුටම සවනට වැටි නිවනම පුර්ණය වේවා. සාදු!!! සාදු!!! සාදු!!! තෙරුවන් සරණයි.

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 2 роки тому +4

    ඉතාම පැහැදිලි යි.සිතට හොදින් කාවැදුනා.ගොඩාක් ප්‍රශ්න වලට විසදුමි ලැබුණා .ඔබ වහන්සේට අනේක වාරයක් පින් ලැබෙිවා .තෙරැවණ් සරණයි .🙏🌷🙏🌷🙏

  • @tushkara7775
    @tushkara7775 Рік тому +1

    බුදු මෑනියනි ඔබමට බුදුකෙනෙක් වගෙයි පමාවෙලා හරි හරි වෙලාවට සැබෑම දහම මට ඇහෙනවා මගේ බුදුපියාණන් වහන්සේට මගේ ජීවිතය පූජාවේවා මට ඒ සරල සුන්දර දහම් ඇහෙනවා ඔබතුමියගෙන් ඒකාන්තයෙන්ම මට නිවීමට පුලුවන් වෙයි ඔබතුමියට අප්‍රමාන පින් මේගන්නා වීර්‍යට ඔව් අපේ පිනටමයි ඔබතුමියට මේ තරම් අවබෝධයෙන් මේ දහම සරලව සම්පූර්නව කියන්න පුලුවන් උනේ තෙරුවන් සරණයි මෑනියනි❤❤❤❤❤❤

  • @ranigunaratne1367
    @ranigunaratne1367 Рік тому +1

    පින් සිදු වේවා මෙහෙණින් වහන්ස, මෙතෙක් කරගෙන ආපු භාවනාව ට විශාල උපකාරයක් උනා. ඔබවහන්සේට නිවනින් සැනසෙන්න මේ පින හේතු වේවා!!

  • @priyanthignana3700
    @priyanthignana3700 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේට නිවන් සුවම ළඟ⁣ා වේවා

  • @thejakarunanayaka5875
    @thejakarunanayaka5875 2 роки тому +2

    පින්වත් මෙහෙණින් වහන්ස ඉතාමත් පැහැදිලිව සතිය ගැන කල ඒ දේශනාව ඉතා උතුම්. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @panaluwasatheema5220
    @panaluwasatheema5220 Рік тому +1

    බොහොම පින් සිදු වේවා ...!මෙහෙණින් වහන්ස ;
    තෙරුවන් සරණයි ...!
    ඔබ වහන්සේ ට අමා නිවනින් සැනසීම ලැබේවා ..!!!

  • @chayakulathilaka7865
    @chayakulathilaka7865 5 місяців тому

    මෑනියන් වහන්ස,
    ඉතාම වටිනවා...හරිම සරලව ගැබුරු දේ පැහැදිලි කරනවා.
    භාවිතා කරන රූප රාමු ත් ඉතාම අපූරු යි. 🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 7 місяців тому

    නමස්කාර වේවා පින්වත් මෙහෙණින් වහන්ස
    උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා

  • @chandraabeysinghe1165
    @chandraabeysinghe1165 2 роки тому +1

    තෙරුවන් සරණ යි මෙහෙණි වහන්ස ඔබ වහන්සේට නීරෝගීසුවය හා නිබ්බාන සුව ලැබේවා. වීර්ය වඩන්න

  • @amarajayanthi8958
    @amarajayanthi8958 10 місяців тому

    නමස්කාර වෙිවා පින්වත් මැණියනි
    🙏🙏🙏
    සසර දුකින් එතෙරට යන නිවන් මග කියා දෙන ඔබ වහන්සේට නිරෝගී සමිපත්තියම ලැබෙිවා🙏🙏🙏
    සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා 🌻🌻🌻

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh Рік тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 6 місяців тому

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉

  • @malikajayalath3036
    @malikajayalath3036 Рік тому

    පින්වත් මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @amilaimbulana2386
    @amilaimbulana2386 2 місяці тому

    තෙරුවන් සරණයි ..!! පින්වත් මෙහෙණින් වහන්ස ..

  • @kamalkumarasinghe7047
    @kamalkumarasinghe7047 Рік тому +2

    ගෞරවනීය මෙහෙනින් වහන්ස ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම් අති විශිෂ්ඨයි.ඔබ වහන්සේ ගේ ලොකු ස්වාමීන් වහන්සේ කවුද ? බැහැදැකීමට හැකියාවක් තිබේද ? ඒ කොහේදීද ? ඔබ වහන්සේට මේ දහම් දේශනා නිවන් පිණිසම හේතුවේවා !🙏🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  Рік тому

      විස්තර දැනගැනීමට අවශ්‍ය නම් ඊමේල් කරන්න.

