Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පුහුණුවේ යෙදීමෙන් පමණයි ප්‍රතිඵල ලැබිය හැක්කේ. එය අතනෑර කිරීමට තරම් ධෛර්යයක් ඔබ ළඟ තිබිය යුතුයි.--------------------------------------------------------------ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. දුරකථන අංකය channel එක හරහා ලබා දීමට නොහැකියි. හේතුව නම් එය අනවශ්‍ය අයද පාවිච්චි කිරීමට ඉඩ ඇති හෙයින් අපගේ විවේකයටද බාධාවක් වන නිසාවෙනි. සමාජයේ වෙසෙන ඔබට එය වැටහෙනවා ඇතැයි කියා සිතමි. 😌
🙏🙏🙏 ස්තූතියි තෙරුවන් සරනයි
ඒක ඇත්තක්මයි.ලොටල වැඩක් නෑ බොරුවට.අනික දැනුම් මල්ල.
මේ දරන උත්සහයට මෑණියන්ට නිවන් අවබෝධය සදහා හේතු වේවා!
හාවනා කරන්න පටන් ගන්න අයට මේ විඩීයෝ එක ගොඩක් වටිනවා
ගරු මෑණියන් වහන්ස ,ඔබ වහන්සේට හිස නමා වන්දනා කරමි.ඉතාමත් පැහැදිලිව ධර්ම කරුණු පැහැදිලිකර දෙනවාට බොහොමත්ම පින් .මෑණියන් වහන්ස ,කර්මයට අභියෝග කිරීම වීඩියෝ එක මගේ ජීවිතයට ලොකු ශක්තියක් ලබා දුන්නා.ඔබවහන්සේට බොහොමත්ම පින්.කර්මයට අභියෝග කිරීම පිළිබඳව ඔබ වහන්සේ විවේක වෙලාවක තවත් වීඩියෝවක් කරන මෙන් ගෞරවයෙන් ,අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි.සාදු සාදු සාදු 🙏🙏🙏
මෙහෙම බණක් අද රටේත් දුර්ලභයි .ගොඩක් සතුටියි .සාදු සාදු සාදු
ගොඩක් අයට තියෙන ලොකු ගැටලුවකට ඉතාමත් සාර්ථක වටිනා සරල විසදුමක් ලබා දුන්නාට බොහෝම පින් මෑණියනී. තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරනයි මම ලොකු ස්වාමීන් වහන්සේගේ බාවනා වැඩසටහනකට මුල්ම වතාවට සහභාගි වුනා මටත් පර්යන්කය අමාරු වුනා ඔබ වහන්සේ කියා දුන් පරිදි ඉදිරියේ පුරුදු වෙනවා ගොඩක් පින් මේ පිලිබදව කියලා දුන්නට
මෑණියන් වහන්සේට utum u nirwana sampattya අවබෝධ වේවා maniyane oi භාෂාව hodai kage hit ridunat oi විදියට kiyana kota hodata hitata දැනෙන්නේ api kamati හරීම පැහැදිලි desana oba danne ගොඩක් pin oba වහන්සේට bs
තෙරුවන් සරණයි මෑණියන් වහන්ස. 🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🛐🛐🛐
පුහුණුව අමාරුයි.ඒත් එයින් ලබනසාර්ථකත්වය.යහපත් නම්.❤️🙏
උතුම් නිර්වාණය අවබෝධ වේවා මැණියන් වහන්ස ! තෙරැවන් සරණයි ! 💚🪷🙏
මෙහෙනින් වහන්ස මම මෙි වැඩසටහනට අලුත් මෙහෙනි කෙනෙක් බැලුවම ගොඩක් වටිනාකමක් දැනෙනවා මෙිකෙ මුල් විඩියෝ එකෛ් ඉදලා බලන්න අවශ්‍යයි.වටහා දෙන්න සමාවෙලා,තෙරැවන් සරනයි ,
Channel එකේ playlist එක බලනු මැනවි.
සැබෑම කල්‍යාණ මිත්‍රත්වයක්. අර්ථාන්විතව කරගෙන යන උත්සහය වෙනුවෙන් මෑණියන් පාදභිවන්දනය කරමින් නමස්කාරය පුද කරමු..
පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
ගොඩක් ස්තූතියි මෑණියෝ යථාර්ථය අවබෝධ කරල දුන්නටගොඩක් පින් 🙏🙏
බොහොම පිං ගුරු මෑනීන් වහන්ස🙏🙏
අපට බොහෝ වටිනා videoවකි..🙏Q - පින්වත් මෑණියන් වහන්ස! බොහෝ සෙයින් බණ භාවනා කරන, නිතර පැවිද්දන් ඇසුරු කරන, ආරණ්‍යය පන්සල් වල කටයුතු කරන ඇත්තන් තුළ Status හදා ගැනීමේ/ පවත්වා ගැනීමේ නැඹුරුවක් මා දැක ඇත.. මේ නිසා දහමට සමීප වූ ඇත්තන් නොදැනුවත්වම නිවනින් දුරස් වනවා නොවේද? මෙවන් අවස්ථා ගැන මෑණියන් වහන්සේට පහසු වෙලාවක පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. 🙇🙇🙇
තෙරැවන් සරණ යි.මෙහෙනින්.වහන්ස 🎉....මට හරි ආඩම්බර යි අපේ රටෙ...මේතරම් සිත දියුණු කරන ..මෙහෙණින් වහන්සේ,ල ඉන්න ඒක ගැන අපි තවමත් පින්වන්තයි....මම දැන් හැම විටම සතිමත්බව ඉන්න උත්සාහ කරනව.....උදේ ..පාන්දර....භාවනා..කරන්න...වා..තෙරැවන් සරණ...
Garu maninwahansa oba thumiya me lankawata payapu erak wage niwan sapa Laga wewa
හෙමින් ගමන බොහොම හොඳයි.ගමන සැපයි.
බොහොම ස්තූතියි මෑණියනි🙏🙏🙏🙏
තෙරැවන් සරනයි අපේ මැනියන් වහනසේට ගොඩක් වටින දේශනාවක් සාසු සාදු සාදු 🙏🙏🙏
Pinwath maniyani obathumiya mata sabama kalyana mithuriyak. Pinsidu wewa!!!!🙏🙏🙏 paada namaskaraya karami maha gaurawayen 🙏🙏🙏
නිවන් මග සොයා යන ගමනේ නිවැරැදි මාවත පිවිසෙන්න ලැබුනා .තෙරුවන් සරනයි .මෙහෙනින් වහන්සේ ට
බොහොම ස්තූතියි පින්වත් මෙහෙණින් වහන්ස 🙏
බොහෝ පිං පිංවත් මෙහෙනින් වහන්ස 🙏
ස්තූති පැහැදිලි උනා
මට හරි ම වැදගත් .සාදු සාදු සාදු .....
තෙරුවන් සරණයි පොඩි මෑණියන් වහන්සේ ට අපිට සත්‍ය දහම අවබෝධ කර දුන්නාට🙏🙏🏼🙏🙏🏼🙏🙏🏼🙏
Ane අපේ පින්වත් මෙහෙණියන් වහන්සේට ගොඩාක් pin ඔබ වහන්සේට මාගේ namaskaaraya වේවා sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sammaa sambudu saranai
බොහොම පිං..පිංවත් මෙහෙනින් වහන්ස..
පින් සිදුවේවා🙏🙏🙏
Pinwath maniyani oba wahanseta niwana dura nowewaaaaaaaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
බොහොම පිං මෑණියන්ට තෙරැවන් සරණයි !
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏 බොහෝම පිං 🙏
සාදු සාදු සාදූ දීර්ගායු වෙවා පින්වත් මෑණියන් වහන්ස
සාදු! සාදු!! සාදු!!!
ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි
තෙරුවන්සරනයි පින්වත් මෑණියන් වහන්සේට
තෙරුවන් සරණයි .......🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
subscribed. you are great
😊
🙏🙏🙏සාදු සාදු සාදු
තෙරැවන් සරනයි පින්වත් මෑනියනි..බොහොම වටිනව
තෙරුවන් සරනයි !බොහොම පින් ඔබතුමියට 🙏🏿
සාදු සාදු සාදු සාදු සාදු සාදු
ගුරු මෑණියනි.. පාද නැ මදීමට අවසර 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Bohomathma pin apMehenin wahansa Thunuruwane azshirwadaya wewa Nirwanayama wewa meniyani
thunuruwan saranai oba wahanseta...
ස්තූතියි
Theruwan saranai maniyan wahansa
Teruwan saranai ape maaniyanta....