  • @priyankaniranji8401
    @priyankaniranji8401 Рік тому

    බොහෝ පිං පිංවත් ඔබ වහන්සේට .. පලමු වතාවට සරලව මේ කරුනු සිතට දැනුනා🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalkiDinuja
    @MalkiDinuja 9 місяців тому

    ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏 මේ විඩ්යො එක අද දවසට 4 බැලූව ස්තුතියි ,තෙරුවන් සරනයි

  • @sasidusasidu7072
    @sasidusasidu7072 Рік тому +4

    ඔබවහන්සේට බොහොම පින් මෙහෙනින් වහන්සේ මමත් හාමුදුරුවන් වහන්සේ නමක්

  • @nilminikumari7372
    @nilminikumari7372 Рік тому +1

    තෙරුවන් සරණයි මෑණියන් ට.

  • @priyadarshanie4461
    @priyadarshanie4461 2 роки тому +1

    ඔබවහන්සේට දීර්ඝ ආයු වේවා ,,,🙏🙏

  • @neethachandrasekara1354
    @neethachandrasekara1354 8 місяців тому

    සාදු සාදු //// ඔබ වහන්සේට පින් .....

  • @Charmi1234
    @Charmi1234 8 місяців тому

    Garu මෙහෙණින් වහන්සේ ගේ වචනය ගොඩක් වටිනවා.. බොහොම පින්..

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 8 місяців тому

    සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!

  • @pkcreationz6655
    @pkcreationz6655 2 роки тому +1

    තෙරුවන් සරණයි මෑණියනි ඔබට 🙏🙏🌸🌸❤️❤️

  • @vichintrarathnayake-dj8oj
    @vichintrarathnayake-dj8oj 9 місяців тому

    නමස්කාර වේවා🎉🎉🎉 ඔබ වහ

  • @KalubowilaPerera
    @KalubowilaPerera Рік тому +2

    I love to be alone, always. But the problem is people don't leave me alone...I had to block lot of people to prevent spoiling my peace🙏

  • @KalubowilaPerera
    @KalubowilaPerera Рік тому +1

    Oba wahanseta godak pin

  • @PiyathissaHapuarachchi
    @PiyathissaHapuarachchi 3 місяці тому

    තෙරුවන් සරණයි

  • @indranimalkanthi7688
    @indranimalkanthi7688 Рік тому

    නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @geethafernando8670
    @geethafernando8670 2 роки тому +1

    Sadu sadu sadu very very valuable utum Desanawak.tharuwan sarani 🙏🙏🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 7 місяців тому

    Saadhu saadhu obawahanseta namaskara karami.... theruvan saranai meniynwahansa...🙏🙏🙏💐💐...

  • @dinushadilhani3126
    @dinushadilhani3126 Рік тому +1

    ඔබ වහන්සේ හැම වෙලේම සිහි කරන ලොකු ස්වාමීන් වහන්සේ කවුරුද???
    දැන ගැනීමට කැමතී...

  • @pissukollek7134
    @pissukollek7134 Рік тому +1

    patta

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 2 роки тому +1

    ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏

  • @JayasekarageChandrika
    @JayasekarageChandrika Рік тому

    Saudu sadu maniyanwhanseta suwapath wewa

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 Рік тому

    Theruwan saranai .......

  • @chandanidesilva5720
    @chandanidesilva5720 5 місяців тому

    Bohoma pin siduwewa

  • @wickramabandara
    @wickramabandara Рік тому +1

    කාවදාවත් මාර්ග ඵල ලබන්න බැ මෙවැනි දේශනා ආසා.

    • @alokaalighttolife
      @alokaalighttolife  Рік тому +2

      ඔබ ඔය විරුද්ධ වෙන්නෙ, මට නෙමෙයි, භාග්‍යවතුන් වහන්සේටයි, උන් වහන්සේගේ ධර්මයටයි. එහි විපාක මේ ජීවිතයේ දීම ලැබෙනවා. පරිස්සමෙන්.