Oba wahanseata pinsidu weva .morin perera
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස. මම ස්වාමීන් වහන්සේ නමක්, නම ධම්ම සුබෝධි හිමි. ඔබ වහන්සේ මේ කරගෙන යන වැඩේ ඉතාමත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් තවදුරටත් කරගෙන යාමට ආශින්ෂණ ප්‍රාර්ථනා කරනවා මේ රෙකෝඩින් එකේ ඔබ වහන්සේ කියන එක තැනක් පැහැදිලි මදි ඔබ වහන්සේ චක්‍ර හතක් අවදි වෙන එක සම්බන්ධයෙන් කතා ඒක ගැන කියවෙන්නේ කුමන සූත්‍රයකින් ද කියලා කරුණාකරලා මට දැනුම් දෙන්න මම ඒ ගැන තොරතුරු හොයන්න කැමති.
අවසරයි ස්වාමීන් වහන්ස .. තෙරුවන් සරණයි !!!භාග්‍යවතුන් වහන්සේ චක්‍ර ගැන සෘජුව කියල නෑ කොහෙවත්. ඒත් විපස්සනාව පුහුණු වීමේදී ලැබෙන අත්දැකීම් , චක්‍ර අවදි වීමේදී සිදුවන දේවල්මයි.. හින්දු යෝගීන් ඒ අත්දැකීම් , චක්‍ර අවදිවීම වශයෙන් හඳුන්වා විස්තර කලා. භාග්‍යවතුන් වහන්සේ ඒ අත්දැකීම් විපස්සනා ඤාණ වශයෙන් හඳුන්වා විස්තර කලා. නමුත් මෙතනදි තේරුම් ගත යුතුයි, විපස්සනා ඤණ මට්ටම් වලදී ඒවා අපිට අත්දකින්න ලැබෙන්නේ මිනිස්සු හිතාගෙන ඉන්න විදිහට නෙමෙයි. ඒ දැනීම කායිකවත් මානසිකවත් වෙනස්ම ආකාරයන්ගෙනුයි feel වෙන්නේ .. මේක දන්නෙ ඒ පුහුණුව ලබපු යෝගාවචරයයෙක් පමණයි .. චක්‍ර අවදිවීමේදී ලැබෙන් අත්දැකීමුත් ඒ හා සමානයි.තෙරුවන් සරණයි !!!
🙏🙏🙏තෙරුවන් සරණයි.🙏🙏🙏
Oba thumiyata viswa mathawaga asirwadaya labawa tharuwan saranai
තෙරුන්සරණයි🙏🙏🙏
Obawahanseta bohomathma pin sthuthi
theruwan saranai pinwath maniyan wahansa... 🙏
Sadu sadu saadu . Bohoma pin maniyanai. Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏
Mehenin wahansa oba wahanseta ithama ikman bhawayaka sapa sahitha prathipadawakin chathurarya sathya awaboda wewa.theruwan saranay katha karanna ona.
😊Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .තෙරුවන් සරණයි
Thanks 🙏 Aloka
Budu saranai🙏Budu saranai🙏Budu saranai🙏
ඒ දියණියටත් බොහෝම පින්! 🍦
Maniyange හඩ ඇහෙනකොට නිකන් පාවෙනව වගේ danenawa
Theruwan saranai mage pinwath meniyan wahansa, oba wahanse hamuwenna puluwanda? Puluwannam kohomada? Anukampawen kiyanu menawi, theruwan saranai, suwapath wewa!
හමුවෙන්න පුළුවන් මෑණියන් වහන්ස . ඔබ වහන්සේට හැකි නම් description එකේ ඊමේල් එක තියෙනවා. මේල් එකක් යොමුකරන්න . ඒ හරහා පමණයි දුරකථන අංකය ලබා දෙන්නෙ . Comment වලට no එක දැම්මොත් එය මගේ විවේකයට විශාල බාධාවක් වන නිසා.තෙරුවන් සරණයි
මෑණියන් යන්ට maga Uthum නමස්කාර ya Wawa TharuwanSaranai Sadu Sadu Sadu 🌹🙏🌹🙏🌹🙏
Boho pin maniyo I🙏🏼🙏🏼
Godak watinawa mama th ude pandara bawana karana kenek hitha duwanawa eth mama komahari eka nenakata ganna uthsaha karanawa
Thanks
🙏🙏🙏 theruwan saranai 🙏🙏🙏
20.16 - 22.12නිවනත් එක්තරා තත්ත්වයක් ලෙස ගනිමින් අප වරද්දා ගන්නා හැටි පැහැදිලි කර දුන් ආකාරය බොහෝ වටී..🙇🙇🙇අප මෙතෙක් ප්‍රමාද වන්නේ මේ නිසාම වෙන්න ඇති..😕
🙏🏻🙏🏻🙏🏻
වැඩි වෙලාවක් ඉන්න කොට මෑණියන් වහන්ස කකුල් හිරි වැටෙනවා. ඒකට විසදුම මොකක්ද.ඒ වෙදනාව දරාගෙන ඉන්නවා ඉන්න කොට කකුල හිරි වැටිලා කකුල දැනෙන්නෙ නැතුව යනවා ඒකට මොකද කරන්නේ
කකුල දැනෙන්නේ නැති එක ප්‍රශ්නයක් නෙමෙයි... නොදැනෙනවා නම් ඒ අවස්ථාව පාවිච්චි කරන්න හුස්මට හොඳින් අවධානය දෙන්න.