  • @sharadasamarawickrama6794
    @sharadasamarawickrama6794 Рік тому +1

    Best explanation i ever had..🙏🙏

  • @niroshanniroshan1157
    @niroshanniroshan1157 Рік тому +1

    Teruwan saranai

  • @ramyaarmstrong6284
    @ramyaarmstrong6284 Рік тому +1

    Thank you so much 🙏❤️

  • @SoisaKusumavathi
    @SoisaKusumavathi 8 місяців тому

    සාදු සාදු සාදු

  • @kumaripathirana1767
    @kumaripathirana1767 Рік тому +1

    Sadu sadu😊

  • @indranipadmaperuma824
    @indranipadmaperuma824 Рік тому

    Ahemai mehenin wahasa theruwansaranai

  • @KalubowilaPerera
    @KalubowilaPerera Рік тому +2

    I do have all those something in my nose and inside the ears and on my skull..I was washing and cleaning..pinching on my back etc...thank you, thank you, thank you 😢😮now I know 🙏

  • @nalikasujiwani6702
    @nalikasujiwani6702 7 місяців тому

    Matath ahamben ahanna labuna ..obavahansege desana...

  • @sanjeewanichathurika9472
    @sanjeewanichathurika9472 2 роки тому +1

    Sadu sadu 🙏🙏🙏🙏🙏

  • @jeewanthasiribaddanakankan8912
    @jeewanthasiribaddanakankan8912 2 роки тому +1

    Godak වැදගත් matanam .theruwan saranay

  • @madushanperera629
    @madushanperera629 Рік тому

    සාදු ! සාදු!

  • @PriyaGunaratna
    @PriyaGunaratna 9 місяців тому

    I. Realized what i have to do thunuruvan saranai

  • @induweera8816
    @induweera8816 Рік тому +1

    👏👏👏👏

  • @sasidusasidu7072
    @sasidusasidu7072 Рік тому +1

    කෙල්ලො තමයි මට තියෙන ලොකුම බාධාව මාත් ආසයි කැලේට ගිහින් භාවනා කරන්න ඒත් දැන්ම යන්න බෑ අම්මව බලාගන්න මට සිද්ද වෙලා තියෙන්නෙ මට දැන් අවුරුදු 22යි සිවුරු අතහැරල ගෙදර යන්න හිතෙන වාර අනන්තයි ඒත් බොහොම අමාරුවෙන් දරාගෙන ඉන්නවා මම ආනාපානසති භාවනාව වඩල ආලෝක සංඥාව දැකල තියෙනවා ඒ වෙලේට පුදුම සතුටක් දැනුනා ඒත් නැවත ගොඩක් වීර්‍ය කලා ඒත් නැවත ඒ ඇතිවුන සමාධිය අත් දකින්න බැරි වුනා ඇත්තටම මන් හිතනවා කෙල්ලො එක්ක සතුටු වෙනවට වඩා ලොකු සතුටක් භාවනාව තුල තියෙනවා ඒක නොදන්න අය සිවුරු ඇරල යනවා😣 දැන් යනව භාවනා කරන්න 🧘 වෙලාව 3:00 am

    • @alokaalighttolife
      @alokaalighttolife  Рік тому +1

      මට සතුටුයි ඔබ වහන්සේ ගැන. මෙහෙම විවෘතව දෙයක් කියන්න ලොකු පෞරුෂයක් තියෙන්න ඕනි. ඔබ වහන්සේට අම්මව බලාගන්න අතරෙත් ඔබ වහන්සේ කියන හැම බාධාවක් ම තියෙන අතරෙත් මේ වැඩේ කරන්න පුළුවන් .. ඔබ වහන්සේ ට ඒ හයිය තියෙනවා .. ඕනිම වෙලාවක මට පුළුවන් ඔබ වහන්සේ ට උදව් කරන්න .. කිසි දවසක සිව්රු හැර යන්න එපා. රාගය කියන්නේ අපි හිතන තරම් කලු යකෙක් නෙමෙයි. ඔබ වහන්සේ ට උදව් අවශ්‍ය වෙලාවක ඊමේල් එකක් යොමුකරන්න .. හැකි පමණින් උදව් කරන්නම්.
      තෙරුවන් සරණයි

    • @sasidusasidu7072
      @sasidusasidu7072 Рік тому

      @@alokaalighttolife 😊 හ්ම්ම් තෙරුවන් සරණයි!