ප්‍රායෝගිකව මට පුහුණුව ලබන්නට කැමැත්ත තිබෙනවා. එවැනි ස්ථානයක්කොළඹ අවට තිබේද...?මෙහෙනින්වහන්ස.🙏🙏
මීතිරිගල නිස්සරණ වනය, මීතිරිගල.කඩුවෙල සතිපාසල, බෝමිරිය.
🙏🙏🙏🙏
❤
😊🤗
Boho asanipa thiyana aya kohomatha maniyani pin
පුටුවක් පාවිච්චි කරන්න
කොන්දේ අමාරුවක් thiyna knakuta mehama enna amarueu.. Ea අයට සුදුසු ක්‍රමයක් ගැන දැනුවත් krnawanm ඔබ ahanseeta bomathma pin
විශේෂ ක්‍රමයක් කිය නොහැකියි. ආබාධයේ ස්වරූපය නොදැන කොන්දෙ අමාරුව කියන පොදු වචනයට ගැලපෙන ඉරියව්වක් කියන්න බැහැ. තම තමන් තමයි දන්නෙ ඒ වේදනාවේ ස්වරූපය . එයට අනුකූල ඉරියව්වක් තම තමන්ම සොයා ගත යුතුයි.තෙරුවන් සරණයි !!!
🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😊😊😊😊😊😊😊
🙏🙏🙏♥️
🙏🙏❤️😘
🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතිය මැනියනේ මම මහත කෙනෙක් නමුත් මම කැමති මේ ඉරියව් වට...දනිස්අමාරැව වලක්වා ගන්නේ කොහොමද ස්තුතිය ස්තුතිය ස්තුතිය
වේදනාව සම්බන්ධ video එකක් භාවනාවට අදාල video අතර තියෙනවා. ඒක බලන්න .
@@alokaalighttolife බොහොම ස්තුතිය ස්තුතිය ස්තුතිය දිර්ඝායු වේවා නමොබුද්ධාය මැනියනේ
බවනා කරන විට ඩෙනෙත් තදින් පීයවි වෙඩනවට පත් වෙ. ඉබෙම ඩෙඅත් ඉහළ ට එසවීම සිදු වෙ. මින් මිඩෙන්නෙ කෙසෙඩ. තෙරුවන් සරනඉ
Comment වලින් කමටහන් සුද්ද කරන්න බැහැ.
ගැටළු වලට විසදුම ලැබුනා
අපේ නලල් තලය කැරෙකන ,ඇබරෙන ගතිය මේ භාවනා කරද්දි ත්,සාමාන්‍ය විදිහට ඉන්නකොට ත් දැනෙන එක සාමාන්‍ය දෙයක් ද මෙහෙණින් වහන්ස
ඔව් සාමාන්‍ය දෙයක්..එය මනසට පීඩාවක් වෙලා නම් වරද්දාගෙන තියෙන්නේ ..එ්කට හිත පවතවන්න අවශ්‍ය විදිහක් තියෙනව
@@alokaalighttolife එ කොහොමද මෙහෙණින් වහන්ස
🙏🌷🙏🌷🙏
Maniyo koheda wada hidinne
මම වැඩ ඉන්න තැන channel එක හරහා කියන්න බෑ .ඒක මට කරදරයක් .දැනගන්න අත්‍යවශ්‍යයි නම් ඊමේල් කරන්න .තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸🌼💮
කොන්ද අමාරුව ගොඩාක් තියෙනවා නම්
පර්යංකය දන්න නෑ
💐💐💐🙏🙏🙏
පුහුණුවේ යෙදීමෙන් පමණයි ප්‍රතිඵල ලැබිය හැක්කේ. එය අතනෑර කිරීමට තරම් ධෛර්යයක් ඔබ ළඟ තිබිය යුතුයි.