    • @sarojaniliyanaarachchi6085
      @sarojaniliyanaarachchi6085 Рік тому

      🙏🙏🙏🙏

  • @tammydesilva
    @tammydesilva 2 роки тому +2

    🙏🙏🙏

  • @dilrukshi1235
    @dilrukshi1235 2 роки тому +1

    Sadu sadu sadu

  • @nayanasenevirathne8591
    @nayanasenevirathne8591 2 роки тому +1

    🙏🙏🙏 🙏🙏🙏

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 Рік тому +1

    🙏🏼🙏🏼🙏🏼

  • @wasanthayapa2946
    @wasanthayapa2946 2 роки тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @ශ්රිලංකා-ඣ8බ

    මම කතෝලික නිහඩව නිස්කලංකව ඉන්න විට මටත් යටිබඩ අස්සෙන් මැෂිමක් වැඩ කරනවා වගේ ශබ්දයක් ඇසෙන්නට ගත්තා දැන් මම බයේ වකුගඩු වල ප්‍රශ්නයක්ද දන්නේ නැහැ කියලා දොස්තර ලගට යන්න ඉන්නේ තාම හරියට අවබෝධය මදි එ ගැන.

  • @User.7168
    @User.7168 2 роки тому +1

    🙏🙏🙏😊

  • @SachinRanasinghe-l4i
    @SachinRanasinghe-l4i 4 місяці тому

    මම 2පාරක් මහනවුනා 21දි මහන උනා ආයේ 23දි ගියා. ආයේ ආව.මේක ලොකු පිටුවහලක් මට

    • @alokaalighttolife
      @alokaalighttolife  4 місяці тому

      @@SachinRanasinghe-l4i ඒකට කමක් නෑ.. අතාරින්න එපා. ආයෙත් දවසක යයි. ආයෙත් එයි. ඒත් ඔය ඔක්කොටම යටින් හිත වැඩෙනවා.

  • @fantastickids927
    @fantastickids927 4 місяці тому

  • @KATE-lm2ez
    @KATE-lm2ez Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Рік тому +1

    🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 Рік тому +1

    🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @inonil309
    @inonil309 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshaniperera5330
    @priyadarshaniperera5330 5 місяців тому

    🙏🙏🙏🙏👋👋👋👋

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw Рік тому +1

    🌻🙏🙏🙏🙏

  • @MethusariMethusari
    @MethusariMethusari 3 місяці тому

    🌹🌹🌹🙏🙏

  • @skwarakapola1107
    @skwarakapola1107 2 роки тому +1

    🌸🌼🌸🌼🙏🙏🙏

  • @thamaraadipathy13
    @thamaraadipathy13 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seelamunasinha9339
    @seelamunasinha9339 5 місяців тому

    🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @kumaripathirana1767
    @kumaripathirana1767 Рік тому +1

    Sa 1:20 1:24

  • @PosasASASD
    @PosasASASD 6 місяців тому

    🌷🙏🙏🙏...

  • @dliyanage1575
    @dliyanage1575 2 роки тому +1

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @LasanthaChudith
    @LasanthaChudith Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankaweerasinghe8707
    @priyankaweerasinghe8707 5 місяців тому

    මෑණියනි මට ඔබ වහන්සේ හමුවිය හැකිද?

  • @naliniattanayake4905
    @naliniattanayake4905 2 роки тому +1

    සාධු සාධු සාධු

  • @geethakumari9557
    @geethakumari9557 2 роки тому +1

    🙏🌺🌺🙏👩‍💼

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 Рік тому +1

    🙏🙏🙏🙏 Sadu Sadu Sadu

  • @MerinaRohini
    @MerinaRohini Рік тому +1

    😢

  • @sasidusasidu7072
    @sasidusasidu7072 Рік тому +1

    මන් මැරෙන්න යනවද😂

  • @wepathangegnanarathana8400
    @wepathangegnanarathana8400 Рік тому +1

    ගුරැ හාමුදුරුවෝ හේනේපොල ගුනරතන හාමුදුරුවෝද

    • @alokaalighttolife
      @alokaalighttolife  Рік тому

      නිස්සරණ වනයේ ලොකු ස්වාමීන් වහන්සේ ..

  • @sumithramahaegoda3062
    @sumithramahaegoda3062 2 роки тому +1

    🙏🙏🙏

  • @abeysinghea.m.w.8539
    @abeysinghea.m.w.8539 2 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @sarojaniliyanaarachchi6085
    @sarojaniliyanaarachchi6085 Рік тому +1

    🙏🙏🙏🙏🙏

  • @raveengoonathilake8739
    @raveengoonathilake8739 2 роки тому +1

    🙏🙏🙏

  • @sarojaniliyanaarachchi6085
    @sarojaniliyanaarachchi6085 Рік тому

    🙏🙏🙏🙏🙏🙏

  • @kumudunimalkanthi2153
    @kumudunimalkanthi2153 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethaperera3667
    @geethaperera3667 2 роки тому +1

    🙏🙏🙏🙏

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @indrailanganthilaka978
    @indrailanganthilaka978 2 роки тому +1

    🙏🙏🙏