--------------------------------------------------------------
ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. දුරකථන අංකය channel එක හරහා ලබා දීමට නොහැකියි. හේතුව නම් එය අනවශ්‍ය අයද පාවිච්චි කිරීමට ඉඩ ඇති හෙයින් අපගේ විවේකයටද බාධාවක් වන නිසාවෙනි. සමාජයේ වෙසෙන ඔබට එය වැටහෙනවා ඇතැයි කියා සිතමි. 😌
🙏🙏🙏 ස්තූතියි තෙරුවන් සරනයි
ඒක ඇත්තක්මයි.ලොටල වැඩක් නෑ බොරුවට.අනික දැනුම් මල්ල.
මේ දරන උත්සහයට මෑණියන්ට නිවන් අවබෝධය සදහා හේතු වේවා!
හාවනා කරන්න පටන් ගන්න අයට මේ විඩීයෝ එක ගොඩක් වටිනවා
ගරු මෑණියන් වහන්ස ,ඔබ වහන්සේට හිස නමා වන්දනා කරමි.ඉතාමත් පැහැදිලිව ධර්ම කරුණු පැහැදිලිකර දෙනවාට බොහොමත්ම පින් .මෑණියන් වහන්ස ,කර්මයට අභියෝග කිරීම වීඩියෝ එක මගේ ජීවිතයට ලොකු ශක්තියක් ලබා දුන්නා.ඔබවහන්සේට බොහොමත්ම පින්.කර්මයට අභියෝග කිරීම පිළිබඳව ඔබ වහන්සේ විවේක වෙලාවක තවත් වීඩියෝවක් කරන මෙන් ගෞරවයෙන් ,අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි.සාදු සාදු සාදු 🙏🙏🙏
මෙහෙම බණක් අද රටේත් දුර්ලභයි .ගොඩක් සතුටියි .සාදු සාදු සාදු
ගොඩක් අයට තියෙන ලොකු ගැටලුවකට ඉතාමත් සාර්ථක වටිනා සරල විසදුමක් ලබා දුන්නාට බොහෝම පින් මෑණියනී. තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරනයි මම ලොකු ස්වාමීන් වහන්සේගේ බාවනා වැඩසටහනකට මුල්ම වතාවට සහභාගි වුනා මටත් පර්යන්කය අමාරු වුනා ඔබ වහන්සේ කියා දුන් පරිදි ඉදිරියේ පුරුදු වෙනවා ගොඩක් පින් මේ පිලිබදව කියලා දුන්නට
මෑණියන් වහන්සේට utum u nirwana sampattya අවබෝධ වේවා maniyane oi භාෂාව hodai kage hit ridunat oi විදියට kiyana kota hodata hitata දැනෙන්නේ api kamati හරීම පැහැදිලි desana oba danne ගොඩක් pin oba වහන්සේට bs
තෙරුවන් සරණයි මෑණියන් වහන්ස. 🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🛐🛐🛐
පුහුණුව අමාරුයි.ඒත් එයින් ලබන
සාර්ථකත්වය.යහපත් නම්.❤️🙏
උතුම් නිර්වාණය අවබෝධ වේවා මැණියන් වහන්ස ! තෙරැවන් සරණයි ! 💚🪷🙏
මෙහෙනින් වහන්ස මම මෙි වැඩසටහනට අලුත් මෙහෙනි කෙනෙක් බැලුවම ගොඩක් වටිනාකමක් දැනෙනවා මෙිකෙ මුල් විඩියෝ එකෛ් ඉදලා බලන්න අවශ්‍යයි.වටහා දෙන්න සමාවෙලා,තෙරැවන් සරනයි ,
Channel එකේ playlist එක බලනු මැනවි.
සැබෑම කල්‍යාණ මිත්‍රත්වයක්. අර්ථාන්විතව කරගෙන යන උත්සහය වෙනුවෙන් මෑණියන් පාදභිවන්දනය කරමින් නමස්කාරය පුද කරමු..
පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
ගොඩක් ස්තූතියි මෑණියෝ යථාර්ථය අවබෝධ කරල දුන්නටගොඩක් පින් 🙏🙏
බොහොම පිං ගුරු මෑනීන් වහන්ස🙏🙏
අපට බොහෝ වටිනා videoවකි..🙏
Q - පින්වත් මෑණියන් වහන්ස!
බොහෝ සෙයින් බණ භාවනා කරන, නිතර පැවිද්දන් ඇසුරු කරන, ආරණ්‍යය පන්සල් වල කටයුතු කරන ඇත්තන් තුළ Status හදා ගැනීමේ/ පවත්වා ගැනීමේ නැඹුරුවක් මා දැක ඇත.. මේ නිසා දහමට සමීප වූ ඇත්තන් නොදැනුවත්වම නිවනින් දුරස් වනවා නොවේද?
මෙවන් අවස්ථා ගැන මෑණියන් වහන්සේට පහසු වෙලාවක පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. 🙇🙇🙇
තෙරැවන් සරණ යි.මෙහෙනින්.වහන්ස 🎉....මට හරි ආඩම්බර යි අපේ රටෙ...මේතරම් සිත දියුණු කරන ..මෙහෙණින් වහන්සේ,ල ඉන්න ඒක ගැන අපි තවමත් පින්වන්තයි....
මම දැන් හැම විටම සතිමත්බව ඉන්න උත්සාහ කරනව.....උදේ ..පාන්දර....භාවනා..කරන්න...වා..තෙරැවන් සරණ...
Garu maninwahansa oba thumiya me lankawata payapu erak wage niwan sapa Laga wewa
හෙමින් ගමන බොහොම හොඳයි.ගමන සැපයි.
බොහොම ස්තූතියි මෑණියනි🙏🙏🙏🙏
තෙරැවන් සරනයි අපේ මැනියන් වහනසේට ගොඩක් වටින දේශනාවක් සාසු සාදු සාදු 🙏🙏🙏
Pinwath maniyani obathumiya mata sabama kalyana mithuriyak. Pinsidu wewa!!!!🙏🙏🙏 paada namaskaraya karami maha gaurawayen 🙏🙏🙏
නිවන් මග සොයා යන ගමනේ නිවැරැදි මාවත පිවිසෙන්න ලැබුනා .තෙරුවන් සරනයි .මෙහෙනින් වහන්සේ ට
බොහොම ස්තූතියි පින්වත් මෙහෙණින් වහන්ස 🙏
බොහෝ පිං පිංවත් මෙහෙනින් වහන්ස 🙏
ස්තූති පැහැදිලි උනා
මට හරි ම වැදගත්
.සාදු සාදු සාදු .....
තෙරුවන් සරණයි පොඩි මෑණියන් වහන්සේ ට අපිට සත්‍ය දහම අවබෝධ කර දුන්නාට🙏🙏🏼🙏🙏🏼🙏🙏🏼🙏
Ane අපේ පින්වත් මෙහෙණියන් වහන්සේට ගොඩාක් pin ඔබ වහන්සේට මාගේ namaskaaraya වේවා sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sammaa sambudu saranai
බොහොම පිං..පිංවත් මෙහෙනින් වහන්ස..
පින් සිදුවේවා🙏🙏🙏
Pinwath maniyani oba wahanseta niwana dura nowewaaaaaaaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
බොහොම පිං මෑණියන්ට
තෙරැවන් සරණයි !
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏 බොහෝම පිං 🙏
සාදු සාදු සාදූ දීර්ගායු වෙවා පින්වත් මෑණියන් වහන්ස
සාදු! සාදු!! සාදු!!!
ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි
තෙරුවන්සරනයි පින්වත් මෑණියන් වහන්සේට
තෙරුවන් සරණයි .......🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
subscribed. you are great
😊
🙏🙏🙏සාදු සාදු සාදු
තෙරැවන් සරනයි පින්වත් මෑනියනි..බොහොම වටිනව
තෙරුවන් සරනයි !
බොහොම පින් ඔබතුමියට 🙏🏿
සාදු සාදු සාදු සාදු සාදු සාදු
ගුරු මෑණියනි.. පාද නැ මදීමට අවසර 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Bohomathma pin ap
Mehenin wahansa
Thunuruwane azshirwadaya wewa
Nirwanayama wewa meniyani
thunuruwan saranai oba wahanseta...
ස්තූතියි
Theruwan saranai maniyan wahansa
Teruwan saranai ape maaniyanta....
Oba wahanseata pinsidu weva .morin perera
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස. මම ස්වාමීන් වහන්සේ නමක්, නම ධම්ම සුබෝධි හිමි. ඔබ වහන්සේ මේ කරගෙන යන වැඩේ ඉතාමත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් තවදුරටත් කරගෙන යාමට ආශින්ෂණ ප්‍රාර්ථනා කරනවා මේ රෙකෝඩින් එකේ ඔබ වහන්සේ කියන එක තැනක් පැහැදිලි මදි ඔබ වහන්සේ චක්‍ර හතක් අවදි වෙන එක සම්බන්ධයෙන් කතා ඒක ගැන කියවෙන්නේ කුමන සූත්‍රයකින් ද කියලා කරුණාකරලා මට දැනුම් දෙන්න මම ඒ ගැන තොරතුරු හොයන්න කැමති.
අවසරයි ස්වාමීන් වහන්ස .. තෙරුවන් සරණයි !!!
භාග්‍යවතුන් වහන්සේ චක්‍ර ගැන සෘජුව කියල නෑ කොහෙවත්. ඒත් විපස්සනාව පුහුණු වීමේදී ලැබෙන අත්දැකීම් , චක්‍ර අවදි වීමේදී සිදුවන දේවල්මයි.. හින්දු යෝගීන් ඒ අත්දැකීම් , චක්‍ර අවදිවීම වශයෙන් හඳුන්වා විස්තර කලා. භාග්‍යවතුන් වහන්සේ ඒ අත්දැකීම් විපස්සනා ඤාණ වශයෙන් හඳුන්වා විස්තර කලා. නමුත් මෙතනදි තේරුම් ගත යුතුයි, විපස්සනා ඤණ මට්ටම් වලදී ඒවා අපිට අත්දකින්න ලැබෙන්නේ මිනිස්සු හිතාගෙන ඉන්න විදිහට නෙමෙයි. ඒ දැනීම කායිකවත් මානසිකවත් වෙනස්ම ආකාරයන්ගෙනුයි feel වෙන්නේ .. මේක දන්නෙ ඒ පුහුණුව ලබපු යෝගාවචරයයෙක් පමණයි .. චක්‍ර අවදිවීමේදී ලැබෙන් අත්දැකීමුත් ඒ හා සමානයි.
තෙරුවන් සරණයි !!!
🙏🙏🙏තෙරුවන් සරණයි.🙏🙏🙏
Oba thumiyata viswa mathawaga asirwadaya labawa tharuwan saranai
තෙරුන්සරණයි🙏🙏🙏
Obawahanseta bohomathma pin sthuthi
theruwan saranai pinwath maniyan wahansa... 🙏
Sadu sadu saadu . Bohoma pin maniyanai. Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏
Mehenin wahansa oba wahanseta ithama ikman bhawayaka sapa sahitha prathipadawakin chathurarya sathya awaboda wewa.theruwan saranay katha karanna ona.
😊
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .
තෙරුවන් සරණයි
Thanks 🙏 Aloka
Budu saranai🙏Budu saranai🙏Budu saranai🙏
ඒ දියණියටත් බොහෝම පින්! 🍦
Maniyange හඩ ඇහෙනකොට නිකන් පාවෙනව වගේ danenawa
Theruwan saranai mage pinwath meniyan wahansa, oba wahanse hamuwenna puluwanda? Puluwannam kohomada? Anukampawen kiyanu menawi, theruwan saranai, suwapath wewa!
හමුවෙන්න පුළුවන් මෑණියන් වහන්ස . ඔබ වහන්සේට හැකි නම් description එකේ ඊමේල් එක තියෙනවා. මේල් එකක් යොමුකරන්න . ඒ හරහා පමණයි දුරකථන අංකය ලබා දෙන්නෙ . Comment වලට no එක දැම්මොත් එය මගේ විවේකයට විශාල බාධාවක් වන නිසා.
තෙරුවන් සරණයි
මෑණියන් යන්ට maga Uthum නමස්කාර ya Wawa TharuwanSaranai Sadu Sadu Sadu 🌹🙏🌹🙏🌹🙏
Boho pin maniyo I🙏🏼🙏🏼
Godak watinawa mama th ude pandara bawana karana kenek hitha duwanawa eth mama komahari eka nenakata ganna uthsaha karanawa
Thanks
🙏🙏🙏 theruwan saranai 🙏🙏🙏
20.16 - 22.12
නිවනත් එක්තරා තත්ත්වයක් ලෙස ගනිමින් අප වරද්දා ගන්නා හැටි පැහැදිලි කර දුන් ආකාරය බොහෝ වටී..🙇🙇🙇
අප මෙතෙක් ප්‍රමාද වන්නේ මේ නිසාම වෙන්න ඇති..😕
🙏🏻🙏🏻🙏🏻
වැඩි වෙලාවක් ඉන්න කොට මෑණියන් වහන්ස කකුල් හිරි වැටෙනවා. ඒකට විසදුම මොකක්ද.
ඒ වෙදනාව දරාගෙන ඉන්නවා ඉන්න කොට කකුල හිරි වැටිලා කකුල දැනෙන්නෙ නැතුව යනවා ඒකට මොකද කරන්නේ
කකුල දැනෙන්නේ නැති එක ප්‍රශ්නයක් නෙමෙයි... නොදැනෙනවා නම් ඒ අවස්ථාව පාවිච්චි කරන්න හුස්මට හොඳින් අවධානය දෙන්න.
ප්‍රායෝගිකව මට පුහුණුව ලබන්නට කැමැත්ත තිබෙනවා. එවැනි ස්ථානයක්
කොළඹ අවට තිබේද...?
මෙහෙනින්වහන්ස.🙏🙏
මීතිරිගල නිස්සරණ වනය, මීතිරිගල.
කඩුවෙල සතිපාසල, බෝමිරිය.
🙏🙏🙏🙏
❤
😊🤗
Boho asanipa thiyana aya kohomatha maniyani pin
පුටුවක් පාවිච්චි කරන්න
කොන්දේ අමාරුවක් thiyna knakuta mehama enna amarueu.. Ea අයට සුදුසු ක්‍රමයක් ගැන දැනුවත් krnawanm ඔබ ahanseeta bomathma pin
විශේෂ ක්‍රමයක් කිය නොහැකියි. ආබාධයේ ස්වරූපය නොදැන කොන්දෙ අමාරුව කියන පොදු වචනයට ගැලපෙන ඉරියව්වක් කියන්න බැහැ. තම තමන් තමයි දන්නෙ ඒ වේදනාවේ ස්වරූපය . එයට අනුකූල ඉරියව්වක් තම තමන්ම සොයා ගත යුතුයි.
තෙරුවන් සරණයි !!!
🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😊😊😊😊😊😊😊
🙏🙏🙏♥️
🙏🙏❤️😘
🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතිය මැනියනේ මම මහත කෙනෙක් නමුත් මම කැමති මේ ඉරියව් වට...දනිස්අමාරැව වලක්වා ගන්නේ කොහොමද ස්තුතිය ස්තුතිය ස්තුතිය
වේදනාව සම්බන්ධ video එකක් භාවනාවට අදාල video අතර තියෙනවා. ඒක බලන්න .
@@alokaalighttolife බොහොම ස්තුතිය ස්තුතිය ස්තුතිය දිර්ඝායු වේවා නමොබුද්ධාය මැනියනේ
බවනා කරන විට ඩෙනෙත් තදින් පීයවි වෙඩනවට පත් වෙ. ඉබෙම ඩෙඅත් ඉහළ ට එසවීම සිදු වෙ. මින් මිඩෙන්නෙ කෙසෙඩ. තෙරුවන් සරනඉ
Comment වලින් කමටහන් සුද්ද කරන්න බැහැ.
ගැටළු වලට විසදුම ලැබුනා
අපේ නලල් තලය කැරෙකන ,ඇබරෙන ගතිය මේ භාවනා කරද්දි ත්,සාමාන්‍ය විදිහට ඉන්නකොට ත් දැනෙන එක සාමාන්‍ය දෙයක් ද මෙහෙණින් වහන්ස
ඔව් සාමාන්‍ය දෙයක්..එය මනසට පීඩාවක් වෙලා නම් වරද්දාගෙන තියෙන්නේ ..එ්කට හිත පවතවන්න අවශ්‍ය විදිහක් තියෙනව
@@alokaalighttolife එ කොහොමද මෙහෙණින් වහන්ස
🙏🌷🙏🌷🙏
Maniyo koheda wada hidinne
මම වැඩ ඉන්න තැන channel එක හරහා කියන්න බෑ .ඒක මට කරදරයක් .දැනගන්න අත්‍යවශ්‍යයි නම් ඊමේල් කරන්න .
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸🌼💮
කොන්ද අමාරුව ගොඩාක් තියෙනවා නම්
පර්යංකය දන්න නෑ
💐💐💐🙏🙏🙏